ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද ට්‍රැවල් එක හරිම නිවිලා වාගේ. කුරුණෑගලත් හරිම නිස්කලංක නගරයක්. හරිම ලස්සනයි ❤️
මේක බලනකොට චාමර අය්යාගේ ඇතුගල වෙහෙර සින්දුව මතක් වෙන්නේ මට විතරද 😍
අපේ කුරුණෑගල ගැම්ම කොහොමද😍😍😎😎
ඇයි බන් දැන් වැව ලග ඉන්න දෙන්නෙ නැත්තේ
So proud of you Sonali,🙏💐❤️Your Sinhala vocabulary ,pronounciation is outstanding 🙏.You are a great role model to the young generation.💐Wish you the best.
🌿travel idea 💖 සෙනාලි අක්කා ලස්සනට වැඩසටහන කරනවා . 💖 නොදන්නා එෙෙතිහාසික වැදගත් කරැණු ගොඩක් දැනගන්න හැකි වුණා. ස්තූතියි . පරිස්සමෙන් ඉදිරියටම යමු තෙරැවන් සරණයි.!🙏
කුරුණෑගල අපේ ගැම්ම.....
Happy to see my hometown in your great program! From USA
අම්මො අපේ දගකාර සුදු චූටිගෙ තියෙන තැම්පත් කම හරිම හොදයි සංවරව ගෞරවනීය විදියට සියල්ල නිමාකලා. බුදුසරණයි
Travel idia ape paththata enakam hitiye🥰
ලස්සනම ලස්සන විඩියෝව ඔබට බුදුසරණයි🙏🙏🌼💕💕❤🇶🇦පරිස්සමට ඉන්න සුදු චුටි 😁ආදරෙයි ගොඩක්ම ඔබට සෙනාලි🌼💕❤
Happy to see my hometown in your great program. Theruwan Saranai!!!
Kurunegala 🙈❤
අම්මො අක්කි පන ආදරෙයි අහ්😘💖
බොහොම ස්තුති ❤🌹🙏
ලස්සන පන්සල 🙏🌼🇶🇦
සුදු චුටි ලස්සනයි ප්‍රවේසමෙන් බුදුසරණයි
sadu sadu sadu godak nodekapu dewall harima hodai digatama weda satahana karagana yanna asirwadayak wewa b.s...
My hometown ❤
Nice program 👍👍👍👍
very good explanation.go ahead.
ලස්සන දියඇල්ලක්,මල් වත්තකට යන්නකෝ මේ පන්සල්, සත්තු බලන්න යන්නේ
ඔය නුග ගහේ කොටසක් තිබ්බේ පාර හරහා , පාර තිබුනේ ඒක යටින් යන්න , ඒ කොටස කඩාගෙන වැටුනා , ඕක තමා වැවරවුමේ පරනම නුග ගහ.
Kurunegala වැවේ nama kewwe නෑනේ . Nama මොකක්ද
Senali💜️💕
Mamath kurunagala 💜💜✌
Math kurunegala wewarawme 😘❤
ඇයි දැන් වැව ලග ඉන්න දෙන්නෙ නැත්තේ පොලීසියෙන්
@@pasinduisankaehema issue ekak nene ai ehema ahanne
Geevithe godak ආදරණීය mathaka walin pirunu wawa rauma
Adambarai..mage nagarayata oba apu ekata....
❤️
Math kurunegala , adambarai, thanks
කුරුණෑගල තව යනව නම් යන්න තැන්, බලන්න තැන් ඕන තරම් තියනවා. මෙයා මේ පන්සල් වල විතරනේ ගිහින් තියෙන්නේ.අයියෝ.🤣🤣🤣🙏🙏🙏
අල්ලන් යන්න බැරි අතක් 🌟 8d audio 👉 th-cam.com/video/ZzdpLeOnMx4/w-d-xo.html
I'm in kuruneagala
issara 2007 dee vikashaya vu travel girls programmes tika okkoma api balanda aasai.....ewwa okkoma you tube ekada dhandako........
සුදු චුටි
Apit kutunagala
කුළියාපිටිය නගර මධ්‍යයෙන් පර්චස් 28 වටිනා ඉඩමකි විකිණීමට ඇත.නිරවුල් ඔප්පු.
