10 Best Affordable Sun Creams In Sri Lanka With Price 2024 | Glamler

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #glamler #srilanka #suncream #suncreen #sunlotion #sungel #skincare #bodycare
    01.Divine Extracts Day Cream 50+ -divineextracts...
    02.Aroma Magic Aloe Vera Sunscreen Gel -www.daraz.lk/p...
    03.Dreamron Kleara Sun Protection Cream -dreamron.lk/pr...
    04.Lady Diana Sun Block Cream with Vitamin E -www.daraz.lk/p...
    05.Janet Sun Shades - janet.lk/produ...
    06.Janet Cricket Sun Block -janet.lk/produ...
    07.Nature’s Secrets Sun & Fun Sunscreen Lotion - www.nbc.lk/shop/product/sun-fun-sunscreen-lotion-spf-25
    08.4rever Sun Protection Cream -foreverskinnat...
    09.D’las Sun Gel - Before Protection -local.dlasint....
    10.Dr Rashel Sun Cream -www.daraz.lk/p...
    ----------------------------------------------
    Subscribe Glamler to Get More Best Product Videos 👉 www.youtube.co....
    ----------------------------------------------
    If you like this video, please leave me a comment and give a thumbs up. Thank you!

ความคิดเห็น • 73

  • @sithumyasanlini2198
    @sithumyasanlini2198 13 วันที่ผ่านมา

    Which sunscreen is best for face without damaging?

  • @jaye4685
    @jaye4685 หลายเดือนก่อน +2

    Viana eke suncream eke white cast ekka thinawa da apply kala ta passe

    • @glamler
      @glamler  29 วันที่ผ่านมา

      ඒකනම් හරියටම කියන්න දන්නේ නෑ dr. මම Viana use කරලා නෑ.

    • @jaye4685
      @jaye4685 29 วันที่ผ่านมา

      @@glamler tnx dr😊

  • @champajayasinghe5867
    @champajayasinghe5867 4 หลายเดือนก่อน +1

    Ane sorry akke video eka balanna parakku una 🥺🥺🥺
    Thank you akki ඉල්ලපු video eka dunna ta ❤❤❤

    • @glamler
      @glamler  4 หลายเดือนก่อน +1

      ඒකට කමක් නෑ නන්ගි.
      You're welcome නන්ගි ☺❤️

    • @champajayasinghe5867
      @champajayasinghe5867 4 หลายเดือนก่อน

      Ane akki ඊළඟ nivea face creem ගැන කරන්න කො

  • @hiru3884
    @hiru3884 หลายเดือนก่อน

    Akke man sandi bondis kiyala ekak use karanne eka apply kalama tika welawakin skin eka dark wenone. Normal colur ekata wada dark wenawa 😢

    • @glamler
      @glamler  หลายเดือนก่อน

      ඒක use කරන එක නතර කරන්න නන්ගි.

  • @MagicalFairy-pq4jt
    @MagicalFairy-pq4jt 4 หลายเดือนก่อน

    Dear what is the best suncream for combination skin ?☺️

    • @glamler
      @glamler  4 หลายเดือนก่อน +1

      Janet (yellow tube)

    • @MagicalFairy-pq4jt
      @MagicalFairy-pq4jt 4 หลายเดือนก่อน

      Ok ❤️
      Thank you dear ☺️♥️

  • @tharushikavindya1152
    @tharushikavindya1152 4 หลายเดือนก่อน +3

    Pimples තියෙන skin එකකට ගැලපෙන්නෙ මොකද්ද වැඩිපුරම 😥

    • @glamler
      @glamler  4 หลายเดือนก่อน +2

      Aroma magic

  • @paintsandpapers_
    @paintsandpapers_ 4 หลายเดือนก่อน +2

    What is the best sunscream for dryskin..?

