Mage Neela Nethu Sagalin - මගේ නීල නෙතු සගලින් | Anjula Sithari | Hiru Star | 2018-08-18
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Mage Neela Nethu Sagalin - මගේ නීල නෙතු සගලින් | Anjula Sithari | Hiru Star | 2018-08-18
Hiru Star Full Program (2018-08-18) - goo.gl/smCeHn
Hiru Star - Sri Lanka's First Live Reality Show - 2018-08-18
හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
Web: www.hirutv.lk | www.hirustar.lk
Like US - / hirustarlk
Follow US - / hirustarlk
#HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital
Shihan mihiranga ඔබ ඉතාමත් නිහතමානී කෙනෙක් ඕනෑම tharagakaruvekuta හදවතින්ම උපදෙස් දෙනවා සත්තකින්ම respect 👌👌👌 ඔබ
Good luck super singing Shihan hats off for you for heartiest blessings God bless both !
ඔයා මේ ලංකාවේ හොඳම තැනකට යන බව විශ්වාස යි. හැමදාටම ඔය ලස්සන මුහුණේ තියෙන අහිංසක, නිහතමානී සිනහව රැකගන්න නංගියෝ. ..
ජය වේවා sithari ඔබට බුදු සරණයි බුදු සරණයි 👌👌👌👌🌹🌹🌹🌹
තෙරුවන් සරණයි ......සුභ පතනවා මේ තරගය ජය ගන්න .ශක්තිය ධෛර්යය ලැබේවා...............................................
අහන් ඉන්න ආස හිතෙන ලස්සන හඩක් සුබ පැතුම් නංගීයෝ 👍👍
සුබපැතුම් ඔබට
මගේ ආදරනීය දුවේ මේ වැඩසටහන තිබිලා කාලයක් ගත උනා ඒත් අද බැලුවත් මගේ ඇස්දෙක කදුලින් තෙමෙනවා අපට ලොකු ආඩම්බරයක් පුතේ ඔයා... වාසනාවන් බුදු සරණයි
හරිම..ලස්සන යි.දු.ෙවි..සුබ.පතනවා..ඉදිරි යට..යන්න....තාත්තටත්..ෙතරැවන්..සරනයි
ලස්සනයි ලස්සනයි හොදම ගායනයක් සුභ anagatayak ඔබට 3.2.1.lebenda ඕනෑ aniwaryanma .බුදුසරනයි ඔයලට
ගොඩක් ලස්සනයි .ඉදිරියටම යන්න ඔයාට සත්තිය දහිරිය ලැබෙවා.සුබ පැතුම් .බුදු සරනයි 😍😍😍😍😍😍
ලස්සන හඩක් තියෙනවා කෙල්ලේ..ලොකු ආඩම්බරයක් කවුරුන් තෝරනොගන්න සිංදුවක් ගායනා කල නිසා...අනිවා සුබ ගමනක් කෙල්ලේ...
Great song sitari
මගෙ නිල නෙතු සගලෙන්
මොනවද ඔබ ඉල්ලන්නේ
නලලෙ කුම්කුම තිලකය
ඔබට නෙද අමතන්නෙ
මගෙ නිල නෙත් සගලෙන් ......../
😍😍
හරියම ලස්සනයි .
අරිම ලස්සනයි දුවෙ ඔබෙ සිනය ඉටුවෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
Sameera Sultan ilike
parani songs harima lassanai . good luck nangi oyata
ෂෙහාන් mihirangath ගොඩක් සංවේදි මහත්මයෙක්.
ලස්සනයි නංගියෝ සුබ පැතුම් 👏
ලස්සනයි නංගි සුබ ගමන්
Honestly she sang without flaws
ලස්සනයි ගොඩක්
Lassanai nangiyeee ..jiwithe idiriyatama yanna sakthiya lebeva oyata.budusaranai
woooow lassanai.apeth star shihan ayya
Lassanai nangi patiyo... mage as walatath kadulu awa. Oyata idiriyatama yanna shakthiya labewaa kiyala prarthana karanawa. Theruwan saranai chuti nangiyo... 😙😙😙
මගේ ගමේ කෙල්ලෙක් බුදු සරණයි නංගී
Lassanaiiiiiiii godak suba pathum nangiya
Good luck sithari !!!
Shihan thama ithin mageth asama gayakaya...
lasssanaìii. ....godddak...thatha gana godak duka hithuna... oyath ladsani..oyaata idiriyatama yanna wasanawa labewa...! thathage ass wala kadulu dakala mama godak aduwa.. godak sanwedi awassthawak unaa nangiye.. jaya pathami...! 👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
pi
lassanai nangooo , jesu pihitai
Gift 💝 from Good God Jesus Christ bless you darling 🙏🙏🙏☔️☔️☔️❤️❤️❤️❤️❤️😘😘😘🇺🇸
Super ❣️❣️❣️🌷🌷😘👈
Lassanei nangi good luck
ලස්සනයි නංගි
very good
lassanai godaaak.bs.nangiyoo
Jaya wewaaa...
Good luck!
Supper asai katahadata sathutath kadulath athara mada katahadata
Good luck
Supiri. Akka
Lassanai
Lassani good luck
🎶🎶🎤🌟🙌💐🌹😘👏
මගෙ නිල නෙතු සගලෙන්
🌹 🌹
Godak lassanaei
Mage pathuma
REDIO WAKMA THAMAIY MATA THAAMA MATHAKAI A MUL GAYANAYA GAM BIM SISAARA LAYAANWITHAWA EHUNAA. ADA A GIKAWA OBA NEWATH JEEWATH KALAA. MATA APEKAMA EDA THIBUNA SONURU SAMAKAAMEE RATATH MINISSUTH MATHAK UNAA. OBATA JAYA. SEMADAA HADAWATHATA GEE GAYANA A CLASS GAAIKAWAK WEE DASATHA PETHIREWAAA
Puluwan nam idiriyatama yawanna
aththatama anjulage nangige wasanawanthakama kiyala mata witharada hithenne
By the way dont call “shihan sir” there is no difference between you and shihan. All human beings..
Thaththage ass wala කඳුළු dakapuwaama godak දුකයි 😔😔😔😔😔😢😢😢😢😢
mn oyawa dannawa.oyage ape Gewal gawane
Ampare koheda mamath ampare mama uhana
tawa diunu karahen issarht yanne
Excellent
Lassanai
Dhanushka Nalani oyawagema .lassanai
Excellent
Lassanai