ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කරූ මාමා කපපු එකට අපි මේ පේජ් එකට රිපෝට් ගහමු. අනුන්ගේ නම් විකුණන් කන හිඟන්නෝ
අනේ එයා නැහැ තමයි අපි මේකෙන් අයින් වෙමු පව් අහිංසක මාමාාා
*_ඇයි කියපං පොල් කරු මාමා නැත්තෙ..🤌🤌 පොල් කරු මාමා නැතුව උබලට ගමනක් නෑ බං අනික එ මනුස්සයා සුපිරි.🤌_*
Hmm
Aniwarayen..pora netuwa aya meka epa.balannet ne
මෙක තමයි බලන අන්තිම විඩියෝ එක😊😊😊😊
පොල් කුරු මාමට ඇරියා මුං කොහොමත් ඔහොම තමයි. report ගාලා අයින් කරමු
කෝ ballo පොල් කරු
පොල් කරු මාමා කොයි හාලෝ. මොකක් වුණත් මරු යාළුවා මේ වගේ රත්තරං යාළුවන් වාසනාවන්. ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රිපෝර්ට් ගහනවා, තේරුමක් නෑ තොපේ විඩියෝ
ඒක්කො නම වෙනස් කරපන් නැත්නම් කරෑ මාම දාපන් දැනට මම මේ චැනල් එක අන් සස්ක්‍ර්‍යිබ් කරනව මේ දෙකෙන් එකක් කරල පෙන්නනව එතකොට ආපහු සස්ක්‍ර්‍යිබ් කරන්නම්.
නම පොල් කරු. හැබැයි පොරව අයින්කරලා.එහෙනම් කොල්ලෝ අපි අන්සබ් කරා
සුපිරි 👍👍👍
පොල් කරූට ශොට් එක දීලා නේද මුන්
Aulak Naha machan la good jayawewa
හරි තාත්වික රඟපෑම් 😂😂
පොල් කරූ නැතුව වැඩක් නෑ බන්.
Ammo Karu mame adarei❤❤
කවුද බන් උබලගෙ video බලන්නේ දැක්ක ගමන් dislike 😅😅
අන්සයිබි...කට්ටිය❤කරැ මාමාට ආදරේ කට්ටිය අයින් වෙමුනෙ මචො...😢
👍😃🤚🌼🌼
කරූ මාමා නෑනේ. ආයෙ බලන්නෙ නෑ🥺
👍
😂
ආයෙ බලන් නැහැ.පොල් කරු ආවොත් බලනවා.දැනට අන් සබ්ක්‍ර්යිබ් කලා
මේ හොරු ටිකක්. අර අහිංසකයාගේ චැනල් එක උස්සලා
Aya balanne na😢😢😢😢😢
❤❤❤
කෝ යකෝ පොල් කරැ
Ko bn polkaru mama
supiri
Aya balanne na
සුපිරි කොල්ලො සෙට් එකක් දැන් ඉන්නේ ❤
@@Ceyloanhub පක තමා
mn dakka karu mma poson ekta paara aine pol wikunanwa pau bn
Mun pol karuge nama vikunava 😂
එහෙනමි කොල්ලො අපි කැපුනා කරෑ අාව දවසට අායෙ එන්නමි
Mondisori lamai wage acting😂
තොපේ ඔය Video බලන්නෙ නෑ අර පොල්කරූ මාමා නැතුව..මේකත් comment වලින් දැනගත්තෙ video එක බලන්න කලින් කරූ මාමා ඉන්නවද කියලා..නැති නිසා බැලුවෙ නෑ..
යකෝ අර මනුස්සයාට කීයක් හරි දීපන් ඒ මනුස්සයාව විකුනන් කාලා ඒ මනුස්සයව බයකරලා පැත්තකට කරා නේ කරි වැඩ
Pol karuwa oneee apita nathnam video balanne ne
Mokunda mun😅
Pol karu mama natuwa wAdak na api balanne na
මුන් සේරම කුඩු ice කාරයෝ අපේ ගමේ මන් දන්නවා මුන් අර මිනිහගේ ගේකටවත් උදව්වක් කරන්නේ නැ කාලකන්නි මේක රෙපොර්ට් කරමු යාලුවනේ
පොල් කරු නැතුව video බැලුවට වැඩක් නෑ
ඇයි කරු මාමව හොයාගෙන ගිහිල්ලා මොකද වුනේ කියල හොයන්නේ නැත්තේ
ජිවිතේ හැටි ඔහොම තමයි.. අම්මා තාත්තා නැතුව ත් ජීවත් වෙන්න වෙනවා දවසක.. ඒ නිසා කරු නැතුව මේක බලපල්ලා.. 😴
පෝල් කරැ මමා නැතුව වැඩක් නෑ, එයට මෝකක්ද වේලා ටියේන්නේ
කරැ මාමා නැනේ පෙන්නවත් අැයි එ
අපිවත් ගන්න බැයිද රගපාන්න
කෝ කරූ 😢
Nodakin higanno
කෝ බං පොල්කරූ ???? පොරනැතුව කිසි ගතියක්නෑ....
