Keto with fasting is the best way to loose weight. Calorie deficit is the worst way. Cuz calorie deficit makes our body to store more fat. This is what the newest research says.
Sir please reply to me.. Mage bada witharaii godak wadii ,body eka slim..man jim giya aga kettu wenawa, bada adu wenne naaa.. wathura tikath biuwath,poddak kawoth bada enawa pimbila.. eka mata godak prashnayak , ai ehema wenne ..mn workout karana ekath nawathuwa body eka witharak kettu wela bada asdu wenne nathi nisa.. mata advice denna puluwanda mekata hethuwa
godakma kanthawanta udaraya saha anga mahath wenne babek lebunen pasuwa. Babwa hambela kiri denna oni nisath nitharama badigini wena nisath seren sere ahara gannawa e wagema eka welakta wishala pramanyk ahara gannwa. Kiri dena ammalata shariye mahath adu karagannata wiyayama saha ahara ratawak gena video ekak karanna puluwanda sir
Sir mama 95 k hitiya.man den sathi dekakma bath kewe ne.elawalu palathuru biththara vitharai kewe.eth ekkama man 16/8 fasting karanawa.mage agata den mara sehelluvak denenne.digatama vedios genna sir.asawen balan inne❤❤❤
Sir....mama loku mahathak naha ath ath deka saha bada loku wata thiyenawa...bath kanne 150 g ...dawasata wel dekai ...pani rasa piti kema kannema naha....ath adu wenne naha ...denata ජිම් එකට යනවා ..සතියක් වගෙ....
හරිම පැහැදිලියි අහගන ඉන්න ආසයි වටිනා වැදගත් තොරතුරු කියපු හැමදෙයක්ම හරියටම හරි ඔබ තුමාට නිදුක් නිිරෝගිව ආයු බොහෝ වෙිිවා
👍
සර් කියල දෙන විදිහට හොදට හිතට වදිනව මම බත් කන්නෙ දවල්ට විතරයි සර් කිවුව වගේ අමතර දේවල් කටට යනව වැඩි ඒකත් නවත්ත ගන්නව කොහොම හරි ගොඩක් 🙏 🙏 🙏 🙏 ස්තුතියි සර් වීඩියෝ එකට
Follow all videos..all the best❤️
මම නම් හිතෙන්නේ අපි ලොකු පවක් කරලා තියන්නේ.. සමහර අය කොත්තු රයිස් පැල් බැඳගෙන කනව. කෙක් අයිස් ක්‍රීම් පැලෙන්න කනව. ඒත් උන් කෙට්ටුයි. අපිට කෑම සුවඳක් ආවත් මහත් වෙනව. හැබැයි හැමෝම හිතන්නේ මහත අය හොදට කනව කියල 😢
If you want more details please contact me through whatsap 0771095334
සම්පූර්ණ ඇත්ත
Ane math godak mahathai Mona karath kettu wenne naha
Ane ow ekanam aththa
@@KishanWithEliteTransformation
Sir cl answer karne ne
Whatsapp mg damma no reply
