ความคิดเห็น •

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 ปีที่แล้ว +21

    ඇත්තම ගුරුවරු කියන්නේ ඔබ ලා වැනි මිනිසුන්ට.....
    නැතුව නගරය වටේ පෝස්ටර් ගහලා සල්ලි උපයන හොරුන්ට නෙමෙයි....
    ඔබ කරන හොඳ වැඩ ඔබට පිටිපස්සෙන් ඒවි....
    බොහොම ස්තූතියි.......

    • @gemswithprasad
      @gemswithprasad ปีที่แล้ว +1

      දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි
      🙏🙏🙏🙏❤❤❤
      ඔබේ ජය අපේ පැතුමයි
      ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674

  • @amerasinghei.k.1227
    @amerasinghei.k.1227 7 หลายเดือนก่อน +4

    නියමයි Prasad ඔයා මම හම්බවුන සුපිරිම චරිතයක් තමයි

  • @danumlokaya8010
    @danumlokaya8010 ปีที่แล้ว +9

    නවත්වන්න එපා අයියෙ චැනල් එක. අපි ඉන්නව ඔයා එක්ක

  • @artv271
    @artv271 ปีที่แล้ว +6

    ඇත්තටම වටින වීඩියෝ එකක්,මාත් පොඩ්ඩක් මැණික් ගැන හොයන්න,ඉගෙන ගන්න පටන්ගත්ත.ඒකට ඔබතුමාගෙ වීඩියෝ ගොඩක් පිටුවහලක් වේවි කියල හිතනව.

  • @SampathGuruge
    @SampathGuruge ปีที่แล้ว +3

    ඇත්තටම ප්‍රසාද් ලස්සනට ගයිඩ් කලා congratulations

  • @sonycd19870322
    @sonycd19870322 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි....ඇත්තම...🥰🥰 ඇත්තටම වටින වීඩියෝ එකක්

  • @sampathpriyashantha4118
    @sampathpriyashantha4118 ปีที่แล้ว +6

    අපි හැමෝටම ජයෙන් ජයම වේවා!

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA 2 ปีที่แล้ว +7

    සුපිරීම වීඩියෝවක් .දුප්පත් කෙනෙකුට මැණික් ලැබුනහම කාටවත කියන්නේ නැතිව යනඑක පුරාණ කෙම් ක්‍රමයක්
    ගියේ නැත්නම් පරණ විදිහට අයේම දුප්පත් වෙලායනවා ..............(පවූල පිටින්ම යා යුතුඉ)

    • @gemswithprasad
      @gemswithprasad 2 ปีที่แล้ว +1

      Thanks for watching
      🙏🙏🙏🙏❤️❤️❤️
      ඔබේ ජය අපේ පැතුමයි
      ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674

  • @udaraudayanga9364
    @udaraudayanga9364 ปีที่แล้ว +17

    ඇත්තටම ඔබතුමා සිදුකරන්නෙ ගොඩක් හොදසේවාවක්.ඇත්තටම අපේ උන්ට ගොඩයන්න මේ කියදෙන හැම දැනුමකටම ගොඩක් පින්.අයියේ ඔයගෙ ව්‍යාපාරය සිතන පතන ආකාරයෙන් දියුණු වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.

    • @gemswithprasad
      @gemswithprasad ปีที่แล้ว +1

      Thanks for watching
      👍🙏❤
      ඔබේ ජය අපේ පැතුමයි.
      යම් කරුණක් දැනගැනීමට ඔබට අවැසිවූවිට එය කමෙන්ට් මගින් විමසන අවස්තාවලදී,,ඔබගේ කමෙන්ට් සඳහා ක්ශණික පිලිතුරු නොදෙන්නේ දුරකථන ඇමතුමකින් ක්ශනිකව ඔබට සම්බන්ද විය හැක❤
      Prasad Gems Ratnapura
      0728000000-0452270674❤

