VILLAGE LIFE IN JAFFNA | EP 3 | [ENG] SUB

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น •

  • @travelwithwife
    @travelwithwife  2 ปีที่แล้ว +264

    අලුත් Workstation එකෙන් හදපු විඩියෝ එක. 😛
    ස්තුතියි computer එක කැඩුන වෙලාවේ හොයලා බලපු හැමෝටම. ඉස්සරහට සුපිරි ව්ලොග් ටිකක් අරං එන්නම්. ජයවේවා!! 🙏🏻❤️
    (ලබන ඉරිදා Jaffna Last Episode එක බලාපොරොත්තුවන්න.)

  • @Ima2325
    @Ima2325 9 หลายเดือนก่อน +2

    ඇයි කියලා මම දන්නේ ගොඩ දෙනෙක් අව්ව කර්කශයි කියලා යන්න අකැමැති වුනාට මට හරිම ආසවක් දැනෙනවා යාපනේ යන්න.ගිහින් එයාලගේ ඒ සංස්කෘතික දේවල් දකින්න බලන්න ඒ කෑම වල රස බලන්න .අනිවා යන්න් ඕන❤

  • @hirufernando5456
    @hirufernando5456 2 ปีที่แล้ว +11

    චමරි අක්කා කිව්වා වගේ යාපනේ මිනිස්සු හරිම හොදයි, ඒක මම අත්දැකීමෙන් දන්නවා යාපනය විශ්වවිද්‍යාලයේ ඉගන ගන්න මෙහෙ ඉන්න නිසා.හැබැයි කියන්න දුකයි තාමත් මිනිස්සු හිතන් ඉන්නේ යාපනේ කිව්වම හරිම දුශ්කර ජීවිත කියලා ඒත් එහෙම නැහැ ඒ මිනිස්සු හරි සරලයි, හරිම හිත හොද අවංක මිනිස්සු .. මමත් travel කරන්න ගොඩක් කැමති කෙනෙක් , යාපනේ බලන්න යන්න තියන හැම දිහාම යනවා පුළුවන් හැම වෙලේම.. Travel with wife ඔයාලා දෙන්නා සුපිරි ❤️ කවදහරි අපිට ඉතිරි වෙන්නේ අපි දැන් මේ එකතු කර ගන්න ලස්සන මතකයන් විතරයි 😇🌸

  • @iampali9724
    @iampali9724 2 ปีที่แล้ว +113

    චමරි කියනව එලීනට "අන්න ඔයාගෙ අක්කලා ඉන්නව කතා කරල එන්ට " කියල ඒ වචන ටික නම් හරිම මානූෂියයි thank u ඔය දෙන්නට අපි හැමොම මිනිස්සු කියල ලොකෙට කියන්න හදන විදිහට

  • @MaskTork.
    @MaskTork. 2 ปีที่แล้ว +103

    අපිට youtube එකෙන් සාමාන්‍යයෙන් jaffna වගේ පැත්තක vlogs බලාගන්න නැති හින්දමද කොහෙද මේ series ටික බලනකොට වෙනම රටකට ගියා වගේ දැනෙන්නේ. I love this content. Thank you so much kasun ayya, chamari akka & specially we're litte travel princess elina ❤🌸

    • @senaliiresha3885
      @senaliiresha3885 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත මටත් එහෙම දැනුනා

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +2

      Thanks brother ❤❤

    • @MaskTork.
      @MaskTork. 2 ปีที่แล้ว

      @@senaliiresha3885 කසුන් අයියගෙ videography and editing නිසා තමා මේ හැමදේම ❤❤

    • @englishwithprivik1617
      @englishwithprivik1617 2 ปีที่แล้ว +1

      Yes it's true,I felt as you felt

    • @MaskTork.
      @MaskTork. 2 ปีที่แล้ว

      @@englishwithprivik1617 yehh

  • @kumudiluperera4952
    @kumudiluperera4952 2 ปีที่แล้ว +60

    මන් දන්නෑ ඔයාලගේ කලින් Jaffna vlog එකත් මාර විදියට දැනුනා🤗❤️. මේකත් එහෙමයි
    ශ්‍රී ලාංකීකයන් විදියට සිංහල,දෙමළ,මුස්ලිම් අපි හැමෝම මෙහෙම ඉන්නවා දකින එක මාර සුන්දර හීනයක්❤️❤️. Jaffna people we love you all👊❤️🇱🇰

