අපිට තවමත් අයුතු බලපෑම් තියෙනවා , අනූෂා / ඇන්ජලා ජීවිතයේ සංවේදි කථාව | NALIN RAJAPAKSHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • අපිට තවමත් අයුතු බලපෑම් තියෙනවා , අනූෂා / ඇන්ජලා ජීවිතයේ සංවේදි කථාව | NALIN RAJAPAKSHA

ความคิดเห็น • 157

  • @sumuduprabod4118
    @sumuduprabod4118 4 ปีที่แล้ว +6

    මිනිස්සු අතින් වැරදි වෙනව.ලෙඩ උනාම මේ කමෙන්ට් කරපු හැමෝම අසරණයි.මේ වෙලාවෙ මේ දෙන්න අසරණයි.උදව්වක් තමයි ඕනැ.උදව් කරන්න අකමැතිනම් විවේචනය හෝ නොකර ඉමු නේද

  • @shanikakanaka5430
    @shanikakanaka5430 4 ปีที่แล้ว +9

    ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා!ඔබ දෙදෙනාම අප පිනවූ ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙක් සතුටින් ඉන්න

  • @zero2863
    @zero2863 4 ปีที่แล้ว +6

    රගපෑම කියන්නෙ වෘතියක් .අනික් වෘතීන් වගේම .තමන් දැන ගන්න ඔනී අනාගතය හදාගන්න.අහිංසක ගොවියෙක් මෙහෙම ජීවිතේට අඩන්නෙ නෑ.ඒකයි ඇත්ත.

  • @lalithgunasekara4816
    @lalithgunasekara4816 4 ปีที่แล้ว +16

    හරිම සතුටුයි ඔයාලා දෙන්නා මෙහෙම ශක්තිමත්ව දකීමට ලබීම,තුනුරුවනේ සරනින් සියලු දෙවියන් ගේ පිහිටෙන් නිදුක් නිරෝගී භාවය ඉක්මනින්ම ලබේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว +12

    ඇත්ත ටම දැන් ඉන්න නලු නිලියන් ගෙ ගෙවල් මාලිගා වගේ මම නමී දැක්කේ නෑ කවුරැත් සාමානය විදියට ඉන්නවා.දැන් නලු නිලියො පාඩමි ඉගනගනදෝ මන්දා අමතර දේවල් කරල සල්ලි හමීබ කරනවා රගපානවට අමතරව . දැන් සැලෝන් කරන නලු නිලියෝ කී දෙනෙක් නමි ඉන්නවාද?මොනා උනත් මේ දෙන්නා ට ඉක්මන් සුවය පාර්ථනා කරනවා බුදු සරණයි.!

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 4 ปีที่แล้ว +19

    ඇන්ජලාට දරුවො දෙන්නෙක් රට ඉන්නවා හැමොම බැන බැන ඉන්නෙ.ඇයි. හොද සුපිර ගෙදරක ඉන්නෙ

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 4 ปีที่แล้ว +5

    Madam ඔයාලට wada අසරණ ජනතාව ගොඩක් දැක්කා ඔයාලගෙ හම්බකර la සල්ලි කොහෙද මොකද වුණෙ දරුවො හොඳ රටවල් වල menessuta බැනල වැඩක් නැහැ madam

  • @chemlab9873
    @chemlab9873 4 ปีที่แล้ว +8

    හින්දි නිළියක් හිටිය සද්නා කියල ඇය හින්දි චිත්‍රපට අති විශාල ගනනක රඟපාපු නිළියක් අවසානයේ වයසට ගිය විට අනන්ත දුක්විඳල ඉන්න තැනක් නැතිව මිය ගියා. තරැණ කා⁣ලයේ මුදල් ඉතිරිකර ආදායමි මාර්ගයක් සකස් කරගත යුතුය. හැමෝම දුක් විඳිනවා.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +3

    මේ දෙදෙනා අමිල සංජීව වෙද මහත්තයට යොමු කරන්න කෝ.එහෙ වැඩසටහන සම්බන්ධ එක්කෙනෙක් නේ sudantha කලාකරුවා .ඒ මහත්තයට පුළුවන් මේ දෙන්නම එතනට යොමු කරන්න .

