අනුර සහෝදරයා කතාව කරනකොට තමයි මං දන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 217

  • @PriyanganiKumari-uo6cb
    @PriyanganiKumari-uo6cb 4 วันที่ผ่านมา +36

    ජවිපෙට ලැබුණු වටිනා මැණිකක් තමයි මෙ සහොදරයා,

    • @LENRXL
      @LENRXL วันที่ผ่านมา +1

      සැබෑමයි! ඒ නිසාම, මැණිකක අද්විතීය ලක්ෂණ ඉදිරිපත් කරගන්න පුළුවන් වෙන්නෙ පැති කිහිපයකින්ම light up කරන්න ඕනෙ! ඒ අනුව, අභියෝගය ඔබටයි නුවන් සහෝදරයා... දෙමළ - සිංහළ භාෂා දෙකෙන්ම කෙරෙන Utube ප්‍රථමයෙක් වෙන්න! බැරිද මෝහන් වගේ අය එක්ක කරන සංවාද ද්‍රවිඩ භාෂාවෙන්ම කරන්න පුළුවන් co-host කෙනෙක් එක්කම කරන්න! මේ මොහොතට අවශ්‍යම දෙයක්!
      ස්තූතියි, ජය!

  • @gajalanka95
    @gajalanka95 4 วันที่ผ่านมา +34

    මේ සහෝදරය අපිට වැඩිය හොඳට සිංහල කතා කරනවා ❤💪 අපිට දෙමළ වචනයක්වත් බෑ

  • @sunilrathnayaka9535
    @sunilrathnayaka9535 4 วันที่ผ่านมา +33

    මෙවැනි ස්වරූපයේ වැඩසටහන් අත්‍යවශ්‍යය මොහොතේ මේ ආරම්භය ගැන ඉතාම සතුටුදායකයි සහෝදරයා ඔබට බොහොමත්ම ස්තුතියි මෙම වැඩසටහන ඉදිරියට රැගෙන යාමට ඔබට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා ප්‍රාර්ථනා කරනවා ස්තුතියි 🧡👍

  • @gsrgs5640
    @gsrgs5640 2 วันที่ผ่านมา +3

    අපේ මෝහන් සහෝදරයා සිරි ලංකාවාසී සියලු දෙනාටම වටිනා වස්තුවක්. එතුමා මූලික කරගෙන සියලුම දරුවන්ට ද්වීභාෂාව උගෙනීම අනිවාර්ය විෂයක් කරන්නේනම් මැනවි.

  • @soisvejai8771
    @soisvejai8771 4 วันที่ผ่านมา +43

    මේක විශිෂ්ඨ ඉතාමත් කාලෝචිත සංවාදයක් ඇත්තවශයෙන්ම බොහොම ස්තුතියි ඔබ දෙපළම🙏❤️👍

  • @ChandraNamali
    @ChandraNamali 4 วันที่ผ่านมา +20

    ඔබ ගේ සිංහල භාෂාව උච්චාරණය විශිෂ්ඨ යි...❤

  • @kelumdissanayake1933
    @kelumdissanayake1933 4 วันที่ผ่านมา +41

    මුර්ගෙන් සහෝදරයා මට හමුවුණේ 2003 වගේ ඈත වකවානුවක කොළඹදී,එවකටත් ඔහු ඉතාම දියුණු දේශපාලන පරිචයක් සහිත සහෝදරයෙක්,ඔබ ඇත්තටම පක්ෂයට ආභරණයක්,ජය වේවා

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 5 วันที่ผ่านมา +43

    රටට ,ජනතාවට ආදරය කරන සුපිරි ශ්‍රී ලාංකිකයන් සැමදා දිලේවා!!!❤❤❤

  • @Utubenil
    @Utubenil 3 วันที่ผ่านมา +6

    ඇත්තටම මෝගන් මහතා යාපනයේදී ඒ ජනපතිතුමා කල කතාව පරිවර්ථනය කල අපූර්වත්වය තමා යාපනයේ චන්ද ලැබීමට මූලිකම හේතුව . මේ රටේ සියලුදෙනා සමගිව ජීවත්වන එක තමා එකම පැතුම ❤

