ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සජිත් ගැන ගුරුවරියක් කියපු කතාව . | Sajith Premadasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ค. 2024
  • #sajithpremadasa #samagijanabalawegaya #sjb

ความคิดเห็น • 272

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 หลายเดือนก่อน +31

    ජයවෙවා ඉස්තුති යි සැවොම ඵකතුවෙමු ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 หลายเดือนก่อน

      Teacher is giving the "Pampori" about murderer son Mongal Sajith.
      People never need robber, Mongal Buggers.
      Well educated AKD must be the President.

  • @disanayaka4048
    @disanayaka4048 2 หลายเดือนก่อน +9

    මේ සැරේත් ලනුව කන්න වගේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 หลายเดือนก่อน +14

    ඉළග ජනාදිපති ගරු. සජිත් ප්‍රේමදාස අනිවාර්යෙන්ම 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤️❤️❤️🌹🌹🌹🌹🌹👌👍👌👌👌👌👌👌❤️❤️🌹🌹❤️❤️❤️❤️👌👌👌👍👍👍

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 2 หลายเดือนก่อน +14

    මේ කරන සේවයට .සජිත් මැති තුමණි ,ඔබ තුමාට බොහෝ පින් !♥️♥️♥️🇱🇰🇱🇰☎️☎️☎️🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️👍👍👍👍👍👍🇱🇰🇱🇰☎️☎️

  • @darmsersirlon1883
    @darmsersirlon1883 2 หลายเดือนก่อน +16

    ඇත්ත ඇතිසැටියෙන්ම දන්නා අයුරින් කතාව කරගෙන යෑම ඉතාම අගනේය ජයවේවා

  • @chitraniabeyratne8360
    @chitraniabeyratne8360 2 หลายเดือนก่อน +4

    සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයවේවා ජයවේවා ❤️

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 หลายเดือนก่อน +8

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👌❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 සජිත් ❤️❤️🌹🌹🌹🌹

  • @kavinda770
    @kavinda770 2 หลายเดือนก่อน +31

    ජය .සිරා වැඩ මේවා. ලමුන්ට ලොකු උපකාරයක් .විශිෂ්ට යි.🎉

  • @nishanthimalalasooriyage3525
    @nishanthimalalasooriyage3525 2 หลายเดือนก่อน +8

    අනෙ මන්ද නන්දා...ඔයාලට මේ පලස්තර ඇන්දවීම කවදා තේරුම් ගන්න පුළුවන් වෙයිද කියලා ...දුකයි .....

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน +2

      UBA ANURA BALLATA KIYALA ANAGAENA PLASTARAE ALAWA GANIN BALU HUTTI

    • @user-vr9mi4sf8m
      @user-vr9mi4sf8m 2 หลายเดือนก่อน

      මෙන්න.නූගත්.අමනයෙක්..මූගෙ.පවූලෙ.උන්.කොහොම.ඇද්ද.සජබෙ.ඉන්නෆ.ඔයවගෙ.ගවයො

  • @___vishakalakmini
    @___vishakalakmini 2 หลายเดือนก่อน +5

    පාසල් වලට බඩු දෙන්න ඔනා රජයෙන්. චන්ද ගන්න බඩු බෙදෙන එක රවටන වඩක්

    • @WarangaThilakarathna
      @WarangaThilakarathna 11 วันที่ผ่านมา

      කුහක වෙින්න එපා දෙන දේ ගන්න කැමති කෙනේක්ට චංදේ දෙන්න

  • @renukasadamali7506
    @renukasadamali7506 2 หลายเดือนก่อน +14

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dilshan1989
    @Dilshan1989 2 หลายเดือนก่อน +45

    ජයවේවා ☎️💪💚💛

  • @user-po4wv9gi3k
    @user-po4wv9gi3k 2 หลายเดือนก่อน +15

    ජනතාවගේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා ජය ශ්‍රී නායකතුමනි

    • @RangaPrabad
      @RangaPrabad หลายเดือนก่อน

      ජය ශ්‍රී මුඛ නායක තුමනි.හැබැයි මෙදා පාර අඩන්න ඔට්ටු නෑ හොදේ. 🤣

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt 2 หลายเดือนก่อน +3

    සජිත්ට ජය වෙවා

  • @princycyprus2239
    @princycyprus2239 2 หลายเดือนก่อน +5

    ජයවේවා ❤❤❤🙏🙏🙏🙏🙏

  • @asankabandara9265
    @asankabandara9265 2 หลายเดือนก่อน +8

    ස්තූතියි විපක්ෂ නායක තුමනි 🙏

  • @pgratnapala1292
    @pgratnapala1292 2 หลายเดือนก่อน +9

    Niyama kathawa aththtama oya teacher kenekda.lamayinta devi pihitai.