පොල්කරු මාමා නැතුව වැඩක් නෑ
මේ කව්ද කියාන් පොලිස් ලොක්කා හැටියට ඉන්න එකා කව්ද ?- නම කියපල්ලකෝ දන්න එකෙක් 😂😂
කරු මාමා නැතුව වැඩක් නැ මම unsubscribe වුනා.😢
හැම වීඩියෝ එකකම තියෙනවා පොල්කරූ නැතිව බලපන්නේ නෑ කියලා🤣🤣 ඒ වුනාට උන් නොබලා ඉන්නෙත් නෑනේ බන් හැමසැරේම කමෙන්ට් දානවා😂
අර මනුස්සයගෙ නම විකුනන් කන්න එපා බන්
මොක්කුද මෙ කරු මාමාට මුන් ඇරලා තොපේ ව්ඩියො අපි අයෙ බලන් නැ පවු අර අහින්සකයා
ඇත්තටම ඇයි පොල් කරැ නැත්තේ
ඔය වැඩේ මට කලානම් එතනම වාහනේ ගිනි තියනවා
පොල්කරු මා මට මොකද උනේ? අසනීපයක්වත් වෙලාද
කෝ බං අර Cook with karu කියලා තිබ්බ TH-cam channel එක...අපරාදෙ ඒ channel එකේ තිබ්බ videos delete කරලා උඹලා අර වතුරට යකඩ කෑලි දාලා හොයන වැඩකට නැති මගුල් video වගයක් දාලා... .මරු උඹලා.. අඩුගානෙ අර මනුස්සයට මොකද උනේවත් කියපල්ලා
කරූ මාම නැතිව මේ යන ගමන උඹලා...කෙලෝ ගන්නව.බලපල්ල......🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
මොනවද බං මේ වීඩියෝ මේවා ජෝක් වීඩියෝ ද
Monda oi me😂 gu 70i
Melooma rahk na hutooo
Ubala polkaruwa pawichchi karala goda gihin kapala damma neda. Paw yako
Report karamu set ekama.mamata gema deela
pol karuwa ainkarala pal horu dan meka karanne me wage kuhakayonta support karanna epa
පොල් කරු unsubscribe උං මේ පැත්තට
උබලා පොල් කරූට කැරිවැඩේ කලේ
මෙලෝ රහක් නෑ
පොල්කරු වීකුනම් කන උබල අපි unsubscribe කලෝ😂
ලේ බඩ යන්නෝන තොපිට අහිංසක මිනිහෙක්ගෙ නම විකුනන් කනවට... තිරිසන්නූ😡😡😡😡😡😡😡
mewa jokeda ban ehenam api giya unsub karagenama karu mama nane dan
වැඩක් නැ කරැ මාමා නැතුව
Report gahanna okkoma
පොල් කරැ නැතුව උබලාට ගේමක් ගහන්න බැ බං බොරැවට ඉදහල්ලා පාඩුවෙි
උබලා මෙලෝ රහක් නෑ මම නම් unsubscribe කරා 😂
වාහනෙ බාල්දු කරලා විඩියෝ දාන්න එපා. වහන අරන් හොදට හදන්න හීන මවනවද. වීඩියෝ එකක් උනත්. බාල්දු කරන්න එපා බන් 🚶
පලයං බේසිකයෝ තොපේ මොන ඇක්ටින්ද ? කරු මාමා නැතුව කැඳත් නෑ තොපිට .
පොල් කරූ කියලා මුන් වෙනම ගේමක් ගහන්නේ.මේල Unsbscribe කර්න්න.ඒ මනුස්සයට මුන් සල්ලි දීලත් නෑ .
අද unsubscribe කරා ගොඩක් කල් බලන් හිටියෙ මුන්ගෙ වැඩේ ආයෙ කරුව ආවොත් බටන් එක ඔබන්නම්
උඹලා මචං කරූ මාමට අසාධාරණයක් කරලා, සල්ලි නොදී වංචා කරලා කියලා තමා ආරංචිය , එහෙම නම් උබලගෙ channel එකෙන් වැඩක් නෑ, මොකද අපි subscribe කලේ කරූ මාමගේ talent ,වලට, මං අයින් වෙනවා, අසාධාරණයට වැඩි ආයුශ නෑ මල්ලී. බලපන් දවස් දෙකට view , ඉස්සර කොච්චර ආවද
Video එක බැලුවෙ නැහැ ..කරූ මාමා නැතුව බලන්නෙ නැහැ කියන්නයි ආවෙ..🤮🤮
Cook with Karu කියල යසට තිබ්බ චැනල් එක කාල වතුර වලවල් වලට කාන්දම් දදා යකඩ අදිනවා...නොදකින් අපතයෝ...අන්සබ් කරපල්ලා මේ ගෝතයින්ව..මුං අර අහිංසක කරු මාමා හලලා
Unsubscribed🤮

නම පොල් කරු. හැබැයි පොරව අයින්කරලා.
එහෙනම් කොල්ලෝ අපි අන්සබ් කරා