Mata Heenayak Wela - මට හීනයක් වෙලා (Live Cover) |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 651

  • @rmind6693
    @rmind6693 2 ปีที่แล้ว +399

    හැම මගුලටම බනින මිනිස්සු ඉන්න ලන්කාවේ සින්දුව විතරක් ඇහුවනම් අනිත් හැමදේමත් ලස්සනට පේනවා..ඇත්තටම් ගොඩක් ලස්සනයි නන්ගියො ..everything is perfect ♥️✌️

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 2 ปีที่แล้ว +203

    ආදිත්‍යා!
    ඔබේ පියකරු මුහුණ!
    සුපසන් සිනාව!
    මනලෝලී රුව!
    රසකාමි හඬ!
    මා අතීශය උමතුවට පත් කළා.
    ලංකාවේ ඔය නම ඉහළින් ම තියන්න ආදිත්‍යා!

  • @sidathhalkandawila9544
    @sidathhalkandawila9544 2 ปีที่แล้ว +221

    කියන්න වචන නැහැ ....👍👍👍ඇස් දෙකත් සිංදුව කියනවා ....වාසනාවන්ත දරුවෙක් ..., ඔබට සුභ අනාගතයක් ...!!!

    • @kumariweerasinghe8405
      @kumariweerasinghe8405 2 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි දුව.තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ආදරෙයි මැණික

  • @janakifernando8412
    @janakifernando8412 2 ปีที่แล้ว +45

    ඔයා පරිස්සමින් යන ගමන යන්න පුතේ ..ඔයා ගෙ ඉතා දක්ශ දරුවෙක් ..ඔයාට උනුසුම් සුබ පැතුම් සමග ජෙසු පිහිට පතන්නම් පුතේ ..

  • @nalijay9461
    @nalijay9461 ปีที่แล้ว +24

    අදටත් ඉදිරියටත් රසයේ වෙනසක් නැතිව අහන්න පුළුවන් කටහඬක්.. ❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.. ♥️ රූපය ,කටහඬ එක සමානව එකම කෙනෙකුට පිහිටන්නේ බොහොම කලාතුරකින් ..එයින් එක්කෙනෙක් තමයි ආදිත්‍යා ♥️♥️ 2023/6/11

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +30

    කට හඩේ මිහිරි කම මාව භාවනාවකට රැගෙන ගියා ඔයා දුර ගමනක් යනවාමයි, ඉතාමත් පරිස්සමින් දැන හැදින ඔබේ ගමන යන්න,

  • @ksamarafernando8582
    @ksamarafernando8582 2 ปีที่แล้ว +122

    ඡීවිතය විදින අයට ගල් මුල් ප්‍රහාර වැඩිය. ඒකයි අපේ රට තවමත් දියුනුවේමින් පවතින රටක් වේන්නේ. ගෝඩාක් ලස්සනයි දොනී..❤හැම ප්‍රාර්තනයක්ම සාර්තක වේවා දෝනී… බුදු සරණයි🙏

    • @krishiruhunage6990
      @krishiruhunage6990 2 ปีที่แล้ว +2

      very true

    • @krishanthaindrajith2253
      @krishanthaindrajith2253 ปีที่แล้ว +4

      පල ඇති රැකටයි ගල් ගහන්නේ ඒ නිසා අධෛර්යමත් නොවී ඉදිරියට යන්න මේ පුංචි දුවට උණුසුම් සුභ පැතුම් පිරිනමමි.අනාගතයේ දවසක ඔබ දීප්තිමත් තරැවක් වෙවි

  • @Skara999
    @Skara999 2 ปีที่แล้ว +280

    හරිම ආකර්ෂණීය චරිතයක් ආදිත්‍යා නම්.. පෙනුම..හිනාව..කතාව...හැසිරීම ...දක්ශතා ..ඒ හැම දේකින්ම උපරිම තලයේ ඉන්න හරිම වාසනාවන්ත ලමයෙක්..💐.

