අනෝජ් ද සිල්වා මහතා ගෝඨාභයට බයද? | © Laankeshwara Media ™ 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • නිල වෙබ් පිටුව laankeshwara.com/
    අපගේ නිල FACEBOOK පිටුව / laankeshwara
    නවතම තොරතුරු දැනගැනීමට පිවිසෙන්න
    play.google.co...
    අනෝජ් ද සිල්වා මහතා සම්බන්ධ කරගැනීමට ඔබ උත්සහ කරන්නේ නම් ඒ සඳහා 0717121339 දුරකතන අංක පමණක් උපයෝගී කරගන්න....
    ඔබට ඇති ගැටලු සහ අනෝජ් ද සිල්වා මහතාගෙන් විමසීමට ඇති පොදු ගැටලු මෙහි සඳහන් කරන්න....
    / 1916655768592093
    හිමිකම් © 2019 ලාංකේශ්වර පදනම හා ලාංකේශ්වර මාධ්‍ය සතුය.
    #laankeshwaramedia #anojdesilva #srilanka

ความคิดเห็น • 115

  • @NelumLanka
    @NelumLanka 4 ปีที่แล้ว +11

    මේ රටේ කොතරම් නායකයන් බිහි උනත් මේ වගේ රට ගැන ජාතිය ගැන කතා කරන පුතෙක් ගෙදරට වෙලා හරි මෙහෙම අවවාද අනුශාසනා කිරීම ගැන අපි කවුරුත් සතුටු විය යුතුය..බුදුසරණයි ඔබතුමාට

  • @shasijayakodi4244
    @shasijayakodi4244 4 ปีที่แล้ว +16

    ඔබතුමා මේ ආණ්ඩුවේ වැරදි අඩුපාඩු සම්බන්ධව, නිර්භයව, විවේචනාත්මකව අදහස් පල කිරීම ඉතා වටිනව. ඉදිරියටත් මෙවැනි විවේචනාත්මක අදහස් දැක්වීමට ඔබට ශක්තිය දෛර්‍ය ලැබේවා! ජය!

  • @gayankwickramasingha101
    @gayankwickramasingha101 4 ปีที่แล้ว +2

    ඔබ තුමාට ජය ... ලන්කාව පුරාම හෙල වෙදකම පිහිටුවන්නට

  • @kawikumarasiriwardhana2010
    @kawikumarasiriwardhana2010 2 ปีที่แล้ว +3

    ආද්දියාත්මක නායකත්වයකින් සින්හල බව්ද්ද රාජ්ජයක් පිහිටවීමට වෙර දරන ඔබට නිදුක් නිරෝගි දීර්ග ආයුස ලැබේවා තෙරුවන් සරනයි .

  • @NOWTY000
    @NOWTY000 4 ปีที่แล้ว +2

    මගේ එකම බලපොරොත්තුව ඔබ තුම පමනයි 😥😥😥😥👉👑🙏🙏🙏🙏

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +4

    ආයුරක්ඛන්ථු ආවඩා. උපන් බිමට ණය නැති අපේවුන්. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. සිව්හෙලේම ආශිර්වාදය ගෞරවය ආරක්ෂාව හැමදාටම ලැබේවා. මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි. සුවස්ථි සිද්ධම් 🙏🙏🙏

  • @buddhikasanath
    @buddhikasanath 4 ปีที่แล้ว +12

    පරියාපත් ශාසනය පන පිහිටුවීමත් - අහිමි කල හෙළ බුදු ඉතිහාසයත් 1. සොයා 2. දැන 3. දැක යල පන පිහිටුවන තෙක් මේ සිරි දීපයට විශ්ව ශක්තිය ......................?????????

