උසස් පෙළ විභාගයටත් අවුලක්? අවුල ලෙහන්නයි ඉල්ලා පිරිසක් ජනපති කාර්යාලයට.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 882

  • @Win12577
    @Win12577 2 หลายเดือนก่อน +230

    විභහගය කල් නොගියත් ඒ කතා කරපු කොල්ලගෙ ගට් එක අය සුපිරි කොල්ලෝ ..24 al set එකටම සුභපතනවා හදවතින්ම.🔥🔥🏆

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 2 หลายเดือนก่อน +328

    මේ දරුවා කියන්න සම්පුර්ණ ඇත්ත මගේ පුතා ඉන්නේ මේ ප්‍රශ්නයේ. විද්‍යා අංශවල දරුවෝ පව්. එහෙම කල් දාන්න බැරි නම් ලකුණු අඩුවෙන් වත් බලන්න. පින්.

    • @ruweemadu9332
      @ruweemadu9332 2 หลายเดือนก่อน +4

      Z score එකේ වෙනසක් / විශ්ව විද්‍යාලයට සිසුන් ගන්න එකේ වෙනසක් අනිවාර්යයෙන්ම වෙයි. මෙහෙම මේ අය නටපුවාම ළමයි තවත් stress වෙනවා . මාසයකින් පුළුවන් ද එහෙම ලොකු වෙනසක් කර ගන්න . ප්‍රායෝගිකව ඇත්තටම බෑනේ . මේක මේ කට උඩටම ආවාට පස්සේ දැන් මේ මොකද්ද විකාරය . ආපස්සට යන එක දැන් පුරුද්දක් වෙලා . අපේ සිස්‍ටම් ඇතුලේ එකක් ආපස්සට ගියා කියන්නේ තව කීයක් දේවල් ආපස්සට යනවද ? වි. කොමසාරිස් මී හරකෙක් මෝඩයෙක් ගානට මේ ළමයි සහ මේ ළමයිව උසි ගන්වන අය හිතාගෙන ඉන්නේ . අනික මේ ආණ්ඩුවට මොකුත් බෑ කියලා මේ කට්ටිය පෙන්වන්න හදන්නේ . ළමයි දන්නේ නෑ තමන්ව මේ පාව්ව්ව් වෙන විදිය . අනික මේ ස්වාමින්වහන්සේ ගැන නම් පැහැදීමක් ඇත්තටම නෑ . උන්නාන්සේ ජාතිවාදය පතුරුවනවා ක්‍රමය ටිකක් වෙනස්. .තේරේන කොට ඉතිං result ඇවිල්ලා තියෙයි . ඔය සිලබස් ඉස්කෝලේ කවර් කරේ නෑ ගගා වැලලෙන ළමයි , අම්මලා තාත්තලාගේ රීරි මාංසේ හූරං කාලා ටියුශන් පන්ති අස්සේ පැය 10 - 12 රත් කරන්නේ . නෑ කියයි දැන්. හැබැයි ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ පැයක් වැඩියෙන් ඉන්න කිව්වාම අනේ බස් නෑ . අන්තිම බස් එක ඔය කතා . හැබැයි tution එක ඇරිලා යාලුවෝ එක්ක සෙට් වෙන්න / trend එකට ඇදුම් ගන්න shopping යන්න වෙලාව තියනව . ඔය කතා කරන ළමයා ඉස්කෝලේන් විතරක් ඉගෙන ගන්න ළමයෙක් වෙන්න ඇති . කාලය කළමනාකරණය කර ගන්න බැරුව දැන් මේ සති ගාන අඩු උනා කියලා වැලලෙනවා . අනික මේ 2024 Al අය කියන්න පුරුදු වෙලා ඉන්නවා එයාලා තමයි මාරම generation එක . වැරදි අයත් එක්ක මේ හැප්පෙන්නේ කියලා . ඇත්තටම කණගාටුයි 2024 A/L ලියන ලොකු generation එක ඔයාලාට කියන්න පත ෆෝන් එකකුයි , අම්මලා දෙන රුපියලෙන් ඩේටා කාඩ් දාගෙන ගෙදරට මහා බරක් වෙලා ටියුශන් වැද වැද ඉන්න ඔයාලා මාරම generation එක නම් ඇත්තටම ගොඩක් සොරි වෙරි වෙරි සොරි😂

    • @Voiceofthegod
      @Voiceofthegod 2 หลายเดือนก่อน

      ​@@ruweemadu9332 ඒක ඇත්ත මීට මාස දෙක තුනකට කලින් කතාකරන තිබුනේ

    • @ChathuIS-b2u
      @ChathuIS-b2u 2 หลายเดือนก่อน +8

      දැන් හැම විෂය ධාරවක ළමයිටම මේක ලොකු පීඩනයක්..අන්‍ඒ මේක කල් ගියොත් ඇති..

    • @ආතල්meme
      @ආතල්meme 2 หลายเดือนก่อน +1

      ​@@ruweemadu9332 එහෙම කරන්නෙ නෑ 😂

    • @ruweemadu9332
      @ruweemadu9332 2 หลายเดือนก่อน +2

      @ පීඩනය මේ කල් දාන වා කියලා මේ නටපු නැටුම .

  • @chathumini4507
    @chathumini4507 2 หลายเดือนก่อน +52

    අනේ ඔයා අපි වෙනුවෙන් කතා කරන්න ගියාට ගොඩක් ස්තූතිය් ඔයාට A3 kma දාලා medicine යන්නම ලැබේව මේ වගෙ කොල්ලො අපේ රටට ඕන 😢❤❤❤

  • @LakshithJanith
    @LakshithJanith 2 หลายเดือนก่อน +224

    ඒ කොල්ල ගැම්මක්..අපි හැමෝම වෙනුවෙන් කතා කරන්නෙ ඒ.❤

    • @udayakonarasinghe6725
      @udayakonarasinghe6725 2 หลายเดือนก่อน +1

      😂😂

    • @bestfoodreview6389
      @bestfoodreview6389 2 หลายเดือนก่อน +2

      @@LakshithJanith hariyata chu karanna dannawada puthe

    • @LakshithJanith
      @LakshithJanith 2 หลายเดือนก่อน

      @@bestfoodreview6389 puk nodi vedk blgnim.ubt moktd api chu krn ew.

    • @LakshithJanith
      @LakshithJanith 2 หลายเดือนก่อน

      @@udayakonarasinghe6725 ay ledkd

  • @Aashii_x19
    @Aashii_x19 2 หลายเดือนก่อน +233

    අපි වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච කොන්ද පණ තියෙන පිරිමි ළමයට Respect ❤️

    • @BatMan-mind
      @BatMan-mind 2 หลายเดือนก่อน +1

  • @Hirushika11111
    @Hirushika11111 2 หลายเดือนก่อน +278

    බලපන් අර ස්කුල් කිට් ගහන් ඉන්න අහිංසක කොල්ලා 😭 ඒ අම්මා බලපන්..පව් ඒ ලමයි. .......ශික් හෙනම ගහපන්

    • @GatherGlam
      @GatherGlam 2 หลายเดือนก่อน +9

      කාටද ඉතිං හෙන ගහන්ඩ ඕනෙ

    • @recipelog2797
      @recipelog2797 2 หลายเดือนก่อน +9

      @@GatherGlam Harini ta, Anura ta

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 2 หลายเดือนก่อน +8

      පහු ගිය ආණ්ඩුවේ අය තමයි වග කියන්න ඕනෙ මේ ප්‍රශ්නෙට

    • @GatherGlam
      @GatherGlam 2 หลายเดือนก่อน +4

      @@recipelog2797 එයාලද ඔය දවස තීරනය කරල තියෙන්නෙ..

    • @ndfernandoz
      @ndfernandoz 2 หลายเดือนก่อน +5

      ​​@@GatherGlam ithin dn un balye inne ithin unta oka wenas karanna barida mun okkoma kalakanni.. lamai gana hithanne na.. henama gahanawa.. pith chande dunna parayata.. dannawanm noya innawa 😢

  • @Nisangatheekshani
    @Nisangatheekshani 2 หลายเดือนก่อน +12

    අහිංසක ළමයි මේ අවස්ථාවෙ හරිම අසරණයි. ඒ ඉල්ලීම සාධාරණයි. ගුණමකු රජය දැඩි පිළිකුලෙන් හෙළා දකිමු

  • @piyu4769
    @piyu4769 2 หลายเดือนก่อน +93

    ළමයිගෙ දුක වේදනාව මේ දේවල් එක්කම යට වෙලා යයි🙂💔 අදාළ අයට එවට විදවන දවසක් ඇති, ස්වභාවධර්මය ඒව බලාගනි....