  • @ndpdml6763
    @ndpdml6763 4 วันที่ผ่านมา +23

    අනුර කුමාර සහෝදරයාට සුභම සුභ උපන්දිනයක් වේවා!! දළදා සමින්දුගෙ පිහිටයි. සියළු දෙවි රැකවරණයි!! නිදුක් නීරෝගීභාවය සහ දීර්ඝායුශ ප්‍රාර්ථනා කරමි.❤️🙏🇱🇰🧭

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241  4 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @nayanmedia1
      @nayanmedia1 4 วันที่ผ่านมา

      අනුර සහෝදරයා ට නිදුක් නීරෝගී දිවියකට සුබ පැතුම් 🌹💐❤️

  • @malanialwis6080
    @malanialwis6080 4 วันที่ผ่านมา +9

    අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් සහෝදරත්වයෙන් මැරෙනතුරැජීවත්වෙමු❤

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 3 วันที่ผ่านมา +7

    මේ සහෝදරයාගෙ කතාව හරි වටිනවා .

  • @KuttigeSilva
    @KuttigeSilva 3 วันที่ผ่านมา +11

    කලු වලාවේ රිදී රේඛාව ......J.V.P දිනේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @charnipriyangika9028
    @charnipriyangika9028 3 วันที่ผ่านมา +7

    අපිට ඒදා නෝතේරුණා අපි හිතුවේ මේ පක්ශ හරි භායනක ව්දිහට අපිත් පොඩ් මං ඒනම කියද්දිත් බයයී .ස්තුති සහෝදරයා ආදරේයී ඒ කැපව්මට දරාගැනිමට ❤️🙏🌷

  • @thusharajayakody6005
    @thusharajayakody6005 5 วันที่ผ่านมา +33

    ❤ මෝගන් සහෝදරයා සුපිරි !

  • @soisvejai8771
    @soisvejai8771 4 วันที่ผ่านมา +15

    ජාතිවාදයේ උපතම මූලිකවෙන්නේ භාෂාව තමයි ඒකයි ඇත්ත ඔබ හරි👍

    • @sgf833
      @sgf833 4 วันที่ผ่านมา

      @@soisvejai8771 , එහෙම හිතා ගත්තනම් ලේසියි .මොකද එතකොට භාෂාව ඉගෙන ගත්තම
      ප්‍රශ්නෙ විසදෙනවනෙ.තමන්ම තමන් රවටා ගැනීම හෝ නොදන්නාකම.

    • @sgf833
      @sgf833 4 วันที่ผ่านมา

      @@soisvejai8771 නොදන්නාකම

  • @aminirwana6325
    @aminirwana6325 5 วันที่ผ่านมา +24

    හරිම අවංක මනුස්සයෙක් !නුවන් කොච්චර දැඟළුවත් මෝගන් සහෝදරයට ලොකු වටිනාකමක් ( credit) දෙන්න එයා ඒක හැමෝටම පොදු දෙයක් ලෙසින්ම බෙදා ගත්තා.

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 5 วันที่ผ่านมา +20

    ලාංකික සියලුම ජනවර්ග වලට පොදුවේ සම්බන්ධ වියහැකි සමබර සංවාදයක් ස්තුතියි ඔබ දෙපලටම ❤❤❤❤❤❤❤

  • @kusumawathipemalatha1282
    @kusumawathipemalatha1282 วันที่ผ่านมา +1

    ඔබදෙපලට.. ගොඩක්.. ස්තූතියි.. ගොඩක්.. හොද.. වැඩසවහනක්

  • @darshanabrother6210
    @darshanabrother6210 2 วันที่ผ่านมา +1

    මානුශවාදී චරිතයක් සමග වටිනාම කතා බහක්. ජයෙන් ජයම වේවා !

  • @nayanalahandapurage5151
    @nayanalahandapurage5151 4 วันที่ผ่านมา +10

    ඔහුට ලොකු වගකීමක් තියෙනවා..මේ වෙලාවෙ..සිංහල සහ දෙමල ජනයා අතර අදහස් හුවමාරු කිරීමේදී..

