Mathra mahinda Himi-2024 05 05/ Nethfm bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 26

  • @LakmalAluthge-l4k
    @LakmalAluthge-l4k 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය දීර්ඝායුෂ ලැබේවා ...!!! ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි ...!!!

  • @shitashit5523
    @shitashit5523 7 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා 🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් වු චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @JayalathJayalath-u2l
    @JayalathJayalath-u2l 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ජීවිත අවබෝධය සඳහා වටිනා දහම් කරුණු රැසක් පෙන්වා දුන් පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි

  • @dammidammi7312
    @dammidammi7312 7 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 7 หลายเดือนก่อน +1

    සසර බිය ,සතර අපා බිය මනාව පැහැදිලි කරමින් දේශනා කළ උතුම් දේශනාව සිදුකළ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 !!!...

  • @srimamangalika9684
    @srimamangalika9684 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට
    මුලු ලෝකවාසීන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවනටම ලං වේවා

  • @CCKiler-zc9hn
    @CCKiler-zc9hn 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නිදුක් නිරොගි සුව ලැබෙවා ස්වාමීන් වහන්සෙට

  • @Nadeekapremarathna-r6o
    @Nadeekapremarathna-r6o 7 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිවනම අවබෝධ වේවා නිරෝගී සුවය ලැබේවා

  • @S.kRamya
    @S.kRamya 7 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සත්‍යක්මයි අපේ හාමුදුරුවනේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍යක්මයි බියකරු සසරක් එතර වන්නට ලැබේ වා කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා ඇසුරමයි හොඳ වපුරා ගත්තදේවල් තමා ලැබෙන්නෙ බින්දු වෙන් බින්දු එකතු වෙලා තමයි කලය පිරෙනවා වගේ ටික ටික පින් කරගන්න ඕනේ සතර අපායෙන් මිදෙන්න ධර්ම මාර්ගයේ ගමන් කරන්න වීරිය උපදවා ගන්න ඕනේ රූපයට තියන ඇලීම නිසා තමා රැවටුනේ කාම සංඥාව නිසා තමා රැවටුනේ රාග, ද්වේශ, මෝහ දුරු වේවා ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඒකාන්ත සත්‍යයකි සත්‍යයකි සත්‍යයකි සාදු සාදු සාදු 🙏🙏🙏 මේ ධර්ම මොනතරම් පිවිතුරු ද අප හැමෝම වෙනුවෙන් උන් වහන්සේ බෝධිසත්ව පෙරුම් පුරන් ආපු කාලෙ මොන දුකද්ද වින්දෙ යසෝදරා උත්තමාවිය දීපන්කර පාදමුලයේ විවරණ ලැබුවේ එදා පටන් සුමිත්‍රා කුමරිය නිවන් දකින තුරු පසු පස ආවාද ඒ උත්තමාවිය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු ධර්මය දේශනා කියා දෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා ට උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @manelhenake9522
    @manelhenake9522 7 หลายเดือนก่อน

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @donakusuma2536
    @donakusuma2536 7 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @thusithadevamendis4325
    @thusithadevamendis4325 7 หลายเดือนก่อน +1

    මාතර මහින්ද ස්වාමීන් වහන්ස 🙏🙏🙏 උතුම් වූ නිර්වාණය අවබෝධය ලැබේවා

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 7 หลายเดือนก่อน

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sethaseetha6114
    @sethaseetha6114 7 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ...
    අපෙ හාමුදුරුවනේ ...

  • @NamunuGamage
    @NamunuGamage 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MadusankaMax-q8d
    @MadusankaMax-q8d 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @lahiruchamara9005
    @lahiruchamara9005 7 หลายเดือนก่อน

    🙏🙏🙏 නමෝ බුද්ධා ය, නමෝ බුද්ධා ය, නමෝ බුද්ධා ය🙏🙏🙏

  • @MadusankaMax-q8d
    @MadusankaMax-q8d 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @pradeepaeranthi7515
    @pradeepaeranthi7515 7 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @rohanabandara2974
    @rohanabandara2974 7 หลายเดือนก่อน

    බුදුසරණ i ape හාමුදුරුවනේ

  • @ranieindrane3521
    @ranieindrane3521 7 หลายเดือนก่อน

    Pinwath suwamin wahanseta magenamaskaraya weva sadu sadu sadu 👏👏👏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 7 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @nimalshantha340
    @nimalshantha340 7 หลายเดือนก่อน

    sadu.sadu.sadu

  • @Kumari-v6v
    @Kumari-v6v 7 หลายเดือนก่อน

    🙏🌺🌸🌼🙏🌺🌸🌼🙏🌺🌸🌼🌺🌸

  • @ChithraRamanikanthi
    @ChithraRamanikanthi 7 หลายเดือนก่อน

    OBA WAHANSE MELOWATA DAYADA DEMAWPIYANTA ME PIN UTHU NIWANIN SENASIMATA HETHU WASANA WEWA SADU SADU SADU

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 7 หลายเดือนก่อน

    Sadu sadu sadu