  • @KaushikaBandara
    @KaushikaBandara 2 หลายเดือนก่อน +32

    උගත් පාලකයන්ට මේක තේරෙන්නෙ නැති එක ලොකු ප්‍රශ්නයක්
    තමන්ගේ පාලන කාලය කළමණාකරණය කිරීමට දරුවන්ව පීඩනටය පත් කිරීම තරයේ හෙලා දකිමු.
    මේ තවත් එක් විභාගයක් නොව ඔවුන්ගේ ජීවිතය තීරණය කරන කඩයිමයි.🥺🥺

  • @SunilKarunarathna-jm9fw
    @SunilKarunarathna-jm9fw 2 หลายเดือนก่อน +72

    A/L සිසුන්ට ලැබිය යුතු කාලය ලබා දෙන්න.

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 2 หลายเดือนก่อน +43

    බො⁣හොම ස්තුතියි මෙවැනි තොරතුරු දැම්මට life

  • @SaghaProma
    @SaghaProma 2 หลายเดือนก่อน +26

    මොනවා උනත් ඒ සහෝදරයා real වැඩ්ඩෙක්, good luck 🤝

  • @Tommorow-d3y
    @Tommorow-d3y 2 หลายเดือนก่อน +130

    අකුරක් වත් ඉගෙන ගත්තෙ නැති මිනිස්සු ගොඩක් coment දාල . ඒ මිනිස්සු දන්නෙ නෑ ඉගෙන ගන්න එකේ වටිනා කම

    • @ruweemadu9332
      @ruweemadu9332 2 หลายเดือนก่อน +3

      ඉගෙනිම වටිනවා හැබැයි ප්‍රායෝගික වෙනවා කියන එක ඔය ඉගෙනිම වටිනවා ගගා වැලලෙන අය දන්නේ නෑ .

    • @kg94837
      @kg94837 2 หลายเดือนก่อน +5

      ඉගෙනීමේ වටිනාකම දන්නවා. ඇයි මේ තීරණය ගන්නකොටම විරුද්ධ නොවුනේ. මේ ආංඩුවට මාසයයි දවස් ගානයි. දැන් මොකක්ද ආංඩුවට කරන්න කියන්නේ. හැමෝම කල් දාන්න කියන්නේ නැහැ. කට්ටියක් කල් දාන්න එපා කියනවා. මේක මානව හිමිකම් කඩවුනු නඩුවක්. උසාවි යන්න තිබුනේ තීරණයට විරුද්ධව. රනිල්ට බයේ ඉඳලා දැන් කෑගහලා වැඩක් නැහැ. ලබන සතියේ විභාගය.

    • @Vesper_sl620
      @Vesper_sl620 2 หลายเดือนก่อน

      @@kg94837 kochchr kal idnd kiynne me gena lagadi idn neme

    • @ruweemadu9332
      @ruweemadu9332 2 หลายเดือนก่อน +1

      @ ඒක මෙයාලාට පැහැදිලි කරාම තරහා යනවා

    • @Tommorow-d3y
      @Tommorow-d3y 2 หลายเดือนก่อน +3

      අපිත් npp තමයි පේජ් හදාගෙන අපි සහයෝගය දුන්නෙ. ඒ උනාට කිව්ව බයිල නම් නෑ

  • @SDT_STUDIO
    @SDT_STUDIO 2 หลายเดือนก่อน +74

    ඇයි මෙ ප්‍රශ්නෙ මිනිස්සු දේශපලණීකරනය කර ගන්නෙ.විභාගයක් උනත් පවත්වන්න ක්‍රමවේදයක් සහ නීතියක් තියනව.ඔය බනින මහත්වරු ටිකයි කල් දාන්න එප කියන අයයි ඔය ඉල්ලීමේ අන්තර්ගතය ගැන පොඩ්ඩක් හොයල බලන්න.ඇත්තටම එක හරිම සාදාරණීය ඉල්ලිමක්.ලමයින්ගෙ ප්‍රශ්න දේශපලණීකරනය කර ගන්න එපා කරුණාකරල.මොකද ඔය විභාගෙ මනුස්සයෙක්ගෙ ජීවිතේ මුලු ඉදිරි ගමන් මාර්ගයම තීරණය කරන එකක්.ඒකේ ප්‍රතිලාබ භුක්තිවිදින කෙනෙක් හැටියට වගකීමෙන් එක කියන්නෙ මම💯

    • @kg94837
      @kg94837 2 หลายเดือนก่อน

      දැන් ආංඩුව හිර වෙලා ඉන්නේ. කට්ටියක් විභාගය තියන්න එපා කියනවා. කට්ටියක් තියන්න කියනවා. උසාවි නියෝගයක් ඕන දෙයක් මේ. මේ හාමුදුරුවෝ කඩේ යන අය කරපු දේවලට මේ ආංඩුවට දොස් කියලා වැඩක් නැහැ.

  • @KMalshan-b4l
    @KMalshan-b4l 2 หลายเดือนก่อน +49

    ඒ කොල්ලා ගැම්මක් ❤️අපේ එකා ඌ

  • @nilakshidesilva9171
    @nilakshidesilva9171 2 หลายเดือนก่อน +67

    අපි වෙනුවෙන් කතා කරන්න මහ ලොකු tution ගුරුවරු th නැ. එයාලා අන්තිම මාස තුනේ පාඩම් හරියට කරලත් නැ

  • @I.M.HIGHLIGHTS
    @I.M.HIGHLIGHTS 2 หลายเดือนก่อน +23

    ඔබ වහන්සේ ට බොහොම පින්

  • @Sshdh-f1h
    @Sshdh-f1h 2 หลายเดือนก่อน +148

    මුන්ට හෙනගහනවා අපිට මේ කරපු අසාධාරණේට

    • @Rumedpera2024
      @Rumedpera2024 2 หลายเดือนก่อน +4

      @@Sshdh-f1h aththa hena ghnn oni 😭😭😭🤮

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 2 หลายเดือนก่อน +2

      Me anduwa kare na balayata avith uththarayak dei...eth me awa dawasa gon kamak

    • @VNanayakkara
      @VNanayakkara 2 หลายเดือนก่อน +4

      මේ විභාග ප්‍රශ්නය ඇතිවුනේ මාර්තුවල. ඇයි ඔයාලා ඒ දවස්වල රනිල්ට මේ ගැන කියලා විසදුමක් ගත්තේ නැත්තේ.මේක අධිකරණයෙන් පවා ප්‍රතික්ෂේප කරපු ඉල්ලිමක්.
      මේ වේලාවත් ඇත්තටම විභාගයකට සුදානම් වෙන ලමයි ඒ අයගේ පාඩම් වැඩට යොදා ගන්නවා.

    • @tharushakavin6370
      @tharushakavin6370 2 หลายเดือนก่อน +5

      ​@@VNanayakkara ඒකාලෙ දන්නෙ කොහොමද syllabus cover කරන්නෙ නෑ කියල

    • @GishanSanjula
      @GishanSanjula 2 หลายเดือนก่อน

      ​@@VNanayakkaraclz එකේ උගන්වන්නෙ ලමයින්නම් උන් නඩු දාන්න තිබ්බා.😂 syllabus cover කරන්න බෑ කියල දැනගන්න උන් ගුරැවරැද

  • @virajnuwanthavirajnuwantha9079
    @virajnuwanthavirajnuwantha9079 2 หลายเดือนก่อน +120

    ඔබ වහන්සේට ගොඩක් පිං අපි වෙනුවෙන් පෙනී සිටියට😢

    • @BlackMarket-fx
      @BlackMarket-fx 2 หลายเดือนก่อน

      Thakkadi ganayek!

    • @GishanSanjula
      @GishanSanjula 2 หลายเดือนก่อน +1

      ​@@BlackMarket-fx තව අවුරුද්දක් ලියන්න උනාම එක clz එකකට 3000 ගානෙ දෙන්නෙ උබද ලමයින්ට😅

    • @Rambo.43h
      @Rambo.43h 2 หลายเดือนก่อน

      ​@@BlackMarket-fxවහලෙක් වෙන්ඩ එපා බත් කන හරකෝ. දැන් මුන් ආන්ඩුවේ fanslaa වෙලා ඉන්නෙ ගොන්නු ...