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 4 ปีที่แล้ว +4

    අනූෂා සොනාලි මහත්මිය කිව්ව වගේ ඇත්තමයි ලංකාවේ ඉන්නේ ගොඩක්ම අසහණ කාරයෝ..කාන්තාවක් අසරන උනහම උන් එන්නෙම අයුතු යෝජනා කරන්න..තිරිසන් මිනිස්සු.බුදුසරණයි ඔබ දෙපළට 🙏

    • @sathyagaweshaka8430
      @sathyagaweshaka8430 4 ปีที่แล้ว

      Hodatama asahane thibune eyata.. ganja gal arakku kela kela hodata athal gattha.. dan baba..

    • @madhumaduwanthi3792
      @madhumaduwanthi3792 2 ปีที่แล้ว

      Hariyata hari

  • @lissa9421-i3k
    @lissa9421-i3k 4 ปีที่แล้ว +26

    හම්බ කරපු කාලෙදි ඒ සල්ලි වලින් නටන්න තියන නැටුං ඔක්කම නට නට ඉදලා කීයක්වත් ඉතුරු කරගත්තෙ නැතුව දැන් රටේ මිනිස්සුන්ට බැන බැන යනව අපිට මිනිස්සු කරන්නැ කරන්නැ ගගා..

    • @pabasaradissanayaka7520
      @pabasaradissanayaka7520 4 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත

    • @samanthapathirana2285
      @samanthapathirana2285 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @vashanthivashanthi7725
      @vashanthivashanthi7725 4 ปีที่แล้ว

      Minissu monwakarannada megollan hoda sapa aran dan nahinawa anusha nam duppatkamata waradi kale anjala ehama nemei

    • @avoice4u458
      @avoice4u458 4 ปีที่แล้ว

      Mulinma a minissuge adayama danaganna. ..sonali ta geyak labune sajith gen. .
      A wenakam eya kuliyata hitiye. .
      Lankawe godak minissu hariyata dan nathuwa kiyawanne

    • @rizwanmohamed5022
      @rizwanmohamed5022 4 ปีที่แล้ว +4

      අනූශා සොනාලීගේ කලින් ඉන්ටර්වීව් එක බලල ඒ දේ තීරණය කරන්න. නොදැන කතා හදන්න මාර කතා ඔස්තාර්ල නොවැ මේකේ ඉන්නේ

  • @erandathisilva8761
    @erandathisilva8761 2 ปีที่แล้ว

    Theruwansaranai Angela. I will pray for u speedy recovery.

  • @Manel12345
    @Manel12345 4 ปีที่แล้ว +22

    කලා ලොවේ ඕනි තරම් සල්ලි තියෙන අයනෙ ගීතා ,සන්ගීතා ,සබීතා,අනෙක් කලාකරුවන්ට වඩා අපි හොදින්ම දන්න දෙයක් ඒක .ඇයි දෙවියනේ ඒඅය මේ කලාකරුවන් දෙන්නට උදව් කලේ නැත්තේ මොන තරම් සල්ලි කාරයෝද` ඒගොල්ලො. අපි නම් හිතාගෙන හිටියෙ සල්ලි තියෙන කලාකරුවන් අනිත් අයගේ දුකට පිහිට වෙනවා කියලා .තව හිතුවා මේ ගොල්ල හරි එකමුතු පිරිසක් කියලා .ඒ වුනාට අර තුන්දෙනා ටීවී චැනල්වලට ආපුවහම කියන්නේ නම් අම්මෝ මිනිසුන්ට හරියට උදව් කරනවා කියලා .බියුටි පැජන්ට් වල ඇන්ජලා ලගින්ම හිටිය කෙනෙක් නේද සන්ගීතා එයා මොකද ඇන්ජලා දිහා ඇහැක්වත් ඇරලා බැලුවේ නැත්තේ .පව් මේ ගොල්ල .

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +7

    කවුරු මොනව කිව්වත් අනූශා ඇංජලාට පිහිට උන විදියට අද ඇය ගැන ලොකු ගරුත්වයක් ඇති උනා.

    • @shobhadarshie3378
      @shobhadarshie3378 4 ปีที่แล้ว

      nosalakilikama nisa watuna ayata atha denna hugak aya mali wenawa., hethu dakwanawa. Ewani watuna kenekma thamai e duka adunanne thiyana widihata hari pihita wenne..eeth apita api hada wada gath daruwo chodana kala haki.namuth pita ayinta ath diga karana eka waradee kawuru wunath. meeta wada rata wenuwen divi pudapu rana wiruwange pawul daru dariyo ethakota abaaditha wuna rana wiruwo koitharam innawada me ratey, asarana wuna.eyalata monada api kiyanne. Meyalage daruwantath meyalawa nosalaka inna mona hari hethu athi.

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 ปีที่แล้ว +5

    " නාමෙ නොදිරනා, කුණු කය දිරනා අරුමෙකි සොභා සංසාරේ"😂 මේක නොදැන ජීවත් උනාම ඔහොම වෙනව..

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +9

    විනෝජා නිලන්ති හපුතලේ කෝටි 20 වගේ ඉඩමක් වික්ක නේ.අපිත් ගියාම ඉන්නෙ එහේ තමයි. ඔය විනෝජාගේ මඩමෙන් හම්බ කරපුවත් ඇති නේ.අපි නොදන්න චෙස්.

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว +3

    ගාමිනී එක්ක වනචරකමේ යනකොට ඕව මතක් උනේ නැතුව ඇති..හොදම වැඩේ...ඕවතමයි දිට්ට දම්ම වෙදනීය කරුම කියන්නේ.අහින්සක පවුල් කඩලා මිනිස්සු කීයක් බැන්දද . වේසියෙක්...අනූසනම් මම දන්නේ නැ....මෙයාලා අපීව පිනෙව්වා කියලා.දැන් අමාරුවේ වැටුනම මිනිස්සු පලිද...කරන්න තියන ඔක්කෝම ජරා වැඩ කරලා දැන් රසිකයන්ට බනිනවා...ඔහොම විදවලා මැරෙන්න ඕන ..පව් කරනකොට මිහිරී කියලා නේ කරේ..

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 4 ปีที่แล้ว +29

    මීට වඩා අසරණ මිනුස්සු රටේ කොයිතරම් ඉන්නවද

    • @avoice4u458
      @avoice4u458 4 ปีที่แล้ว

      Udaw kranna banam nikan inna mokda oya kochchra asarana aye htyath...Udaw krnawada nanea

  • @samanthapathirana2285
    @samanthapathirana2285 4 ปีที่แล้ว +12

    ඔයිට වඩා වටිනා අහිංසක දරුවො අහිංසක මිනිසුන් කොපමණ ඉන්නවද ..පුළුවන් කාලය හිතුවේ නැහැ නේද ..

  • @umeshatharangani6091
    @umeshatharangani6091 3 ปีที่แล้ว +1

    Oyala hithuwa niliyo kiyanna rateta loku සේවයක් karana kotasak kiyala.....oita wada වකුගඩු nathuwa අහිංසක දුප්පත් damaupito inwa daruwo wanuwan adena...thamunla natanna thina natum tika natela....yanna ona vidihata minissuth akka gihilla....dn kiyanwa udauwak nalu කාගෙන්වත් .....oyalata wada උතුම් daruwo inwa සලකන්න ....

  • @ajithnakandala5918
    @ajithnakandala5918 4 ปีที่แล้ว +7

    ඉක්මන් සුවසෙත ලැබේවා .සමන්තභද්‍ර මුනිඳුන්ගේ U TUBE චැනලයේ ධර්මදේශනා අහන්න.සිත ශක්තිමත් වේවි .

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 4 ปีที่แล้ว +1

      ඒවා අහල මේ මනුස්සය තවත් වලපල්ලට යවන්නද හදන්නෙ 🤣🤣🤣

    • @darrenaronofsky6868
      @darrenaronofsky6868 4 ปีที่แล้ว +1

      මුනිඳු? 😂

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 4 ปีที่แล้ว +1

      @@darrenaronofsky6868 උමන්දාවක් හදාගෙන සැපේ ඉන්නෙ සැපේ මුනිදු.

    • @darrenaronofsky6868
      @darrenaronofsky6868 4 ปีที่แล้ว +1

      @@srilankanlibrary3263 රට හරක්ට තණ කැවුවට මොලේ දෙන්න බෑ බං😂

  • @dineshperera2599
    @dineshperera2599 3 ปีที่แล้ว +1

    බුදුසරණ ඔයාලට

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว +8

    ඒ වීඩියෝ එක කරපු එක නමි හොදයි මමත් හිතුවා දැන් ඇන්ජලා මහත්මියට කොහොමද ?කියලා කවුරැත් වීඩියෝ එකක් කරලා තිබුනේ නෑ ලගදි අනුෂා මහත්මියට මම කැමතියි. කකුල් පන තියන අයගෙ හිතේ තියන හයියට වැඩිය ඇයගේ හිතේ හයිය විශිෂ්ටයි.❤❤

  • @pradawck2194
    @pradawck2194 4 ปีที่แล้ว +7

    Why these people blame everyone else. It’s not others responsibility to look after you guys.

  • @amanawanjali3134
    @amanawanjali3134 2 ปีที่แล้ว

    Pauu anu akki dan nhane harima dukai..niwansuwa labewa

  • @priyankabandara1586
    @priyankabandara1586 4 ปีที่แล้ว +1

    දැන් මෙයාලට කරා ඇති නේද.අසරණ උන අය මොනතරම් ඉන්නවද

  • @angelaperera8794
    @angelaperera8794 4 ปีที่แล้ว +10

    ඇන්ජලාගේ දුවලා දෙන්නා කෝ?? එයාලට අම්මව බලාගන්න බැරිද.දුවෙක්ගේ වකුගඩුවක් දෙන්නැද්ද? ඇයි මේ තනිවෙලා තානාපති කාර්යාලයේ උදව් ලැබුන් නැද්ද...ගාමිණි මහත්තයා ඉන්න කාලේ ආඩම්බරෙන් නේද හිටියේ...ඔයා ගැන දුකය්......😭😭😭

    • @vashanthivashanthi7725
      @vashanthivashanthi7725 4 ปีที่แล้ว +1

      Ammo essara minissunwa matakana asarana unhama tamai matak wenne

    • @nandarupasinghe9610
      @nandarupasinghe9610 4 ปีที่แล้ว

      i up by in tc@@vashanthivashanthi7725
      -
      LL look

  • @dorinsabrina1889
    @dorinsabrina1889 4 ปีที่แล้ว +2

    Oyala godak sapa WIDAPU ganu oyalata wada godak duk widenwa Asarana Paul innawa

  • @yoshanigamage3274
    @yoshanigamage3274 4 ปีที่แล้ว

    Oba thumiyantath,apa rate asanipa walin dul widina asarana siyalu denatath ikmaninma suwa wewa...theruwan saranai....

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +2

    සනීප වීම ලොකු සතුටක්.කො ඔයාට අර හිටපු නුවර මැර බෝයිෆ්‍රෙන්ඩ් .දන්නවනෙ කවුද කියලා .අර ඇන්ජලාගේ තටෙ තියෙන කලු මහත අවුරුදු 47 මැර බෝබෝයිෆ්‍රෙන්ඩ් .එයා උදව් කරේ නැත්ද.එහෙම නොකරපු ඌට නම් හොදක් වෙන්න එපා.

  • @chandranim9156
    @chandranim9156 3 ปีที่แล้ว

    oba dedenatama nirogi suwaya labewa budu saranai

  • @sumithraliyanagesumithrali153
    @sumithraliyanagesumithrali153 4 ปีที่แล้ว +1

    කෙනෙකුට weradunaama apahasa කරන minusun thamai wediyama inne .oyala sanipen inna kaale ohoma කිව්වේ nee. Hirhanna epa .සිව්පාවුන් tath anthai.samawa demu .oba දෙපළට niduk nirogi suwaya lebeewa

  • @kiravidanageariyarathna8884
    @kiravidanageariyarathna8884 4 ปีที่แล้ว

    Me ayata wada mulu jeevithayama maha polowath ekka, mamuhudath ekka pora badapu minissu innawa me ratawenuwen. A aya gana soyala katha karanawanam meeta wada watinanawa.

  • @suriyakantha9828
    @suriyakantha9828 4 ปีที่แล้ว +1

    Me denna hamba karanna puluwan kale hodata hamba karala e walin natala hodata wesakam karala den soba dahamen daduwam widinawa e madiwata minissuntay kala karayantay baninawa api gewanna onida munge pau anika munge respat eka .

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +2

    අනේ ෂෝක් වීඩියෝ එක....අනුෂා සොනාලිගෙ u tube එකේ link එක දාන්නකො...

