ความคิดเห็น •

  • @chirathprabashwara5919
    @chirathprabashwara5919 3 ปีที่แล้ว +183

    සමහරවිට බුදු දහම, කිතු දහම, ඉස්ලාම් දහම වගේ ආගම්නුත් jedi philosophy එක වගේ ඒ කාලේ පටන් ගත්ත fandoms ද දන්නෙත් නෑ 🙄

    • @techbalt4087
      @techbalt4087 3 ปีที่แล้ว +16

      ගොඩක්විට වෙන්න පුළුවන් !

    • @TheGHOST-ty6bh
      @TheGHOST-ty6bh 3 ปีที่แล้ว +15

      වෙන්ඩ බැරි නැහැ ඕකම මටත් හිතුනා 🤔

    • @NoOne-vi6zo
      @NoOne-vi6zo 3 ปีที่แล้ว +20

      අනිත් ආගම්වල වගේ අවසන් ඵලයට යන්න මැරෙනකම් ඉන්න ඕන නැතිව Try කරන පුලුවන් ආගමක් ඔය අතර තියෙනව. Try කරල බලන්න යනකොට තේරෙයි Fandom ද කියල.

    • @mackncheese2420
      @mackncheese2420 3 ปีที่แล้ว +11

      @@NoOne-vi6zo ඔයා try කරලා බැලුවද??

    • @NoOne-vi6zo
      @NoOne-vi6zo 3 ปีที่แล้ว +13

      @@mackncheese2420 Ow. කරමිනුයි ඉන්නෙ.

  • @tvnathreviews
    @tvnathreviews 3 ปีที่แล้ว +196

    I have never been happy to see a Sri Lankan TH-cam collaboration than this one... OMG love this... ❤

    • @princeisha1234
      @princeisha1234 3 ปีที่แล้ว +7

      ෆිල්ම් සීරිස් ආදරේ කරන සෙට්එකම එකම තැනක, ඉතිං මීටවඩා සතුටක් කොහෙන්ද 😍😈🤤 ජයවෙවා 💪

    • @TheGHOST-ty6bh
      @TheGHOST-ty6bh 3 ปีที่แล้ว +2

      අලුත් වීඩීයො එකක් එනවද අයියා 🤩

    • @manusharukshan2814
      @manusharukshan2814 3 ปีที่แล้ว +1

      Neither do i

    • @maliya2236
      @maliya2236 3 ปีที่แล้ว +1

      Broo ❤️❤️

    • @travellife7343
      @travellife7343 3 ปีที่แล้ว +2

      බ්‍රෝ ❤️

  • @HypeZone
    @HypeZone 3 ปีที่แล้ว +242

    Thank you malinda aiya for inviting..❤ Star Wars ගැන ඕපන් මයින්ඩඩ් විදියට අපූරුම කියවීමක් කරන්න කරපු එක්සයිටින්ග් ප්‍රොජෙක්ට් එකකට කතා කර එකම වටිනවා..💯 May the Force be with you 🙏❤

    • @thathsara
      @thathsara 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️🖖

    • @stoicblade44
      @stoicblade44 3 ปีที่แล้ว +1

      W🤩W

    • @maliya2236
      @maliya2236 3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @acegreninja81
      @acegreninja81 3 ปีที่แล้ว

      Who knows star wars

    • @buddikasuranjith7474
      @buddikasuranjith7474 3 ปีที่แล้ว

      aiye oya mekata aran tina software eka mokakda me vidihata live animation hadanna

  • @cobaltcopperfield1338
    @cobaltcopperfield1338 3 ปีที่แล้ว +38

    අද දවසෙ තියෙන විශේෂත්වය තමයි අද Star Wars Day එක.!!
    May the 4th be with you !

  • @yashoderanga6302
    @yashoderanga6302 3 ปีที่แล้ว +96

    දිග episode එකක් නියමයි.හැම වීඩියෝ එකක් ම ටිකක් දිගට හැදුවට කවුරුත් අකමැති නෑ😁

    • @thathgale6501
      @thathgale6501 3 ปีที่แล้ว +3

      man akamathi
      meka ramuwa newene

    • @yashoderanga6302
      @yashoderanga6302 3 ปีที่แล้ว +1

      @@thathgale6501 හා😌

    • @MalindaAlahakoon
      @MalindaAlahakoon 3 ปีที่แล้ว +2

      මම වීඩියෝ ඉදිරිපත් කරන විදිහට ගොඩක් දිග වෙන්නෙ නෑ සාමාන්‍යයෙන්. මේක සාකච්චාවක් නිසා තමයි දිග උනේ..

