Magee Rata 3ශ්‍රේණිය, සහ 4, 5 ශ්‍රේණි, - Punchi Apita siri sapa dey Siri lanka deepe. - Zoom Lesson

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • 3 ශ්‍රේණිය - පුංචි අපට සිරි සැප දෙයි සිරි ලංකා ද්වීපෙ - ශ්‍රී චන්ද්‍ර රත්න මානවසිංහයන් ගේ පද්‍ය රචනාවකට අදාලව 3 ශ්‍රේණිය පාසැල් විෂය නිර්දේශයට ඇතුලත් කර මෙම කවි පන්තිය සියළුම ළමුන් සඳහා ජීවිතයේ එක් වරක් හෝ නැරඹිය යුතුම කවි පන්තියකි. මෙහි සාහිත්‍යමය වටිනාකම් මනාව පිළිබිඹු කරමින් 3 ශ්‍රේණිය ළමුන් සඳහා ආකර්ශණීය අයුරින් කරන මෙම Zoom Lesson එක ඔබේ දරුවාටද නැරඹීමට සලැස්වීමෙන් මෙම පාඩමේ ඇතුලත් සියළුම විෂය කරුණූ ආවරණය වේ. එලෙසම එය තදින්ම ළමුන්ගේ සිත් තුල තැම්පත් වෙනු ඇත.
    Grade 3 - Magee Rata - Punchi Apata Siri sapa dey Siri Lank deepe - Sri Chandra rathna Manavasinghe.
    පාසැල් පෙළ පොතේ ඇති පාඩම් කතන්දර ඇසුරින් ඉතාමත් සිත් ගන්නා අයුරින් සකස් කොට අප channel එකේ ඉදිරිපත් කොට ඇත. මේ වෙනවිට සීග්‍රයෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව.
    අවශ්‍ය අය අපේ channel එකට ගොස් නරඹන්න. channel link -
    @ / @grade1to5kidsspecialn...
    අපේ facebook page link එක -
    / lassanaiskole86
    අපේ Facebook group link එක -
    / 293433455748715
    7 ශ්‍රේණිය බුද්ධ ධර්මය
    4 ශ්‍රේණිය පාඩම්
    4 ශ්‍රේණිය සිංහල
    4 ශ්‍රේණිය ගණිතය
    4 ශ්‍රේණිය
    5 ශ්‍රේණිය
    6 ශ්‍රේණිය
    7 ශ්‍රේණිය
    8 ශ්‍රේණිය
    4 ශ්‍රේණිය පරිසරය
    Grade 4, 5, 6, 7 Buddhism
    Sinhala Lessons
    Parisaraya Lessons
    English lesson Sinhala
    English grammar lesson Sinhala
    spoken English lesson Sinhala
    grade English lesson Sinhala
    English in Sinhala lesson 2
    grammar English lesson 7 Sinhala
    English learning in Sinhala lesson 17
    e thaksalawa grade 2
    e thaksalawa grade 3
    e thaksalawa grade 4
    e thaksalawa grade 5
    e thaksalawa grade 6
    e thaksalawa grade 7
    Special thanks for a small part of background videos of
    . .'Sri Lanka - An Island Paradise' in Ceylon Diaries Chanel
    . .'Sri Lanka - Heart of the Indian Ocean in Beautiful Destinations Chanel
    . .'Sri Lanka from above - Cinematic aerial film DJI Mavic 2 Pro - Digital Travel Videos Chanel

ความคิดเห็น • 9

  • @kelumprasanna6386
    @kelumprasanna6386 3 ปีที่แล้ว +3

    ගොඩාක් හොදයි ටීච . තවත් වීඩීයෝ එවන්න . අපි ආසයි.

  • @ගණිතගැටලු
    @ගණිතගැටලු 3 ปีที่แล้ว +3

    ටීචර් වැඩ සටහන හරිම ලස්සනයි බුදු සරණයි

  • @ගණිතගැටලු
    @ගණිතගැටලු 3 ปีที่แล้ว +3

    Mama praneedi

    • @ගණිතගැටලු
      @ගණිතගැටලු 3 ปีที่แล้ว +1

      ටීචර් mage video ekath බලන්න mama ටීචර් පන්තියේ හිටිය praneedi great 4

  • @mallikasirisena7104
    @mallikasirisena7104 3 ปีที่แล้ว +3

    අනේ ටීච ගොඩක් හොදයි.
    තව වීඩියෝ එවන්නකෝ.

  • @jonsonjonson1325
    @jonsonjonson1325 2 ปีที่แล้ว

    Lap with the

  • @lakminiamarasinghe2304
    @lakminiamarasinghe2304 3 ปีที่แล้ว

    teacher online classes karanawada