    • @shamasujeewaniperera7128
      @shamasujeewaniperera7128 ปีที่แล้ว +1

      ❤️

    • @rebeccaramanayake9096
      @rebeccaramanayake9096 ปีที่แล้ว

      ❤❤

    • @niranjalakarunarathna5778
      @niranjalakarunarathna5778 ปีที่แล้ว +1

      පොඩි අප්සෙට් එකකට තියෙන්නේ අදින් ඇදුම් නම් අන්තිමයි.

    • @Skara999
      @Skara999 ปีที่แล้ว +5

      @@niranjalakarunarathna5778 උඹ අනුන්ගේ ඇදුම් හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බලා ගනින් කෙල්ලෙක්ගේ බුරියක්...කකුලක් දැක්කම මෝල් වෙන මෝඩ වේසා හැත්ත.කට ඇරියම නම් බෞද්ධයෝ හැබැයි කාගේ හරි ඇදයක් කුදයක් හොයනවට වඩා වැඩක් නෑ..තොපේ කලු කුනු බැරල් වගේ ගද ගහන ඇගවල් වලට ලස්සනට අදින්න බැරි එකට මේ තරුණ ලමයි පලි නෑ...කාලකන්නි වේසා හැත්ත

    • @Kadamalla90s
      @Kadamalla90s ปีที่แล้ว

      ​@@Skara999👆👆👆👆🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣✌️✌️🤟🤟👍

  • @slwithmusic7469
    @slwithmusic7469 2 ปีที่แล้ว +166

    මේ ලමයට කොච්චර මඩ ගැහුවද ? ඉදිරියට යන්න දුවේ
    ඔබට ජය සිකුරුයි

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 ปีที่แล้ว +3

      Mama mada gahanawa dekke ne.
      Hondata sing karanawa

  • @KadukaraGayanBandara
    @KadukaraGayanBandara 2 ปีที่แล้ว +9

    ආදිත්‍යා හරිම ලස්සනයි දුවේ....... ඔයාට හොඳ පැහැදිලි ගමනක් තියෙනව...

  • @surangaprabath5652
    @surangaprabath5652 ปีที่แล้ว +34

    හදවතේ ගායකයා දමිත් අසංක👍👍👍❤️❤️❤️❤️❤️

    • @sitharamadumal2429
      @sitharamadumal2429 ปีที่แล้ว

      හදවතට සිංදු කියන්න හැමෝටම බෑ ඒත් දමිත් අයියට පුලුවන්🥺🥺 එයාගෙ සිංදුව ආදිත්‍ය අක්කා කියද්දි තවත් ලස්සනට හිතට දැනෙනවා🥺🥺

  • @sriyanicooray1449
    @sriyanicooray1449 2 ปีที่แล้ว +20

    පලමු වතාවට female voice එකෙන් මේ song එක ඇහුව්වේ ...හරිම ලස්සනයි ..මම ගොඩාක් ආසා කරන ගීතයක් සහ දමිත් අසංක ...ආදිත්‍යා ලස්සන ට ගැයුවා...ඇය ඇත්තටම full packeg එකක් ...

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +67

    හිනාවෙලා ප්‍රියමනාප ලෙස හරිම අපූරු ගායනයක් දුවේ ජයවේවා 🎵🎵🎶🎶🎶🎶🎶🎷🎼

  • @anuruddikanishanthinamarat7325
    @anuruddikanishanthinamarat7325 ปีที่แล้ว +3

    Harima lassanai..ude hawasa mama me song eka balana wara ananthai..very immotional.

  • @yu_xuxi444
    @yu_xuxi444 2 ปีที่แล้ว +89

    ආදිත්‍යා කියන්නේ දැහැනක්, කොච්චර බලන් හිදියත්, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤

    • @NayomiSenanayake
      @NayomiSenanayake ปีที่แล้ว

      Aadithya ape international school eke api denn eka class eke. Mn adithya ekk sapa aran thiyenwa. Depaark gahuwa ehuw

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 5 หลายเดือนก่อน +3

    අව්‍යාජ පියකරු සිනහවකින් මුව සරසා ගත් අති දක්ෂ දියණියනි ,
    ඔබට සුභ අනාගතයක්.
    ජේසු පිහිටයි.

