දැන් ෂෝක් හැබැයි ආ.. පරණ පාර්ලිමේන්තුවම ආයි එපා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 35

  • @kumara-v5m
    @kumara-v5m 15 วันที่ผ่านมา +3

    අරමුදලෙන් සල්ලි ගත්තු එකාට දැන් මාර කැක්කුමක් තියෙන්නේ 😂😂 රිලාසිරි😂

  • @kumara-v5m
    @kumara-v5m 15 วันที่ผ่านมา +1

    කවුද එතකොට බිල වැඩි කරේ. කලින් සක්කිලි ගිහින් තියෙන්නේ ආයෙත් ලේසියෙන් ගොඩ එන්න බැරි වෙන්නම වැඩේ දීලා.🐄 ඕකුන්ට ගමේ වත් ඉන්න දෙන්න නරකයි සක්කිලින්ට.

  • @wijerathnakns251
    @wijerathnakns251 15 วันที่ผ่านมา

    විදුලි බිල හොදටොම වැඩියි . මුන් ඔක්කොම හොරකම් කරනවා වගේ .කිසිදු වැඩ පිලිවෙලක් නැහැ . අවුරුදු තුනක් ඇතුලත කරනවා කියලා ජන්දෙ ඉල්ලන කොට කිව්වෙ නැහැ . ජනතාව පාලනය බාර දුන්නේ ඔය දේවල් ඉක්මනින් කරන්න . දැන් මේ ඇමැතිවරයා බොරු විදිනවා .මේ ඇමැතිවරයා වැඩ කරන කෙනෙක් නම් නෙවෙයි .මේවාගේ ඇමැතිවරු නිසා ආණ්ඩුව පච වෙනවා . අනුර කියපු විදිහට නෙවෙයි මේ ඇමැතිවරු වැඩ කරන්නේ .අස්වැසුම දෙනවා කියලා දුප්පත් මිනිස්සු අසරණ කරලා .හයදාහ දෙන්න වැඩපිළිවෙළක් නැහැ .ආයේ ජන්දෙ දෙන්නේ නම් නැහැ අනුර සහෝදරයා .බිමේ වැඩ කරන්නේත් නැහැ .පච කාරයින් ගේ පච අහලාම හොදටොම ඇති .

  • @mihindukulasooriyafernando2493
    @mihindukulasooriyafernando2493 15 วันที่ผ่านมา

    පුදුම ආදරයක් අපිට තියන්නෙ.ඔක්කොම ගු හොරු මේ අන්ඩුවත් බයිලනම් උන්ටත් ඒ ටිකම තයි 😊

  • @chanuniranjan1347
    @chanuniranjan1347 15 วันที่ผ่านมา +1

    දයසිරි උබ ලොහොම දගලුවත් උබලට අයෙබ් මෙකෙ රගන්න බහ

    • @ireshawijesinghe1892
      @ireshawijesinghe1892 15 วันที่ผ่านมา

      Rilasiriya පාර්ලිමේන්තුවේ euwa eunata gahanda one. Mara karumayak munan

  • @HdbDh-nf5kk
    @HdbDh-nf5kk 15 วันที่ผ่านมา

    පචම තමා උත්තරිතර පාර්ලිමේන්තුව ඇතුලෙත් කියන්නේ කාලකන්නි කනවා යකෝ අපේ රට

  • @mihindukulasooriyafernando2493
    @mihindukulasooriyafernando2493 15 วันที่ผ่านมา +1

    උබල අඩුවට දුන්නද.අපි පරන විදියට ටිකක් ඉන්නම්.උබල දැං අපේ ප්‍රශ්න වලින් ගොඩ යන්න එපා..😂😂

