Brother matath core 2duo tynne habai Windows 7, and 2gb ram. Mata gta san andreas gahana gaman. Mafia, far cry 2, nfs world, me 3nen 2k gahanna wge bane da. 🙁
@@pasindulk mage pc eke VGA card එකක් thibuna eka ita passe වැඩ කරන්නේ nathuwa giya ita passe eka ayin karala VGA card nathuwa වැඩ කරනවා ඒකෙන් Me games mage pc eke gahanna puluwanda VGA Card එකක් nathi unath
ඔය ටොපි චොකලට් කන සල්ලි එකතු කරලා පොඩි vga එකක් ගන්න 🔥❤️😼
oya games downloard karanna mona site eknda
එදා ඉදන් කාපු එවයේ සල්ලි එකතු කලා නම් අද සුපිරි pc එකක් හදල...😉:-)
aurudu kiyak ekatu karannada
vga out of stock ne ! msk eke theyeno eeth un pc build wlata witharai denne ! unfair !!!!!!!!
ube vga eka ko 😼
Fear ගේම් එකත් මරු... චුට්ටක් හොරර් ගේම් එකක්.පට්ට . ඔන්බෝඩ් vga වලත් ගැහුවහැකි
owow
වටිනව අයියෙ මරු Thanks ❤️❤️❤️
Adarei
ලොකු උදව්වක් මම අද Vga card එකක් ගත්තා. ඔය specifications තියන මගේ pc එකට ඔයා කියපු Games හරියටම ගැලපෙනවා. Thanks ❤❤❤❤❤❤❤
🔥💪❤️❤️❤️
කීයද බන් vga එක
@@thusharasaminda2297 Rs.9500 bn
@@thelegendarypain1035 1gb da use da
N4000 Prosessor 4GB Ram GB 178 Hard එකක් තියනවා ඒත් පොඩි ලැග් එකක් දුවනවනෙ i4 එකක්
i3 gen eka mokkda
Farcry 2 nikmata gahala balnd one godak aya kiyannne game ek chatar kiyala mona unath farcry3 ek supiri
❤️සුපිරි අවශ්‍යම වීඩීයෝ එකක්..🎮💫
adarei
Thank You Bro👑️❤️🔥💖
adarei
supiri
Adarei
Apith awooo ♥️🤟😎
ආදරෙයී 🔥❤️
Supiri
Adarei
Adath 1 thama❤️🩹
Adarei
Farcry 2 ගහපල්ලා🌝boring කිව්වට full story එක ගහපු උන් දන්නවා අන්තිමට ස්ටෝරියේ තියෙන ගතිම සීන් එක❤️🌝
ඔව් ඔව්
Mafia2,far cry 2,gta 3 gahuwa 😀😀anith games tikath gahala balenewa 👍👍
Aniwa gahanna
Oya games Tika dawnload karagaththa vidiya kiyanna puluwanda plz
සුපිරි
Adarei
Intel core i9 12gen 128gb ram game video එකක් ඔනා rtx 3060 graphics card n.2 1tb hdd 4tb
🔥❤️❤️❤️
නොදැක්කා වගේ යන්න එපා 🥺මම බල කරන්නේ නැ 🥺ඔයාගේ හිත හොදනම් මගේ චැනල් එක SUBCRIBE කරන්න 💔💖💖
ගැම්මක් බොසා
Adarei
intel(r) core(tm) i3-2100 cpu @ 3.10ghz 3.10 ghz proceser eka foxconn N15235 mother bord ekata daanna pluwanda bro
Be mchn oka 775 board ekak okata core duo ehema witarai puluwan
thax aiye patta
Adarei
Dead island එකත් patta
Owow
ෂෝයි අනා❤️😅
හේ හේ ❤️❤️
Mn gawa 7000k thiyenawa mata
monawada ganna puluwan hoda
Vga card?
Brother matath core 2duo tynne habai Windows 7, and 2gb ram. Mata gta san andreas gahana gaman. Mafia, far cry 2, nfs world, me 3nen 2k gahanna wge bane da. 🙁
Puluwan
අදත් නියමය් අය්යෙ ආදරෙය් හැමදාමGG
Adarei
@@pasindulk අය්යෙ RS6000 වගේ VGA එකක් ගන්න පුලුවන්ද? Use 512MB නැත්නම් Rs 9100
Tope top ah
Grapic card eka onboard 1026k tiye..eeeth farcry 2,3 ghnna bene.
