"ආහන්න හැබැයි දුක හිතෙයි" යටියන්තොට කුමාරි කිවිදිය සමගින් පොලොන්නරුවෙ ඔෂධී මධුමාලී .. 0719954766

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 33

  • @EkanayakaEkanayaka-g4g
    @EkanayakaEkanayaka-g4g 10 หลายเดือนก่อน +1

    එක සුපිරි

  • @sarathkumara9359
    @sarathkumara9359 ปีที่แล้ว +1

    මදුමාලි ඔයා ලස්සනට විරිදු කියනවා කුමාරිත් හොදට ගයනවා දෙන්නටම අසිර්වාද කරනවා

  • @sihanadastudio2592
    @sihanadastudio2592 6 หลายเดือนก่อน +1

    වාව්......😮❤❤❤🎉

  • @nuwankumara8294
    @nuwankumara8294 ปีที่แล้ว +2

    නැන්දෙ අහන්න මගෙ සුදු නැන්දෙ අහන්න ආසයි ඔබ හා විරිදු කියන්න.....

  • @nuwankumara8294
    @nuwankumara8294 ปีที่แล้ว +2

    ඔබලාගේ සියලුම පැතුමන් ඉටු වේවා.. බුදු සරනයි....!!!

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 ปีที่แล้ว +1

    Wow patta lassanai.ara wachawala shabdayawath enne nethi sinduwalata wada kochchara mihirida.

  • @pramodyalakshani1851
    @pramodyalakshani1851 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනට දෙන්නම විරිදු ගායනා කරනවා මන් ආසම කිවිදියන් දෙදෙනෙක් ❤️❤️❤️❤️❤️ මාගේන් සුබ පැතුම් 🥰🥰🥰🥰🥰🥰

  • @chamindakaranachcharige7019
    @chamindakaranachcharige7019 2 ปีที่แล้ว +4

    සුපිරි නියමයි දෙන්නටම බුදුසරණයි

  • @SumuduSynudu
    @SumuduSynudu 7 หลายเดือนก่อน +1

    මෙන්න බොලව් විරිදු නම් විරිදු ඔය දෙන්නට සම්මා සම්බුදු සරනයි සරසවි මෑනිගෙ පිහිට ලැබේවා ගනපතිදුන් දෙන නුවන ලැබේවා යන යන තැන කිරි ඉතිරේවා ඔබ දෙදෙනව සැම දෙවියො රකීවා දිගටම කරගෙන යන්න දෙන්නටම ජයෙන් ජය😂😊❤❤❤

  • @ruwanchinthaka8315
    @ruwanchinthaka8315 2 ปีที่แล้ว +3

    වාවූ හිරිගඩු පිපෙනවා මේක අහනකොට. දෙන්නටම බුදු සරණයී .. තව තව මේ වගේ වැඩ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා 🙏❤️

  • @NuNaKye
    @NuNaKye 2 ปีที่แล้ว +3

    සුභ සිහින ⁣මැවෙන, සුභ රාත්‍රීයක් නංගා ඔයාට..ගෙවෙන හැම තප්පරේම හොදින් සතුටින් පරිස්සමෙන් හිනාවෙලාම ඉන්න..දලදා සමිදු පිහිටයි..💕💐🙏

  • @nuwankumara8294
    @nuwankumara8294 ปีที่แล้ว +1

    පොලොන්නරුවෙ ආඩම්බරය බුදු සරනයි ඕශදී නංගි

  • @anomakastota5
    @anomakastota5 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @senavirathnatv1970
    @senavirathnatv1970 2 ปีที่แล้ว +5

    දෙදෙනාගෙම කටහඬ ඉතාම ලස්සනයි. හොඳ හැකියාවක් තියෙනවා. මාගේ සුබ පැතුම් එක්කරනවා. ඒ වගේම අණුකරණ ගීතයට වඩා නිතරම විරිදු ශෛලියම අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත් දන්වා සිටිනවා.

  • @Srikanth-ee2dk
    @Srikanth-ee2dk 2 ปีที่แล้ว +2

    ඉතාම ලස්සනයි oba depalata සුබපැතුම්

  • @KumarasiriGonawala-rj8tn
    @KumarasiriGonawala-rj8tn 4 หลายเดือนก่อน

    දෙන්නටම දෙවි පිහිටයි මදුමාලි දුවේ ඔයාට දුර ගමනක් යන්න පුළුවන් දුවේ

  • @FreeFire-yv1kn
    @FreeFire-yv1kn ปีที่แล้ว +1

    Lassanay oshadi akkiyo❤️

  • @kasunviranga8454
    @kasunviranga8454 2 ปีที่แล้ว +2

    Osadi akke supiri bs

  • @DananandanaSuraweera-ht6vf
    @DananandanaSuraweera-ht6vf ปีที่แล้ว +1

    Lk

  • @namalpushpakumara5799
    @namalpushpakumara5799 2 ปีที่แล้ว +2

    Hari ma lassanai dennatama bs

  • @S.U3715
    @S.U3715 5 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි

  • @sarathkumara9359
    @sarathkumara9359 2 ปีที่แล้ว +2

    දෙදෙනාම ලස්නට විරිදු ගයනවා ආසිරිවාද කරනවා

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 2 ปีที่แล้ว +2

    amma mara lassanai

  • @ShamanthaKumara
    @ShamanthaKumara 5 หลายเดือนก่อน

    Lassanai godak oya ge veredu teka

  • @mmsamankumara7522
    @mmsamankumara7522 ปีที่แล้ว +1

    shaa marama lassanai❤❤❤❤

  • @indikasamarasinha2671
    @indikasamarasinha2671 2 ปีที่แล้ว +1

    Kiyanna wahana na marama LA .bs

  • @sarathjayathilaka7727
    @sarathjayathilaka7727 ปีที่แล้ว +1

    Nimai.akka.ape.kavirajina

  • @kasunviranga
    @kasunviranga 5 หลายเดือนก่อน

    Supiri akka❤❤❤

  • @WasanaWasana-z9u
    @WasanaWasana-z9u 2 หลายเดือนก่อน

    G