    • @yashoderanga6302
      @yashoderanga6302 3 ปีที่แล้ว

      @@MalindaAlahakoon ela bro👍

  • @thaminduKavinda
    @thaminduKavinda 3 ปีที่แล้ว +10

    May The Force Be With You

  • @thimethsathmika5876
    @thimethsathmika5876 3 ปีที่แล้ว +4

    May the 4th be with you....
    Thank You Hype Zone & Tech Track.... ❤️❤️❤️

  • @ntharaka7193
    @ntharaka7193 ปีที่แล้ว +2

    Wow it's amazing 😍😍 so think different ways into this video 🌿🍃

  • @GamersDiary88
    @GamersDiary88 3 ปีที่แล้ว +2

    Learned a lot from this video. Love this kind of topics. Looking forward for more videos like this ❤️

  • @acegreninja81
    @acegreninja81 3 ปีที่แล้ว +2

    May the force be with you ma friend

  • @sanjayasankalpa9309
    @sanjayasankalpa9309 3 ปีที่แล้ว +3

    This is a surprise😍😍 didn't see that coming ❤❤great explanation may the fourth be with you

  • @rashiamarasiri9212
    @rashiamarasiri9212 3 ปีที่แล้ว +4

    May the force be with you💕
    Hail tech track and hype zone❤️✨

  • @sadeepmihiran6610
    @sadeepmihiran6610 3 ปีที่แล้ว +227

    Star wars බලල නැති මා වැනි ජීවීන් තවත් සිටීද?😔😅

    • @achinthamihiranga5877
      @achinthamihiranga5877 3 ปีที่แล้ว

      Mn balana bn

    • @sathsarawedage1
      @sathsarawedage1 3 ปีที่แล้ว

      🤚

    • @MVN-b8l
      @MVN-b8l 3 ปีที่แล้ว

      Mmt inno

    • @DigitalAvenueLinux
      @DigitalAvenueLinux 3 ปีที่แล้ว +2

      Yes. People who are from far away from galaxy...😉

    • @shehanpavithra8202
      @shehanpavithra8202 3 ปีที่แล้ว +1

      මාත් බලල නෑ. මැදින් බලන්න ගත්ත නිසාශ මංද සෙට් උනෙත් නෑ.

  • @janakaxperia6492
    @janakaxperia6492 3 ปีที่แล้ว +1

    Dear mr. Malinda, may the force be with you !!!!

  • @darkatomgaming541
    @darkatomgaming541 3 ปีที่แล้ว +25

    Star was බලල තිබ්බෙ නෑ දැන්නං අනිවා බලන්න ඕනෙ 🤟💪

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +30

    අයියගෙ චැනල් එකයි රාමුව youtube channel එකටයි දෙකටම එක වගේම ආසයි 😍😍

    • @thathgale6501
      @thathgale6501 3 ปีที่แล้ว +1

      math ehemai . me pora tech TRACK eken paninawa. ape wagakima uwa TRCK ekata ganna eka.

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 3 ปีที่แล้ว +1

      @@thathgale6501 😄

    • @LASITHEX
      @LASITHEX 3 ปีที่แล้ว +1

      @nath Tv balanna

  • @thathsara
    @thathsara 3 ปีที่แล้ว +3

    May the force be with you.❤️

  • @sudumal-DeArrow
    @sudumal-DeArrow 3 ปีที่แล้ว +22

    May the Force be with you Malinda aiya 😎
    පිස්සු හැදුනා 😍😍😍
    Stay Safe
    Stay Hype

    • @chamarasilva9794
      @chamarasilva9794 3 ปีที่แล้ว +1

      මම කියන්න කලින් කවුරු හරි කිව්වද කියල බැලුව.ඔයා කලින්ම කියල.

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +70

    අනේ sir : ලංකාවේ political system එක
    හැදෙන්න ඕන විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකො , |
    දියුණු රටවල් එක්ක සංසන්දනය කරලා
    Ekanomy 📊📈 එක , වගේ දේවල් 💚
    හැදෙන්න ඕන විදිහ ..
    😐. Please 🙏🥺

    • @dilumdilshan7447
      @dilumdilshan7447 3 ปีที่แล้ว

      Karanna ko

    • @MalindaAlahakoon
      @MalindaAlahakoon 3 ปีที่แล้ว +5

      අපේ රටේ political system එකේ ලොකු අවුලක් නෑ. ජනතාව තෝරගන්න නියෝජිතයන් තමයි අවුල්. ඒක හදාගත්ත නම් හරි..