    • @captainnemo3958
      @captainnemo3958 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ඒක නම් ඇත්ත 🥰❤️

    • @aruranshankar
      @aruranshankar 2 ปีที่แล้ว +2

      We love you too my dears

    • @kumudiluperera4952
      @kumudiluperera4952 2 ปีที่แล้ว +2

      @@aruranshankar 👊❤️

    • @stardustindigo
      @stardustindigo 2 ปีที่แล้ว

      😂😂 Hmm that notification 😂 just make me laugh 😂😂 travelers 😅👍✌️( about commenting 😅 ශොරි ....ඇ 😁 peace ✌️✌️♥️)

  • @hashimadushani2310
    @hashimadushani2310 2 ปีที่แล้ว +20

    චමරි අක්කි ඔයා නම් නියම කෙල්ලෙක් . හොද වයිෆ් කෙනෙක් හාෙද අම්මා කෙනෙක් මං අාසම චරිතයක් ඔයා 😍 Elina මැණික නිසා වීඩියොස් වල පාලුවක් නම් අැත්තෙම නැ 😍 අාදරෙයි ඔය තුන්දෙනාටම😍💫🙌

  • @dhanukapriyadarshana6138
    @dhanukapriyadarshana6138 2 ปีที่แล้ว +68

    චමරි අක්කයි කසුන් අයියයි travel කරනවා කියන්නේ අපි travel කරනවා වගේ තමයි ❤️

  • @manjalisandalika1715
    @manjalisandalika1715 2 ปีที่แล้ว +1

    Oyala denna lassanata daruwa hadanawa harima nihata maniy daruwatath kisima loku kamak kiyala denne nha oya dennatah daruwatath teruwan saranay

  • @mattmu9887
    @mattmu9887 2 ปีที่แล้ว +15

    Thank you I came back from Jaffna 3 weeks ago and I didn’t enjoy it as much as I should have. This is my parents hometown and I would always go back just to find peace.

  • @budaralojinie1539
    @budaralojinie1539 2 ปีที่แล้ว +23

    යන්න අකමැත්තෙන් හිටපු පැත්තක් නොයා ඉන්න බැරි තරමටම ආස කරා ❤😍

  • @lahiri6510
    @lahiri6510 2 ปีที่แล้ว +1

    Parts 3ma baluwa..❤oyala harima friendly..oni place ekakata adgest wela innawa..mara honda deyak eka..jaffna meeta kalin vlog eketh mn dakka deyak eka..lovely family ❤ keep it up guys❤

  • @rameshabeywickrama9147
    @rameshabeywickrama9147 2 ปีที่แล้ว +11

    ඉස්සර මිනිස්සු කොච්චර බයෙන් හිටිය පලාතක්ද❤️❤️❤️

  • @dileepaabishek2359
    @dileepaabishek2359 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි .කොච්චර ලස්සන ගැමි ජීවිතේ ද.?ඔයාලට ගොඩක් ගොඩක් ස්තුතියි .

  • @skylar999
    @skylar999 2 ปีที่แล้ว +30

    යාපනයේ කොළඹට වඩා ලොකු ලස්සන ගෙවල් තියෙනවා. යහපත් ප්‍රගතියක් ලබා ගත හැකි ස්ථානයකි. ඒ තිත්ත අවුරුදු තිහ නොතිබුණා නම් යාපනය අද ලංකාවේ කොළඹ වගේ විශාල නගරයක් වෙන්න තිබුණා. නමුත් කවදා හෝ එය ලංකාවේ සංවර්ධිත නගරයක් බවට පත් වනු නිසැකය .