    • @Thanubae0709
      @Thanubae0709 2 หลายเดือนก่อน

      😂😂😂😂

  • @Athula12165
    @Athula12165 2 หลายเดือนก่อน +3

    රටේ ප්‍රශ්න විසඳන්නේ මෙහෙම නම් මේ වෙනකොට රටේ සේරම ප්‍රශ්න ඉවර වෙලා ගොඩක් කල් මේවට උල්පන්දම් දෙන්න එපා යකුනේ මේවා මැතිවරණ අල්ලස්.. කුට ජාවාරම් කාරයෝ තමයි මුන්ව බලයට ගේන්න සල්ලි විසි කරන්නේ බොහෝ වෙලාවට කුඩු මුදලාලිලා බස් අරන් දෙයි රෝහල් උපකරණ.
    . පාසල් පොත් bag නොයෙක් දේ ඒවා සේරම දෙන්නේ පළමුව ඊට පස්සේ දෙන්නේ මේ දරුවන්ට කුඩු..

  • @wimaldesilva2470
    @wimaldesilva2470 2 หลายเดือนก่อน +2

    ❤Sajith Jaya vewa ❤❤❤❤❤

  • @L.smadhavanmunju2903
    @L.smadhavanmunju2903 2 หลายเดือนก่อน +35

    ජය වේවා සජිත් එතුමාට ❤❤❤❤

  • @nethmini-uo3mw
    @nethmini-uo3mw 2 หลายเดือนก่อน +3

    ජයවෙිවා .මැතිනියනි.

  • @sujithwasantha7799
    @sujithwasantha7799 2 หลายเดือนก่อน +11

    මැඩම් මාර ගැම්ම ආ ඔයා ස්මාට් වෙන්න රත්තරන්

  • @prasaadnisal8827
    @prasaadnisal8827 2 หลายเดือนก่อน +6

    අඩුපාඩි ඇතිව උනත් ඒ ගුරැ වරියගෙ කතාව ඇතුලෙ ගොඩක් දෙවල් තිබුනා අවංකවම කතා කලා සතුටුයි සජිත් මැතිතුමා අනිවාම දවසක ජනාදිපති වෙවි එක ඇත්ත එහෙම නොවුනොත් ඒක රට තවත් ආපාස්සට යනවා අනිවාම

    • @srilanka5819
      @srilanka5819 2 หลายเดือนก่อน +2

      සමහරවිට සියඹලාණ්ඩුවෙිවත් ජනාධිපති වෙයිද ?😂😂😂😂😂😂😂😂😂

    • @manjulaabeyratne5780
      @manjulaabeyratne5780 2 หลายเดือนก่อน +1

      Kawadawath ne

    • @RangaPrabad
      @RangaPrabad หลายเดือนก่อน

      දැනුත් ජනාදිපති හීනෙන්.🤣

  • @samankumara1991
    @samankumara1991 2 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @priyanthadesilva7910
    @priyanthadesilva7910 2 หลายเดือนก่อน +3

    Next President sajith🎉❤

  • @InukaDaham
    @InukaDaham 2 หลายเดือนก่อน +5

    සජිත් ඉහලීන්ම .දිනනවා ❤❤

    • @rajithamd8310
      @rajithamd8310 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @ChamindaSiriwardana-ou8fe
      @ChamindaSiriwardana-ou8fe 2 หลายเดือนก่อน +1

      බම්බුව තමයි,එ⁣හෙනම් ඉතිං ඉරපායයි අනිත් පැත්තෙන්,ජාවාරම්කාර මුදලාලිලාගෙන් සල්ලි ඉල්ලගෙන ස්කෝලවලට බඩු බෙදනව,ඊට පස්සෙ රටේ ජනාධිපති උනොත් ඒ උදව් කරපු මුදලාලිලා බදු වලින් නිදහස් කරනව,ඔන්න ඕකයි ඩිල් එක ඔය කරන්නේ ජනාදිපතිවෙන්න අල්ලස් දෙන එක.