  • @kaushika1100
    @kaushika1100 2 ปีที่แล้ว +4

    Damith aiyage sinduwak kiyanna lesi ne. Adithya hodatama a abiyogaya jayagrahanaya kala…..

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 2 ปีที่แล้ว +29

    කියන්න වචන නෑ හරිම ම්හිරි අරියට බාවනාවක් වගේ ❤️💞

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed 2 ปีที่แล้ว +12

    මගෙ රත්තරං දමිත් අයියේ ආදරෙයි 🧡🧡🧡🧡🧡

  • @ElephantSoul
    @ElephantSoul 2 ปีที่แล้ว +2

    budusarai duve

  • @januka-
    @januka- 2 ปีที่แล้ว +191

    Honestly, this is the best I've heard her sing. She's come a long way since her first appearance in Voice! Keep learning Aditya! Best wishes!

  • @warunakumara7671
    @warunakumara7671 2 ปีที่แล้ว +23

    shes a beauty , voice also perfect

  • @NihaldareejuNihal-zx1bs
    @NihaldareejuNihal-zx1bs ปีที่แล้ว +6

    ආස දේවල් කරලා ජීවත් වෙන්න ඕනා❤

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +2

    ලස්සනයි ඔයත් ගොඩක් ලස්සනයි song ekath ලස්සනයි ලස්සන හිනාව රටක් වටිනවා o

  • @kkchandanchamara6456
    @kkchandanchamara6456 ปีที่แล้ว +1

    tharukawiyan gothala mage ambare ...radolospaye obe nethu ma lagai priye song eka hariyata ahuwe manda mata ahuna widihada, ekath lassanai,

  • @ayeshanisiriwardana1066
    @ayeshanisiriwardana1066 2 ปีที่แล้ว +4

    Nice song putha......!!

  • @ruchipiyasekera8844
    @ruchipiyasekera8844 ปีที่แล้ว +1

    කීප සැරයක් ඇහුවා... ඒත් ආයෙමත් අහන්න හිතෙන තරම් ලස්සනට කියනවා ඒ සිංදුව.... ❤

  • @sherinmcshane9437
    @sherinmcshane9437 2 ปีที่แล้ว +1

    Harima lassani Adithya. Good luck

  • @roshnifarnando3634
    @roshnifarnando3634 8 หลายเดือนก่อน +1

    Superb voice best wishes to your future daughter🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @kumariherath9157
    @kumariherath9157 2 ปีที่แล้ว +32

    Aditya is a brand. Beauty plus talent. A great personality with a beautiful voice.❤️

  • @lifeproduction5917
    @lifeproduction5917 2 ปีที่แล้ว +2

    කවුරුන් මොනම දේ කිවත් තමන් තමන්ගේ ගමන යා යුතුයි මොන ගැටලුව ආවත් එයයි වැදගත් ලස්සනයි සිංදුව

  • @prasadnalaka5775
    @prasadnalaka5775 2 ปีที่แล้ว +6

    ඇග හිරි වැටෙනවා හරිම ලස්සනයි...සුභ අනාගතයක්.

    • @shantibaba3793
      @shantibaba3793 2 ปีที่แล้ว +1

      Ai than 2ka dekala herewetune nedda gahanu daruwekuta awawadayak deepalla katahada lassnai keyala amuthuwen keyanna onne nehebe komath lassanai

  • @manojmadushanka9125
    @manojmadushanka9125 ปีที่แล้ว +1

    Godak lassana voice ekak..mata heenayak wela my favorite ❤️..🎉️✨️🎊️

  • @vasanthakottage2357
    @vasanthakottage2357 8 หลายเดือนก่อน +1

    million times better than people who goes to India and trying to get popular. this is our own Sri Lankan girl singing beautiful song making us happy. love Sri Lanka.

