සජිත් විවාදෙ කොරපුහැටි🤣🤣!හිනාවෙන්න එපා!පවුනේ🤣🤣සජිත්ට පුලුවන් ඔච්චරයි😂!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 743

  • @sciencevlogs6242
    @sciencevlogs6242 2 หลายเดือนก่อน +19

    අනේ දෙය්යනේ...😂😂😂..මූට චන්දෙ දුන්න උනුත් හිටියනෙහ් 😅

  • @danmikabandara1778
    @danmikabandara1778 5 หลายเดือนก่อน +12

    කටින්..බතල හිටවනවා..කියන්නේ... හරියටම..මේවට තමයි..මාලිමාවට ජය❤❤❤❤❤

  • @kokilafernando1486
    @kokilafernando1486 5 หลายเดือนก่อน +10

    සජිත් මහත්තයෝ, ඔබතුමා ගැන අපිටත් දැන් ලැජ්ජයි.
    හරින් පුනාන්දු සහ මනූෂ මහත්වරු කීව දේවල් ඇත්ත කියල අපිටත් දැන් තේරෙනව.

  • @PearlNandakumara
    @PearlNandakumara 5 หลายเดือนก่อน +17

    නියම කයිය නායක මුලු රටම දැක්කා

    • @malshasrimali3145
      @malshasrimali3145 2 หลายเดือนก่อน

      @@PearlNandakumara තොපේ දැන් කට පුක වැහිලද.... අකමැති උනත් උබල වගේ එවුන්ගෙත් ජනාධිපති තමයි දැන්

    • @PearlNandakumara
      @PearlNandakumara 2 หลายเดือนก่อน +1

      @@malshasrimali3145 කයියදාස කියන එකට කයිය නායක ටයිප් වෙලා වැරදීමක්

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 3 หลายเดือนก่อน +15

    මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @tharuuu52
      @tharuuu52 2 หลายเดือนก่อน

      සහෝදර වරුනි අනෙක් පාර්ශදයේ බොහෝ පිරිස් නිශ්ශබ්දව සිටීමට හේතු ව වෙනම් ගේමක් යනව වෙන්න පුළුවන් මේ දවස් දෙකෙ ගම්වල ගිහින් අසරන මිනිස්සු න්ට් සල්ලි දීලා තර්ජනය කරල තිබ්බ් අද දවසෙත් සජිත්ට චන්දේ දුන්න් නැත්තං බලාගමු ආයේ මේ කෙ ඉන්න නෙවෙයි , බිස්නස් කරන්න නෙවෙයි කියල , ඒ මිනිස්සු පොලීසියට කටවත් යන්න බයය් , පොඩ්ඩක් හොය්ල බලලා වැඩ කරන්න වෙයි

  • @_NadeeRanasinghe90516
    @_NadeeRanasinghe90516 2 หลายเดือนก่อน +17

    සජිත් නම් මොකෙක්ද මංද.පව්.මොකක් හරි මානසික අසනීපයක් තියෙනවා වගේ

  • @SrCreat-fq9tc
    @SrCreat-fq9tc 5 หลายเดือนก่อน +10

    මාලිමාවට ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා 😍🙏🎉

  • @ThathsaraniDewmini-h1r
    @ThathsaraniDewmini-h1r 2 หลายเดือนก่อน +17

    සජිත් ප්‍රේමදාස තනියම ගෙනත් හරි එකක් කරන්නකො 😅😅ඒක මරු

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 5 หลายเดือนก่อน +6

    Edit එක නම් සුපිරි 🤣

  • @damiththushara1143
    @damiththushara1143 5 หลายเดือนก่อน +9

    ගමේ මියුසිකල් එකකට ගියා බ්‍රෝ ඒකයි එන්න බැරි උනේ...😂

  • @JayaweeraBandara-ss5ev
    @JayaweeraBandara-ss5ev 5 หลายเดือนก่อน +7

    ජය වේවා මාලිමාව ❤❤ජය වේවා මාලිමාව ♥️♥️♥️♥️♥️

  • @LithumiBandara
    @LithumiBandara หลายเดือนก่อน +11

    සජීත් විපක්ෂ නායකකමටවත් සුදුසු නෑ😊😂

  • @Sampath-e2z
    @Sampath-e2z 5 หลายเดือนก่อน +8

    මල්ට් ටැලන්ටඩ් සජි
    බන්දු එක්ක රගපාන්න නියමයි
    බොක්ස් ඔෆිස් වාර්තා කඩනවා

  • @niroshsamarasinghe7004
    @niroshsamarasinghe7004 5 หลายเดือนก่อน +13

    මූ පස්සෙ තවත් මිනිස්සු ඉන්නෙ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්.කට ඇරියොත් ගොන් කතාවක් නැත්නම් මෝඩ ලොකු කමක්.

