රුවන්වැලි මහා සෑයේ සැඟවුණු අභිරහස | ජෝන්, ජෝර්ඩන් නදියෙදී හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ค. 2024
  • 🔴 Exploring Visha Goranaya - Part 10: Reptilians and Alien Visitation in Biblical Context
    📅 Published on [May 14, 2024]
    💬 Episode Overview:
    Join the Man of God in the mesmerizing tenth installment of the 'Visha Goranaya' series, where we delve into the intriguing realm of reptilians and alien visitation as depicted in biblical scriptures. In this thought-provoking episode, we unravel the mystique surrounding these enigmatic beings and their purported interactions with humanity throughout history.
    🛸 Key Topics Explored:
    •⁠ ⁠Uncovering the references to reptilians and extraterrestrial beings in ancient texts, including the Bible, and examining their significance within religious and spiritual contexts.
    •⁠ ⁠Exploring the concept of alien visitation and its implications for human understanding of cosmic phenomena, including encounters with otherworldly entities and advanced civilizations.
    •⁠ ⁠Investigating the symbolism and metaphorical interpretations of reptilian figures in religious mythology and esoteric traditions, and their role in shaping human consciousness and spiritual evolution.
    •⁠ ⁠Analyzing the parallels between ancient accounts of alien visitation and modern theories of extraterrestrial life, and their potential implications for humanity's cosmic destiny.
    👽 Insights Shared:
    •⁠ ⁠Gain insights into the multifaceted nature of reptilians and alien visitation as depicted in religious texts and cultural mythologies, and their significance for understanding human origins and destiny.
    •⁠ ⁠Explore the intersection of spirituality, mythology, and scientific inquiry in the quest to unravel the mysteries of the universe and humanity's place within it.
    •⁠ ⁠Reflect on the profound implications of ancient wisdom and modern discoveries for humanity's spiritual evolution and cosmic consciousness, and the role of faith and reason in navigating the mysteries of existence.
    🙏 Embrace Cosmic Enlightenment:
    Embark on a journey of cosmic exploration and spiritual discovery as we delve into the enigmatic world of reptilians and alien visitation. May this illuminating episode inspire you to contemplate the mysteries of the universe and embrace the boundless possibilities of cosmic consciousness.
    📌 Stay Connected:
    •⁠ ⁠Subscribe to our channel for more captivating discussions on spirituality, metaphysics, and cosmic phenomena.
    •⁠ ⁠Share this enlightening episode with fellow seekers of truth and cosmic wisdom to foster greater understanding and awareness of the mysteries of existence.
    👉 Watch Part 1: [Unlocking 'Visha Goranaya' Part 1]( • විෂ ගෝරනය - අළු යට ගින... )
    👉 Watch Part 2: [Unveiling the Mysteries of Visha Goranaya: Part 2']( • කාලකන්ණි උරුමය | විෂ ග... )
    👉 Watch Part 3: [Exploring the Mysteries of Visha Goranaya: Part 3']( • ඔබ අමනුස්ස ලෝකය දැක ති... )
    👉 Watch Part 4: [Delving Deeper into Visha Goranaya: Part 4']( • කවුරුවත් මලේ නෑ. ඔයාලව... )
    👉 Watch Part 5: [Unraveling Visha Goranaya - Exploring Divine Births: Part 5]( • බුද්ධ උප්පත්තිය ඔබ නොද... )
    👉 Watch Part 6: [Exploring Visha Goranaya - Unveiling Spiritual Insights: Part 6]( • නොනිමෙන ගින්න | ඔබ සිය... )
    👉 Watch Part 7: [Unveiling Spiritual Parallels - Visha Goranaya: Part 7]( • නොනිමෙන ගින්න | ඔබ සිය... )
    👉 Watch Part 8: [Unveiling Spiritual Secrets - Visha Goranaya: Part 8]( • පෙරනිමිති සැබෑ වෙයි | ... )
    👉 Watch Part 9: [Unraveling Spiritual Identity - Visha Goranaya: Part 9]( • අපි ඔක්කොම අවජාතක දරුව... )
    📌 Stay Connected:
    •⁠ ⁠Subscribe to our channel for more enlightening discussions on spirituality, personal growth, and divine guidance.
    •⁠ ⁠Share this enlightening episode with others to spread awareness and foster dialogue on the transformative power of spiritual insights and revelations.
    •⁠ ⁠Subscribe to our channel for more enlightening discussions on spirituality, divine revelation, and inner transformation.
    •⁠ ⁠Share this enlightening episode with others to foster dialogue and promote spiritual unity across diverse religious traditions.
    🔍 Related Hashtags:
    #SpiritualEnlightenment #VishaGoranaya #SpiritualTransformation #KarmaNeutralization #ReikiHealing #SriLankanPolitics #ChandrikaKumarathunga #SpiritualWisdom #PoliticalInsights #SpiritualWisdom #SpiritualEnlightenment #ManofGod #DivineBirths #VirginBirths #MysticalInsights #SpiritualInsights #DivineGuidance #PoliticalTransformation #InnerTransformation #SpiritualParallels #Baptism #Enlightenment #JesusChrist #Buddha #DivineRevelation #ManofGod #VishaGoranaya #SpiritualIdentity #Cosplay #CrossDressing #RolePlaying #Sexuality #SelfDiscovery #ManofGod #VishaGoranaya #Reptilians #AlienVisitation #BiblicalContext #CosmicConsciousness #SpiritualExploration #ManofGod
    📌 Connect with us for more updates and discussions!
    .- Follow us on Tiktok: [@thalaya.com]
    •⁠ ⁠Subscribe to us on TH-cam
    👍 Like, comment, and subscribe for more revelations and stay tuned for upcoming episodes!

ความคิดเห็น • 45

  • @jayanthabandara6562
    @jayanthabandara6562 15 วันที่ผ่านมา

    ආමෙන් ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏

  • @dumindthasirimalwaththa1758
    @dumindthasirimalwaththa1758 15 วันที่ผ่านมา

    ස්තුති ජෙසුස් වහන්ස මගෙ දෙවයන් වහන්ස ස්තුති ඇලක්සන්ඩර් සර් ඉතාමත් වැදගත් වටිනා වැඩසටහනක් ගැබුරු ලෙස හිතට අරන් තෙරුම් ගන්න ඔන වැඩසටහනක් සර් ජයන් ජයම වේවා සර් ජෙසු පිහිටයි ඇලක්සන්ඩර් සර් ලංකා දිපයට ජයන් ජය 👍🙏❤🙏❤🙏❤🇱🇰

  • @isurufernando9674
    @isurufernando9674 15 วันที่ผ่านมา

    ඔබ තුමා හරිම ලස්සන ට කථාව පැහැදිලි කර දුන්නා. දිගටම තලය වැඩ සටහන සමග එකතු වෙලා ඉන්නවා. ජීවමාන ජේසුස් වහන්සේ ව මුළු ලෝකෙම පිලිගන්න ඕන. සෑම බෞද්ධයෙක්ම හා සියළු ආගම්. ඒ වගේම ඔබ තුමාට. මගේ ගෞරවය හා ස්තූතිය පුද කරනවා ඇත්ත පෙන්වා දී ල. අපේ ජීවිත වෙනස් කරනවට. ඒ වගේම ඔබ තුමාගේ මුවින් පිටවෙන කිසිම වචනයකටවත් පව් නෑ. වැදගත් විදියට වචනයක් වත් අහන්න බැරි තරමට පව් කරල තියෙන්නෙ මේ ලෝකෙ සාමාන්‍ය මිනිසුන්. හැමදාම වගේ ඔබ තුමා ඇතුළු තලය පවුලේ සාමාජිකයන් සමඟ ඉන්නවා. ජේසු පිහිටයි 🙏🌼🙏🌼🙏🌼....ඔබ තුමාට ජයෙන් ජයම වේවා...ලංකා දීපෙට ජය....🌼🌼🌼🌼♥️♥️♥️🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻👍👍👍🎉🎉🎉

  • @Olushi958
    @Olushi958 15 วันที่ผ่านมา

    ඉතාමත් වැදගත් වැඩසටහනක්..
    ඒ වගේම මන් කැමතී දැන ගන්න...පොලව යට ඉන්න අය සහ මුහුද යට ඉන්න කට්ටිය ගැන.....ස්තුතියි 🙏

  • @ashikastouter6086
    @ashikastouter6086 14 วันที่ผ่านมา

    Man of god ❤thank you ❤

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 15 วันที่ผ่านมา

    God bless you.