  • @xr6hx1h
    @xr6hx1h 4 วันที่ผ่านมา +4

    නියමයි ජයවෙවා අපි සෙරම එකයි❤❤❤

  • @ashumthamunhenage8018
    @ashumthamunhenage8018 3 วันที่ผ่านมา +4

    ජය වේවා සහෝදරයා.! ❤

  • @spreadpeaceofmindful
    @spreadpeaceofmindful 4 วันที่ผ่านมา +27

    මෝගන් සහෝදරයා කියන්නෙ සුපිරි ආදර්ශයක් තමයි. මීට අවුරැදු 10 ට 12 ට කලින් අපිව යාපනෙත් එක්කන් ගියා. පිස්සු හැදෙනවා. මුලු පවුලම පූර්ණකාලීන දේශපාලනය. ඒ නිහතමානිකම, ඒ ආදර්ශය පිස්සු හැදෙනවා. පක්ෂය දෙන ඕනම වර්ගයෙ අභියෝගයක් බාරගන්නවා. ඒ දවස්වල සෑහෙන්න විඩාබර වෙලා හිටියෙ, කිසිම විවේකයක් නැතුව. ඒ ජයග්‍රහණයක් පේන දුරක නොවුනාට , ඒ තිබුනු අධ්‍යාත්මය හා කැපවීම සුපිරියි❤. ජයග්‍රහණයේ සැබැ නියමුවෝ

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241  4 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤

    • @gaminimudiyanse2830
      @gaminimudiyanse2830 4 วันที่ผ่านมา +1

      ඔබගේ සිතුවිල්ල!!!!

    • @annharper4853
      @annharper4853 4 วันที่ผ่านมา +1

      Love 💓💓 you brother Morgan

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 วันที่ผ่านมา

      ආදරෙයි ඔහුට"

    • @ChandraNamali
      @ChandraNamali 4 วันที่ผ่านมา +1

      ඔබ ගේ ජනතාව දැනුවත් කිරීම ඉතාම අනර්ඝ ය.

  • @IndumathieGamage
    @IndumathieGamage 5 วันที่ผ่านมา +30

    ජනාධිපති තුමා යාපනය ජනතාව අමතා කරන කථාව
    ඒ අයුරින්ම පරිවර්තනය කළ
    අපූරු පරිවර්තක ගැන දැනගන්න මටත් කුතුහලය ක්
    ඇතිඋනා ඔහු පොදු මානුෂීය ගතිගුණ ඇති කෙනෙක් බව
    වැටහුනා ජාතික සමගිය ඉදිරියට ත් මෙලෙස යහපත්
    අයුරින්ම පවතීවා

  • @ShanthiJoseph-m7y
    @ShanthiJoseph-m7y 4 วันที่ผ่านมา +10

    Very good and knowledgeable programme keep it up bro

  • @NandaniParanavithana-x8b
    @NandaniParanavithana-x8b 4 วันที่ผ่านมา +10

    You are doing a great job!! We have to build up as one nation, respecting cultural and religious differences.

  • @avinduTLGun
    @avinduTLGun 3 วันที่ผ่านมา +2

    நன்றி தோழர் மோர்கன் மற்றும் நுவான் ❤️ 🇱🇰

  • @karuapp6083
    @karuapp6083 4 วันที่ผ่านมา +15

    මම යුරෝපයේ ඉන්න කෙනෙක්, අනුර සහෝදරයා ගෙ පරිවර්තන ඒ ස්වරයෙන්,ඒ ධ්වනි යෙන් අනෙක් අය අතින් උනේ නෑ,ඒකට පොඩි කනස්සල්ලක් තිබුනා, හැබැයි යාපනයේ මෝගන් සොහොයුරා කළ පරිවර්තනය අනුර ගෙ කතාව වගේම ඒ හැඟිමෙන්ම බොක්කටම වැදුන බව දෙමළ අම්මලාට පිටවූ කඳුළු වලින් හොදටම පෙනුනා...ඊට පස්සෙ තමයි රැල්ල වෙනස් උනේ.... පලාත් පාලන මැතිවරණයට කලින් අනුර සහෝදරයා යාපනයේ රැස්වීමක් පැවැත්වුවොත්! විජයග්‍රහණයක් සහතිකයි. ජයවේවා

    • @gaminimudiyanse2830
      @gaminimudiyanse2830 4 วันที่ผ่านมา +2

      ඔබගේ සතුට හොඳින් දැනෙනවා.