  • @sashikalagunasekera3634
    @sashikalagunasekera3634 2 หลายเดือนก่อน +12

    Jaya wewa Sajith ❤❤ Daruwanta devitangema Pihitai 😮

    • @lakshmankumarathunge8187
      @lakshmankumarathunge8187 2 หลายเดือนก่อน +1

      නවදැක්මක් සමගින් රටටවැඩකරන නායකයා සජිත් සමගින් පෙරටම ❤

  • @user-ln8wt2so7m
    @user-ln8wt2so7m 2 หลายเดือนก่อน +4

    ඕකුන් හරියට හිටියනම් එක පන්තියක් නෙමෙයි මුලු රටේම පාසල් ලස්සනට තියෙයි

    • @kwkw7563
      @kwkw7563 หลายเดือนก่อน

      යකොවිරැද්ද පක්ෂයෙ ඉදගෙනත් මොකද බදුමඅදලින්නෙවේ තව අනුන්ට මඩගහගහ අැවින්නැනේ මොකද චන්ද කිට්ටුවෙලා බුරැවට රවට්ටන්නනෙවේනේං මටනම් චන්දයක්නැනෙ

  • @user-yu3im4si1w
    @user-yu3im4si1w 2 หลายเดือนก่อน +2

    ජයක් ජයක් ජයක් නියත ජයක් ලබන සජිත් පෙු්මදාස 2024 නියත ජනාධිපති 2024 සජිත් සජිත් සජිත් සජිත් සජිත්

  • @user-eg7wv6pn8m
    @user-eg7wv6pn8m 2 หลายเดือนก่อน +2

    මතකද සීතා නෝනා ගෝඨාභය මහත්තය ගෙ වේදිකාවෙ කෑගහපු කෑගැහිල්ල. එනිසා පරිස්සමින් නෝනෙ.............

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id 2 หลายเดือนก่อน +7

    Sajith mahathayo ani waren wathura prasnaya hadala dena

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 2 หลายเดือนก่อน +3

    අපේ මිනිස්සුන්ට කවදාවත් කොචිචර හොද දෙයක් කරත් ඒවට හොදක් ලැබෙන්නේ නැහැ ,ඒ සිංහලයගේ හැටි දේශපාලනය මොනව උනත් හොද දේවල් අගය කල⁣ය යුතුයි

    • @janakaIndika-pc8xw
      @janakaIndika-pc8xw 2 หลายเดือนก่อน

      මුල්ම තේරුම් ගනිල්ලා අපි ආධාර මත යැපෙන රටක් වෙනවද කියලා

  • @sameerageeth9345
    @sameerageeth9345 2 หลายเดือนก่อน +13

    ගොඩාක් හොද වැඩක්.❤❤❤ඒත් චන්දෙ නම් දෙන්නෙ නැ

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 2 หลายเดือนก่อน +4

      ඔව් බඩගොඩස්තරය ලැබෙන තැනට දෙන්න 69 ලක්ෂයේ ගොබ්බ රැල කොහොමත් කුහකයි උද්දච්චයි පොට්ටයෝ බීරෝ අපි නොදන්නවා යැ

    • @sameerageeth9345
      @sameerageeth9345 2 หลายเดือนก่อน

      @@udenisamanlatha9799 සජිත්ට චන්දෙ නොදෙන ඔක්කොම 69 ලක්ශෙට දාන්න එපා බබා.සජිත් රටක් පාලනේ කරන්න මෝරල මදි.චන්දෙ කිට්ටු වෙද්දි දෙන ඒවාට අහු වෙන ඔයත් මෝරලා මදි තව

    • @mahindaramanayaka-do5zo
      @mahindaramanayaka-do5zo 2 หลายเดือนก่อน

      Ehema thamay honda weda karana ayata chande denna epa.Denawanam kisima wedak nokarana ayata chande denna.

    • @sameerageeth9345
      @sameerageeth9345 2 หลายเดือนก่อน +1

      @@mahindaramanayaka-do5zo මූට චන්ද ලං වෙද්දි තමා ඉස්කෝල වලයි ඉස්පිරිතාල වලයි අඩු පාඩු මතක් වෙන්නෙ 2015 ඉදන් ආන්ඩු කරද්දි ඒවා මතක නැ.උබලත් ගොන්නු වගේ ඕවට අහුවෙයල්ල

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 2 หลายเดือนก่อน

      රාජපක්ෂ සාටක රැලට සහ පොහොට්ටුවට දීපියව් චන්දය මුලු රටම ජාතියම විකුනනවා ගසා කාලා හොරා කාලා ආර්ථිකය විනාශ කරලා ඉවරයි නේ

  • @gamiduimsara8586
    @gamiduimsara8586 2 หลายเดือนก่อน +3

    Jayawewa

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 15 วันที่ผ่านมา +1

    Samagi. Balawegayart. Jaÿawewa. Jayawewa

  • @user-fe9gd9dk3c
    @user-fe9gd9dk3c 2 หลายเดือนก่อน +9

    ගුරුවරියක් නිසා මොකුත් ලියන්නේ නැ..