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ඔබතුමාට .🙏🙏🙏

  • @samudralakmali5829
    @samudralakmali5829 4 ปีที่แล้ว +11

    සදා ජය

  • @siriyasriya8643
    @siriyasriya8643 4 ปีที่แล้ว +2

    ඇත්ත අයියා තමයි මල්ලි පාලනය කරන්නෙ ගෝඨාභය ජනාධිපති තුමාට අවශ්‍ය දෙය කරන්න දෙන්නෙ නැහැ

  • @sansan353
    @sansan353 3 ปีที่แล้ว +2

    මේ රට අයිති රාවණා පෙලපතින් එන රජෙක්ට පමණයි. ඒ ඔබ වන් අයෙක් හෝ ඔබ විය යුතුය

  • @ishanlahiru6444
    @ishanlahiru6444 4 ปีที่แล้ว +10

    අනේ ඕවා හැමෝටම තේරෙන්නේ නැ ...බුදු සරණයි.

  • @chameelaa5409
    @chameelaa5409 4 ปีที่แล้ว +10

    කවුරු කොහොම කීවත් ඔබයි අපේ රජු.. රාවණ පුත්......මේ වදන් අසාවත් එන්න මිනිසුනේ රට දැය වෙනුවෙන් පෙරට....අපේම රටේ අපේම දෙයින් අපි බබලවමු ලෝකය පුරා අපේ මේ උතුම් රට.....එකකුවෙමු..
    ....හෙට වෙනුවෙන් අපි....
    ජය ‍වේවා....

  • @zion_creation6665
    @zion_creation6665 4 ปีที่แล้ว +4

    බුදුසරණයි ඔබතුමාට 🙏

  • @worldNatureRO
    @worldNatureRO 2 ปีที่แล้ว +2

    අපේ දියසෙන් ඔබතුමා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @edyweedboy5012
    @edyweedboy5012 4 ปีที่แล้ว +5

    ජය!