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว

      @@MalindaAlahakoon මේ ඔයාමද 😷

    • @BLACKWHITE-fz3bl
      @BLACKWHITE-fz3bl 3 ปีที่แล้ว

      ඔව්

    • @MalindaAlahakoon
      @MalindaAlahakoon 3 ปีที่แล้ว

      @Bhanu_;D ඒක ක්‍රමයෙ අවුලක් ද? නැත්තං අපි ඡන්දෙන් පත්කරන අයගෙ අවුලක් ද?
      ඔය නරකයි කියල අපි බනින අය හොර ඡන්ද දාලද පාර්ලිමේන්තුවට ගියේ..

  • @ransiluamarasena604
    @ransiluamarasena604 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි අයියලා දෙන්නටම අලුත් ගොඩක් දේවල් දැනගත්තා 😍😍

  • @sumedthero460
    @sumedthero460 3 ปีที่แล้ว +9

    බුදුන්වහන්සේ දේශනා කළ දහම අපේ දුක් සහිත සසර ගමන කෙළවර කරනව බුදුසරණයි! ❤️

    • @janiya3384
      @janiya3384 3 ปีที่แล้ว +1

      ඊට වඩා ගොඩක් තියෙනවා. ජීවත් වෙන්න ඔනි විදිහ විශ්වය ගැන හැම දෙයක් ගැනම අන්තර්ගතයි.

    • @iamkanishkaR
      @iamkanishkaR 3 ปีที่แล้ว +1

      @@janiya3384 ඉතින් ජෛන, සිඛි ආගම් දෙකෙත් ඕකම තියෙනවනේ. කොහිමද ඔයා බුදුදහම තමයි හරිම කියලා තීරණය කලේ? ජෛන ආගමත් එක්ක සසඳල බැලුවද?

    • @janiya3384
      @janiya3384 3 ปีที่แล้ว

      @@iamkanishkaR ජෛන ආගමේ ඉගැන්විම මොකක්ද කියහන් ඉස්සෙල්ලා බොරු පොයිය නොගහ.

    • @iamkanishkaR
      @iamkanishkaR 3 ปีที่แล้ว +1

      @@janiya3384 බුදු දහම හදලා තියෙන්නේ ජෛන ආගමේ කර්මය, නැවත නැවත ඉපදීම, පන්සිල්, නිර්වානය(මෝක්ශය) කියන දේවල් copy කරලා. බුදු දහමේ තියෙන දේවල් වලින් අති බහුය්හරයක් ඉගැන්වීම්/කතා බුදු දහමට කලින් ලෝකයේ බිහි වුන ජෛන ආගමේ තියෙනවා. සිඛි ආගම ගත්තත් කර්මය, පුනර්භවය වගේ දේවල් ඒකෙත් තියෙනවා. කොහොමද ඔයා කියන්නේ බුදු දහම තමයි හරිම කියලා.?

    • @janiya3384
      @janiya3384 3 ปีที่แล้ว +2

      @@iamkanishkaR උඹ අර fb එකෙ තියෙන නිරාගමික ගෘප් එකෙ ඉන්නව නේද 😂😂

  • @DigitalAvenueLinux
    @DigitalAvenueLinux 3 ปีที่แล้ว +1

    A long time ago in a galaxy far away I came through hyperspace to watch this video. Very organized and clean discussion about the evolution of JEDI from Tech Track Show.
    "May The Force Be With You" 🧊⚡

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 3 ปีที่แล้ว +42

    මං හිතන්නෙ මලින්ද අයිය පිස්සුවෙං වගේ මේ විඩියෝ එක හදන්න පෙලබෙන්න එක හේතුවක් තමා
    අර Light Swords නේද? 🤤

  • @dilshanparis1546
    @dilshanparis1546 3 ปีที่แล้ว +2

    Yo man you exactly got the day XD. May the 4th be with you! 💯
    Appreciate 👏

  • @buddikasuranjith7474
    @buddikasuranjith7474 3 ปีที่แล้ว +5

    😍ඔය Jedai philosophy එක ගැන ටිකක් ඉගෙනගත්තම හැම ආගමක් දිහාම වෙනස්ම විදිහට දකින්න පුරුදු උනා... 😍 අව්රුදු මිලියනයක් මිනිස් සංහතිය මේ විදිහටම දියුණු වෙම්න් පැවතුනොත් මොන වගේ තත්වෙක ඉදියිද කියල හිතුන 😍

    • @TechTrackShow
      @TechTrackShow 3 ปีที่แล้ว +3

      ඔයා එහෙම දැක්ක නම් මගේ උත්සාහය සාර්ථකයි..

    • @buddikasuranjith7474
      @buddikasuranjith7474 3 ปีที่แล้ว

      @@TechTrackShow 😊❤️ අනිවා අයියෙ..

  • @GayaWalker
    @GayaWalker 3 ปีที่แล้ว +4

    දැනුම් පද්ධතිය කිව්ව ගමන් මතක් වෙන්නෙ රාමුව චැනල් එක 🤐

  • @ThinkGenius
    @ThinkGenius 3 ปีที่แล้ว +2

    There are two ways of passing from this world - one in light and one in darkness. When one passes in light, he does not come back; but when one passes in darkness, he returns.
    -The Bhagavad Gita
    (Bhagavad Gita Quotes)

  • @sahanbandara3326
    @sahanbandara3326 3 ปีที่แล้ว +3

    Malinda Aiye ලන්කාවේ උසස්පෙල සමත්වෙලා Maths හෝ Physics Degree එකක් Private කරන්න හිතන් ඉන්න අයට ඒ Degrees Offfer කරන Private Universitys මෙහේ නැති තරම්ම නේ (රාජය විශ්වවිද්‍යාලයකට යන්න හැමෝටම ඉහල ප්‍රතිපල ගන්න බෑනේ ). ඉතින් උසස් පෙල සම්ත් වෙලා නමුත් රජය් විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න බැරිව Maths හෝ Physics Degree එකක් කරන්න ලන්කාවෙ ලමයෙක්ට තියෙන එකම ක්‍රමවේදය Open University එක (OUSL). ඉතින් පොඩ්ඩක් ඒක ගැන ඒකෙ ඉගැන්වීමේ ක්‍රමය ගැන සහ ඒකේ Bsc Physics , Bsc Maths Degrees ගැන ඔයා දන්න විස්තර ගැන පුලුවන් නම් Video එකක් හදල දාන්නකෝ

  • @antonfernando4900
    @antonfernando4900 3 ปีที่แล้ว +1

    For the time will come when they will not endure sound doctrine; but after their own lusts shall they heap to themselves teachers, having itching ears; And they shall turn away their ears from the truth, and shall be turned unto fables. But watch thou in all things, endure afflictions, do the work of an evangelist, make full proof of thy ministry.
    2 Timothy:4:3-5

  • @danathelittle
    @danathelittle 3 ปีที่แล้ว +5

    අයියේ mandalorians ගැනත් කියන්න, හැම සාමාන්‍ය මනුස්සයෙක්ටම jedi කෙනෙක්ට challenge කරන්න පුළුවන් කියන එක , this is the way ❤

  • @gayanhashara7106
    @gayanhashara7106 3 ปีที่แล้ว +4

    හැම දෙම මධ්‍යම ප්‍රත්‍රිපාදාව. ලොකේ යන්නේ එකම order එකක වෙනස් විදියට 🙂 ආගම මොකක් උනත් මනසින් දකින්න පුලුවන් වෙන්න ඕනේ

  • @vidusrilanka
    @vidusrilanka 3 ปีที่แล้ว +1

    I like this approach. So it's explanation

  • @CPramudith
    @CPramudith 3 ปีที่แล้ว +2

    We don't know what's other side of a black holes as information cannot be passed as wave. Even light cannot escape the Event Horizon. So what if we used Quantum Entanglement to find what's in the other side.

  • @sandaruraweesh7650
    @sandaruraweesh7650 3 ปีที่แล้ว +3

    අන්තිමට හීනෙකින් ඇහැරුණා වගේ තිබුණ ❤🧡

  • @NvnWijesinghe
    @NvnWijesinghe 3 ปีที่แล้ว +6

    මලින්ද සර් ට වීඩියෝ එකේ මුල් හරියෙදි ටික ටික හිනා යද්දිම තේරුනා මේ වීඩියො එක වෙනදට වඩා වෙනස් එකක් කියලා 😅😅
    ❤🔥🙏 ජය !

  • @shehanmusick
    @shehanmusick 3 ปีที่แล้ว +3

    Star wars balapu nathi dasa kumatada❤Thanks malinda aiya and nethmina me topic eka mechchara deep aragena giyata,mama mara interest topic ekk me jedi kiyanne 💕

  • @sachith123456
    @sachith123456 3 ปีที่แล้ว +2

    Wow what a nice combination of two giants...!

  • @naveenwickramathunga7237
    @naveenwickramathunga7237 3 ปีที่แล้ว +3

    Wow! Wow! Wow! මං මුලින් හිතුවෙ හුදෙක් ෆිල්ම් රිවීව් එකක් කියල. මේක සුපිරී 👍

  • @theekshanawickramasinghe2373
    @theekshanawickramasinghe2373 2 ปีที่แล้ว +1

    කයි කතන්දර ගොඩක් මැද්දේ මධ්‍යස්‍ත චින්තනය 🖤 දීමක් වගේ

  • @tekkayourstruly
    @tekkayourstruly 3 ปีที่แล้ว +24

    මම starwars බලලම නෑ...වීඩියෝ එකේ මුල් ටික බලනකොට මම හිතුව මලින්ද අයියගෙ ඔලුව කොහෙහරි වැදුනවත්ද කියලා...😂😂😂

  • @purnabhashitha7186
    @purnabhashitha7186 3 ปีที่แล้ว

    ඇත්තටම මේ මොන ආගමක් විදියට ආවත් හැමෝම යට මේ විශ්ව නිතියට ඒකයි ඇත්ත. තමන් දන්න ආගමක් හරියට අදහල අවසානෙදි හෝ දැනගත යුතු දේ තමයි විශ්ව ධර්මය .අපි හැමෝම දර්ශනයන් පසු පස ගොස් ඇදහිය යුත්තේ එකම ආගමයි ඒ විශ්වය නැමති ආගම. මේ විදිහටම අනිත් හැම ආගමක්ම පැවතෙනවා විය හැකියි.දැනගතයුතු එකම කරුන ආගමක් කියා අපි අදහන්න දර්ශනයන් පමනයි.

  • @eshankevin6130
    @eshankevin6130 3 ปีที่แล้ว +4

    අවසාන නිගමනය :එක්කෝ මේක jedi වලින් නවතී නැත්නම් sith වලට යයි.

  • @hashanuduwawala5366
    @hashanuduwawala5366 3 ปีที่แล้ว +4

    එයි කියල බලාගෙන හිටපු video එකක්❤️ may the force be with you

  • @yurandesilva5720
    @yurandesilva5720 3 ปีที่แล้ว +2

    නියමයි මලින්ද අයියා...
    Thanks 💙👊

  • @malindupanchala
    @malindupanchala 3 ปีที่แล้ว +1

    Really great content... First time seeing someone in sri lanaka explaing star wars stories deeply. Expect more videos about star wars. Can you cover up sith order and mandalorians too?

  • @hiranthadasanayake9912
    @hiranthadasanayake9912 3 ปีที่แล้ว +16

    මේක හදපු කෙනා,මේක මෙහෙම වෙයි කියල නොහිතුව වගේම අනිත් අයත් මෙහෙම නොහිතන්න ඇති නේ සමහරවිට 😂🤣😅💪

  • @ashanthilochana4339
    @ashanthilochana4339 3 ปีที่แล้ว +5

    ඒ කතාව රහ කරපු විදිහ. අම්මෝ සුපිරියක් තමා 😍♥

  • @keshavatelan
    @keshavatelan 3 ปีที่แล้ว +5

    පොඩි දෙයක් එකතු කරන්නම් Jediලා celibate කියල කිවුවා එහෙම නෑ එයලට sex කරන්න පුලුවන් හැබැයි attachmet එකක් තියාගන්න බෑ ,එක හැමෝටම කරන්න බැරි නිසා තමයි එහෙම celibate වෙන්නේ එයාලා .සියල්ල දුකක් කියන එක හරියට තෙරුම් අරගන්නවා වගේ jediලටත් ඒ practise එක හරියට කරන්න පුලුවන්නම් එයලගේ code එකේ කරන්න බෑ කියන ගොඩක් දේවල් කරන්න ඉඩ තියෙනව එයාලට

  • @mirandilshan8614
    @mirandilshan8614 3 ปีที่แล้ว +1

    May the force be with you 😌

  • @sahanjayarathne3472
    @sahanjayarathne3472 3 ปีที่แล้ว +2

    Well done @Hype Zone and Malinda ayya

  • @sandeepmadushan1460
    @sandeepmadushan1460 3 ปีที่แล้ว +1

    May the force be with you.. ✌️✌️🙏

  • @ricksanchez-jl8uk
    @ricksanchez-jl8uk 3 ปีที่แล้ว +3

    With hype zone !

  • @dulshanharithapriya4518
    @dulshanharithapriya4518 3 ปีที่แล้ว +3

    ගොඩක් කට්ටියට රිදෙයි.ඇත්තටම මේ මොකක් ගැනද කියන්නේ කියල තේරැනාම😅

  • @GayanaThathsara
    @GayanaThathsara 3 ปีที่แล้ว +2

    Woww 😍❤️ TechTrack එකෙන් දාපු දිගම වීඩියෝ එක නේහ් මේක. 😊

  • @sameeralakmal4633
    @sameeralakmal4633 3 ปีที่แล้ว +1

    ඇත්තටම ආසයි ඔයාලගේ කතාව අහන් ඉන්න..ස්තුතියි..

  • @rayanperera6206
    @rayanperera6206 3 ปีที่แล้ว +2

    how can i contact you malinda aiye? i want to know something about wedding thing. but i don’t know how to say. 🖊

  • @pathumlahiru6442
    @pathumlahiru6442 3 ปีที่แล้ว

    Jedi kiyla agamak ethi e agamen wishwaya pilibada denuma ukaha gannwath ethi..eth me siyalu agamwala kynne lawkikawa apita gnna puluwan de misak lokoddara deyak kiyanne ne namuth budu dahma thula me wishwaya gena apuru karunu kiya denawa...ona tharam bawana krema thiyanwa manasa diunu kara gena me jedi denuma aniwaren parada karann puluwan.malinda aiya denuma gena vidieo danwane mt mathakii maya husma gena vidieo ekk dala thibba...kese wethath anapanathi bawanwa gena vidieo ekk krnn mana diunu kara gann...eka godak kattoyt watinawa ....❤

  • @JeevWFI
    @JeevWFI 3 ปีที่แล้ว +1

    Hail Hype Zone and Tech Track

  • @dilankagamagedara4779
    @dilankagamagedara4779 3 ปีที่แล้ว +1

    aiye can u make a video on how to focus on studies, work for upcoming goals and manage other works during this pandemic situation?

  • @avishkadilhara9677
    @avishkadilhara9677 3 ปีที่แล้ว +1

    This is the way ♥️

  • @ShenYash
    @ShenYash ปีที่แล้ว

    අයියේ... යුදෙව් ආගම ගැන වැඩසටහනක් කරමු . අහන් ඉන්න ආසයි ඔයාගේ පැහැදිලි කිරීම

  • @jayantharajapaksha7793
    @jayantharajapaksha7793 3 ปีที่แล้ว +2

    Happy may 4th day!

  • @tharindusenevirathna3070
    @tharindusenevirathna3070 3 ปีที่แล้ว +4

    කාලෙකට පස්සේ ගොඩක් දිග Video එකක්... නියමයි 👌

  • @kanishkalakmal1161
    @kanishkalakmal1161 3 ปีที่แล้ว +4

    අද මොකක්ද විශේෂ දවස ?
    පුළුවන්නම් මේ විදිහට බුදුදහම ගැනත් විස්තරයක් දාන්න. රාමුව YT චැනල් එකේ වගේ.

    • @techbalt4087
      @techbalt4087 3 ปีที่แล้ว

      අද දවසෙ විශේෂත්වය :- (May 04) Star Wars Day.

  • @keshavatelan
    @keshavatelan 3 ปีที่แล้ว +3

    May the 4th be with you aiye ❤️

  • @ShameePlays
    @ShameePlays 3 ปีที่แล้ว

    anakin and obi wan kenobi discussing how to be a Jedi

  • @GamingJeNNa
    @GamingJeNNa 3 ปีที่แล้ว +14

    Hype Zone 🥰

  • @learnityoutube
    @learnityoutube 3 ปีที่แล้ว +1

    My another favourate channel.❤️❤️

  • @volkayami
    @volkayami 3 ปีที่แล้ว +2

    Jedi ලාට Love afairs තියාගන්න බෑ කීවට Kiadi Mundi කියන Jedi Knight ට Wife ලා හතරක්ද කොහෙද හිටියා නේ
    ...May the 4th be with you...

    • @cobaltcopperfield1338
      @cobaltcopperfield1338 3 ปีที่แล้ว +2

      ඔව්.. ඒක ඇත්ත.. ඔය Jedi Philosophy එකෙත් ඒ වගේ චරිත ඉන්නවා ඉතිම්,
      අපේ Buddhism වල උනත් monks ලා ඉන්නවනෙ marry කරපු, ඒවගේ තමයි !
      May the 4th be with you !

  • @isurubro273
    @isurubro273 3 ปีที่แล้ว +1

    superb

  • @techworldpro8893
    @techworldpro8893 3 ปีที่แล้ว +1

    අලුත්ම විදිහෙ video එකක්. නියමයි 👍♥.

  • @dhanushkakumara9458
    @dhanushkakumara9458 3 ปีที่แล้ว +3

    Covid dead body එකක මරණ පරික්ෂණයක් කරලා, එ ගැන video එකක් කරන්නකො.

  • @dasunjana161
    @dasunjana161 3 ปีที่แล้ว +1

    mind blowing ...👍

  • @SerandibBroadcast
    @SerandibBroadcast 3 ปีที่แล้ว +1

    I m a tech guy guilty of not watching Star Wars or any thing related to that. But this hypothetical religion is similar to Buddhism right.

  • @Nash4K
    @Nash4K 3 ปีที่แล้ว +2

    විශ්වය පුරා විහිදී ගිය පොදු ජන ජය රාවේ...

  • @shanukanirmal8234
    @shanukanirmal8234 3 ปีที่แล้ว

    මිනිසුන්ගේ හොඳ සහ නරක පාලනය කිරීමට තමා සියලු දර්ශනයන් සහ ආගම් හැදුනේ.

  • @damn7502
    @damn7502 3 ปีที่แล้ว +34

    ඕවට වඩා බුදු දහම තමයි අපිට අපිට වැදගත්. කවද හරි සසරේ පිහිට වෙන්නෙ බුදු දහම විතරයි.

    • @wpharsha
      @wpharsha 3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්🙏

    • @techbalt4087
      @techbalt4087 3 ปีที่แล้ว

      🤐🤔🤐

    • @ezio7214
      @ezio7214 3 ปีที่แล้ว +5

      බුදුදහම ගැන ඉගෙනගන්න ඕනිනම් අභිධර්ම පිටකයට බහින්න ඕනි.
      නෝන්ජල් සෙට් එක ඉතින් සූත්‍ර පිටකය අල්ලන් බුදුදහම ගැන නිගමනයකට එනවා.
      පව් එයාලා.

    • @damn7502
      @damn7502 3 ปีที่แล้ว +2

      @@ezio7214 මම ඔතන විනය පිටක කතාවක් කියල නෑ.ඔතන කියල තියෙන්නේ සසරේ පිහිට වෙන්නේ බුදු දහම කියල විතරයි ඇස් පේන්නැත්තං කණ්ණාඩි දෙකක් දාන් වර😂

    • @wpharsha
      @wpharsha 3 ปีที่แล้ว +2

      @@ezio7214 බුදු හාමුදුරුවො අභිදර්මය දේශනා කරලා තියෙන්නේ දෙවියන්ට,සූත්‍ර විනය තමයි මිනිසුන්ට අදාලව දේශනා කරලා තියෙන්නේ,
      ඒකවත් දන්නැතුව නෝන්ජල් කතා කියනො🤣

  • @skyline4544
    @skyline4544 3 ปีที่แล้ว +1

    Superb

  • @thinukawijerathne
    @thinukawijerathne 3 ปีที่แล้ว +2

    What a valuable video. Me wage Star wars content digatama karanna please!
    May the 4th be with you.

  • @hasithbandara8914
    @hasithbandara8914 3 ปีที่แล้ว +1

    *Search "Star wars" on google*

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 3 ปีที่แล้ว +13

    ජෙඩායි කියන එඋන් ගෙන අදම අහපු එඋන් ඉන්නවද 🙄

  • @Yasitha_K
    @Yasitha_K 3 ปีที่แล้ว +1

    Wow great episode 💟

  • @indi15
    @indi15 3 ปีที่แล้ว

    Thanks so much happy love too much interesting

  • @channapradeep9443
    @channapradeep9443 3 ปีที่แล้ว +6

    hype Zone එකේ සුපිරිම ඩයල් එක💖(අනිත් උනුත් සුපිරි තමා ) මලින්ද අයියා ඉතින් අපේ වීරයා 💗😉