  • @sanjayarajapaksha6964
    @sanjayarajapaksha6964 2 หลายเดือนก่อน +89

    අනිවාරෙන්ම කල් යා යුතුයි. ඇයි අපිව තේරුම් ගන්න බැරි මේ ඉහල නිලධාරීන්ට😢😢😢

    • @ranilpriyankara6064
      @ranilpriyankara6064 2 หลายเดือนก่อน +1

      දැන් වැඩක් නෑ ඔක්කොම ඉවරයි

    • @ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන්
      @ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන් 2 หลายเดือนก่อน

      හරිනි අගමැතිනිව මුන්ගැහුනෙ නැද්ද කවරුත් ගිහිල්ල.එයාල දීපු උත්තරයක් හරිඇතිනි මොකක් හරි

    • @GishanSanjula
      @GishanSanjula 2 หลายเดือนก่อน

      ​@@ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන් කල් ගියාම සල්ලි දීල ඉගෙන ගන්න යන උන්ට අසාදාරනයිලු😅

  • @Sha-x7s3p
    @Sha-x7s3p 2 หลายเดือนก่อน +1

    හිතක් පපුවක් නැති ආන්ඩුවට අනාගතය සුබයි😊

  • @KaushalyaDissanayake-s6p
    @KaushalyaDissanayake-s6p 2 หลายเดือนก่อน +75

    ප්‍රධාන මාධ්‍ය වලින් යට ගහන එකෙ...මේව සමාජගත කරනවට බොහොම ස්තුති .

    • @Kodithuwakkusandamini
      @Kodithuwakkusandamini 2 หลายเดือนก่อน +3

      හැම රෙද්දටම මයික් නම් උස්සන් යනො.ඒ උනාට යට ගහන්න තමයි දන්නෙ උන්.වෙන කොහෙවත් වැඩකට නැති රෙද්දවල් නම් ඕනි තරම් කියයි උන්

    • @KaushalyaDissanayake-s6p
      @KaushalyaDissanayake-s6p 2 หลายเดือนก่อน +1

      @Kodithuwakkusandamini හැම එකාම කරන්නෙ කඩේ යන එක.......මම නම් දන්න දන්න අයට කියන්නෙ ඔය මගුලෙ චැනල් බලන්න එප කියල

    • @Kodithuwakkusandamini
      @Kodithuwakkusandamini 2 หลายเดือนก่อน

      @@KaushalyaDissanayake-s6p ඒක නම් ඇත්ත.සන්වේදි නැති මිනිස්සු.

  • @chandanikalawilapathirage8214
    @chandanikalawilapathirage8214 2 หลายเดือนก่อน +11

    ඔබවහන්සේට ගොඩක් පින්. උසස් පෙළෙහි වටිනාකම නොදන්නා අය comment දාලා තියෙනවා.

  • @Hirushika11111
    @Hirushika11111 2 หลายเดือนก่อน +157

    අපෙ ජිවිත කැවටා ශාපම වෙවා💔🙂

  • @abcdabcd-gx1xc
    @abcdabcd-gx1xc 2 หลายเดือนก่อน +31

    කරුණාකර උසස් පෙළ විභාගය කල් දාන්න.අපට අයිති අධ්‍යන කාලය ලබා දෙන්න.ඇයි මෙ රටෙ දුප්පත් ළමයින්ගේ හඩට ඇහුම්කන් දෙන්නේ නැත්තේ 😢

  • @geekeee279
    @geekeee279 2 หลายเดือนก่อน +16

    අපි වෙනුවෙන් ඉදිරිපත් උනාට පිං මචං❤

  • @nawishkasulakshana2108
    @nawishkasulakshana2108 2 หลายเดือนก่อน +18

    ඇත්තටම මේ වගේ මෙ අසාධාරණය ගැන කියලත් මේ කට සාදාරනව අඩුම මාසයක කාලයකවත් සාදාරනයක් කරපු නැති මේ නව ආන්ඩුව ගැන අපි අපේ මම විතරක් නෙවෙ අපි සම වයස් 2/3 shey කරන සිසුන් ගෙන් පවා මේ ආන්ඩුවට 2/3 බලය ලැබිලා තියේ .ඇත්තටම අපිට ගුරු වැඩ වර්ජන .ගන් වතුර .නායයෑම් වගේ අතුරු අනතුරු නිසාත් මෙ ඖරුද්දද තුල පාසල් කාල පරිච්චේද පවා අහිමි වී තිබෙන බව පේන්නෙ නැද්ද මේ අයට .අපිට අහිමි දින සේරම ඕන නැ මාසයක් ඇති.2023 සිසුන් ට පවා අමතර කාලයක් ලබා දුන්න .ඇයි 2024 අපිට විතරක් මෙ අසාදාරන .මේ කරපු බලු වැඩේ නිසා.මාගෙ වටිනා කුලුදුල් චන්දය මාලිමාවට බාවිතාකරපු එක ගැන මම දැන් පසුතැවෙනවා...😢

  • @ChathurikaSandeepani-nl4ec
    @ChathurikaSandeepani-nl4ec 2 หลายเดือนก่อน +25

    පව් අනේ මේ ලමයි...ලමයි ඔක්කොම වෙනුවෙන් නේ ගියේ...🥺🥺

  • @cool346-o4q
    @cool346-o4q 2 หลายเดือนก่อน +35

    අපි වෙනුවෙන් කතා කරපු ඔබ වහන්සේට බොහොම පින්🙏.

  • @shanikamadhuwanthi7654
    @shanikamadhuwanthi7654 2 หลายเดือนก่อน +111

    2024 AL ලියන ලමයිට මෙ කරපු අසාදාරනේට හොදක් නම් වෙන එකක් නෑ.කී දෙනෙක් නම් බෙහෙත් බොනෝද. ශිෂ්‍යත්ව විභාගය වගේ නෙමෙයි ඒලෙවල් කියන්නේ. ස්තූති 😊.

    • @GatherGlam
      @GatherGlam 2 หลายเดือนก่อน +1

      ඔයා AL විබාගෙ තියෙන දවස දැනගත්තෙ කවදද

    • @CeylonSeirra
      @CeylonSeirra 2 หลายเดือนก่อน

      ​@@GatherGlam ළමයි කොහොමද දන්නෙ හරියටම මෙන්න මේ දවසට සිලබස් කවර් කරනවා කියලා. ගියවතාවලත් අන්තිම මොහොතෙ වගේ තමයි විභාග කල්දැම්මෙ ? හරිනිගෙ කටේ පිට්ටුද ? ආප්ප දානවද ? මාලිමාවට පුක දෙන්න එපා.

    • @ravidusooriyakumbura3390
      @ravidusooriyakumbura3390 2 หลายเดือนก่อน +8

      @@GatherGlamai oy danne nadd nadd? metana prshnyk tiynw kiyl ane me gotta allnn epa. Paduwe innwd danne nattn mkth

    • @wireghost
      @wireghost 2 หลายเดือนก่อน

      බය වෙන්න එපා ඔය කයියනායක රනිලා කරපුවා නිසා තාම අල්ලන් ඉන්නෙ තව මාස හත අටකින් ඔකුන්ට කෙල උනාට පස්සෙ හරිනිට ගහලා පන්නලා අනුරයව පන්නලා දාලා අර සුදා කියන වෙල් මුගටියගෙ දේපල ඔක්කොම කුඩු කරන්න ඕනෙ මෙහෙයි ඔස්ට්‍රේලියාවෙයි හැමතැනම තියෙන 👍

    • @geekeee279
      @geekeee279 2 หลายเดือนก่อน

      ​@@GatherGlamදවස කලින් දැනගත්තම සිලබස් ඉක්මනට cover වෙනවද?

  • @thisusamalka.8944
    @thisusamalka.8944 2 หลายเดือนก่อน +27

    ලන්කාවේ දේශපාලනයට දුන්න පලවෙනි සහ අවසාන චන්දේ..👍

  • @IsharaMadhurangi-qs2ly
    @IsharaMadhurangi-qs2ly 2 หลายเดือนก่อน +73

    A/L නියමිත kalaya laba denn

  • @subanyakalani452
    @subanyakalani452 2 หลายเดือนก่อน +34

    පව් මෙ සැරෙ උසස් පෙළ කරන ළමයි 😢 මමත් ඇතුළුව.මෙක තමයි අපි පත් කරපු ආණ්ඩුව අපිට සලකන විදිහ.බොහොම ශොක්.අනිවාර්යයෙන් ම පාලකයන්ට ශාප වෙනවා 😡 ළමයින්ගේ ජීවිත විනාශ කරනවට.

    • @kg94837
      @kg94837 2 หลายเดือนก่อน

      සාප කරන්න මේ හාමුදුරුවෝ කඩේ යන නරියට හා අන්තෝමතික පාලනයට. මේ ආංඩුව කල දෙයක් නෙමේ.