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 5 หลายเดือนก่อน +8

    ආවත් නෑව නාවත් නෑව .🤣🤣🤣🤣

  • @dulanidinushka6868
    @dulanidinushka6868 5 หลายเดือนก่อน +5

    සජියට සයිකො❤ අනුර සහෝදරයට හදවතින්ම ආදරෙයි අපේ අනාගතය ඔබතුමාට බාර දෙනවා❤ මාලිමාවට ජය වේවා ❤

    • @rukmanwikcramasinagha
      @rukmanwikcramasinagha 5 หลายเดือนก่อน

      සුබ උදැසනක් වේවා

  • @navodarathnayake
    @navodarathnayake 5 หลายเดือนก่อน +10

    සජියට කෙලවෙලා ඉවරයි. වටේ ඉන්න ඉතුරු මැක්කො ටිකත් ඉස්සරහට හැලෙනවා

  • @nimalfernando3362
    @nimalfernando3362 5 หลายเดือนก่อน +13

    ඕක ජින් ඇන්ටිට දීල වෙන ජොබ් එකක් හොයාගනින් සජියෝ.

  • @lalranjith6657
    @lalranjith6657 5 หลายเดือนก่อน +8

    අනේ සජිත් ඔයා බොලද මොන්ටිසෝරි කතා දැන් ඇති ඔයා විවාද වලට බයයි ඒකයි ඇත්ත

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana8616 5 หลายเดือนก่อน +8

    සුපිරි 😂
    මාලිමාවට ජයවේවා 🤍

  • @maduradeepika3607
    @maduradeepika3607 5 หลายเดือนก่อน +7

    කයිවාරුදාස පම්පෝරි නම් ගහනවා විවාදවලට බයනෑ කියලා. විවාදයට කතා කරාම හැංගිලා.

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 5 หลายเดือนก่อน +8

    විවාද අසුනේ ඉඳගන්න බය එකා ජනපති අසුනේ වාඩි කෙරෙවුවොත් කොහොමට තියෙයිද?😂

  • @AmithPriyankara-t6g
    @AmithPriyankara-t6g 5 หลายเดือนก่อน +9

    🧭 මාලිමාව ජයවේවා.අනුර කුමාර සහෝදරයට ජයවේවා අපි කලුතර බදුල්ල දෙහිඅත්තකණ්ඩිය යාපනය 🧭 ❤❤❤

  • @dulminimediwaka4607
    @dulminimediwaka4607 5 หลายเดือนก่อน +7

    අනුර සිංහයා. මේ මීහරකා කොහොම හරි කමක් නෑ. දොස්තර මහතෙකුට පෙන්නලා
    බෙහෙත් අරන් දෙන්නකෝ. යීට පස්සේ නලීන් බඩියා ඇතුලු හරක් රැලට බෙහෙත් ගැනීමට සලස්වන්න. මේ විවාදය ඔබට විතරක් නෙවෙයි අපිටත් මහවදයක්.
    මාලිමාවට ජයවේවා.
    ❤❤❤❤❤❤

  • @ishanivm
    @ishanivm 5 หลายเดือนก่อน +7

    24/06/06 සජිත් යනු කයිය පමණක් ඇති, කිසිදු නායකත්ව ලක්ෂණයක් නොමැති, පියානාන්ගේ නාමයෙන් පුරාජේරු කෙලින, මම පොර යැයි සිතන මමත්වයෙන් යුත් පුද්ගලයෙක් බව ශ්‍රී ලංකාවාසීන්ට ඔහු පෙන්වා අවසානයි. ඉතින් ශ්‍රී ලාංකික ජනතාවනි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකත්ව ලක්ෂනයන්ගෙන් හෙබි එකම නායකයා අනුර දිසානායක ප්‍රමුඛ NPP🧭ය වටා පෙළගැසෙමු. රටට ජය 👍✌🧭✌

  • @ruchira296
    @ruchira296 5 หลายเดือนก่อน +8

    හැංගි හැංගි එබිකම් කරා itn එකේ live එක අස්සේ😹😂

    • @Ench2222
      @Ench2222 2 หลายเดือนก่อน

      😂

  • @apiwenuwenuwenapi
    @apiwenuwenuwenapi 5 หลายเดือนก่อน +6

    එක පට්ට 😂😂😂😂 සජිත් වහල්ලුන්ට පේන්නම දාපු එක

  • @gayankumara2797
    @gayankumara2797 5 หลายเดือนก่อน +6

    Mama ugatha mama jagatha....kiyana miniha amu gawayeki😅😅😅.