  • @varunalakshitha1879
    @varunalakshitha1879 4 ปีที่แล้ว +2

    1984 අංක 40 දරණ මෝටර් වාහන පනතේ 1984 ඔක් 11 දා සංශෝධනය ප්‍රකාරව 203 වන අධිකාරයේ 1වන කොටසේ 2 වන වගන්තිය අනුව ලංකාවේ ධාවනය වන සෑම යතුරුපැදියක්ම මෝටර් රථයක්ම ලියා පදිංචි කළ යුතුය. පුද්ගලිකව කිසිවෙකුට 1000 සීසී වර්ගයේ යතුරු පැදි ලංකාවට ආනයනය කිරීම තහනම් ය. ඒවා ආනයනය කළ හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලිඛිත අවසරය මත පුද්ගලයෙකු නොවන සමාගමකට ය. එය ද කළ හැක්කේ ආරක්ෂක හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂක කටයුතු සඳහා පමණි. ඒ අනුව සන්දීප්ත නම් තරුණයා 1000 සීසී වර්ගයේ යතුරු පැදියක් පාරේ ධාවනය කිරීම ම නීති විරෝධී වන්නේ ය. මන්ද නිසැකවම ඔහුට එය නීත්‍යාණුකූලව ලියාපදිංචි කිරීමට නීතියෙන් ඉඩක් නැති නිසා ය.
    ආන්දෝලනයට ලක්ව ඇති චම්පික රණවකගේ රිය අනතුරේ දී වැරදිකරුවා ඒ රථය ධාවනය කළ රියැදුරා නොව මෝටර් සයිකල්කරුවා බවත් නීති විරෝධී සයිකලයක් පදවා රජයේ දේපොලකට හානි කිරීමේ වරදට, ඔහු කවර නම් දුබලතාවයක සිටිය ද රටේ නීතියට අනුව ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.
    ඒ අනුව මෙම අනතුර සැලකිය යුත්තේ නීති විරෝධීව ආනයනය කළ, ලියාපදිංචි නොකළ, බලපත්‍ර රහිත, නීති විරෝධී යතුරු පැදියක්, නීති විරෝධී ලෙස අධික වේගයෙන් පදවා රජයේ දේපොලකට අලාභහානි කිරීමක් ලෙසය. එවැනි අනතුරක දී රජයේ දේපොළට සිදු කර ඇති අලාභය රුපියල් 25000 කට වැඩිනම් මෝටර් රථ පරීක්ෂකයෙකු ලවා ඇස්තමේන්තුවක් රැගෙන එය සහකාර පොලිස් අධිකාරී වරයෙකු හෝ ඊට ඉහල නිලධාරියෙකු ලවා සහතික කර බී වාර්තාවක් සකස් කර රජයේ දේපොලට අලාභ කළ පුද්ගලයාට විරුද්ධව නඩු පැවරිය යුතුය. එවැනි වරදක් කළ පුද්ගලයෙකුට ඇප ලබා ගත හැක්කේ ද මහාධිකරණයකින් පමණි. සන්දීප්ත තරුණයා එවැනි වරදක් කළ පුද්ගලයෙකි. ඔහු සිදුකළ ඉහත වරදේ දී එවැනි නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන ඒ වෙනුවට ඔහුට ජනාධිපති අරමුදලින් රුපියල් දස ලක්ෂයක මුදලක් ගෙවා තිබේ.
    එමෙන්ම ඉහත කී 1984 අංක 40 දරණ මෝටර් වාහන පනතේ 161 (1) වගන්තිය අනුව මහා මාර්ගයේ දී මෝටර් රථ අනතුරක් සිදුවූ වහාම රියැදුරු විසින් එය ලඟම ඇති පොලිසියට දැනුම් දිය යුතුය. දිලීප පීරිස් නීතිඥවරයා කියන පරිදි මෙහිදී ‘හිට් ඇන්ඩ් රන්’ වරදක් සිදුකර නැත. ‘හිට් ඇන්ඩ් රන්’ වරදක් වන්නේ අනතුර සිදුකර ඔහු පළා ගොස් නිවසට වී සැඟව සිටියා නම් හෝ රථය දමා පැන ගොස් සැඟවී සිටියා නම් ය. මෙහිදී අනතුර සිදුවූ පසු රථයේ රියැදුරු බොරැල්ල පොලිසියට ගොස් ඒ බව දැනුම් දී ඇත.
    රියැදුරෙකු අනතුරක් පිළිබඳ පොලිසියට දැනුම් දුන් පසු අනතුර පිළිබඳ විමර්ශනය කරන්නේ අදාල පොලිසියේ පොලිස් නිලධාරියෙකි. රියැදුරු නිසැකවම තම නිදහස වෙනුවෙන් ප්‍රකාශ කිරීම සාමාන්‍ය දෙයකි. නමුත් විමර්ශනය කරන නිලධාරියා අනතුර පිළිබඳ විමර්ශනය කර අදාල නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය. එහිදී වරදක් සිදුව ඇතිනම් යළි විමර්ශනයක් කළ යුත්තේ අදාල නිලධාරියාට එරෙහිව ය. එයද සිදුකළ හැක්කේ පොලිස් දෙපාර්තමේන්තු නියෝග විනය සංග්‍රහයේ නීති අනුව ය. නිලධාරියෙකුගේ විමර්ශනයක වරදක් පිළිබඳව එකී නිලධාරියා අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ නොහැකි ය. ඒ අනුව නඩුවක් විභාග කර තීන්දු දී අවසන් කළ මෙම අනතුර ගැන චම්පික රණවක අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම පැහැදිලිවම අවනීතියක් මිස නීතියක් ක්‍රියාත්මක කිරීමක් නොවේ.