  • @user-ic2et6hw3v
    @user-ic2et6hw3v 5 วันที่ผ่านมา +14

    You guys are doing a great job. Thanks

  • @hartwoodservices2842
    @hartwoodservices2842 วันที่ผ่านมา

    මෝහන් සහෝදරයා ට ගෞරවණීය ආචාරය...💐💐💐💜

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 4 วันที่ผ่านมา +9

    ඇත්තටම දුක. හොඳටම දන්න කෙනෙක් අපේ රටේ ජනාධිපතිතුමන්. ඒත්. පිළිම. සැදිය. යුතු නෑ. මොකද. රට. හොඳටෝම. සෞභාග්‍යමත් යුගයක් උදා කරන තුරු. එවැනි. දේවල්වලට. දැන්ම. යායුතු නෑ. මොකද ඔහුගේ. පිළිමයක්. බිමට. සමතලා. වෙනවා දකින්නම. කැමතිම නෑ නෑමයී. ජ ජනාධිපතිතුමන්ට. දීර්ඝ ආයුෂ ලැබේවා ❤ නිදුක් නිරෝගී සුවයම ලැබී අපේ රට නිවහල්. ක්ෂේම භූමියක් බවට පත් කිරීමට. ධෛර්යය ශක්තිය ලැබේවා ❤ ජනාධිපතිතුමන්ටත්. ලක් වාසී. සෑම සියළුම දෙනාටත් සෞභාග්‍යමත් යුගයක් උදා වේවා ♥️ තුණුරුවන් සරණින් සතර වරම් දෙවි පිහිටයි ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටෙන් සතුට. සාමයම. උදා වේවා ♥️ ජයෙන් ජයම වේවා ♥️🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏

  • @sunilsemasinghe5563
    @sunilsemasinghe5563 3 วันที่ผ่านมา +2

    අපට හිතන්න තියෙන්නෙ උතුරත් දකුණත් අපි හැමෝම ජනතාවාදි පාලනයකට , ජනතාවාදී පාලකයකු යටතේ අපේ රට ලෝකය ඉදිරියේ ඉතා වටිනා දේසයක් බවට පත් කරමු ❤

  • @k.dsriyani6154
    @k.dsriyani6154 3 วันที่ผ่านมา +3

    ❤ ❤❤❤❤ You are a very great. I wish you all the best.

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 4 วันที่ผ่านมา +11

    ❤නියමයි ජයවෙවා 🎉🎉🎉

  • @JayRajasooriya
    @JayRajasooriya วันที่ผ่านมา

    සහෝදරයා දැන් ජාතිවාදී දේශපාලකයොයි උන්ට ආශිර්වාද කරපු ඇත්තොයි කුණු බක්කියට දාල තියෙන්නෙ ,අපි එකතුවෙලා ශ්‍රීලංකිකයන් ලෙසින් විශ්වාස වන්ත රටක් හදමු. ප්‍රාර්ථනා සඵල වේවා !!!

  • @SarathKumara-d1c
    @SarathKumara-d1c 2 วันที่ผ่านมา

    அனுரவின் சீக்கிரமான வார்த்தைகளை மொழிபெயர்வது இலகுவான காரியமல்ல,அதிலும் சமார்த்துவம் காட்டிய நீங்கள் சமூகத்திற்கு நல்லதொரு வளவாளர்

  • @MoratuwageChandrasekara
    @MoratuwageChandrasekara 4 วันที่ผ่านมา +15

    මේ වැඩසටහනේ මාතෘකාව දෙමළ භාෂාවෙනුත් type කළා නම් දෙමළ පැතිවල අය search කරනකොට ඒ අයට මේ වැඩසටහන අසුවෙන්න පුළුවන්. ඒ නිසා topic එක දෙමල භාෂාවෙනුත් type කරලා දාන්න.

    • @gaminimudiyanse2830
      @gaminimudiyanse2830 4 วันที่ผ่านมา +2

      ❤හදහස හොඳින් දැනෙනවා.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ඒක කරන්න .

  • @chandimayatawara3415
    @chandimayatawara3415 5 วันที่ผ่านมา +9

    ජයවේවා brother 💖💖💖

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 5 วันที่ผ่านมา +7

    සුපිරි mogan brother

  • @kelumdissanayake1933
    @kelumdissanayake1933 4 วันที่ผ่านมา +11

    මේ මාධ්‍යවේදියා මම හුඟක් වැඩසටහන්වලදී දැක්කා කිසිම හරවත් ප්‍රශ්නයක් යොමු කරන්නේ නැහැ,හොඳ සැලැස්මක් සහිතව හොඳ ප්‍රශ්න ටිකක් අහන්න,අපරාදෙ වැදගත් මිනිසුන්ගේ කාලෙ