  • @wik-karandeniya-gaminiwik7940
    @wik-karandeniya-gaminiwik7940 3 หลายเดือนก่อน +10

    සජිත් කියන්නේ බය ලොක්කෙක් . අරගල භූමියෙද දුවපු හැටි ... එකට ආපු අයත් අමතක උනා.

  • @gkdushmantha8041
    @gkdushmantha8041 5 หลายเดือนก่อน +6

    මංපොරබාහු.😂😂😂

  • @Thushara-l5s
    @Thushara-l5s 2 หลายเดือนก่อน +8

    Saji 21n passe විකට නලුවෙකුට ගමු 👍😂🤭

  • @ramyawiladdarage6359
    @ramyawiladdarage6359 5 หลายเดือนก่อน +4

    අපි දැක්කා බය නැති හැටි අරගලය දවසෙ

  • @isurusubasinghe2038
    @isurusubasinghe2038 5 หลายเดือนก่อน +5

    මේක සුපිරියක්

  • @bp7064
    @bp7064 5 หลายเดือนก่อน +9

    පුතානෝට විවාදයට එන්න දිනය ලැබුණු මොහොතේ ඉඳලා ලුෂ් මෝෂන් හැදිලා 🏃🏃🏃🚽🏃🏃🏃🚽🏃🏃🏃🏃🚽🏃🏃🏃🚽🏃🏃🏃🏃🏃🚽🏃🏃🏃🚽🚽🏃🚽🏃🏃🏃🚽තාම රෙනවාලු

  • @ruchira296
    @ruchira296 5 หลายเดือนก่อน +7

    සජියා රටට විහිළුකාරයේ වෙලා ඉවරයි චාටර් බන්😂😹

  • @HimsaraDilshan-b3b
    @HimsaraDilshan-b3b 5 หลายเดือนก่อน +5

    පුතානෝගේ නොහැකියාව තව තවත් ඉදිරියට පෙන්නනවා බලන් ඉමු😂😂😂😂😂😂

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 5 หลายเดือนก่อน +16

    ඉක්මනට සජබට නායකයකු හොයාගන්න

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 5 หลายเดือนก่อน +4

    මු කසිප්පු ගහල උන් නියම ආතල් දෙනව අපි වැඩ පැත්තකට දාල ඒව බලනව අයියෝ සඡිත්😂😂😂😂😂😂😂😂😂😂😂

  • @tourwithiranga
    @tourwithiranga 5 หลายเดือนก่อน +6

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂ayyo Sajith paw anee oyaa

  • @Lata-hs7tt
    @Lata-hs7tt 5 หลายเดือนก่อน +3

    කයිය දාස සජියා අමු ගවයා මරු කියෝනවා මුන් ඔක්කොටම පිස්සු මාලිමාවට ජයවේවා අනුර සහෝදරයාට ජයවේවා ජනතාවට ජයවේවා රටට ජයවේවා ❤❤❤❤

  • @manojmadushanka9346
    @manojmadushanka9346 5 หลายเดือนก่อน +6

    මමත් සජිත් ට දෙන්න හිටියේ මෙ වැඩ සටහනෙන් පස්සේ මටත් සජිත් එපා උනා මමත් මේ පාර මාලිමාවට

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 5 หลายเดือนก่อน +4

    මරු මරු පට්ටයි ..මාලිමාවට ජයවේවා .❤❤❤❤❤

  • @antonchinthaka6338
    @antonchinthaka6338 5 หลายเดือนก่อน +7

    බුරු පුතානෝ හෙලුවෙන් පල 😂😂

  • @msmfareez
    @msmfareez 5 หลายเดือนก่อน +6

    වි. නා. ස. කයිය දාස
    විපක්ෂ නායක සජිත් කයිය දාස 😅

  • @madhavishihara8063
    @madhavishihara8063 5 หลายเดือนก่อน +2

    උගෙ පේජ් එකට ගිහින් මොකද විවාදෙට ආවේ නැත්තේ කියලා කමෙන්ට් එකක් දැම්මම මාව බ්ලොක් කරත් එක්ක😂😂 මරු නායකයා 😂😂

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 5 หลายเดือนก่อน +4

    මම නම් ආසයි..අහන්න සජියෝ ...ඉස්සර වාගේ ඔබේ හඩින් ...