    • @sumin_kimm
      @sumin_kimm 2 ปีที่แล้ว

      Oya Blackpink fan kenekda oyage nama black pink kiyala thiyana nisa ahuve😊🤗

    • @chamarayatigammana5358
      @chamarayatigammana5358 2 ปีที่แล้ว +1

      එහෙ ගොඩක් රට සල්ලි තියෙනවා . ගොඩ K කට්ටිය ඉන්නේ europe රටවල්වල . බැංකු වලත් ගොඩක් Deposit තියෙනවා . මෙහෙ දේශපාලන වාතාවරනය හොඳ වුනොත් එයාලා මෙහෙත් invest කරයි .ඒ හින්ද දියුණුම නගරයක් වෙන්න පුළුවන් ලංකාවේ .

    • @skylar999
      @skylar999 2 ปีที่แล้ว

      @@sumin_kimm ow dear oyath ehamada ?

    • @sumin_kimm
      @sumin_kimm 2 ปีที่แล้ว

      @@skylar999 ඔව්☺️🤗
      මම චූටි කාලෙ ඉදන් ම Blink කෙනෙක්

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว

    That is one of best "Extract " machine I've ever seen in old days ... I love those kind of machines and study about them.

  • @chamirawewakumbura5412
    @chamirawewakumbura5412 2 ปีที่แล้ว

    ඇත්තටම හරි ආස හිතුනා 30වසරක සාපලත් යුද්ධය එක්ක ආයෙත් කවදාවත් යාපනය යන්න පුළුවන් වේයි කියලා හිතුනේ නැ .december වල මාත් මගේ family එකත් යන්න හිතාගෙන ඉනවා.ඇත්තටම ඒහේ මිනිස්සු හරි හොදයි .ඇත්තටම සිංහල මිනිස්සුන්ට වාඩා ආගන්තුක සත්කාර උපරිමයී හරිම ලස්සන බලන්න ආසයී.💕💕💕💕💕💕

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි චමරි අක්කෙ,කසුන් අයියේ.එලීනා චූටික්කියාට අලුත් experience එකක්.මෙහෙම දකිනකොට අපිටත් යන්න ආසයි.

  • @thakshilastouter5964
    @thakshilastouter5964 2 ปีที่แล้ว

    අම්මෝ ලොකුම උදව්වක් ළමයි තුන්දෙනාට පෙන්න ගත්ත ජැෆ්නා කොහොමද කියලා.නැත්තං ඉතිං අපි යන්නේ කොහොමද ඔහොම බලන්න.thank you chamari අක්කේ කසුන් අයියේ .thank you elina baba ❤️❤️❤️

  • @poornimaishani1788
    @poornimaishani1788 2 ปีที่แล้ว +6

    හරි ආසයි බලන්න .. වෙනම රටකට ගියා වගේ මේවා දකිද්දී .. මාත හරිම ආසයි මෙහෙම travel කරන්න .. නිකන් අපි යාපනේ ගියා වගේ දැනෙනවා ♥️♥️😍👍

  • @sharminidias2732
    @sharminidias2732 2 ปีที่แล้ว +10

    I am really so happy that the three of you have visited Jaffna.My husband and I have visited Jaffna many years ago.

  • @music_miracle49
    @music_miracle49 2 ปีที่แล้ว +21

    ❤😮... Gimble නැති හින්දා cinematic නෑ කිව්වට Handheld Cinematic shots සෑහෙන්න පේනව😂.. අත්ගුණේ තමා අයියගෙ 😍💯

  • @hashinithathsarani2769
    @hashinithathsarani2769 2 ปีที่แล้ว

    Wow akki N aiya.oyalage hama video ekak wagema me video ekath godaaaakma lassanai. E hama video ekakma api gihin nathi yanna aasa than.godak ස්තුතිය akki N aiya. Adarei oyala thundenatama.❤❤

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +1

    උං තල් වලට ආස කරනවා.... අපි පොල් වලට ආස කරනවා ☺️ එච්චරයි වෙනස ☺️☺️ simple as that ☺️✌️

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu 2 ปีที่แล้ว +1

    ලංකාව කියන්නේ ගොඩක් ලස්සන රටක්....තවමත් ලස්සන හදවත් තියෙන ඔයාල වගේ මිනිස්සු ටිකදෙනෙක් හරි ඉන්න නිසා....thank u so much kasun aiya & chamari akka for everything u give us..❤