  • @user-ln8wt2so7m
    @user-ln8wt2so7m 2 หลายเดือนก่อน +1

    Minissunta monawa hari denawanam..ආගමත් අමතක වෙනව ඉතින්

  • @ranganamanoj5276
    @ranganamanoj5276 24 วันที่ผ่านมา +1

    Sajit ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @msfa1943
    @msfa1943 2 หลายเดือนก่อน +1

    God bless you for your great work

  • @rajahgunasekera7748
    @rajahgunasekera7748 2 หลายเดือนก่อน +1

    S.J.B victory assured - JAYAWEVA.

  • @chathurangachathuranga6925
    @chathurangachathuranga6925 2 หลายเดือนก่อน +1

    යකෝ ඕකට රටේ තිබ්බ ස්කෝල ඔක්කොම ස්මාර්ට් කරන්න තිබ්බා 2015-2019 කාලේ එදා ඒක කරන්නේ නැතුව දැන් තමයි ඌට රටේ ලමයින්ගේ දුක දැනිලා තියෙන්නේ

  • @wimaldesilva1763
    @wimaldesilva1763 2 หลายเดือนก่อน +1

    Jayavewa

  • @user-jc2dt3ht4c
    @user-jc2dt3ht4c 2 หลายเดือนก่อน +1

    Sajith. Mahathata pinsiddawenawa jayawewa👃👃👃👃👃👍

  • @citizen7247
    @citizen7247 2 หลายเดือนก่อน +1

    SJB Team Jayavewa

  • @lankasamadara418
    @lankasamadara418 2 หลายเดือนก่อน +1

    වැස්සකටවත් ස්කෝලේ ගිහින් නැති මෝඩයෝ කහිනව
    නියමයි ලමයින්ගේ චන්දෙ ගන්න පුලුවන්

  • @nilanthasurangika3449
    @nilanthasurangika3449 2 หลายเดือนก่อน +6

    සතපහක උදව්වක්වත් මිනිසුන්ට නොදෙන අය ද්‍රව අයටත් දොස් කියනවා.

  • @prabashhewage6772
    @prabashhewage6772 2 หลายเดือนก่อน +1

    SJB jayawewa

  • @user-hx2kx8lg1v
    @user-hx2kx8lg1v 2 หลายเดือนก่อน +5

    සජිත් මැතිදුන්ට ,ජයෙන් ජය, මේ පින් බලයෙන් සුබම සුබ අනාගතයක් ,හැමෝම හැමදේටම දක්ෂ නැහැ .ඒත් ගුරුතුමිය ඉදිරිපත් වීමම ඔබ තුමියට සුබ අනාගතයක් ,ඉතින් හොදින් අවසානෙට කතාව නිමා කලා,මේවා අපි අගයන්න ඔනෑ. විපක්ෂ නායකත්වය නිකම්ම හමුවුනේ නැහැ ,ජනබලයෙන් ලැබුනෙ.එහෙම සිටන් කැපිලි කෙටිලි මැද්දේ, කිනිහිලිකන් මැද්දේ මෙච්චර සේවයක් කීරීමම ලොකු 💪 ශක්තියක් දේශපාලනය පසකින් තියා මේ පින්කම්වලට අපිද අනුමෝදන් වෙමි 🙏🙏🙏,අපිට පක්ෂ පාට නැහැ නමුත් හොද දේට හොදයි..දිලිදු අහිංසක දරුවන්ට මේ කරන සේවය කොතරම්ද?(* පේමදාස ජනපති තුමා ඔයිටත් වඩා රටට සේවයක් කලා,ඒක දන්නෝ දනති,කුහකයෝ නොදනිති) ,(*එදා පළමුව රට ගිනිබත් කලේ කවුද කියලා දන්නෝ දනති).මේ පින් බෙලෙන්ම සජිත්ට ජයෙන් ජය ,මෙලොවත් ජයගෙන සසරත් ජැය නියතයි,👍👍👍💐 11:23 💪☎✔🙏ජනපති නොවුනත් මේ පින් බෙලෙන් සන්සාරය ජැය ගැනීමට කටයුතු සැලසේවා .ඒදා,අද, මිනිස්සුන්ගේ ගෙවල්, දේපොළ ,ගිනිබත්කලේ කවුද ? ඒකද පිළිතුර කොතරම් අමානුෂික ද? මේකද රටක දේශපාලනය සජිත් ජැය ගත්තත් ජැය, නොගත්තත් වැඩියෙන් ජැය ,මේ කුහක සමාජයේ හොද මිනිසාට තැන නැතිකරන්නේ රටේ විනාසය,එතුමා කරන පිංකම් බෙලෙන් පතන බෝදියෙන් අමා සුව !දීර්ගායු පර්තනා කරමි එතුමා ට,(මම පුද්ගලිකව කැමතියි,මම දේශපාලනයක් නැහැ,(***ගිහිදිවියෙත් නැහැ,පැවිදි දිවියේ කේසේවත් නැහැ , ජන්දය කාටවත් දෙන්න යන්නේ නෑ එත් හරිදේට ආසිර්වාද කරමි !!!) 11:23

