Special thanks to you that you still care for your motherland. Unfortunately we have loose a Gentleman like you when Sri Lanka is in need. Bless you always.
Well said Baratha! We all need to protest in All in Embassy of All our the world . Please join for your country! Please show your unhappiness against the government snd Gota/Ranil snd against non progressive corrupt policies! Please show your unity .
Policiye unath inne samanya minissu Gota unta ona ayawa tharu deela pathkaragena unwa natawana eka karanne kanagatui me parliament eke un gana un nam maha saththu tikak...
Policiye unath inne samanya minissu Gota unta ona ayawa tharu deela pathkaragena unwa natawana eka karanne kanagatui me parliament eke un gana un nam maha saththu tikak...
I look forward to listen to ur speeches.. I wish we had more people like u to enlighten us re d present situation in our country n make us have some hope for a better future.. May u continue to hv d ability n strength to continue d good work ur doing... Jayawewa.
රට වෙනුවෙන් කතා කරමින් ඔබ කරන මේ සේවයට බොහොම පිං 🙏🙏
අරගලයට ජයවේවා 💪💪🇱🇰🇱🇰
ඔබගේ මේ එඩිතර සටනට ජයවේවා.
අරගලයටජය.ෙවි.වා,රාජ.පක්ෂලා.මුර.බල්.ෙලා්.තමයි,ඔබතුමාට.ජය.ෙවි.වාඝාර්.කියන.ෙද්.ඝමිපුර්න,අැත්ත.පුකාෂ.කලා
අපි තාප්පෙ කඩනවා ♥️🇱🇰💪
ඔව්, අපි කඩනවා කඩනවා මයි 💪👍
Aniwarayen kadanawa 💪💪💪👊👊👊
👏👍💯❤️
ජය වේවා ✌
සරලව නිරවුල්ව අප ජනතාව දැනුවත් කිරීමට ඔබ දරන උත්සහය විශිෂ්ඨයි...👍
👍👍👍🌹🌹🌹👏👏👏
👍
දැන්නම් අපිට හරිම මහන්සියි .ඇයි මේ තිරිසනා අපිට මෙහෙම කරන්නේ ?ඇත්තටම මෙහෙම පැහැදිලිව අපිට මේ වනචාරින්ගේ තොරතුරු දැනුවත් කරන එක ගොඩාක් වටිනවා.නැත්නම් අපි මොකුත් නොදන්න ගොන්නු වගේ ඔහේ ඉදී.ඔයාට ගොඩාක් ස්තූතියි භාරත් .❤️🩹❤️🩹❤️🩹
අපි ලැස්තියි දැනුම් දීමක් කරන්න 25000 ඔලු ගෙඩි ඕනි මිනිස්සුන්ගෙ බඩගින්න වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා
භාරත සහෝදරයා ඔබ කරන දැනුවත් ගොඩක් වටිනවා ඔබට තව ඉදිරියටත් මෙම වටිනා දැනුවත් කිරීම් කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා,,
පුරවැසියන්ගේ සාධාරණ අයිතින් වෙනුවෙන් කටයුතු කරන මාධ්‍යවේදින් දඩයම තරයේ හෙළාදකිමු. අවිහිංසාවාදී ජනතාව තව තවත් ශක්තිමත් ධෛර්යමත් විය යුතුය. එක්රැස්වී අවිහිංසාවාදී ලෙස එකමුතුව ඊට එරෙහි බව පෙන්වා ඔවුන් තනි නොකළ යුතුය. ස්තුතියි.
නියමයි👍...භාරත... නියමයි👍.... ඔහොම ම යං.....👊🇱🇰👍
ඔබගේ වි ග්‍රහයන් අති විශිෂ්ට යි.
එයට අපගේ ප්‍රණාමය. අරගලයට ජයෙන් ජයම වේවා!
මගේ ජීවිතේටම අහපු නිරවුල්ම පැහැදිලිම , සරලම සහ අර්ථාන්විතම කථාව.
♥️♥️♥️👍👍👍 එන්න අරගලය ශක්තිමත් කර අරගලය තුලින් මේවාට උත්තර හොයමු,ජනතාවගේ අරගලයට ජයවේවා 💪💪💪 #gotagohome2022
ඊයෙ හරක් වීරසේකරගේ වාහනේ නතර කරලා මිනිස්සු ඌට තර්ජනය කරා මිනිස්සුන්.ලගදිම මිනිස්සු පාරට බහිනවා .ඒක නතර කරන්න කාටවත් බෑ
very true
ලගදිම නෙමෙයි දැන් ඒකට කාලෙ ඇවිත් තියෙන්නෙ
@@glaz9102 අනිවාර්යයෙන්
Yes gotas days are numbered..
