"සිහින දකිවී මොනර කිරිල්ලි" Many songs in mind but some songs given me mind blowing and heart touching reactions. This songs is one that make me like that.Particularly this version given me concentration and meditation due to this extreme vocal. දුවිල්ලෙන් වත්සනු තවරා කුමර කුමරියන් වී.. ලෙන්ගතු ඇසුරේ වහස් බැලුම් දෙන හැන්දෑවේ නන්නාදුනනා... කය මිස සිත නැති පුරවරයේ කව්රුන් හෝ තුරුලේ.. නිමේශයක් කොදුරාවී රහසින් ආ ගිය උන් හිටි තැන් සගවා"
What a Rendition! Simply Great! Powerful Performance Little Girl! a Long Way To Go! 😍💖
Thank u so much ayya🤍
ඇත්තටම කීපදෙනෙක් මේ ගීතය ගායනා කරනවා අහලා තිබුනට.... මේ තරම් රසට දැනෙන්න ගායනා කරේ නෑ.... මේ නැගනියගේ ගායනය විශිෂ්ටයි
හිත අස්සේ නිම්නාද දෙනව .... හිතට වදින අද්විතීය ගායනයක් ...
බොහොම අගෙයි
වෙනම වර්ණයක්, එකතු කලාට මේ විෂිශ්ඨ නිර්මාණයට
ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කළ යුතුයිමේ රසවත් ගීතයේ කීප දෙනෙකුගේ කටහඬින් ඇහුවාඒ අතරින් ඉතාම විශිෂ්ට මට්ටමකමේ දියණියගේ කටහඬ තිබුණා යැයි කිව්වොත් ඒ නිවැරදියිඉතාම රසවත්උසස් රස වින්දනයක් ලැබුවාදියණිය ඔබට බුදු සරණයිහොඳ ගායිකාවක් වශයෙන් ජීවිතේ ඉදිරියට ගෙනියන්න
Just Woww.. පරන සිංදුව අලුත් වෙලා... හරිම ලස්සනයි
ගොඩක් powerful voice එකක්..superb ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම ආසම ලස්සන ගීතයක්.
නව රිද්මයට
පරණ සිංදුවකට Cover එකක් කරනවා කියන්නේම අර සිංදුව තව කාලයක් මෙි රටෙි වැජඹෙනවා කියන එක..එකෙන් මුල් පිරිස් වලට හානියක්වත් අගතියක්වත් වෙන්නේ නැ..තවත් නොදන්න අය පවා දැනගන්නවා මිසක්..අනික මෙි Voice එක හරිම Powerful සහ මෙි සිංදුවට අලුත් හැඩයක් දිලා තියනවා...විවෙිචනය කරන අය ඇත්තටම මොන අදහසින් කරනවද මම දන්නේ නැ.....
ඒඑ උනාට මේක කැතයි..අනික මෙයාලට අලුත් ගීතයක් කරල ,,ජනප්‍රිය කරල හම්බ කරගන්න බැරි නිසා,,අනුන්ගෙ පහනින් එලිය බලනවා....ඔච්චරම දක්ශ නම් මේ තනුවෙන්,,මේ වැඩ ටික දාල,, අලුත් ගීතයක් කරා නම් හරිනේ..පරම ගායකයන් මිය ගියා නම් තව කමක් නෑ..අවශ්‍ය නම් ඇය ඉන්නව
.ඇයට පුලුවම් cover එකක් කරන්න
@@isheerandi2231අදහස හොදයි.ජවයක් දෙනවා.
@@isheerandi2231❤
Respect
කවර් එකේ වොයිස් එකටmusic එකට අපේ හදවත බැඳෙන්නේ නෑ........
I have listened to this song many times, and she is very talented
Dr. රෝහණ වීරසිංහ🙏ඔබ තුමන්ගේ තෝරා ගැණිම ඉතාම විශිෂ්ටයි.සුදුසුම කෙනාට සුදුසුම තැන දීල තියෙනව, දුව රංගනය,ගායනය දෙකෙහිම අති දක්ෂ දරුවෙක්.ඒ තියුණු හඩ හදවතට දැනෙනවා..සුභම සුභ අනාගතයක් වේවා දුව!!!
eka etha.. Hadawathatama dennena hadak..hadavath vivara karana tiyunu hada parasayak.. Rangana ya.. prathama rangana ya..rangana hekiyawath visishtai doni.. 🥰 ❤️ 😘
ලස්සනයි දුව ,අපිට සන්තෝසයි ඉස්සරහටම යන්න සුබ පතනවා.....!බුදුසරණයි !!!!!!
