විනය පිරිහී ප්‍රතිපත්තියක් නැති රටක් වීමේ ඛේදවාචකය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #ranilwickremesinghe #anurakumaradissanayake #srilanka
    Patreon සාමාජිකත්වයට : / iambharatha
    WhatsApp නාලිකාව : whatsapp.com/c...
    ----------------------------------------------------------------------------------------------
    WhatsApp : +33 749-66-99-65
    යූටියුබ් සමූහයේ සාමාජිකයකු වන්න : / @bharathathennakoon
    Twitter 👍 / iambharatha
    Telegram 👍 t.me/BharathaTh...
    TikTok 👍 / iambharatha
    Facebook 👍 / iambharatha.profile
    Telegram 👍 t.me/BharathaTh...
    දෙවෙනි නාලිකාව :
    / bharathathennakoon2
    BeagleTrudo නාලිකාව : / @beagletrudo

ความคิดเห็น • 219

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 3 หลายเดือนก่อน +32

    අපේ සහෝදරයා ඔබ කරන මෙහෙවරට respect .🙏❤️
    පොඩිම තැන ඉදල ඉහලම තැනට යන පාරෙ,හොර කමට,වන්චාවට,දූශණයට හුරු උන ,සහනාධාර මත යැපෙන පිනට කන්න හුරු උන බහුතරයක් මිනිස්සු වෙනස් කරන්න ලෙහෙසි පහසු කාර්‍යක් නොවන බැවින්.
    සබුද්ධික සියලුම මිනිස් ප්‍රජාව අනාගත දරු පරපුර වෙනුවෙන් මේ මජර දේශපාලු ක්‍රමය වෙනස් කිරීමට පෙල ගැසෙන්න.🙏🙏🙏

  • @upalisriyananda9626
    @upalisriyananda9626 3 หลายเดือนก่อน +16

    රට ගැන කැක්කුමක් තියෙන මෙවන් මිනිසුන් දකින විට හිතට ලොකු සහනයක් දැනෙනවා

  • @palithakandana6934
    @palithakandana6934 3 หลายเดือนก่อน +6

    ඉතා වටිනා බුද්ධිමත් සාකච්ඡාවක් .ඔබ සැමට බෙහෙවින් ස්තුතියි .

  • @kithsiridharmawijaya9754
    @kithsiridharmawijaya9754 3 หลายเดือนก่อน +8

    ලොකු ආදරයක් ඇතිවෙනවා රටට ආදරයක් ඇතිව ලොකු මෙහෙම ආදරයක් එක්වීමම.
    ඔබ සැමට තෙරුවන් සරණයි.

  • @harshanirangika3005
    @harshanirangika3005 3 หลายเดือนก่อน +7

    ඔබතුමාගේ සේවය ගොඩක් වටිනවා . ස්තූතියි
    ❤🎉🎉❤🎉🎉❤🎉🎉💪💪💪

  • @susanthapeiris6480
    @susanthapeiris6480 3 หลายเดือนก่อน +47

    මේ වෙලාවේ තියෙන දෙසපාලන ව්‍යාපාර වලින් රටට වැඩක් වෙයි කියලා හිතන්න පුලුවන් එකම ව්‍යාපාරය මාලිමව විතරයි

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 3 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 3 หลายเดือนก่อน +5

      ඔබ කරන මේ ජාතික මෙහෙවරට ස්තූතියි භාරත ❤

  • @sandyapussalamankada7754
    @sandyapussalamankada7754 3 หลายเดือนก่อน +14

    සෙවය අති විශිෂ්ටයි තවත් දැනුවත් කරන්න ❤

  • @vanishialalani9026
    @vanishialalani9026 3 หลายเดือนก่อน +38

    භාරත මැතිතුමනි මේ තිරණාත්මක මොහොතේ ඔබ කරන උත්සාහයට පලමුව ස්තුතියි මේ අවස්ථාවේ උගත් බුද්ධිමත් රටවිරැවන් කරන වටිනා කතාවන් ජනතාවන්ට ඇසේවා රටවිරැවනි පුලුවන් හැකි අය ලංකාවට ඇවිත් මේ වෙනස ඇතිකිරිමට ජන්දේ ලබාදෙන්න

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 3 หลายเดือนก่อน +41

    පිට හෝ ඇතුලේ සිටින අය මාලිමාවට දෙන බැකප් එක වැඩිකරපල්ලා. හිරු දෙරණ plan ප්තිඵල ජනමත විචාරණ වලින් පේනවා.තවමත් අපේ අය හොරුන්ට රැවටෙමින් ඉන්නවා.

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 3 หลายเดือนก่อน +16

    කොහොමහරි කරලා මේ සිස්ටම් එක වෙනස් කරමු නැතිනම් හැමදාම මේ හොරැ සහ සහචරයෝ තමයි රජ කරන්නේ සහ රජයකරන්නේ

  • @shridharanjoseph7697
    @shridharanjoseph7697 3 หลายเดือนก่อน +5

    Mr.Baratha Thennakoon is doing a great job which is appreciable. My sister in switzerland had bought a land in Sri Lanka and wanted to come back and build a house and talk permanent residency. A few months ago she came on vacation and she was not happy with the prevailing situation and people's attitude and mindset. She sold the land and went back to Switzerland.