Ram 4gb
එහෙම තමයි රයිසන් වල ඇර ඉන්ටෙල්ලගේ ඔන් බෝර්ඩ් ග්‍රැපික් වලින් වැඩක් ගන්න බෑ
Assassin's creed 1 Wath gahaganna bari 3 gb intel core 2 duo mage pc eka
Samaharapc wala lag wenwa
Aiye taggala gtav hd2500 test gameplay eka dannako😛
Ane kollo eka hadala iwara ne tama hadapu gaman dannam
එකම games ටිකනේ හැමදාම low end ඒවා උනත් එකම ටික එපා වෙනෝ හැමදාම දැම්මේ නැතත් ටිකක් වෙනස් එකක් කරන්නකෝ 😇
Hari sagoo gennam
plk left 😂😂
මගේ ප්‍රොසෙසර් එක Pentium එකක් RAM එක 2
එත් මම Farcry 3 ගේම් එක ගහනවා LAG නැහැ
2gb ram, dual core cpu , 512 Mb on bord velata hoda horror game thilak oni ❤️
ගේන්නම්
Ayye i5-3320M , 4gb ram lap eken (thinkpad t430 ) ganna puluvanda GTA V.
Ram eka 8GB update karala hari gahanna puluvanda 🥲🤔
Puluwan
නිවිඩියා නෙවෙයි , එන් වීඩියා Nvidia 👁️/ sniper ghost warrior contact නෙවෙයි, contract 😊
Thanks mchn mata hama dama oka waradinawa 💪🔥❤️
gammak thama aiye 15k ikmanatama gahamu
Oyage help eka oni habai ❤️😼🔥
Bro Assessing creeds game series එක download කරන්නේ කොහොම ද
Bro core 2 due EB400 3.00 GHZ
RAM EKA 6 GB
1 GB GT 220
MEpc eke ghnna puluwn game monda bro...directx kiya wgeda downlod krnna onida??
dx9 compatibility games ගහන්න පුළුවන්
sniper ghost warrion bha aduma 512 VGA ekak one play karanna
Mama damma wada kalane
@@pasindulk mage wada nha e kiyanne hodatama lag weno I3 2GEN 8GB ram onbord wala
ayye game cd genalka gahuwoth aye download karanna one naneda
Asassin creed rouge එක එනකම් ඔක්කොම game 2 gb ram core 2duo වල වැඩ.
❤️❤️❤️
Oyata hodatama suwerda mafiya 2 core 2 duo eky gahanta puluwan kiyala😮😮😅😅
Ow
Onboard graphic nhnne bm cpu eke core 2 dou eke danne nati hinda ahanne
Far far cary gahanna puluwan 2 ram eken vg cad ekak nathuwa
mewa downlod karaganna puluwan kramyak thiyana vedio ekak dannako
dell i3 intel core 2 duo 4GB ram hard 1TB lap top ekka me games gahanna puluwanda
Puluwan
Thawa me wage vidio onee
gennmkoo
tnx a lot brdh
Adarei
අයියෙ ඔය තියෙන games "celeron" laptop එකක ගැහුවැහැකිද? (8GB ram , intel HD graphics එක්ක...?
Puluwan
need for speed hot pursuit 2 download karagena balanna core 2duo 4gb wage ram ekaka gahanna puluwan vga ona ne.
Supiri 😊
❤️❤️❤️
@@pasindulk spider man remastered crack avilla 😇
Aiye nfs play back onboard Ghana pluwan da video Elam ona
Gennam
Gta v core 2 duo එකක high දාලා play කරන්න පුලුවන් bro
Bebe
මටපුළුවන් pcඑකක්අරගේන දෙනෙකෙ
3rd view
Adarei
Thanx mchn
❤️❤️❤️
call of duty 4 modern warfare mn download kr gb 5k wge une multiplayer singleplayer dekma🤔
ඕකේ mod ටිකක් එනවා ඒවත් එක්ක 13gb
man tranformers game eka kalin gahala thiyanawa
මරු නේද
i5 2nd gen/ 16 gb ddr3 ram / on bord vga එකක ගහන්න පුලුවන් සුපිරි car games ටිකක් කියන්න
Gennam
NFS HEAT
6gb ram ,core 2duo cpu e7500,gtx 550ti vga 2gb gahana puluwan game tikak gennako
ගේන්නම්
Core duo e8400 2gb ram bus game එකක් ඔනි 🐱
❤️
far cry 3 4 gb ram i3 duo core 512mb grapics card ekaka gahanna puluwanda
පුළුවන්
farcry 2 ghnn ba lag ne ram 4gb core duo
download කරන website එක මොකක්ද
80gb hdd ,g31 board,non vga,2gb ram ...dirt 3 puluwan da ....puluwan ewa tikk kiyannko
Puluwan
igi mona games gahuvat me game eka amtka krarana be halo
tnx ayye
Adarei
Assassin's creed 2 gahanna vga එක MB කියද? ගාන කියක් විතර යයිද
Galaxy gt 610,core 2 duo,3 gb ram walin gta 5 gahanna puluwanda
4gb ram nam oni
Pasindu ayye crysis 1 eka core 2 duo 4gb ram eke gahanna puluwanda naththam gt 520 card ekath ekka gahanna puluwanda
Gt520 ekka puluwan
Jc2 mama gahuwa 32mb onboard eke 4gb ram i3 1st gen
🔥😎😘
@@pasindulk 😏
intel core duo 2 e8400
2gb
g31 motherboard
me wage pc ekakaka price kiyada kiyannako
Full setma rs 25000 wage wenne
supirikomlo
me mafia 2 facry 2 core 2duo on board ekegahanna ba
Puluwan hama ekema be mchn
ayye mama pc eka gaththe lagadi. windows 10, i3, 6 gb ram gahanna puluwan game monada ayye
Mama dala athi 4gb ram pc games eka balanna
Ayye fac cry3 gahanna bada core 2 dou pc wala
Intel core 2 duo pc ekt msi h61 motherboard ekk dala i5 3rd ekt awlk nathi weid 🤔
අවුලක් නෑ
9.11 blur nm aniwa ghnna pttama game ekak
owow
Gt 630 Vga card එකේ Far cry 3 ගහන්න පුලුවන්ද බන්.✋✋✋✋✋✋✋
Puluwan
GT 8500, i5 4th, 8gb ram eke farcry 4 gahuwahakidoooo
Puluwan
Elama..👍🏻👍🏻
i3 3rd gen 4gb ram onboard vga eke call of duty 4 play karanna puluwanda lag nathuwa ?