=ලොකු නැන්දා=
"සිහින දකිවී
මොනර කිරිල්ලි"
Many songs in mind but some songs given me mind blowing and heart touching reactions. This songs is one that make me like that.Particularly this version given me concentration and meditation due to this extreme vocal.
දුවිල්ලෙන් වත්සනු තවරා
කුමර කුමරියන් වී.. ලෙන්ගතු ඇසුරේ
වහස් බැලුම් දෙන හැන්දෑවේ
නන්නාදුනනා... කය මිස සිත නැති පුරවරයේ
කව්රුන් හෝ තුරුලේ.. නිමේශයක්
කොදුරාවී රහසින් ආ ගිය උන් හිටි තැන් සගවා"
❤❤❤❤❤
අමූතුම ලස්සනක් සින්දුවෙ තියෙනව,තව පරන සින්දු දෙක තුනක් අලුත්වැඩියා කරන්න සුබ පැතුම්
හරිම ලස්සනයි සිංදුව වගේම විෂුවල් එකත්
No one to compose music. Thousands to sing one song. Thank you Dr Rohana w...our legend. The last link of composer of sinhala music.
මාරම ලස්සනයි trending වෙන්න ඕන වැඩක් 💥❣️❣️
හරිම ලස්සනයි නිම්නාදි ❤❤❤❤
ඇත්තට ලස්සනට ගායානා කරනවා ❤
I like it this beat...great singing 🙏🙏
හරිම ලස්සන යි
Maarama lassanai....❤ respect Dr Rohana Weerasinghe🥰
හැව අරින සිංදු ...❤️❤️👍👍❤️❤️
🤣🤣🤣🤣comment ekh....but attatama meka meya lassanat kiyanawah😒
Beautiful voice ❤
විශිෂ්ඨ නිර්මාණයක් ,හඩක්❤️
මේ වාගේ නිර්මාණයන් රස විදින පිරිසක රට තුල නැතිවිම දුකට හේතුවක්
ඒක මරු congratulations 💓
Rohana sir ♥️🙏 Nimnadi akka love this !! ♥️
Wow, another great video. Good luck next year, daughter!
Woww...nice voice
Wow.....nice voice duwa 💖😍
Perfect Music Video....
Super voice
ආරම්භයට නම් කඳුළු ආව❤ ලස්සනයි❤❤❤
යතාර්ථය.. අපේ දරුවන් එලි බහින සමාජය...නව රිද්මයක්..
මාරම ලස්සනයි❤
Amazing cover.
Best of luck
Got goosebumps. Such a strong voice🥺❤
Dr.Rohana Weerasinghe Melody...❤️
ෂා..❤
ඇත්තටම ලස්සනයි ❤
One of the best Covers... Totally Different one.... Superb Singing, And the track...Well DOne Nimanadi...Keep up the Good Work 😍😍😍
Thank u so much Chirath ayya🤍
Wow ❤❤❤❤❤
Nice voice thanks
හරිම ලස්සනයි
Great work nimnaadi ❤
Superb voice. Best of luck ❤❤❤
Wooooooooooww ekh❤❤❤ good luck sis
Unstoppable voice ❤
Nice 👍👌
Magical of the Music 🎧
❤❤❤
Boom 💣
Try this in 1.1* speed .Just wow 🔥
Excellent
ඇත්තටම ලස්සන විරල ගණයේ වොයිස් එකක්.❤️
Well done doni.. 🥰 ❤️ 😘 Hema dema suba wewa😇💖
Nice voice my akka♡♡♡
Super....