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන්

  • @sudeerawijetunga1525
    @sudeerawijetunga1525 4 ปีที่แล้ว +8

    ඇත්ත ,මහ මැතිවරෙන් මාස 3ක් යන විට බොහෙ දේ ගැන කතාකල හැකිවෙවී

  • @amithadesilva3225
    @amithadesilva3225 4 ปีที่แล้ว +2

    සදා ජය ඔබතුමන්හට

  • @නුවන්ගිසේනාධීර
    @නුවන්ගිසේනාධීර ปีที่แล้ว

    ඉදිරිය දකින මනා බුද්ධියක් ඇති හෙළයේ ආදරණීය පියාණන් ❤🙏

  • @sandeepasandeepa1024
    @sandeepasandeepa1024 4 ปีที่แล้ว +3

    බුදුසරණඉ යහපතක්ම වේවා

  • @Nilu157
    @Nilu157 4 ปีที่แล้ว +16

    එහෙම හෙටක් ගැන හිතාගන්නවත් බැ දැම්මනම් වෙද මහත්තයා . හැබැයි පහුගිය කාලේ රට ගියපු විදිහට ගෝඨාභය මහත්තයා අපිට වටිනවා . එතුමා ජනාධිපති නොවුනනම් තනිකරම දෙමළ මුස්ලිම් පාලනයක් ඒ ඒ පැතිවලට දැනටමත් ක්‍රියාත්මක වෙයි . ගෝඨාභය මහත්තයාට පාඩුවෙ වැඩටික කරගන්න අනිත් අය ඉඩ දුන්නොත් ඇත්තටම එතුමා අපේ රට ගොඩ ගන්නවමයි.

  • @priyangakumari3338
    @priyangakumari3338 4 ปีที่แล้ว +8

    මෙවා අපෙ අයගෙ මනො විකාර සිරිසේන ,රනිල් ආන්ඩුව හොද වුනෙ නැ තමයි . තම තමන් කරන දෙ තම තමන් කරා එනවා පාරා වලල්ලක් සෙ මෙ අපෙ අයෙගෙ කලු කිරණ වල ප්‍රතිපල . අපෙ ජනතාව සුදුසු කෙනා තෝරා ගත්තා . අනෙකා ඊර්ෂ්‍යා නොකර හොද කරන කෙනාටත් නරක කරන කෙනාට මෛත්‍රීය පතුරැවන්න. බුද්ධිමත් ව නිහඩව සුදුසු කෙනා ගමෙන් පාර්ලිමේන්තු යවන්න. ජෙ, ආර් ගෙ විවස්තාව තියෙන්නේ .

  • @malkanthiattanayaka1283
    @malkanthiattanayaka1283 4 ปีที่แล้ว +10

    ඔබ තුමා හරියටම හරි .මේක කරන්න ඔය අයට බැහැ .

  • @lakmal1319
    @lakmal1319 4 ปีที่แล้ว +4

    ජය ධරනි

  • @ashw730
    @ashw730 4 ปีที่แล้ว +5

    හරක් ට කිව්වාට තේරුම් ගන්නේ නෑ මහත්තයෝ.. මේවා මෙහෙම වෙයි කියලා කොච්චර කීවාද... තව හොද හොද සෙල්ලම් ඉස්සරහට. මේ යන්නෙ මහ මැතිවරණ නාටකය. ඒකත් ඉවර උනාට පස්සෙ බලමු ඔබතුමා කීවා වගෙ

  • @VitaminProtin98
    @VitaminProtin98 ปีที่แล้ว

    මම ආනවැකියක් කියනවා ඔබ තුමා රජ වෙන්නත් පුලුවන් 😊😁👍

  • @Sena-mc2zf
    @Sena-mc2zf 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි 🙏🙏🙏ආයුබොහෝ වේවා 👌👌👌🙏🙏🙏👌👌👌🌻🌻🌻👍👍👍☝️☝️☝️💕💕💕

  • @nuranmadupa9269
    @nuranmadupa9269 2 ปีที่แล้ว +1

    දෙවිපිහිටයි.!!!