  • @petslove3183
    @petslove3183 2 ปีที่แล้ว +47

    කනටත් මිහිරියි ඇසටත් ප්‍රියයි ❤️

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว +24

    Wooow ...lovely singing ..❤️❤️❤️

  • @maicalmaical2813
    @maicalmaical2813 ปีที่แล้ว +4

    man aasa karana geetha.atarin ek geetayak tamai e.. oya hodata gayanakala.👍

  • @anilkumarkodagoda254
    @anilkumarkodagoda254 2 ปีที่แล้ว +1

    God bless you sweetheart. love you lot nango.

  • @sudarshisumanasekara1618
    @sudarshisumanasekara1618 ปีที่แล้ว +1

    I love this song very much n u sing it so well. Beautiful voice. God bless you darling.

  • @shamalperera8472
    @shamalperera8472 ปีที่แล้ว +1

    Wow ❤...what a beautiful voice...and smile...❤love you...proud of you as a srilankan...

  • @vinodfernando692
    @vinodfernando692 2 ปีที่แล้ว +17

    Superb🔥🔥🔥🔥🔥❤️ , වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනේ.

  • @sudharmaalawathuwala1890
    @sudharmaalawathuwala1890 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි දුව.

  • @krishankaushalya
    @krishankaushalya 2 ปีที่แล้ว +62

    හරිම ලස්සනට ගයනවා ගීතය ලංකාවේ ගොඩක් උන්ගේ රස වින්දය වෙනස් මේ පික් එක අරන් කාලකන්නි පේඡ් කාරයෝ පුදුම විදිහට මඩ ගහානවා දැක්කා ගෙවල් වල තමන්ගේ සහෝදරියෝ එක්ක කොහොම ඉන්නවද දන්නැ මුන්

    • @Skara999
      @Skara999 2 ปีที่แล้ว +7

      ඒ වගේ මන්ද මානසික හැත්තක් ඉන්න රටක් දේශපාලනේ කරන උන්ට විතරක් හදන්න බෑ..

    • @sankalpani5045
      @sankalpani5045 2 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත.

  • @shehanshamika8678
    @shehanshamika8678 2 ปีที่แล้ว +1

    Sinduva lassanai aiya

  • @mohdhanif7452
    @mohdhanif7452 2 ปีที่แล้ว +1

    Patta voice ekak duwa.hinawa Thwath lassana karana duwa

  • @dineshperera7059
    @dineshperera7059 2 ปีที่แล้ว +2

    supiri singing nanga...all the very best to you....!!!!!!!!!

  • @yamko63
    @yamko63 2 ปีที่แล้ว +1

    Very nice
    Beautiful song
    Beautiful voice

  • @nilaweerananayakkara3128
    @nilaweerananayakkara3128 ปีที่แล้ว +1

    All the best, very nice.

  • @shiromiherath9999
    @shiromiherath9999 2 ปีที่แล้ว +2

    Sha .... Excellent 👌💐 💐💐💐 Bright future....,,🙏🙏🙏👍

  • @انتمننن
    @انتمننن 2 ปีที่แล้ว +1

    Sweety great your voice and song. God bless you

  • @MrHanaro
    @MrHanaro 2 ปีที่แล้ว +1

    Wow superb voice very pleasant Girl though I don't know this song I watched it full.....keep it up girl..........

  • @sakunigamage3975
    @sakunigamage3975 ปีที่แล้ว +2

    akki voice ekata awa dawase idan me wenakal akkige hama song ekakma ahuwa harima lassanai.....

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 2 ปีที่แล้ว +1

    Very beautiful song and voice.

  • @smunasinghe1679
    @smunasinghe1679 2 ปีที่แล้ว +6

    Sirasa selections are Great,
    Marai

  • @mahindarodrigo4144
    @mahindarodrigo4144 2 ปีที่แล้ว +1

    Harima lassani........ nice to listen to????