අපෙ දරුවන්,රටෙ දරුවන් ගැන. හරිම දුකයි. ඔබලාගේ සියළුම උත්සාහයන් සාර්ථක වෙනවා. තෙරුවන් සරණයි පුතෙ .
දරුවන් වෙනුවෙන් නැගිටින්නට ඕන
ඔබේ උත්සාහය සාර්ථකයි.ඊට ස්තුතියි.මගේ පුද්ගලික අදහස,මේ රත්තරන් රටට මේ අත්කර දුන් කණගාටු තත්ත්වයට වගකිව යුත්තන් දැනටමත් විඳිනවා. මේ අන්තිම මොහොතේදීම එක් එක් උප්පරවැට්ටි අත්හදා බලනවා.මේ කරපු අපරාධවලට දඬුවම අතළඟ.
මොනවා කළත් කොන්දක් නැති මිනිස්සු ඉන්න රටක හොරුන්ට අභියෝගයක් නැහැ.ඒ නිසා ඔවුන්ගේ රැගුම් ඒ විධිහමයි.. ලෝකෙ වහල්ම ජාතිය අපියි..
Athathamayi. Ara Hirunika wage eka pirimiyek innawada? Ko oya hamuduruwo? Ko jathika ale berena un?
ස්තූතියි ඔබතුමාට .
Superb talk we need you .You are only worried about the people of this country not money.I selute you.Congrats
අනිවාර්යයෙන්ම සහෝදරයා....❤️❤️
Aniwaryen......
බොහොම ස්තුතියි! දැනුවත් කරනවට.
#GohomeGota #Gotagohome
කුනුහරුප තමා මතක් වෙන්නෙ මේ මූසලයො ගැන මතක් වෙනකොට.
Thank you for your input Bharatha
ඇත්තටම මෙහෙම දැනුවත් කිරීම ගැන ඔයාට ගොඩක් ස්තූතියි ......ඒත් මෙහෙම මේ රටේ මිනිස්සුන්ට හොද නායකයෙක් වෙලා වැඩ කරන්න ඔයාට පුලුවන් නම් සත්තකින්ම ඒ අපේ වාසනාව ......ජයෙන් ජයම වේවා ......තෙරුවන් සරණයි
ඔබතුමා අපරටට පභාශ්වරයෙක්ම තමයි .බොහොම ආඩමිබරයි නිතිවෙිදි මහත්මයකු හැටියට ඔබතුමා විවෘතව අදහස් තේරෙන බසින් බොහොම නිරවුල්ව පහදා දිම මිනිස්සුන්ව දිරිමත් කරන ඔබතුමාට නිදුක්නිරෝගි සැපත දිර්ඝායුෂ ලැබෙිවා !සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරැවම ලැබෙිවා !
🙏❤️සහතික ඇත්ත, ඒකද කියන්නේ, එක එක බොරු මෝඩ සෝබන දදා ඉන්නෙ නැතුව ගියානම් ඉවරනේ🙏ඔබට තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️ අරගලයට ජය වේවා 🙏❤️✌️✌️
GOTA GO HOME+GOTA GO HOME
Thank you sir Good job and message god bless අරගල යට ජය
Special thanks to you that you still care for your motherland. Unfortunately we have loose a Gentleman like you when Sri Lanka is in need. Bless you always.
🙏🙏🙏ගරු මහත්මයාණෙනි, ඔබ තුමාගේ සර්ව සාධාරණ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි.ශ්‍රී ලංකා ධරණී තලයේ පිනට පහළවූ රත්තරන් පුත්‍රරත්නයක් ලක්මාතාවට දායාද කල රත්තරන් මව් පිය දෙපලට මගේ හර්දයන්ගම ප්‍රණාමය අවංක හදවතින්ම පුදකරමි. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ කොත්මලේ සිට
මිනීමරු ගෝටා ගේ මාධ්‍ය මර්ධනය හෙලාදකිමු. පොලිසියයි හමුදාවයි ඔය යුනිෆෝම් ගලවලා පාරට වරෙල්ලා. තොපිටත් කෙලවෙන දවස වැඩි ඈතක නෙවෙයි. ස්තූතියි භාරත.
අරගලයට ජයවේවා!!
මව්බ්ම ජනතාවගේ යහපත වෙනුවෙන් සටන් වදින ඔබතුමා ට ජයවේවා !තෙරුවන්සරණයි සියලු දෙවි පිහිටයි ! රට අගාධයකට වැටුණු මේ අවස්ථාවේ අප රටට ලැබෙන ආදාර අතර ගුණාත්මක භාවය පරික්ෂා කරන්න වෙයි ,ඔය ආධාර අතරට දේශපාලුවන් මොනවා කරයිද (කුණු කන්ටේනර් )
රාජපක්ස රෙජිමයේම තාප්පය පෙරලිය යුතුයි ...බේ දැනුවත් කිරීම් විශිෂ්ටයි...
අනිවාර්යෙන්ම 👍
අනිවාර්යයෙන් යමු
Gotawa Susanabumiye Padinchi Karamu Ratawenuwenn ''Obage vimukkthiya Anagatha Daruparapura Wenuwenn'' Jayawewa Aralagalayata 🙏
මුල සිටන්ම දැනුවත් කරමින් කරනා අමිල සේවයට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏 තෙරැවන් සරනයි ඔබ තුමාට
භාරත අප ජනතාව දැනුවත් කරන්න අපට මහත් ශක්තියක් ඔබ අපි ලැස්තියි
Thank you for this, Bharatha. Great leadership even from a distance!
your presentation is highly appreciated ❤❤❤❤❤
ස්තුතියි භාරත ,💖💝
😥😥😥
නිර්පාක්ශික අරගලයට ජය වේවා !
තෙරුවන් සරණයි! ඔබ තුමා ...
ස්තුතියි ඔබට.
🙏💕🙏💕🙏💕🙏
දැනුවත් කිරීමි ඉතා වටිනවා. ගමි මටිටමෙි සංවිධානය ආගමික,නිර්පාක්ෂික මුහුණුවරකින් වහා වහා ගොඩ නැගිය යුතුබව පෙනෙයි.එයනොපමාව සංවිධානය කරමු.අපි සූදානමි .
භාරත ඔබේ ඉතාමත් වටිනා අදහස් හ සත්‍ය පෙන්වීම අගය කරනවා, ගොඩජ් පිං, හදවතටම දැනෙනවා, මේ කරන දාමරික අපරාධ සාපම වෙනවා, මේ ගෝටා ඇතුලු සැමට..
මේ පහර, නින්දිත පවුල් වල කිසිවෙකුට කරදරයක් නැහැ.
පාස්කු ප්‍රහාරය මුල් කරලා රටම විනාශ කලා, කොරෝනාවෙන් නැත්තටම නැති කලා.
පොලීසිය හා සී අයි ඩී පෙරටු කරගෙන අපිව භය කරන මේ ගෝටාභය නඩේ රටින්ම බංගවේවා, අපේ ඇස් වලට නොපෙනේවා තමා එකම පැතුම අපේ මවු බිම වෙනුවෙන්.
නාකි ගෝටාභය සැම මහලු මඩමට🙏🙏
ස්තුතිය සර් 🙏
මේ ඔබ ගැසූ කණේ පහර ඒ ඒ තැන්වලට වැදී මොල පෑදේවා!!
ස්තූතියි භාරත. 👍
Thank you so much sir 🙏👍👍👍👍👍👍
වීරෝදාර දේශප්‍රේමි මිනිසුනේ දැන් නැගිටින්න කාලය හරි. කඩමු තාප්පේ. ජයවේවා.
Thank you for your Grace voice sir 🙏
we altogether 🙏 🇱🇰❤
Long Live Struggle
#GoGotaHome
#FreeSriLanka
ආයුබෝවන් Sir🙏👍🇱🇰ගොඩක් ස්තුතියි ඔබ ගේ මේ දැනුවත් කිරීම ගැන.... 👍
ඔයාට ජය වේවාසමාජය දැනුවත් කරනවට ස්තුතියිඔබ වැනි පුතුන් අප රටේ සිටින නිසාඅපේ වාසනාවඔබට ජේසු පිහිටයතව තව රට දැනුවත් කිරීමට නිරෝගීව දීර්ඝායුෂ ඔබතුමාට ලැබේවා🙏❤👍💐
භාරත,මහත්මානනි,ඔබගේ,උදාර,සේවයට,ස්තුතියි,තෙරැවන්,සරනයි
මගේ වයස 75 යි.භාරත පුතේ ඔයාගේ කතාවෙන් වසර ගනනාවක් ආපස්සට ගියා වගේ දෙනෙනවා. ඉදිරියටත් මේ සේවය රට වෙනුවෙන් ඉටුකරන්න ඔබට සක්තිය දයිර්ය වාසනාව උදා වේවා
Word by word VERY WELL SAID Mr Tennakoon thunurewane pihitae .
Great! allways love to listen to your progress.
Well said.💯
Great speech. You 'r really brave person . We need a political leaders like you in future.
Dear Bharatha, Great your outstanding effort, we are indeed in a dark era & very sad, God bless everyone overpass this tragic situation..
Thank you ! Short and a great talk. God bless you.
ජයෙන් ජයම වේවා මගේ භාරත සහෝදරයාට
Great! අපි ජයගන්නවා. අපි හොරිකඩ ආණ්ඩුව එලවනවාමයි . අරගලයට ජයවේවා!
ජයවේවා ඔබතුමාට ගොඩක් ස්තුතියි
ඔබේ මේ සරල පැහැදිලි කිරීම තවතවත් ජනතාව අතරට යායුතුයි.
wooooooooooooooow sir භාරත
අපි හැමදාම ත් බලන් ඉන්නෙ ඔයාගෙ ඔය ලස්සන විග්‍රහය
thank you sir
නිරන්තරයෙන් මෙි දරන උත්සාහයට
අපි අරගලය ජයගමු
සාමකාමි අරගලයට ජයෙන් ජය.
🙏🙏🙏Thnx
Totally agreed.I respect you for your glorious ideas.Aragalayata jayawewa.👍👍👍👍
ඇත්තටම සර් මේ රටට යහපතක් වෙන්න නම් රාජපක්ෂ රෙජිමය රටෙන් තුරන් වියයුතුයී.අරගලයට ජයවේවා ගෝටා ගෝ හෝම් කීවට ගෝටට සිංහලත් තේරෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ.ලැජ්ජාව ගැවිලා වත් නැ ඒ නහරෙ කැපිලද කොහෙදෝ.අරගලයට ජයවේවා 🇱🇰👍
Jayawewa 👍🏻👍🏻👍🏻
Excellent speech
Well said Baratha!
We all need to protest in All in Embassy of All our the world .
Please join for your country!
Please show your unhappiness against the government snd Gota/Ranil snd against non progressive corrupt policies!
Please show your unity .
ස්තුති ඔබට 👍👍👍👍👍
ස්තුතියි .
Great speech bharatha thank s 👍❤️
මතක් කළයුතු සියල්ල ගිලිහෙනු නොදී පැහැදිලි කරන භාරත පුතේ,ස්තුතියි ඔබට. රටේ පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටින තරිඳු උඩුවරගෙදර ඇතුළු සියලුම දරුවන්ට කිසිදු උපද්‍රවයක් නොවේවා !!
Wow අද නම් රිදෙන්නම කතා කලා නේද භාරත සහෝදරයාණෙනි ඔබතුමාට දෙවි පිහිටයි මේ කරන්නාවු මහඟු කර්තව්‍යය උදේසා 🙏🙏🙏🙏
ලංකාවේ මිනිස්සු කොහොම දැනුවත් කරත් දැනුවත් වෙන්නේ නැහැනේ උත්සාහයට බොහොමත් ස්තුතියි
රට වෙනුවෙන් ඉදිරියට එන්න ජනතාව දැනුවත් කිරීම ගැන ආඩම්බරයි.....!!!!
පුලුවන්නම් සෑම අයුරින්ම රට දැනුවත් කරන්න.....
පොලිස්/ හමුදා සියලු දෙනාට රට ගැන හැගීමක් ඇත්තටම තියෙනවා ද බලමු......
අනිවාර්යයෙන්
ඒක ඇත්ත.
Thanks bro . yr explanations . Excellent.
Thank you for educating the publick regarding this Gotabaya Rajapaksas's repressive DICTATORIL regime.
