Miss you are a good teacher, there is no doubt about that. So don’t worry about their comments, God will look after that and Karma will manage it.Because every action has a reaction that’s the reality. They will definitely face that.
Mis gen mame labu danume kauru monede kiwath mile kele nohaki danum sambareyak katin pitewen hame vacheneyakme mate nam mage ediri gamenete athwalak una kathawe newy misge eriyau pawa samehare awastha wele mame adehasak gaththa mis kanthawak athere watine sampethak hedame sathutin inne mis magi hete dawese mis gen labu danume❤
Mehema comment daanna pissuda. Nikan ugannana ayage panthi gihin balanna. Kohomada kiyLa. Mokatada nikan ugannanne. Eka missge wurthiya. Miss salenna epa. Api dannawa miss kawda kiyala. Dont worry you are a good teacher.
කාටවත් ආයේ පන්තියකට යන්න ඉඩක් නැතිව නිර්ලෝබීව දැනුම දෙන ගුරැවරියක්. කතන්දර කියලා මඩගහලා ව්ටන්න හදනවනම් වැඩක් නෑ.අපේ මිස් මිස් ඉන්න ඕන ඉහලම තැනට ගිහින් ඉවරයි. දරැවන්ට දැනුම දෙන්න හැමෝටම බෑ. අපේ මිස්ට තව තවත් ශක්තිය ලැබේවා මේවගේ දහස් ගනන් දරැවන්ගේ ඇස්පාදන්න❤❤❤❤❤ ආදරෙයි මිස් හැමදාම❤❤❤
ජිවිතේට ලැබුන හොදම හොදම motivation මේක.මේ දෙන advice වලට ගොඩාක් ස්තූතියි teacher.මං දැකපු සුන්දරම පුද්ගලයා ඔයා❤
සතුටක් පුතා ..🩷🩷
මිස් ඇත්තටම ඔයා හොද ගුරුවරියක් ada කාලේ කිසිම දෙයක් නොමිලේ දෙන්න. ඕනේ නෑ. සල්ලි අරගෙන හරි හරි දෙයක් දෙනවනම් ඒකයි වටින්නේ....❤ ඔබතුමිය නිසා අපේ jewithath ගොඩක් වෙනස් කරගන්න පුළුවන් උනා.... ඔබ තුමියට ගොඩක් පින්.....
කොහොමද මිස් මේ වටිනකම වචන වලට මං පෙරලන්නේ.කෝටී වාරයක් ස්තූතී මිස්.ජයම වේවා.❤❤❤
🩷🩷🩷🤜
ගොඩක් වටිනා අදහස් මිස් මේ වගේ දැනුමක් මට මීට කලින් ලැබිලා නැහැ මිස් ❤❤❤❤❤❤❤❤
🩷🩷🤜
ඇත්තටම මට තමයි මේ කියන්නෙ කියල හිතෙනවා.මිස්ගෙ advance course eka කරන්න ඕනා.
ඔයාට තමයි කිව්වෙ...🩷🩷
දැනට අවුරුදු 17 මම රෙදි මහනවා. මිස්ගෙ class එකට ගිහිං තාම දවස් 2යි ඉගෙන ගත්ත දේවල් කියලා නිම කරන්න බෑ❤❤❤මෙච්චර දවස් මම මොනවද දැනන් හිටියෙ කියලා හිතෙනවා.❤❤❤ ආදරෙයි මිස් හදවතින්ම ආදරෙයි.මැහුම් ගැන තියන ආසාව වැඩි උනා.. මිස් ට ණය ගැතියි..❤❤❤ ලෝබ නැතුව දැනුම බෙදා දෙන ඔබතුමියට පින්❤❤❤
Miss you are a good teacher, there is no doubt about that. So don’t worry about their comments, God will look after that and Karma will manage it.Because every action has a reaction that’s the reality. They will definitely face that.
Apita harima danuma dunna adaraniya guruthumiya ❤❤❤
ඔබතුමියගේ වීඩියෝ මම ගොඩක් කල් ඉඳන් බලනවා.ඒවායින් මා ඉගෙන ගත්තේ බොහෝයි. ඔබතුමියට ජේසු පිහිටයි...