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට හරිම ආසාවෙන් උවමනාවෙන් විඩියෝ එක බැලුවා ඔබතුමාට දිර්ඝයුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏
❤️👍
ගොඩක් ස්තූතියි සර්
මටත් මගේ බර 20 kg අඩු කරගන්න ඕනේ.සර්ගේ උපදෙස් හිතට දැනුනා.බලන් ඉන්නවා අනිත් වීඩියෝ එක දානකම්❤️❤️❤️❤️
👍
අහම්බෙන් හරි මට මේ වීඩියෝ එක බලන්න ලැබුණ එකට මට ගොඩාක් සතුටුයි...ලස්සන පැහැදිලි කිරීමක්...මෙච්චර දවසක් හෙව්වට මේ තරම් ලස්සනට පැහැදිලි කිරීමක් ලැබුනෙ නෑ...ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤
👍thank you
ගොඩක් වටිනා video එකක්. ඇග අඩුකරගන්න පුදුම මහන්සියක් වෙන්නේ. ඔබතුමාගේ උපදෙස් හිතට වදිනවා. ගොඩක් ස්තුතියි 🙏
api hama iridama oyalata video ekak aran enawa
@KishanWithEliteTransformation tnx sir
Math meka ahanben dekke hithata weduna godak mage bara adukaraganna one komahari obathumage vedio wedagathwei ekata kiyla hitanawa
මෙිික වටිනාම කථාවක්,,ගොඩක් දේවල් ඉගෙනගත්තා ,
ස්තුති මහතානෙනි ,
❤️👍
අහම්බෙන් නරඹන්න ලැබුන වීඩියෝ එකක්. ගොඩක් වැදගත්. මම වයස 47ක කාන්තාවක්. මමත් බත් සහ පිටි සහිත ආහාර ඉතාමත් අවම වශයෙන් කන්නේ. බත්නම් කන්නෙම නැති තරම්. ප්‍රෝටීන් තමයි මගේ ආහාර වේලක වැඩිපුරම තියෙන්නේ. දවසට වේල් 2යි කන්නේ. උදේ 11ත් 12ත් අතර කනවා. ආයේ හවස 7ත් 8ත් අතර කනවා. වයස 39 වෙනතුරු උසට සරිලන බරක් හා හැඩැති සිරුරක් තිබුනා. නමුත් 39නි පස්සේ මාව මහත්වෙන්න ගත්තා. බර වැඩිවුනා. දැන් මගේ බර අඩු වෙන්නේම නෑ. බඩත් ටිකක් විතර තියෙනවා. සතියට දවස් 3ක් හෝ 4ක් පැය භාගයක පමණ exercise කරනවා. මට තියෙන ලොකුම ගැටළුව මගේ අත් මහත එක. ඒක අඩුවෙන්නෙම නෑ. ඇගේ ගානට තියෙන ඇදුමක් අදින්න බෑ අත්වලින් හිර වෙනවා. මේ සදහා ව්‍යායාම තියෙනවාද...ඇයි මගේ බර අඩුවෙන්නේ නැත්තේ.. වයස 39න් පස්සේ ඇයි මගේ ශරීරයේ හැඩය බර වෙනස් වුනේ...
වැඩි විස්තර අවශ්‍ය නම් කරුණාකර 0771095334 whatsapp හරහා මා අමතන්න.
Because of near Perimenopausal age😂
මාරම වටිනවා. අනිවාර්යයෙන්ම දිගටම vidiyo දාන්න.
hama iridama ude 7a ta ape video ekak danawa,gdak sthuthi❤️❤️
අනේ ගොඩක් ස්තූතියි . මමත් වදුරෙක් වගේඅහුවෙන එක කන කෙනෙක්. මට කොච්චර උත්සාහ කාලත් කනඑක අඩු කරගන්න බැහැ. 😢😢 සර් මට උදව් කරන්න.
වැඩි විස්තර අවශ්‍ය නම් කරුණාකර 0771095334 whatsapp හරහා මා අමතන්න.
පහත විස්තර මට එවන්න.
ස්ත්‍රී පුරුෂ භාවය:
වයස:
උස:
බර:
දැනුවත් කරාට ගොඩක් පිං ඔයාට බුදු සරණයි
❤️👍
හොද දැනුවත් කිරිමක්.බොහොම ස්තූතියි ඔබ තුමාට
👍
@@KishanWithEliteTransformation👍
බොහොම ස්තුති ..ඔබට ..මටත් බඩ අඩු කරගන්න ඔනෙ...පැහැදිලියි ..