  • @TheSecretWorldOfFathima
    @TheSecretWorldOfFathima 9 หลายเดือนก่อน

    මෙච්චර පාරක් jaffna ගිහිල්ලත් Delft island යන්නෙ නෑනෙ. ආසයි එහෙ බලන්නත්

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +39

    Notification එක ආපු ගමන් අවා අසාවෙන්, ඒත් අද අපි දෙන්නම වැඩ..රෑ වෙලා අපි යාපනේ පැත්තට එන්නම් , මේ vlog series එක වෙනස්ම විදියට දැනෙනවා, ජය වේවා!!! ආදරෙයි ❤️❤️❤️❤️❤️

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +1

      Ela ela ❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418 2 ปีที่แล้ว

      @@travelwithwife දැන් තමයි බැලුවේ අපිත් යාපනේ ගියා වගේ තමයි සුපිරි ❤️❤️❤️❤️

  • @chamaliperera761
    @chamaliperera761 2 ปีที่แล้ว

    Jaffana vlogs tika enakam asawen balan inne... Harima lassanai. Aththatama aagolonge vlogs chuttak withara balana eka adu wuna pahu giya dawas wala. Dan nam vlog ekak danakam balan inne. A tharamatama lassanai....

  • @thamilini7966
    @thamilini7966 2 ปีที่แล้ว +7

    Thank you for showing my birthplace and making others realise the we are not baddies..
    Very much hope the exclusion we Tamil experienced since 1958 stops now and all live equally...

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว

    Oyalage kalin jaffna vidiyoth serama baluwa aluth athdakimak harima lassanai me wage dewal dakinna labenne harima kalathurakin❤️❤️❤️

  • @upeksharupasinghe9048
    @upeksharupasinghe9048 2 ปีที่แล้ว

    Travel with wife තමයි ආසම traval vlogs ගේන්නෙ....අපි ගියා වගේම තමයි....

  • @DrDaveVlogs
    @DrDaveVlogs 2 ปีที่แล้ว

    Cinematic effect eka patta. oyage teaching walata thanks. and love your vlogs

  • @hashankavinda5975
    @hashankavinda5975 2 ปีที่แล้ว

    ලස්සන ලස්සන video එකක්
    සුපිරි සුපිරි
    👊👊👊👊
    ❤️❤️❤️
    ජය වේවා

  • @shanthiwittachchi6299
    @shanthiwittachchi6299 2 ปีที่แล้ว

    ආසම පැත්තක් යාපනය මම2වතාවක් සංචාරය කලා රියෝ අයිස්ක්‍රීම් කා...ලා හොද සුහදශීලි මිනිස්සුන් හරිම සශ්‍රීක පලාතක් ලස්සනයි හැමෝම සංචාරය කලයුතු පැත්තක් නාගදීපය වන්දනා කලයුතු ම තැනක්

  • @maheshasandamali2990
    @maheshasandamali2990 2 ปีที่แล้ว +7

    යාපනෙ පෙන්නුවා වගේම දවසක යන්න කන්තලේ ,trinco,සේරුවාවිල පැත්තෙ,යාපනෙ වගෙම ලස්සනයි...

    • @4n237
      @4n237 2 ปีที่แล้ว +1

      මම සේරුවාවිල 😊☺️👍💯❤️💖💪

  • @semalimayagoda596
    @semalimayagoda596 2 ปีที่แล้ว +2

    Mara lassanay me video tika. Ms. Chamari ge bicycle padillath maru babawath dagena, camarawa allagena. Lassana pawulak. 😍😊😍

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS 2 ปีที่แล้ว +21

    මහපොළොවේ ජීවිතය පෙන්නුවාට ස්තුතියි.
    Travellingවල feel එක හරියටම ගන්න නම් මේ වගේ, මිනිසුන් අතරේ ගැවසෙන්නත් ඕනේ.
    අපිට මන්නාරමේ දී, මඩකලපුවේ දී, වවුනියාවේ දී හමුවුනෙත් මෙහෙම උණුසුම් හදවත් ඇති මිනිසුන්.
    කොටින්ම, වවුනියාවේ එක කඩයකින් තේ බීලා එළියට යද්දී ඔවුන් අපට සමු දුන්නේ 'බුදු සරණයි!' කියලා.