🩷🩷🤜
දුන්න දැනුමට ස්තුති කරන්න වචන නෑ මිස් ❤❤❤❤ආදරෙයී
🩷🩷🩷
Lot of thanks miss
🩷🩷
Oyata kiyala dunne nadda.anee pawu.😂😂😂😂😂😂apitanm harima lassanata godaak dewal kiyala dunnaaa.apee miss.mis apita amma wage..
බොහොම ස්තූතියි ❤, අවශ්‍ය දේ ඉබේම දකින්නට ලැබෙන වා, මන් Siruba juki machine එකක් හා overlook 6 thred ගත්තා මිස්,
නියමයි පුතා ..සුභ පැතුම් 🩷
මම මිස්ගෙ සේරම පන්ති කලා බොරුවට වැරදි දේවල් කියන්න ඵපා. හරියට දැනුම ලබා දෙනවා. මම ඵ් ගත්ත දැනුමෙන් ප්‍රයෝජන ගන්නවා.
Thank you so much miss❤
🩷🩷
Man kandy wala mis. Man awama a nawa misge. Class akata ..thawa masa10. HARIMA ASWEN INNE.. OYAWA. DAKINNA. ❤ harima asawen man vidiyo balanne
🙃🤜🩷🩷
මිස් නිසා ඉගෙනගත් දේවල් ගොඩයි.කොයිතරම් බැලුවත් එප වෙන්නෙ නම් නෑ .මාත් ආසයි මිස්ගෙන් ඉගෙනගන්න.කොහොම හරි මම එ දේකරනවා.අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා.ගොඩක් පින් මෙ කරන සේවයට.තෙරුවන් සරනයි !.
සතුටක් පුතා ..🩷🩷
Mis gen mame labu danume kauru monede kiwath mile kele nohaki danum sambareyak katin pitewen hame vacheneyakme mate nam mage ediri gamenete athwalak una kathawe newy misge eriyau pawa samehare awastha wele mame adehasak gaththa mis kanthawak athere watine sampethak hedame sathutin inne mis magi hete dawese mis gen labu danume❤
Mehema comment daanna pissuda. Nikan ugannana ayage panthi gihin balanna. Kohomada kiyLa. Mokatada nikan ugannanne. Eka missge wurthiya. Miss salenna epa. Api dannawa miss kawda kiyala. Dont worry you are a good teacher.
මිස් ඔයානම් පුදුම කෙනෙක්,,අවුරුදු ගනන් මැහුම් උගන්වනවා කියාගෙන ඉන්න කිසිම කෙනෙක්, කවදාවත් ඔබතුමිය වගේ,,නිර්ලෝභී ව දේවල් කියලා දීලා නෑ.. ඔබ තුමිය නිදුක් නිරෝගි වේවා ❤❤❤❤
🩷🩷🤜
❤❤❤❤❤
🩷🩷🩷
❤❤❤❤❤❤❤❤❤❤
🩷🩷🩷
ane miss machine ekak gaddi overlock eka nuul 5 da hoda 4 da.online bsns karaddi mahala danna
පහ ගන්න
ඔයා කවුද? අපේ අනුරාධා මිස් විතරමයි අපිට කිසිම දෙයක් සඟවන්නෙ නැතිව ඉගැන්නුවේ. අපේ මිස් රත්තරං වටින ගුරුවරියක්. අපි ලස්සනට වැඩ කරගෙන යන්නෙ අපේ මිස් නිසා. ඔයාටත් හරියට දෙයක් ඉගෙන ගන්න ඕන නම් මිස් එක්ක එකතු වෙන්න .මඩ ගහන්න එපා.
Mehema miss kenek lebenne pinata.ath mata missed una.uthuranna hariyanna ona missta.
