ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු සාදු සාදු 🙏🙏🙏අරියතුන් වහන්සේට දිිර්ඝායුෂ අදිටිඨාන කරනවා🙏🙏🙏සාදු සාදු සාදු සත්‍ය ධර්මය 🙏🙏🙏
ඇයි අපි මොන දහමක් හෝ විනාශ කරන්නෙඅපිට මේ දර්මය හරි.... අපි මේ මග යනව...ඔබත් කැමතිනං ඒමග යන්න එතන තර්ක වෛර නෑ.... බුදුසරණයි 🙏🏻💐
ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා
නිදුක් නිරෝගි දීර්ඝායුෂම ලැබේවා අපේ අරිහතුන් වහන්සේ ට උතුම් සිරිසත් ධර්මයේ පරම සත්‍ය දේශනා කිරීමට තවත් වීර්යයය, ශක්තිය ධෛර්යයය ලැබේවා යි අධිෂ්ඨාන කරමි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුවපත් වේවා ❤🙂
අව්ද්යවෙන් තොර මෙ සිරිසද්ධර්මය පිලිගැනිමට මොහාඅදුර දුරුවිය යුතුයි 🙏
Deergayu adishtana karami arihathun wahansa 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු❤❤❤❤
අරිහතුන්වහන්සෙට නිදුක් නිරොගි සුවය දිර්ගයුස අදිස්ටාන කරමි තවතවත් මේහෙතුපල දර්මය දෙසනා කරන්න තිර ජිවනය අදිසටාන කරමි
Sadu Sadu Sadume sathya dharmaya niwana pinisama hethu wasana wewa!!!
යමෙක් මේ සිරි සද්දර්මය තේරුම්ගැනීමට සමත්වුනොත් එයයි තමන්ට මෙතුවක්කරගත් වටිනාම සැපත
අනිවාර්යෙන්ම 🙏
Dew minis sapa kelawara nowa me gothama sambudu sasunema niwan dakieme awashathawaya athi daham soda parapure pubbetha katha pungatha shakthiya athi suthawath ariya srawakayanta pamanai.suwapath wewa.!!!
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
🙏🙏🙏💐💐💐💮💮💮🌼🌼🌼
කිසිම ගැටීමක් ඇතිකර ගන්න එපා .තම , තමා කැමති දහමක් අදහන්න කිසිවකුටත් නීති දාන්න බෑ .... මිනිස් කූඩුවක් ලැබූවා නම් ... සතුටින් ජීවත් වෙන්න .අනුන්ටත් , තමන්ටත් අයහපත් දේ නොකරන්නත් , යහපත් දේ කරන්නත් වග බලා ගන්නවා නම් යහපත් ය .... හරි දේ ගන්න ... වැරදි දේ අත් හරින්න .තමන්ට පෙර පිං තියෙන්නේ ඕන ... එහෙම නැතිව .... නැති නීති දමන්න ගිහින් තමන් පහලට වැටෙන තැනට වැඩ හදා ගන්න එපා .නිවෙන , මිදෙන දහම මේ ඇස් පනාපිට තියෙද්දිත් .
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌻🙏🙏🙏🌻
ඔබ මේ වංචාකාරයන්ට අහු වුණාද? රැවටෙන්න එපා නියම ධර්මය මෙහි නැත.
අනේ මන්ද මොනවා කියවනවාද කියල😅
ඇයි බුදු දහම විනාශ කරන්නේ වෙන ආගම විනශ කරමුද
හය හතර නොදත් මෝඩ කතා කියන්න එපා . සොයාබලන්න .
ඇයි එහෙන් බුදු දහම කියලා කට එන එන එක කියලා දාන්නේ
ඇයි බුදුහාමුදුරුවන්ට ජලකඳ , ගිනිකඳ මවන්න බැරිද ? ඒවා බොරුඉ කියන්නේ ඔබ ඒ වෙලාවේ එතන හිටියද? බුදු ධහම විනාස කලාම ඔබට මොනවද ලැබෙන්නේ? එහෙම නැත්නම් මානසික ලෙඩක් වත්ද මන්ද...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු 🙏🙏🙏අරියතුන් වහන්සේට දිිර්ඝායුෂ අදිටිඨාන කරනවා🙏🙏🙏සාදු සාදු සාදු සත්‍ය ධර්මය 🙏🙏🙏
ඇයි අපි මොන දහමක් හෝ විනාශ කරන්නෙ
අපිට මේ දර්මය හරි.... අපි මේ මග යනව...