  • @prabhashiniliyanage1284
    @prabhashiniliyanage1284 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක දානකම් මයිබලන් හිටියේ එචචරටම ආසයි ඔයාලා ට දැන් නම් ඇබ්බැහි වෙල 💕💕elina ,chamari akka ,kasun ayya තුන් දෙනාටම බුදුසරණයි ❤

  • @palitha17
    @palitha17 หลายเดือนก่อน

    Thanks for sharing the jaffnavillsgelife

  • @Rasanjana__karunarathna
    @Rasanjana__karunarathna 2 ปีที่แล้ว +32

    First comment😁 already knows that this video gonna be excellent 😅

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว

    සුපිරි, යන්න ආසා හිතුනා යාපනේ පැත්තේ සුභ පතනවා ! පුංචි පවුලට ❤❤👌

  • @hirunihimasha7926
    @hirunihimasha7926 2 ปีที่แล้ว +1

    නොටිපිකේශන් එනකල් බලන් ඉන්න ලස්සන චැනල් එකහ් ආදරෙයි හැමදාම ලස්සන වීඩියෝස් දානව හරිම ලස්සනයි good luck❤👌

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 2 ปีที่แล้ว +3

    The transition from village to fish market part is amazing!😍

  • @anjudilrukshi3635
    @anjudilrukshi3635 2 ปีที่แล้ว +3

    තුන් දෙනාටම බුදුසරණයි 😘❤️❤️
    ආසම උන vlog එකක්😍😍 තව වැඩි වැඩියෙන් traval කරන්න ලැබේවා🙏🙏

  • @Sihinayakaseya_
    @Sihinayakaseya_ 2 ปีที่แล้ว +5

    1st comment..
    My favourite 🌈️💕 travel with wife.. හැමදාම පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරෙයි ඔයාලා තුන් දෙනාටම..😘

  • @shalikaudayangani7164
    @shalikaudayangani7164 2 ปีที่แล้ว +1

    මං බලපු ලස්සන ම video 3 මේක මෙතෙක් .මාරම ලස්සනයි ගොඩාක් වටින travel එකක් .good luck .ඉක්මනින් 1 M වලට යන්න පුලුවන් වෙන්න කියල මං හදවතින්ම සුබ පතනවා .එලීනා ට ගොඩාක් ආදරෙයි 💕💕💕💕ගොඩාක්

  • @senunawodya3900
    @senunawodya3900 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අදත් තුන් දෙනාම පරිස්සමින් ඉන්න බුදු සරණයි 😍
    හැමදාම වීඩියෝ එකක් දානකම් බලාන ඉන්නෙ😁

  • @DMDKDissanayake
    @DMDKDissanayake 2 ปีที่แล้ว

    Elina katha karana vidihata mata pawww kiyala hithenawaaa sweeeeeet 🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️

  • @smp1598
    @smp1598 2 ปีที่แล้ว +1

    සුපිරි...අාසාවෙන් බලන vlogs ටිකක්...පරිස්සමින් ඉන්න..😊😍💖

  • @danudananjaya6035
    @danudananjaya6035 2 ปีที่แล้ว +10

    වීඩියෝ එක ඉක්මනට දානකම් බලන් හිටියෙ හරිම ලස්සනයි vlog එක තුන් දෙනාටම බුදු සරණයි.. ❤️❤️ අපටත් jaffna යන්න ආස හිතුනා.. 😊

  • @srimalisasandara9781
    @srimalisasandara9781 2 ปีที่แล้ว +12

    යාපනය ගිහින් ඉන්නවා කියන්නෙ ඒක වෙනස්ම අත්දැකීමක්.එහෙ සංස්කෘතීන් කෑම බීම එහෙම හරිම වෙනස් සහ එහෙ ඉන්න කට්ටිය හරිම මිත්‍රශීලියි.ඒ වගේම කෑම බීම හරිම රසයි.ගිහාම එන්න හිතෙන් නෑ.කට්ටියම හොදට විනෝද වෙලා එන්න.❤️❤️