  • @jeevapeiris4788
    @jeevapeiris4788 24 วันที่ผ่านมา

    Good luck Mihiran. Keep it up God bless you!

  • @rangaprasad3546
    @rangaprasad3546 2 ปีที่แล้ว +1

    Atthamai damith Iyata vada, rasyak sinduwata nanghiya genava...harima Lassanai e hinavath ekka sinduva kiyanna vidiha ❤❤

    • @musiclife751
      @musiclife751 2 ปีที่แล้ว

      Machan 2012.09.21 damith aiya mega blast eke oya sinduwa kiynwa ahala balanna. Meyath kiynwa lassanai

  • @pradeepsilva3218
    @pradeepsilva3218 ปีที่แล้ว +1

    Superb ....absolutely superb

  • @travelwithjith7746
    @travelwithjith7746 ปีที่แล้ว +1

    ඉතාමත් ලස්සනට ගායනා කරනවා

  • @subhamrr345
    @subhamrr345 2 ปีที่แล้ว +11

    Very effective voice. God bless you duwa

  • @lioneldesilva8329
    @lioneldesilva8329 ปีที่แล้ว +1

    Great voice pretty girl,best wishes for a great future

  • @White.....186
    @White.....186 2 ปีที่แล้ว +11

    ඔය කටහඩ නම් පිස්සුවක් අප්පා..🥰.ඉදිරියටම යන්න ඔනී.ඔයාගෙ පාර්තනා සපල වෙන්න ඔනි අනිවාර්යයෙන් ම.මොන බාධක ආවත් ඉදිරියටම යන්න.ජය වේවා..🥰❤️

  • @lakshanlakshan3234
    @lakshanlakshan3234 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️my favourit singer damith asanka and chamara weerasinghe

  • @buddhinipathirana6912
    @buddhinipathirana6912 2 ปีที่แล้ว +17

    Lovely singing little girl... ❤️... good luck.💐

  • @arunaabc1
    @arunaabc1 ปีที่แล้ว +2

    such a talented daughter... good luck duwa

  • @wajirasenevirathna9050
    @wajirasenevirathna9050 2 ปีที่แล้ว +1

    Harima lassanai

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 2 ปีที่แล้ว +15

    ලස්සනයි දුවෙි මුවග රැඳි ඒ සිනාවෙන් ගයන ගායනය..පැහැදිලි මගක් ඔබට තියේ.බුදුසරණයි ! මැණික

  • @ireshdesilva3655
    @ireshdesilva3655 2 ปีที่แล้ว +12

    Great voice Miss Adithya,Thanks for the Original singer

  • @harendraranasinghe9471
    @harendraranasinghe9471 2 ปีที่แล้ว +2

    Keep it up. Next 100 million views from Sri Lanka.

  • @thilanavishka1853
    @thilanavishka1853 ปีที่แล้ว +1

    E song akata hariyanama katahadak❤❤❤❤

  • @Teshanz
    @Teshanz 2 ปีที่แล้ว +48

    භාවනාවක් වගේ... විශිෂ්ටයි. ♥️😍
    රූපය, හඬ සහ හැකියාව එක් අයෙක්ටම හිමිවීම විරලයි...
    ජය!

  • @sb_raash
    @sb_raash ปีที่แล้ว +1

    wow excellent music

  • @windows_user5214
    @windows_user5214 ปีที่แล้ว +1

    A stunning girl with an awesome voice

  • @sankarmukherjee9576
    @sankarmukherjee9576 2 ปีที่แล้ว +2

    Marvelous singing.

  • @chintraweliwita-gunaratne6942
    @chintraweliwita-gunaratne6942 2 ปีที่แล้ว +1

    Beautiful singer singing a very beautiful song. Thank you Adithya

  • @ශිහානිචංචලා
    @ශිහානිචංචලා 2 ปีที่แล้ว +7

    දෙකෙනිය උනත් ඔයා තමා ලස්සනම. එ වගේම හරිම positive vibes ඔයාගෙ තිබ්බෙ. ඒක මරු

  • @sanjayarj2590
    @sanjayarj2590 2 ปีที่แล้ว +2

    beautiful singing with a good smile keep it up.