    • @Damminda
      @Damminda 2 หลายเดือนก่อน

      Pissi

    • @Sehadiary95
      @Sehadiary95 2 หลายเดือนก่อน

      ​@@kg94837ඇයි දැන් ආණ්ඩුව නෙමෙයිද රජයේ තීරණ ගන්නෙ. විභාගෙ තීරණය කරේ කලින් උනාට දැන් ආණ්ඩුවට ඒවා වෙනස් කරන්න පුලුවන්. අපි ඡන්දේ දුන්නෙත් මේ ආණ්ඩුවට තමයි. මෙතන තියන දේශපාලන ගැටලුවක් නෙමෙයි. ලමයිගෙ අයිතිවාසිකම් ගැන ප්‍රශ්නයක්. පාලකයොත් පිලි ගන්නවා පළමුවර ලමයිට අසාධාරණයක් වෙලා කියලා..

  • @deshanikaralliyadda2213
    @deshanikaralliyadda2213 2 หลายเดือนก่อน +24

    ඔබ වහන්සේට බොහොම පින් ළමයි වෙනුවෙන් ඉදිරිපත් වුණාට 😊🙏

  • @chethana6854
    @chethana6854 2 หลายเดือนก่อน +1

    දැවත් තීන්දුවක් දෙන්න කාලෙ ඇතිනේ...🙏🙏🙏

  • @DilsaraDesilva
    @DilsaraDesilva 2 หลายเดือนก่อน +19

    ඇත්තටම දුකයි රජය අපි ගැන කිසිම තැකීමක් නොකරන එක සම්බන්ධව
    අපි වෙනුවෙන් ගොඩක් මහන්සි උන අපේ හාමුදුරුවෝන්ට බොහොම ස්තූතියි

  • @virajnuwanthavirajnuwantha9079
    @virajnuwanthavirajnuwantha9079 2 หลายเดือนก่อน +71

    A/L exam kal danna අපට ලැබිය යුතු නියමිත කාලය ලබා දෙන්න

  • @Sithuuu271
    @Sithuuu271 2 หลายเดือนก่อน +77

    අනේ plzz ලමයි ගැන හිතන්න. මාසයක් වත් කල්.දෙන්න. 🥺🥲

    • @maheeshijayathilaka2832
      @maheeshijayathilaka2832 2 หลายเดือนก่อน

      දැන් ආයි කල් යන්නේ නෑ හලෝ😢

    • @ranilpriyankara6064
      @ranilpriyankara6064 2 หลายเดือนก่อน

      දැන් ආයි කල් දාන්නෙ නෑ😢

  • @LakiyaSl-wl2rh
    @LakiyaSl-wl2rh 2 หลายเดือนก่อน +23

    අනෙ ජනාධිපතු තුමනි, අගමැති තුමියනි අපෙ දුක ගැන බලලා මාසයක් විබාගෙ කල් දෙන්නකො🥺. හරියට සිලබස් කවර් කරලත් නැ, පාස්ට් පේපර් තව කරලත් නැ. අපෙ දුක කාට කියන්නද 😭😭😭

  • @priyanjaleekandy-zj8fm
    @priyanjaleekandy-zj8fm 2 หลายเดือนก่อน +3

    නීති විරෝධි ලෙස පවත්වන විභාගයේ ප්‍රතිඵල පිළිගන්නෙ නැතිව නඩුවක් දැමිය යුතුය

  • @mandirasandeepani1020
    @mandirasandeepani1020 2 หลายเดือนก่อน +26

    Physics biology subject ටික homben ගිහින් තියෙන්නේ අප්පා ai මෙයාලට meka කල් දාන්න බැරි 😢😢😢😢

  • @TharushaPerera-ct1mm
    @TharushaPerera-ct1mm 2 หลายเดือนก่อน +4

    පාලකයන් ගේ නිරුවත පෙනේ.
    කියන දේ කරන හැටිද මේ.
    දුන්න ඡන්ද ය ගැන ඉතාම කනගාටුව

  • @Thamali937
    @Thamali937 2 หลายเดือนก่อน +40

    හිමි වියයුතු නම් ඒ දින ගනන හිමි විය යුතුයි වැඩියෙන් ඉල්ලන්නෙ නෑනෙ

  • @harshi408
    @harshi408 2 หลายเดือนก่อน +71

    බලය ගන්නකන් විතරයි කාගෙ කාගෙත් රගපෑම් 🙂

    • @GatherGlam
      @GatherGlam 2 หลายเดือนก่อน +3

      ඇයි ඉතින් මේ කට උඩට එනකන් ඉදල කෑගහන්නෙ මේකට කලින් ආන්ඩුවට බලකරේ නැතිද.. මේක මේ ආන්ඩුවෙන් ගත්ත තීරනයක් නෙමෙයිනෙ නේද...

    • @GatherGlam
      @GatherGlam 2 หลายเดือนก่อน +1

      AL Exam නොවැම්බර් 25 කියල දැනගත්තෙ කවදද

    • @PantheraleoLavandula-x6b
      @PantheraleoLavandula-x6b 2 หลายเดือนก่อน +2

      දැන් සැපද

    • @GatherGlam
      @GatherGlam 2 หลายเดือนก่อน

      @@PantheraleoLavandula-x6b ඕක රනිල අටවල ගිය උගුලක් බොල

    • @Shashidumalshan
      @Shashidumalshan 2 หลายเดือนก่อน +5

      ​@@GatherGlam exam එක තියෙන දවස කලින් නිවේදනය කරාට සිලබස් කවර් කරන්න කාලයක් යනවා ඒ කාලේ අපිට ලැබුනේ නෑ ඉස්කෝලවල පාඩම් අපිට කරලා නෑ අසාධාරණ නැද්ද ??

  • @LiyedraMinodi
    @LiyedraMinodi 2 หลายเดือนก่อน +18

    උසස්පෙළ විභාගය කල් දැමිය යුතුයි😢🙏

  • @wasanthadissanayaka2024
    @wasanthadissanayaka2024 2 หลายเดือนก่อน +92

    අනේ මෙ ලමයි පව් අප්පා ඇයි මෙහෙම අසාදාරනයක් කරන්නේ😢

    • @DilumiPrab
      @DilumiPrab 2 หลายเดือนก่อน +2

      අනේ අපිට උදව් කරන්නකෝ අපි අසරණයි

    • @wasanthadissanayaka2024
      @wasanthadissanayaka2024 2 หลายเดือนก่อน

      @DilumiPrab එයාල ඉතින් කල් දාන්නේ නෑ ලුනේ අසාදාරනයක් කියලා පිලිගන්නවාලු 😰 දැන් ඉතින් මොනවා කරන්නද 😰

    • @VNanayakkara
      @VNanayakkara 2 หลายเดือนก่อน

      මේ විභාග ප්‍රශ්නය ඇතිවුනේ මාර්තුවල. ඇයි ඔයාලා ඒ දවස්වල රනිල්ට මේ ගැන කියලා විසදුමක් ගත්තේ නැත්තේ.මේක අධිකරණයෙන් පවා ප්‍රතික්ෂේප කරපු ඉල්ලිමක්.
      මේ වේලාවත් ඇත්තටම විභාගයකට සුදානම් වෙන ලමයි ඒ අයගේ පාඩම් වැඩට යොදා ගන්නවා.

    • @wasanthadissanayaka2024
      @wasanthadissanayaka2024 2 หลายเดือนก่อน +2

      @VNanayakkara මේකයි ලමයි දන් නෑනෙ ඒ දිනයට සිලබ්ස් ඉවර වෙනවද නැද්ද කියල මොකද ලමයි හැමදේම අලුතෙන් ඉගන ගන්නේ ටියුෂන් සර්ලට තිබ්බා මේක නවත්තන්න එයාලට කොහොමත් ඕනි සල්ලිනේ ඒ නිසා එයාල ගනන් ගත්තේ නෑ අන්තිම ලමයින්ට අසාදාරනයක් උනා පව් ලමයි

    • @Gihan-Sandeepa
      @Gihan-Sandeepa 2 หลายเดือนก่อน

      ​@@VNanayakkaraකොහෙද අදිකරණයෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නෙ කියනවද

  • @Thedreampath1147
    @Thedreampath1147 2 หลายเดือนก่อน +44

    මේවා කාට කියන්නද...මටනම් මාරම දුකයි..මං මැරිලා කියල දැනගන්න ලැබුනොත් හේතුව මේකයි.😭 මෙච්චර කාලයක් දාරාටගන හිටිය​ෙ දැනනම් බැ...😭😭

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 2 หลายเดือนก่อน +1

      Manasen watunoth jeevath unath marila wage mama love karala ..egeneema nawaththuwa...ethasa 3 goda da gaththa ba ba..baama thama

    • @maheeshijayathilaka2832
      @maheeshijayathilaka2832 2 หลายเดือนก่อน +4

      අපි පුලුවන් විදියට ලියමු හලෝ😢

    • @PositiveVibesOnly79
      @PositiveVibesOnly79 2 หลายเดือนก่อน +4

      ඕනවට වඩා හිතන්නැතුව දන්න ටික පුලුවන් උපරිමෙන් ලියන්න.රිසාල්ට් එක ගැන හිතන්න යන්න එපා.
      හැමෝම දන්නවනෙ ඔයාල අසාදාරනෙකට ලක් වෙලා මේ විභාගෙට මූන දෙන්නෙ කියල .❤❤

    • @mayurithakshila4463
      @mayurithakshila4463 2 หลายเดือนก่อน +2

      Ehema hithanna epa marena eka nemeine wikalpe

  • @maleeshalakshan6052
    @maleeshalakshan6052 2 หลายเดือนก่อน +34

    අපිත් මහන්සි උනා මේ රජය පත් කර ගන්න.මොකද පොඩි මිනිහට කවදාවත් පාලකයො ඇහුන්කන් දුන්නෙ නැති හින්දා. හරිනිල එදා දරුවො වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කරා අසාදාරනයි කියල.එදා බලය නැති වෙලාවෙ කතා කරල අද අපි එකතු වෙලා බලය දුන්නම අඩුම තරමෙ අගමැතිතුමිය හමුවෙන්නවත් අවස්ථාක් දුන්නෙ නෑ. ලැජ්ජයි පලවෙනි චන්දෙ දීල පත් කරාට. ලැබෙන්න ඕනෙ කාලෙ විතරයි ඉල්ලුවෙ. නැතුව වැඩියෙන් කාලයක් නෙමෙයි.

  • @Sachin-l7b
    @Sachin-l7b 2 หลายเดือนก่อน +72

    ළමයින්ට වඩා මේ හාමුදුරුවෝ පවු😢❤

  • @amodaniangammana9173
    @amodaniangammana9173 2 หลายเดือนก่อน +1

    දරුවන් වෙනුවෙන් කතා කලාට ඔබ වහන්සේට ගොඩක් පින්. කතා කල දරුවා ගැන ආඩම්බරයි. චන්දෙ දීලා කරගත් ගොන්කම .

  • @OnlineLearning-ww1ck
    @OnlineLearning-ww1ck 2 หลายเดือนก่อน +4

    බුදු සරනයි හාමුදුරුවන්ට අපි වෙනුවෙන් ක්තා කරනවට.අපිට ලොකු අසාදාරනයක් වෙලා තියනව.pls postpone Al

    • @UpulBandarA-u9b
      @UpulBandarA-u9b 2 หลายเดือนก่อน

      ආයේ කල් යන්නේ නැ උත්තෝ

  • @kasunjanaka1090
    @kasunjanaka1090 2 หลายเดือนก่อน +14

    🥺🥺 💔 අනේ අපිට මේ කරන්න යන අපරාදෙන් ගලවන්න. ආය් shy එකක් ලියන්න බෑ 😢 තියරි උගන්නල ඉවර උනෙ ඊයෙ .💔

  • @SheharaChamodya
    @SheharaChamodya 2 หลายเดือนก่อน +18

    අනේ....... අපි දුශ්කර පලාත්වල ලමෛ😔අපට සිග්නල් නැ... ලමෛ ට zoom yanna බැ....... කාලය කෙටි කරලා.. .. exam එකට යද්දි පිසිකල් පන්ති.. මාසෙකට පමන කලින් නවත්තලා දැන්මම කොහොමද යකෝ අපි කරන්නේ ❌🛑

  • @nilakshidesilva9171
    @nilakshidesilva9171 2 หลายเดือนก่อน +33

    ජනාධිපතිතුමනි, අගමැතිනියනි, වග කිව යුතු බලධාරීන් වෙතටයි,
    24 Al අපිට දින 79 ක්‌ අඩුව ලබා දී al තියන්න එපා. අපි ඉල්ලන්නේ එ වෙනුවෙන් මාසයක කාලයක් පමනි.
    එසේම මෙය දේශපාලන යට සම්බන්ධ කරන්න එපා. ඇත්තටම ලොකු පිඩාවට පත් වෙලා ඉන්නේ. Syllabus cover කරලා නැ.
    එසේම අනෙකුත් විභාග ඉස්සරහට ගන්න කියලා 24 al අපිව බිල්ලට දෙන්න එපා.
    බොහෝ ම ස්තූතියි

    • @G4MBIT
      @G4MBIT 2 หลายเดือนก่อน

      mokakda aththatama case eka? Ape kaale nam exams thibbe August. Kohomada end of november thiyena eka kalin wadi wenne? Iskola wahala thibbada?

    • @prasadyahampath1589
      @prasadyahampath1589 2 หลายเดือนก่อน +1

      @@G4MBIT korona nisa AL school vala dan patanganne pebaravari vala adyayana kala varsha 2k anivaren thiyenna ona eken davas 76k podi unta nathikarala

    • @G4MBIT
      @G4MBIT 2 หลายเดือนก่อน

      @@prasadyahampath1589 ah shit scene!

    • @ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන්
      @ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන් 2 หลายเดือนก่อน +1

      මේවැ කමෙන්ට් බලන්න හරිනිල එන්නේ නෑ.මේවා ගුරුවරු දැනගන්න ඕනා ලමයි වෙනුවෙන් පෙනී ඉන්න.උන් ටියුශන් කරල ගාන ගන්නව.මේව උන් කලින් මැදිහත් වෙන්න දැනගන්න ඕනා.ඉස්කෝලේ ,ටියුශන් කියල ගුරුවරු වෙනසක් නෑ.ඒගොල්ලො තමයි මේවා වෙනුවෙන් ඉන්න ඕන.මන් නම් දැක්කේ නෑ එහෙම මේ ගැන කවෘත් කතාකරන්ව.ක්ලාස් ඇතුලෙ වීඩියෝ කරල උප්ලෝඩ් කරල පොරවල් උනාට වැඩක් නෑ.මෙ වෙලාවේ ලමයි වෙනුවෙන් නැත්නම් කවෘත්

  • @VidurangaSathsarani
    @VidurangaSathsarani 2 หลายเดือนก่อน +1

    නියමිත කාලය අපි ඉල්ලන්නෙ වැඩි පුර කාලයක් නෙමෙයි.. හොදක් වෙනෑ මුන්ට.. ආයෙනම් චන්දෙ දෙන්නෙ නෑ .

  • @seyara7173
    @seyara7173 2 หลายเดือนก่อน +14

    මේ වෙනුවෙන් කතා කරපු හැමෝටම රෙස්පෙක්ට්❤

  • @Ypw1155
    @Ypw1155 2 หลายเดือนก่อน +20

    අනේ ඇයි අපිට සාධාරණයක් කරන්නේ නැත්තේ? අපි කොච්චර පීඩාවකින්ද ඉන්නේ😢. අපිට සාධාරණයක් කරන්න.2024 A/L

  • @user-Chamuditha
    @user-Chamuditha 2 หลายเดือนก่อน +35

    අපේ ජිවිත විනාශ කරා....ස්තුති අනුර ජනාධිපති තුමනි🙏

    • @VNanayakkara
      @VNanayakkara 2 หลายเดือนก่อน +4

      මේ විභාග ප්‍රශ්නය ඇතිවුනේ මාර්තුවල. ඇයි ඔයාලා ඒ දවස්වල රනිල්ට මේ ගැන කියලා විසදුමක් ගත්තේ නැත්තේ.මේක අධිකරණයෙන් පවා ප්‍රතික්ෂේප කරපු ඉල්ලිමක්.

    • @NavodyaMadhubashanee-t4e
      @NavodyaMadhubashanee-t4e 2 หลายเดือนก่อน +1

      ​@@VNanayakkaraප්‍රතික්ෂේප වෙලා නහැ

    • @Ssithija
      @Ssithija 2 หลายเดือนก่อน +2

      @@VNanayakkara උඹද ප්‍රතික්ශේප කරේ ඉල්ලීම 😏

    • @samanthakarunarathna4838
      @samanthakarunarathna4838 2 หลายเดือนก่อน +1

      @@VNanayakkara thaama naduwa wibaga kareth naa. boru nokiya indapan. anika A/L karapu un diwas walin balalada kiyanne november wenakan syllabus iwra nokarai kiyala

    • @kg94837
      @kg94837 2 หลายเดือนก่อน

      මේක මානව හිමිකම් කඩවුනු නඩුවක්. උසාවි යන්න තිබුනේ තීරණයට විරුද්ධව. රනිල්ට බයේ ඉඳලා දැන් කෑගහලා වැඩක් නැහැ. ලබන සතියේ විභාගය.