Great ❤️ wish you all the best
පට්ටම ලස්සන සුපිරිම නිර්මාණයක් 🔥❤ අනික Visual එකේ මුල් තත්පර 15 Directed කරපු කෙනාට වෙනමම සම්මානයක් දෙන්න ඕන...!!! 💫🤭👍
Very nice
Well done Nimnadi 👏👏 You've done an incredible job! Wishing you all the success in the world and also hoping to hear more from you hun 🩷🩷
ආසම සින්දුව
Woow lassanai 😍😍😍😍
Wow Superb...🔥🔥
amazing
Beautiful ❤
Woowww 🥰superb
nice rework
wow...
Good job Seyaaa!!! 😘❤️
Superb ..........🔥🔥🔥
❤❤🎉
Awesome work ❤
ඕනම පරන සින්දුවකට Cover version එන්න ඕනෙ...හැබැයි දම්මිකා බන්ඩාර මහත්මියගේ කටහඩ තරම් කිසිම කටහඩක් මේ ගීතයට ගැලපෙන්නෙ නෑ...ඒක මගේ අදහස...අලුත් ගායිකාවට සුභ පතනවා🎉🎉🎉🎉
අනිවාර්යයෙන් ❤
පුදුම දක්ෂයි මැය.🪷අගය කළ යුතු දේ අගය කළ යුතුමයි.🌠සමහරු මෙච්චර කුහක වෙන්නෙ ඇයි කියලා හිතාගන්නවත් බෑ.ඇත්තටම කෙනෙක් ළඟ තියෙන දක්ෂතාව මිනිස්සු වශයෙන් අගය කළේ නැත්නම් ඒ මනුස්සකමින් ඇති වැඩේ මොකක්ද.එහෙමයි කියල දක්ෂතාවයක් නැත්නම් බොරුවට අගය කරන්න ඕනෙත් නෑ.කුහක කම් ඉරිසියාවල් අපි මැරෙනකොට අරන් යන්නේ නැහැනෙ.මිනිස්සු ඉරිසියා නොකරන එකමදෙය මරණය පමණයි.කොහොම වුනත් පල ඇති රුකට ලුනෙ ගල් ගහන්නෙ!!
මටනමි තේරෙන්නේ ඇය මෙම ගිතයට සාදාරනරණයක් කරන්නේ නැහැ,😓😓
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
අගය කරන්න පුලුවන් මුල් අයිතිකරුවන්ට පින් දීලා...මේවා සංස්කරණය කරනලද අනුකරණ...විද්‍යාත්මකව තේරුම් අරන් ...හදවතින් අගයකරමු....
sinduwa kala...
ෆට්ට
😮♥️
What a voice ❤️🫡
❤❤❤❤ wow
Superb❤🎉
Excellent ♥️🎧
Wow..❤❤
මාර ගති
❤❤❤
ගීතයේ අර්ථය ඉස්මතු වෙන්න ගායානා කළ හැකි කටහඬක්. දැන් ඒවගේ හඬවල් අඩුයි. ගීතයේ තනුවම නෙමේ ඒ තුළ ඇති සාහිත්‍යයත් ගැයිය හැකි නම් ශ්‍රාවකායාට දැනෙන ගතිය වැඩියි
When we sing with feelings it feels a lot
මේක තේරුම දැනගන්න ආසයි
Nice singing powerful voice
Though I really prefer the original song
Mama hithuwe umariya kiyala subapathum oyata
මේකේ කමෙන්ට් දැක්කම....රසයක් නැති කුහක බේසිකයෝ ඉන්නෙ මේ රටේ
😍😍😍
👍❤
1.36 ♥️
🎉🎉🎉🎉
❤
❤🥺
🌹
sinduwa kaala
Nimnadi ගේ ගායන හැකියාව ඉහලයි. නමුත් Christina මේ ගීතය ගායනා කරන කොට අපේ හදවතට මීට වඩා දැනෙනවා. ඇයගේ ගායනය original එකටත් වඩා හොඳයි කියන එකයි මගේ අදහස.
Nimnadi ත් Original එකක් කලානම් අපට ඇයගේ දක්ෂතාව නියමාකාරයෙන් බලාගන්න පුලුවන්.
All the best Nimnadi 👍.
ඔය තරම් සංසන්දනය කරන්නේ ඇයි
❤🎹🎥🎼🎙