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 5 หลายเดือนก่อน +7

    අනුර සහෝදරයා ඔබගේ මහත්මා දේශපාලනය පුදුමාකාරයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 5 หลายเดือนก่อน +5

    Malimawata Jaya wewa...

  • @lakshmanwitharana39
    @lakshmanwitharana39 5 หลายเดือนก่อน +8

    කයිය නායක කවුද කියල මුලු රටට ම පෙන්නුවා සජියා

    • @ruchira296
      @ruchira296 5 หลายเดือนก่อน

      කයියදාස බන් අළුත් එක😹😂

  • @PearlNandakumara
    @PearlNandakumara 5 หลายเดือนก่อน +4

    රනසිහ ප්‍රේමදාස මහත්තයා ඔය විදියට නිවට කයිය දාස කෙනෙක් වූ බව අපට මතක නැහෑ

  • @EverythingInOne4444
    @EverythingInOne4444 5 หลายเดือนก่อน +4

    අයියෝ සජී සජී සජී....ඕක දීපන් ළමයෙකුට 😂

  • @asankanamal4968
    @asankanamal4968 5 หลายเดือนก่อน +7

    කයිය දාස විලි ලැජ්ජයි හලෝ... දිනේ දුන්නේ තමුසෙලානේ අනුර නියමිත දිනේ වෙලාවට ආවා තමුසේ ආවේ නෑනේ.... මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @KumuduKaradanagoda
    @KumuduKaradanagoda 5 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවේවා අපි මාලිමාවාට ජයවේවා😂😂😂

    • @UpekshaSesani
      @UpekshaSesani 3 หลายเดือนก่อน

      Mona unat denana oka tama

  • @saliyamaddumabandara
    @saliyamaddumabandara 5 หลายเดือนก่อน +6

    මොංගල් දාස කරන බම්බුවේ වැඩපිළිවෙල. ඕකට රට දුන්නොත් රට නැත්තටම නැති වෙනවා

  • @hemanthabandara260
    @hemanthabandara260 5 หลายเดือนก่อน +9

    ප්‍රේමදාස ගේ පුතා වීමහැර වෙන සුදුසුකම් බිංදුවයි

  • @heransd
    @heransd 5 หลายเดือนก่อน +4

    Saji playing Harry Potter had me dead 💀

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 3 หลายเดือนก่อน +8

    මටබෑකියල මගේ පාක්ෂිකයන්ට තේරෙන්නැතුවට මංමොනවා කියන්නද?සිරිමුකේ බොරැ නෑනෙ.ඕන්නමි අලිමංතර විවාදයක් තියමු.

  • @ChandrasenaHettiarachchi-fd5lp
    @ChandrasenaHettiarachchi-fd5lp 5 หลายเดือนก่อน +7

    ඒ හිස්ව තිබුණු පුටුව වගේම හිස් උද්ධච්චකම පිරුණු හීනමානයෙන් පෙලෙන මනුස්ස ජීවියෙක් සජිත් කියන්නේ,එයා මාලිමාවට ඡන්ද තව අළුතෙන් හදනවා,මාලිමාවට ජයෙන් ජයම වේවා ! 👍

  • @pupudoprasanna2352
    @pupudoprasanna2352 5 หลายเดือนก่อน +7

    සජිත්ගේ කයියයි පඩ ගදයි විතරයි 😂😂😂😂😂

  • @b4umusicbox441
    @b4umusicbox441 4 หลายเดือนก่อน +7

    අනුරෙය නං කියයි. මට රෑට ෂෝ තියෙනවනෙ

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 5 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DimuthuBoy-q9c
    @DimuthuBoy-q9c 5 หลายเดือนก่อน +14

    සජිත්ගෙ තාත්තත් LTTE එකට ට්‍රක්පුරෝලා T56 අවියවපු බූරුවෙක්නෙ

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 5 หลายเดือนก่อน +4

    අපේ අනුර කියනව මට කොහෙත් එකයි කියල මම මුල ඉදන්ම කිවිවෙ කොටන ත
    කුකුලට ඇතුල්කොටුවයි පිට කෙටුවෙයි කියල නැහැ කිවිවෙ අපේ අනුර ඒ ජාතයෙ බඩුවක් අපිත් එහෙමයි එකෙන්ම
    මෙචිචර කමෙන් කරන කොට වෙන එකෙක් නමී ඇයි බං මට උබ ල බනිනවද කියල අහන වනෙ මට පොඩි සැකයක් තියෙනව ස්තුි පුරැෂ භාවය පිලි බදව
    මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