  • @user-zp7xd4qq2x
    @user-zp7xd4qq2x 4 วันที่ผ่านมา

    Onna..ratta..wedak..karana..nayakaya..jaya.waewa..sajabaeta❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029 2 หลายเดือนก่อน +1

    Garu SAJITH PREMADASA MATHI THUMATA jayen jayama wewa💪💪💪💪💪💪🫶💞

  • @isurutharanga2006
    @isurutharanga2006 2 หลายเดือนก่อน +1

    මමත් පාසල් ගුරුවරයකු විදියට කියන්නෙ මේ සුහුරු පන්ති කාමර ලමයින්ට පුදුම උදව්වක්...කුහකයන්ට නම් මේවා ඇලජික්

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 2 หลายเดือนก่อน +1

    Sjb❤❤❤❤❤❤

  • @GaminiWickramage
    @GaminiWickramage 11 วันที่ผ่านมา +1

    කවුරු මොනවා කිව්වත් සජිත් තමයි .❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😂

  • @IndunilHewawitharana-yo6im
    @IndunilHewawitharana-yo6im 2 หลายเดือนก่อน

    Obathumiyage daruwanta thiyena adareta bohoma pin budu saranai theruwan saranai devi pihitai daruwanta th

  • @RanasingheKarunathilaka
    @RanasingheKarunathilaka 2 หลายเดือนก่อน +15

    පාසලට සම්පත් නුදුන්නේ මේ අපිද නෝනේ

  • @nimaljayakody-jg8gs
    @nimaljayakody-jg8gs 2 หลายเดือนก่อน

    Saith nayakathumata.wisista jaya niyatathi janahitha hadunana obathumata Jayne jayama wewa
    .....

  • @banduladissanayaka8613
    @banduladissanayaka8613 2 หลายเดือนก่อน +1

    ඔක දෙන්න රස්වින් මොකටද .අද දවස ලමයින්ට ඉගන්නුවන්ම් කොපමණ හොඳ ද,

  • @rohithafernando9665
    @rohithafernando9665 หลายเดือนก่อน +1

    සුහුරු පන්ති කාමරය නම් හොදයි. හැබැයි ඕවට මුදල් ලැබෙන්නේ කොහෙන්ද කියලා පුතානෝ තවම කිව්වේ නෑ. ඒ පක්ෂයේම සරත් ෆොන්සේකා මහත්තයා නම් ලගදී ඒ ගැන කිව්වා

  • @chathuralakmal9199
    @chathuralakmal9199 2 หลายเดือนก่อน +1

    Good job

  • @sashikalagunasekera3634
    @sashikalagunasekera3634 2 หลายเดือนก่อน +2

    Computer dunna nisa vipaksha nayakathuma Raja Wenna One Suhuru wadapiliwelak ❤

  • @roshankandy7839
    @roshankandy7839 2 หลายเดือนก่อน +5

    නියමයි ගුරුතුමිය.
    අපි තව තවත් ගොනාටම අඳිමු.
    අපි සජිත් මැතිතුමාගෙ දැක්ම හරියටම දන්නෙත් නැහැනෙ.
    හැබැයි අර රක්ෂා දීපු පිලිවෙලනම් මරු.
    එහෙම තමයි නියම නායකයකුගෙ ලක්ෂන.
    අපිවගේ #රකුංට ඔයිටත් වඩා මොනවද නැද්ද මිස්.
    මිස් ජීවත් උනේ ලංකාවෙනෙ නේද.
    එහෙනං අපට වඩා රටට වෙලා තිවෙන දේ ගැන දන්නව අැති
    ඉගෙන ගත්ත උදවියනෙ.
    තව තව අපි මේ පාරෙම යමු .
    එල එල ඔහොම යමු.

