මහා කප්පින මහරහතන් වහන්සේ | Maha Kappina Maha Thero.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 37

  • @arunakithsiri872
    @arunakithsiri872 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේ මතු බුදුවෙිවා!බුදු මුවින් අපිට ධර්මය ,
    අසන්න ලැබෙිවා.....!!! සාදු......සාදු.....සාදු.....!!!!🎠🙏🙏🙏
    !!!

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa

  • @lalani_weerasinghe
    @lalani_weerasinghe ปีที่แล้ว

    සාධු සාධු සාධු🙏🙏🙏🏵️🏵️🏵️ තෙරුවන් සරණයි 🙏🙏🙏🏵️🏵️🏵️ නමෝ බුද්ධාය 🙏🙏🙏🏵️🏵️🏵️

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว

    අහන්න අහන්න ආසා හිතෙන
    ඔබවහන්සේගේ උතුම් ධර්ම දේශනා නිසා ජීවිතය සාර්ථක
    වෙලා කියල මට හිතෙනව
    ස්වාමීන්වහන්ස. පරලොවත්
    ඵසේම වේවා. ඔබවහන්සේ
    දේශනා කරන ආකාරයට
    ඉක්මන් භවයකදීම ඉතාම
    කෙටි කාලයකින් නිවනම
    ලැබේවා...

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 ปีที่แล้ว

    Sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว

    නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🙏

  • @JEEWANTHIEARACHILAGE-ew5fw
    @JEEWANTHIEARACHILAGE-ew5fw 11 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 ปีที่แล้ว

    Asema wewa...!!! SADU ..SADU ..SADU ...!!!
    🏵️🏵️🏵️🏵️🏵️🍀🍀🍀🍀🍀🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌾🌾🌾🌾🌾🥀🥀🥀🥀🥀🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷

  • @RamaniLiyanage-v6s
    @RamaniLiyanage-v6s ปีที่แล้ว

    සාදු.සාදු.ස්වාමීන්.වහන්සේට.ඉක්මන්.භවයක.

  • @majanakadayanga5421
    @majanakadayanga5421 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 ปีที่แล้ว

    🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    අවසරයි මටත් අපේ හාමුදුරුවනේ තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le ปีที่แล้ว

    Sadu Sadu saadu. NamoBuddhaya

  • @minolibasnayake6885
    @minolibasnayake6885 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @upulpathirana4837
    @upulpathirana4837 ปีที่แล้ว

    ශ්රද්දාව උතුරා යන දේශනාවක්. මගේම සම්බුදු රජාණන්වහන්සේ ට මගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු

  • @ChamindaGaladeniya-yz9sg
    @ChamindaGaladeniya-yz9sg ปีที่แล้ว

    Oba wahanseta mage namaskaraya wewa..

  • @JagathKumara-r5g
    @JagathKumara-r5g ปีที่แล้ว

    නිදුක් වේවා,ස්වාමීන් වහන්ස

  • @shamanilanthi8066
    @shamanilanthi8066 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @Nihal-ev6wq
    @Nihal-ev6wq ปีที่แล้ว

    Sadu sadu sadu

  • @TomRooster-t6z
    @TomRooster-t6z ปีที่แล้ว +2

    Namo buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ නමස්කාරය

  • @HMNLHerath
    @HMNLHerath ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @DammikaGamage-o1f
    @DammikaGamage-o1f ปีที่แล้ว

    🙏🙇‍♀️🙏🙇‍♀️🙏🙇‍♀️

  • @dilinayahampath9532
    @dilinayahampath9532 ปีที่แล้ว +1

    😇මේ උතුම් බුද්ධ ධර්මය ශ්වණය කල පිනෙන් මාටත්! ඔබ සැමටත්! ස්වාමින්වහන්සේටත්! මේ ජීවිතයේදීම ධර්මාවබෝධය ලැබේවා...!🙏🙏🙏..!

  • @siriyalathalatha530
    @siriyalathalatha530 ปีที่แล้ว

    🙏🙏🙏

  • @indraamarani3518
    @indraamarani3518 ปีที่แล้ว

    🙏🙏🙏❤️

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 3 หลายเดือนก่อน

    Sadu🎉🎉🎉🎉sadu🎉🎉🎉sadu

  • @prasathranathunga6449
    @prasathranathunga6449 ปีที่แล้ว

    👃👃👃👃

  • @gaganajayasundara4343
    @gaganajayasundara4343 ปีที่แล้ว +1

    ධර්ම දේශනාවක් කරව්මට අවස්ථාව ලබාදෙන්න .දුරකථන අංකයක් ලබාදෙන්න .