    • @user-yd7xf1sk8o
      @user-yd7xf1sk8o 10 หลายเดือนก่อน

      Numbar eka kiyannako

    • @user-dd8sv1ue2j
      @user-dd8sv1ue2j 3 หลายเดือนก่อน

      ඔබතුමා නිර්ලොබිව දැනුම දානයක්කෙටට දෙනවාතව තව මෙුදෙවල් අවබාාද වෙුවා❤වතින්

  • @shammikagayan5605
    @shammikagayan5605 ปีที่แล้ว +2

    Thank you very much sir.Godak watina video ekak..❤

  • @chandrasena9328
    @chandrasena9328 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කිරීමක්,මටත් වටිනවා මෙී වීඩියෝ එක ...

  • @ashankarupasinha7463
    @ashankarupasinha7463 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා බොහොමත්ම ස්තූතියි

  • @sajithmadhusankha5251
    @sajithmadhusankha5251 ปีที่แล้ว +4

    ජයවේවා අයියා ❤️ බුදුසරණයී

  • @lightupjobs952
    @lightupjobs952 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා

  • @janapriyamaddumage9983
    @janapriyamaddumage9983 ปีที่แล้ว +4

    ස්තූතියි...👌👌👌👌
    දීර්ඝායු වේවා ......👌👌👌👌

  • @surangajems5461
    @surangajems5461 ปีที่แล้ว +1

    Niyamayi aiye jaya wewaaa!!!!

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට... මගෙත් හරිම ආසාවක් තියෙනවා .. මගේ ඔක්කොම මේවෙද්දි ව්‍යාපාර ඔක්කොම වටුන, ඒත් මන් කවදහරි හරිම ආසාවෙන් කරන්න හිතන් ඉන්නෙ, ඔයා වැඩ කරන සේවකයින්ට ඌ මූ කියල කතා කරන්න එපා, එයා, මෙයා , ඔහු, කියල කතා කරන්න , ඔබ යමෙකුට ගරු කරන්න එතකොට ඔබටත් නිසකවමක ගරු බුහුමන් ලැබේවි, ඔබට ජයෙන් ජයම වේවා ...! බුදුසරණයි .

  • @Mrattanayake
    @Mrattanayake 3 หลายเดือนก่อน

    ඉතා වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .

  • @kgdabeywardena4407
    @kgdabeywardena4407 7 หลายเดือนก่อน

    Thanks lot for your explanations sir teaching

  • @sumiyurusumiyurus6513
    @sumiyurusumiyurus6513 ปีที่แล้ว +1

    වටිනවා

  • @kulathungasilva2098
    @kulathungasilva2098 ปีที่แล้ว +5

    ආයුබෝවන්!,මහත්මයානෙණි. ඔබතුමාගේ.මැනික් ගැන දැනුවත්කිරීමට සම "හරක්" උපහාසයට ලක්කලාට මමනමි ඔය විෂයට මොන්ටිසෝරි උවත් මැනික් ගැන කිසියමි දැනීමක් ඇති ආදුනිකයින්ට නමි මහගු සමිපතක්මයි ඔබතුමාගේ පැහැදිලි කිරීම.ජයවෙිවා!,ජය ශීූ !

  • @charithsiriwardana7974
    @charithsiriwardana7974 7 หลายเดือนก่อน +1

    ගොඩක් පිං ඔබතුමාට

  • @athukoralaarachchigeachand1018
    @athukoralaarachchigeachand1018 ปีที่แล้ว +1

    Thanks 👍

  • @rohanasarath2190
    @rohanasarath2190 5 หลายเดือนก่อน

    ජයවේවා ! තෙරුවන් සරණයි.