  • @VidarshanaSithnadi
    @VidarshanaSithnadi 2 หลายเดือนก่อน +1

    මම මේ අහන්නෙ දන්නෙ නැති නිසා ආදරනීය මිනිසුනේ පාසලකට බස් එකක් දීල පරිගනකයක් දීල මේ රටේ නයබර විතරක් කෝටි ලක්ශ තිහක් තියනව සජිය කාගෙන් හරි අරගෙන ඔයකරන ක්‍රියාවෙන් මේ රට ගොඩ ගන්න පුලුවන්ද සිතන්න ඔබට ෆවස්තාව තවත් බොහෝ දේ පැවසීමට ඇත ඒ පිලිබද ඔබ සියලු දෙන සොයා බලන්න

  • @user-ln8wt2so7m
    @user-ln8wt2so7m 2 หลายเดือนก่อน +1

    දේශ පාලුවන් මොනා දුන්නත්.වැඩිය වර්නනා කරන්නෙ මොකටද එව කරන්න තමයි උන්ට චන්දෙ දුන්නෙ අනික ඔය දෙන්නෙ මිනිස්සුන් ගෙ බදු සල්ලි වලින් ඔකුන් හොරකක්.කරපු ඒවයින් ඩින්ගක් .

  • @premkumer7621
    @premkumer7621 2 หลายเดือนก่อน +1

    ටැපලෙනවා හොර පත්විම්

  • @ajj1981
    @ajj1981 2 หลายเดือนก่อน +1

    Gurumeniyanta 🙏🙏🙏.eka eka kuhakayo ballo inna meka ratak.oba thumiyata kiyana ewata selenda epaa💪💪💪❤️❤️❤️.

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 2 หลายเดือนก่อน +1

    අනාගත අතිගරු ජනාදිපතිතුමා 2024 ඔරිජිනල්ම ඔරිජිනල් ජනාදිපතිතුමා සජිත් ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🪗🪗🪗🪗📢📢📢📢📯📯📯📯🔊🔊🔊🔊🎙️🎙️🎙️🎙️🎤🎤🎤🎤📻📻📻📻🎵🎵🎵🎵🔔🔔🔔🔔😂😂😂😂🙂🙂🙂🙂😊😊😊😊💏💏💏💏මම වයි වික්‍රමපාල පොල්පිටිය වැලිහෙලතැන්න යටියන්තොට පොල්පිටිය❤❤❤❤❤❤❤❤❤❤❤❤ 😂🔔🙂📯🌟🎵🔊🎙️🎀❤📢📻🎤🪗😊😊🪗🎤📻💏📢❤🎀🎙️🔊🎵🌟📯🙂🔔😂 සජිත්ම දිනනවා 10000000%ක්ම සුවර් දිනන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා ම තමයි 🎙️🌟😊🦧🎀👍💏🎸🔊🔔✔🍨🎤🪗📯🍦🙏😂🙂📢❤සජිත් ප්‍රේමදාස මහත්තයා ට දීර්ගායුස 120ට 220ක් 🍦🍨❤✔🙂😂💏🎀👍🎤🎙️📯🪗🔔 සුබම සුබ අනාගතයක් සහසුබම සුබ දවසක් අද දවස වගෙම හෙටත් සෑමදාමත් 💏🪗❤📢🎤👍🎀🍨🙂😂✔🦧😊🔔🙏🍦🔊🌟🎙️🎸📯

  • @palliyaguru332
    @palliyaguru332 2 หลายเดือนก่อน +1

    මාර සෙනගක්

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 หลายเดือนก่อน +1

    ඉළග අග්‍රාමාත්‍යවරයා ගරු. රන්ජන් මද්දුම බණ්ඩාර 🌹🌹🌹🌹🌹🌹🌹❤️🌹🌹👌👌🤣👍👍👍👌👌👌👌🎉🎉🎉🎉🎉🎉

  • @ruwanmanjula1042
    @ruwanmanjula1042 2 หลายเดือนก่อน +1

    Miss bayawela

  • @M.DSomaseri
    @M.DSomaseri 2 หลายเดือนก่อน

    ඉතාම හැඟුම් බරව ඒ ගුරුතුමිය කියන්න බොහෝ තිබුනත් ඉතාම බියකින් යුක්තව වචන පාලනය කරගනිමින් තමයි අදහස් පුකාශකලේ. හෙට දවසේ ආරක්ෂාව ගැන සජිත් නායක තුමා විමසිල්ලෙන් සිටිය යුතුයි. අපි ඒ ගුරුතුමියට අපේ ප්‍ර්‍රනාමය පුදකර සිටින්නෙමු.