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +2

    එක නම් පහරක් මලින්ද අයියේ..❤️🤙

  • @Madusanka_Sanjaya_Bandara
    @Madusanka_Sanjaya_Bandara 3 ปีที่แล้ว +1

    නියමයි අද තමා බලන්න පුලුවන් උනේ මරු මේක

  • @NPPJVP
    @NPPJVP 3 ปีที่แล้ว

    මලක් ගහලා ඉන්න වෙලාවක අහන්න තිබ්බානම් පට්ට සින් එක

  • @sakilasamaraweera6151
    @sakilasamaraweera6151 3 ปีที่แล้ว +1

    Star Wars fans to this side 💪😎
    Star wars saga eka iwara unata spin off series eke movies thawa ei ne 😋

  • @aganthukaya9204
    @aganthukaya9204 3 ปีที่แล้ว +5

    Star war බලලා නෑ. අනිවා බලන්න ඕනෙ😍

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +4

    Interesting ❤

  • @sithummarasighe5465
    @sithummarasighe5465 3 ปีที่แล้ว +1

    Happy Star wars day

  • @nilakshafernando8198
    @nilakshafernando8198 3 ปีที่แล้ว +15

    පටන් ගද්දිම තේරුනා මලින්ද අයිය අවසානෙට මොකක් හරි ලොකු අත්තක් අල්ලන්න තමයි යන්නෙ කියල 😂
    😍
    සුපිරි අයියෙ දිගටම කරමු... ඔයාගෙ වීඩියෝ පට්ට කොලිටි , හොදට තේරෙනව , තේරුම් ගන්න ලේසියි, ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඔයාගෙ channel එකේ...💪
    අනිත් අයියත් හොදට තේරුම් කලා විස්තරෙ... පට්ට 👍👍👍👍💪
    Thank you.🙏

  • @harindukadawathage3055
    @harindukadawathage3055 3 ปีที่แล้ว +2

    ආසම science geek channel එකයි ආසම pop geek channel එකයි 😀❤️

  • @don_naven
    @don_naven 3 ปีที่แล้ว

    Adoo patta bnn 💜💜💜 ammoo. Athatama kiwwoth mata mea video eka thawa digata onee.. etharamata ahann innda asa hitheanawaa 😍😍😍😍😍😍😍

  • @ahannabalanna5503
    @ahannabalanna5503 3 ปีที่แล้ว +2

    චිත්‍රපටි බලල කොල්ලගෙ ඔලුව අවුල් වෙලා. ඌට ජෙඩායි ගැම්මට ඉන්ඩ ඕන වෙලා.
    අනේ මචන් වෙනද වගේ ප්‍රායෝගික බුද්ධිමත් video ටිකක් දාපං. ඒක ගොඩක් වටිනව.

    • @techbalt4087
      @techbalt4087 3 ปีที่แล้ว +1

      May the force be with you !

  • @yashoderanga6302
    @yashoderanga6302 3 ปีที่แล้ว +1

    මෙඩික්ලෝරීන් ටෙස්ට් එක hospital එකකට ගිහිල්ල අපිටත් කරගන්න පුළුවන් ද?

  • @kaysineth2721
    @kaysineth2721 3 ปีที่แล้ว +1

    I like this video. Subscribed ✅

  • @yashoderanga6302
    @yashoderanga6302 3 ปีที่แล้ว +1

    මට හිතාගන්න බැරි ඇයි ඔයාල හිනා වෙන්නෙ කියල.අපි ඔක්කොම දන්නව නෙ ඇත්ත කතාවක් කියන්නෙ කියල.ඉතින් හිනාවෙන්න දෙයක් තියෙනවා ඈ.🤔

  • @utedirisinghe3946
    @utedirisinghe3946 3 ปีที่แล้ว

    සෑම ආගමකම මීලඟ භවයෙ විමුක්තියක් තමයි අවසාන අරමුණ. බුදු දහම කියන්නෙ සහ ප්‍රායොගිකව පෙන්වාදී ඇත්තෙ කෙනෙකුට උත්සහ කලහොත් මේ භවයෙදීම විමුක්තිය (නිර්වාණය) ලඟාකල හැකි බවයි. හැබැයි මේ භවයෙදීම ලඟාකර ගත හැක්කෙ ත්‍රිහේතුක උපතක් ඇති අයට පමණයි. මට තේරෙන්නෙ නෑ Jedi වරුන්ගෙ අවසන් අරමුණක් තියනවා ද? නැතිනම් ශක්තීන් වශයෙන් වෙනස්වෙවී පවතිනවා ද?

  • @Janith.m
    @Janith.m 3 ปีที่แล้ว

    May the force be with you Malinada ayya & hypezone 👍🏻👍🏻