Saranga Aiya has always given his 100% to all of the roles he has played so far....this too would be something really exciting... fingers crossed....!😍🔥
Welswakata yathura dora dala wahala yanawa anith welaata methuli waha gannawa anith welawata amma dora wahagena yanawa..edakin me katawa nam melo rahak ne😮😮😮😮😮😮😮😮
මෙතුලිට හිතට දැනෙන්න අඩන්න බෑ ..ඒකට මායවි එකෙ හිතයිශි..
@@ManjulaDayasiri-u3l ammo. Dusheni අඩන චරිතය මාර widiyata කරනවා
සාරංග ෆට්ට නාකිනෙ අනේ තාත්තයි දුවයි වගේ ඒ කපල් එක
ඒක තමා
කවුරු කෝම කිවුවත් මෙතුගේ කොල්ලා විදිහට සාරංගයව ගැලපෙන්නැ. අසාර්ථක ගැලපීමක්
ඔව් ගැළැපෙන්නෑ
ඔව් සෙට් වෙන්නෙ නෑ,මං ආසම නලුවෙක් තමයි සාරංග,ඒත් මේ චරිතෙට නම් අවුල්..
දැන් සාරංග ට bf match වෙන්නෙ නෑ...එයාගේ වයස පෙනවා...හැම කතාවට සාරංග එක්කො එයාගේ wife...එ උනාට දැන් සාරංග හරියන්නේ නෑ😏
සාරංගට මේ චරිතේ ගැලපෙන්නෙත් නෑ. මේ චරිතෙට සාරංගව ගැලපෙන්නෙත් නෑ. ඔක්කොටම හපන් මෙතුලි😂 ඒ කෙල්ල රගපාන්න දන්නෙත් නෑ.
Eka aththa
සාරන්ග දැන් ගැලපෙන්නේ තාත්තගෙ චරිතෙට ලවු ගැලපෙන්නේ නැහැ
Man hithuwe oke mata vitharai therune kiyala saranga Dan naki patai love hari yanne
😢
Vadak na kiyala
@@prathibhaperera2201 ජෙලස් නේහ් ඔයාට 😆
@@prathibhaperera2201 ජෙලස් නේහ් ඔයාට 😇
එරික්ෙග චරිතය පටිට❤❤❤❤❤❤❤
එරික්ගේ චරිතේ ලස්සනට කරනවා.. ❤❤
💪
සාරංග මේ චරිතයට වයස වැඩියි අප්පා,ලස්සන කොල්ලෙක් දාන්න🤑🤑
එරික්ගේ චරිතය රගපාන කෙනා හරි ශෝක් කතා කරන විදිය
තාත්තට දුවව වෙනුරට බන්දලා දෙනකං ඇදුම ගලවන්නවත් මතක නැහැ
😂😂😂😂😂😂
හැමදාම සම්මාන හම්බවෙන සාරංගලාට නෙමෙයි එරික්ට සම්මානයක් ලැබිය යුතුයමයි.
Aniwa
Aniwaryenm
Aneda kiyanne erik niyamai..sammana denne හැමදාම dena උන්ට tama
Anewa
👍👍👍👍
සාරංගයා මේ කතාවට ගැලපෙන්නේ නැහැ . මේ කතාවේ ගැලපීම් අසාර්ථකයි .. කිසිම රහක් නැහැ මේ කතාවේ
මෙච්චර ඉක්මනට කොල්ලා😮කෙල්ල සෙට් වෙලා තාත්තාටත් මාට්ටු වෙන්න විදිහක් නෑ , මේක බොළඳ ආදර කතාවක් වගේ පෙනුනාට මට හිතෙන්නේ මෙතැන අපිට පේන්නේ නැති දෙයක් තියෙනවා , සදෙව් චරිතය අපිට පේන කෙනා වෙන්න බෑ
මට පේන්නෙ මිතුරිගේ තාත්තා බල බල හිටියේ නිල් මැණික සාරංගගේ තාත්තට අයිති දෙයක් වගේ.දැන් බොළඳ උනාට ඉස්සරහට හොඳ වෙයි.හැබැයි ඉතින් සාරංගට ඒ චරිත ගැලපෙන්නෙත් නෑ
අන්න බලහන් කොචිචර සල්ලි තිබුනත් තාත්තා අදින්නේ ම එකම කලිසමයි ශර්ටි එකයි😂😂කැත බඩ මුගේ
ඒ ඇගේ සයිස් එකටය් ෂේප් එකටය් මහනව මිසක් කඩවල් වල නැතුව ඇති😆😆ඒකම අදින්නෙ ඒකය්😅😅😅😅
එහෙම ඇඳලා තමයි සල්ලී කාරයෝ වෙන්නේ😂😂😂😂
සාරංගගේ චරිතෙට රන්දිකව ගත්තා නම් නියමෙට තියෙයී ❤එහෙනම් තවත් ආසාවෙන් බලනවා❤
Aniearan randikawa tamyi galapanna😊
එරික්... උබ පට්ට...
