ความคิดเห็น •

  • @vineethagamage4028
    @vineethagamage4028 ปีที่แล้ว +4

    මම මිස් රෙසිපියක් දානකල් බලන් ඉන්නෙ .හැම එකක්ම හරි සරලයි.කිහිපයක් හැදුව .රසයි..ස්තූතියි ...❤❤❤

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว +1

    අලුත් විදිහක් නේද ස්තුතියි ජේසු පිහිටයි

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 8 หลายเดือนก่อน

    Wow super sonic fantastic👌 recipe 🙏 Thank U so much for Ur great lovely video 👌👍🤩🤗

  • @geetha9401
    @geetha9401 ปีที่แล้ว +4

    Thank you ❤️❤️❤️ Chef for your reciepy

  • @kumaridissanayake4702
    @kumaridissanayake4702 ปีที่แล้ว +1

    Galic wadipura dana nisa godak rasa athi. Thank you. 🌷🌷💕

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 ปีที่แล้ว +2

    This is a vegetable I like.
    Shall make.
    You have shown an easy way.
    Thank you.

  • @gayanishanika9119
    @gayanishanika9119 ปีที่แล้ว +3

    Thank you
    God bless you 🙏

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 ปีที่แล้ว +1

    Me vidihata hadala balanna one, thank you so much ❤

  • @nilushi8203
    @nilushi8203 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 ปีที่แล้ว +1

    ම්ම්ම්ම් රසම රස පාටයි. මගේ ආසම කෑමක්. Thank you. 👍💚💚💚

  • @ugkumari-ys3vs
    @ugkumari-ys3vs หลายเดือนก่อน

    😊

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 ปีที่แล้ว +1

    Thanks darling budu s

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +1

    අලුත් ක්‍රමයක් ඔයාට බොහොම ස්තූතියි සුවපත්වේවා🙏❤️

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 ปีที่แล้ว +3

    මගේ ආසම කෑමක්. මේ විදිහට හදලා බලන්න ඕනේ. රස පාටයි. ස්තුතියි chef ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani ปีที่แล้ว +1

      👍🥰🥰

    • @amalfernando3834
      @amalfernando3834 ปีที่แล้ว +1

      Chef man ape pwlen rasatama uyanawa.kisima kamak man kagewath ahala adala na.man අවුරුදු 7n uyanna gatte.eth chef ada man watakolu haduwa mage vidiyata chef ge vidiyata pothu tel damma pothu wenada man adanawa eth adai ala dala haduwe nattam madi anda hattamai arima rasai.lamai 2nath arima asawen kawa.god bless you chef

    • @cookingwithchefshani
      @cookingwithchefshani ปีที่แล้ว

      @@amalfernando3834 Ane thank you 😊 ow mamath madi wena nisa thamai ala danne..bohoma sthuthi oyata 😍

  • @lionelwijenayaka4909
    @lionelwijenayaka4909 ปีที่แล้ว +2

    Very good curry

  • @zizu6297
    @zizu6297 ปีที่แล้ว +1

    I made this is today🤝 it was really awesome. As usual a delicious recipe from u❤️

  • @priyankapriya4257
    @priyankapriya4257 ปีที่แล้ว

    Ssththi.oyata

  • @nimsaranimsara4179
    @nimsaranimsara4179 ปีที่แล้ว +1

    Dakamat ආසයි රස patai bs

  • @kaleichelvi8111
    @kaleichelvi8111 4 หลายเดือนก่อน

    Siyabala wenuwata goraka barida

  • @dnd4411
    @dnd4411 ปีที่แล้ว +3

    මන් චුට්ටක් ගෙඩි ඉදෙන්න ඇරලා උයන්නෙ එතකොට ගොඩක් රසයි .👍😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani ปีที่แล้ว +1

      Kaha unamada ?

    • @dnd4411
      @dnd4411 ปีที่แล้ว

      @@cookingwithchefshani ඔව් .කිරි අම්මා කෙනෙක් කිව්වේ .හොදට පිටි ගතිය තියෙනවා එතකොට 😊

  • @samanthaalgewatta2474
    @samanthaalgewatta2474 ปีที่แล้ว

    Akke.talana.
    Batu.ewwama..titta.wenne.ei

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว

    🙏👍👍👍😍💐

  • @erukaishani2683
    @erukaishani2683 ปีที่แล้ว

    Mewa hodata thambune netnm kanna amarui ne...mulinma diyakirin thambagena passe mitikiri damala hindawa gattamm hodai...

    • @cookingwithchefshani
      @cookingwithchefshani ปีที่แล้ว

      ඇයි ඉතින් හොදින් තම්බල නොගන්නෙ..මම නන් හොඳට තැම්බෙනකන් තම්බනවා.😊

  • @prashannaasha356
    @prashannaasha356 ปีที่แล้ว +1

    Akki me vidiyata beans aduvot odai da?

  • @hmrdherath598
    @hmrdherath598 ปีที่แล้ว +1

    Mis Mata oyagen udavvak one

    • @hmrdherath598
      @hmrdherath598 ปีที่แล้ว

      Chef kanek vanne kohomada mis. Mama asai chef kanek Vanna .mis chef kannek Una vidiha kiyanna baida.

    • @hmrdherath598
      @hmrdherath598 ปีที่แล้ว

      Chef kanek Vanna Mona cosda karanna one.

    • @hmrdherath598
      @hmrdherath598 ปีที่แล้ว

      Polonnaruve chef cos thiyena thanak kiyanna baida😥

  • @seethapadmini6132
    @seethapadmini6132 ปีที่แล้ว +1

    කන්න ඕනේ නෑ දුව ඒක දැක්කමත් බඩු පිරෙනවා

  • @chinthasirisena5820
    @chinthasirisena5820 ปีที่แล้ว +2

    ඇයි මදය අයින් කලේ. ඔයා මීට පෙර thai තලන බටු ඉව්වේ මදය සමඟයි .

    • @cookingwithchefshani
      @cookingwithchefshani ปีที่แล้ว +1

      හුඟක් අය තාමත් එහෙම කන්න කැමති නැනේ..මම නන් නිතරම එහෙම හදනව..🥰