Puluwan
😋😋😊😁🤗
❤️❤️❤️
core 2 duo මැෂින් එකකින් After effect 2022 වැඩ කරන්න පුලුවන්ද?
Be i3 3rd ekkta wage yanna 8gb ram ekka gtx660 wage tibboth hodai
@@pasindulk VGA ගැහුවත් හරියන්නැද්ද සාමාන්නයෙන් GT 1030 වගේ.🙁
I3 fifth jen4gb
මන් call of duty 4 gaththa eke error ekak enwa
Mokkda error eka
@@pasindulk isdone kiyala 5.7 istall unata passe watenawa
me 3 gb ram gahanna polovanda core 2 duo ekata
Puluwan
අයියෙ මම ලග තියෙන්නෙ Cor2duo pc එකක් ram එක 2gb call off duty 4 gahanna puluwanda ayye 🥲
puluwan
Me.bm meke graphic nadda core 2 dou 8400
🤩
❤️❤️❤️
COD black ops 1 eka intel duo core eken gahann puluwanda bro.
Puluwan
@@pasindulk thanks
Core 2 Dou E8400
4GB ram
350W power supply
Vga card එකක් නෑ
ඔය game ගහන්ඩත් බෑ 😓😥😫
එහෙනම් උබේ pc එකේ අවුලක් මචන්
Windows 10d
@@Achala0725 yes 😶
@@pasindulk na eke aulak newei
mageth oya specs mai
oke enawa picxel shader kiyala ekak
g31 board ekak ne meya gawa tiyenne
g31 boqrd eken mai on board graphics denne etakota oke tiyenne picxel shader 2.0 tiyenne owwa ghanna picxel shader 3.0 wath oni😥😥😥😥😥
Forza horizon 2 gennako 😓😓😓❤❤❤
Upcoming
@@pasindulk ඉක්ක් මනට ඩෙන්න ❤❤
i7 rtx 3050 ekak thiyan inna ahinsaka mama🙂
🔥❤️❤️❤️
ඔය ගේම්ස් ඩවුන්ලෝඩ් කරන්න විදිහක් කියන්නකෝ
Ayye i5 4th gtx 1060 3gb da hoda nathnam rx 570 i5 4th ekada
rx570 ekak ganna
Ayye මගෙ pc eka core 2 duo 4gb ram එත් far cry 2 හොඩටම lag අය් එ කියන්නකො පොඩ්ඩක්
අනෙ පොඩ්ඩක් කියන්න්කො
nfs world ekata ram eka ona 6 gb
E world nemei hotpursuit eka world kiyala tani cd game eka enawa
@@pasindulk link eka
මම ගාව මම කලින් usd කරපු ලැප් එකක් තියෙනවා...එකෙ display එක වැඩ කරන්නෙ නෑ..ඒත් hdmi එකෙන් output එක අරන් screen එකකට ගහලා පාවිච්චි කරන්න පුලුවන්..8gb ram...intel cleron processor එකක් තියෙන්නෙ...මට මේ ලැප් එක විකුණනවානම් කීයකට විතර දෙන්න පුලුවන්ද🤔
රු 20000 විතර
Tluncher eken Minecraft gahanna barida
Puluwan
I5 2nd gen 4 gb ram hd graphics 2500 wge pc ekaka gahanna puluvn ZOMBIE game set ekak gennako(ikmanata oniii)😶
Ha gennam
Aiye core 2 dou 8gb ram 1gb VGA ekaka GTA v free fire high Dala Gahanna baida
ග්‍රැෆික් කාඩ් කියන්නේ VGA කාඩ් වලටද
දන්නේ නැති නිසා අහන්නේ🙂
ow bro lankawe api isra idan kiyanne ithin vga kiyala
@@pasindulk mage pc eke VGA card එකක් thibuna eka ita passe වැඩ කරන්නේ nathuwa giya ita passe eka ayin karala VGA card nathuwa වැඩ කරනවා ඒකෙන්
Me games mage pc eke gahanna puluwanda VGA Card එකක් nathi unath