  • @krishanrajapaksha4416
    @krishanrajapaksha4416 2 ปีที่แล้ว +1

    🙏🙏 sathya

  • @nuranmadupa9269
    @nuranmadupa9269 2 ปีที่แล้ว

    බුදුසරණයි.!!!!!

  • @sp-sv9wy
    @sp-sv9wy 4 ปีที่แล้ว +3

    Oba hari !

  • @wijesujatha9316
    @wijesujatha9316 4 ปีที่แล้ว

    කියන කතා සත්‍ය ඇත්ත. තාර්ථික අදහස් ඔබ තුමා දක්වන්නේ ,ගෝටාභය මහත්තය ගෙ තියෙනව රටට වැඩක් කරන්න තියන උවමනාව. ඕනම හොද මිනිසෙක් නරක් වෙනව වෙනස් වෙනව නරක සමාජයෙන් අනෝජ් ඔබ තුමා දුන්න උපදෙසම තමයි මමත් ගෝටාභය මහත්මයාට (මම විතරක් නොවෙයි ඔහුට හිතවත් බොහොමයක් පවසන්නේ) කුණු කන්න අකමැති බුද්ධ්මත් පිරිසක් සමග එකතු වී ඔහුනගෙ උපදෙස් වලට ගරැ කරන්න . සමහර 225 ට තියෙන්නේ ජනාධිපති වෙන්න තියෙන බලවත් ආශාව මිස රටට යහපතක් කරන්න තියෙන උවමනාව නෙවෙයි. සුපිරි මොළ මෙ රටට ආදරය කල අය නෙවෙයි. බලයට ඇලුන අය. ආගම ධර්මය දන්නව පමනයි. සිංහල පරපුරම අමාරැවෙ දාලා. තවනම් කියලා වැඩක් නැහැ. අපේ රටේ ඉන්නේ පක්ෂ පාටට වහල් වුනු වහල්ලු. මෙපමන විනාශයක් කරලත් , උන්පස්සේ එලවනව. මෙවැනි මිනිස්සුන් මම නම් දැක්කෙ නැහැ..අපි දිරි ගන්වමු වැඩකාරයව නොකලොත් 225 ,ම ගෙදර යවමු. ධර්මයෙන් කිසිම මිනිසකුගේ ලේ නොසොල්වා. ඒ ඔබ තුමාගේ මතේ අපිත් ඉන්නව. ඔබ තුමාට දේවාර්ශිර්වාද ලැබේවා!

  • @jarohan7826
    @jarohan7826 4 ปีที่แล้ว

    Obathuma....Ape Ratata...Aaashirwadayakkk...Aadambarayak..

  • @lagalatta6639
    @lagalatta6639 4 ปีที่แล้ว +2

    අනේ ජනාදිපති තූමනි මේන්න වැන්දා 🙏🙏🙏දේසපාලු 🐂🐂🐂🐂🐂ටික ලන්කරගන්න ඒපා

  • @shanthabandara3744
    @shanthabandara3744 4 ปีที่แล้ว

    ජය ශ්‍රී !!!

  • @HimaVlogs...
    @HimaVlogs... 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @climatechange2059
    @climatechange2059 4 ปีที่แล้ว +2

    👍🏼

  • @sandakalumwickramasinghe4346
    @sandakalumwickramasinghe4346 4 ปีที่แล้ว +2

    Obathumage rata hadanna, Gotabaya mahaththaya ratata upatima wadadayaka manussayek karanna oba thumath udau karanna.

  • @papajonpapa4739
    @papajonpapa4739 4 ปีที่แล้ว +1

    නැවත බෙහෙත් ගන්න තැන අපිට කියන්න වෙද මහත්තයො එ්ක පිනක්.