🩷🩷🤜
Online classes nadda mis ethakota
සියලුම පන්ති පැවැත්වීම ඔන්ලයින් ක්‍රමයට පමණයි .කිසිදු මැහුම් දැනුමක් නැති අයට වුනත් පහසුවෙන් තේරැම්ගත හැකි පරිදි සරලව මුලසිට කියාදේ. පාඨමාලාව අතරතුර ඇතිවන ගැටලු සම්බන්ධව ගුරුවරිය පුද්ගලිකව ඔබට උපකාර කරනු ඇත..සියලුම පාඩම්වල වීඩියෝව ඔබට ලබාදේ..වැඩි විස්තර දැනගැනීමට ඔබට මෙම whatsapp සමූහය සමග එකතු විය හැකියි... chat.whatsapp.com/LgaeaA9NqHX18NLYFP78tW
Thank you mis❤❤
වටිනා දේවල් නිකන් ලැබෙන්නෑ....ඔයාට ඕනිනම් එක දවසක් පංති යට සහභාගි වෙලා බලන්න ...ආයි ඔයා ඔහොම කියන්න තියා හිතන එකක් වත් නෑ...😔😔
මිස්ගේ ආදරණීය ආමන්ත්‍රණ අපට මහ මෙරක්....
Miss mata Nvq 4 karanna puluwada miss
අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
chat.whatsapp.com/DFkSC80ckGQ735VaPran6S
ගුරුවරිය පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට ඔබගේ ගැටලුව whatsapp මැසේජ් එකක් හරහා එවන්න.. 0711244485
මිස් ඔයා ක්ලාස් කරනවද ඒ කොහෙද
අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
chat.whatsapp.com/DFkSC80ckGQ735VaPran6S
ගුරුවරිය පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට ඔබගේ ගැටලුව whatsapp මැසේජ් එකක් හරහා එවන්න.. 0711244485
Miss number eka dannako
Cose ekata join wenna oni
Whatsapp 0711244485
Whatsapp මැසේජ් කරන්න 0711244485
Putha putha gaga 😂 minissu ekathu karanawa free Eka gaumak kiyala Dunne na TH-cam eke ammage daruwone api😅😅
Ape techer hoda tanata Yana eka balagana inna baida,,,
Me techer gaven hoda deval ahala purudu venna
ඔයා මහා කුහක කෙනෙක්,ඔයා දන්නවද මිස් අපිට කොයිතරම් උදව් කරනවද කියලා.ඒවා සේරම නොමිලේ තමයි.ඕනෑම් වේලාවක call කලාම answer miss කෙනෙක්.පව් සිද්ද වෙනවා ඔයාට.
Anuradha techer hemadama lamainta hoda vetarai karanne❤❤❤
Eya kavada hare godak godak usas tanata yanavamaiii❤❤❤
Oya Gawum Andivada?🤣miss Apita onatharam free gawum patterns kiyala deela thiyenawa . Pitakawre vitharak balanna epa . Potha kiyawala decide karanna. Don’t be jealous men!
ඔයා මිස්ගෙන් ඉගෙන ගත්තු කෙනෙක්ද මෙහෙම කියන්නෙ
ඔයා කොහොමද එහෙම කියන්නෙ
මිස් පුතා කියලා කියන්නෙ හැමෝටම ආදරේට
ඔයාට මොනවා හරි තරහක් ඇති මේ වගේ දේවල් කියන්නෙ
මම නම් මිස්ගෙන් ඉගෙන ගත්තු දේවල් ජීවිතේට ලොකු වටිනාකමක් ගෙනත් දීලා තියෙනවා
මම ගෙවපු මුදලට වඩා සිය දහස් ගුණයක් දේවල් මම මිස්ගෙන් අරන් තියෙනවා
අනික මිස් පාඩම විතරක් උගන්වලා නිකන් ඉන්නෙ නෑ හැම ඇඳුමක්ම කපලා මහලා පෙන්වනවා. ඇඳුමක් කපලා මහන්න කියලා දුන්න පළියට හැමෝම ගුරුවරු වෙන්නෙ නෑ. අපි ඉගෙන ගත්තු දෙයින් හම්බ කර ගන්න විදිහ පවා මේ මිස් කියලා දෙනෙවා. මම නම් මේ මිස්ගෙන් මගේ ජීවිතේට ආර්ථිකය ජය ගන්න ඉගෙන ගත්තු දේවල් බොහොමයයි.
❤❤❤