Ape nagaraya
*New Trailer Video : th-cam.com/video/R-AsPo__iKk/w-d-xo.html
කුක් කූ
ම්.........එයා තමා 😘😘😘😘
Mm kumku🤪🧟♂️
Ekane joniya kurunegala inne
API.PANAGAMUWA.
rata gana hitanne natiwa mewage atal ganna me wage ganu marapalla issaralama
The program has to go AH......le
අම්මෝ කියන බොරු................ කුවේනිගෙ කතාව බොරුවක්.එකල රංතලිය වැවේ(කුරුණෑගල වැවේ) හිටිය රාක්ශයෙක්. ඒ රාක්ශය කිසිම දවසක කිසිකෙනෙකුට වැවෙන් වතුර බොන්න දෙන්නෙ නෑ. දවසක් රාක්ශය නිදි වෙලාවක සත්තු පස්දෙනෙක් (ඇත,මුවා,ඉබ්බ,ගෝන,ආද) මේ වැවෙන් වතුර බිව්ව. ටික වෙලාවකින් අවදිවෙලා බලපු රාක්ශය දැක්ක මේ සත්තු පස්දෙනා වතුර බීල යනව. මෙහෙම කියද්දි අහන්නෙපා ආද කොහොමත් වතුරෙනෙ ඉන්නෙ ඌට අමුතුවෙන් වතුර බොන්න උවමනාවක් නෑ නෙ කියල. හැබැයි මතක තියා ගන්න ආදට පොලව යටින් හාරගෙන යන්නත්, පොලව උඩින් බඩගාගෙන යන්නත් හැකියාවක් තියෙනව කියල.කොහොම හරි මේ කට්ටිය යනව දැකපු රාක්ශයට තරහ ගිහින් ඒ වෙලාවෙම ශාපයක් කරල තියෙනව අනවසරයෙන් වතුර බීපු මේ පස්දෙනා අද රාත්‍රී නින්දේදී ඒ නිදා ගන්න ස්ථානවලම ගල් වෙන්න ඕන කියල. අන්න එදා ඉදල තමයි කුරුණෑගල වැව වටේට මේ ගල් පහ පිහිටල තියෙන්නෙ.දන්නැත්තම් දැනගන්න කුරුණෑගල වැවේ නම 'රංතලිය වැව' වැඩ සටහන් කරනකොට නිවැරදි තොරතුරු ජනතාවට ලබා දෙන්න නිතරම වග බලා ගන්න.
කතා දෙකම සමානයි වගේ ..කමක් නෑ ඔයාටත් ලකුණු ටිකක් දෙන්නම් 😜
නංගි උබලට තියෙන ආදරෙත් නැති කරගන්න එපා මේ වෙලාවේ ඔය සංචාර නෙවෙයි රට වෙනුවෙන් දෙයක් කරන්න කරුණාකරලා. ආදරේ නිසා කියන්නේ. ඔය චැනල් කාරයෝ හැමදාම ඔහොමමයි.
මේක අරගලය ට කලින් කරපු shoot එකක්.
@@dilinithilanka963 ඕක මූට තේරෙන්නෙනෑ මම හිතන්නේ දෙමලෙන් දාහං අරගලයට ජය
කොහොමද යාලුවනේ ඔයාලට ලගදීම වෙනස්ම විදියක වැඩක් එක්ක මම ඔයාලට දකින්න පුලුවන් අමතක නොකර මගෙ යූ ටියුබි චැනල් එක සබිස්ක්රයිබි කරල තියාගන්න
අද ට්‍රැවල් එක හරිම නිවිලා වාගේ. කුරුණෑගලත් හරිම නිස්කලංක නගරයක්. හරිම ලස්සනයි ❤️
මේක බලනකොට චාමර අය්යාගේ ඇතුගල වෙහෙර සින්දුව මතක් වෙන්නේ මට විතරද 😍
අපේ කුරුණෑගල ගැම්ම කොහොමද😍😍😎😎
ඇයි බන් දැන් වැව ලග ඉන්න දෙන්නෙ නැත්තේ
So proud of you Sonali,🙏💐❤️Your Sinhala vocabulary ,pronounciation is outstanding 🙏.You are a great role model to the young generation.💐Wish you the best.
🌿travel idea 💖 සෙනාලි අක්කා ලස්සනට වැඩසටහන කරනවා . 💖 නොදන්නා එෙෙතිහාසික වැදගත් කරැණු ගොඩක් දැනගන්න හැකි වුණා. ස්තූතියි . පරිස්සමෙන් ඉදිරියටම යමු තෙරැවන් සරණයි.!🙏
කුරුණෑගල අපේ ගැම්ම.....
Happy to see my hometown in your great program! From USA
අම්මො අපේ දගකාර සුදු චූටිගෙ තියෙන තැම්පත් කම හරිම හොදයි සංවරව ගෞරවනීය විදියට සියල්ල නිමාකලා. බුදුසරණයි
Travel idia ape paththata enakam hitiye🥰
ලස්සනම ලස්සන විඩියෝව ඔබට බුදුසරණයි🙏🙏🌼💕💕❤🇶🇦පරිස්සමට ඉන්න සුදු චුටි 😁ආදරෙයි ගොඩක්ම ඔබට සෙනාලි🌼💕❤
Happy to see my hometown in your great program. Theruwan Saranai!!!