E minissunta ona sammana denna
Kalekin cahritheta niyama sadaranayak Eric.... Patta
පෝසත් ගෙවල්වල ගෑනු දුප්පත් උන්ට ගන්න බෑ හැබැයි පෝසත් කොල්ලො දුප්පත් කෙල්ලො ගන්නවා .
ලංකාවේ තරුණ කෝල්ලේ ක්ට ඉන්නේ සාරංග විතරද
නාකි කොල්ල 😂
මෙතුගේ කොල්ලා විදිහට ගැලපෙන්නේ වෙනුර....සාරංග ඒ චරිතේට ගැලපෙන්නේ නැ අප්පා.මොකක්ද මේ ගැළපීම.සාරංග වයස වැඩි.😅😅😅
එරික් හිතන තරම් දරැණු නැහැ වගේ😂😂👍👍
ඕකට සාරංග දිසාසේකර නෙවෙයි ගන්න තිබ්බේ.. 🙄
ගයාන් ගුණවර්ධන ව 👌
ඔව් මමත් හිතුවෙ ගයාන් ගුණවර්ධන ගැලපෙනව
හා හා මේ😮😮😮
හිල්ලු දීලා නරි ගත්තා වගේ තියෙයි😂😂😂
අකිල ධනුද්දර ත් හරියනවා
එරික් උබ නියමයි බන්
පාට කුරුල්ලො නිම්නාවි එක්ක බලද්දී හිතෛෂි ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ.....super එකෙන්ම මේ පර වසරේ ජනප්රියම න්ළිය හම්බෙන්න ඕනේ
Janaoriya nenei eyata hodama niliya wenna one
Eya adanawa boru kiyalathetenawa
එයා තාම අලුත් නිළියක් නේද
👍👍
@@SamanthiUdayangani-q8lතාම අලුත් මේ එයාගේ දෙවෙනි teledrama එක.පලවෙනි එක පාට කුරුල්ලෝ field එකට ඇවිල්ලා තාම මාස 6ක් 7ක් වගේ වෙන්නේ.අඬන කෑලි ටික එහෙම තාත්වික විදියට තාම එන්නේ නැත්තේ ඒකයි
අක්කට විරුද්ධව තාත්තා ට කෙලමි කියන නංගී ඕකිට වැරදූනදාට කවූරැවත් නෑ
Hmm..matath eka paratama hethuna..Maru nagi
මෙි වගේ හිතුවක්කාර ගැනුන්ය ඔහොම වෙන්න ඕනි 😂😂
ටින්ක බෙල් බලනව වගේ තනියකරම බොලද මලඉලව්වක්😂
මහා විකාර කතාවක් මේ.. පියුමි හම්මෝ මේ කතාවේ ඉන්නෙම හෙළුවෙන්.. එයාව ගන්න දෙයක් නැ... මහා බොලද විදිහට රගපාන්නේ.. ඉට වැඩිය එරික් හිතට දැනෙන්න එයාගේ කොටස කරනවා..
👍👍👍
මේ සිවගුරුනාදන්ගේ කථා හැම එකක්ම එකයි. කොල්ල ඉස්පිරිතාලෙන් උස්සපු බව කෙල්ල දැන ගත්තේ කොහොමද කියල තාත්තට තේරෙයි කියලා ඒකිට තෙරෙන්නේ නැද්ද?