  • @parse360
    @parse360 ปีที่แล้ว +1

    ආසම හඩක්

  • @srihansadhimunasinghe270
    @srihansadhimunasinghe270 ปีที่แล้ว +44

    She is an icon

  • @maicalmaical2813
    @maicalmaical2813 ปีที่แล้ว +2

    no words to say...
    so beautiful.....!

  • @sheharipremarathna9054
    @sheharipremarathna9054 ปีที่แล้ว +1

    Best of the luck 🤞 nanga! 💖 💖 💖 💖

  • @nimalisamarakoon5249
    @nimalisamarakoon5249 ปีที่แล้ว +1

    ❤❤❤❤ wow. Fantastic. 🎉🎉🎉

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 2 ปีที่แล้ว +4

    මම ආසම පුංචි ගායිකාවක්. සුබ පතනවා ඔයාට අනාගතය සර්වප්‍රආකාරයෙන්ම සාර්ථක වේවා කියල. බුදු සරණයි දෙවි පිහිටයි.

  • @manojpriyankara3984
    @manojpriyankara3984 ปีที่แล้ว +1

    lassanai kiyanawa daruwo

  • @perdeepkumara9137
    @perdeepkumara9137 ปีที่แล้ว +6

    හරිම අපූරු ගායනයක් දුවේ ජයවේවා 🎵🎵🎶

  • @nathkumara7780
    @nathkumara7780 ปีที่แล้ว +1

    Yes she is fantastic

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 ปีที่แล้ว +1

    Everything under one roof...congrats!

  • @manorijayasuriya3370
    @manorijayasuriya3370 2 ปีที่แล้ว +14

    ආසම ගීතයක් වෙනස්ම රහක්. ලස්සනයි දුවේ

  • @pushpikadarmartha5874
    @pushpikadarmartha5874 2 ปีที่แล้ว +20

    එයත් ලස්සනයි සිංදුවත් ලස්සනයි ❤️❤️❤️❤️🤗

  • @wijekoonbanda9231
    @wijekoonbanda9231 ปีที่แล้ว +1

    Niyamai

  • @harshanikumari9229
    @harshanikumari9229 2 ปีที่แล้ว +5

    Sooo beautiful

  • @priorize
    @priorize 2 ปีที่แล้ว +4

    Masterpiece ♥️

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว +6

    ලස්සනයි ඇස් පියන් ඇහුවත් හඩ ලස්සනයි... ඇස් හැරන් ඇහුවත් රුව ලස්සනයි🌹❤👍🤗

  • @renukagunawardena5431
    @renukagunawardena5431 2 ปีที่แล้ว +3

    Singing lovely. Keep it up.

  • @shoneshkamiral2164
    @shoneshkamiral2164 ปีที่แล้ว +1

    Harima lassanai ❤

  • @ayandimewanya4339
    @ayandimewanya4339 2 ปีที่แล้ว +1

    Harima lassanai.oyage anagatheta suba prarthana karanawa duwa.❤❤❤❤

  • @wijejay9059
    @wijejay9059 2 ปีที่แล้ว +5

    Beautiful singer, beautiful voice!
    🤩💐❤👍👏💕

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 2 ปีที่แล้ว +2

    very beautiful song.
    Also singing well.

  • @ensys1000
    @ensys1000 2 ปีที่แล้ว +8

    Inspirational talented beautiful female young Sri Lankan. If I had one flower in my garden, I would throw that unto your path, just to see you smile.

  • @rismiidhuri4810
    @rismiidhuri4810 ปีที่แล้ว +1

    godak lassanayi vena gayakayange lagin vath thiyenna ba mama godak asayi akli oyata gbu