  • @chandralalweerasinghe4051
    @chandralalweerasinghe4051 ปีที่แล้ว +1

    Godak watinawa aiye thanks

  • @motivateminds-nb1hu
    @motivateminds-nb1hu 7 หลายเดือนก่อน +2

    Greet job sir❤

  • @Janith_Tharindu_Rathnayake
    @Janith_Tharindu_Rathnayake 8 หลายเดือนก่อน

    Thank you 🎉

  • @rameshboby4139
    @rameshboby4139 ปีที่แล้ว

    Great great Brother

  • @samandeshappriya5208
    @samandeshappriya5208 หลายเดือนก่อน +1

    Thanks you api danne nathi godak dewal danagaththa

  • @ImalkaNawanjana-vt1cg
    @ImalkaNawanjana-vt1cg 4 หลายเดือนก่อน

    ඔයාට ජය මේ වීඩියෝ නිසා අපි ගොඩාක් දේවල් ඉගෙනගත්තා

  • @Agape_glory
    @Agape_glory 2 ปีที่แล้ว +5

    මේ කථා අහල තිබුනත් ,විස්තරාත්මක අහන්නෙ අද, ගොඩක්ම වටිනවා ❤️👍

    • @gemswithprasad
      @gemswithprasad 2 ปีที่แล้ว

      Thanks for watching
      🙏🙏🙏🙏❤️❤️❤️
      ඔබේ ජය අපේ පැතුමයි
      ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674

    • @milindaroshan3166
      @milindaroshan3166 ปีที่แล้ว

      @@gemswithprasad aiya oyaga nambra dannako

    • @SumedhaGayan-cu1nx
      @SumedhaGayan-cu1nx 5 หลายเดือนก่อน

      mukkaru sohonak tiyanawa sar kohomada kara ganne sir kiyanna

  • @madusenadeera1131
    @madusenadeera1131 3 หลายเดือนก่อน

    සුපිරි e .

  • @malindadeshapriya6019
    @malindadeshapriya6019 6 หลายเดือนก่อน

    Super aiye 👍👍good luck ❤️💎❤️💎

  • @sajithruwan1200
    @sajithruwan1200 ปีที่แล้ว +2

    දැනුම බෙදන්නා❤️

  • @amashaacreations4097
    @amashaacreations4097 ปีที่แล้ว

    ජය වේවා

  • @priyankaraudumullage4819
    @priyankaraudumullage4819 ปีที่แล้ว

    greate dear..

  • @jothirathnawimalaweera4917
    @jothirathnawimalaweera4917 ปีที่แล้ว

    Good aidia

  • @userasha4900
    @userasha4900 ปีที่แล้ว

    Godak hoda deyak nodanna dewal kiya dima, oba thumata,dirgausa labewa, teruwan saranai

  • @pradeeppriyadarsana1577
    @pradeeppriyadarsana1577 ปีที่แล้ว

    Godak ayage vedio baluwa. Namuth sri lankikayek wasayen parinathawa idiripath kireemak. Mana awabodhayak athi niyama minisek. Ma Obawa hamuwee katha kireemata apeksha karami. Ma manik vyaparaye noyedena kenek. Namuth oben labagatha yuthu samaja awabodhayak oba sathui. Eya manikwalata wada watina deyak. Itha durlaba minisek. Araksha kala yuthu minisek.

  • @ireshairesha5648
    @ireshairesha5648 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා වැඩසටහන.මගේ ඉඩමේ නිකන් බිම තිබිලත් ගල් හමු උනා ඵ්වා විදලා තියනවා

  • @damithpriyankara-nx5ep
    @damithpriyankara-nx5ep ปีที่แล้ว

    Nice ...Sr

  • @titusl5350
    @titusl5350 2 ปีที่แล้ว +4

    මාත් අහම්බේන් සෙට් වෙලා බැලුවෙ ඇත්තටම මරු

    • @gemswithprasad
      @gemswithprasad ปีที่แล้ว

      දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි
      🙏🙏🙏🙏❤❤❤
      ඔබේ ජය අපේ පැතුමයි
      ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674

  • @mohamedinshard1077
    @mohamedinshard1077 2 ปีที่แล้ว +3

    Your videos are impressive and it’s very useful

    • @gemswithprasad
      @gemswithprasad 2 ปีที่แล้ว

      Thanks for watching
      🙏🙏🙏🙏❤️❤️❤️
      ඔබේ ජය අපේ පැතුමයි
      ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674