  • @KmGamage
    @KmGamage 5 วันที่ผ่านมา +12

    ආදරෙයි සහෝදරයා

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 4 วันที่ผ่านมา +11

    ඔය තියෙන්නේ ජාතික සමගි පාලම් ❤❤❤❤❤

  • @thilakkumara3264
    @thilakkumara3264 4 วันที่ผ่านมา +2

    a excellent programme

  • @nisandanisanda2172
    @nisandanisanda2172 5 วันที่ผ่านมา +13

    ආදරනීය මෝගන් සහොදරයා

  • @shaunratnayake5957
    @shaunratnayake5957 4 วันที่ผ่านมา +6

    You are a great elegant ❤

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241  4 วันที่ผ่านมา

      Oh thank you!

    • @shaunratnayake5957
      @shaunratnayake5957 4 วันที่ผ่านมา

      @ my pleasure and he nice man and his Sinhala better than mine, I live in the Uk 🇬🇧

  • @kapuduwaamaradasa8390
    @kapuduwaamaradasa8390 5 วันที่ผ่านมา +9

    නියමයි නියමයි සහෝදරය

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 4 วันที่ผ่านมา +4

    මොගන් සහෝදරයා ❤❤❤🧭🧭🧭🙏🙏🙏🇱🇰

  • @ErangaBandara-x5d
    @ErangaBandara-x5d 5 วันที่ผ่านมา +9

    Your work is truly inspiring! 🌟 Traveling to rural areas and capturing the untold stories of our communities takes incredible dedication and courage. 💪🎥 You’re not just a journalist; you’re a voice for the voiceless 🗣✨ and a bridge connecting people to the realities often overlooked. 🌍 Keep shining a light on the truth and motivating others to stay informed and involved. 🙌 Your effort makes a difference proud of what you do! 👏🔥

  • @dilankarunaratne
    @dilankarunaratne 5 วันที่ผ่านมา +8

    නියමයි ❤❤

  • @sarathvijayananda769
    @sarathvijayananda769 4 วันที่ผ่านมา +2

    ස්තුතිය

  • @sujathanandani9686
    @sujathanandani9686 วันที่ผ่านมา

    දැන්තමයි අපටත් වැටහෙන්නෙ මේ සංවිධානය මොනවගේ සංවිධානයක් ද යන්න.දැන්නම් ඉතින් කිසි කිසි කෙනෙකුට මෙය පැරදවිය නොහැකිය.තව තවත් ඔබලාගේ සංවිධාන ශක්තිය දියුණු වේවා!

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 2 วันที่ผ่านมา +1

    පිළිම නෙළන්න නෙවෙයි එතුමා කියපු විදියට කරන්න කවුරුත් පෙළ ගෙජෙනන්‍යි ඕන.

  • @SarathChandrakumara-nx8qf
    @SarathChandrakumara-nx8qf 4 วันที่ผ่านมา +1

    எங்கள் அண்ணன் சிங்களவராக இருந்தாலும் மூன்று மொழிகளிலும் இரண்டு பட்டம் பெற்றவர்.

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 5 วันที่ผ่านมา +6

    Very excellent character
    MR Morgan I thought that you are a Sinhalese gentleman

  • @munasinghefernando7864
    @munasinghefernando7864 3 วันที่ผ่านมา

    ඊලඟට පලාත් පාළන චන්දෙ සහ පලාත්සභා චන්දෙත් අනිවාර්යයෙන් ජාතික ජනබළවේගය දිනනවා නියතයි . ඔබ දෙපලටත් දමිළ සහෝදර සහෝදරියන්ටත් ✌ ජයවේවා

  • @rajeewa1618
    @rajeewa1618 4 วันที่ผ่านมา +8

    සිංහල උච්චාරනය අපිට වඩා හොදයි මෝගන්ගෙ😊😊

  • @WimalaJayathissa
    @WimalaJayathissa 3 ชั่วโมงที่ผ่านมา

    සංනිවේදනය ඉතා වැදගත් ජාතීන් ඈත්වෙන්න ප්‍රධාන හේතු ව එයයි රජයේ මාධ්‍ය හමුව පවා දෙමල බාශාවෙනුත් දෙන්නට ඕනෑ ඒවා දැනගන්නට දෙමල ජනතාවටත් අයිතිය ක් තියෙනව

  • @kapilsiri9850
    @kapilsiri9850 4 วันที่ผ่านมา +6

    Saluting sahodaraya ❤❤❤❤❤

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 4 วันที่ผ่านมา +3

    අපිට බාෂාවන් 2කම පුළුවන් විය යුතුයි

  • @kathri1006
    @kathri1006 2 วันที่ผ่านมา

    It is so important to make Tamil essential language for all and Sinhala for Tamils. However Tamils know Sinhala but Sinhalese do not know Tamil usually. This is so important for national unity.