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 4 ปีที่แล้ว +8

    ඇඩ්වර්ටිස්මන්ට් බලන්න අපිට මොකාද ඩේටා දෙන්නෙ

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 4 ปีที่แล้ว

    Anjala sanaviratna mahatmayani obatumiyata nirogi suvaya 👋👋💖💖🙏🙏

  • @deepanidayanee280
    @deepanidayanee280 4 ปีที่แล้ว +2

    meyala janathawata dos kiyanawa CLUB yanne nethuwa ithiri karagaththanam ada me widiyata duk widinne ne anjalage daruwanta udaw karanna puluwanne ayuthu balapem thawamath thiyena eka gena puduma wenna deyak ne hestrima anuwa thamai hema deyama

  • @uppalawannasamarakoon4670
    @uppalawannasamarakoon4670 4 ปีที่แล้ว +2

    Puduma duwala dennek, ammata salli tikak denna bahe australia indaddi

  • @ethalfreda4278
    @ethalfreda4278 4 ปีที่แล้ว

    Ane pau kauru kohomada unath asarana unama dos kiyanna epa ada eyalata heta apita wenna puluwan oba depalata ikman suwaya labewa jesu pihitai siysluma denata

  • @pradawck2194
    @pradawck2194 4 ปีที่แล้ว

    I have seen this lady in Australia with her kids.

  • @arunaishanta4821
    @arunaishanta4821 4 ปีที่แล้ว

    Oba depalata ikman suvaya labeva 🙏 budu saranai

  • @hewageperera8857
    @hewageperera8857 3 ปีที่แล้ว

    GOD is mind that is reality best thinker is GOD .Who saw GOD.

  • @achini15
    @achini15 4 ปีที่แล้ว +1

    Api Danna vidiyata nam oyala hodata salli thibuna Aya daruwantai laghgawak wenna epa ko hitapu minissu Dan inna tharuna Aya ta banna kiyala athi prayoganaya mokak da .thaman puluwan kala ithuru karaganna thibuna it's wada dawasata eka well nathiwa duk vida Gena inna asarana daruwo kochchara innawada e vidiyata rakiyawa thora gaththa nam oya kiyana pention ehema ganna thibuna aney kale wane wase issara adambara Dan naha baba wage kathawa

  • @malanisenara2284
    @malanisenara2284 4 ปีที่แล้ว +3

    part a wesiyo danna

  • @wasantharajaguru3680
    @wasantharajaguru3680 4 ปีที่แล้ว +7

    OYA DENNATA OK MAN SUWAYA LABEWA KIYALA HADAWATHINMA PRARTHANA KARANAWA

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 4 ปีที่แล้ว +1

    Kalakarayo kiyana godak kastiya puluwantharan athal aran kelaunama rate minissunta baninawa.. anusha sonali kiyanne issara hodata adiya gahala ganja gahala athal gattha dial ekak.. dan kiyanawa baila..

  • @sandufernando5564
    @sandufernando5564 2 ปีที่แล้ว

    Love you Nalin

  • @gnanakannangara3680
    @gnanakannangara3680 4 ปีที่แล้ว +1

    Angela obege manusse kemak nathe,,Obete pihite une samanye manussein.,me kaleye lokeme me minissunte prasne thinewa..oyageme daruwante wagemai..ape kalakaruwan pawa Dan jiwath wenne apehasuwen,eke Obete notherenewade?eyalatath godak prasne thinewa,ounge rakiyawe, viyapare keregene yanne,ayethene pawathwagene yanneth,apehasuwen wenne puluwan..katewath baninne dos kiyanne epa, obewe sudaththe mahatha hadunwa Dunna nede,eth kala karuwek thamai..Dan Obete mudal labunane? asenipeye suwe wela wagei danune,,katha keregannath baruwai obe hitiye,Udaw kerepu minissunte pin denne,deviyo kiyanne Udaw kele minissui..nopenene deviyo nowei.,oya hame mohotheme minissunte baninewa, hithe maithriye athi kereganne..wakugaduwe nikanme suwewei,,oyage paudgelike jivithe Nam mate adaleme na..sonali mahathmiye obege karunawete garu kerenewa..dedenateme ikman suweye pathenewa!!!!

  • @dorinsabrina1889
    @dorinsabrina1889 4 ปีที่แล้ว +2

    Oya Ayata wada tawa Asarana daruwo lankawe innawa niliyo harima sobana jatiyak

  • @ajithasubhashini7797
    @ajithasubhashini7797 4 ปีที่แล้ว +1

    Meinne manussakam andunana kalakaruwo obata suba pathum

  • @nillakodikar8383
    @nillakodikar8383 4 ปีที่แล้ว

    Dan enna neleyanta hoda padam fashan adukarala anagathayata ethere Kara ganna anunta atha panna apa .neleyo sàlle hoyanna Laxsa ganan ayalat wan kramayak theyanawa salle hoyanna