  • @marlonpeiris9903
    @marlonpeiris9903 15 วันที่ผ่านมา

    Super

  • @shivanthidassanayaka2285
    @shivanthidassanayaka2285 13 วันที่ผ่านมา

    Super❤

  • @susanthawimalasiri9471
    @susanthawimalasiri9471 15 วันที่ผ่านมา

    Thank you sir ❤

  • @user-kd6bw2co1g
    @user-kd6bw2co1g 15 วันที่ผ่านมา

    ❤ thanks ❤

  • @WEN11117
    @WEN11117 15 วันที่ผ่านมา

    🙏🙏🙏👌👌👌❤️❤️❤️

  • @kantikanti9740
    @kantikanti9740 15 วันที่ผ่านมา

    Kattiyama. Katin. Bathala. Hadima. Pamanai

  • @pdmalthahitihamy217
    @pdmalthahitihamy217 15 วันที่ผ่านมา

    sajith ta jayawewa

  • @danushweeratunga6793
    @danushweeratunga6793 15 วันที่ผ่านมา

    ඔබ තුමා සම්බන්ධ කරගන්න පුලුවන්ද

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 15 วันที่ผ่านมา

    He was sent to India by Ranil for an inspection tour to Amul.

  • @digituotou9701
    @digituotou9701 15 วันที่ผ่านมา

    සජිත්ට ජෞඅවේවා❤❤❤❤

  • @user-ip1cf2hk7l
    @user-ip1cf2hk7l 13 วันที่ผ่านมา

    මට පෙනවා මෙතුමා රැල්ල කාටද බල බල මෙතුමාගේ වීඩියෝ කරන්නෙ

  • @digituotou9701
    @digituotou9701 15 วันที่ผ่านมา

    තාත්තා මිනීමැරුවට පුතා මිනීමරලා නැහැනේ සජිත්ට ජය වේවස්❤❤❤❤❤❤❤

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n 15 วันที่ผ่านมา

    මේ පරයා ආගම් වලට අපහසකරනවා

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 15 วันที่ผ่านมา

    Mama.saud.sita.j.v.p.mayala.kata.karanna.daksai.ahat.yada.pilea.yAlak.nata.darmayak.nata.mahra.das.palanayak.dakinna.yAnne.

  • @L.smadhavanmunju2903
    @L.smadhavanmunju2903 15 วันที่ผ่านมา

    ඔයා කොහොමද එහෙම කියන්නේ හේතුව මොකක්ද

  • @danushweeratunga6793
    @danushweeratunga6793 15 วันที่ผ่านมา

    බුදු ගේ දේශනා තුලත් නාග ලොකයේ සිට පැමින හොරේන් මාහණ වු නාගලොකයේ අය පලවා හැරි අවස්තවක් සදහන් කල හැක

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 15 วันที่ผ่านมา

    දෙවින්වහන්සේගේ වචනය වෙනස් වෙනවද සර් ,සජිත් ජනාධිපති වෙන්නේ නැද්ද එතකොට 😭

  • @digituotou9701
    @digituotou9701 14 วันที่ผ่านมา

    සර් ඔබ තුමාගෙ පැහැදිලි කිරීම ගැන ගොඩක් පැහැදීමෙන් හිටියෙ ඒත් අනුර එක්ක කතා කලත් හරි එක පාරටම වෙනස් උනා දුප්පතාගෙ හිත දිනාගන්න පුලුවන් සජිත්ට විතරමයි දැන් ජේවිපී ඉස්සර් වගෙ නොවෙයි හොදට මහත් වෙලා

  • @digituotou9701
    @digituotou9701 15 วันที่ผ่านมา

    සජිත්ට ජය❤❤

  • @deepanisirisena9465
    @deepanisirisena9465 15 วันที่ผ่านมา

    Oba thumata jesu pihitai.Jvp aka Oba thuma kiwwa vidihata gini thiyan ne kiyana aka gana nam apita vishvasayak ne. Mokada may 09 siddiyen gewal walata gini thibbay gamwala jvp aya.

  • @digituotou9701
    @digituotou9701 15 วันที่ผ่านมา

    සජිත් මේ තරම් රටට උදවු කරලා සජිත් නාවොත් රටත් ඉවරයි❤❤❤

  • @priyanifernando8693
    @priyanifernando8693 15 วันที่ผ่านมา

    කන්‍යා මරියතුමියත් සර්පයාගේ හිස පොඩිකරා.

    • @digituotou9701
      @digituotou9701 15 วันที่ผ่านมา

      මරිය තුමි සර්පයගෙ හිස පොඩිකලේ නැහැ ජේසුස් වහන්සේ තමයි සර්පයගෙ හිස පොඩිකලේ

  • @digituotou9701
    @digituotou9701 15 วันที่ผ่านมา

    ඔය දැන් අනුර අල්ලගෙන එයා කතා කරපු නිසා දැන් කියනව ඔබ තුමා අනුරට 51 ක් තියෙනවලු සජිත් අයින් කරලා එයාගෙ ගානක්වත් කියන්න කැමති හරිම ආශාවෙන් ඇහුවා දැන් නම් මේකත් එපා උනා ජේවිපී මිනී මරපු හැටි අපිනෙ දන්නෙ ඒවා පරන ඒවා කියලා උන් මැරිලා ඉපදිලා නැහැ බලය ගත්තට පස්සෙ බලා ගන්න පුලුවන් මන් නම් දෙවියන්ගෙන් ඉල්ලන්නෙ ජේවිපී අපේ රටට එප එපාමයි😢😢