  • @MyChannel1973
    @MyChannel1973 2 หลายเดือนก่อน +13

    වෙලාවකට මේකත් පුදුම ටරටක් බන්.අර ශිෂ්‍යත්වෙ ලකුනු 10 ට නොකරමු මගුලක්නෑ.❤️media th එහෙමයි. ඒයත් Al. වලට එකෙක්වත් වචනයක් කියන් නෑ. ලමයි depression wela inne me wele paw bn

  • @LakshaniNawodya
    @LakshaniNawodya 2 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🙏 අපි වෙනුවෙන් කතා කරාට නින්දිත නව රජය අපේ පිටින් එරියස් cover karaa 😐

  • @drdre3484
    @drdre3484 2 หลายเดือนก่อน +28

    කල් යා යුතුමයි syllables iwrth na ඔක්කොම අය අන්තිම මාස වල obanawa ඔලුවට

  • @slmicro3857
    @slmicro3857 2 หลายเดือนก่อน +82

    හරිනි ඇයි මෙහෙම ලමයින්ට කරන්න 😖😢😢😭😭😭😭😭

    • @sanjuevanz3986
      @sanjuevanz3986 2 หลายเดือนก่อน +4

      eki arrest cover kranavda kohedo lamaingen

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน +12

      ​@@sanjuevanz3986😢 විපක්ශයේ ඉන්න කොට විතරයි හරිනි ට ලමයින්ගෙ පීඩනේ තේරෙන්නෙ.😢😭😭😭..අද්‍යාපන ඇමති වුනාම අඩුම තරමෙ ප්‍රශ්නෙට ඇහුම්කම් වත් දෙන් නැ 🥺😩😩😩

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 2 หลายเดือนก่อน +1

      Visadumai dei danne bale awe

    • @aaaYaKaP
      @aaaYaKaP 2 หลายเดือนก่อน +5

      ekita lamai nene ekai

    • @solo_hikergh
      @solo_hikergh 2 หลายเดือนก่อน +7

      එයාට ළමයි ඉන්න එපැයි ළමයින්ගෙ දුක තේරෙන්න😓

  • @TharushaPerera-ct1mm
    @TharushaPerera-ct1mm 2 หลายเดือนก่อน

    ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර ය

  • @Ssithija
    @Ssithija 2 หลายเดือนก่อน +11

    නිර්ධන පන්තියෙ උන්ටම ඇරියා එහෙනම් 🙂

  • @chathu2721
    @chathu2721 2 หลายเดือนก่อน +4

    ඔය දරුවට වරදින්නෑ හැමෝම වෙනුවෙන් කතා කලාට බුදු සරණයි!

  • @MethuliDamsini
    @MethuliDamsini 2 หลายเดือนก่อน +23

    දැන් ඉතින් මොනා කරන්නද😢😢එන දේකට මූනදෙමු ලමයි😢😢

  • @madushanweerasinghe4870
    @madushanweerasinghe4870 2 หลายเดือนก่อน +27

    පව් දෙයියනෙ මේ ලමයි..ඒ වචන වල තියෙන දුක

  • @nis-q6x
    @nis-q6x 2 หลายเดือนก่อน +6

    දුන්නු පළවෙනි ඡන්දෙ ගැනම මං දැන් පසුතැවෙනවා. ඒතරමට එපා වුනා.

  • @Vikum_st
    @Vikum_st 2 หลายเดือนก่อน +47

    NPP එකට ආය චන්දෙ දෙන්නෑ 😞

    • @ulwishewageupul1395
      @ulwishewageupul1395 2 หลายเดือนก่อน +5

      දෙන්න එපා. අපි දෙන්නම් මාලීමාවට . මාලීමාවට ජයවේවා

    • @Shashidumalshan
      @Shashidumalshan 2 หลายเดือนก่อน

      ​@@ulwishewageupul1395 කාලා වරෙන්කො මුනුත් කලින් හිටපු එවුන් වගේම තමා ලමයෙක්ගේ ප්‍රශ්නයක් ගැනවත් අඩුම තරමේ බලන්නෙ නෑ 😂 තව අවුරුදු දෙක තුනක් ගියාම ඔය ජය වේව කියන අයට වෙන දේ හිතාගන්න පුලුවන් 😅

    • @Vikum_st
      @Vikum_st 2 หลายเดือนก่อน +1

      @@ulwishewageupul1395 🍑? 😞

    • @denethweerabandara1452
      @denethweerabandara1452 2 หลายเดือนก่อน +2

      දෙන්නේ නෑ බන් කෝමත් ආයෙනම්

    • @Vikum_st
      @Vikum_st 2 หลายเดือนก่อน

      @denethweerabandara1452 ඇත්ත😣😣😣

  • @himashisadunika1634
    @himashisadunika1634 2 หลายเดือนก่อน +19

    හරිම සතුටුයි අපිට කරපු සදාරනයට මෙච්චර කියලාත් අපේ දුක තෙරුනේ නැති එකට නම් පට්ටම සතුටුයි 🙂🙂🙂🙂🙂

  • @sanjanagurusinghe4975
    @sanjanagurusinghe4975 2 หลายเดือนก่อน +21

    කවුරු නැ කිව්වත් මේක ඇත්ත.සිලබස් කවර් කරල නැ ස්කොල වලින් අධ්‍යාපන අමාත්‍යංශයට කොහොම සිලබස් කවර් කරා කියල කියනවද දන්නැ ඒත් සිලබස් කවර් කරල නැ එයාලා ඒකයි ඇත්ත බහුතරයක් එහෙමයි.අනික සතියක් දෙකක් තියල කවර් කරා කියල විභාගෙ ලියන්න බැ පලපුරුද්ද ගන්න පේපර්ස් කරන්නොනෙ කොහොමද ෆුල් පේපර්ස් කරන්නෙ ඒම කරාම මැත්ස් බයො අයට මේක ගොඩක් බලපානව අනික් අයටත් ඒමඇති.මේක අසාධාරනයි

  • @gamunuanuradha
    @gamunuanuradha 2 หลายเดือนก่อน +51

    ඇයි මේ රජය පොඩ්ඩක්වත් ඇහුම්කන් දෙන්නේ නැත්තේ 😢😢

    • @IsuruWork-g2c
      @IsuruWork-g2c 2 หลายเดือนก่อน

      ආයෙ වියදම් කරන්න බෑලු රජය්ට..

    • @gamunuanuradha
      @gamunuanuradha 2 หลายเดือนก่อน

      @IsuruWork-g2c monatada godak wiyadam karanne. Admission eketh time table witharai wenas wenneth

    • @Gihan-Sandeepa
      @Gihan-Sandeepa 2 หลายเดือนก่อน +1

      ​@@IsuruWork-g2cටයිම් ටේබල් විතරයි වෙනස් කරන්ඩ තියෙන්නෙ

    • @Shenulashifenando
      @Shenulashifenando 2 หลายเดือนก่อน

      Padaththela kama nisa😂💔 chande dunna apita hoda wade😂💔

  • @anojahemamali2441
    @anojahemamali2441 2 หลายเดือนก่อน +23

    මේ පාර A/L ලියන්න ඉන්න ළමයින්ට සාධාරණයක් කරන්නකෝ ජනාධිපතිතුමනී......
    Exam එක කල් දැම්මා කියලා රජය ගැන ළමයී තරහක් හිතන්නෑ, ඒ ළමයී මේ රජයට පිං දෙයී ඔවුන්ගේ ඉල්ලීමට සවන් දුන්නා කියලා.....🥺🙏
    මේ අසාධාරණයට සාධාරණයක් කරන්න, මං මේ ඉල්ලීම් කරන්නේ මගේ ළමයාත් මේ පාර exam එකට ලියන්න ඉන්නවා.... 1st shy
    ඒ වගේම මගේ ළමයා වගේම අනිත් ළමයින්ගේත් සාධාරණ ඉල්ලීමට සවන් දෙන්න 🥺🙏
    මේ සම්බන්ධව පෙනී සිටින හාමුදුරුවන්ට මෙන්ම ඒ දරුවන් හා දෙමාපියන්ටත් ගොඩාක් පිං......🥺🙏

  • @chamindikamuthukumarana2798
    @chamindikamuthukumarana2798 2 หลายเดือนก่อน +36

    මාලිමාව අප්පිරියයි.අපිට මේ කර අසාධාරණයට රජයට හෙන ගහන්න ඕනේ

    • @Nancy_blonde
      @Nancy_blonde 2 หลายเดือนก่อน +6

      ඩේට් ෆික්ස් කරේ මේ අන්ඩුවෙන්ද🤣.
      ඩේට් ෆික්ස් කරපු දවසෙ උබලට බැරි උනාද මේක අසාධාරණයි තව කාලය හම්බෙන්න ඕන කියල පසුගිය රජයට කියන්න 🤣🛑

    • @PushpaKalyani-s5i
      @PushpaKalyani-s5i 2 หลายเดือนก่อน +4

      තොපිට තමයි හෙන වදින්නේ කලින් කට වහගෙන ඉදලා දැන් හෙන ඉල්ලනවා

    • @SunilpemasiriSunilpemasiri
      @SunilpemasiriSunilpemasiri 2 หลายเดือนก่อน +3

      ඉතින් මේවට දින වෙන්කරෙ කවුද ...ඇයි කලින් මේවාට කතා නොකලේ...කොටසක් කෑගහන්න ගත්ත විබාගය තියන්න කියලා ...දැන් මොකද වෙලා තියෙන්නේ ...

