2024/12/23 දින දෝෂ පරීක්ෂාවට පැමිණි දරුවන් කොහොමද බලන්න ඇඹිලිපිටිය සුව මැදුර 🙏 0767234534

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 28

  • @SriraniPriyanka
    @SriraniPriyanka วันที่ผ่านมา +1

    අමීමාට සියලු දෙවියන්ගෙ ආශීර්වාදය.බලය.පිහිට ලැබේවා.

    • @gupthalokaya
      @gupthalokaya  วันที่ผ่านมา

      Budusaranai දරුවෝ 🙏🙏🙏🥰

  • @SandamaliHettiarachchi-r2f
    @SandamaliHettiarachchi-r2f วันที่ผ่านมา

    සියලු davi.පිහිට ලැබේවා අම්මේ ගොඩක් pin ❤❤❤❤.🙏🙏🌹🌹🌹

  • @anuraddhikalakmali2241
    @anuraddhikalakmali2241 วันที่ผ่านมา

    මැණියන් ට සියලු දෙවිපිහිටයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @ManelWeerasinghe-g9w
    @ManelWeerasinghe-g9w วันที่ผ่านมา +1

    තුණුරුවන්..ගේ..පිහිටයි අම්මා....ඔයා හරිම ලස්සන....වශී වෙන හිනවක් තියෙන.... සියළු ගැටළු අමතක වෙන ....කෙනෙක්.... අම්මා ඊයේ තරම් මම ජීවිතේ කවදාවත් සතුටු වෙලා නෑ.. .මහත්තයා දරුවෝ හතර දෙනා එක්ක පුදුම දුකක් වසර 14 ක් වින්දා.....සියල්ල ඊයේ ඉවර උනා කියලා හිතෙනවා අම්මේ.....දවස් 61 ක් බෝධි පූජා තියන්න කීවේ.....ඊයේ ගෙදර ඇවිත් බුදු පහන තිබ්බ ගමන් ප්‍රතිපල ලැබුණා.....හරිම සතුටුයි අම්මා......අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මා විසින් කරගෙන ඇති සියලු කුසල ධර්ම. ..සතුටු සිතින් ඔබ තුමියටත්....ඔබ තුමියගේ නාති ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් අනුමෝදන් කරමි ...අනුමෝදන් වෙත්වා.....මේ ගෞතම බුද්ධ ශාසනයෙහි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ සියලු පින් හේතු වාසනා වේවා...... මං බෝධි පූජාව තියන්නම් අම්මා.....❤❤❤❤❤❤

  • @MalniPadmalatha
    @MalniPadmalatha วันที่ผ่านมา

    Dirgausha labewa Mage ammata. siyalu shakthin wardanaya wewa. Siyalu deviyan rakiwa.❤❤❤...

  • @NalinChaminda-oo8pv
    @NalinChaminda-oo8pv วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අම්මේ 🙏🙏🙏🙏❤️❤️❤️

  • @SumedhaNishantha-r1t
    @SumedhaNishantha-r1t วันที่ผ่านมา

    Thawa dinnaka arunalu vihidunai dasathe , asanipayen uvada lengathuwa sema dena amathuwa udaye , niyama mawakata thibunada roduk dedi se , daruwan wenuwen sema pahan kala waga pene . Budu saranai ! Paththni meni pihitai !

  • @SeethaWerapitiya
    @SeethaWerapitiya วันที่ผ่านมา

    අපෙ පිනට පහළ වුන මැනි කෙනෙක් දිර්ගායු වේවා.

    • @gupthalokaya
      @gupthalokaya  วันที่ผ่านมา

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @chathurikakalpani1426
    @chathurikakalpani1426 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අම්මා...🙏🙏🙏 ආදරෙයි මගෙ අම්මා❤❤❤

    • @gupthalokaya
      @gupthalokaya  วันที่ผ่านมา +1

      බුදුසරණයි daruwo ❤❤❤ පත්තිනි මෑණියන්ගේ පිහිටයි

    • @chathurikakalpani1426
      @chathurikakalpani1426 วันที่ผ่านมา

      @gupthalokaya 🙏🙏🙏❤❤❤

  • @nalikaperera437
    @nalikaperera437 วันที่ผ่านมา

    Amma durakathanaya noganne adhika wada nisa bawa api dannawa.amma ek dinakata jeevitha keeyak suwapath karanawadha.me karannawu kusal pin bala mahimayen niyatha washayenma amma mathu budu wewa....
    Theruwan saranay.siyaly devi pihitay

  • @DamithMatharagallage
    @DamithMatharagallage วันที่ผ่านมา

    Godak pin mage maniyanta b,s

  • @SeethaWerapitiya
    @SeethaWerapitiya วันที่ผ่านมา

    තෙරුවන් සරනයි! අම්මෙ ආදරේයි ආදරේයි ආදරේයි .

    • @gupthalokaya
      @gupthalokaya  วันที่ผ่านมา

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @SomalathaKariywasam
    @SomalathaKariywasam วันที่ผ่านมา

    ❤❤❤❤

  • @dimuthu-bl7br
    @dimuthu-bl7br วันที่ผ่านมา

    Ou maniyani mage duwatath thiyanawa dan deparak ain kara ain wela na hamoma boru karanawaamme mamath asaranai amme mama ikmaninenawa amma lagata amme ammata siyalu dewiyange asirwadaya thawathawath labewa amme❤❤❤❤

  • @Dulikawasana
    @Dulikawasana วันที่ผ่านมา

    Theruwan saranai amme. Amma niwandakinna oni karana sewayata.❤❤❤

    • @gupthalokaya
      @gupthalokaya  วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි daruwo ❤❤❤

  • @PiyumikaLakmali-r8m
    @PiyumikaLakmali-r8m วันที่ผ่านมา

    Teruyan saranai amma.

    • @gupthalokaya
      @gupthalokaya  วันที่ผ่านมา

      බුදුසරණයි daruwo ❤❤❤

  • @InduwaraAbhishek-r7u
    @InduwaraAbhishek-r7u วันที่ผ่านมา

    Budu saranai amma

    • @gupthalokaya
      @gupthalokaya  วันที่ผ่านมา

      බුදුසරණයි daruwo ❤❤❤

  • @AnushaNew-sh7bb
    @AnushaNew-sh7bb 7 ชั่วโมงที่ผ่านมา

    මෑණියනි දෝස පරික්ෂාවයි,වරම් පරික්ෂාවයි කියන්නේ දෙකක්ද ? එකම දවසේ එ දෙකම පරීකෂා කරගන්න පුළුවන්ද? ❤❤❤❤

  • @NishanthaKumara-k2o
    @NishanthaKumara-k2o วันที่ผ่านมา

    Maneyane mathah dosa pareksawak kara ganna ona kohomada Karanna ona

  • @indraniwijewardana5748
    @indraniwijewardana5748 วันที่ผ่านมา

    ❤❤