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    මේ වස්තුන් මාසයේම හැම ස්වාමින් වහන්සේ නමකට ඇප උපස්ථාන කරල ඒ අය ලොවුලොව ඉප්දෙනකොටත් එකට දිව්‍ය ලෝකයේ එකම තැන උපදිනවා කාශ්‍යප මහ රහතන් වහන්සේලා ඉන්න වෙලාවේ මහා වර්ෂාව වැටුන නමුත් අනිත් අයට යන්න තැනක් තිබුනේ නැහැ අපිට තෙමෙන්න වුණු නිසා දහසක් දෙනාටම වැස්සෙන් ආරක්ෂා වෙන්න ඉඩකඩ හදල දුන්න මොන තරම් ලොකු පිංකමක්ද කලේ ඊලග පාර කාශ්‍යප මහ තෙරුන් වහන්සේ කුටි දහසක් හදවල දුන්නා රජ්ජුරුවෝ විසින් මහා කප්පින වූ කාශ්‍යප බාග්‍යා වතුන් වහන්සේ ලගට ගිහින් ස්වාමීනි මන් මතු උපදින්න අනෝජා මල් පාටින් ඉපදේවා අනෝජා මල් පුජා කරල මහා කප්පිලා රජ්ජුරුවෝ සමග එකතු වෙලා පිංකම් කලා නිසා එකටම ඉපදුනා රජෙක් සමග එකට පිංකම් ක්ලනිසා එකට පිරිසක් වෙහෙසට පත්වෙලා ඉන්න අය දැකල බලාගෙන හිටිය මහරජ හ‍රි වෙහෙසයි කොහේ ඉදලද එන්නේ විශේෂ ආරංචියක් තියෙනවා නමුත් හොයා හොයා හිටි දෙය ලැබුන එක සැරයක් නෙවෙයි හතර සැරයක් කියන තුරු ආරංචි තියෙනවද මහ රජතුමනි ධර්ම රත්නයත් පහල වෙලා සංඝ රත්නයයි කියනකොට කහවනු ලක්‍ෂ හතරක් ගෙවුවා තමන්ගේ ඇමති වරුන්ට කිවුවා රජු සමග දහසක් දෙනා රජුත් සමග යන්න ලේස්ති වුනා රජසැප ගැන කල්පනා කරන්නේ නැහැ මේ ඇමතිවරුත් නැහැ සියල්ලෝම තනියෙම යන්න ගියා අපිට බණ පදයක් අහන්න කිවුවම මුළු ඇගම කසනවා වේගයෙන් වයසට පත්වෙනවා ජාතිය ජරාවට පත්වෙනවා ව්‍යදියට පත්වෙනවා මරණයට පත්වෙනවා කොහේ යයිද දන්නේ නැහැ මාරෙන බව‍ දන්නවා අපි හැමෝටම අවසානයේ ඔය ටික තමයි වෙන්නෙ අපේ ස්වාමින් වහන්ස කට ගාවට පිරිලා තුනුරුවන් සරණ ගිහින් එලියට බැස්සොත් කිසිම කරදරයක්‌ වෙන්නෙ නැහැ සත්‍ය ක්‍රියා කරමින් දෙවැනි ගඝ ධර්ම රත්නය ගැන සත්‍යක්‌ ක්‍රියා කලා තුන්වනුව සංඝ රත්නය සරණ ගියා ඉතාමත් ශ්‍රේෂ්ට ත්‍රිවිධ රත්නය මේ තුන් ලෝකයේ උතුම් චුඩමානික්‍ය තුණට වඩින්න අත් එකට ඇගිලි එකතු නොවෙනවා නම් ඒ ඇගිලි වලින් වැඩක් නැහැ ස්වාමින් වහන්ස මොන තරම් මේ ධර්මය නොඅසන දෙකන් මොකටද අපේ ස්වාමින් වහන්ස ගිහිසැට වඩා පැවිදි වීම කොහොමත් ආනිසංස තියෙන ඒ වගේම මේ ධර්මය අදහන්නේ නැති මිනිහෙක් ඉන්නව නම් ඒ මිනිහා හො වෙනත් කෙනෙක් ඉන්නව නම් ඒ අය මේ මිහිපිට මොනවටද ඉන්නෙ කෙලෙස් මලින් පව්කාර දේටම ඇබ්බැහි වෙලා අකුසල් වර්ධනය කර ගනිමින් ලෝකයටම ඇවඩ ගෙන දේම කරමින් ඉන්නවා නම් ඒ අයට කියන නම මන්දන්නේ නැහැ ස්වාමින් වහන්ස මට‍ හිතට හොදට වැටහුනා සිතට ගතට දැනුනා ගොඩක් පින් මන් පුදුම අපහසුවෙන් මේ සියලුම ධර්මය අදහන්නේ ඒ මොකද මට‍ කරදරයක් සද්ද බද්ද ටීවී හයියෙන් දමනවා මහා කරදයක් නමුත් මන් මොනවත් නොකිය ඉවසීමෙන් වැඩ කරගෙන යනවා අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේට බුදුසරණයි සාධු සාධු සාධු 🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shehandanushka3627
    @shehandanushka3627 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hasithbuddhima4803
    @hasithbuddhima4803 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    සාදු සාදු සාදු ❤

  • @secondheart8710
    @secondheart8710 ปีที่แล้ว

    🙏🙏🙏

  • @makpmak8913
    @makpmak8913 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SahasSanudaya2007
    @SahasSanudaya2007 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