    • @glamler
      @glamler  4 หลายเดือนก่อน

      Nature secrects or Janet

    • @user-rp8bx6lh6j
      @user-rp8bx6lh6j 3 หลายเดือนก่อน

      Can you please reply me ?
      Would Janet cricket sunscreen suit sensitive skin?😢

  • @chansiludulneth9845
    @chansiludulneth9845 5 หลายเดือนก่อน +1

    Sanoda brand products loverswl, pharmacywl tiynwd

    • @glamler
      @glamler  5 หลายเดือนก่อน

      Ow

  • @sandunichathurika661
    @sandunichathurika661 5 หลายเดือนก่อน +4

    4rever ekt muna oily wenaw dreamron ek nm.best

    • @glamler
      @glamler  5 หลายเดือนก่อน

      Thanks for sharing ☺❤️

    • @Sachini_11
      @Sachini_11 3 หลายเดือนก่อน

      ඔයාගෙ මුන dry ද oily ද...අනෙ මගෙත් 4rever එක දියවෙනව අව්වට ගිය ගමන්

  • @sithumyasanlini2198
    @sithumyasanlini2198 13 วันที่ผ่านมา

    මේ suncreams හැම එකම වගේ මූණට apply කරන්නත් හොඳ damage වෙන්නැති ඒවද?

    • @glamler
      @glamler  3 วันที่ผ่านมา

      Sun Creams walin Damage wenne na. Hama protect kr ganne meka apply karanne ??

  • @keshanikaushalya8079
    @keshanikaushalya8079 2 หลายเดือนก่อน

    Day cream ekk use krnne netiw sun cream ek use krnn puluwnd

    • @glamler
      @glamler  2 หลายเดือนก่อน

      Ow puluwan

  • @user-mj7bl2gm3e
    @user-mj7bl2gm3e 4 หลายเดือนก่อน

    Akki combination skin ekkata hoda sun cream eka mokakd teenage kenekt?

    • @glamler
      @glamler  4 หลายเดือนก่อน +1

      Janet ( yellow tube eka) try krl balanna.

    • @user-mj7bl2gm3e
      @user-mj7bl2gm3e 4 หลายเดือนก่อน

      Thank you ❤

  • @sepaliDissanayake
    @sepaliDissanayake 4 หลายเดือนก่อน +1

    Akki combination skin ekkt use karanna puluvn day cream ekk kiyannako .bleaching nathi ekak

    • @glamler
      @glamler  4 หลายเดือนก่อน

      Aroma Bliss ceylon, Laura natural care day creams.
      Jovesse , Aroma magic day creams ( Spf thiyenwa)
      Sanoda day cream (Bleaching na)

  • @moarx25
    @moarx25 4 หลายเดือนก่อน +4

    Whats the best sunscreen for oily skin sisy?

    • @glamler
      @glamler  4 หลายเดือนก่อน +2

      Aroma magic or Kleara

    • @moarx25
      @moarx25 4 หลายเดือนก่อน

      Aww thank youu ​@glamler

    • @moarx25
      @moarx25 4 หลายเดือนก่อน +1

      ​@glamler what about janet cricket sunscreen? Is it suitable for oily skin?

  • @champajayasinghe5867
    @champajayasinghe5867 4 หลายเดือนก่อน +2

    Akki me dapu ewagen hoda mokadda oily skin වලට ගැලපෙන

    • @glamler
      @glamler  4 หลายเดือนก่อน

      Aroma magic aleo sun gel eka hodai. Mn use kra.
      Kleara sun cream ekath oily skin ekata hodai kiyala comment ekak dala thiyenwa. Mnnm use krl na habai

    • @champajayasinghe5867
      @champajayasinghe5867 4 หลายเดือนก่อน

      @@glamler a ehemd thank you akki 🥺😍😍❤️

    • @glamler
      @glamler  4 หลายเดือนก่อน

      You're welcome dr ☺❤️

  • @singakkaragesiril4588
    @singakkaragesiril4588 4 หลายเดือนก่อน +1

    Oil skin ekak thiyenne mata pimples na eth bibili wage thiyenawa nalale hoda sun cream ekak kynnakoo dr plzz 🥹💗

