කපුදුව ආදර්ශමත් කාබනික ගෙවත්තක්-Department Of Agriculture Sri lanka Krushi tv channel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 34

  • @haiihello9944
    @haiihello9944 5 ปีที่แล้ว +27

    හැමදාම කඩේට දුව දුව එලවලු ගනන් කිය කිය ඉන්නෙ නැතුව තමුන්ට තියන පොඩි ඉඩකඩේ හරි මේ විදියට වාගාවක් කරගෙන කන්න පුලුවන් නම් කොච්චර වටිනවද ?රටට බරක් නැති ඔබලාට බුදු සරනයි වගාව තව තවත් සාර්ථ්ක වේවා!

  • @PoornaCW
    @PoornaCW 5 ปีที่แล้ว +15

    ලැබෙන තෘප්තිය මූණේ සන්තෝසෙන් පේනවා. ජය!

  • @shiranibasnayaka1946
    @shiranibasnayaka1946 5 ปีที่แล้ว +10

    මමත් ඉස්සර මෙවා කලා..
    අයෙත් යන්නම ලංකාවට ගියම කරනවා.හරිම අශයි

  • @dimuthufernando8193
    @dimuthufernando8193 2 ปีที่แล้ว

    niyama Agriculture officer kennek

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +7

    ඇත්තටම හැමෝටම මෙහෙම තමන්ගේම ගෙවත්තේ එළවලු වගාවක් කරගෙන පුදුම සතුටක් ලබන්න පුළුවන්..බොහොම ස්තුතියි

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 5 ปีที่แล้ว +5

    හැමෝම බලන්න වටිනා වැදගත් තොරතුරු රැසක් අපූරුවට ඉදිරිපත් කිරීමත් . පුළුවන් තැනින් පටන් ගැනීමට හොඳ ආදර්ශයක් .
    ඔක්කොටම තුන්සරනයි

  • @simysony3807
    @simysony3807 5 ปีที่แล้ว +4

    mamath harima asaei wagawata

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Excellent video is

  • @abcbc9269
    @abcbc9269 5 ปีที่แล้ว +3

    මගෙත් එකම පැතුම මෙයයි..ජයවේවා

  • @chamikararuchiranga4690
    @chamikararuchiranga4690 ปีที่แล้ว

    🤟🤟🤟❤️

  • @sachintharupasena1230
    @sachintharupasena1230 2 ปีที่แล้ว +1

    ඇත්තට හිතුවොත් මහන්සි වෙලි කැපවීමෙන් කරොත් කරන්න බැරි වැඩක් නෑනේ මේ ලෝකෙ😏

  • @gretafernando4858
    @gretafernando4858 5 ปีที่แล้ว +3

    Harima sathutui.okkoma mehema karanwanam godak hodaii.b.s

  • @dineshkelum5034
    @dineshkelum5034 4 ปีที่แล้ว

    Supiriy

  • @swartcraft6825
    @swartcraft6825 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 5 ปีที่แล้ว

    හරිම සතුටුයි දකිද්දී..

  • @sganeshan1284
    @sganeshan1284 5 ปีที่แล้ว +1

    A superb Home Garden, well done 👍👍

  • @s.d.m3899
    @s.d.m3899 2 ปีที่แล้ว

    Ukoss

  • @madumadaviamarathunga2944
    @madumadaviamarathunga2944 ปีที่แล้ว

    Diyara pohora eka dawas kiyakata සැරයක් da danne.

  • @rukshinilasitha6040
    @rukshinilasitha6040 5 ปีที่แล้ว +1

    Really great work

  • @liyanagedon9748
    @liyanagedon9748 5 ปีที่แล้ว +3

    Anee mah කොහෙද කියන මට හරි ආසයි budusaranai ඔයාලට

  • @samansaman6748
    @samansaman6748 2 ปีที่แล้ว

    👌👌👌👌🇱🇰🇱🇰🇱🇰💪💪💪💪

  • @ajithgurusinghe4887
    @ajithgurusinghe4887 5 ปีที่แล้ว +2

    dekkath asai! apth try karanawa ~

  • @niyazimi
    @niyazimi 4 ปีที่แล้ว

    Excellent

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 5 ปีที่แล้ว

    Elawalu badu gana ganan kiya kiyala innawaa wadiya thamunge thiyena Ida kadaka booga wagaa kireema ithaa hondai.... Mamath pitarataka indalath poochchi wala
    Puluwan widiyata wagaa karanawa...

  • @SirimewanD
    @SirimewanD 5 ปีที่แล้ว

    Comments by many viewers over a long period hasn't been heeded. What purpose this additional music serve, may be another avenue for draining out funds.

  • @samsungkw5388
    @samsungkw5388 5 ปีที่แล้ว +1

    வாழ்த்துக்கள் இன்னும் முயற்சி எடுக்கவும்

  • @ashokajenat7730
    @ashokajenat7730 5 ปีที่แล้ว

    කරුණාවෙන් කියන්නෙ , ප්ලාස්ටික් යොදා ගැනීමෙන් වලකින්න .

    • @shashanisadamalishashani6624
      @shashanisadamalishashani6624 3 ปีที่แล้ว +1

      මේ මනුස්සොයොන්ට මොනව හරි කියන්න තියෙනවනේ තමුන්ගෙ ගෙදර ප්ලාස්ටික් මුකුත් නැද්ද ඒ මනුස්සයා එහෙම හරි කරලා තියෙනවානේ ඒකෙත් ඇද කියන්න එනවා😡🤬

  • @piumaliamunugama1909
    @piumaliamunugama1909 5 ปีที่แล้ว

    Me govi mahathtayawa hamba wenna puluwanda apita ,Tele phone umber eka ganna puluwanda?

  • @samanthithisera591
    @samanthithisera591 5 ปีที่แล้ว

    Adarshamath

  • @rajkamalweerasingam3022
    @rajkamalweerasingam3022 5 ปีที่แล้ว +1

    Hey guys.. I need to know is this carbonic or organic... don’t promote carbonic cultivations.. I’m pretty sure this is an organic farm..

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 5 ปีที่แล้ว

    හොදයි

  • @zeebazeeba4227
    @zeebazeeba4227 3 ปีที่แล้ว

    ගොලුබෙල්ලන්ට මොකද කරන්නෙ

  • @nilukarodrigo9536
    @nilukarodrigo9536 2 ปีที่แล้ว

    අනෙ එහෙම නිලධාරීන් ඉන්නවා.අපේ පැත්තෙ නිලධාරින්ට කොච්චර දැනුම් දුන්නත් එන්නෙ නෑ