  • @sumithkumara7661
    @sumithkumara7661 4 ปีที่แล้ว +1

    සමිපූර්ණ අැත්ත වෙදමහත්තයා මෙිදැන් ඉන්නා බුද්දි මතුන් එක්ක මෙිරට ගොඩ ගන්න පුලුවන් ඔය 225ට මසකට යන වියදම අවු. 1කට කපාහැරියෙත් අවු.5ක් යනවිට රටදියුනු වෙනවා ඔබ තුමාට තිුවිද රත්නයේ පිහාටයි

  • @hasindunimantha7810
    @hasindunimantha7810 4 ปีที่แล้ว

    ❤️👍🏽

  • @surangasampath5816
    @surangasampath5816 4 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ඔබතුමාට

  • @suriyaranaweera5162
    @suriyaranaweera5162 2 ปีที่แล้ว

    Ammo oyage katava nam niyamai ada siyalla atta vela

  • @නුවන්ගිසේනාධීර
    @නුවන්ගිසේනාධීර ปีที่แล้ว

    ආදරෙයි පියාණනි❤🙏

  • @sameeraudaya8465
    @sameeraudaya8465 4 ปีที่แล้ว

    theruwan saranaiii, ithihase rajjuruwontath nigraha karanawa me wage palakayanta diyasen kumaraya kiwoth...

  • @nuranmadupa9269
    @nuranmadupa9269 2 ปีที่แล้ว

    දිර්ගඅායුෂලැබේවා.!!!

  • @dushmanthabandara9690
    @dushmanthabandara9690 2 ปีที่แล้ว

    ඒ අනාවැකිය දැන් ඇත්ත වෙලා තියෙන්නෙ

  • @anuraliyanage154
    @anuraliyanage154 3 ปีที่แล้ว

    Obata.jayawawa

  • @ramyaperera6675
    @ramyaperera6675 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමා ට ...

  • @samudralakmali5829
    @samudralakmali5829 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි වෙදමහත්තයා

  • @laksiri8060
    @laksiri8060 4 ปีที่แล้ว

    Ok

  • @yhhsqeee7402
    @yhhsqeee7402 4 ปีที่แล้ว +1

    Wahane passa hapunama hire minimaruwa eliyata heta anidda kuddanta minimaruwanta thanks manna.

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @chandanirenuka5562
    @chandanirenuka5562 4 ปีที่แล้ว

    Theruwan saranai

  • @ruwankumara7042
    @ruwankumara7042 4 ปีที่แล้ว

    ඇයි දැන් වෙදමහත්තෙයගෙ වීඩියෝ අලුත් ඒව එන්නෙ නැත්තෙ

  • @ruwansri4129
    @ruwansri4129 4 ปีที่แล้ว +1

    sathya

  • @upasakaamma9617
    @upasakaamma9617 4 ปีที่แล้ว +1

    aaaaaa අපි ගොඩක් දේවල් ඉගන ගත්තා aaaaaa අපි ගොඩක් දේවල් ඉගන ගත්තා @

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 4 ปีที่แล้ว

    True

  • @yasorajapaksha542
    @yasorajapaksha542 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @indunilsampath4409
    @indunilsampath4409 3 ปีที่แล้ว

    BS dp mahthayo obata siyalu deviyange Asiri 🇱🇰🇱🇰🇱🇰🇱🇰 hadawathe Raju...!!!!!!..
    .

  • @madurarukshan9368
    @madurarukshan9368 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @iraarunashantha3045
    @iraarunashantha3045 4 ปีที่แล้ว +14

    අයියෝ රටේ පාලනය අතට අරගෙන දින කියද අපි ජනාධිපති තුමාට උපදෙස් දෙන්න අවශ්‍ය නැ ඊර්ෂ්‍යාව කුහකකම අත හැරලා ඉන්න ඒතුමාට බැරිනම් කාටහරි රට භාර දෙයි ජනාධිපති තුමාට ජයවේවා බුදු සරණයි තිස තුන් කෝටියක් දේව් යන් රැක දෙවා❤❤❤

  • @rajithasanoj9155
    @rajithasanoj9155 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisamaraka6909
    @nisamaraka6909 4 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @dubaijobs7988
    @dubaijobs7988 4 ปีที่แล้ว

    Aththa kathawa. Mulin kiyana tika balahallako. සම්පූර්ණයෙන් thiththa aththa

  • @sldailytalks9585
    @sldailytalks9585 4 ปีที่แล้ว

    me kathawa aththa.