Kurunegala 🙈❤
අම්මො අක්කි පන ආදරෙයි අහ්😘💖
බොහොම ස්තුති ❤🌹🙏
ලස්සන පන්සල 🙏🌼🇶🇦
සුදු චුටි ලස්සනයි ප්‍රවේසමෙන් බුදුසරණයි
sadu sadu sadu godak nodekapu dewall harima hodai digatama weda satahana karagana yanna asirwadayak wewa b.s...
My hometown ❤
Nice program 👍👍👍👍
very good explanation.go ahead.
ලස්සන දියඇල්ලක්,මල් වත්තකට යන්නකෝ මේ පන්සල්, සත්තු බලන්න යන්නේ
ඔය නුග ගහේ කොටසක් තිබ්බේ පාර හරහා , පාර තිබුනේ ඒක යටින් යන්න , ඒ කොටස කඩාගෙන වැටුනා , ඕක තමා වැවරවුමේ පරනම නුග ගහ.
Kurunegala වැවේ nama kewwe නෑනේ . Nama මොකක්ද
Senali💜️💕
Mamath kurunagala 💜💜✌
Math kurunegala wewarawme 😘❤
ඇයි දැන් වැව ලග ඉන්න දෙන්නෙ නැත්තේ පොලීසියෙන්
@@pasinduisankaehema issue ekak nene ai ehema ahanne
Geevithe godak ආදරණීය mathaka walin pirunu wawa rauma
Adambarai..mage nagarayata oba apu ekata....
❤️
Math kurunegala , adambarai, thanks
කුරුණෑගල තව යනව නම් යන්න තැන්, බලන්න තැන් ඕන තරම් තියනවා. මෙයා මේ පන්සල් වල විතරනේ ගිහින් තියෙන්නේ.අයියෝ.🤣🤣🤣🙏🙏🙏
අල්ලන් යන්න බැරි අතක් 🌟 8d audio 👉 th-cam.com/video/ZzdpLeOnMx4/w-d-xo.html
I'm in kuruneagala
issara 2007 dee vikashaya vu travel girls programmes tika okkoma api balanda aasai.....ewwa okkoma you tube ekada dhandako........
සුදු චුටි
Apit kutunagala
කුළියාපිටිය නගර මධ්‍යයෙන් පර්චස් 28 වටිනා ඉඩමකි විකිණීමට ඇත.
නිරවුල් ඔප්පු.
Ape nagaraya
*New Trailer Video : th-cam.com/video/R-AsPo__iKk/w-d-xo.html
කුක් කූ
ම්.........එයා තමා 😘😘😘😘
Mm kumku🤪🧟♂️
Ekane joniya kurunegala inne
API.PANAGAMUWA.
rata gana hitanne natiwa mewage atal ganna me wage ganu marapalla issaralama
The program has to go AH......le
අම්මෝ කියන බොරු................ කුවේනිගෙ කතාව බොරුවක්.
එකල රංතලිය වැවේ(කුරුණෑගල වැවේ) හිටිය රාක්ශයෙක්. ඒ රාක්ශය කිසිම දවසක කිසිකෙනෙකුට වැවෙන් වතුර බොන්න දෙන්නෙ නෑ. දවසක් රාක්ශය නිදි වෙලාවක සත්තු පස්දෙනෙක් (ඇත,මුවා,ඉබ්බ,ගෝන,ආද) මේ වැවෙන් වතුර බිව්ව. ටික වෙලාවකින් අවදිවෙලා බලපු රාක්ශය දැක්ක මේ සත්තු පස්දෙනා වතුර බීල යනව. මෙහෙම කියද්දි අහන්නෙපා ආද කොහොමත් වතුරෙනෙ ඉන්නෙ ඌට අමුතුවෙන් වතුර බොන්න උවමනාවක් නෑ නෙ කියල. හැබැයි මතක තියා ගන්න ආදට පොලව යටින් හාරගෙන යන්නත්, පොලව උඩින් බඩගාගෙන යන්නත් හැකියාවක් තියෙනව කියල.
කොහොම හරි මේ කට්ටිය යනව දැකපු රාක්ශයට තරහ ගිහින් ඒ වෙලාවෙම ශාපයක් කරල තියෙනව අනවසරයෙන් වතුර බීපු මේ පස්දෙනා අද රාත්‍රී නින්දේදී ඒ නිදා ගන්න ස්ථානවලම ගල් වෙන්න ඕන කියල.
අන්න එදා ඉදල තමයි කුරුණෑගල වැව වටේට මේ ගල් පහ පිහිටල තියෙන්නෙ.
දන්නැත්තම් දැනගන්න කුරුණෑගල වැවේ නම 'රංතලිය වැව' වැඩ සටහන් කරනකොට නිවැරදි තොරතුරු ජනතාවට ලබා දෙන්න නිතරම වග බලා ගන්න.
කතා දෙකම සමානයි වගේ ..
කමක් නෑ ඔයාටත් ලකුණු ටිකක් දෙන්නම් 😜