    • @glamler
      @glamler  4 หลายเดือนก่อน

      Aroma magic ( gel based)
      Janet sun shades ( Cream based)

  • @yohanranaweera9252
    @yohanranaweera9252 15 วันที่ผ่านมา

    Boys lata hoda mokakda

  • @anji_dperera
    @anji_dperera 2 หลายเดือนก่อน

    Any tips to avoid shiny and sweating texture after applying sunscreen

    • @glamler
      @glamler  2 หลายเดือนก่อน

      For shiny you can apply loose powder or compact powder or powder.
      But sweating texture , First you have to choose a suncreen according to your skin type. It shouldnt be clog your pores.

  • @Kavindisathsarani-f5j
    @Kavindisathsarani-f5j 3 หลายเดือนก่อน

    Thnx 🥰

    • @glamler
      @glamler  3 หลายเดือนก่อน

      ☺❤️

  • @Sandu2960
    @Sandu2960 4 หลายเดือนก่อน

    Mage mune chuti bibili wagayak thiyenawa hoda deyak kiyannako. Sensitive skin ekak thiyenne

    • @glamler
      @glamler  4 หลายเดือนก่อน

      Skin doctor kenekta pennala cream ekak illaganna dr. Senstive skin ekakne thiyenne.

    • @Sandu2960
      @Sandu2960 4 หลายเดือนก่อน

      @@glamler Ha akki thank you 😊💖

    • @glamler
      @glamler  4 หลายเดือนก่อน

      මෙහෙම කිවුවා කියලා තරහා වෙන්න එපා නන්ගා. චුටි චුටි බිබිලි තියෙද්දී මට එකක් කියන්න බයයි. Pimples නෙවෙයි නේද? නිකන් චුටි චුටි සුදු පාට බිබිලිද?

  • @dismikavesha7858
    @dismikavesha7858 3 หลายเดือนก่อน

    අක්කේ lotus sun cream eke
    Price kiyanna

    • @glamler
      @glamler  3 หลายเดือนก่อน

      Price eka hriytma kiyanna ba. Habai eka range 2000- 3000 athara. But eketh ekeka warga thiyewa. E nisa oyt one eka balanna poddk.

  • @maithilyyoganantharajah3785
    @maithilyyoganantharajah3785 หลายเดือนก่อน

    Dlas sun gel is that for face? Can we use for oily acne prone skin?

    • @glamler
      @glamler  หลายเดือนก่อน

      Yes. You can for oily , Acne Prone Skin.

  • @Sachini_11
    @Sachini_11 3 หลายเดือนก่อน

    අනෙ මං 4rever එකෙ එක අරන් ගෑව..ගාගෙන අව්වට ගියාම දිය වෙනව නෙ 😢 අනෙ එහෙම වෙන්නෙ ඇයි කියන්නකො

    • @glamler
      @glamler  3 หลายเดือนก่อน +1

      ඔයා මූන oily skinda?
      දාදිය දානවා වැඩිනම් එහෙම වෙනවා නන්හි. සමහර creams වලටත් එහෙම වෙනවා. සමහර වෙලාවට දේශගුණය නිසාත් වෙනවා. ගොඩක් රස්නේ වෙද්දි. මේ දවස් වල එහෙමනේ

    • @Sachini_11
      @Sachini_11 3 หลายเดือนก่อน

      @@glamler මගෙ මූන සෙදුවම එහෙම නම් නම් තෙල් නැ dry වගෙ තියෙනව අක්කි..පස්සෙ ක්‍රිම් ගාපුවම ටිකක් පහු වෙන්න වෙන්න oily වගෙ ටිකක් හැබැයි...අක්කෙ හොද sun cream එකක් කියන්නකො..මං ගත්ත එකත් අපරාදෙ දවස් 2යි ගැවෙ..අව්වට ගිය ගමන් ඔක්කොම දිය වෙවි වෙවි ක්‍රිම් එක්ක වැටෙනව 🥺