  • @jagathsenevirathne632
    @jagathsenevirathne632 ปีที่แล้ว +1

    Thank you so much 💓

    • @gemswithprasad
      @gemswithprasad ปีที่แล้ว

      Thanks for watching
      👍🙏❤
      ඔබේ ජය අපේ පැතුමයි.
      යම් කරුණක් දැනගැනීමට ඔබට අවැසිවූවිට එය කමෙන්ට් මගින් විමසන අවස්තාවලදී,,ඔබගේ කමෙන්ට් සඳහා ක්ශණික පිලිතුරු නොදෙන්නේ දුරකථන ඇමතුමකින් ක්ශනිකව ඔබට සම්බන්ද විය හැක❤
      Prasad Gems Ratnapura
      0728000000-0452270674❤

  • @ruchiramadushanka7787
    @ruchiramadushanka7787 7 หลายเดือนก่อน

    Mukkuru Sohon gena ehila thibunata visthare danna unne neaaa obathumata godakk sthuthii 💎👍👍👍

  • @crackers4802
    @crackers4802 3 หลายเดือนก่อน

    බොහෝම පින් අපිට නොදන්න දේවල් කියල දෙනවට.මම නවකයෙක්

  • @sisirarajapaksha9328
    @sisirarajapaksha9328 11 หลายเดือนก่อน

    Niyamai mallee

  • @shamasilva8453
    @shamasilva8453 ปีที่แล้ว

    Saman deviyange pihitai
    BUDUSARANAI

  • @weligalagems
    @weligalagems ปีที่แล้ว +2

    ජයවේවා..

    • @gemswithprasad
      @gemswithprasad ปีที่แล้ว

      Thanks for watching
      👍🙏❤
      ඔබේ ජය අපේ පැතුමයි.
      යම් කරුණක් දැනගැනීමට ඔබට අවැසිවූවිට එය කමෙන්ට් මගින් විමසන අවස්තාවලදී,,ඔබගේ කමෙන්ට් සඳහා ක්ශණික පිලිතුරු නොදෙන්නේ දුරකථන ඇමතුමකින් ක්ශනිකව ඔබට සම්බන්ද විය හැක❤
      Prasad Gems Ratnapura
      0728000000-0452270674❤

  • @nalakasirscience6871
    @nalakasirscience6871 ปีที่แล้ว

    usas gathiguna kiyala dena obata jayawewa

  • @srilankachaminda2752
    @srilankachaminda2752 ปีที่แล้ว +2

    ජයවෙවා

    • @gemswithprasad
      @gemswithprasad ปีที่แล้ว +1

      Thanks for watching
      👍🙏❤
      ඔබේ ජය අපේ පැතුමයි.
      යම් කරුණක් දැනගැනීමට ඔබට අවැසිවූවිට එය කමෙන්ට් මගින් විමසන අවස්තාවලදී,,ඔබගේ කමෙන්ට් සඳහා ක්ශණික පිලිතුරු නොදෙන්නේ දුරකථන ඇමතුමකින් ක්ශනිකව ඔබට සම්බන්ද විය හැක❤
      Prasad Gems Ratnapura
      0728000000-0452270674❤

  • @rohanperera9314
    @rohanperera9314 2 ปีที่แล้ว +2

    Thank you sir 🙏🙏❤️

    • @gemswithprasad
      @gemswithprasad ปีที่แล้ว

      Thanks for watching
      👍🙏❤
      ඔබේ ජය අපේ පැතුමයි.
      යම් කරුණක් දැනගැනීමට ඔබට අවැසිවූවිට එය කමෙන්ට් මගින් විමසන අවස්තාවලදී,,ඔබගේ කමෙන්ට් සඳහා ක්ශණික පිලිතුරු නොදෙන්නේ දුරකථන ඇමතුමකින් ක්ශනිකව ඔබට සම්බන්ද විය හැක❤
      Prasad Gems Ratnapura
      0728000000-0452270674❤