  • @PriyanthaPiyantha
    @PriyanthaPiyantha วันที่ผ่านมา

    මිට වැඩි යටි පෙලක් ඡ,විපෙඅත්තිවාරමක්,තියෙනවා මෙි ගැනත් කථා කරමු

  • @bandararathnayake575
    @bandararathnayake575 5 วันที่ผ่านมา +4

    නියම ය්

  • @hewalandageravindra18
    @hewalandageravindra18 วันที่ผ่านมา

    ❤❤❤npp jayawewa❤❤😂

  • @Layanal-y5d
    @Layanal-y5d วันที่ผ่านมา

    මේ.පුංචි.බිම්කඩ
    හරි.සුන්දරයි....
    ලොවටම.ආදර්ශයක්.වේවි........
    සිදුවීම්.වලට.හේතු.එකකින්.නොසිදුවේ.......?
    දැන්..කළ.යූත්තේ
    කුමක්ද.,.......?
    රෝහණ.සහෝදර
    යගේ.මග.පෙන්වීම.දැනගත්.අය........
    (දෑන්..අඩුයි.හිටියත්...no.care.)....
    සොයා.බලා.කටයුතු.කිරීම.නායකත්වය.සතුයි

  • @w.a.s.fernando3883
    @w.a.s.fernando3883 21 ชั่วโมงที่ผ่านมา

    වැල් වටාරං නැතුව එකමදේ විවිධ වචන ගැටගහලා ඇදගෙන යන්නේ නැතිව කතිකයාට කථාව කරගෙන යන්න ඉඩදුන්නොත් වැදගත් කමක් තියෙනවා. නැත්තං වැදගත් වටිනාකමක් තියෙන මිනිස්සුන්ට දැනෙන අපහසුතාවය අපට අපටත් දැනෙනවා.

  • @renukarodrigo7696
    @renukarodrigo7696 5 วันที่ผ่านมา +3

    Good ❤❤❤

  • @chandranijagoda8759
    @chandranijagoda8759 5 วันที่ผ่านมา +6

    Mama hoya hoya hiti wadasatahanak.harima wadagat

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 วันที่ผ่านมา

    හැම පාලකයෙක්ම රට හදනවා කියලා කලේ තෙල් ටික ගෑස් ටිකේ එළවළු ටික මිනිස්සුන්ගේ බඩට කන්න කාලා ඉන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා බඩගින්න පුරුදු කෙරුවේ නෑ

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 วันที่ผ่านมา

    යුද්දේ අවසන් වෙච්ච කාල වල අපේ හිතුවා මුරළිදෙලන ලද තැනක් දෙයි කියලා කියලා. මේ යාපනය ප්‍රශ්නය විසඳන්න තිබුණා හොඳට මුරලිදරවල වගේ දක්ෂ දෙමළ සිංහල සියල්ලටම ආදරේ කරන මිනිස්සු හිටිය හිටියා දේශපාලනයටඑදා මහින්දලාට ගන්න තිබුණා මුත්තයා මුරලිදරවල් වගේ අයට යාපනේ බාර දෙන්න තිබුණා

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 วันที่ผ่านมา

    මේ දුරේ අප්පලා වගේ මිනිස්සු මේ මේ එයයි එයා ඒ තමයි මේ දෙමළ සිංහල කියන්නේ දුරේ අප්පලා මේ වගේ වැදගත් මිනිස්සුඅද කාලේ ඉන්න තරුණ ළමයි ඉතාමත්ම නොමග ගිහිල්ල තියෙන්නේ? තව අපේ තරුණ ළමයිනුත් එහෙමයි දෙමළ ළමයිනුත් එහෙමයි. නොමග ගිහිල්ලා ඉවරයි

  • @nelumihalavithana-h2u
    @nelumihalavithana-h2u 4 วันที่ผ่านมา

    ❤WEARE❤SRILANKANS❤WISHYOUR🎉ALLTHEBEST🎉

  • @ajithwkkeerthi2312
    @ajithwkkeerthi2312 5 วันที่ผ่านมา +5

    harima nihatha mani sahodarayek ,ma wage ayata puluwa lasiyan ma sinhala demala sahayogaya athi karanna

