chik chik chik tara Patiya(HD) - චික් චික් චික් තාර පැටිය(HD)chik chik thara Patiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • චික් චික් චික් තාර පැටිය(HD) - chik chik chik thara Patiya(HD)
    හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන් මහතාගේ The ugly Duckling ළමා කතාව.
    ටයිටස් තොටවත්ත මහතාගේ හඩ කැවිමකි.

ความคิดเห็น • 36

  • @gayanperera9158
    @gayanperera9158 2 ปีที่แล้ว +14

    මට දැන් වයස 40ක් වෙනවා.මාත් පුoචි කලේ ගොඩක් අසාවෙන් බලපු සoවේදි වුන කතාවක්.ගොඩක් ස්තුතියි

  • @erangamadushan9537
    @erangamadushan9537 2 ปีที่แล้ว +10

    අවුරුදු 40ක් ඉවර වෙලත් තාමත් මේ කාටුූන් වලට, එ් කාලෙ තිබ්බ කතා මාලාවන් වලට පට්ටම අාදරෙයි

  • @apeksha5202
    @apeksha5202 2 ปีที่แล้ว +8

    හාන්ස් ක්‍රිස්ටියන් කතා...අපේ පොඩි කාලේ..😍😍 තියනවානම් ඉතිරි කතා දාන්න....

  • @Max78902
    @Max78902 4 ปีที่แล้ว +9

    ආපහු සැරයක් පොඩිකාලෙට ගියා වගේ ❤️❤️❤️❤️

  • @RanGunarathna
    @RanGunarathna หลายเดือนก่อน

    I am 31st now.I watched this in my childhood and felt deeply .thanks for sharing ❤

  • @sajeewaniwijesekara
    @sajeewaniwijesekara 3 ปีที่แล้ว +17

    පුංචි කාලේ ආසාවෙන් බලපු කතා, පුංචි ගිණිකූරු වෙළෙන්දියගෙ කතාවත් දාන්න 🙏❤️👍

  • @tsameerab
    @tsameerab 3 ปีที่แล้ว +7

    This is my favorite youtube channel now. Thank you so much. You are gifting great masterpieces.

  • @laxmanraj9057
    @laxmanraj9057 2 ปีที่แล้ว +2

    Thank you so much. The ugly truth about mordern society. Revels by the story.

  • @champikaherath808
    @champikaherath808 9 หลายเดือนก่อน +1

    ආසම කතාවක්

  • @sanasumsugeeshwara3851
    @sanasumsugeeshwara3851 6 หลายเดือนก่อน +3

    පුංචි ගිනිකූරු කෙල්ලගෙ කතාවත් දාන්නකෝ තියෙනවනං.

  • @user-ce1vp5lw6z
    @user-ce1vp5lw6z 18 วันที่ผ่านมา

    😍😍😍

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +3

    Ugly truth of society.this thing hurts my inner soul💔

  • @virajweerarathna2800
    @virajweerarathna2800 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @nethminimadhushani2760
    @nethminimadhushani2760 3 ปีที่แล้ว +2

    💗💗💗

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 ปีที่แล้ว

    Godak sthuthi api podi kale balapu cartoon ape lamaintath balanna puluwan

  • @sameeraliyanagoda7550
    @sameeraliyanagoda7550 4 ปีที่แล้ว +5

    Me hans christian anderson ge anith surangana katha cartoons tikath danna berida plz

    • @kohomadamachan7424
      @kohomadamachan7424  4 ปีที่แล้ว +1

      නැ නේ හොයා ගන්න. හම්බ උනොත් අනිවරෙන් දානවා.

    • @rajithasampath9030
      @rajithasampath9030 3 ปีที่แล้ว

      @@kohomadamachan7424 th-cam.com/video/luX1VHL_xNo/w-d-xo.html&ab_channel=G-ZoneVidz

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 2 ปีที่แล้ว +1

    Oshin දාන්න පුළුවන් ද .

  • @shankanijayawardane5126
    @shankanijayawardane5126 ปีที่แล้ว +1

    Ane puluwanam me set eke anit cartoon tikat danna 🥹❤️

  • @w.m.hansikamadushani7823
    @w.m.hansikamadushani7823 2 ปีที่แล้ว +1

    Ane aneth kathath dannako plz

  • @sansala_darshani
    @sansala_darshani 2 ปีที่แล้ว +2

    Meke tawa katha set ekak tynwa neda. Ane e tikath dannko. Rathu sapaththuwa kiyla ahema kathawak thibuna mathakai

    • @kohomadamachan7424
      @kohomadamachan7424  2 ปีที่แล้ว +1

      මමත් ඒ සිංහල එක හොයනවා. මේ තියෙන්නේ ඒ කාටුන් එක ජපන් බාෂාවෙන්. සිංහල එක හම්බුනොත් දාන්නම්.. th-cam.com/video/rh97LnGSOww/w-d-xo.html

    • @sansala_darshani
      @sansala_darshani 2 ปีที่แล้ว +1

      @@kohomadamachan7424 අනේ බොහොම ස්තූතියි.ටයි මාමාගේ කතා තව තියන ඒවා දාන්නකෝ ප්ලීස්

    • @Avishankaamarasinghe
      @Avishankaamarasinghe 18 วันที่ผ่านมา

      api illuwanm mu dei hoyala 😂

  • @solorider5645
    @solorider5645 8 หลายเดือนก่อน

    ❤😢

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 2 หลายเดือนก่อน

    චික් කියන්නෙපා මල්ලී, එහෙම කිව්වේ ගනයෝග පිහිටවලා,ප්‍රබලාක්ෂරයෙන් දෝෂා රනයට තරමකවත් ආසන්න තාවට එන්න,
    එහෙම නැතුව,.............,.......
    එන්නම්.....

  • @lakithaherath4597
    @lakithaherath4597 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @maduwickrama3908
    @maduwickrama3908 4 ปีที่แล้ว +2

    ❤❤