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 2 หลายเดือนก่อน

    Malimawa ta ජය වේවා

  • @prasannakarunadasa8994
    @prasannakarunadasa8994 2 หลายเดือนก่อน

  • @yathindaweerapana5646
    @yathindaweerapana5646 2 หลายเดือนก่อน +1

    සජිත් මැතිදුන්ට පිං

  • @vinokrishantha9718
    @vinokrishantha9718 2 หลายเดือนก่อน +1

    දේශපාලන වාසි පාසල් වලින් ගන්න මජර දේශ පාලුවෝ

  • @janakaIndika-pc8xw
    @janakaIndika-pc8xw 2 หลายเดือนก่อน +1

    තෙරැම් ගනිල්ලා මුන් හදන්නේ ආධාර බෙදන හිගන රටක් කරන්න මේක අපේ මිනිසසුත් නිකන් දෙනව කිවොත් උණ හරි කමක් නැහැ

  • @djfreeentertainment354
    @djfreeentertainment354 2 หลายเดือนก่อน

    Sajith is like an example to the country

  • @VidarshanaSithnadi
    @VidarshanaSithnadi 2 หลายเดือนก่อน +1

    ටීචර් ඔයා මොනවද අනේ මේ රට ගැන දන්නෙ ඔයා ආයෙ මොන්ටි සෝරි යවල ගන්න වෙනව ඔය පාහරයො ඉස්සරහ තියාගෙන වර්නනා කරන්නද මේ රටේ මිනිස්සු සිස්ටම් චේන්ජෙකක් ඉල්ලුවෙ ලැජ්ජයි ටීච ඔයා කොහොමද අනේ දරුවන්ට උගන්නනෙ සිතා බැලීම ඔබට බාරයි

  • @thilaknishantha5815
    @thilaknishantha5815 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @gwickrag
    @gwickrag 2 หลายเดือนก่อน +6

    පාසලත් දේශපාලන වේදිකාවක්

  • @greenfunofflanka3796
    @greenfunofflanka3796 2 หลายเดือนก่อน

    Sajith premadasa ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @weerasiri-li6qe
    @weerasiri-li6qe 2 หลายเดือนก่อน +5

    ජයවේවා සජිත් මහතාට

  • @vijitjay9.303
    @vijitjay9.303 2 หลายเดือนก่อน +1

    ඔය පරිගනක සුහුරු ආම්පන්න දුන්නට එව්වයෙ ප්‍රතිලාභ ලමයින්ට කාන්ඳු කරන්නේ ඉතාම අඩුවෙන් අපි දන්නවනේ ඉස්කොලවල වෙන දේවල්

  • @MohamedFawmy-oq8gc
    @MohamedFawmy-oq8gc วันที่ผ่านมา

    Niyata jaya janapathi sajith Premadasa magatiyata jayaweva ❤❤❤❤

  • @WasanthaRathnayake-lw7fz
    @WasanthaRathnayake-lw7fz 2 หลายเดือนก่อน

    Sajith jayawewa

  • @user-et4fc9rt2v
    @user-et4fc9rt2v 2 หลายเดือนก่อน +3

    Sajithga thattha pathweem deepu baduwakda danne

  • @user-je6mb8hu7f
    @user-je6mb8hu7f 2 หลายเดือนก่อน +3

    සජිත් 👌👌👌👌👌

    • @srilanka5819
      @srilanka5819 2 หลายเดือนก่อน

      අනුර ❤❤❤❤❤❤❤

    • @tiransudew4924
      @tiransudew4924 2 หลายเดือนก่อน

      @@srilanka5819 පක

    • @WarangaThilakarathna
      @WarangaThilakarathna 11 วันที่ผ่านมา +1

      කයිය නැති වැඩ කරන එකාට ජය

  • @k.msumedha4174
    @k.msumedha4174 2 หลายเดือนก่อน +1

    ඔවා දෙන්නෙ සජියාගෙ වැටුපෙන් නෙමෙයි හොර ජවාරම් කාරයන්ගෙ සල්ලි .බලයට ආවම බදු සහන දිලා උන් ගොඩ දාන්න.ටිචර් ගෙ පඩියෙන් බදු ගෙවන කොට ඊලග 5 ත් බැන බැන ඉන්න.රාජපක්ෂලා සජියා එනවට බය නැ.අපි මෙ පාර අනුර ට මාලිමාවට .