    • @glamler
      @glamler  3 หลายเดือนก่อน

      Combination skin එකක් වගේ නේ.
      Janet sun shades බලන්න. මමත් දැන් ඒක ගානවා. මගේ oily and acne prone skin එකක්. මටනම් shape උනා. දාඩිය දැම්මේ නෑ ගාලා එලියට යද්දි..
      ඔයා මොනාහරි Face cream එකක් use කරනවද? Sun cream එකට අමතරව.

  • @sandudewmi1558
    @sandudewmi1558 2 หลายเดือนก่อน

    Wena cream ekak gala meka use karata kamak nadda

    • @glamler
      @glamler  2 หลายเดือนก่อน

      කමක් නෑ. Suncreen එක කොහොමත් උඩින් Apply කරනවානේ වෙන Cream එකක් use කරාම පස්සේ.

  • @manchuthanmathusa5749
    @manchuthanmathusa5749 หลายเดือนก่อน

    Dry skin sunscreen?

    • @glamler
      @glamler  หลายเดือนก่อน

      Nature secrects suncreen

  • @nimanthiapsara2364
    @nimanthiapsara2364 หลายเดือนก่อน

    Pimples thiyl hoda una kenekta apply Krn hoda sun cream eka mkd face ekt

    • @glamler
      @glamler  หลายเดือนก่อน

      Skin type eka oily and acne prone da?

    • @nimanthiapsara2364
      @nimanthiapsara2364 หลายเดือนก่อน

      @@glamler ow pimples godak thibba eth den hodatm hodayi marks withryi thiyenne e nisa bayai ekprt gnn mn den mukuth use krnne wediya

    • @glamler
      @glamler  หลายเดือนก่อน

      Cosrx, beauty of josean suncreams hodai. Spf 50++++ ewa. Mn use krna deka.
      Mn janet ekath use krnwa. Ekath shape. But eka spf 20. Janet eke yellow eka. Cricket eka newei.
      Aya aroma magic sun gel ekath okay. But eka tikak oily wenawa

    • @nimanthiapsara2364
      @nimanthiapsara2364 หลายเดือนก่อน +1

      @@glamlerThank you so much ❤️ mn use Karala balanm💝💞

    • @glamler
      @glamler  หลายเดือนก่อน

      ☺❤️

  • @user-uv9ez3bv8x
    @user-uv9ez3bv8x 4 หลายเดือนก่อน

    මේවා ෆුල් බොඩි යූස් කරන්න පුළුවන් ඒවද

    • @glamler
      @glamler  4 หลายเดือนก่อน +1

      මේ ටිකනම් recommend කරේ මූනට. නමුත් ඇගටත් පාවිච්චි කරන්න පුලුවන් සමහර ඒවා
      Nature secrets, Janet, , Shello.

    • @user-uv9ez3bv8x
      @user-uv9ez3bv8x 4 หลายเดือนก่อน +1

      @@glamler තෑන්ක්ස් අක්කෙ

  • @SenuraDeashan
    @SenuraDeashan 27 วันที่ผ่านมา

    අනෙ අර ඉස්කින් ලයිට් කියන පිම්පල් මාර්ක් යවන ක්‍රීම් එකට spf වැඩි සන් ක්‍රීම් එකක් ගාන්නලු අනෙ ඒකට හොද සන් ක්‍රීම් එක මොකද්ද මගෙ ඔයිලි ඉස්කින් එකක් තියෙන්නෙ

    • @glamler
      @glamler  27 วันที่ผ่านมา

      Spf 30+ Or spf 50 ganna.
      Cosrx , Beauty of joeson. Spf 50+++
      Aroma magic Spf 30+ or joveese