  • @LaksiriKulasekara
    @LaksiriKulasekara 3 หลายเดือนก่อน +11

    කවුරු කෙසේ කීවත් , දැන් ව්නාසකල ලංකාව ගැන යම් තරමක හෝ දේශපාලනික විසදුම මාලිමාව පමණි .ඒ අනුව සමාජ මාද්‍ය්ක් විදියට ඔබගේ සේවය ඒ සදහා යොමු කරන්න.මොකද ....පිලිතුර සොයාගත යුත්තේත් මෙතෙක් රැවටුනු තිරිසන් දේශපාලකයන්ගෙන් හා නූගත් ජනතාවගෙන් නැවත අවස්ථාව නොදීමෙනි...පසුව මාලිමාව සමග නිවර්

  • @adariyasinghe127
    @adariyasinghe127 3 หลายเดือนก่อน +7

    රට ගොඩගන්න තියෙන එකම අවස්ථාව. FB වලට සම්බන්ධ නැති ජනතාව දැනුවත් කිරීමට විශේෂ වැඩසටහනක් කලයුතුව ඇත.

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 3 หลายเดือนก่อน +1

    හරිම ප්‍රයෝජනවත් අදහස් ටිකක් . අපිත් ඕවා හිතලා තියෙනවා . ඒකයි ලැබුනු අවස්ථාවෙ මේක වෙනස් කර කරන්න මෙච්චර උනන්දු වෙන්නෙ . ඔබේ කාර්‍යයට ස්තුතියි භාරත.

  • @sajinigee
    @sajinigee 3 หลายเดือนก่อน +9

    භාරත හාරත ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @waspeiris
    @waspeiris 3 หลายเดือนก่อน +1

    Bharatha, I always listen to your speeches. Those are really interesting. Thank you so much for the efforts to open the eyes of people. Wish you all the best and good luck for your future endeavors. 🙏🙏

  • @chandanaananda2303
    @chandanaananda2303 3 หลายเดือนก่อน +5

    නීතිය ඉගෙන ගත්තු කොටසක් රට ආණ්ඩු කරාට වැඩක් නැහැ - රටේ නීතිය ක්‍රියාත්මක නොකරන නිසා
    ඔවුන් දන්නා දේ නොකර සිටීමෙන් පෙනෙනවා - ආර්ථිකය සහ සංවර්ධනය වැනි ඔවුන් නොදන්නා දේවල් කොහොමටත් කරන්න නොදන්නා බවත් ඒවා නොකරන බවත්............................

  • @nirmalinidona7550
    @nirmalinidona7550 3 หลายเดือนก่อน +1

    ස්තුති ඔබතුමාට , නොදන්නා බොහොමයක් දේවල් වලින් අප දැනුවත් වුනා , ඔබ පල කරන වැඩසටහන් වලින්,, ❤🙏

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 หลายเดือนก่อน +3

    Good morning my dear Mr bharata tennakon ❤❤❤❤❤❤

  • @PriyanthaLakshman-kn1ew
    @PriyanthaLakshman-kn1ew 3 หลายเดือนก่อน +4

    අමිමා කියන්නෙ කාන්තාව ක් එම නිසා රටෙි අනාගතය වෙනුවෙන් කාන්තාවන් ඉදිරිපත් විම රටෙි භාග්‍යයක් මෙි ලෝකයේ හැම රටකම ජීවත්වන අමිමා වරැන් අගයන සියලුම කාන්තාවන් අපේ ලක්මෑනියන් වනසන මෙි කපටි දේශපාලන නරි රැලගෙන් බෙිරා ගැනිමට ඉදිරියට පැමිනිම රටට ආඩම්බරයක් මෙන්ම ඒ යුතුකම වෙනුවෙන් කාන්තාවන් පෙල ගස්වා ඉදරියට ගැනිමද ඔබගේ වගකිමකි ලංකාවේ ඉන්න සියලුම අමිමා වරැන්ගෙ නෙත මෙය මුණ ගැටෙිවා මාලිමාව දිනවමු 16:45

  • @arun2002
    @arun2002 3 หลายเดือนก่อน +1

    Great Baratha ❤

  • @lankacool6427
    @lankacool6427 3 หลายเดือนก่อน

    ඔයාලා හැමෝටම ස්තුතියි අපේ රට හොරකම සාමාන්‍යය දෙයක් වෙන්නේ ලොකු ලොකු මිනිස්සුන්ට පොඩි මිනිස්සුන්ට හරියට නීතිය ඉෂ්ට කරනවා

  • @PalithaWeihena
    @PalithaWeihena 3 หลายเดือนก่อน +1

    මේ සිස්ටම් එක අනිවර්‍යෙන් මේ චන්ඩෙන් වෙනස් කල යුතුය .අලුත් වෙනසකට යා යුතුමය .පරන රට කාපු හොරු පන්නා එලවිය යුතුමය .අලුත් පක්ශයකට 5 වසරකට රට බාර ඩෙමු.එනිස සියලුම අය මාලිමාව වටා රොක් වන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.බොහොම ස්තූති.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 3 หลายเดือนก่อน +1

    Yahapath niduk nirogee subama suba dawasak bharatha oba ethulu sewomta. Lankawe samaharun denumata ashama netha. Hethuwa ma nodanim. Theruwan sarana . From Europe.