  • @upalifernando8778
    @upalifernando8778 2 หลายเดือนก่อน

    Samaha guruvaru kalpanakaranawa mewwa bedanna munta salli kohenda kiyala.❤AKD❤jpthi❤jvp❤npp

  • @MohamedFawmy-oq8gc
    @MohamedFawmy-oq8gc วันที่ผ่านมา

    Sajith Premadasa magatiyata jayaweva ❤❤❤

  • @9MM732
    @9MM732 2 หลายเดือนก่อน +2

    මේ ගෑනි ගෙ පුප⁣ ලොකුද දන්නෑ

  • @jaysri671
    @jaysri671 2 หลายเดือนก่อน +2

    bedala ratak hadawa kiyala hithana minissu inna ratak loke kohewath naa lankawe tharam.
    chanda ganna minissu rawatana politico inna ratak lokema na lanakawa tharam

  • @user-qe5uu1gq2k
    @user-qe5uu1gq2k 2 หลายเดือนก่อน +1

    පොඩි ලමයෙක් රචනයක් කියෝනව වගේ a a ගානවා

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 15 วันที่ผ่านมา

    Jayawewa. Jayawewa. Sagith. Premadasamathitumatabudusaranaei. Dalada. Samidu. Pihita. Arksawa. Labawa

  • @sameerajayamal8500
    @sameerajayamal8500 2 หลายเดือนก่อน

    Sajith ♥☎

  • @wijesinghapeduruarachchige4388
    @wijesinghapeduruarachchige4388 2 หลายเดือนก่อน

    Hebai noono oya bedana kattiya nam paradinwa, ita passe oya lamainta karadarayak nethuwa akuru karanna puluwan wevi niyatha wasayenma, oba thumiyatath honda puhunuwak lebewi.

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 2 หลายเดือนก่อน +1

    ගුරැවරියක් නොවෙයි..ගු ලොරියක්.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      UBALA AMMA WAGAEDA GU LORIYA 😁😁😁😁😁😁😁

  • @neilratnayake4873
    @neilratnayake4873 2 หลายเดือนก่อน +5

    චූටි ටීචර්ගෙ බෝක්කුවක් වගේ අහවල් එක...හිතපන් මෝඩියේ....සජියගෙ තාත්ත ලැවරිය්ස් වික්ක සල්ලි වලින්ද ඕව දෙන්නෙ.....නෑ...නයාගෙ නැට්ටම තමයි නයාට කන්න දෙන්නෙ..ටික වෙලාවකට පොඩි ආතල් එකක්. මෙච්චරකල් ඉදලා ඇයි මේ වෙලාවෙම..චන්ද ගුන්ඩු නෑම්බියෙ චන්ද ගුන්ඩු...මොලේ නැද්ද.

  • @AGK165
    @AGK165 2 หลายเดือนก่อน +14

    පරිගනක කීපයයි දැක්කෙ ඒවා පරිහරනය කරන්නේ ගුරුවරුන්ගේ ලමයි සහ ගුරුවරු වැඩියෙන්ම, හොදයි නැද්ද කියන්න. අනිත් ළමයි පවු සජිත් ඇමති තුමා.

  • @user-fx3vo7cr5o
    @user-fx3vo7cr5o 2 หลายเดือนก่อน +1

    Npp

  • @neshishanaya9263
    @neshishanaya9263 2 หลายเดือนก่อน +18

    ටීචත් තාම මොන්ටිසෝරි තමයි. මේ බෙදන්නෙ වාසි බලාන. උන්ගෙ පැවැත්ම වෙනුවෙන්. අපොයි දැනුමෙන් සන්නද්ද අය බොහෝයි කියල පේනව😮😢😮😢😮

    • @anojawickramasinghe684
      @anojawickramasinghe684 2 หลายเดือนก่อน

      අනුන්ගේ වැරදි සොය සොයා ඉන්නවාට වඩා හොඳයි නේද වැඩක් කළ කෙනෙක් අගය කරන එක .