  • @truthhub1710
    @truthhub1710 15 วันที่ผ่านมา

    😮

  • @illeperumaudaya2041
    @illeperumaudaya2041 15 วันที่ผ่านมา

    Muu dan kagahuwata hoda horek thamai

  • @NilaniPriyangika-jt6gg
    @NilaniPriyangika-jt6gg 15 วันที่ผ่านมา +1

    කාලකන්නී ජෙප්පෝ 😂😂😂

    • @kumara-v5m
      @kumara-v5m 15 วันที่ผ่านมา

      රාජපක්ෂලාගේ පුක හෝදපන් තාම 😂 කවුද මිල වැඩි කරේ හරකෝ බිල.. කලින් සක්කිලි නේද වැඩි කරේ😂 එතකොට මීක් නෑ අවජාතක බයි වහල්ලු😂 🐄

  • @chanuniranjan1347
    @chanuniranjan1347 15 วันที่ผ่านมา +1

    උබ අමතිකම් ගන්න එහෙට මෙහෙට සල්ලි වලයට පනපු එකෙක් දයාසිරි

  • @ranukamperera2500
    @ranukamperera2500 15 วันที่ผ่านมา +3

    ජෙප්පො සීඝ්‍රයෙන් පච වෙමින් පවතී😂

    • @damayanthiperera726
      @damayanthiperera726 15 วันที่ผ่านมา

      හොරකන් කරන්න බැරි උන් තමයි නහින්නෙ

    • @damayanthiperera726
      @damayanthiperera726 15 วันที่ผ่านมา

      හැමෝම හිතන්න ඕනා මේ රට බන්කොලොත් රටක් මේ රට හැදෙන්න කලයක් යනවා 75ක් බලන් හිටපු මිනිස්සුන්ට 3.4ක් ඉන්න බැරිවෙලා

    • @kumara-v5m
      @kumara-v5m 15 วันที่ผ่านมา

      ඇත්ත කියපු උන් රට සිංගප්පූරුවක් කරලානේ ගියේ.😂 එහෙන් මෙහෙන් ටොබයි වහලෙක් ඉන්නවා 😂

    • @ranukamperera2500
      @ranukamperera2500 15 วันที่ผ่านมา

      @@kumara-v5m දැන් ඉතින් සීයාගේ පාරෙමනි යන්නෙ.😂

    • @ranukamperera2500
      @ranukamperera2500 15 วันที่ผ่านมา

      @@damayanthiperera726 වෙලාවට බං 2022 අනුර රට බාරගත්තෙ නැත්තෙ😂

  • @ireshawijesinghe1892
    @ireshawijesinghe1892 15 วันที่ผ่านมา

    Ane pala rilasiriya . Tho ආණ්ඩුවේ hitiya kale rata surapurayak karala jvp apu masa 3 rata kala wagene me meeharaka thappulanne.

  • @bandaramanike9021
    @bandaramanike9021 15 วันที่ผ่านมา

    හොරකම nati නිසා ලාභ ඇති

  • @ravvlog8819
    @ravvlog8819 15 วันที่ผ่านมา

    මූට වසන්තගෙ කතාව පෙන්නපන්😂😂😂. මූන් අඩු කරන්න කියලා මැරෙන්න හදද්දී doller එක 380.ේඑ කාලෙ වහින්නෙ නැතුව තෙල් වලින් වැඩ කරෙ. පහුගිය අවුරුද්දෙම හොඳටම වැහැලා ජලවිදුලි බලාගාරයෙන් වැඩ කරේ. IMF එකෙ විදිහට රාජය ආදාම තියාගන්න මේක අඩු කරන්නෙ නැත්තෙ කියල ඇත්ත පිලි අරගනින් බන්.. ඉගෙන ගත්ත මිනිස්සු දන්නවා ජෙප්පො තඩි බොරු කියන්නෙ

    • @CMPUNK-z1g
      @CMPUNK-z1g 15 วันที่ผ่านมา

      ඔව් සිරා ඈ..අර ඇමතියා ටොම් පච කියන්නෙ..මෙච්චර ලාභ හොයලා තියෙද්දි දැන් කියනවා පාඩුයිලු..

  • @pradeeperanga8958
    @pradeeperanga8958 15 วันที่ผ่านมา

    Sjb guu godak sajith lat walak kasippu bandara pissek rilasiri mee harakek😂😂😂😂😂