  • @jayanathabandara3006
    @jayanathabandara3006 ปีที่แล้ว

    Sir clean galakta cetifficat ganne kohomada

  • @Dayarathnarasnayaka
    @Dayarathnarasnayaka ปีที่แล้ว +2

    Oban igana athautu da bohoi ❤❤❤

  • @w.a.dimuthukumara6082
    @w.a.dimuthukumara6082 ปีที่แล้ว +2

    වැදගත්

  • @user-dz1mg4ny8m
    @user-dz1mg4ny8m 6 หลายเดือนก่อน

    Oba uthum manussaayek

  • @chathuralakmal7318
    @chathuralakmal7318 10 หลายเดือนก่อน

    Aiye ape idame mukkaru harapu walawal thiyei podi dona kapolu giya,yellow,gewda,kottara ain karanwa kiyana nisa ewa dona asse thiyenna puluwanda

  • @surajwelgama1223
    @surajwelgama1223 2 ปีที่แล้ว

    ස්තූතියි ප්‍රසාද්.

    • @gemswithprasad
      @gemswithprasad ปีที่แล้ว

      දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි
      🙏🙏🙏🙏❤❤❤
      ඔබේ ජය අපේ පැතුමයි
      ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674

  • @dilinshaperera9793
    @dilinshaperera9793 ปีที่แล้ว +1

    👍

  • @sameeraweerasinghe886
    @sameeraweerasinghe886 2 ปีที่แล้ว

    Thanks

    • @gemswithprasad
      @gemswithprasad ปีที่แล้ว

      දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි
      🙏🙏🙏🙏❤❤❤
      ඔබේ ජය අපේ පැතුමයි
      ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674

  • @dineshhashan2068
    @dineshhashan2068 ปีที่แล้ว

    Mukkuru sohonwala bahirawa balapan dosha anam manam mokuth nadda. Thaniyama unath e wage wadak karaganna puluwanda sir

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 ปีที่แล้ว

    GODAK WATINAWA THANKS

  • @iduahanpradeep776
    @iduahanpradeep776 ปีที่แล้ว +1

    Sir gawa yelo safaya cartt 3.4 gala tika gana thiyawada ❤❤

  • @suryasenadira1483
    @suryasenadira1483 2 ปีที่แล้ว

    nodanna kathawak mama nam me ahuwe.godak thanks.obathuma me de danumata godak pin.

    • @gemswithprasad
      @gemswithprasad 2 ปีที่แล้ว +1

      Thanks for watching
      🙏🙏🙏🙏❤️❤️❤️
      ඔබේ ජය අපේ පැතුමයි
      ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674

  • @samithbuddika7457
    @samithbuddika7457 9 หลายเดือนก่อน

    Aiye nidanyak tiyeda kiyla dena gnne kohomda hriytma.ape edame tiye kiyla dewalekin kiuwa hriytama dengnne kohomda

  • @jayasiriperera9435
    @jayasiriperera9435 2 ปีที่แล้ว

    ස්තුතිය

    • @gemswithprasad
      @gemswithprasad ปีที่แล้ว

      දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි
      🙏🙏🙏🙏❤❤❤
      ඔබේ ජය අපේ පැතුමයි
      ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674

  • @sampathdinesh3557
    @sampathdinesh3557 ปีที่แล้ว

    👍👍👍

  • @buduguna369
    @buduguna369 ปีที่แล้ว +1

    ❤❤❤

  • @namalambegoda9038
    @namalambegoda9038 ปีที่แล้ว

    Thanks sir

    • @gemswithprasad
      @gemswithprasad ปีที่แล้ว

      Thanks for watching
      👍🙏❤
      ඔබේ ජය අපේ පැතුමයි.
      යම් කරුණක් දැනගැනීමට ඔබට අවැසිවූවිට එය කමෙන්ට් මගින් විමසන අවස්තාවලදී,,ඔබගේ කමෙන්ට් සඳහා ක්ශණික පිලිතුරු නොදෙන්නේ දුරකථන ඇමතුමකින් ක්ශනිකව ඔබට සම්බන්ද විය හැක❤
      Prasad Gems Ratnapura
      0728000000-0452270674❤