If you want more details please contact me through whatsap 0771095334
හරි අාශාවෙන් නැරඹුවා
අනේ සර් මටත් උදවු වෙන්න හරිම පැහැදිලියි
❤️❤️
🎉🎉🎉🎉😢🎉🎉🎉🎉🎉😢🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢🎉🎉🎉😢🎉😢🎉🎉😢🎉🎉😢🎉🎉😢🎉🎉😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉😢🎉🎉🎉😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉😢🎉😢😢🎉🎉🎉😢🎉🎉😢🎉🎉🎉😢😢🎉🎉🎉😢🎉😢😢😢🎉😢🎉🎉🎉😢🎉😢🎉🎉🎉@@KishanWithEliteTransformation
මේ චැනල් එක ඉස්සරහට මන් ආසම චැනල් එක වෙයි වගේ ❤❤❤❤
💕
බොහොමා ස්තුති හරිම වැදගත්❤️❤️🙏🙏
❤️
අහම්බෙන් දැක්කෙ video එක ගොඩක් ස්තූතියි
👍
මමත් මේ තරම් කාලයක් දකින් හැම දේම කනවා ඒත් දැන් දන්නවා ඒහේම කන කොට ඇග කැතයි කියලා මම ඩයිට් කරන්න් ආරන් සතියක් වෙනවා ඇග බැහැලා ගෝඩාක් ස්තුති ඩොක්ට ලස්සන හැඩකාරාඇගක් හදා ගන්න හැමොටම දෙන ආදර්ශමත් වචන ට්කට😪😪😪
❤️❤️
Supiri sir🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
නියමෙට තේරෙනවා.
සර්ට බුදුසරණයි. 🎉🎉🎉🎉🎉🎉❤
❤️👍
අහම්බෙන් දැක්කෙ විඩියෝ එක උවමනාවෙන්ම බැලුවා සර්ගෙ ඔන්ලයින් එකතු වෙන්න කොහොමද? මං ප්‍රෙග්නන්සි එකෙන් පස්සෙ මගෙ බඩ ගොඩාක් අවා මහාත් උනා.. හොදට පැහැදිලිව පැහැදිලි කරලා දුන්නා අස හිතුනා ක්ලාස් එකට එකතු වෙන්න ගොඩක් ස්තුතියි 😊
If you want more details please contact me through whatsap 0771095334
ඔබට පින් ...මාත් පටන් ගන්නවා
👍❤️
අහම්බෙන් අහන්න ලැනුනු වටින වීඩියෝවක් .ස්තූතියි ඔබට ❤
👍
ඉතාම හොද video එකක් , ස්තූතියි ඔබට❤❤❤❤
👍
ඔබට ගොඩක් පින් දැනුම ලැබු නා ,කෙට්ටු වෙන්න ආසා හිතුනා
If you want more details please contact me through whatsap 0771095334
❤❤❤තුනුරුවන් සරනයි ගොඩක් ස්තුති ඔබතුමාට ලස්සනට phahadhili kararaa❤❤❤
❤️❤️
හොඳ දැනුවත් කිරීමක් .. thankyou
❤️❤️
Ane matat tiyenawa බඩ අඩුකරන prasne ඔබ තුමාට godak pin
👍
Best explanation for kishan sir 💯🙏
❤️❤️
සර් දිගටම විඩියෝ ගේන්න. හරිම වටිනවා
api hama iridama oyalata video ekak aran enawa
සර් මම hospital එකේ වැඩ කරන්නේ night කරනවා.ගෙදරදී නිදා ගන්නෙත් වැඩ කරලා රාත්‍රී 10 ට විතර.උදේ 4 අවදී වෙනවා.මටත් උදවූ කරන්න සර් කෙට්ටු වෙන්න මම මිටියි මහතයි සර්
වැඩි විස්තර අවශ්‍ය නම් කරුණාකර 0771095334 whatsapp හරහා මා අමතන්න.
පහත විස්තර මට එවන්න.
ස්ත්‍රී පුරුෂ භාවය:
වයස:
උස:
බර:
බොහොම ස්තුති පැහැදිලි කිරීම හරිම නිවැරැදි යී ❤❤
❤️❤️
🙏ස්තුතියි ගොඩාක් හරිම වටිනා පැහැදිලි කිරීමක්🙏🙏💐
❤️❤️👍
ස්තූතියි සර් හරිම වැදගත් වීඩියෝ එකක්
👍
සර් මමත් ගොඩක් මහතයි මට මේ වීඩියෝ එක හරිම වැදගත් බොහොමත්ම ස්තූතියිපැහැදිලි කිරීම ගැන
❤️❤️
Sir online program ekata joint wenne kohomada??
