241 Bare land for Sale - Horana, Contact: Sold out - LAK ADS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • 241 Bare land for Sale - Horana.
    In Kalutara, Horana, 241 bare land situated, 250m away from the main road, (Handapandoda road) as well as close to Poruwadanda Junction (1Km), located in a calm, quiet, environment with all facilities for sale at Ratmalgama. 7Km to Horana & located nearby leading Schools & Banks, Divisional Secretariat, Tourism hotels (Rock face) Reception Hall, Local Gov. Office, Gov. Hospital, Food Cities, Filling Stations, Police & Holiday Resorts, EPZ Industrial Zone (Ingiriya) and Commercial outlets, etc. 5 minutes drive to the Ruwanpura Express Way (Proposed) InterChange, Ingiriya.
    One hour drive from Colombo. Motorable estate-type internal gravel roads at the edges of the plot demarcate clear boundaries. 8 km from Ingiriya town. Granite rock is in the land. Freehold (Sinnakkara Oppu) Electricity supply, water. Ideal for any business, Eco-tourism, future investment, or someone loving a peaceful location. It is also a suitable place for a meditation monastery or a shrine. Quick Sale & Highest offer.
    Location: Poruwadanda (Horana).
    Price: Rs. 40,000/- per Perch (Price can be Negotiable)
    Contact: Sold out
    හොරණ, පර්චස් 241 ක ඉඩමක් විකිණීමට.
    කළුතර, හොරණ පෝරුවදණ්ඩ-හඳපාන්ගොඩ මාර්ගයට සමීපව (මීටර 250) පර්චස් 241 ක හිස් ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට ඉංගිරිය නගරයට කි.මී. 8 ද හොරණ නගරයට කි.මී. 7 ක් ද වේ. ජනප්‍රිය පාසල්, රෝහල්, බැංකු, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, රාජ්‍ය සහ පුද්ගලික ආයතන වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, පොලිස් ස්ථානය, උත්සව ශාලා, ඉංගිරිය කර්මාන්ත පුරය සහ සංචාරක හෝටල් ආදී ස්ථානවලට ද ආසන්නය. රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉංගිරිය අන්තර් පිවිසුම් ස්ථානයට ද මිනිත්තු 5 කින් ළඟාවිය හැකිය. මෙම ඉඩම සුන්දර කඳු පන්ති නෙත ගැටෙන මනරම් පරිසරයක පිහිටා ඇත.
    කොළඹ සිට පැයකින් පැමිණිය හැකිය. ඉඩමේ පිහිටි කළුගල අතහැර පර්චස් 241 සංවර්ධනය කළ හැකිය. ඉඩම තුළට මෝටර් රථ ගමන්කළ හැකි ගුරු පාරවල් ඇති අතර සංචාරක හෝ කෘෂි ව්‍යාපෘතියකට, නිදහසේ පදිංචියට හෝ අනාගත ආයෝජනයකටත් වඩාත් සුදුසුයි. පිරිසිදු ජලය, විදුලිය, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. භාවනා අසපුවකට හෝ පුණ්‍යභූමියකට වුවද සුදුසු ස්ථානයකි. සින්නක්කර ඔප්පු. ඉක්මණින් විකිණේ.
    මිල : පර්චසයක මිල රු. 40,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
    අමතන්න :
    LAK ADZ LTD is the primer Advertising Company in Sri Lanka. Keep these contacts for your future References.
    Tel : 0703050216, 0713989633, 0114283530
    Email: admin@lakadz.com

ความคิดเห็น • 11

  • @lakads
    @lakads  3 ปีที่แล้ว +1

    හිතවතුනි, මෙම දැන්වීම් පළකරන්නේ මුදල් ගෙවා අපගේ පාරිභෝකියින්ගේ අවශ්‍යතාව මතයි. ඒවාගේම ඒ අයගේ කැමැත්තට අනුව ඉහළින්ම කටයුතු කරන ආයතනයකි අපගේ ආයතනය. ඒ නිසා පාරිභෝගික අවශ්‍යතාවට අපට බලපෑම් කළ නොහැකි බව සලකන්න. ස්තුතියි.
    Dear Viewers, These ads are paid for by our customers' needs. Our company is that acts at the highest level according to their wishes. So keep in mind that we cannot influence customer demand. thank you. - Lak Adz Ltd.

  • @bandara7780
    @bandara7780 3 ปีที่แล้ว

    රත්නපුර දිස්ත්‍රීක්කය තුළ අඩුවට පොඩි ගෙයක් සමග ඉඩමක් හොයලා දෙන්න .

    • @lakads
      @lakads  3 ปีที่แล้ว +1

      උත්සහ කරල බලන්නම්.

  • @arundatimenik7494
    @arundatimenik7494 2 ปีที่แล้ว +1

    Make vikinilada

    • @lakads
      @lakads  2 ปีที่แล้ว

      NO. CALL, CLIENT

  • @kapilasanjeewabesilva9991
    @kapilasanjeewabesilva9991 3 ปีที่แล้ว

    Mata gampola .pssallawa.kotmale awatin geyak samaga edamak awassyai.laksa10th15t.atara

  • @sanjulaishani399
    @sanjulaishani399 3 ปีที่แล้ว

    Apita kamathi perch ganak ganna puluwanda

  • @mangalaw319
    @mangalaw319 3 ปีที่แล้ว

    Akkara 1/2.k.wage ganna puluwanda

  • @niroshalka4482
    @niroshalka4482 3 ปีที่แล้ว

    Meken parchas 20k ganna barida

  • @iranganimaddawaththa4000
    @iranganimaddawaththa4000 3 ปีที่แล้ว

    mata ratna pure tea idamak ganna puluwanda

    • @lakads
      @lakads  3 ปีที่แล้ว

      පුළුවන්. බලන්න search කරල. නැත්නම් ටිකක් ඉන්න මේ දිනවල Ads collect කරන්න යන් ඉන්නේ අපේ සීමිත පිරිසක්. ඉදිරියේදී අළුත් ඒවා publish කරන්නම්. ස්තුතියි.