  • @PalithaGawarammana
    @PalithaGawarammana 3 หลายเดือนก่อน

    Congratulations from Dubai ❤❤❤❤❤❤

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 3 หลายเดือนก่อน +1

    පරනහොරසෙටිඑක.යි.ඔවුන්ගෙන්.යැපෙන්නන්..ඇතූලු.හොරැන්ගෙනැයෝ...හොරකමිවලට.මිනිමැරැමිවලට..ධුසිතයන්.නුගත්.....දෙසපාලුවන්.උගත්හැකියාවන්.වලින්පරිපුර්න.අය....N.P.P..එනවට..බයයි.මුන්එලවනබව.හොදටම..දන්නවා.සොමිබිධුෂිත.දෙසපාලුවන්..ඵලවාදමමු

  • @ritacohen6398
    @ritacohen6398 3 หลายเดือนก่อน +2

    Api sahaya dun agaya kala TH-cam
    Kuda maadya vishaala u pasu
    dan dan thamange
    Mahagedarawal walata perala yamin thibiya di ..mallige me vaayama agaya karami 🙏🏼🇱🇰🏆
    Ape hithwala rata mudaa ganna
    Thiyena hangeema me diriya
    Kathun thla Dakeema aseemitha sathutak..❤❤❤❤❤❤❤
    Oba Samata Sambudu Saranai !!

  • @sameeraperera3826
    @sameeraperera3826 3 หลายเดือนก่อน +2

    ape. rata apita hadaganna. Puluwan. Mewani. Minisunge. adahas behewinma. vatinawa. Mee. Kalakanni. deshapalanaya. apita. Mee 2024/. wath. Mee. wenasa. Karaganna. Puluwan. Unoth. apita. Puluwan. Sri Lankan. Model. akakata. aurudu. 5/ 10 th. athara godadaganna. puluwan. Thanks. baratha. Mahathmaya

  • @thakshisenani3075
    @thakshisenani3075 3 หลายเดือนก่อน

    Me welawa thamai thama thamunge daruwoth ...ratak ..thiya ganna nam...malimawa samaga akathu..wemu..baratha oyata sthuthi ❤❤❤❤❤❤❤

  • @Nilushthilanka
    @Nilushthilanka 3 หลายเดือนก่อน +1

    Jayawewa npp❤❤❤❤❤❤

  • @gaminidharmarathna699
    @gaminidharmarathna699 3 หลายเดือนก่อน

    Thankyou 👍👍👍💪💪💪

  • @SirimewanD
    @SirimewanD 3 หลายเดือนก่อน +1

    👌👌👌👌👌.......👍..... !

  • @imalkanarangoda4767
    @imalkanarangoda4767 3 หลายเดือนก่อน +1

    Baratha ayye karmaya you tube channel eke galagamaya obata padanam wirahitha kathawak karanawa 😢

  • @rejeeubhayarathna315
    @rejeeubhayarathna315 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandikapriyani4801
    @chandikapriyani4801 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏👍👍👍❤️

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 3 หลายเดือนก่อน +1

    🙏🙏🙋💚💕

  • @nirmalinidona7550
    @nirmalinidona7550 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @pakaya8007
    @pakaya8007 3 หลายเดือนก่อน +2

    කැසිනෝකාරයන්ගේ සල්ලිවලින් බඩු බෙදන පුතානෝ වගේ එකෙක් නම් ජනපති කරන්න හිතන්නවත් එපා අඩුම ඌගේ මැනියෝ බලා ගත්තේ මෙච්ච්ර කල් රජයෙන් එකත් නිවුස් එකක් වෙනකන්වත් ඌට ගානක් උනේ නෑ 😂

  • @hemachandraranepurahewage5113
    @hemachandraranepurahewage5113 3 หลายเดือนก่อน +3

    NPP JAYA WEVA

  • @GemSun-sc4qb
    @GemSun-sc4qb 3 หลายเดือนก่อน +1

    After enjoying free university education and obtaining lucrative employment. What does the country get in return...NIL

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 หลายเดือนก่อน

    ලංකාවේ නීතිය රකින සහ නීතිය ක්‍රියාත්මක කරන අය,
    #විනය #තකන්න විතරනේ නිතරම උත්සහ කරන්නේ..🙈🙈

  • @sarathkumara2154
    @sarathkumara2154 3 หลายเดือนก่อน +2

    මේ කතිකාව හොදයි...අද කොලබ ප්‍රධාන පාසැල් අවට අලුතින් හදන එපාට්මන්ට් ප්‍රධාන කරගන්නෙ ඒ ඒ පාසැල්....ලමයි කොලබ පාසැල් වලට දැමීම ගැන හොදට අත්දැකීම් මට තියෙනව..ඔය දේශපාලන හෙන්ච්චයියන් සමග එක රෑ ප්‍රධාන සමාජශාලා කීපයකම ගතකරලා තියෙනව.අන්තිමට මගෙ ලමයි හැකියාවෙන්ම සහ අපේ තල්ලුවෙන්ම එම පාසැල් වලට ගියා..මෙය හැමෝටම කරන්න බැහැ ..හැබැයි මෙය කොතනින් හරි පටන්ගන්න ඕනේ ඒකට විසදුම මාලිමාවවිය යුතුයි.දැන්.ඒත් මේ කියන ප්‍රතිඵල එන්න තව බොහො කල් යාවි ඒත් අපි දැන් අරඹමු මෙතනින්.ස්තුතියි

  • @gihanchameera6881
    @gihanchameera6881 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤🇩🇪👍

  • @MARADANABOY
    @MARADANABOY 3 หลายเดือนก่อน

    භාරත නම් ජෙප්පන්ගේ හොරණෑව 😂😂

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 3 หลายเดือนก่อน +3

      ඇයි හොඳ නැද්ද? අවුරුදු 75ක් තිස්සේ රට විනාශ කරපු යූඇන්පී ශ්‍රීලනිප පොහොට්ටු ටෙලිෆෝන් හොර නඩයට කඩේ යන්නද භාරත මහත්තයටත් කියන්නෙ?