බෙහෙවින් ම ස්තුතියි හොද පැහැදිලි කිරිමක්
👍
Life style ekata godak important useful video ekak thank you sir 🙏💯 digatama me wage useful videos genna sir 🙏
thank you..
Mama dakapu watinama weight loss video eka..sir digatama video balaporottu wenawa.sir ga wachanayak gana loku motivation ekak..
👍thank you
Krishan where is your gym located? Please do a video for women with hormonal imbalances to reduce their weight.
Avissawella.
If you want more details please contact me through whatsap 0771095334
thank you for your support sir we appreciate your efforts
All the best
සුපිරි උපදෙස් මාලාවක් ❤❤❤
💕Welcome!
ඇත්තටම හරිම වටින වීඩියෝ එකක්.ඒ කියන දේවල් හිතට මාර විධියට දැනෙනවා.thank you 💐
👍
සර්, ඇඟ කෙට්ටුයි. උස අඩි 5.4. බර 53kg. බඩ විතරක් තියනව. දවසට 5Km වගේ ඇවිදින්න පටන් අරන් තියෙන්නෙ. ඒත් බඩ අඩුවක් නෑ. මොනවද කරන්න ඕන කියල කියන්න. Please. නින්දත් පැය 8ක් 9ක් වගේ. Gym එකකට යන්නෙ නැතුව් figure එක maintain කරන්න වගේම diet plan එකක් කියල දෙන්න. ❤
Gym එකකට නොයා figure එක maintain කරන විදියක්. Diet plan එකක් කියල දෙනවද.
077 109 5334
සර් මගේ උස 5'2. බර 54kg. මේක මම වෙනස් කරගන්නේම නෑ.උදේට ඇට වර්ගයක් කනවා.ඒවා කන්න එච්චර ආසාවක් නැති නිසා ටිකයි කැවෙන්නේ.දවල්ට බත් හැන්දක් කනවා එලවලු වැඩිපුර දාලා.රෑට නම් ආයෙත් බත් හැන්දක් කනවා ගොඩක් වෙලාවට.office යන්න කලින් විනාඩි 15 ක් විතර යෝග ව්‍යායාම කීපයක් කරනවා.ඇග මහත නෑ.බඩත් නෑ.හැබැයි මට තියන ප්‍රශ්නය තමයි මගේ LDL cholesterol 122 වෙලා.ඒ ඇයි?
Badata witharak exsersise karanna.
@@ireashaliyanage5468 eth hariyatama karanna ona exercise gena danne nane
දිගටම මෙහෙම වීඩීයෝ ගේන්න❤
❤️
Very important. Don’t give up this awearnes program ❤ waiting for next video
❤️👍
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
👍❤️
අනේ මහත්තයෝ මමත් කපුටෙක් වගේ අහුවෙන හැම කෑම ජාතියම කනවා එ් කන හැම දෙයක්ම වැඩි ප්‍රමාණයක් කනවා. මට බත් නොකා ඉන්නම බැහැ මම කීප පාරක්ම කෑම පාළනය කරන්න උත්සහ කරා එ්ත් මට කොහොමවත්ම ඩයට් කරන්න බැහැ .😢😢😢😢😢😢😢😢
If you want more details please contact me through whatsap 0771095334
Keto with fasting is the best way to loose weight. Calorie deficit is the worst way. Cuz calorie deficit makes our body to store more fat. This is what the newest research says.
If you want more details please contact me through whatsap 0771095334
අනේ සර් ජිම් නොයා ගෙදර ඉදන් කරන්න පුලුවන් excercise ගැන vedio එකක් කරන්න 😊
වැඩි විස්තර අවශ්‍ය නම් කරුණාකර 0771095334 whatsapp හරහා මා අමතන්න.