  • @nandisjk7249
    @nandisjk7249 4 ปีที่แล้ว +2

    සොනාලිට සජිත්ගෙන් ගෙයක් ලැබුනා නම්...ඇන්ජලාටත් සජිත්ගෙන් මුදලක් උදව්වක් උපකාරයක් ඉල්ල ගන්න පුලුවන් නේද... සජිත්ට කියලා බලන්න.. ඔයාලා හැමෝම ගැන දුකයි අපිට කරන්න දෙයක් නැහැ... අපි පිටරටක හිටියට ඔයාලටත් වැඩිය අසරණයි.. 👍😭🇯🇵🇱🇰😭🇱🇰🇯🇵😭😭😭😭😭😭😭😭😭😭👍

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 4 ปีที่แล้ว

      Angalata Salli denna na kohomath hema premadasa enna kam

  • @lakshmilokuge1335
    @lakshmilokuge1335 4 ปีที่แล้ว +1

    කකුලුව වතුර හැලිය නටන තුරු තමය් දාගලන්නෙ.

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 4 ปีที่แล้ว

    rogi suva prartana karanava 🙏🙏💖💖💖👋👋

  • @catty1329
    @catty1329 4 ปีที่แล้ว +1

    Angela stole Gamini Fonseka from his family no ??? And still was not a faithful to Gamini too.
    So, Karma comes back to all of us.

  • @kumarisubaramaniam8403
    @kumarisubaramaniam8403 4 ปีที่แล้ว

    Budusaranai obathumilata. Don't worry.

  • @asangawijerathne7550
    @asangawijerathne7550 4 ปีที่แล้ว +3

    Aparade hoda add tikak asse wena mokakda wadasatahanak daala.

  • @ranikiesel5745
    @ranikiesel5745 2 ปีที่แล้ว

    Minissu asarana wunama baninna tharam duschta hith ettan kiyanne thani Rathatjaranin perapu wage weradi nethi ayada .pawu kiyala wath oya wage dewal noliya inna eka wadath honayi minisune.

  • @nayanands3645
    @nayanands3645 4 ปีที่แล้ว

    හදවතට කතා කරන වැඩ සටහනක්

  • @vinithasamaraweera8235
    @vinithasamaraweera8235 2 ปีที่แล้ว

    දෙන්නම දක්ෂ නිළියන් මුදල් මත ragapave ඉතුරු කර ගන්න මුදල්

    • @rmrasika6968
      @rmrasika6968 2 ปีที่แล้ว

      අනුෂා සොනාලී මියගියා දැන් සතියක් වෙනවා

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 4 ปีที่แล้ว +3

    ජීවිතය පුලුවන් කාලෙ පිස්සු කෙලල දැන් සමාජයට ඇගිල්ල දික් කරනව

  • @gamageruwan8573
    @gamageruwan8573 4 ปีที่แล้ว +1

    Paw thamai ethin...

  • @dorinsabrina1889
    @dorinsabrina1889 4 ปีที่แล้ว

    Oyalta EKMANTA SUWAYA LABEWA KIYA PRATHNA KARANWA MAGE ADAHASA NAM OYATA WADA TAWA ASARANA DARUWO ASARANA FAMILY INNAWA EDAWELA KANNA NH ANNA EWAGE AYATA HELP KARANA ONI IMPORTANT OYAGE SOBANA GATI HARIYATA HITATA ARN HARIMA LOKU POWERFULLY EKEN JIVATH UNE HITUWADA KAWADA HO ENA HAMA DEYAKMA WENNE MANUSSAYATA NEDA KOHOMATH NILIYO HARIMA SOBANAY 😆😆😲😱😲😱 MATA WADA KENEK NH WAGE JIVATH WENAWA LOKU OLUWEN JIVATH WENNE

  • @backup2196
    @backup2196 4 ปีที่แล้ว +3

    මහින්ද විජේසේකර උදව් කරේ නැත්ද ?

  • @ramyalathawanshadipathidew1416
    @ramyalathawanshadipathidew1416 4 ปีที่แล้ว +7

    Oyaalata udaw kare naha kiyala mokada minissunta baninne. Oyaalage prasna kiyanna rate baladhaarinta.lankawe minissunta anunta udaw karanna thiyaa thamanta jeewath wennath karanne loku satanak.anika korona hinda samahara minissunta kannath naha. ..ranaviruwo wagenam depaarak hithanne naha udaw karanna.mokada eyaala rata wenuwen yamak karana aya.