  • @yjsudda1767
    @yjsudda1767 4 ปีที่แล้ว

    Manawayata manawa nidasa na weda mahaththayo rate nithi dekak thiyanne weda mahaththayo me para eka hariyai kiyala hithanawa weda mahaththayo 🙏🙏🙏

  • @MohSulta
    @MohSulta 4 ปีที่แล้ว +1

    Ane monawatada oya kiwaru ape dakune sihaya api tank karanne ne .

  • @sugathjayantha9704
    @sugathjayantha9704 4 ปีที่แล้ว

    Patta pata .. pata. .AAAAH

  • @samankumara8166
    @samankumara8166 4 ปีที่แล้ว +2

    ගෝඨාභය අපේ ජනාධිපතිතුමාට රට පාලනය කරන්න 225 සහාය දෙන්න කියා ඔබ තුමන්ලගේන් ඉල්ලමි. තෙරුවන් සරණයි

  • @hasindunimantha7810
    @hasindunimantha7810 3 ปีที่แล้ว

    ඔබතුමා කියන සියලු දේවල් වෙනවා 😥

  • @sandakalumwickramasinghe4346
    @sandakalumwickramasinghe4346 4 ปีที่แล้ว +1

    Obathuma kiyana heta hadanna api kamathi. Eth api danata pathwela inna janadipathita niwaradi dakmak demu neda weda mahaththaya. Danata tiyana ekama wisaduma eka neda

  • @HAI_1982
    @HAI_1982 4 ปีที่แล้ว +1

    Oya kiyana de hariyatama hari...gotata wada karanna mahinda,besil denne nee..rata kaapu eun okun denna..gota paw...

  • @jarohan7826
    @jarohan7826 4 ปีที่แล้ว

    Jasriiii....uthumaneniii

  • @ralla7282
    @ralla7282 4 ปีที่แล้ว

    Ft

  • @yjsudda1767
    @yjsudda1767 4 ปีที่แล้ว

    Gotabaya janadi pathi mahaththaya werada hadagena rata hari maga geniyai kiyala hithenawa weda mahaththayo 🙏🙏

  • @achalasewwandi9629
    @achalasewwandi9629 4 ปีที่แล้ว

    Anojda silwa mathithumani obata api godaak garu karanawa obage agaya nodath harak innawa ganan ganna epa obai ape anagathaya obathumata deergayu wewa sadhakal

  • @sankarajapaksha421
    @sankarajapaksha421 4 ปีที่แล้ว +1

    Mata danena wediyata ali kathawa wenathi me ratey wevasanyan kawuru hari kamak naha ratata hodak wenawanam eth kawuda karaney thawa masa kipayakin hamadema wenas wei gabara athunge pawu mulu lankawatama gewena seuduvim wagei danenney. kawuru kalath anagatha parapurata kisima haniyak nokota me rata lokenma dedulana helayan ha ravana parapurak bihi wewai kiya hadawathin ma prathana karanawa.

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว

    දැන් එතකොට ඇයි මේ Unlike කොරලා තියෙන්නේ. ජාතකේ වැරදියට කරැමෙට හිටිය පර හැත්ත බුරැත්තම පොළව පලාගෙන පතුලටම පලයව්.

  • @amilasadaruwan5065
    @amilasadaruwan5065 4 ปีที่แล้ว

    ඒක ඇත්ත රනිල් වගෙ තමයි ගොඨාභයත් මහින්ද මහත්තයා හින්ද්‍ර ඉවසන්නෙ

  • @Akhila_Ariyawanse
    @Akhila_Ariyawanse 4 ปีที่แล้ว +1

    හරි නායකය හම්බුණා.. සිංහල බෞද්ධ ඡන්ද පදනමින් බිහි වූ පළමු ජනාධිපතිවරයා.

  • @rumeshkumaraherath56
    @rumeshkumaraherath56 2 ปีที่แล้ว

    Obathuma eda kiyapu de ada siddavela thiyenava evagema godak deval aththa vela thiyenava idiriyatath edeval venava anivarenma apita sinhala baudda nayakayek 2024 bihivenava kiyala 100%visvasai

  • @designsoftware143
    @designsoftware143 4 ปีที่แล้ว

    Eththa කතාව

  • @sameerarathnayaka9168
    @sameerarathnayaka9168 4 ปีที่แล้ว +2

    Oba thumage kathawanam aththa iwasala imu 69 lakshaya adanawa blanna

  • @induwara.j.seneviratne3402
    @induwara.j.seneviratne3402 4 ปีที่แล้ว

    Obatumata sudusu kenekwa hadana barida???

  • @anurathilakarathna2455
    @anurathilakarathna2455 4 ปีที่แล้ว

    Ubathuma chirath kalayak jeewath weewa

  • @surekhadissanayakage9374
    @surekhadissanayakage9374 4 ปีที่แล้ว

    Obathuma nam puduma manusshayek.Oba wage kenek mama me loke dakala na.

  • @channavimukthi9845
    @channavimukthi9845 4 ปีที่แล้ว

    Supiri adahasa.
    Janapathi lekam karyalaya haraha ho kelinma gotabaya janapathi facebook pituwa haraha ethumata obe yojana malawa idiripath kara nam hodai.
    Mahamathiwaranen ugath wiyath aya menma deshapremi buddimathunda parliament yawiya yuthui.
    Nathuwa rata hadanna ba me horu ekka.
    E haraha 2030di sinhala budda rajyak sathapanayata mulika anapanath adithalama damiya yuthui.

  • @chamoddinukaevan2490
    @chamoddinukaevan2490 4 ปีที่แล้ว

    Oba thuman thissa sir wage Aya tamai rata rakinna palanaya karanna Enna ona

  • @stuntkumara4300
    @stuntkumara4300 4 ปีที่แล้ว

    😯😯😯😯

  • @yhhsqeee7402
    @yhhsqeee7402 4 ปีที่แล้ว +1

    Ane paw minimarawanno paw Kara musala kamatama rata iwarai.kudu karayo minimaruwo Janadipathita samawa denawa kudu karayo minimaruwo.beranawa e kiyanne unuth kudu minimaruwo.

  • @dammikathisera976
    @dammikathisera976 4 ปีที่แล้ว +1

    Ape ratata hoda nayakayek pahala wenne naaa

  • @prabathnawarathne3200
    @prabathnawarathne3200 4 ปีที่แล้ว +1

    Katin bathala hituwana sinhlyo🤮

  • @jarohan7826
    @jarohan7826 4 ปีที่แล้ว

    Vishitaiii....Athi Vishistaiii....Uthumaneni....

  • @user-dy3lo2mf8n
    @user-dy3lo2mf8n 4 ปีที่แล้ว

    දැන් කොහොමද ගොඨාභයගෙ වැඩ.....

  • @dilrukshichami3349
    @dilrukshichami3349 4 ปีที่แล้ว

    Pana giyat rata wenuwen oba wenuwen api innawa

  • @pickme2908
    @pickme2908 4 ปีที่แล้ว

    Ko obata passe oya satana geniyanna inne kawda, oba loku hamuduruwonam satana geniyanna ko podi hamuduruwo kenek

  • @dammikathisera976
    @dammikathisera976 4 ปีที่แล้ว

    Ape,rate aparada wadii dusana wadi ekaiii