    • @ulwishewageupul1395
      @ulwishewageupul1395 2 หลายเดือนก่อน +2

      ​@KasunLakshan-r2fආ...ඔය එන්නේ අදහස් ...මාලීමාවට ජයවේවා .

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q 2 หลายเดือนก่อน

      ​@@Nancy_blondeඩේට් ෆික්ස් කරපු දවසෙම කෑ ගහන්න තිබ්බා ළමයිට දිවැස් තිබ්බානම් !!!! මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා.ඔයා දන්නවද සමහර ළමයිට Phy6 වල electronics එහෙම්මමයි..සිලබස් ඉවර ළමයිට ඉවර කලේ පැය 10/12 වීඩියෝස් දාලා..පැය 24මදි ඒවා බලලෛවර කරන්න..ඉගැන්නුවම විතරක් papers කරන්න බෑ කියල දන්නෙ නැද්ද ?

  • @Sanjul_4
    @Sanjul_4 2 หลายเดือนก่อน +23

    අන්තිමට ළමයි විදියට අපිට කියන්නේ මෙච්චරයි. ළමයින්ව මේ තරමට අසරණ කරාට උබලට හෙන ගහන්න ඕන. මාස දෙකක් තිස්සේ ළමයි ඉල්ලීම් කරනකොට හරි අපි සාධාරණයක් කරන්නම් කිය කිය හිටිය. පහු ගිය දවස් වල කිව්වේ ඡන්දෙ නිසා කාර්යබහුලයි ඡන්දෙ ඉවර උනාම අගමැති තුමිය එක්ක සාකච්ඡාවක් අරන් දෙන්නම් විසදුමක් දෙන්නම් කියලා. අහිංසක ළමයි දවස ගැන බලාගෙන හිටියා. අන්තිමට එක ළමයෙක් එක්ක කතාකරන්නේ නැතුව රට යන ළමයින්ට කල් දැම්මොත් අසදරණයි කියන විභාග කොමසාරිස් කියන බල්ල එක්ක විතරක් සාකච්ඡා කරලා විභාගේ කල් දැම්මොත් රට අස්ථාවර යැයි හැගීමක් ඇති වෙයි එක නිසා කලින් තීරණ වෙනස් කරන්නේ නෑ කියලා ළමයින්ව තඹ සතේකට ගණන් ගන්නේ නැතුව විභාගේ කල් දන්නේ නෑ කියලා තීරණේ කර කියලා කියනවා. හරිනි ගිය සැරේ විපක්ෂයේ ඉන්නකොට පාර්ලිමේන්තුවේ කතාකරා විභාග පැවැත්වීම විතරක් නෙවෙයි ළමයින්ගේ පීඩනය තේරුම් ගන්න ඕන නිසි කාලය ලබාදෙන්න ඕන කියලා. මේ සැරේ බලය ලැබුණාම ළමයි වෙනුවෙන් එක වචනයක් එකම එක වචනයක් වත් කතාකරේ නෑ. ළමයි අඩනවා. සියදිවි හානි කර ගනීද දන්නෙත් නෑ ළමයි. මේ කරපු අපරාධයට කියන්න තියෙන්නේ හෙන ගහපන් කියලා විතරයි. අපිත් ඔයාලට තමයි ගොඩක් විස්වාස කරලා ඡන්දෙ දුන්නේ. ආයේ ජීවිතේට දේශපාලයකෝ කියන බල්ලෝ එකෙක්ටවත් ඡන්දයක් දෙන්නේ නෑ. හැම එකම බලය ගන්න විතරයි දඟලන්නේ🤮👎

    • @ulwishewageupul1395
      @ulwishewageupul1395 2 หลายเดือนก่อน +2

      ඔයාලා දෙන්න එපා. අපි මාලීමාවට දෙන්නම්

    • @Sweet_Soul631
      @Sweet_Soul631 2 หลายเดือนก่อน +3

      ඇත්ත, අපි ආයේ ඡන්දෙ දෙන්නේ නෑ

    • @rifathrumaiz4104
      @rifathrumaiz4104 2 หลายเดือนก่อน

      ​@@ulwishewageupul1395thopi anurata puka deepan Kari ponna jeppa

  • @Siyumi_nehara
    @Siyumi_nehara 2 หลายเดือนก่อน +4

    මේ පාර ලමයිට කරපු අසාධාරණයට ...මේ ලම්‍යි සාප කරයි මැරෙනකම් මේ රටේ ඉන්න සියලුම පාලකයොන්ට...😊💔🥲

  • @GeethaDahanayaka
    @GeethaDahanayaka 2 หลายเดือนก่อน +5

    මේ අසාධාරණයක්
    මගේ පුතත් ඉන්නේ ඔය මානසික මට්ටමේ එයා maths කරන්නේ.
    syllabus උඩින් පහලින් කරලා papers කරන්නේ නැතුව exam ගොඩ යන්නේ නැහැ
    ඔබලා උගත් නම් මෙය තෙරුම් ගන්න
    science ,maths කරන්නේ දක්ස දරුවන්

  • @UpadyaDasanayaka
    @UpadyaDasanayaka 2 หลายเดือนก่อน +11

    අනේ මාසයක් කල් දාන්න😢😢😢😢😢😢

  • @NilakshiRajapaksha-ws8rk
    @NilakshiRajapaksha-ws8rk 2 หลายเดือนก่อน +4

    උසස් පෙල ලමය්න්ගේ දුක විදින පීඩනේ මේ පාලකයොන්ට ඒ මොකුත්ම තේරෙන්නෑ කලින් අව්රුදු වල උසස් පෙලට පෙනී සිටියා වගේ නම් මෙවර ඉන්න වෙන්නෑ ගොඩක් ලොකු පීඩනේකින් තම මුහුන දෙන්න වෙන්නේ 🙂💔 කලින් ආන්ඩුව වැරදි තීරනයක් ගත්තා නම් ඒක නිවැරදි කරන්න මේ ආන්ඩුවට බැරි නෑනෙ අහින්සක හීනත් එක්කන් සෙල්ලම් කරේ මෙයාල දුප්පත් ලමය්න්ගේ හීනත් එක්කන් 🙂💔 මේ ලමය්න්ව අද වෙනකන් මෙහෙම රස්තියාදු කෙරෙව්වා අද ඊයෙක මේ කියන එකක් නෙමෙය්නෙහ් කවදා ඉදන්ද ඉල්ලන්නේ නියමිත දිනට උසස් පෙල තියන්න කියල ඒත් එක්කෙනෙක් වත් මේ ගැන සැලකිලිමත් වෙලා නිවැරදි තීරනයක් ගත්තා නම් මේ ලමය්න්ට වැඩක් කරගන්න තිබ්බ කාලය ලකුනක් හරි එකතු කරගන්න තිබ්බ කාලය නිකරුනෙ නාස්ති වෙන්නෙ නෑ 🙂 respect boys 🙏❤️

  • @gimhan_vvvvvv
    @gimhan_vvvvvv 2 หลายเดือนก่อน +22

    කවදාවත් මේකට සාධාරණයක් කරන එකක් නෑ 🥺.අපි කාටද මේවා කියන්නෙ

  • @tharukasandashann1666
    @tharukasandashann1666 2 หลายเดือนก่อน +32

    සාධාරණ කාලයක් ලබාදෙන්න බැරි ඇයි...
    අසාධාරණයට එරෙහිව නේද වත්මන් ආණ්ඩුව ආවේ..ඇයි අපිට විතරක් සාධාරණයක් කරන්න බැරි...
    හාමුදුරුවන් ව කවුරුත් මෙහෙයවනවා නෙවේ...මන් හිතන්නේ ආණ්ඩුව අල්ලේ නටනවා කට්ටියගේ..🥲💔