සාරංග ඇත්තටම ගැලපෙන්නේ තාත්තා ගේ චරිතයට
අපෝ! මේ නංගිට ඉන්න හෝන්තුවට මෙලෝ පනක් නෑනේ. අනික අක්කා ගැන කිසිම හැගීමක් නෑනේ. මෙහෙමත් ලව් තියෙනවද අනේ. ඒ මදිවට එරික් ගේ පාතාලේ. 😂😅
🎉ඇන්ටි මේ කතාවක්😂😂 එකීගේ නංගි කතාවට සදාරනයි😂😂 හිගන්නේක් එක්ක අක්කා යනකම් ඉන්නවාද😂
@ හා... එහෙමද? 😅😂
නිම්නාවිගේ චරිතය තරම් සාර්ථක නැ මෙතුලි ගේ චරිතය.
මේයා පළවෙනියට රගපාපු drama එකලු ඉස්සරහට හොදට රගපායි
ඇත්තද?
අර කෙල්ල නාන එකේ කකුල් දෙකේ ඩ එකපාරගම පෙන්නුවේ ඇයි.ගැලපෙන්නේ නෑ නේද
සාරංග දැන් පෙම්වතා ට ගැලපෙන්නෙ නෑ එයාව අයින් කරන්න කතාව එපා වෙනව. අනේ ...සචින් ව ගේන්නකො....
සාරාන්ග වයස පාටයි.කොල්ලෙක්ගේ චරිතේට සාරාන්ගව ගැලපෙන්නේ නැහ්😊
එරික් මරු.හොදට රඟපානවා
අර ලස්සන තරැණ කොල්ලෙක් ට දෙන්න තිබුණු chance එකක් සාරංග යා ආතල් එකක් ගන්න අරගෙන සෙටි නෑ බන්😂😂
සාරංග එපා විශ්ව කොඩිකාර ගේන්න සදෙව්ගේ චරිතෙට ගැලපෙනම කෙනා විශ්ව
Meke Giha. Sirge Ragapam Superrrrr❤
ලස්සනයි. අදත් 🩷🩷
ආලවන්ති. ❤❤❤❤❤
මේ වගේ කෙල්ලෙක් මොකටද අප්ප 😢
Aalwanthi kathawata sammanyak labunoth ithin loka pudumayak thamayi ithin 😂
18:07 ඕකිට විදවන්න වෙද්දි තමන්ගේ අක්කවත් ලග නැතිවෙයි 😂අනේ සාදු
නෙතුලි ඒකී හිතන්නේ ඒකී ගැන විතරයි අර අහින්සක මිනිස්සු පව්
Aneda kiyanne me ekek kament ekak dala tiyenne mekita sammana denna taran lassanai kiyala pottayekda koheda
Hariyatama hari. Mata penda behe okiwa.
පොලිසියට යන්නෙ නැතුව නොදන්නා අය සමග යන අය දැක්කමයි
දොර එලියෙන් ලොක් කලාම ඇතුලෙන්අරින්න බැනෙ😊
නෙතුලිගේ චරිතෙට දිනක්ෂිවම ගත්තා නම් මැචින්...❤❤❤
මෙහෙම ජීවිතය මොකටද ඉබේම මැරෙනවා හොඳයි 😢
සාරන්ග දැන් ගන්න තාත්තා ගේ චරිතයකට ගැලපෙන් නෑ
මේ කතාවේ පොලිසිය නෑ..😂😂😂😂😂😂
Sadevege ammai Nangi pau😌😌😌😌😌
Crazy jokes in the hospitals..unbelievable. no police officers,no nurses what a jokes😢😢😢😅😅😅😂😂
එරික්❤
Wonderful hospital. Not even a dog to be seen
12:45 මේකිනම් මෙතුගේ නන්ගි වෙන්න බැ හතුරි
Ma kathwata ganna thibuna sachinva appa saranagata waysa wadi 😢
සාරංග නාකීවැඩි මේ චරිතෙට.
ඒ පාර දොර අරින්න පුලුවන්නෙ අනේ
Metulige tiyenne නියපොත්තේ edala මොලේ boru කරන්න හොඳට පුලුවන්
එරික්ටඅමිමාකෙනෙකුගේදුකතේරෙනවාවගේඑකනෙසාරංගගාවටඑක්කලායන්නෙනනියමයි,👑️👑️👑️👑️
නෙතුලිගෙ තාත්තා ඇඳුම් මාරු කරන්නැද්ද?