  • @araaontube
    @araaontube 2 ปีที่แล้ว +16

    සිංහල මුනියා දෙමල මුනියා මුස්ලිම් මුනියා අපි ඔක්කොම එකයි. ❤

    • @Ima2325
      @Ima2325 9 หลายเดือนก่อน +1

      🫂🥰

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +16

    හරි ලස්සන ගමනක් ආසාවෙන් බැලුවේ හැම එකක්ම ඒ ලස්සන හිත් එකතු වුණාම කොච්චර ලස්සනයි ද 😍අද නිකං චන්ද ප්‍රතිඵල වගේ දෙන්න දෙපැත්තේ ඉදන් video ekata එන්නේ 😁😁

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 2 ปีที่แล้ว +1

    ලස්සනයි💐
    Film එකක් වගේ❤️❤️❤️

  • @Thoushan
    @Thoushan 2 ปีที่แล้ว +3

    Got addicted to this channel with the jafna series

  • @sampathanu9439
    @sampathanu9439 2 ปีที่แล้ว +1

    Monawa unath polawe payagahala inna family ekak. Harima sathutui.🥰🥰❤️❤️.budu saranayi 🙏🙏🙏

  • @surangikakulasekara
    @surangikakulasekara 2 ปีที่แล้ว +3

    ඔයාලගේ යාපනයේ videos ටික බලලා ආපහු පරන videos ටිකත් බලලා ඉවර කලා.. ලංකාවට ආවම යන්න ඕනි.. ❤️

  • @DuckTravel
    @DuckTravel 2 ปีที่แล้ว +5

    It is so beautiful city !! I love to watch this scenery with you !! Thank you for sharing Greeting from China !!😍😍

  • @keshikadewmini1822
    @keshikadewmini1822 ปีที่แล้ว

    🌸😘 budusaraniii 🙏 .....hrim lssani elina manika

  • @rafikarafika4358
    @rafikarafika4358 2 ปีที่แล้ว

    Elina suddita godak adarey den kathath karanawane ewagema oya jaffna vlog ekath lassanay

  • @RK-oq3bx
    @RK-oq3bx 2 ปีที่แล้ว

    I've seen the Kaakai theevu fish market after many long years. Thank you for refreshing our mindset to the Jaffna episodes.
    Squid curry and pittu combo is the best tasty food in Jaffna, even Chamary' s pittu n Mango also the best combo for the dinner.
    I'm happy that you and the entire family along with the other family came to visit Jaffna and explore the making of Gingerly Oil from the people who make it at their house, was an old trading which they are carrying forward to their next generation, thank you for your effort to capture this part.
    Many thanks to you guys🙏

  • @storiesfromdownunder
    @storiesfromdownunder 2 ปีที่แล้ว +23

    ඊළඟ සැරේ ලංකාවට ආවමනම් අනිවා යාපනේ යන්නම ඕන. හොද හෝටල්වල ඉන්න නෙමේ මේවගේ සාමාන්‍යය ජනජීවිතය එක්ක මුසුවෙන්න. අවුරුදු තිස්ගානක්ම දේසපාලකයො වැපුරපු ජාතිවාදය මොන බොරුවක්ද. 😔 ලංකාව හරිම සුන්දර තැනක් සහෝදරයා.. ආකල්ප වෙනසක් පමනයි අවශ්‍යය.