  • @chandrasenaa.m.2634
    @chandrasenaa.m.2634 5 หลายเดือนก่อน +7

    නොදකින් මේ මෝඩපුතා තව තවත් පීචං වෙනහැටි.අමුම අමු ගවයා

  • @manelmorris4785
    @manelmorris4785 5 หลายเดือนก่อน +4

    සජිත් ඔයාට දේශපාලනයට වාඩා හොදයි comedian කෙනෙක් උනානං ඔයා දන්නැ ඔයා අපිව හිනස්සන තරං හිතට වේ‍දනාවක් පාලුවක් දැනුන වේ‍ලාවට සජිත්ගෙ දේශපාලන කතාවක් ැහපු ගමන් හිනාවේ‍ලා මොහොතකට හරි වේ‍දනාවන් අමතක කරනවා සජිත් විහිලුවක් කරලා පැත්තකට වේ‍න්න අපි අනුර සහොදරයා ජනපති කරන්නමි මාලිමාවට ජය වේ‍වා

    • @AnwarAnwardheshani-fb9cm
      @AnwarAnwardheshani-fb9cm 5 หลายเดือนก่อน +1

      මාත් එහෙම යි
      හිනාවෙනව ඉතිං සජිය ගෙ කතා තමය් 😂

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 5 หลายเดือนก่อน +5

    ආයි පිස්සෝ එක්ක විවාද එපා 🎉🎉🎉🎉

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 5 หลายเดือนก่อน +7

    රෙදි නැතුව ඉන්න සජිත් ප්‍රේමදාසටතවත් මොන ලැජ්ජාවක්ද

  • @SunethGamlath-w9t
    @SunethGamlath-w9t 5 หลายเดือนก่อน +5

    අහියෝගය කියන වචනය බාල්දු කරන සජිත් 😂😂

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 5 หลายเดือนก่อน +4

    අපරාදෙ පහේ පන්තියෙ ළමයි ටික කටත් කියල තිබිබ නමි ගොඩෙීගොඩ
    මාලිමාව ට ජයවෙීවා

  • @kanti7069
    @kanti7069 5 หลายเดือนก่อน +3

    Malemawata jayama wewa AKD ape senhayata dergau wewa jayama wewa ❤❤❤

  • @dilipchathuranga2979
    @dilipchathuranga2979 5 หลายเดือนก่อน +5

    මූනම් කයියදාසම තමා..ඌ අනුන්ට දාපු නම ඌටම ඔටෝ සෙට් උනා...😂😂😂

  • @VithanageAjantha-o2k
    @VithanageAjantha-o2k 5 หลายเดือนก่อน +5

    මාලි මාවට ජයෙන් ජයම වේවා

  • @roshankwt409
    @roshankwt409 5 หลายเดือนก่อน +4

    පම්පෝරිදාස සජියා තමයි සජියා ඇදගෙන හිටිය අරකත් නෑ. කින්ද පණනැති නායකයෝ. මලිමාවට ජයවේවා 🌹

  • @ruvindaumayanga8666
    @ruvindaumayanga8666 4 หลายเดือนก่อน +6

    😂😂😂 JAYAWEWA NPP AKD ❤❤❤

  • @lionelfernando7162
    @lionelfernando7162 5 หลายเดือนก่อน +3

    දේශපාලනයේ සුපිරි විහුළුකාරය, පුතාණෝ,

  • @Cobra385
    @Cobra385 5 หลายเดือนก่อน +4

    මැරදාසගෙ පුතා කයියදාස🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 5 หลายเดือนก่อน +8

    තමන් ගැන පුරසාරමි දොඩන්නා නියම මෝඩයෙකි.

    • @ajjj772
      @ajjj772 5 หลายเดือนก่อน +1

      හරියට හරි. ඒකනං ඇත්ත. දේශපාලන ජීවිතය නෙව සාමාන්‍යයෙන් අපේ ජීවිතයෙනුත් මම හොඳට තේරුම් අරන් තියෙනවා.

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 5 หลายเดือนก่อน +5

    සජිත්ව පුලුවන් තරම් ඉක්මනින් වෛද්‍ය වරයෙකුට පෙන්නන්ඩ . එයා FULLY OUT. 😂😂😂😂

  • @npp.malimawa
    @npp.malimawa 5 หลายเดือนก่อน +4

    විවාදෙ මග ඇරල ඉස්කෝල ගානෙ නන් දොඩෝන සජිත් සජබ වීඩියෝ ස්කිප් කරන අය කෝ බලන්න.

