ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

chapter 25 _ youtube nawakatha මට ඕනී ලස්සන ජීවීතයක් මැණික... _

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • 25th episode _ pregnant brigde
    tody story …
    “ කියන්න සයුරි… ඔයා කැමති නැද්ද මාව මැරි කරන්න…. මේ ගෙදර ලේලි වෙන්න…. ඇයි සයුරි කල්පනා කරන්නේ…. ඔයාට මාව විශ්වාස නැද්ද මැණික….”
    thank you so much for watching ❤❤
    #නපුරා #romantic #sinhalanawakatha

ความคิดเห็น • 44

  • @manikegunarathna8023
    @manikegunarathna8023 หลายเดือนก่อน +3

    මට හිතෙනවා රියෝන්ගෙ කපටි කමක් ❤❤❤❤

  • @user-fz9kn3pn2v
    @user-fz9kn3pn2v หลายเดือนก่อน +5

    අහිංසක සයුරි ආයෙමත් මෙි බොරු කාරයට රැවටෙයිද?එහෙම කරන්න එපා.දැන්වත් ඒ අහිංසකිට සැනසිමක් දෙන්න.

  • @user-hp8tn8fs5p
    @user-hp8tn8fs5p หลายเดือนก่อน

    Lassanai menika

  • @PriyanganiPeris-sp4bb
    @PriyanganiPeris-sp4bb หลายเดือนก่อน +3

    සයුරිට ආයේත් රැවටෙන්න දෙන්න ඵපා ඵහෙම උනොත් පව්නේ

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 หลายเดือนก่อน

    කොල්ලා කපටි කමක් ද කරන්නේ ලස්සනයි කතාව ❤❤❤❤❤

  • @user-gt7kn8fq7o
    @user-gt7kn8fq7o หลายเดือนก่อน

    Lassanai nangi

  • @manel5406
    @manel5406 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි බලන් ඉන්නවා

  • @dushanthirasika6884
    @dushanthirasika6884 หลายเดือนก่อน

    මෙි රියොන් නමිි නො1කපටියෙක්😮😮😮

  • @Ishara5565
    @Ishara5565 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤

  • @user-pg1np7cq7c
    @user-pg1np7cq7c หลายเดือนก่อน

    රියෝන් බොරු කරන්නෙ. පව් සයුරි😢😢😢 දරුවට කරදරයක් කරයිද දන්නෑ මේ මිනිහා.

  • @user-ce1mm2ge5q
    @user-ce1mm2ge5q หลายเดือนก่อน +2

    හිතන්න කිසිම දෙයක් නෑ..සයුරි ආයේත් රැවටෙයි වගේ...එහෙම එක පාරටම වෙනස් වෙන්නේ කොහොමද අනේ...ඉයේ වෙනකන් ආදරේ කරේ වෙන කෙනෙක්ට අද සයුරිට ආදරෙයිලූ..මොන විහිලුවක්ද ඒක..මොනා උනත් සයුරි පව්..ඒ කෙල්ලට දුක් දුන්නා ඇති දැන් ✍️✍️✍️

  • @user-මදු
    @user-මදු หลายเดือนก่อน

    කෙල්ලට කරදරයක් කරන්නද දන්නේ නෑ ආවේ 🥺🥺🥺🥺 අනේ ඉක්මනට අම්මලා ආවොත් හොදයි 🥺🥺🥺🥺පව් කෙල්ලටයි පැටියටයි කරදරයක් කරන්න නම් එපා 🥺🥺

  • @user-ho9tw4fy8x
    @user-ho9tw4fy8x หลายเดือนก่อน

    🎉 godaka lassani

  • @madugunasingha5360
    @madugunasingha5360 หลายเดือนก่อน

    Reyon boruvak nam karanna pau sayre ahama karanna apa aya ❤❤❤❤❤

  • @SakunthalaSewwahdi-kb9mf
    @SakunthalaSewwahdi-kb9mf หลายเดือนก่อน

    සයුරි පව් තවත් නම් ඒකේල්ලට දුක් කරදර දෙන්ට එපා මේ රියෝන්ගේ කපට් කම් ඉෂ්ටකර ගන්ට දෙන්ට එපා කොහොම හරි කෙල්ලවයි දරුපැට්‍ යාවයි ආරක්ෂා කරන්ට 😢😢😢😢😢😢