    • @Ima2325
      @Ima2325 9 หลายเดือนก่อน +1

      Sirama mcn❤

  • @chathuramadushan6067
    @chathuramadushan6067 2 ปีที่แล้ว

    ඔයාලගෙ jaffna vlog හැම එකක්ම බලනව අනිවාර්යයෙන්ම.මාරම ලස්ස්නයි එව්ව 💪

  • @ravidugayantha8813
    @ravidugayantha8813 2 ปีที่แล้ว

    Harima hurathal katahadak elinata thiyanne.asai eya katha karanawa ahanna.budu saranai patiyo..❤❤

  • @janithfonseka3677
    @janithfonseka3677 2 ปีที่แล้ว

    Harima lassana episodes 3k.
    Mama jana giya wage.
    Waiting for the next one
    Thank you jesu pihitai

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 2 ปีที่แล้ว +3

    පිට්ටුත් එක්ක අඹ යාපනේ ♥️ පිට්ටුත් එක්ක කිරිපැණි මාතර ♥️

  • @nilanthialwis381
    @nilanthialwis381 2 ปีที่แล้ว

    බලනකොට හරිම හිතට දැනුනු video එකක්...thank you Travel with wife..❤️❤️❤️

  • @VlogWithJanu26
    @VlogWithJanu26 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි හැම වීඩියෝ එකක්ම අනිවාර්යයෙන්ම ආසාවෙන් බලන්නෙ good luck..

  • @subiharanrajkumar4740
    @subiharanrajkumar4740 2 ปีที่แล้ว +1

    Thank you so much to show tamil people's culture and their hospitality 🙏❤

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 ปีที่แล้ว +1

    මාරයි අයියේ අක්කේ ජය වේවා ජේසු පිහිටයි video නම් ලස්සනයි 🧡🧡❤️❤️

  • @rajant.g.5071
    @rajant.g.5071 2 ปีที่แล้ว +1

    Great vlogs interest journey excellent vedio bro beautiful family

  • @Dewmini_Fernando
    @Dewmini_Fernando 2 ปีที่แล้ว +2

    මේ videos බලද්දි මාත් ඉන්නේ jaffna වගේ feeling එකක් එන්නේ 🥰🫣

  • @nalanilanka9985
    @nalanilanka9985 2 ปีที่แล้ว

    elina manika balannamai aweeee.sudu bole adarei manika godak.budu saranai 3 denatama pariksamin enna.

  • @thimashajayasooriya830
    @thimashajayasooriya830 2 ปีที่แล้ว

    Much ❤ jaffna.. thanq oya dennata..

  • @dinudinu733
    @dinudinu733 2 ปีที่แล้ว +1

    Vlog ekanam maru❤❤❤breaking news wage aiya tika welawai akka tika welawai🤪🤪2pethtenma denawa

  • @KasunSuranjaya
    @KasunSuranjaya 2 ปีที่แล้ว +1

    එහේ තාම සෙක්කු පාවිච්චි කරනව නේ... සුපිරි

  • @PasinduNuwansara-ry9gt
    @PasinduNuwansara-ry9gt ปีที่แล้ว

    මන් මේ video එක බලන දහවෙනි පාර අපි jaffna ගියා වගේ❤

  • @dewminipramodya446
    @dewminipramodya446 2 ปีที่แล้ว

    Anty ,uncle kiynwt wad නැන්දා මාමා කියකොට් හරිම ආදරණියයී.. 💕💕 oyalth try krl blnn ☺️ dron shot tikak dagn plwn unanm thw lassn bln tiba.. e unath maru හොඳේ 👍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว

    යාපනයේ විස්තර හොඳට දැනගන්න ලැබුණා බොහොම හොඳ වීඩියෝ එකතුවක්..
    ඔයාලා සැම දෙනාටම බොහොම ස්තුතියි.💐❤️❤️

  • @rashmikumari3398
    @rashmikumari3398 2 ปีที่แล้ว

    Video ekak genakan balan hitiye maru ane video eka nam 👌👌❤️

  • @terronsolomons7100
    @terronsolomons7100 2 ปีที่แล้ว +7

    JAFFNA PEOPLE ARE NICE YOU AND YOUR KID ALSO VERY NICE.....