  • @knowledge_evolution
    @knowledge_evolution 15 วันที่ผ่านมา

    ඔය දේශපාලකයෝ ටිකම එහෙට මෙහෙට කරකෝ ඉන්නේ නැතුව අපේ අවසන් සිංහල රජ පරම්පරාවේ නියම ලේ උරුමය තියෙන රජ කෙනෙක් අපිට පහළ කරගන්න පුලුවන් වෙයිද

  • @user-yu3im4si1w
    @user-yu3im4si1w 14 วันที่ผ่านมา

    නියත ජනාධිපති සජිත් පෙු්මදාස 2024 ...ස්වභාව ධර්මය මිනිමරැ කල්ලියක් බලයට ගෙන්න ඉඩ දෙයිද.....

  • @user-qe5uu1gq2k
    @user-qe5uu1gq2k 15 วันที่ผ่านมา

    අද හෙට ලංකාවේ ලේ වැගුරුමක් සිදු වෙනව කියන්නෙ ඇත්තද නා ගා නන්ද තුමා දැනුන් දීමක් කරල තියෙනව ජනතාවට ඔබ තුමාට දැනෙන් නැද්ද එහෙම දෙයක් ජේසුස් දැනුන් දීල නැද්ද

  • @lpsilva6557
    @lpsilva6557 15 วันที่ผ่านมา

    මුදලට නහින මිනිසුන් .සජිත් දීලා නැතුව ඇති .

  • @user-zy8xy9yk2f
    @user-zy8xy9yk2f 15 วันที่ผ่านมา

    ජේසු පිහිටයි ඔබට කොහොමටත් මෙවර අනික් රනිල් අනුර ආණ්ඩුවක් පිහිටනවාමයි මෙවරත් සජිත් ප්‍රේමදාස විපක්ෂයේ තමා රනිල් දැන් ඉදිරියට යනවනේ ඊට පස්සේ ඒ දෙන්න තමා රජයක් පිහිටුවන්නේ. ඒක සීයට සීයක්ම හරි ඒක තමා මේ රටේ කාලකන්නට වෙන්න ඕනේ සජිත් ගෙයක්ගේ අගය තේරෙන්නෙ නෑ මුන්ට මුන්ට ඕනේ සෝබන ලෝකයක් එතුමා දිනුවත් පැරදුනත් එතුමා දිනලා අවසානයි එතුමා පින් කන්දරාවක් කරගෙන තියෙන්නේ දරුවෝ වෙනුවෙන් රෝගීන් වෙනුවෙන් ඒවා ඉදිරියටත් එතුමා කරයි

    • @user-ip1cf2hk7l
      @user-ip1cf2hk7l 13 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 👍

  • @JinathPremaratne
    @JinathPremaratne 15 วันที่ผ่านมา

    මෙයා කාලෙන් කාලෙට කියන ඒවා වෙනස් කරනවා. 😂
    සජිත් දිනනවාමයි කියූ කෙනා

  • @udaralakmal2555
    @udaralakmal2555 15 วันที่ผ่านมา

    දැන් ඔයා අනුරට කඩේ යනවා නේ අනුර කීයක් දුන්නද කුට්ටිය.???

  • @digituotou9701
    @digituotou9701 15 วันที่ผ่านมา

    සජිත් ජනාඩිපති වෙනවාමයි❤❤❤❤❤

  • @ravichandran2982
    @ravichandran2982 15 วันที่ผ่านมา

    We can't believe your program because one time sbj is up now nnp what is this nonsense

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n 15 วันที่ผ่านมา

    තොට ඇයි කියන්න බැරිව ගියේ සූනාමියක් එන බව බල්ලො.තෝ මොන ආද්දියාත්මකයෙක්ද

  • @cps504
    @cps504 15 วันที่ผ่านมา

    මොළ කන්නා 😂😂

  • @user-jn5qc1fx8o
    @user-jn5qc1fx8o 15 วันที่ผ่านมา

    සජිත් විතරයි මේ රටේ ජනාධිපති උඹේ බයිලා අපි පිලිගන්නේ නැහැ

    • @sujeewaGuruge
      @sujeewaGuruge 14 วันที่ผ่านมา

      සජිත්ට ජයම වේවා ❤❤❤❤