  • @nobody8630
    @nobody8630 3 หลายเดือนก่อน +7

    😂😂😂 this video is enough to vote Npp

  • @chamilsanjeewa5337
    @chamilsanjeewa5337 5 หลายเดือนก่อน +3

    හිනා කාලා මැරෙනවා අම්මෝ

  • @RuwanTharanga-zx3tt
    @RuwanTharanga-zx3tt 5 หลายเดือนก่อน +4

    බිය ගුලු කම ගෑවිලාවත් නෑ..ලු.
    😂😂😂😂😂 අනේ.. අනේ.. සජියො.😂

    • @UmanjaleeKarunarathne
      @UmanjaleeKarunarathne 5 หลายเดือนก่อน

      Muuta hodata duwannath puluwan .hebei gahanda pannanda ona😂😂😂

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp 5 หลายเดือนก่อน +4

    Master Anura ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @WGayan-fy4nr
    @WGayan-fy4nr 5 หลายเดือนก่อน +3

    සජිත් nam amooo hina wena epa😂😂😂

  • @amazingsinhala1698
    @amazingsinhala1698 5 หลายเดือนก่อน +3

    හිනා නෙමෙයි මට ඇඩෙනවා මේක දැක්කම...😅

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 5 หลายเดือนก่อน +2

    එඩිට් එකනම් නියමයි👍

  • @kakusil
    @kakusil 5 หลายเดือนก่อน +4

    සජිත් දැන්වත් දිනයක් දෙන්න, නැතිනම් අපි සමඟි ජනබල yen අයින්වෙලා

    • @ruchira296
      @ruchira296 5 หลายเดือนก่อน

      විවාද කරන්න දැනුමක් තියෙන්න ඕනේ😁😹

  • @manelmorris4785
    @manelmorris4785 5 หลายเดือนก่อน +8

    සජිත්ගෙ කයිවාරැ අහන මිනිසුන් දිහා හොදට බලන්න එ මිනිස්සු කිසිම රට තොට දැනුමක් නැති social media ගැන දැනුමක් නැති අසරණ ගැමි මිනිස්සු සජිත් දන්නවා එ ගැන එකයි එවැනි මිනිසුන් ලග බුරැවේ‍ක් වගෙ කැ ගහන්නෙ

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 5 หลายเดือนก่อน +1

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹☸️🤴🦄💠🦄🌅🌊🌅🌊🌅🌊🌅🌊🌅🌊🌅🌊🌅🌊🌅🌊

  • @CRICRANDY
    @CRICRANDY 5 หลายเดือนก่อน +1

    1:21 අ&ඩෝ ඒක 😂💔

  • @udeshikasandeepani6738
    @udeshikasandeepani6738 2 หลายเดือนก่อน +8

    සජිත් හොදයි විකට නලුවෙක්ට😂

  • @TheLeftLaneSL
    @TheLeftLaneSL 5 หลายเดือนก่อน +3

    Sajith premadasa watching now.😂😂

  • @SDRathnayaka-g2o
    @SDRathnayaka-g2o 2 หลายเดือนก่อน +5

    සජියා😂😂😂😂😂

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @upalifernando8778
    @upalifernando8778 5 หลายเดือนก่อน +3

    ❤Moka Mona adahas daruwath❤AKDjnpathi vee hamarai❤❤❤

  • @AnuraRathnayaka-ex6bs
    @AnuraRathnayaka-ex6bs 5 หลายเดือนก่อน +2

    පව් යකෝ සජිත් එයාගෙ ෂ්‍රි මුකය ඇරියොත් අම්මෝ....මාලිමාවට ජය

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 5 หลายเดือนก่อน +2

    ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට ජයවේවා රටටම

  • @GaminiRubasinghe-j3c
    @GaminiRubasinghe-j3c 5 หลายเดือนก่อน +4

    අනේ සජිය😂😂😂😂😂😂😂

  • @SumanaBandaara
    @SumanaBandaara 5 หลายเดือนก่อน +5

    සජිත් දැන් සැපද
    AKD Exsalant Jayawewa

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 5 หลายเดือนก่อน +5

    මේට්ක බැලුවාම ඇති ස්ජිබ්‍යියන්ගේ මාලිමාව බීතිකාවක්
    සමනය කරගන්න