  • @Safran_
    @Safran_ 3 หลายเดือนก่อน

  • @irosKumar
    @irosKumar 4 หลายเดือนก่อน

    ඇත්තටම මේ මුක්කරු සොහොන්වල තියෙන ලක්ශන මොනවද සලකුනු මොනවද මුක්කරු මොනවා හරි සලකුනක් ලකුනු කරලා තියෙනවද මටත් සැක සහිත ස්ථාන හමුවෙලා තියෙනවා පැහැදිලි කිරීමක් කරන්න ඔබතුමාගෙ කරුනු ගොඩක් වටිනවා ස්තූතිය 👍

  • @janithnuwantha6429
    @janithnuwantha6429 ปีที่แล้ว

    Kohomada hoyaganne mukkaru sohonak polawa mathupitin

  • @dilandilanasanka4925
    @dilandilanasanka4925 8 หลายเดือนก่อน

    Matath hambela tiyanawa mukkuru sohon 12 k kohomada hariyatama adunaganne badu tiyenne monawalwda kiyala

  • @WasanthaKumara-ke9en
    @WasanthaKumara-ke9en ปีที่แล้ว +1

    👍👍👍👍👍👍❤️❤️❤️

  • @dgmharshana9182
    @dgmharshana9182 4 หลายเดือนก่อน

    💎🤝

  • @kusalshanilka5330
    @kusalshanilka5330 ปีที่แล้ว

    👌

    • @gemswithprasad
      @gemswithprasad ปีที่แล้ว

      Thanks for watching
      👍🙏❤
      ඔබේ ජය අපේ පැතුමයි.
      යම් කරුණක් දැනගැනීමට ඔබට අවැසිවූවිට එය කමෙන්ට් මගින් විමසන අවස්තාවලදී,,ඔබගේ කමෙන්ට් සඳහා ක්ශණික පිලිතුරු නොදෙන්නේ දුරකථන ඇමතුමකින් ක්ශනිකව ඔබට සම්බන්ද විය හැක❤
      Prasad Gems Ratnapura
      0728000000-0452270674❤

  • @prasadrangana4917
    @prasadrangana4917 2 ปีที่แล้ว +1

    Mehemakatha ahuweth ada godak sthuthi mewa gana danuwath karata

    • @gemswithprasad
      @gemswithprasad 2 ปีที่แล้ว

      Thanks for watching
      🙏🙏🙏🙏❤️❤️❤️
      ඔබේ ජය අපේ පැතුමයි
      ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674

  • @pujithaillukkumbura4693
    @pujithaillukkumbura4693 2 ปีที่แล้ว +1

    Thabk you for sharing u r knowledge. Where is your location to buy some small gems for අපල

    • @gemswithprasad
      @gemswithprasad 2 ปีที่แล้ว

      Thanks for watching
      🙏🙏🙏🙏❤️❤️❤️
      ඔබේ ජය අපේ පැතුමයි
      ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674

  • @yojithjayaweera9068
    @yojithjayaweera9068 หลายเดือนก่อน

    💐♥️👍

  • @ruwankumara1327
    @ruwankumara1327 3 หลายเดือนก่อน

    Aiya blak dayaman gana vidio akak danna

  • @SaduniDoni-fv6ir
    @SaduniDoni-fv6ir 9 หลายเดือนก่อน

    Atha

  • @basitharham4233
    @basitharham4233 ปีที่แล้ว

    👍👍

    • @gemswithprasad
      @gemswithprasad ปีที่แล้ว

      Thanks for watching
      👍🙏❤
      ඔබේ ජය අපේ පැතුමයි.
      යම් කරුණක් දැනගැනීමට ඔබට අවැසිවූවිට එය කමෙන්ට් මගින් විමසන අවස්තාවලදී,,ඔබගේ කමෙන්ට් සඳහා ක්ශණික පිලිතුරු නොදෙන්නේ දුරකථන ඇමතුමකින් ක්ශනිකව ඔබට සම්බන්ද විය හැක❤
      Prasad Gems Ratnapura
      0728000000-0452270674❤