  • @fazmeerfaris8508
    @fazmeerfaris8508 2 ปีที่แล้ว

    ඔයාලා වගේ වීඩියෝ ඉස්සෙල්ලා ඉඳලා මං බලනවා සතුටුයි

  • @fathimaaysha6791
    @fathimaaysha6791 2 ปีที่แล้ว

    Ane harima lassanai akki
    Akki nuwara pettha awilla vlog karannako......elina babawa balanna hari aasawen inne❤❤❤

  • @pasiya469
    @pasiya469 2 ปีที่แล้ว

    ගොඩාක් ආසාවෙන් බලපු travel vlog එකක්

  • @nipusvlogs2299
    @nipusvlogs2299 2 ปีที่แล้ว +1

    අද තමයි බලන්න හම්බවුනේ ...👍👍👍

  • @immortalabstracter1572
    @immortalabstracter1572 2 ปีที่แล้ว

    simultaneously video dekak karana eka niyamai, movie ekak wage

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 2 ปีที่แล้ว +14

    සුන්දර මිනිස්සු ඉන්න සුන්දර ගමක් 🥰

  • @RoshiniLasanthika-l7y
    @RoshiniLasanthika-l7y 2 หลายเดือนก่อน

    Marama lassnai ane ❤❤❤

  • @harshirajapaksha3814
    @harshirajapaksha3814 2 ปีที่แล้ว

    Dan asawen video balanwa..
    Good luck 3 ma..❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rishaniranasinghe3476
    @rishaniranasinghe3476 2 ปีที่แล้ว +5

    Chamri akka Kasun aiya & our cutie Eli girl😊
    Love you all forever and ever♥️
    I watched 3 of these Jaffna videos and it was really beautiful🤗
    Waiting for another video soon.
    Thank you Kasun aiya for your editing, recordings and all🙏🏻

  • @TillysCraft
    @TillysCraft 2 ปีที่แล้ว

    Hrima lassna video ekak. 😍😍😍

  • @පැත්තගියත්ඇත්තකියන

    චමරි තංගච්චි කෙනෙක් වගේ කියලා හිතෙන්නේ අපිට විතරද ඈ...☝️☝️😁😁❤️❤️💜️💜️

  • @sayuninisalya5129
    @sayuninisalya5129 2 ปีที่แล้ว +1

    1st ek mgen aiya akki 😍...me me para exam liyanne.ලස්සනයි superbb...🤗

  • @siduvlogs3740
    @siduvlogs3740 2 ปีที่แล้ว

    Travel with wife කියන්නේ sri lankan best travel you tube channel 💗

  • @thisuritharuka7247
    @thisuritharuka7247 2 ปีที่แล้ว +1

    Jaffna wedding video eka thamai mn hmdma blnna video ekak nathi unama blnnee .. e tharam asai .. me series eka marama lassanai wena ratawal wla videos wlta wada marama lassanai 😍😍😍❤️

  • @nathaliyafernando5178
    @nathaliyafernando5178 2 ปีที่แล้ว

    Really amazing video . Over and over again love to watch ♥🔥

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว

    යන්න ආසම නැති පැත්තක් යන්න ආසම කලාට බොහොම ස්තූතියී අක්කෙ අයියේ🥰🥰😍😍එලිනාට යාලුවො ගොඩයී නෙහ්🥰🥰🥰නේ ඒ කෑම හරිම රස පාටයී.....තල තෙල් හදන විදිය පලවෙනි පාරට දැක්කෙ......😍😍නියමයී විඩියො එක මරු අයියේ.....👌👌👌🔥🔥🔥thank you හොදේ computer එක කැඩිලා තියෙද්දිත් අලුතෙන් එකක් අර ගත්තු ගමන් විඩියො එකක් දැම්මට🙏ඉතුරු විඩියො ටිකත් ඉක්මනින්ම බලමු බුදු සරනයී 🙏❤🔥👌

  • @theshafamily371
    @theshafamily371 2 ปีที่แล้ว +2

    Beautiful 😍 realness of a village hits through the heart.....music hit right on the middle of the heart ❤️ enjoy brother, sister and baby Elina, its nice to see you appreciating Jaffna village life too 🙏🧿❤️

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 2 ปีที่แล้ว

    Supiri අත්දැකීමක් mekanm ❤️ .kematiknm dekkat ati 😋

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว +10

    Jaffana,නම් ඉතින් අමුතුම feel එකක් තමා 👌💯