    • @prabhathwegiriya6298
      @prabhathwegiriya6298 3 หลายเดือนก่อน

      @@weerasinghasomadewa710 Don't panic. Military presonals has no brains

    • @SirimewanD
      @SirimewanD 3 หลายเดือนก่อน

      😂😂😂😂😂
      අපොයි ඔවි.... මෙික හොද හොරණෑවක්... රටෙි අෑත කොන්වල හුගක් අය මෙි හොරණෑවෙන් එන බැරෑරැමි පණිවුඩය තේරැමි අරගෙන ඉන්නවා... !
      එ් මොකද කියනවා නමි මෙි හොරණෑවෙන් නිකුත්වෙන හඩ අර සජබෙ නැත්නමි හූඅැන්පියෙ නලා වලින් එන හඩට වඩා ගොඩක් ගැඹුරැ හරවත් එකක් ..... !
      අවුරැදු තිහ හතලිහක්ම කෙහෙල්වත්තෙ විසිල් වලට පුරැදු වෙලා බල්ටි පෙලපාලි ගිය අයට මෙි හොරණෑවෙන් එන ගැඹුරැ හඩ අැහෙන කොටම මතක් වෙනව අැත්තෙ ජේඅාර්ව බය කරන්න ජේවීපියෙ නමින් කොළඹ උස ගොඩනගිලිවල පෝස්ටර් ගහලා බලය අරගෙන රෝහණ විජේවීරත් එක්කම දහස් ගණන් තරැණ පිරිස් නිරපරාදේ එලොව යවලා අවසානයේ ජොලිය වැඩි කමට අාමර් වීදියේ පපරෙ සමග විසිල් බල්ටි ගහන්න ගිහින් සියදිවි නසාගත් තම අාදරණීය නායකයා ජේවීපී හොරණෑවට මොන තරමි බය වෙලා හිටියද කියන එක... !
      දැන්වත් පොඩි උත්සාහයක් දරමු නේද හොරණෑ හඩෙයි නලා හඩෙයි වෙනස තේරැමි ගන්න... !
      එහෙම නොවන්න ඉතින් ඔය මරදානත් හැමදාම කෙහෙල්වත්තට කඹුරන මළ දානයක් වගේ තියෙයි... !

  • @MARADANABOY
    @MARADANABOY 3 หลายเดือนก่อน

    ජෙප්පන්ට පශ්චාත් භාගය දෙන ගස් ගදයා භාරත තෙන්නකෝන් 😂😂

    • @tpNightmare28
      @tpNightmare28 3 หลายเดือนก่อน

      @MARADANABOY Topila wage unge hadu gada mulu ratama danennwa , makabawila pala ko danwath gada gassani natuwa 💩

    • @DammikaW48474
      @DammikaW48474 3 หลายเดือนก่อน +5

      ඔයා ගිහින් ට්‍රිපොලි කෑම්ප් එකේ අයට ඔයාගෙ පශ්චාත් බාගෙ යි ඉස්සරහ (මොනව හරි තියෙනව නං) ඒවයි ඔක්කොම දෙන්නකෝ මෙයාහ්, මෙතන බුද්ධිමත් මිනිස්සු සංවාදෙක යෙදෙන තැනකට ඇවිත් ඇමිනෙන්නෙ නැතිව!
      You must be good at what you accuse Bharatha of. That's called Projection, Maradane!

    • @pereranihalh.a9551
      @pereranihalh.a9551 3 หลายเดือนก่อน +4

      ගොන් කතා කියලා මෝඩයෙක් බව ප්‍රදර්ශනය කරන්න එපා MB

    • @shakthimc
      @shakthimc 3 หลายเดือนก่อน +3

      ඉස්සෙල්ලා හරි නමක් දාගෙන වරෙන් බං. ෆොටෝ එක නේවි එකේ. නම නිකන් මරදානේ පිරිමි බඩුවක් වගේ. 😅

    • @palithadisanayaka8238
      @palithadisanayaka8238 3 หลายเดือนก่อน +1

      Nodakin මොඩ ය

  • @karunadasaranasinghe8034
    @karunadasaranasinghe8034 3 หลายเดือนก่อน

    දේසපාලනයවෙනස්වියයතුය.නැතිනම්රතුඉන්දියන්ලටසිදුඋනටිකසිදුවනවා.

  • @dhanushkagamage1181
    @dhanushkagamage1181 3 หลายเดือนก่อน +4

    This a great program to make an eye opener for most people and it’s a clear fact that only People who support NPP are coming forward because any other parties don’t have good policies.
    🧭👍🧭👍🧭👍🧭👍

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 3 หลายเดือนก่อน +71

    මේක අපේ කරුමෙ කියල ජීවත් වෙන්න සිදුවෙලා ( සිදුකරවලා ) තියෙන රටක system change එක ටිකක් අමාරු වුනත් කල නොහැක්කක් නොවේ. මාලිමාවට ජයවේවා ! ❤❤❤

    • @Ceylonherbsmarket
      @Ceylonherbsmarket 3 หลายเดือนก่อน +7

      100%

    • @jhaperer9929
      @jhaperer9929 3 หลายเดือนก่อน +1

      Need another 20 to 30 yrs

    • @bandulajayasooriya3387
      @bandulajayasooriya3387 3 หลายเดือนก่อน +2

      @@jhaperer9929 Yes, but somewhere someone have to start. 👍🙏🙏🙏🙏

    • @ricvibesinc1
      @ricvibesinc1 3 หลายเดือนก่อน +3

      Woulden't be a suprise though if there was a total commitment from the top down.. & a collective effort by everyone with capabilities 3 to 5 years .. ' if the leadership is consious & fully focoused..

    • @vitharana3784
      @vitharana3784 3 หลายเดือนก่อน +4

      ​@@bandulajayasooriya3387The battle has already been started with the establishment of the NPP.

  • @yapakumara1880
    @yapakumara1880 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @DammikaW48474
    @DammikaW48474 3 หลายเดือนก่อน +27

    අදත් වැදගත් සාකච්ඡාවක්.
    භාරතටත් නවසීලන්තයෙන් සම්බන්ධ වූ වෘත්තික කාන්තාවන්ටත් බොහොම ස්තූතියි.
    සියලු වෙනස් වීම් අප එක එක්කෙනාගේ සිතුවිලි පරම්පරාවේ වෙනස් කිරීම් මත ගොඩනැගෙනු ඇත!
    ජයවේවා!

  • @LalithWedamullamallawage
    @LalithWedamullamallawage 3 หลายเดือนก่อน +16

    Good morning mr. Baratha. ඔබ කරන සේවය අති විශිෂ්ටයි. ස්තුතියි. මමත් npp එකත් එක්ක ගෙන් ගෙට යමින් ඔය දේම කරනව. ඔය උගත් අය වගේ නෙමේ මෙහෙ ලිං මැඩි මානසිකත්වයෙන් ඉන්න කට්ටිය තවමත් නැතුවාම නෙමේ. නමුත් බහුතරයක් වෙනස් වෙලා කියන්නෙ සතුටෙන්.

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 3 หลายเดือนก่อน +16

    බොහොමයක් isthuthi භාරත මහත්තයා ජනතාව හොඳ දැනුවත් කිරීමක් ගොඩාක් pin ඇත්තේම mey rate මිනිස්සුන්ට ඉන්න රටක් hdanna mahansi වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @MrGeethgeeth
    @MrGeethgeeth 3 หลายเดือนก่อน +13

    මෙතෙක් භාරත සමග අදහස් පැවසූ විවිධ රටවල සාමාජික සාමාජිකාවන්ට වඩා නවසීලන්තයේ වෙසෙන මේ කාන්තාවන්ගේ අදහස් දැක්වීම විශිෂ්ඨයි, සවන් දෙන්නා තම අදහසට නතු කර ගැනීමේ, තම අදහස අන්‍යයන්ට ඒත්තු ගැන්වීමේ විශේෂ සහ ආකර්ෂනීය ඉදිරිපත් කිරීමක් මා දුටුවා. ඔවුන් ට හා භාරතට ඉතාම ස්තුතියි , මේ නරාවලෙන් ගොඩ එන්නට ලංකාවේ ඡන්ද දායකයන්ට මග පෙන්වන එකට.

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 3 หลายเดือนก่อน +10

    ගුඩ්.මෝර්නින්.භාරත .සර්.ඔබතුමා.කරන .මේ .වඩ.සටහන .ඉතාමත් ව.අගේ.කරනවා .විදේශ .රටක .ඉදගන.හෝ.අපේ .මේ .පුංචි .රට .ගැන.හිතන.දිරිය .කාන්තාවන් .හතර දෙනාට .හදවතින්ම .thank s.කරනවා .ඔබතුමාට .සුභ දවස් .වේවා .❤

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 3 หลายเดือนก่อน +19

    සුභ උදැසනක් භාරත මහතා. ඉතාමත් විශිෂ්ට සංවාදයක්. 🎉ඇයි අපි මේ තැනට දේශපාළුවන් පත්කරේ.මෙවරවත් දරුවන් ගැන සිතා හරි තීරණයයක් ගත යුතුව ඇත.මේ මජර ජඩ පාලනය අවසන් කරමු. ස්තුතියි නැවත හමුවෙමු ❤🎉

  • @achalasriganganath5508
    @achalasriganganath5508 3 หลายเดือนก่อน +10

    අපි දකුණු කොරියාවෙන්..
    මෙවර චන්දයට අපිත් සහභාගී වීමට බලාපොරොත්තු වෙනවා❤

  • @kusalatennakoon9172
    @kusalatennakoon9172 3 หลายเดือนก่อน +12

    මේ පාරදිවත් අප ශ්‍රිලංකාවාසින් ඉතාමත් කල්පනාකාරිව තමන්ගේ දු දරැවන් ගැනවත් සිතා අවස්ථාවදි නොවි රටේ ඉදිරි අනාගතය වංචා දුෂණ වලින් තොර පාලනයක් පත්කර ගැනිමට වගබලා ගනිවි යයි මා තරයේ විශ්වාස කරමි (මාලිමාවට ජයවේවා)ශ්‍රිලංකාවට නව පාලනයක් බිහිවේවායි පතමු.

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 3 หลายเดือนก่อน +49

    රට වෙනුවෙන් ඔබ කරන කැපකිරීම් අගයමි භාරත.ඔබට යහපත වේවා

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 3 หลายเดือนก่อน +15

    උගත් බුද්ධිමත් අය සියලුම දෙනා එක් වන්නේ මාලිමාව වටා බව පැහැදිලියි. ඒත් තවමත් අපේ රටේ පිරිස් ඇයි මේ තත්වය තේරුම් නොගන්නේ කියලයි හිතාගන්න බැරි. භාරත සොයුර ඔබට බෙහෙවින්ම ස්තුතියි බුද්ධිය අවදි කරන්නට මේ ගන්නා වෑයමට

  • @UpaliKapukotuva
    @UpaliKapukotuva 3 หลายเดือนก่อน +7

    ඔබලා සියලු දෙනාම ලංකාවේ ජනතාවගේ බදු මුදල් වලින් ඉගෙන ගත් අය.ඔබලා තමන්ගෙ රට අත් ඇර ගියේ මේ රටේ තක්කඩි පාලකයින්ගේ වරදින්.අපි මේ ක්‍රමය වෙනස් කරනවා.ඔබලා සියලුදෙනා ආපසු මව්බිමට එන්න.

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 3 หลายเดือนก่อน +10

    භාරත සියලු දෙනාට සුභ දවසක් ඔබ තුමියලා මාලිමාවේ අය දැනුවත් කරන්න ඒකයි සිදුවිය යුත්තේ ❤❤❤

  • @nimu9175
    @nimu9175 3 หลายเดือนก่อน +12

    සුපින්බර උදෑසනක් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙනාටම.අද දිනයේ මේ ඉදිරිපත් කිරීම මේ සොහොයුරියන්ගේ ඉතාමත් වටිනා අදහස් දැක්වීම අගය කරනවා භාරත මහත්මයා.විදේශගතව සිටියත් අපේ රට වෙනුවෙන් මේ කරන කාර්ය ඉතාමත් ප්‍රශංසනීයයි .ස්තුතිය ඔබ සියලු දෙනාටම .උතුම් තෙරුවන් සරණයි !❤

  • @LaksiriKulasekara
    @LaksiriKulasekara 3 หลายเดือนก่อน +10

    දැන් ඉතින් මොන කතා කීවත් , තවත් නොතේරෙන ජනයා දැනුවත් කරමින් , ඉතිරිව තියෙන දෙයින් පිලිතුරු සොයාgeniima සදහා සමාජ මාද්‍යයෙන් කල යුතුයි . දැනට එකම විසදුම මාලිමාව පමණි .

  • @sriyawevegedara6115
    @sriyawevegedara6115 3 หลายเดือนก่อน +6

    උගත් බුද්ධිමත් කාන්තාවන් රට වෙනුවෙන් අදහස්්දැක්වීම ප්‍රශංසනීයයි.භාරත පුතා ඔබගේ සේවයටද ස්තුතියි!අනාගත පරපුර වෙනුවෙන් යහපත් සමාජයක් උදා වේවායි ප්‍රාර්ථනා කරමු.

  • @shyamalifernando616
    @shyamalifernando616 3 หลายเดือนก่อน +9

    මෙි රටෙි ඉන්න සම හරක්ට කොහොම කිවිවත් තේරෙන්නෙ නැහැ Thank U Putha ❤

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 3 หลายเดือนก่อน +7

    භාරත නීතිය මහතා ට වගේම සාකච්ඡාවට සම්බන්ධවු.විදේශ ගත අපේ සොයුරියන් ට බොහෝම ස්තුති ❤❤❤🌹🌹🌹..සැවොම එකතු වෙමු මාලිමාවට සහායෝගය දෙමු ..ජය වේවා මාලිමාව.සමඟ අපේ මාතෘ බූමියට ..🚩🚩🚩🚩🚩🚩

  • @sinethsandaruwan7791
    @sinethsandaruwan7791 3 หลายเดือนก่อน +10

    නිර්පාක්ෂික අයත් මෙවර චන්දය දෙන්නේ මාලිමාවට. තෝරාගැනීම දැන් ඉතා පහසුයි. තවමත් කිසිවෙක් පමා නොමැත රට දිනවීමට මාලිමාවට සහය වෙන්න.❤❤❤

  • @WijerathneWickramaarachchi
    @WijerathneWickramaarachchi 3 หลายเดือนก่อน +23

    ස්තුති ඔබ මේ කරන මහගු සේවයට ජයවේවා

  • @nisaljayawardena
    @nisaljayawardena 3 หลายเดือนก่อน +48

    සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @wasanthawijeratne2140
      @wasanthawijeratne2140 3 หลายเดือนก่อน

      මොන බොරුද අපි රනිල් සමගයි.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 3 หลายเดือนก่อน

      ​කුලී comment කාරයෝ ටික විතරයි ම්@@wasanthawijeratne2140

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 3 หลายเดือนก่อน +8

    හොඳ වැඩසටහනක් ,මම ෂෙයාකලා FB එකේ ජයවේවා

  • @anjaleeperera6692
    @anjaleeperera6692 3 หลายเดือนก่อน +13

    ❤❤❤❤ ❤❤
    Good morning to you.
    Stay safe always and thank you
    🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 3 หลายเดือนก่อน +9

    බොහොම ස්තූතියි ඔබසැමටම ඔබලාගේ අදහස් දැක්වීම සම්බන්දව. මෙම විද්වත් සාකච්චාව සම්බන්දව මේ රටේ මිනිසුන්ගේ නෙත් ගැටේවා! 🙏🙏🙏

  • @nisaljayawardena
    @nisaljayawardena 3 หลายเดือนก่อน +12

    THIS TIME, LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏
    🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩

  • @UpaliKapukotuva
    @UpaliKapukotuva 3 หลายเดือนก่อน +5

    අපේ රටේ බුද්ධිමත් ජනතාව රටහැරගියේ රටට ආදරයක් නැතිව නොවේ.පාලකයින්ගේ වරදින් .මේ පාලන ක්‍රමයෙන් මිදෙනතාක්කල් විසදුමක් නෑ.අපි මේ ක්‍රමය වෙනස් කරමු .ඔබලාගේ දැනුම අපේ රටේ දරුවන් වෙනුවෙන් ඉදිරියේ තීරනයක් ගමු.ස්තූතිය භාරත.

  • @nisaljayawardena
    @nisaljayawardena 3 หลายเดือนก่อน +16

    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊

  • @ליהליה-ח2ה
    @ליהליה-ח2ה 3 หลายเดือนก่อน +6

    සුබ උදැසනක් වෙවා භාරත මහත්තයා මෙ කරන කර්තව්‍යයට ඉස්තුතියි අපේ මවු බිමට මෙ පාරවත් සෙතක් ලැබේවා 🙏🙏🙏 ගොඩාක් දුකයි මෙ රටවල් තියෙන විදිය සහ අපේ මවු බිම ගැන හැමදාම මෙ රටවල ජිවත් වෙන්න බෑ අපේ මවු බිමේ අපේම සහෝදර සහොදරියන් සහ අපේ මිනිසුන් සමග ජිවත් වෙන්න කැමතියි එයට සුදුසු වපසරයක් තිබිය යුතුමයි මෙ කාලකන්නි දේශපාලකයෝ ගෙදර යැවිය යුතුමයි 😡😡😡

  • @andiaandy
    @andiaandy 3 หลายเดือนก่อน +5

    මේම විදේශ රටවල ජීවත්වන ශ්‍රිලංකික වෘර්තිකයන්ගේ අදහස් ගෙන දැක්වීම හොදයි. නමුත් ඔවුන් දක්වන අදහස් මීට වඩා කෙටි කාලයක් තුල කල හැකිනම් මරු. නැතහොත් වෙන format එකකින් ඉදිරිපත් කලොත් ප්‍රේක්ෂකයන් වීඩියෝව අවසානය දක්වා රදවාගත හැකිවනු ඇත. භාරත මේ මගේ අදහස ඔබේ වැඩසටහන. 😊😊

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 หลายเดือนก่อน +16

    Jayawewa N.p.p 1kata ❤❤❤❤❤

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 3 หลายเดือนก่อน +4

    කොටින්ම මෙතෙක් පාලනය කල පාලකයනට ඕන උනේ නැහැ මේ රට උගත් බුද්ධිමත් පිරිසක් සහිත සංවර්ධනය උන රටක් බවට පත් කරන්න ,උන්ට ඕන උනේ උන්ගේ පවුලේ උදවිය හැර සෙසු සියලු දෙනාම අත වැසියන් ,නැත්නම් නූගත් වහලුන් ලෙස හැකිතාක් කාලයක් තියාගන්න පමණයි ,උදාහරණයක් ලෙස බණ්ඩාරනායක පවුලේ අය කැමති උනේ නැහැ සියලු දෙනාම ඉංග්‍රීසි ඉගෙනගන්නවට ,වත්තේ පොල් කඩන්න කෙනෙක් හොයාගන්න බැරි වෙනවා එහෙම උනොත් කියලයි ඔවුන් ඒ පරතරය තියාගත්තේ ,අද එසේ පවත්වා ගන්න බැරි තත්ත්වයට බොහෝ පිරිසක් දියුණු වෙලා තියෙනවා ,ඒක සතුටට කාරණයක්

  • @nalinkt7588
    @nalinkt7588 3 หลายเดือนก่อน +18

    ජාතික ජන බලවේගේ රජයක් බලාපොරොත්තුන් ඉන්නෙ මාත් ලන්කාවට එන්න ...❤❤❤

  • @nkumararathna2795
    @nkumararathna2795 3 หลายเดือนก่อน +4

    හොද කතිකාවක්. සාර්ථක ලෙස අදහස් දක්වා, ශ්‍රී ලාංකියන්ගේ දෑස් විවරකරන්න උත්සහ කල බුද්දිමත් කානතාවන් හතර දෙනාට සහ මෙවැනි ගුණාත්මක සාකච්චාවක් මෙහෙයවලපු භාරතටත් ස්තුතියි❤. මාලිමාවට ජයවේවා!!🎉

  • @pwsmjayasuriya9803
    @pwsmjayasuriya9803 3 หลายเดือนก่อน +3

    ශ්‍රී ලාංකිකයන් ගේ දෙනෙත් විවර කිරීමට මෙවන් සංවාද තව තවත් සිදුවිය යුතුයි .
    බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමට උත්සාහ කරමු.

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 3 หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි සුබ දවසක් ම වෙිවා 🙏සර් නමි හරිම සතුටින් ❤ඇත්තටම මෙි සැමටම විසදුම මාලිමා රජයක් ඉක්මනින් පත්කර අපසැම මාලිගාවක වගේ ජිවත් විම ම තමයි .දවසින් දවස බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත දවස ලංවෙනවා විශ්ව මාතාවගේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබි අපේ අනාගතය ජනාධිපති අනුර සහෝදරයා ම වෙිවා❤❤❤❤දළදා සමිඳුන් ගේම පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබි සියලුම කටයුතු සාර්ථක වෙිවා ....❤❤❤❤❤

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 หลายเดือนก่อน +4

    පළමුව අලුත් කට්ටියක් මේ රටේ පාලනයට එන්න වෙනවා.
    මේ උගත් අයගෙන් අදහස් ගන්න වෙනවා...
    එහෙම නොවුනොත් වලේම තමයී...

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 3 หลายเดือนก่อน +7

    Bharatha aiya,appreciate your skill,

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 3 หลายเดือนก่อน +4

    තාමත් සමහර ගොන්හරක් ඉන්නවා රනිල්හොදයි කියන උන්දන්නෙනෑ ලෝකෙට වෙලාතියෙන ණය තාවකාලිකව නොගෙවා නවත්වාගෙන සිටින බව.

    • @SrimaSandakanthidesilva
      @SrimaSandakanthidesilva 3 หลายเดือนก่อน

      ඒ ගොන් නාම්බො තමයි කියන්නෙ දැන් පෝලිම් නැහැ රනිල් තමයි ඒක කෙරැවෙ කියල.ගොන් හරක් දන්නෙ නැහැ ණය නොගෙවන රටේ මුදල් වලින් උන් පිස්සු නටන බව.පොලියත් එක්ක ඒව ගෙවන කොට.....

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 3 หลายเดือนก่อน +2

    ජේ.ආර් කියන පාහරයා ඔය කියන ක්‍රමය ආරම්භ කලේය දූශනයට හොරකම් ළමයි.

  • @SudathAttygalla
    @SudathAttygalla 3 หลายเดือนก่อน +2

    වැදගත් සාකච්ඡාවක් මිනිසුන් දැනුවත් කිරීමට උත්සාහ කරන ඔබ සැමට ගොඩක් ස්තුතියි ❤

  • @Tan-xc6um
    @Tan-xc6um 3 หลายเดือนก่อน +3

    Meka ලබා උපන් හැටි කියලා sanasena පුරුදු keruwe පාලකයෝ නව anduwaki me akalpa වෙනස් කරමු malimawata ජයවේවා

  • @spvipula
    @spvipula 3 หลายเดือนก่อน +2

    මාලිමාවෙන්වත් බලමු වෙනසක් කරන්න.

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682 3 หลายเดือนก่อน +2

    Kia Ora ladies. දීපානි‍, රසාංගි‍, ප්‍රියානි + උදේනි ඔයාලා හතරදෙනාම හරිම ලස්සනට පැහැදිලිව අදහස් ඉදිරිපත් කලා. ඔයවගේ හිතන අපි හැමෝවම නියෝජනය කලාට ස්තුතියි.

  • @udenikodituwakku950
    @udenikodituwakku950 3 หลายเดือนก่อน +16

    ජයවේවා මාලිමාවට

  • @samanjayasooriya8131
    @samanjayasooriya8131 3 หลายเดือนก่อน +2

    අවසාන මොහොත දක්වා මිනිස්සුන් දැනුවත් කරමු ...🧭🧭🧭🧭🏆️NPP දිනවමු.❤🏆️👍🙏

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 3 หลายเดือนก่อน +2

    රටේ නිවැරදි ගමන් මගේ යන වීරයින්ට ඔබ පළිහක් හෙල්ලක් වගේ කියල මට හිතෙනව

  • @preenerdly5409
    @preenerdly5409 3 หลายเดือนก่อน +1

    දරුවන්ට ආහාරයක් දෙනකොට ඒ ආහාරයේ නිශ්පාදිත දිනය,
    කල් ඉකුත්වීමේ දිනය
    අන්තර්ගතය
    වගේ දේවල් බලන දෙමාපියන්ගෙන් අහන්න තියෙන්නේ,
    දරුවන්ගේ තීරනාත්මකම අනාගතය තීරණය කරන චන්දයකදී ඔබලා ඒ ආහාරයක්වත් තෝරාගැනීමකදී කරන මූලික සොයාබැලීමවත් කරනවද?
    වැරදි ආහාරයක් දුන්නොත් මලබද්දයකින් වමනයකින් හරි ඒ ප්‍රශ්නය ඉවරකරගන්න පුලුවන් වේවි.
    ඒක තාවකාලික වීමේ සම්භාවිතාව ගොඩක් වැඩියි.
    ඒත් ඔබ ගසන එක කතිරයෙන් ඔබගේ දරුවන්ගේ සදාකාලික ඉරණමම තීරණය වේවි.
    ඔබගේ කතිරය ගැසීමට පෙර පක්ශ මානසිකත්වයෙන් බැහැරවී දහස්වරක් සිතන්න.
    රටේ දරුවන් ගැන කෙසේවෙතත් ඔබේ දරුවන් ගැන යම්පමනකින් හෝ ආදරයක් ඇතිනම් වසර පහකට වරක් ඔබේ දරුවාව වඩාගෙන ඉතුරු කාලයේදී ඔබගේ දරුවන්ගේ ලේ උරාබොන දේශපාලුවන්ගෙන් ඔබ දරුවන් ප්‍රවේසම් කරගන්න.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 หลายเดือนก่อน +6

    May Allah bless you brother ❤❤❤❤❤❤❤

  • @スバダハマ
    @スバダハマ 3 หลายเดือนก่อน +2

    මෙවගේ රටකට යන්න තිබුනානම් 😢

  • @garvindesilva4176
    @garvindesilva4176 3 หลายเดือนก่อน +3

    Hello Bharatha
    There is a good education system in the western countries.
    I live in Perth but people come from Sri Lanka and many other Asian countries have managed introduced bad practices here.
    The very first thing people who migrated from Sri Lanka looking is where is the best school here and they rent or buy a house in the school catchment.
    Then they start looking for tuition teachers start taking their kids to private tuition classes.
    These people need rehabilitation before they come here.
    When we migrated about 34 years ago there is no tuition industry here now it is a well established business which has been started by Sri Lankan/Chinese/Indians.
    It is very sad to see how these people ruin their children’s lives and their childhood.
    There are couple of cases of child suicide due to these in here.
    I don’t think these people are suitable to live in these countries

  • @sarathdesilva2963
    @sarathdesilva2963 3 หลายเดือนก่อน +1

    ඇත්තටම මේරටෙ සම්පත් ඔනතරම් තියන බව මෙම පලකයො දන්නනිසා මේතරම් හොරනම් කරන්නෙ. ඒක දැන් උපරමෙන්ම ගිහිල්ලා නිසා තමයි බන්කොලෙත් වෙලා තියෙන්නෙ.

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 3 หลายเดือนก่อน +3

    ඡයවෙවා මලිමාවට