  • @SubhashiniSuseema
    @SubhashiniSuseema 2 วันที่ผ่านมา

    මෙයාලා අර ඩොක්ටර් ගැන සොයා බලන්න ඔනී අනිවාර්යයෙන්ම.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 วันที่ผ่านมา

    🙏❤🙏❤🙏❤

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 5 วันที่ผ่านมา +3

    The whole society has a responsibility to campaign against extremism, racism must be defeated, it is against humanity. Congratulations NPP.

  • @lalalwis7679
    @lalalwis7679 5 วันที่ผ่านมา +4

    Congratulations

  • @SamanVinay
    @SamanVinay 5 วันที่ผ่านมา +2

    Congratulation❤

  • @rupaniseelalatha5891
    @rupaniseelalatha5891 4 วันที่ผ่านมา +1

    💕❤️❤️❤️❤️🌹🌹🌹

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 4 วันที่ผ่านมา

    We need a fresh start with fresh minds for the people/citizens who rejected the rotten system of the past corrupted politicians, hope better future with united Siri Lanka with no division/discrimination of humanity.

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 วันที่ผ่านมา

    අපේ විශ්වවිද්‍යාල දරුවො දන්නේ අලුතෙන් එන එකාට රැග් එක දෙන්න ඊට වඩා දෙයක් දන්නේ නෑ. තව පොලිස්කාරයෙකුට ගලක් ගහන්න ඔළුවක් පලන්න ස්ට්‍රයි කරන්න ඕවා තමයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ දඋතුරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සමග කිසිම සම්බන්ධතාවයක් නෑ නෑ වෙන් වෙලා බෙදී වෙන් වෙලා හැමදාම

  • @subodasamanmaleefernando1254
    @subodasamanmaleefernando1254 4 วันที่ผ่านมา

    Adarei godak

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 5 วันที่ผ่านมา +4

    🙏🙏🙏❤️🇱🇰✌️

  • @sgf833
    @sgf833 5 วันที่ผ่านมา +4

    වැඩකට නැති ප්‍රශ්න කෝටියයි. හරි ප්‍රශ්න එකයි කියවුනේ. ඒකටත් උත්තරයක් දෙන්න මේ හාදය ඉඩ දුන්නෙ නෑ. භාෂා ප්‍රශ්නය තමයි උතුරේ ප්‍රශ්නයට හේතුව වගේ ප්‍රකාශයක් මේ ප්‍රශ්න අහන හාදයා කළා. එතකොට මේ දමිළ සහෝදරයා ඒකට, නෑ ඒකත් එක පැත්තක් වෙනත් පැතිත් තියෙනවානේ, කියලා කතාව පටන් ගන්න හදන කොටම මේ ප්‍රශ්න අහන හාදය මැදිහත් වෙලා ඒ උත්තරේ සම්පූර්ණම නැවතුණා. දමිළ සහෝදරයාටත් වගකීමක් තිබුණා ඒකට හරිම උත්තරේ දෙන්න. එයත් ඊට පස්සේ ඒකට උත්තරයක් දෙන්න ගියේ නෑ. ඇත්ත ප්‍රශ්න කතා කරන්නෙ නැතුව උතුරේ ප්‍රශ්නය කවදාවත් විසඳගන්න බෑ. පක්ෂයේ චින්තනයට අනුකූලවම හැසිරීම දෙන්නගේ ඇගට හොඳයි කියලා හිතලා ඒක උනාද නැත්නම් නොදැනුවත්වම උනාද කියලා මං දන්නේ නෑ

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241  4 วันที่ผ่านมา

      😅😅😅

    • @WeerasinghaSomadewa
      @WeerasinghaSomadewa 4 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත පළවෙනි විනාඩි තුනහමාර කිසිම වටිනාකමක් නෑ. මොහුට ජනමාධ්‍ය කරනය සෑහෙන්න ඉගෙන ගන්න වෙයි.