  • @kusumlathasenarathna8913
    @kusumlathasenarathna8913 4 ปีที่แล้ว +3

    Dedenatama ikman suwaya lebewa. Manasin wetenna epa

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว +7

    අයියෝ නලීන් අයියේ ඇඩි වැඩි නෙ අප්පා😄

  • @sanjeewarathnayake5725
    @sanjeewarathnayake5725 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @dilhaniwijethunga4557
    @dilhaniwijethunga4557 4 ปีที่แล้ว +2

    Meyage video balanna be add wedi

  • @AaAa-gq7kl
    @AaAa-gq7kl 4 ปีที่แล้ว +3

    Oita wada asarana minisu innawa lankawe ,,,,,innakam kaala modilin karapuwage rage den terenawada ,,,,,,,

  • @rasadarisandamali2668
    @rasadarisandamali2668 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @janakijanaki8914
    @janakijanaki8914 4 ปีที่แล้ว +1

    Pawul,,kadapu,,wama,,onama,,ganiyakitaa,,ohama,,una

  • @mohamedriyafmohamedjiffry4016
    @mohamedriyafmohamedjiffry4016 4 ปีที่แล้ว

    Good. Bro

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 4 ปีที่แล้ว

    Minissunta bannata oya ekathu kara gena tiyenne.

  • @jmrgta7775
    @jmrgta7775 4 ปีที่แล้ว

    Api hemoma manusayo.sutha wantayo kauruth nha.mea aya asaranai.paw.deannama ikman ruwaya lebeai.lankawea tama lokema neth phathma phath kama pennana aya.duk wenna epa.kauru netathtatg feveo innawa.jp bs

  • @jeanmonika1240
    @jeanmonika1240 4 ปีที่แล้ว

    It's not correct.....all the director's are to be blemed. Using and get money...and when they get a new actress...they through this people down. Sad.

  • @thilinadineshh
    @thilinadineshh 3 ปีที่แล้ว

    පව් කියන එවා මෙලොවදිත් පඩිසං දෙනවා.

  • @musicisheart5079
    @musicisheart5079 4 ปีที่แล้ว

    Pluwan kale hoda hoda magul Natalia den bare Una hinda minissunta did kiyanawa gamine ponseka tiyan hitiya neda me ganie

  • @sajeewani4610
    @sajeewani4610 4 ปีที่แล้ว +3

    කලාකරුවන්ගේ ඔළුගෙඩිවල සංවේදිතා නැද්ද ?tv chanal walata ඇවිල්ලා මිනිස්සු issraha ආයෙත් බොරුවට raga paanawa

  • @hewageperera8857
    @hewageperera8857 3 ปีที่แล้ว

    I don believe GOD people fighting for GOD all over the world .

  • @malanisenara2284
    @malanisenara2284 4 ปีที่แล้ว

    okkma w asakam

  • @thilinaperera6168
    @thilinaperera6168 4 ปีที่แล้ว

    Onna saho oya subscribe kara, hoda dewal Danumak dena,wadagath,anunta pihitawana videos karanna,

  • @sandayakumari2177
    @sandayakumari2177 2 ปีที่แล้ว

    Nalin ubata pissu da.me wesa genu genna.rate wena mona taram dewal tiyenawada.mun a kale karapu dewal walta tami me deiyo dela tiyenne

  • @btfernando3799
    @btfernando3799 4 ปีที่แล้ว

    Me denna deegoda kumara mahathata yomu karanna mudal uwamana naha

  • @malanisenara2284
    @malanisenara2284 4 ปีที่แล้ว

    karanna tiyana

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 3 ปีที่แล้ว

    Meyala ai me taram asarana wune. .??????????

  • @arunasha5223
    @arunasha5223 4 ปีที่แล้ว

    NATANNA ONA KALE NATALA DEN BERE WEDDI BANA KIYANAWA ME AYATA PULUWAN KALE SAMANNYA KENEK TA LAN WENNA WATH MUN EDA DUNNE NE DEN BANA KIYANAAWA ANE HUKKE

  • @ramyalathawanshadipathidew1416
    @ramyalathawanshadipathidew1416 4 ปีที่แล้ว +1

    Kalaa kaarayo dan puruddak kara gaththa anungen illanna higanno waage.wakugadu illanawa,akmaawa illanawa,salli illanawa. Mokadda may lajja nathi wede.?anith eka ey gollangeth lamai ,naadaayo innawa neda. Anjelage sallikara duwala 2k innawa pitarata,anushata loku puthek innawa.ithin ey golla ammalata salaknna epayi.. anungenma illanawa.
    Dennatama ikman suwaya labewa.

    • @anushasonali8362
      @anushasonali8362 4 ปีที่แล้ว +1

      ස්තුතියි

    • @ramyalathawanshadipathidew1416
      @ramyalathawanshadipathidew1416 4 ปีที่แล้ว +2

      @@anushasonali8362
      Anusakke,
      Godak minissu kalaa karuwanta udaw karana eka nawaththuwe namal udugama karapu balu weda hinda. Uu marenna onna menna iddi ahinsaka kollek akmawen kotasak denna gihin ey kollage mulu akmaawama horen gaththa madiwata ey kollata baninawa..
      Oyaa kaatawath waradak karala nathi unath minissu depaarak hithanawa udaw karanna.
      Ikmanin oyaata suwa wewa.

  • @myterritory3524
    @myterritory3524 4 ปีที่แล้ว

    I hate adds

  • @ndhunter5280
    @ndhunter5280 4 ปีที่แล้ว +10

    දිට්ටදම්ම වේද්ණීය කර්මයේ මිහිපිට සාක්ශි ...

    • @anushasonali8362
      @anushasonali8362 4 ปีที่แล้ว +2

      හා හොඳයි

    • @lalithgunasekara4816
      @lalithgunasekara4816 4 ปีที่แล้ว +2

      ,පල පකෝ යන්න කාලකණ්ණියා ,අයි මේ දෙන්නා තොපෙ අප්ප එක්ක නිදි වද්ද ද වේසිගෙ බල්ලො

    • @kumarikumari6617
      @kumarikumari6617 4 ปีที่แล้ว +4

      ඔහොම කියන්න එපා හැමෝටම ලෙඩ හැදෙනවා මෙයාල නිලියො නිසා මිනිස්සු බනිනවා.

    • @vashanthivashanthi7725
      @vashanthivashanthi7725 4 ปีที่แล้ว +1

      Hariyata hari

    • @kusumlathasenarathna8913
      @kusumlathasenarathna8913 4 ปีที่แล้ว +2

      Ehema kiyanna epa. Katat leda hedenawa

  • @anuruddadisanayaka3551
    @anuruddadisanayaka3551 4 ปีที่แล้ว

    🎥👍

  • @pradawck2194
    @pradawck2194 4 ปีที่แล้ว +1

    How did you send your kids to Australia? Haha 😂

  • @malanisenara2284
    @malanisenara2284 4 ปีที่แล้ว

    ubala d anna gon b adu dakkak

  • @sithimutucumarana3449
    @sithimutucumarana3449 4 ปีที่แล้ว

    ) th-cam.com/video/A5uRZWM7Kog/w-d-xo.html ...කවුද ඔබේ ණයකාරයෝ

  • @sarathsenanayake6195
    @sarathsenanayake6195 4 ปีที่แล้ว +1

    Salli kala dan higakanava jogi natala natala

  • @nilugunawardana742
    @nilugunawardana742 4 ปีที่แล้ว

    bbb.

  • @mirwafgfthb5818
    @mirwafgfthb5818 4 ปีที่แล้ว

    Lankawe inne saththu.asarana asarana unaama nethima karanawa...

    • @shobhadarshie3378
      @shobhadarshie3378 4 ปีที่แล้ว

      Meyalath e kaale hitiye saththu wage thama..eyala polawe paya gahala jeewath wuna aya neme..penuma thiyeddi shareeraya hodata thiyeddi eyala kale minissu pinaweema pawudgalikawa nathiwa nalu niliyo hatiyata janathawa pinaweemata wada..oya ditta damma karme paladenne..mun anunge minissu horakaala loku namak labeeme chethanawen saha sapa labeeme aramunin..

  • @sandayakumari2177
    @sandayakumari2177 2 ปีที่แล้ว

    Wesa genu dennek.

    • @rmrasika6968
      @rmrasika6968 2 ปีที่แล้ว

      අනුෂා සොනාලී මියගියා

  • @deepanidayanee280
    @deepanidayanee280 4 ปีที่แล้ว +1

    PULUWAN KALE NATALA DEN DENNA EKKA MINISSUNTA DOS KIYANAWA WENATH AYAGE MINISSUNWA AITHI KARA GATHTHA EKE ANISANSAYA THAMAI OYA THAWA DINGEN SONALITH GEM EKE SIRGE PAWL JEEWITHETH AWL KARANAWA DEN OKKOMA BABALA