  • @NavodyaMadhubashanee-t4e
    @NavodyaMadhubashanee-t4e 2 หลายเดือนก่อน +4

    අපි වියදම් උන සල්ලි දෙන්නන් කියලා. අපේ අයිතිය ඉල්ලන්න කෑගහලා. නඩුත් දාලා. පුළුවන් තරන් බැගපත් වෙලත් අපිට ලැබුන පිළිතුර 🫡. අපි හැමදාම මෙහෙම ඉන්නේ නහැ නේ 😌මේ පාර බැරි උනත් අනිවා කැම්පස් යනවා. දවසක් එයි අපිත් ඉහල පුටුවකට යන එදාට balagamu kiyala thama kiyanna wenne😑

  • @SKarunarathna-e8o
    @SKarunarathna-e8o 2 หลายเดือนก่อน +3

    මේ නැති කරේ අපේ ජිවීතේම💔 අනේ ඇවිත් ඉන්න අම්මලා තාත්තලා 🥺❤️🙏

  • @ජනිත්_ඉෂාර_පීරිස්
    @ජනිත්_ඉෂාර_පීරිස් 2 หลายเดือนก่อน +25

    උසස්පෙළ කල්දාන්න කටයුතු කරන්නකො

  • @dilmitharushika4048
    @dilmitharushika4048 2 หลายเดือนก่อน +9

    මාසයක් කල් දාන්න ...😢😢😢😢😢😢

    • @shehara169
      @shehara169 2 หลายเดือนก่อน +1

      oow

  • @denethweerabandara1452
    @denethweerabandara1452 2 หลายเดือนก่อน +13

    ස්තුතියි ජනාදිපතිතුමනි 🙏අපේ a/l කාලේ අව්රුද්දකින් පස්සට දැම්මට.... අපි 2nd shy කරන්නම් 🙂

    • @ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන්
      @ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන් 2 หลายเดือนก่อน

      මේකේ හරි වැරැද්ද හිතාගන්න බෑ.මේවට කල් තියල විදුහල්පති වරු ගුරුවරු මේ වෙනුවෙන් පෙනී ඉන්න දැනගන්න ඕන.විභාගයට සතියක් තියෙද්දි මේවා වෙනස් වෙයි කියල මන් නම් හිතන්නේ නෑ.කලින් ආන්ඩුව ගත්තු තීරන.ඒ කාලේ ගුරුවරු ඒ ගැන කතාකරල නෑ
      ඔයාල මානසිකව වැටෙන්නේ නැතුව උපරිමයෙන් මහන්සි වෙලා වැඩ කරන්න.
      මේ ශයි එක අතාරින්න එපා.තමන්ගෙ තරම දැනගන්න හරි කරන්න.එහෙම අතාරින එක හොද තීරයක් නොවේ.
      මහන්සි වෙන්න තමන්ට තමන් විතරයි.කවෘවත් කියන දේවල් නිසා වැටෙන්න එපා.යාලුවො කියන දෙයක් නිසාවත්.කොහොමහරි ගොඩදානව කියල හිතන්න.

  • @nethmitharuka4604
    @nethmitharuka4604 2 หลายเดือนก่อน +23

    Please postpone the exam

  • @nilakshidesilva9171
    @nilakshidesilva9171 2 หลายเดือนก่อน +22

    අනේ සාධාරණයක් කරන්න ලොකු stress එකක ඉන්නේ

  • @ජනිත්_ඉෂාර_පීරිස්
    @ජනිත්_ඉෂාර_පීරිස් 2 หลายเดือนก่อน +22

    උසස්පෙළ කල්දාල දෙන්නකො ❗😪

    • @WeerasinghaSomadewa
      @WeerasinghaSomadewa 2 หลายเดือนก่อน +1

      ඔව් මේ ළමයින්ට අවුරුදු දෙකකට විතර විභාගය කල්දාල දෙන්න. එතකොට ඇති තරම් කාලයක් තියෙනවා පාඩම් කරල විභාගයට සූදානම් වෙන්න.

    • @ShanukaPradeep-k5w
      @ShanukaPradeep-k5w 2 หลายเดือนก่อน +2

      Al karala na neda😅😅​@@WeerasinghaSomadewa

    • @Jeewani-ik6wp
      @Jeewani-ik6wp 2 หลายเดือนก่อน +1

      ​@@WeerasinghaSomadewaUba al fail ekek neda 😂.කුහක kama

    • @Gihan-Sandeepa
      @Gihan-Sandeepa 2 หลายเดือนก่อน

      ​@@WeerasinghaSomadewaඋබ ලියන්නැත්තන් පුක දෙන්නැතුව ඉදපන්කො😂

    • @WeerasinghaSomadewa
      @WeerasinghaSomadewa 2 หลายเดือนก่อน

      @@ShanukaPradeep-k5w උඹල තමයි බන් කුහකයො. සිලබස් එක කවර් කරන්න බැරි උන්ට අවුරුදු දෙකක් ඉගෙන ගෙන විභාගයට මුහුණ දෙන්න කියන එක මම කිව්වෙ. මගෙ චුටදුව පාසැලකට නොගොස් අවුරුද්දෙන් A/l විභාගයට පෙනී සිට ඉහළින්ම පාස්වී ඇත. උඹ නැට්ට පාගෙන මට කුහකයෙක් කිව්වට තේරුමක් නෑ.

  • @Funneymoment75
    @Funneymoment75 2 หลายเดือนก่อน +13

    අපිට උසස් පෙල කල් දාල දෙන්න..😢

  • @Jeewani-ik6wp
    @Jeewani-ik6wp 2 หลายเดือนก่อน +5

    මුලින්ම අර විභාග කොමසාරිස් ව තනතුරෙන් අයින් කරන්න ඕනේ..එහ් මිනිහා ඉන්න කල් පේපර් කීයක් පිට උනාද...ගිය පාර al agri ළමයි ආයේ ලිව්වා..යකෝ එම පේප්‍ර් ලියන එකේ stress එක දන්නේ ඒක ලියන ළමයා...තනතුරෙන් ඉල්ලා අස් විය යුතුයි..ළමයි අසරණ වෙන්නේ...

  • @kimtaeglxy1559
    @kimtaeglxy1559 2 หลายเดือนก่อน +1

    Respect brother 😢❤❤

  • @pabodyawijewardena2003
    @pabodyawijewardena2003 2 หลายเดือนก่อน +2

    මේ ළමයා කියන කතාව කතාව නම් සම්පූර්ණ ඇත්ත💯

  • @pradeepajeewanthi1815
    @pradeepajeewanthi1815 2 หลายเดือนก่อน +18

    Ane Al kal danna🙏🙏🙏😭😭😭

  • @priyanjaleekandy-zj8fm
    @priyanjaleekandy-zj8fm 2 หลายเดือนก่อน +1

    හාමුදුරුවන්ට අපේ දරුවො ණය ගැතියි. පොලිසිය කොපමණ උත්සාහ කරනවද හාමුදුරුවන් ගේ සහාය වළකන්න.

  • @KB-ft4rc
    @KB-ft4rc 2 หลายเดือนก่อน +2

    අපි වෙනුවෙන් ප්‍රායෝගිකව උදව් කරේ ඔබ වහන්සේ විතරයි❤.යූ ටියුබ් වීඩියෝ දාලා වීව්ස් ගන්න ගොඩක් අය හිටියා.ඒත් ඔබ වහන්සේ විතරයි කාලය ,ශ්‍රමය කැප කරේ.ඔබ වහන්සේට අනේකවාරයක් පින්🙏🙏🙏🙏

  • @avishkatharushigampathiran4570
    @avishkatharushigampathiran4570 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ආසාවෙන් ඡන්දෙ දුන්නට දැන්නම් කල කිරිලා තියෙන්නේ

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 2 หลายเดือนก่อน +17

    අපිට සාධාරණ කාලය ලබා දෙන්න

  • @rishanrajanayaka3644
    @rishanrajanayaka3644 2 หลายเดือนก่อน +3

    "ඒ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැන් අමුතු කතා" 🙂

  • @PLD-q2c
    @PLD-q2c 2 หลายเดือนก่อน +2

    මේ Al අසාධාරණේට සාධාරණයක් කරන්න. දවස් 79 ක පාඩුවක් තියෙන්නෙ ඒත් ළමයි ඉල්ලන්නෙ ඉල්ලන්නෙ මාසයක් වගේ පොඩි කාලයක් . පාඩම් කරන්න හරි දෙන්න කියලා .. ජීවිතේ ගොඩ යන්න තියෙන ලොකුම අවස්ථාවක් මේ විදිහට නැතිකරන එක ලොකු අපරාධයක්