  • @jeewakatech6549
    @jeewakatech6549 ปีที่แล้ว

    💖🎉

  • @musichub1752
    @musichub1752 ปีที่แล้ว +1

    Aniwarenm

  • @hansanadenuwan1847
    @hansanadenuwan1847 10 หลายเดือนก่อน

    Oya dannawada ayye lahugala phul genius sise manik 25oooo gana puluwannam karamu

  • @user-kw3ck5ep3j
    @user-kw3ck5ep3j หลายเดือนก่อน

    ඔබතුමාගේ දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන්ද

  • @harshanianuruddika294
    @harshanianuruddika294 2 ปีที่แล้ว

    🙏🙏🙏

    • @gemswithprasad
      @gemswithprasad 2 ปีที่แล้ว

      Thanks for watching
      🙏🙏🙏🙏❤️❤️❤️
      ඔබේ ජය අපේ පැතුමයි
      ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674

  • @aravindadhanapala3318
    @aravindadhanapala3318 ปีที่แล้ว

    Ayye me wage tawa wistara kiyana

  • @thefinder-
    @thefinder- 2 ปีที่แล้ว

    oya anik manik mudalalilata wada godak wenas uthum mahathmayek

    • @gemswithprasad
      @gemswithprasad 2 ปีที่แล้ว

      Thanks for watching
      🙏🙏🙏🙏❤️❤️❤️
      ඔබේ ජය අපේ පැතුමයි
      ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674

  • @ugnrkudagedara3891
    @ugnrkudagedara3891 5 หลายเดือนก่อน

    Menik. Chibena sohonelaksana3monawada

  • @dushanyasindu4856
    @dushanyasindu4856 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

    • @gemswithprasad
      @gemswithprasad 2 ปีที่แล้ว

      Thanks for watching
      🙏🙏🙏🙏❤️❤️❤️
      ඔබේ ජය අපේ පැතුමයි
      ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674

  • @hirusaranga4930
    @hirusaranga4930 ปีที่แล้ว

    Ekanight gal gannawada?

  • @redflass6705
    @redflass6705 7 หลายเดือนก่อน

    api hoyamu

  • @sameeramadushan1049
    @sameeramadushan1049 ปีที่แล้ว

    Penithora watinawada

  • @ChandanaKumara-fi5lz
    @ChandanaKumara-fi5lz 8 หลายเดือนก่อน

    Marathon ma gana danaganna labuna idiriyadee obatuma hamuwanna hithagena innawa

  • @KavinduPramod-vn6su
    @KavinduPramod-vn6su ปีที่แล้ว

    Sir මට මැණික් පිළිබදව ඉගනගන්න ඕනෙ මුල ඉන්ම ඔබ තුමාට පුලුවන්ද මට පටමාලා කියක් කියන්න සම්බන්ද වෙන්නේ කොහොමද කියලා 🥰🙏🏼

  • @sajeewaprasanga3259
    @sajeewaprasanga3259 ปีที่แล้ว

    Mukkuru shon adi kiyak yatade aiya

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +1

    මහත්මයාණනි මුක්කරු ජනයා ලංකාවට ආවේ මොන දේශයේ සිට ද කියා දැනගැනීමට කැමැත්තෙන් සිටිමි

  • @user-dl4qk1bx7p
    @user-dl4qk1bx7p ปีที่แล้ว

    Watnawa denuwath kirima.B.S

  • @BIZTALKSLK
    @BIZTALKSLK ปีที่แล้ว

    colombo Class karanne nedda