    • @gaminimudiyanse2830
      @gaminimudiyanse2830 4 วันที่ผ่านมา +1

      වෙනස් සංස්කෘතීන් ගැන හදාරන්නැතිය එකේ වැරැද්ද.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 4 วันที่ผ่านมา +2

      බාදාකරන විට අදහස් කරන දේ කියන්න අමතක වෙනවා . මුලින් හැමදේම කතා කරන්න අනවශ්‍ය කොටස් එඩිට් කරන කොට ඉවත් කරන්න. ඔහුගේ අදහස් වලට ඉඩ දෙන්න.

  • @dilhaniherath5827
    @dilhaniherath5827 4 วันที่ผ่านมา +1

    🙏🙏

  • @sandunpriyankaravithanage
    @sandunpriyankaravithanage 5 วันที่ผ่านมา +4

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 4 วันที่ผ่านมา +1

    ❤❤️❤️❤️👍🎉🎉🎉🎉

  • @ishanirodrigo6525
    @ishanirodrigo6525 4 วันที่ผ่านมา +2

    නුවන් ඔබගේ questioning style එක ටිකක් වෙනස් කරගන්න
    You should allow the person you are interviewing to explain what he / she wants to say without interrupting
    When you jump with another question before the explanation is complete it irritates the listener

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 วันที่ผ่านมา

    උතුරේ ප්‍රශ්නය විසඳගන්නට තිබුනා යුද්දෙ කරලා ඉවර වෙච්චි ගමන් ඒ තරුණ ළමයි අවුරුදු ගානක් පුංචි ළමයිව හදාගන්න තිබුණා අපේ අපේ ආණ්ඩුවට ඒ ළමයින්ට රැකියාවල් දෙන්න තිබුණ තිබුන ඉන්දියාවත් සමග එකතු වෙලාමේ දෙමළ භාෂාවෙන් අපේ රජය සිංහල පත්වුණු ආණ්ඩුව කරේ නෑ හරියට එතනයි මේ විෂබීජය ඇවිස්සුනේදෙමළ භාෂාවෙන් සිංහල ජනාධිපතිලා ප්‍රයෝජනය ගත්තේ නෑ බුද්ධිමත්ව

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 4 วันที่ผ่านมา +2

    👍👍👍♥️♥️♥️

  • @roshandilhan1970
    @roshandilhan1970 5 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @sajithsandaruwan512
    @sajithsandaruwan512 5 วันที่ผ่านมา +3

    😊😊😊😊

  • @avinduTLGun
    @avinduTLGun 3 วันที่ผ่านมา +1

    33:20 සරලයි පැහැදිලියි

  • @praana9919
    @praana9919 5 วันที่ผ่านมา +5

    ඔව්න්ගේ 2009 සැලසුම් අපි සජීවීව බුක්ති විදිමින් සිටිමු.

  • @navodyavidumini200
    @navodyavidumini200 4 วันที่ผ่านมา +2

  • @sudeepafernando1969
    @sudeepafernando1969 4 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nisandanisanda2172
    @nisandanisanda2172 5 วันที่ผ่านมา +9

    මෝගන් සහෝදරයා එක්ක වැඩ ටිකක් කරා කිලිනොච්චි වව්නියා වැඩ කරා පස්සෙ සහොදරයා මඩකලපු ගියා

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 5 วันที่ผ่านมา

      Rata අල්ලන හිතන්න දෙමළ මිනිස්සු
      Jaffna .. මඩකලපුව කියලා කුල භේද තියනවා
      ඒක නැති කරගන්න ඔක්කොම tama කලින්

    • @nuwanhettiarachchi1241
      @nuwanhettiarachchi1241  5 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 4 วันที่ผ่านมา +2

    Akb and npp are the best of the best in the world

  • @sn-hu1mg
    @sn-hu1mg 4 วันที่ผ่านมา +2

    ඔයාටගෙ වචන මුලින් පෙලගස්සාගන්න නිවේදකයා හැටියට තටමනකොට කැතයි වගේම අහන්න කම්මැලි හිතෙනව

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 วันที่ผ่านมา

    දෙමළ භාෂාව කියන්නේ ඩොලර් මවන්න පුළුවන් ආයුධයක් දෙමළ භාෂාව හරියටඅපේ පිස්සු විද්‍යාල ශිෂ්‍යයෝ දෙමළ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ සමග කිසිදු සම්බන්ධයක් නෑ. ඔවුන් බලන්නේ පොලිස් කාරයෙකුට ගලක් ගහලා ස්ට්‍රයි කරන්නේ විතරයි අපේ විශ්ව විද්‍යාල දරුවෝ දන්නේ