ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගැලැක්සීස් , මාරිම්බා, සෙනිත්, සන්ෆ්ලවර්, සනිදප පෙරලි කරපු කාලේ .එකිනෙකට වෙනස් වුනු කනට කූල් නීට් මියුසික්.මාර ලස්සන අතීතයක් අපේ ඉස්කෝලෙ කාලේ.ගෙදර ටීවී එකක් නැතුව වෙන ගෙවල්වල ගිහින් බලපු මියුසිකල් ෂෝ.
සිරා බං...සමහර ගෙවල් වලට vcd එකක් අරන් ගිහින් ඒ මිනිස්සු ගෙදර වැඩ ඉවර කරලා අරක දාලා දෙනකල් ඉඳගෙන බලාගෙන ඉන්නවා..ඊට පස්සේ පැයක් විතර සිංදු ටිකක් ප්ලේ කරලා දැන් ඇති කියනවා...එහෙම තමා මේ ශෝ බැලුවේ...❄️❄️❄️
@@insonline7569 👍👍👍
seeduwa sakura also ❤
ආදරෙයි ❤ පැහැදිලි
මේව සජීවී බලන්න අහන්න අපි මාර පිංවන්තයි❤❤
අපරාදේ සුපිරි බෑන්ඩ් එක.ඩ්රම ගහනවා බැලුවට ඇතිවෙන්නෑ😥❤️
Menna e kale pissu karapu thawath band ekak roy and galcxies❤❤
රෝයි තමා මේ ලස්සන වාසානාවන්ත බෑන්ඩ් එක විනාස කරේ..චමින්ද විමලසේන ,අජිත් පෙරේරා ,ප්රියන්ත නාවලගේ ,රෝයී කාරියකරවන ,රොඩ්නී ,ඒශන් ...ඒකාලේ ..වසන්ත කාලේ ගැලැක්සීස් බෑන්ඩ් එකට..
වැඩක් නැහැ ..කියලා ..මම පොඩි කාලේ ඉදන්ම ආසම සංගීත කණ්ඩායම...දුකයි ගොඩාක් ...මියුසික් වල අමුතු හැගීමක් එනවා..අනෙත් සංගීත කණ්ඩායම් එක්ක බැලුවම...රොඩ්නී අයියා නියමයි...
Aniwa supirima live set eka...aadarei adatath...Rodney ayya ela key bodaa..live..supiri counters..
ඒක තමයි අපරාදේ...සුපිරිම players la සෙට් එක..
සුපිරි බැකින්...වේරලියද්ද මහාත්තයගේ කන්ද..මුදුන..ඒ සිංදුවට නියමෙට ගහානවා..
ෆ්ලෑශ්බෑක් සන්ෆ්ලවර් කැලෙ බන් .බලපන් ගහනවා අහක නොබලන්න.
ගැලැක්සීස් රගපු කාලේ ❤
මම කැමතිම කාලේ
Aniwa
අනිවාර්යයෙන්ම.
අපරාදේ බෑන්ඩ් එක...😢
❤❤❤
2024 ahana kollo innawada
Heshan aiya niyamai drams
Me heshan nemei
හේෂාන් නොවේ....ඒ..
නෑ අපරාධයක් ගැලක්සිස් එපා උනෙ ඒකෙන් මටත්
@@prasadlasantha6196 me Madampe krishni|
@@roshenlakshitha2205 machan mokadda me dramage nama maara punch ekak tiyenna.superb playing
Niyamai aekale supiri bakin
නියම baking
❤💐
👏👍