ඔබත් කැමතිනං ඒමග යන්න එතන තර්ක වෛර නෑ.... බුදුසරණයි 🙏🏻💐
ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා
නිදුක් නිරෝගි දීර්ඝායුෂම ලැබේවා අපේ අරිහතුන් වහන්සේ ට උතුම් සිරිසත් ධර්මයේ පරම සත්‍ය දේශනා කිරීමට තවත් වීර්යයය, ශක්තිය ධෛර්යයය ලැබේවා යි අධිෂ්ඨාන කරමි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුවපත් වේවා ❤🙂
අව්ද්යවෙන් තොර මෙ සිරිසද්ධර්මය පිලිගැනිමට මොහාඅදුර දුරුවිය යුතුයි 🙏
Deergayu adishtana karami arihathun wahansa 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු❤❤❤❤
අරිහතුන්වහන්සෙට නිදුක් නිරොගි සුවය දිර්ගයුස අදිස්ටාන කරමි තවතවත් මේහෙතුපල දර්මය දෙසනා කරන්න තිර ජිවනය අදිසටාන කරමි
Sadu Sadu Sadu
me sathya dharmaya niwana pinisama hethu wasana wewa!!!
යමෙක් මේ සිරි සද්දර්මය තේරුම්ගැනීමට සමත්වුනොත් එයයි තමන්ට මෙතුවක්කරගත් වටිනාම සැපත
අනිවාර්යෙන්ම 🙏
Dew minis sapa kelawara nowa me gothama sambudu sasunema niwan dakieme awashathawaya athi daham soda parapure pubbetha katha pungatha shakthiya athi suthawath ariya srawakayanta pamanai.suwapath wewa.!!!
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
🙏🙏🙏💐💐💐💮💮💮🌼🌼🌼
කිසිම ගැටීමක් ඇතිකර ගන්න එපා .තම , තමා කැමති දහමක් අදහන්න කිසිවකුටත් නීති දාන්න බෑ .... මිනිස් කූඩුවක් ලැබූවා නම් ... සතුටින් ජීවත් වෙන්න .අනුන්ටත් , තමන්ටත් අයහපත් දේ නොකරන්නත් , යහපත් දේ කරන්නත් වග බලා ගන්නවා නම් යහපත් ය .... හරි දේ ගන්න ... වැරදි දේ අත් හරින්න .තමන්ට පෙර පිං තියෙන්නේ ඕන ... එහෙම නැතිව .... නැති නීති දමන්න ගිහින් තමන් පහලට වැටෙන තැනට වැඩ හදා ගන්න එපා .නිවෙන , මිදෙන දහම මේ ඇස් පනාපිට තියෙද්දිත් .
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌻🙏🙏🙏🌻
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ මේ වංචාකාරයන්ට අහු වුණාද? රැවටෙන්න එපා නියම ධර්මය මෙහි නැත.
අනේ මන්ද මොනවා කියවනවාද කියල😅
ඇයි බුදු දහම විනාශ කරන්නේ වෙන ආගම විනශ කරමුද
හය හතර නොදත් මෝඩ කතා කියන්න එපා . සොයාබලන්න .
ඇයි එහෙන් බුදු දහම කියලා කට එන එන එක කියලා දාන්නේ
ඇයි බුදුහාමුදුරුවන්ට ජලකඳ , ගිනිකඳ මවන්න බැරිද ?
ඒවා බොරුඉ කියන්නේ ඔබ ඒ වෙලාවේ එතන හිටියද? බුදු ධහම විනාස කලාම ඔබට මොනවද ලැබෙන්නේ? එහෙම නැත්නම් මානසික ලෙඩක් වත්ද මන්ද...
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
🙏🙏🙏