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 หลายเดือนก่อน

    අනේ සයුරිව රවටන්න එපා පව් අහිංසකයි

  • @shanikananayakkara2792
    @shanikananayakkara2792 หลายเดือนก่อน +1

    තවකොටස් කීපයක් දාන්න කෝ විගහට ❤❤❤❤

  • @NavodyaEshani
    @NavodyaEshani หลายเดือนก่อน

    Wenna bari wadak 😂

  • @user-jh3sz5gm2y
    @user-jh3sz5gm2y หลายเดือนก่อน

    අනේ මන්දා සයුරිට මේකා කරදරයක් වත් කරන්න හදනවද මන්දා 😮😮😮😮😮😮❤

  • @DarshanaSampath-eo3lf
    @DarshanaSampath-eo3lf หลายเดือนก่อน

    Riyonge kapati kamak mtanm hithenne.

  • @janakisooriyampola9499
    @janakisooriyampola9499 หลายเดือนก่อน

    Anith kotasath ikmnta onii

  • @GayaniSanjiwani-xo2jj
    @GayaniSanjiwani-xo2jj หลายเดือนก่อน

    Riyon wenas wela ne boruwak karanne daruwatai sauritai mokuth wenna denna apa

  • @navodinavodi4929
    @navodinavodi4929 หลายเดือนก่อน

    Rewatuna lesatama sauri

  • @sunilajayasinghe8330
    @sunilajayasinghe8330 หลายเดือนก่อน

    රියෝන් කපටි ගිනිගෙඩියක් දෙන්නද දන්නෙ නැහැ හදන්නෙ

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl หลายเดือนก่อน +1

    මන් කිව්වේ රියෝන් නෙමේ කියලා .දැන් කටුසු මූණ දාන් ආවේ ඇයි දන්නෙ නැ

  • @pramilasubashini6428
    @pramilasubashini6428 หลายเดือนก่อน

    Ooka kellata kadarayak karai bala Ganna harida

  • @damikadamika3966
    @damikadamika3966 หลายเดือนก่อน

    සැකයි

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or หลายเดือนก่อน

    Riyon kiyanne kapatiyek kellata boru kiyala kasada bedala depola liya gaththata passe maha magta ammai daruwai daida denne neha riyan thanikarama kapati nariyek

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 หลายเดือนก่อน

    Riyon m karaida danna.ragapamak oka

  • @user-op8fd6ot9j
    @user-op8fd6ot9j หลายเดือนก่อน

    සැනසිමක්දෙන්නපවූතවකරදරදෙන්නඵපාබූදූසරනයි❤❤❤❤❤❤❤😢😢😢😢

  • @renukanishanthi9063
    @renukanishanthi9063 หลายเดือนก่อน

    Oka riyonge.ragapamak mata.hithenne

  • @GayanAththanayakaAththan-ri2ys
    @GayanAththanayakaAththan-ri2ys หลายเดือนก่อน

    Kiyanna be mukuth ane riyon gena

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf หลายเดือนก่อน

    ❤❤❤❤🙏

  • @MalawaarachchigeMngala
    @MalawaarachchigeMngala หลายเดือนก่อน

    Na riyonta galawimak nane a nisa wenna athi

  • @janakacathu2544
    @janakacathu2544 หลายเดือนก่อน

    Awe riyonge atme neda

  • @nihalrupasingha4475
    @nihalrupasingha4475 หลายเดือนก่อน

    Riyon බොරුවක් කරන්නේ

  • @user-rl8db1pe7q
    @user-rl8db1pe7q หลายเดือนก่อน +1

    මට නම් රියෝන්ව සැකයි

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 หลายเดือนก่อน

    Modi rawatuna ayeth

  • @user-lt7ws7lv5y
    @user-lt7ws7lv5y หลายเดือนก่อน

    රියෝන් ගේ කපට්කමක් ඔක

  • @Shama-hu4sx
    @Shama-hu4sx หลายเดือนก่อน

    රියොන් කියන්නේ කපටි මිනිහෙක්

  • @user-ho9tw4fy8x
    @user-ho9tw4fy8x หลายเดือนก่อน

    Mama hadanawa kolla bor karanawa kella pu

  • @RemonHENRY-kx3wk
    @RemonHENRY-kx3wk หลายเดือนก่อน

    කතාචහොදයි

  • @tharushikamaduwanthi7201
    @tharushikamaduwanthi7201 หลายเดือนก่อน

    Wens wela wage act krla kellta karadrayk karid..😢

  • @melanipallewatta
    @melanipallewatta หลายเดือนก่อน

    Boruwakda khd krne