පහත විස්තර මට එවන්න.
ස්ත්‍රී පුරුෂ භාවය:
වයස:
උස:
බර:
Breakfast ekata chocolate cake kawe.dan chocolate ekak kaka me video eka balanne.ada idan wenas wenawamai🙈thank you sir🌹
👍
වැදගත් චැනල් එකක්❤❤
❤️
Sar mage bara 80udau karanna puluwanda...😢😢😢😢😢
If you want more details please contact me through whatsap 0771095334
Sir please reply to me..
Mage bada witharaii godak wadii ,body eka slim..man jim giya aga kettu wenawa, bada adu wenne naaa.. wathura tikath biuwath,poddak kawoth bada enawa pimbila.. eka mata godak prashnayak , ai ehema wenne ..mn workout karana ekath nawathuwa body eka witharak kettu wela bada asdu wenne nathi nisa.. mata advice denna puluwanda mekata hethuwa
අනිවාර්යයෙන් ම සර්🙏❤️
❤️👍
Monawa kalath bada adu karaganna bahane sir monawada karanne kiyala denna puluwanda
Good advice 👍
Thank you 👍
❤️👍
godakma kanthawanta udaraya saha anga mahath wenne babek lebunen pasuwa. Babwa hambela kiri denna oni nisath nitharama badigini wena nisath seren sere ahara gannawa e wagema eka welakta wishala pramanyk ahara gannwa. Kiri dena ammalata shariye mahath adu karagannata wiyayama saha ahara ratawak gena video ekak karanna puluwanda sir
If you want more details please contact me through whatsap 0771095334
ඔය කියන විදියට කන්න පුලුවන් කමක් නැ සර් බඩු මිලත් එක්ක.දවස් පහට එලවලු පහක් ගෙනත්,එක දවසට එක එලවලුවක් හදා ගන්නේ .ඒකෙන් තමයි කන්නේ එලවලු කන්න බැ,ඒවගේ මිල😢
👍❤️
ගොඩක් ස්තුතියි සර්
👍
Sir mama 95 k hitiya.man den sathi dekakma bath kewe ne.elawalu palathuru biththara vitharai kewe.eth ekkama man 16/8 fasting karanawa.mage agata den mara sehelluvak denenne.digatama vedios genna sir.asawen balan inne❤❤❤
If you want more details please contact me through whatsap 0771095334
ගොඩක් ස්තුතිවන්ත වෙනවා සර්❤❤❤
👍
Very informative video. Thank you sir 🙏 ❤️
Most welcome ❤️👍
ස්තුතියි ❤
❤️👍
Sir mahath wennath tips tikak gennako man tikak kettui 😢
If you want more details please contact me through whatsap 0771095334
එහෙම බැලුවම කන්න දෙයක් නැ,සිනි අඩු නිසා බිස්කටි ක්‍රිමි ක්‍රැකර් කනවා,ඒකත් හොද නැලු,බත්,පාන්,😢
👍❤️
Harawath katha bahak. Thanks
👍❤️
දිගටම දන්න video ❤
👍
good job ser. thank you. ❤🙏
❤️👍
හොද දැනුවත් කිරීමක් ❤
👍❤️
Thank you ❤❤
Any time!
