ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අති ගෞරවනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ ට දීර්ඝ ආයුෂ වෙවා.බුදු දහම රැක ගැනීමට ගන්නා උත්සාහය දහම විකෘති කරන අයගෙන් කරන මේ සත්කාරය ඔබ වහන්සේ පතනා බොධියකින් නිවන් දකිම්වා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ථේරවාදය එලෙසින්ම රකින පිංවත් සංඝරුවනට අපගේ නමස්කාරය වේවා.
සාදු සාදු සාදු නිර්මල බුදු දහම ලොව පුරා බැබළේවා 🎉🎉🎉
තෙරැවන් සරණයි ඔබ වහන්සේට!
බුදුන් වහන්සේගේ දේශනාවේ මේ අය ගැන සඳහන් වෙනවනේ ස්වාමීන්වහන්ස... 😇👌
ලොව බුදු දහම බැබලේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තව ටික කලකින් ඒක එසේම වෙයි🙏
🎉🎉🎉❤සාධු!සාධු!!සාධු!!! සත්‍ය ලොව පැතිරේවා!...
දීඝ නිකාය,පාථික වර්ගය,ලක්ඛණ සූත්‍රය ❤
සාදු...! සාදු...!! සාදු...!!!
නිවන් යන්නලු, නිවන් ගිහිල්ලා පෙන්නල බනකියන්න
ධර්මාශෝක අධිරාජ්‍යයා ලංකාව ඇතුළු රටවල් 9කට බුදු දහම ප්‍රචාරය කරවූයේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය ගණනක් තරම් සුලු කාලයක් ඇතුලත. ඒ වගේම ලංකාවේ තිබෙන බුදු පිලිම සහ අනෙකුත් බෞද්ධ රටවල තිබෙන බුදු පිලිමත් එක හා සමානයි. ඉතින් බුදුරජාණන්වහන්සේගේ රූපය මේ සියලුම බෞද්ධ රටවල එක හා සමාන වීමෙන් පෙනී යන්නේ බුදු රුව සාමන්‍ය මිනිස් රුවක් බවයි. එක් එක් කලා කරුවන් යම් යම් සුලු සුලු වෙනස්කම් සිදු කරලා තිබුණත් බුදුන්වහන්සේගේ ස්වරූපය මිනිස් ස්වරූපයක් බව මේ නිසා සැකයකින් තොරව ඔප්පු වෙනවා.බුදුන්වහන්සේ ලංකාවේ පහල වූ බව කියන මේ පොශ් කල්ට් එක ඉතිරි රටවලට බුදු දහම පැතිරුන හැටි ගැන කිසිම තැනක පැහැදිලි කිරීමක් වත් කරනවා මම දැකලා නෑ.බුදුන්වහන්සේ අසම සම කියන්නේ උන්වහන්සේට සමාන කිසිවෙකු නෑ කියන එක මිස බුදුන්වහන්සේ අනෙක් ආගම්වල ඉන්න දෙවියන් වගේ කිසුදු ස්වරූපයක් නැති පුද්ගලයෙක් නෙවෙයි.මේ වගේ කපටි කයිරාටික දුශ්ශීල මිනිසුන් පසුපස යෑමෙන් ඔවුන්ගේ අනුගාමිකයිනුත් අපා ගත වීමයි සිදුවන්නේ. මුදලට, බලයට, ප්‍රසිද්ධියට වහල් වෙලා මේ දුශ්ශීල පුද්ගලයින් තමුන් අපා ගත වෙන ගමන්ම තවත් විශාල අනුගාමිකයින් පිරිසකුත් ඒ අපා ගමනට එකතු කරගන්නවා.🤮🤮🤮🤮🤮
🙏🙏🙏බොහොම වැදගත් සාකච්චාවක් හාමුදුරුවනෙ ..ආගම වෙනුවෙන් පනතක් ගේන්න හදද්දි විරුද්ධවුණ හාමුදුරුවරු දැන් ඉන්නවද මලාද නෑ..මේවට කිස්ම සද්දයක් නෑ ඒ අයනම්
🙏🙏🌼🌼🙏🙏🌷🌷
මේ සිවුරු ලාභියා මුස්ලිම් ආගම ගැන බුද්ධාගමට වඩා දන්නා බැව් පෙනේ
බුද්ධාගමට සාපේක්ෂව මුස්ලිම් ආගමේ මහා විශාල කරුණ ගොඩක් නෑ. ඉක්මනින් ඉගෙනගන්න පුළුවන් ඒ නිසා. බුදුදහම ඊට වඩා ගැඹුරුයි ඉතින් ඒ බුද්ධාගම සම්පූර්ණයෙන් ඉගෙනගත් කෙනෙකුට මේක සිම්පල් වැඩක්. මුස්ලිම් අයට පුළුවන්ද ත්‍රිපිටකය කියවන්න. ඇහුවහම පුළුවන් කිව්වත් අධ්‍යයනය කරන කෙනෙකුට එතරම් ලිහිලක් නෑ. මොකද ඒක අන්ධ විශ්වාසය මත පදනම් කරගත් ආගමක්. විද්‍යාත්මක ක්‍රමයකට කරුණු සොයාබලා තහවුරු කරගන්න එකක් නෙවෙයි. ඒ නිසා එයාල අකමැතියි වෙනත් ආගම් ඉගෙනගන්නවට. මොකද භක්තිය,අන්ධ භක්තිය (අමූලිකා ශ්‍රද්ධාව) වෙනස්වන සුළු දෙයක්
🎉ඇත්ත ඇත්ත
මුස්ලිම් එව්ං පුදුම පුකේ අමාරුවක් තියෙනව උංගෙ ආගම අනෙක් ඒව්වත් එක්ක compare කරල උසස් කියල පෙන්නන්න. වෙන කිසිම ආගමක එව්ං එහෙම ඳඟලන්නෙ නෑ.Dr. Zakir Nayak කියල එකෙක් ලෝකෙ වටේ යනව එහෙම කිය කිය.තව්හිද් ජමාද් මතකද ? බුදුහාමුදුරුවො මිනීමස් කෑව කියපු අය. පස්සෙ පාස්කු බෝම්බෙත් ගහල නතර උනේ.දැං මේ යකා. ලෝකෙ අනෙක් මිනිස්සු සහජීවනය ගැන හිතල උංගෙ නබිතුමාට මොකුත් නොකිය ඉන්නෙ. නැත්තං කිව්වහැකි කොනක ඉඳල ( ආ කොන නෑනෙ ).
Atta
උබට මොකද්ද තියෙන ප්‍රස්නේ 😂
🙏🙏🙏
ඔබ වහන්සේට දිගාසිරි ලැබේවා!!!!
budupilima gantawada buddadaramaya gana katakirema har awabodakar ganema bawagamanata watinawa .meetawadiya magana ubawansata mama ghiyakuwsayan kemata pahth nowami .
අනේ මන්දා හාමුදුරුවනේ.මටනම් හිතෙන්නේ අබුද්ධෝත් පාද කාලය වැඩි ඈතක නොවන බවයි
අපෙ හාමුදුරුවනෙ ..සෑම විටම එම චීවරධාරියා බුදු දහමට, බෞද්ධ දර්ශනයට ගරහන එකට පියවරක් ගත යුතුයි නේද? චීවරයට මුවා වී වෙනත් ආගම් ප්‍රවර්ධන කරණ බව නම් පැහැදිලියි.
පාටක් නැහැ, මම කියා කෙනෙක් නැහැ කියලා මූලාශ්‍රය ගෙන බන කියන හාමුදුරුවන් හමුවී ඇත. ඒක බෞද්ධ දර්ශනය එක්ක ගැලපෙනවාද. පැහැදිලි නැහැ අපේ ස්වාමීන් වහන්ස ඕක ගැන වැඩසටහනක් කරන්න🙏
Me Muslim cheevaradariya Budun vahansege anushasanaya sathya vashayenma pilimbimbu karai. ‘Shasanaya vanasanne shasanaya thulinmai’ Mewata erehiwa dharmaya vikrthi kireema vashayen neethimaya kriya marga ganna berida? Ehema yamak nokaloth thawa idiriyata movun nirmala dahamata saapayak vanu etha.
තමන් වහන්සේ ත්‍රිපිටකය හරි කියලා මහායානික පිළිම හදන එක හරි කියන්න මේ යන උත්සාහය මහ නිරර්ථක වැඩක්. මොකද මුල් කාලයේ පිළිම නෙළලා තිබුනේ නැහැ. ඒ වෙනුවට සිරි පතුල් ගල් හදල ඒව වන්දනා කලේ මෙන්න මේ කථාව හින්දමයි. මහායානික පිළිම වන්දනාව අපිට ආවේ ඉතා මෑත කාලිනව. දැන් සිරිපතුල් ගල් විනාශ වෙන්න පයට පෑගෙන්න දාල පිළිම හරියි කියන්න උගන්වනවා. මේවා දහම මතු කරනවා නෙමෙයි. දහම නොදහම කරල මුසාවාද ගොඩනගනවා. ආනන්තරිය පාප කර්මයක් නේද?/ අසහායොති අත්තභාවෙන වා පටිවිද්ධධම්මෙහි වා සදිසො සහායො නාම අස්ස නත්ථීති අසහායො. “ලද්ධසහායො ඛො පන සො භගවා සෙඛානඤ්චෙව පටිපදාන”න්ති ඉමිනා පන පරියායෙන සෙඛාසෙඛා බුද්ධානං සහායා නාම හොන්ති. අප්පටිමොති පටිමා වුච්චති අත්තභාවො, තස්ස අත්තභාවසදිසා අඤ්ඤා පටිමා නත්ථීති අප්පටිමො. යාපි ච මනුස්සා සුවණ්ණරජතාදිමයා පටිමා කරොන්ති, තාසු වාලග්ගමත්තම්පි ඔකාසං තථාගතස්ස අත්තභාවසදිසං කාතුං සමත්ථො නාම නත්ථීති සබ්බථාපි අප්පටිමො./මෙතන පැහැදිලිව තියෙනවා අත්තභාව කියන්නේ ආත්ම භාවය නෙමෙයි දැන් පවත්නා භාවය එනම් බැදී ඇති භාවය එනම් උන් වහන්සේගේ මේ ශරීරය හා පුද්ගලත්වය හා සමාන සදිසාවේ වත් කෙනෙක් නැත. යම් මනුස්සයෙක් රන් රිදී මුතු මැණික් වලින් අහස උසට පිලිමයක් කරන්නේද, නම් කරන්නේද ඒ සියල්ලම උන් වහන්සේගේ පුද්ගල ස්වභාවය හා සම නොවේ. මෙහෙම පැහැදිලිව අටුවාවේ කියල තියෙන දේ එහෙම නැහැයි කියල ඒවා හරියි කියල පිලිගන්න කියලද අපිට ඔබ වහන්සේ හා ලබුනෝරුව කියන්නේ.
නිරාගම්ක කල්ලිය දහම ට අපහාස කරන්න අවස්ථාව එලබ් තිබේ තමන් ගේ මතවාදයක් ඉදිරිපත් කරන්නෙ
හාමුදුරුවනේ යෝ දම්ම්ං පස්සති ,සෝ මං පස්සති කියන්නෙ කුමක්ද
පිස්සූ හාමූදූරු කෙනෙක් සිවූර ගලොලා තියලා යන්නයි තියෙන්නෙ.
කාලෝචිත වැඩසටහනක්
කැති ගාලම දැම්මා
Moge pitipasse roopr shiwa😂pilima roopa kiyana moogana kawara kathada😂😂
ඌට අල්ලා passe ගහන්න කියන්න.
Meka mokekda appa siura galawala gahanna ona😂😂😂😂😂😂
බුදුහාමුදුරුවො ජීවමානව ඉන්න කාලෙ මිනිස්සු වැඳුම් පිදුම් කළේ බුදුහාමුදුරුවෝගේ කේශධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍ය වලට සහ බුදුහාමුදුරුවෝගෙ පාද ස්පර්ශය පයිරු පාෂාණය ලැබූ සිරිපතුල් ගල් වලට.. බුදු පිළිම වලට වැඳීමක් තිබුණෙ නෑ.. නමුත් පසුකාලීනව ජෛන මහාවීරගේ පිළිම ඉන්දියාවේ නෙළීමට ගත්තා. ඉන්දියාවෙන් මේ රටටත් ඒ බුදුපිළිම වලට වඳින සම්ප්රදාය සහ මහායාන බුද්ධාගමක් පැමිණියා. එතෙක් මේ රටේ මිනිස්සු බුදු පිළිම වලට වැන්දෙත් නෑ. බුදු පිළිම හැදුවෙත් නෑ. වන්දනා කළේ කේශධාතුන් වහන්සේලාට සහ සිරිපතුල් ගල් වලට පමණයි. වර්තමානයේ අපි ඔය වඳින පුදන බුදුපිළිමෙ ඉන්දියාවෙ සිටි ජෛන මහාවීරතුමාගේ පිළිමේ අනුරුවකි...
ඒ වුනාට බුදුන් ජීවමාන ක්කලයේ පවා නිර්මාණය කරපු බුදු පිලිම ඉන්දියාවෙන් හොයාගෙන තියෙයි. මිහිඳු හිමි මෙරටට වඩින්නත් පෙර නිර්මාණය වුනු බුදු පිලිම ලංකාවෙනුත් හොයාගෙන තියෙයි. එතකොට ඒව කොහොමද ජෛන ආගමේ වෙන්නෙ?
I am really sorry about you my dear . that's all . again so ,sorry . what to do....... absolutely nothing .....
@BenHardy-u1h බුදුහාමුදුරුවෝ ජීවමානව සිටින කාලේ බුදු පිළිම සැදූ බවක් නම් කොතනකවත් සඳහන් වෙනවා දැකලා නෑ.. එහෙනම් ඒ පිළිබඳව මූලාශ්‍රය පෙන්වා දිය හැකිද..? අපට ඇති හොඳම මූලාශ්‍රය ත්රිපිටකයයි. එහිද එවැන්නක් නැ නේද ?
@@Wijewardhana-66 සාහිත්‍යා මූලාශ්‍ර ඒවට නෑ . පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර තියෙන්නෙ
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේලම ගැටුම් ඇතිකර ගන්න කොට අපි අසරණ වෙනව
බුදු දහම විකෘතිය පැහැදිලි කල යුතුය නේද?
කිසිම ගැටුමක් නෑ.. විකුර්ති පෙන්නලා දෙන එක කරන්නේ.. මොලයක් නැද්ද?
මේ ලබුනෝරුව ආරණ්‍යය වැඩ වසන කස්සප ස්වාමීන්වහන්ස . බකස්සප නොවෙයි
🙏🙏🙏🙏
අති ගෞරවනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ ට දීර්ඝ ආයුෂ වෙවා.
බුදු දහම රැක ගැනීමට ගන්නා උත්සාහය දහම විකෘති කරන අයගෙන් කරන මේ සත්කාරය ඔබ වහන්සේ පතනා බොධියකින් නිවන් දකිම්වා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ථේරවාදය එලෙසින්ම රකින පිංවත් සංඝරුවනට අපගේ නමස්කාරය වේවා.
සාදු සාදු සාදු නිර්මල බුදු දහම ලොව පුරා බැබළේවා 🎉🎉🎉
තෙරැවන් සරණයි ඔබ වහන්සේට!
බුදුන් වහන්සේගේ දේශනාවේ මේ අය ගැන සඳහන් වෙනවනේ ස්වාමීන්වහන්ස... 😇👌
ලොව බුදු දහම බැබලේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තව ටික කලකින් ඒක එසේම වෙයි🙏
🎉🎉🎉❤සාධු!සාධු!!සාධු!!! සත්‍ය ලොව පැතිරේවා!...
දීඝ නිකාය,පාථික වර්ගය,ලක්ඛණ සූත්‍රය ❤
සාදු...! සාදු...!! සාදු...!!!
නිවන් යන්නලු, නිවන් ගිහිල්ලා පෙන්නල බනකියන්න
ධර්මාශෝක අධිරාජ්‍යයා ලංකාව ඇතුළු රටවල් 9කට බුදු දහම ප්‍රචාරය කරවූයේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය ගණනක් තරම් සුලු කාලයක් ඇතුලත. ඒ වගේම ලංකාවේ තිබෙන බුදු පිලිම සහ අනෙකුත් බෞද්ධ රටවල තිබෙන බුදු පිලිමත් එක හා සමානයි. ඉතින් බුදුරජාණන්වහන්සේගේ රූපය මේ සියලුම බෞද්ධ රටවල එක හා සමාන වීමෙන් පෙනී යන්නේ බුදු රුව සාමන්‍ය මිනිස් රුවක් බවයි. එක් එක් කලා කරුවන් යම් යම් සුලු සුලු වෙනස්කම් සිදු කරලා තිබුණත් බුදුන්වහන්සේගේ ස්වරූපය මිනිස් ස්වරූපයක් බව මේ නිසා සැකයකින් තොරව ඔප්පු වෙනවා.
බුදුන්වහන්සේ ලංකාවේ පහල වූ බව කියන මේ පොශ් කල්ට් එක ඉතිරි රටවලට බුදු දහම පැතිරුන හැටි ගැන කිසිම තැනක පැහැදිලි කිරීමක් වත් කරනවා මම දැකලා නෑ.
බුදුන්වහන්සේ අසම සම කියන්නේ උන්වහන්සේට සමාන කිසිවෙකු නෑ කියන එක මිස බුදුන්වහන්සේ අනෙක් ආගම්වල ඉන්න දෙවියන් වගේ කිසුදු ස්වරූපයක් නැති පුද්ගලයෙක් නෙවෙයි.
මේ වගේ කපටි කයිරාටික දුශ්ශීල මිනිසුන් පසුපස යෑමෙන් ඔවුන්ගේ අනුගාමිකයිනුත් අපා ගත වීමයි සිදුවන්නේ. මුදලට, බලයට, ප්‍රසිද්ධියට වහල් වෙලා මේ දුශ්ශීල පුද්ගලයින් තමුන් අපා ගත වෙන ගමන්ම තවත් විශාල අනුගාමිකයින් පිරිසකුත් ඒ අපා ගමනට එකතු කරගන්නවා.🤮🤮🤮🤮🤮
🙏🙏🙏
බොහොම වැදගත් සාකච්චාවක් හාමුදුරුවනෙ ..
ආගම වෙනුවෙන් පනතක් ගේන්න හදද්දි විරුද්ධවුණ හාමුදුරුවරු දැන් ඉන්නවද මලාද නෑ..මේවට කිස්ම සද්දයක් නෑ ඒ අයනම්
🙏🙏🌼🌼🙏🙏🌷🌷
මේ සිවුරු ලාභියා මුස්ලිම් ආගම ගැන බුද්ධාගමට වඩා දන්නා බැව් පෙනේ
බුද්ධාගමට සාපේක්ෂව මුස්ලිම් ආගමේ මහා විශාල කරුණ ගොඩක් නෑ. ඉක්මනින් ඉගෙනගන්න පුළුවන් ඒ නිසා. බුදුදහම ඊට වඩා ගැඹුරුයි ඉතින් ඒ බුද්ධාගම සම්පූර්ණයෙන් ඉගෙනගත් කෙනෙකුට මේක සිම්පල් වැඩක්. මුස්ලිම් අයට පුළුවන්ද ත්‍රිපිටකය කියවන්න. ඇහුවහම පුළුවන් කිව්වත් අධ්‍යයනය කරන කෙනෙකුට එතරම් ලිහිලක් නෑ. මොකද ඒක අන්ධ විශ්වාසය මත පදනම් කරගත් ආගමක්. විද්‍යාත්මක ක්‍රමයකට කරුණු සොයාබලා තහවුරු කරගන්න එකක් නෙවෙයි. ඒ නිසා එයාල අකමැතියි වෙනත් ආගම් ඉගෙනගන්නවට. මොකද භක්තිය,අන්ධ භක්තිය (අමූලිකා ශ්‍රද්ධාව) වෙනස්වන සුළු දෙයක්
🎉ඇත්ත ඇත්ත
මුස්ලිම් එව්ං පුදුම පුකේ අමාරුවක් තියෙනව උංගෙ ආගම අනෙක් ඒව්වත් එක්ක compare කරල උසස් කියල පෙන්නන්න. වෙන කිසිම ආගමක එව්ං එහෙම ඳඟලන්නෙ නෑ.
Dr. Zakir Nayak කියල එකෙක් ලෝකෙ වටේ යනව එහෙම කිය කිය.
තව්හිද් ජමාද් මතකද ? බුදුහාමුදුරුවො මිනීමස් කෑව කියපු අය. පස්සෙ පාස්කු බෝම්බෙත් ගහල නතර උනේ.
දැං මේ යකා.
ලෝකෙ අනෙක් මිනිස්සු සහජීවනය ගැන හිතල උංගෙ නබිතුමාට මොකුත් නොකිය ඉන්නෙ. නැත්තං කිව්වහැකි කොනක ඉඳල ( ආ කොන නෑනෙ ).
Atta
උබට මොකද්ද තියෙන ප්‍රස්නේ 😂
🙏🙏🙏
ඔබ වහන්සේට දිගාසිරි ලැබේවා!!!!
budupilima gantawada buddadaramaya gana katakirema har awabodakar ganema bawagamanata watinawa .meetawadiya magana ubawansata mama ghiyakuwsayan kemata pahth nowami .
අනේ මන්දා හාමුදුරුවනේ.මටනම් හිතෙන්නේ අබුද්ධෝත් පාද කාලය වැඩි ඈතක නොවන බවයි
අපෙ හාමුදුරුවනෙ ..සෑම විටම එම චීවරධාරියා බුදු දහමට, බෞද්ධ දර්ශනයට ගරහන එකට පියවරක් ගත යුතුයි නේද? චීවරයට මුවා වී වෙනත් ආගම් ප්‍රවර්ධන කරණ බව නම් පැහැදිලියි.
පාටක් නැහැ, මම කියා කෙනෙක් නැහැ කියලා මූලාශ්‍රය ගෙන බන කියන හාමුදුරුවන් හමුවී ඇත. ඒක බෞද්ධ දර්ශනය එක්ක ගැලපෙනවාද. පැහැදිලි නැහැ අපේ ස්වාමීන් වහන්ස ඕක ගැන වැඩසටහනක් කරන්න🙏
Me Muslim cheevaradariya Budun vahansege anushasanaya sathya vashayenma pilimbimbu karai. ‘Shasanaya vanasanne shasanaya thulinmai’ Mewata erehiwa dharmaya vikrthi kireema vashayen neethimaya kriya marga ganna berida? Ehema yamak nokaloth thawa idiriyata movun nirmala dahamata saapayak vanu etha.
තමන් වහන්සේ ත්‍රිපිටකය හරි කියලා මහායානික පිළිම හදන එක හරි කියන්න මේ යන උත්සාහය මහ නිරර්ථක වැඩක්. මොකද මුල් කාලයේ පිළිම නෙළලා තිබුනේ නැහැ. ඒ වෙනුවට සිරි පතුල් ගල් හදල ඒව වන්දනා කලේ මෙන්න මේ කථාව හින්දමයි. මහායානික පිළිම වන්දනාව අපිට ආවේ ඉතා මෑත කාලිනව. දැන් සිරිපතුල් ගල් විනාශ වෙන්න පයට පෑගෙන්න දාල පිළිම හරියි කියන්න උගන්වනවා. මේවා දහම මතු කරනවා නෙමෙයි. දහම නොදහම කරල මුසාවාද ගොඩනගනවා. ආනන්තරිය පාප කර්මයක් නේද?/ අසහායොති අත්තභාවෙන වා පටිවිද්ධධම්මෙහි වා සදිසො සහායො නාම අස්ස නත්ථීති අසහායො. “ලද්ධසහායො ඛො පන සො භගවා සෙඛානඤ්චෙව පටිපදාන”න්ති ඉමිනා පන පරියායෙන සෙඛාසෙඛා බුද්ධානං සහායා නාම හොන්ති. අප්පටිමොති පටිමා වුච්චති අත්තභාවො, තස්ස අත්තභාවසදිසා අඤ්ඤා පටිමා නත්ථීති අප්පටිමො. යාපි ච මනුස්සා සුවණ්ණරජතාදිමයා පටිමා කරොන්ති, තාසු වාලග්ගමත්තම්පි ඔකාසං තථාගතස්ස අත්තභාවසදිසං කාතුං සමත්ථො නාම නත්ථීති සබ්බථාපි අප්පටිමො./මෙතන පැහැදිලිව තියෙනවා අත්තභාව කියන්නේ ආත්ම භාවය නෙමෙයි දැන් පවත්නා භාවය එනම් බැදී ඇති භාවය එනම් උන් වහන්සේගේ මේ ශරීරය හා පුද්ගලත්වය හා සමාන සදිසාවේ වත් කෙනෙක් නැත. යම් මනුස්සයෙක් රන් රිදී මුතු මැණික් වලින් අහස උසට පිලිමයක් කරන්නේද, නම් කරන්නේද ඒ සියල්ලම උන් වහන්සේගේ පුද්ගල ස්වභාවය හා සම නොවේ. මෙහෙම පැහැදිලිව අටුවාවේ කියල තියෙන දේ එහෙම නැහැයි කියල ඒවා හරියි කියල පිලිගන්න කියලද අපිට ඔබ වහන්සේ හා ලබුනෝරුව කියන්නේ.
නිරාගම්ක කල්ලිය දහම ට අපහාස කරන්න අවස්ථාව එලබ් තිබේ තමන් ගේ මතවාදයක් ඉදිරිපත් කරන්නෙ
හාමුදුරුවනේ යෝ දම්ම්ං පස්සති ,සෝ මං පස්සති කියන්නෙ කුමක්ද
පිස්සූ හාමූදූරු කෙනෙක් සිවූර ගලොලා තියලා යන්නයි තියෙන්නෙ.
කාලෝචිත වැඩසටහනක්
කැති ගාලම දැම්මා
Moge pitipasse roopr shiwa😂pilima roopa kiyana moogana kawara kathada😂😂
ඌට අල්ලා passe ගහන්න කියන්න.
Meka mokekda appa siura galawala gahanna ona😂😂😂😂😂😂
බුදුහාමුදුරුවො ජීවමානව ඉන්න කාලෙ මිනිස්සු වැඳුම් පිදුම් කළේ බුදුහාමුදුරුවෝගේ කේශධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍ය වලට සහ බුදුහාමුදුරුවෝගෙ පාද ස්පර්ශය පයිරු පාෂාණය ලැබූ සිරිපතුල් ගල් වලට..
බුදු පිළිම වලට වැඳීමක් තිබුණෙ නෑ..
නමුත් පසුකාලීනව ජෛන මහාවීරගේ පිළිම ඉන්දියාවේ නෙළීමට ගත්තා. ඉන්දියාවෙන් මේ රටටත් ඒ බුදුපිළිම වලට වඳින සම්ප්රදාය සහ මහායාන බුද්ධාගමක් පැමිණියා.
එතෙක් මේ රටේ මිනිස්සු බුදු පිළිම වලට වැන්දෙත් නෑ. බුදු පිළිම හැදුවෙත් නෑ.
වන්දනා කළේ කේශධාතුන් වහන්සේලාට සහ සිරිපතුල් ගල් වලට පමණයි.
වර්තමානයේ අපි ඔය වඳින පුදන බුදුපිළිමෙ ඉන්දියාවෙ සිටි ජෛන මහාවීරතුමාගේ පිළිමේ අනුරුවකි...
ඒ වුනාට බුදුන් ජීවමාන ක්කලයේ පවා නිර්මාණය කරපු බුදු පිලිම ඉන්දියාවෙන් හොයාගෙන තියෙයි. මිහිඳු හිමි මෙරටට වඩින්නත් පෙර නිර්මාණය වුනු බුදු පිලිම ලංකාවෙනුත් හොයාගෙන තියෙයි. එතකොට ඒව කොහොමද ජෛන ආගමේ වෙන්නෙ?
I am really sorry about you my dear . that's all . again so ,sorry . what to do....... absolutely nothing .....
@BenHardy-u1h බුදුහාමුදුරුවෝ ජීවමානව සිටින කාලේ බුදු පිළිම සැදූ බවක් නම් කොතනකවත් සඳහන් වෙනවා දැකලා නෑ.. එහෙනම් ඒ පිළිබඳව මූලාශ්‍රය පෙන්වා දිය හැකිද..?
අපට ඇති හොඳම මූලාශ්‍රය ත්රිපිටකයයි. එහිද එවැන්නක් නැ නේද ?