මේ කතාවට සාරංග ගැලපෙන්නේ නැහැ
Erika ආදරෙයි hondeee
ඒක දවසක දිගටම shooting කරල...ඒකම කමිස තත්තට ඒකයි
විකාර කතාවක්.කෙල්ලයි කොල්ලයි මේ ලෝකේ තියෙන ලොකුම අපරාධ ය කලා වගේ නේ දඬුවම් කරන්නෙ.දෙන්නෙක් ආදරේ කරන එක මේ තරම් අපරාධ යක් ද..අනික පොලීසියක් නැති නගරයක් ද කොහේද.🙄
Hospital එකත් ජනශූන්යයි😂
ෙපාලිසි ගියානම් හාරිනේ
සාරංග ෆට්ට නාකිනෙ
Erik maru❤
Harima boladai me kathawa😂
සිරස අපිව ගොන්නු කරන්න හදනවද බං 😂😂
සාරංග ගැන ඇහෙම කියන්න එපා.එ රූපේ මොනවත් වෙලා නෑ. මිනිස්සු වෙනස් වෙනවා රුපෙන් කල් යද්දී. එ නිසා ඇහෙම අවතක්සේරු කරන්න එපා කවදාවත් හොද නළුවෙක් සාරංග.
එරික් නියමයි
කිසිම ගැලපීමක් නැති කතවක්
Eric best action
7 02 A m 😢😢😢❤❤😊
නෙතුලි කියන්නෙම හූනියමක් සදෙව්ගෙ පවුලටම...ඒ දෙන්නා දෙපැත්තට වෙලා ගැලපෙන දෙයක් කර ගන්න ඕනා....
Hariyatama hari. Mata penda behe e kellawa. Kollage jiwithe gena hithanne nehe. Eki samayan natanawa
මේ කටාව එපා වෙනවා මිනිස් සුන්ට වඩ ඩෙන්වා වෙඩියි😅
සාරංග අයින් කරනන
ඇත්තටම කොල්ලෙක් හිටියෙම නැද්ද සාරංග නැතිව.
උස්සන් ගියේ කවුද කියල දන්නවනේ පොලිසියට කියන්න
Hari ne Dan...ae 4n ekath Gaththa Ned😮😯😨
ආ. ....බෑනව ප්රයිවට් හොස්පිට්ල් එකකට දාලා...පුදුම බොරු කතා...බොරු විදිනව..😊😊😊
sadauta love
Me wage charita වලට tama morin charunita සම්මාන denna ඕන
Meka ikmanata ewara karanna
නංගි girl full name ? 🎥📺🎬 12:27
Lasni..sarnga...mali...jawawa❤❤❤❤❤❤❤❤arika..lasni❤❤😂
themiyage gani adum maru kara karada padipela bahinne 😂😂
සුපිරි gard eka maru sirasa patta සුපිරි 🎉🎉
Ana saranga uba.ganita kiyapan tan daka waha GANNA kiyala ubata lajja nadda essara gani hodai okiga tan daka uba witarak balapan ara dilhani akka inna ana Babi ragana tala lajjai 😁😁😁🙈🙈🙈🐂🦬🦮🐕🐈🐖
Erikta aniwarenma vishishta sammanayak lebiya yuthumai.kollage charitheta saranga meke gelapen ne
saranga galapenne na eya wayasa patay balanna hithennewath na saranga nisa eya wayasa wadiya penawa
Saranga Aiya has always given his 100% to all of the roles he has played so far....this too would be something really exciting... fingers crossed....!😍🔥
Anik...ta.inna.naluwage
Name.danna.kenek.kiyannako...lassana.wagema.kathakaranakotath..harima.lassanai
මහා නරුම මිනිහෙක් නෙතු ගේ තාත්තා
Welswakata yathura dora dala wahala yanawa anith welaata methuli waha gannawa anith welawata amma dora wahagena yanawa..edakin me katawa nam melo rahak ne😮😮😮😮😮😮😮😮
Saranga wayasaka wadi a character ekata🙈
Sadewta monawa weida 😢
Meyage nanginam anthimai
එක්නෙ ඉය ගැලපෙන්නෙ නැහැ
Patta ma Thaththa
Erik maru.adareth hithenawa.😅😅❤
EGB නැතුව ............. එපා 🇮🇳
මේකෙ ඉන්න ටිකදෙනෙක්ට රගපාන්න උගන්වන්න කෙනෙක් නැද්ද ඈ.