ඔබගේ සරල ඉදිරිපත් කිරීම බුද්ධිමත් ජනතාවගෙ අවබෝධයට කුඩා බාල මහලු මුලු මහත් ජනතාවටම අවබෝධ කර ගැනීමට බුද්ධිය පහල වේවා. කාලකන්නි පොලීසිය තමයි මේ රට විනාශ කරන්නෙ.පත්වෙන රජයක මූලික වගකීම තමයි ඔය කියන පොලීසිය අධිකරණය පිරිසිදු කිරීමේ වගකීම නීතිය කාටත් සමාන දේශයක් වෙනුවෙන් කටයුතු කිරීම.
Policiye unath inne samanya minissu Gota unta ona ayawa tharu deela pathkaragena unwa natawana eka karanne kanagatui me parliament eke un gana un nam maha saththu tikak...
Policiye unath inne samanya minissu Gota unta ona ayawa tharu deela pathkaragena unwa natawana eka karanne kanagatui me parliament eke un gana un nam maha saththu tikak...
රාජපක්ෂ ල ලගට අරගෙන ඉන්නෙ උන්ගෙ පස්ස හෝදන , නිලධාරීන් , ඒනිසා පහල නිලධාරීන් ටත් කරදරයක් වෙලා තියෙන්නේ .පහල සුලු නිලධාරීන් ට මේක එපාවෙලා තියෙන්නේ .
අරගල කරුවන් ප්රමුඛ හිතවාදීන් මුලින්ම කීවෙ පොලිසිය හොඳයි කියලා, දැන් කොහොමද නරක් වුණේ. වත්මන් පාලකයිනුත් හොඳයි කියලා තමයි 69 ලක්ෂයක් මුලින්ම කීවෙ. ඉන් තහවුරු කරන්නේ තම තමන්ගෙ අවබෝධ පිළිබඳ ප්‍රශ්නයක්, එය අවබෝධ කර නොගෙන කටයුතු කිරීම සදෘකල් නාහෙන් අඩ අඩා සිටීමට හේතු විය හැකිය.
great titles bharatha,intelligenly said
නියමයි නියමයි ජයවේවා 🇱🇰🇮🇹
Thank you 🙏
( THANK YOU LOTS ) ARAGALAYATA JAYA WEWA DEVIPIHITAI JESU PIHITAI,, 🙏
.
Thank you 🙏 🙏🙏🙏
සාමජේට ඕනේ කහ අඳින්න මිසක් තාප්ප පෙරලන්න නෙමේ ..උන් කහ ඇඳන් පෝලීමේ ඉඳී
We are with you. Thanks
ඔබ තුමාගේ me පැහැදිලි කිරීමට බොහෝම ස්තුති රටට ආදරෙ කරන සියලුම ජනතාව ඔබ තුමාගේ මේ කතාව දකිත්වා ❤️
obathumage hama video ekkakma balanawa harima watinawa
අරගලටයට, ඔබතුමාට, නිවහල් දේශයක් උදෙසා වචනයකින් හෝ දායක වන සියලු අරගල කරුවන්ට ජයවේවා!
Great explanation thank you and totally agreed with you 👍👍👍👍
God bless you 🙏🙏
අරගලයට ජය වේවා...
💪💪💪🙏🙏🙏🇱🇰🇱🇰
#GoHomeGota2022
බොහොම ස්තුති ඔබතුමාගේ සහය අපිට ඕනේ දිගටම ඇත්ත කියන හැමෝටම ස්තුති 😍😍🙏🙏
එව්ව සුම්ම..😃 hamadaama hinaa yanava eekata...thank you sir..janathava mee vidiyata danuvath kireema gana..apith oba samagai ❤
Awesome and potent conte Bharatha ❤🎉
Super we need you all to guide the people.
Well-done! Mr.Bharatha continue your work God bless you.
I look forward to listen to ur speeches.. I wish we had more people like u to enlighten us re d present situation in our country n make us have some hope for a better future.. May u continue to hv d ability n strength to continue d good work ur doing... Jayawewa.
නාකි සීයාගෙ තාප්පේ කඩනවාමයි අපී ඔක්කොම... තරිදුව CID ට කැඳවීම තරයේ හෙලා දකිනවා.
.
අරගලයට ජයෙන් ජයම වේවා 💪
💯❣✌
Great job.👍👍👍💪💪💪
Very well. Very good lesson .Live well God bless you bro.
අපි ලෑස්තියි .💪❤
ස්තූතියි සර්.
අනිවාර්යයෙන්ම කල යුතුයි.
Couldn’t agree more !! Spot on !
නියම ඇත්ත කතාව ජය වෙවා.