හරිම වටින වීඩියෝ එකක් සර්.අපිටත් සම්බන්ධ වෙන්න පුලුවනද
If you want more details please contact me through whatsap 0771095334
Bada adu karana exercise tikak kiyala denna a vagema hiit workout kiyala denna puluvanda
If you want more details please contact me through whatsap 0771095334
හරියටම හරි සර් අපෙ මිනිස්සු වදුරො වගෙ පෙරෙතයි .දකින දකින දේ කන ජාතියක් .සර් කියන විදිහට හිතුවොත් කරොත් අපෙ රටෙ මිනිස්සු වේගයෙන් ලස්සන වෙයි .අපෙ රටෙ මිනිස්සුන්ට වැඩ කරන්න පුලුවන් වෙයි.මොකද අද අපෙ රටට මෙහෙම වෙලා තියෙන්නෙ වැඩ කරන මිනිස්සු අඩු නිසා
Nilantha👍❤️
ඇත්තතටම මම අවුලක හිටියේ මේ බඩ නිසා මම බැදලා නෑ එත් මට කවුරුත්ම කැමති ව්‍ර්න්නෙ නෑ රුපේ කැත නිසා මම අද අහම්බෙන් හම්බුන විඩියෝ එකක් මේක අනේ සර් thanks ඔයාට ගොඩාක් පිං මෙක වටිනවා .අද ඉදන් මම කරනවා එක පෙරේතකම තමා ඔක්කොටම මුල😢😢😢
If you want more details please contact me through whatsap 0771095334
Thaq soo much sir 😊😊
👍
Sir fasting period eke inakota exercise karama muscle loose wemak wenawa da e gana pahadili kirimak awshai
sirta ganna answer karai,answer une nattan tkak idala aye ganna
අපේ රටේ මිනිස්සුන්ට එදාවේල කන්න නෑ දුප්පත් කිව්වට.90%කට වඩා ඉන්න උන්ට තීනෝ තඩි බඩක්😅
❤️❤👍
Godak watinawa sir obathumage upades ❤❤
❤️👍
Hypothyroidism thiyana kenakuta kettu wenna berida sir ?
If you want more details please contact me through whatsap 0771095334
ස්තුතියි සර්
❤️👍
හරිම වැදගත් දෙයක්
❤️👍
Niyamai sir,,,kiyala dena vidiha oluwatama wadinava
❤️👍
ස්තුති සර් මම හෙට යිදල ඈම අඩු කරනව
👍
Thank you sir❤
Most welcome
Hemoma hodara kaala passe mahaduru rambala bonna aye bada enne nehe netnam mint tambala bonna
❤️👍
Sir....mama loku mahathak naha ath ath deka saha bada loku wata thiyenawa...bath kanne 150 g ...dawasata wel dekai ...pani rasa piti kema kannema naha....ath adu wenne naha ...denata ජිම් එකට යනවා ..සතියක් වගෙ....
If you want more details please contact me through whatsap 0771095334
Gym akea koheada sir
avissawella
Thank you
👍
බබා ලැබුනට පස්සෙ බඩ අඩුවෙන්නේ නෑ. කොහොමද අඩු කර ගන්නේ
If you want more details please contact me through whatsap 0771095334
Thank you sir gdk watinawa❤
All the best
Kema aduwen aragena multivitamin ekak use karata kamak nedda
077 109 5334
Thawa v danna .. kakul deka ussala karana exies karannama ba
👍
Thanks ❤❤
👍❤️
Thanks sir....
❤️❤️
Godak watinwa kiyla dena ewa gedrdi krnd puluwn exsais ganath ekak gennko issrhta ❤️❤️❤️
❤️❤️👍kiyala denawa aniwaryenma
තෙරුවන් සරණයි සර්
එතකොට සර් මිදී ඇපල් ඒ වගේ දේවල් කනකොටත් මහත් වෙනවද
077 109 5334
Thankyou
Welcome
මටත් මේ ප්‍රශ්නෙ තියෙනවා ...අපිට සුදුසු ව්‍යායාම සර් කියලා දෙනවා නේද ???????
අනිවාර්යයෙන්ම
පරලු පාන් .ඇත්තටම ආහාර පාලනය කරන කෙනෙක්ට සුදුසු ද?
If you want more details please contact me through whatsap 0771095334
Sir academy eka koheda tiyenne
avissawella If you want more details please contact me through whatsap 0771095334
Sir meka ahamben dakke.harima watinawa.mageth ඉනෙන් uda kotasa godak mahathai.visadumak dannakoo
වැඩි විස්තර අවශ්‍ය නම් කරුණාකර 0771095334 whatsapp හරහා මා අමතන්න.
පහත විස්තර මට එවන්න.
ස්ත්‍රී පුරුෂ භාවය:
වයස:
උස:
බර: