ක්ලබ් වසන්ත ඝාතනය පිටුපස ඉන්නෙ රාජපක්ෂලා ?| වසන්ත පියුමි ගැන?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • #npp #anurakumaradissanayaka #ksujeewa #nayanawasula
    #Wasula #Chulaadikari

ความคิดเห็น • 718

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 19 วันที่ผ่านมา +226

    ක්ලබ් වසන්ත ,පියුමිලා,වැනි ජරා ගොඩවල්.ජඩ රාජපක්ෂ ලා මේ රටින් තුරන් වේවා

    • @bandulagajanayake2338
      @bandulagajanayake2338 19 วันที่ผ่านมา +6

    • @user-ol7wd1yo7j
      @user-ol7wd1yo7j 19 วันที่ผ่านมา +4

      ඕකුන්ට සාප වේවා

    • @ajanthaweeratunga6167
      @ajanthaweeratunga6167 19 วันที่ผ่านมา +3

      Why Mr. Loyer Club වසන්ත මැරුව පසුව ඕවා කියන්නේ, ඉන්දැද්දි ඔයාලට තිබුණා නඩු දාන්න, මොකද ඔයාලට Loyer s ලට සල්ලි දෙන්න ඕන නැහැනේ.

    • @sipbandara8032
      @sipbandara8032 19 วันที่ผ่านมา +3

      අනිවාර්‍යයෙන්ම සොබා දහම ඒ තීන්දුව හරියටම ගනීවි....ළඟදීම....

    • @malkimanendra5706
      @malkimanendra5706 19 วันที่ผ่านมา +1

      ​@@ajanthaweeratunga6167පුලුවන් කිව්වට පස්සේ මැරෙන්න පුලුවන් 😂

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 19 วันที่ผ่านมา +179

    රටට වසන්ගතයක් වුනු වසන්ත. සියලුම විෂ බීජ අපේ රටෙන් තුරන් වෙලා සුන්දර රටක් බ්හිවේවා.

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 19 วันที่ผ่านมา +9

      100%

    • @sunethradissanayake641
      @sunethradissanayake641 19 วันที่ผ่านมา +5

      💯💯💯💯💯

    • @fnirmala7179
      @fnirmala7179 19 วันที่ผ่านมา +9

      එක නම් ඇත්ත කතාවක් පන්සල් වලට උදව්වක් කළාට දූපත් මනූෂ යන්ට උදව්වක් කළාට ඒ මිනිහා කරලා තියෙන්නේ හොදදෙවල්ද

    • @danielgamgedanielgamge7239
      @danielgamgedanielgamge7239 19 วันที่ผ่านมา

      1aAaaAaaAqAQaqqAaAAAAAAa​@@anushkasirinivas7599

    • @ssb1918
      @ssb1918 17 วันที่ผ่านมา +2

      ANE PALA YANNA UBALA OKKOMA HORUNTA RATA dila dan minissunta baninava hari vidiyata chande dunnanam vasantha bihivenne naha dan ithin vidavapalla kalakanni

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 19 วันที่ผ่านมา +20

    ඔබගේ කතාව හරිම වටිනවා. අපි සම්පූර්ණ එකඟයි .

  • @Kajana-vp3rr
    @Kajana-vp3rr 19 วันที่ผ่านมา +64

    වසන්ත මහින්දට විරුද්ධ වුනා රටට හොද නායකයෙක් ගෙන්න ඔනා කිව්වා විතරයි සුගත් එක්ක අඩ අඩා ?😢

    • @methm7557
      @methm7557 19 วันที่ผ่านมา +1

      මොකක්ද ඒ program eka

    • @wasanthijayalath9832
      @wasanthijayalath9832 19 วันที่ผ่านมา

      ​@@methm7557සුදා එක්ක වසන්ත කරපු වැඩසටහනක

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 19 วันที่ผ่านมา +1

      මමත් දැක්කා එ රපෑමක් උනත් සමහරු බය උනාද මන්දා

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 19 วันที่ผ่านมา

      වසන්තගෙ නෝනත් ක්‍රිම් විකුනවා නෙ ඒවත් මොනවාහරි ඇති

    • @sigirivithanage2057
      @sigirivithanage2057 19 วันที่ผ่านมา

      ​@@methm7557බලන්න සුදා ත් තිලකසිරි .ගේ suda stidio ,suda criation .
      හැබැයි සබ්කරයිබ් කරන්න එපා.
      ඒකා සජිත්ගෙ බැලයෙක් .

  • @sriyaniperera9468
    @sriyaniperera9468 19 วันที่ผ่านมา +50

    හොද පැහැදිලි කිරීමක් ...👍

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา

      Sajabe rajayakiyayha8❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @goonadoomix6824
    @goonadoomix6824 19 วันที่ผ่านมา +34

    පොලිසිය වැඩක් නෑ...මේ රටේ ආරක්ෂාවක් නෑ...

  • @koekloeren3797
    @koekloeren3797 19 วันที่ผ่านมา +142

    දුම්රිය වර්ජනය පිටුපස ඉන්නෙත් සොම්බිය සහ කපුටා තමයි,,දේශපාලන හස්තය නැතුව දුම්රිය යතුර ගෙදර ගෙනියන්න පුලුවන්ද සාමාන්‍ය කෙනෙකුට,,මුන් ජනාධිපතිවරණයට බයවෙලා,,මාලිමාවට බයවෙලා,,ජයග්‍රහණය මාලිමාවට ❤❤

    • @Jayaacademy93
      @Jayaacademy93 19 วันที่ผ่านมา +7

      අනිවාර්යයෙන්

    • @kutkur2518
      @kutkur2518 19 วันที่ผ่านมา +5

      👍👍👍

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 19 วันที่ผ่านมา +2

      වෙන්න ඕන. හැම මුට්ටියක්ම අසාර්ථක වුන තැන තවත් ගේම් එකක්.

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 17 วันที่ผ่านมา +3

      88-89 කාලෙ ආයෙත් එපා අපට....

    • @nishanthiedirisinghe6195
      @nishanthiedirisinghe6195 17 วันที่ผ่านมา

      තඩුජීන් ගාතතකයා කෝ,දිනේෂ් සාෆ්ටර් ඝාතකයා කෝ අහුවුනාද ඒවගේම ක්ලබ් වසන්ත ඝාතකයොත් අහුවේන්නේ නෑ මෙි හැම ඝාතනයකටම දේශපාලනය සම්බන්ද ඇති.

  • @kanthiperera537
    @kanthiperera537 19 วันที่ผ่านมา +105

    පියුමි.බේරගන්න.ක්ලබ්.වසන්තව.මරන්න.ඇති

    • @user-is6qz1kg8g
      @user-is6qz1kg8g 19 วันที่ผ่านมา

      Cream seen ekakda

    • @kanthiperera537
      @kanthiperera537 19 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @perleansta783
      @perleansta783 19 วันที่ผ่านมา

      Piumi kiyanne kawuda?

    • @chandanakumara1663
      @chandanakumara1663 19 วันที่ผ่านมา +3

      ​@@perleansta783අර 35000ක කීමි එකක් විකුනන්නේ.සංකුට්ටා කිය කියා මිනිහෙකුත් බදාගන නිතරම වීඩියෝ දාන කෙනා බන්😅😅😅😅

    • @surensuranga1244
      @surensuranga1244 19 วันที่ผ่านมา +3

      මයිනටයි මයිනගෙ පොඩි මයිනටයි රැදෙන්න නම් ඇත්ත දන්න අය මකන්නම ඕනි ,ඔය කලේ ඒක,,,,ඉවසලා ඉදපල්ලා තොපි පොඩි කාලයයි,,ඔක්කෝටම හිර ගෙවල් තමයි

  • @upulsamantha1752
    @upulsamantha1752 19 วันที่ผ่านมา +18

    අමතක කරන්න එපා දේශබන්දු කියන තැප්ප වස්සා පාතලේ එක්ක ඇසුරු කරන එකෙක් ඕකාගේ හඩපටි සහිතව යුටියුබ් එකේ තියනවා ඒවා අමතක කර මේක ගැන ගිතන්න එපා මේක තනිකර පොලිසියෙ ගේමක් පිටපත මොකද්ද කියන එක මුලු රටම මුලු ලොකෙම දැක්කා තැප්ප වස්සෝ ඉන්න පොලිසිය ගැන අපි ලෝකෙටම පෙන්වනවා

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 19 วันที่ผ่านมา +71

    හැම අපරාදයක්ම පිටිපස්සෙ ඉන්නෙ ඔය පව්ලමතමයි.

  • @user-wr9wq6tl1o
    @user-wr9wq6tl1o 19 วันที่ผ่านมา +70

    අනිවර්යෙන් මෙවා මහින්දලාගේ වැඩ

    • @gihanudayajith3744
      @gihanudayajith3744 19 วันที่ผ่านมา +2

      Mewa ANURAYAGE weda.

    • @nethsa1233
      @nethsa1233 19 วันที่ผ่านมา

      @@gihanudayajith3744anurata ne balaya thiyenne owa karanna 😂

    • @senarathbandara1405
      @senarathbandara1405 19 วันที่ผ่านมา

      උබ මේ ලෝකෙ ට එන්නේ රාජපක්ෂ කුමන්ත්‍රණයක් හින්දා කියලා තමා මට හිතෙන්නේ

    • @malkimanendra5706
      @malkimanendra5706 19 วันที่ผ่านมา

      ​@@gihanudayajith3744බම්බුව😂😂😂

    • @nuwanpriyankara4890
      @nuwanpriyankara4890 18 วันที่ผ่านมา

      මොඋන් දෙන්නා යම්කිසි දෙයක් අනාවරණය කරනවා ද... හිතළු කියනවා ද තමන් කැමති එකෙක් පක්‍ෂයක් වෙනුවෙන් කඩේ යනවා ද. මේ මාද්‍ය ද

  • @Skyline1986.
    @Skyline1986. 19 วันที่ผ่านมา +143

    අවංක පරීක්ෂණ සිදු වන්නේ මාලිමා රජයක් යටතේ පමණයි..
    මාලිමාවට ජයවේවා!

    • @SLANYTUBE
      @SLANYTUBE 19 วันที่ผ่านมา +1

      මූ තනිකර මැරයින්ට සම්බන්ධ එකෙක්

    • @Skyline1986.
      @Skyline1986. 19 วันที่ผ่านมา +2

      @@SLANYTUBE කව්ද බං..

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา

      Malia jepoyth inimaruwo thamai kauda jeppontvdenne😅

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา

      ​@@SLANYTUBEsajabe rajayak🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา +1

      ​@@Skyline1986.Jeppothinvagethama

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 19 วันที่ผ่านมา +77

    ලංකාවෙ ඉන්න ඡන්දෙ දෙන බුරු රැල තමයි මෙවගෙ අමන රැලක් පර්ලි මෙන්තු යැවුවෙ උන් දැනගන්ඩ ඔනි නියම මිනිස්සු පර්ලි මෙන්තු යවන්ඩ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 19 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅🇱🇰🫣😭🫣

    • @inokඅ9918
      @inokඅ9918 19 วันที่ผ่านมา +3

      100% ක් එකගයි..මිනිසුන් තමා මේ සියල්ලට වගකිවයුතු.

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 19 วันที่ผ่านมา +103

    පියුමි ගොනාව හිරේ දැමිය යුතුයි

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา +11

      Thanikara ganikawak thadi gonek😮😮😮😮😮😮😮😮😮😮

    • @AnuththaraSewwandi-hq3uk
      @AnuththaraSewwandi-hq3uk 19 วันที่ผ่านมา +12

      අනිවාර්යයෙන්

    • @hemaranawaka90
      @hemaranawaka90 19 วันที่ผ่านมา +9

      Piumi Yata Giya Club Wasantha Uda Awa

    • @Januja760
      @Januja760 19 วันที่ผ่านมา +4

      පිස්සුද ඔකිගේ ගෙඩියට ලොක්කෝ හන්සි😅

    • @mihindudananjaya2297
      @mihindudananjaya2297 19 วันที่ผ่านมา +2

      පියුමි මට බාර දිපන් මම දෙන්නම් දඩුවම

  • @user-dm3iy8lj4c
    @user-dm3iy8lj4c 19 วันที่ผ่านมา +34

    මන්කොල්ල කැවේ නාකි මයිනා නේ පරයා

  • @chamindapriyalal5909
    @chamindapriyalal5909 19 วันที่ผ่านมา +10

    පත්වෙන්න ඉන්න නව ආණ්ඩුවෙන් මෙ ඝාතනයේ සැබෑ ඝාතකයන් හොයල ජනතාවට පෙන්වන්න ඕන

  • @MHPerera
    @MHPerera 19 วันที่ผ่านมา +103

    මාලිමාවෙ අපිනම් දන්නව මයිනගෙ ගේම් එකක්කියල.චන්ඩි මයිනගෙන්..ගිනිඅවි පොලිසියෙ හෝ හමුදාවෙන්.

    • @gihanudayajith3744
      @gihanudayajith3744 19 วันที่ผ่านมา

      Malimawa rollkarala gahagan puke keriya.

    • @asokakh1563
      @asokakh1563 19 วันที่ผ่านมา

      Mineemarùwek hoyaganna beriuna hema mineemerumakma sambandawenne kothanatada kiyala ratama dannawane

    • @di3kulatunga161
      @di3kulatunga161 17 วันที่ผ่านมา

      👍

  • @anomadesilva5761
    @anomadesilva5761 16 วันที่ผ่านมา +2

    වෙඩි තියපු අපරාධකරුවන් දෙන්නා තාමත් නිදැල්ලේ ඉන්න රටක් මේ
    ඔබතුමාගේ කතාව හරි!!

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 19 วันที่ผ่านมา +30

    දූෂිත දේශපාලනය පරදවමු! මාලිමාවට ජයවේවා 🎉 මාතෘ භූමිය දිනේවා🎉🎉

    • @jasintha0923
      @jasintha0923 19 วันที่ผ่านมา

      Paka thamai

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 19 วันที่ผ่านมา +13

    අවුරුදු ගානකට... දෙසපාළුවෙක්ගෙ මරණයක් ඇහුවෙ නෑ. අපෙ කරුමෙටම මුං එකෙක්වත් මැරෙන් නෑ. කරුමෙ... රටෙ කරුම...

    • @user-dl2hs5jj1y
      @user-dl2hs5jj1y 19 วันที่ผ่านมา

      මේ යන්නේ සෙනසුරුගේ චලිතයක් ලග ලගම තව ගොඩාක් දේවල් වෙයි

    • @wasanthijayalath9832
      @wasanthijayalath9832 19 วันที่ผ่านมา +1

      ඇයි සනත් නිශන්ත

  • @upulsamantha1752
    @upulsamantha1752 19 วันที่ผ่านมา +15

    ගාතනය කරපු දෙන්නා අල්ලන්නේ කොහොමද උන් දෙන්නා පොලිස් සුනඛයො දෙන්නෙක්

    • @rameigap
      @rameigap 19 วันที่ผ่านมา

      👍

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 19 วันที่ผ่านมา +73

    සැක කාරයෙක් ගෙනැල්ල මිඩියාස් වලින් පබ්ලික් කරපු පොලිස් කෝලමෙන්ම අපට යම්කිසි යමක් දැනුණා,,,,බලමු,තව පෝය තුනකින් එන මාලිමා ආණ්ඩුවෙන් ඕවා සැකහැර දැනගන්න පුළුවන් ස්ථිරවම

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา

      Sajabe rajayak bihiwenne ratama sajhc janathawa samagin anagatha janapathi sajith❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @anuruddaanu1674
      @anuruddaanu1674 19 วันที่ผ่านมา +6

      ​@@user-fb2wq7it1uසජිත් කරයි පකක් 😂😂😂

    • @nilanthajohn1456
      @nilanthajohn1456 19 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 19 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @akalankawithanage7378
      @akalankawithanage7378 19 วันที่ผ่านมา +1

      NPP ආවත් මේ රාජපක්ෂ පිළිලය නම් ඉවරයක් කරගන්න ලේසි වෙන්නෙ නැහැ . NPP එකට full support krnna wenwa ahenm hamoma 😢

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y 19 วันที่ผ่านมา +34

    තව මාස තුනකින් අපේ රජයක් මාලිමාවරජයකින් සැමට යුක්තිය සාධාරණය

    • @ranirmala2886
      @ranirmala2886 17 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂🎉🎉

  • @lionelwijesekara103
    @lionelwijesekara103 19 วันที่ผ่านมา +60

    මේ ප්‍රශ්න වලට එකම විසදුම ජාතික ජනබලවේගයයි .ජාතික ජනබලවේගයට ජයවේවා ❤️🙏👍👍👍

  • @anniesilva9361
    @anniesilva9361 19 วันที่ผ่านมา +15

    පොලීසියත් ඕවට සම්බන්ධයි එකයි ඕවා යට ගහන්නෙ

  • @user-gz3pe1ei4h
    @user-gz3pe1ei4h 16 วันที่ผ่านมา +2

    මේ කාලකණ්ණි යෝ ඉවරයක් කරන්න ඕනේ

  • @Mahina12
    @Mahina12 19 วันที่ผ่านมา +15

    මල්ලිලාට පෙන්නේ නැද්ද කලබ් ( නොදකින් ) වසන්ත ගේ ගාතනය පියුමි හංසමාලි ගේ ඔරිජිනල් වැඩක් කියලා . චමුදිතව බලෙන් කවදා හෝ කසාද බදින්න බයකරලා 🫂💕👥🤮.

    • @karunathilakashalu972
      @karunathilakashalu972 19 วันที่ผ่านมา +6

      ..mamath oka hithuwa muladima.me minimarume kohe hari konaka piumi innawa..

  • @user-wm8xi2bq1p
    @user-wm8xi2bq1p 19 วันที่ผ่านมา +69

    මාලිමාවාට ජයවෙවා ජයවෙවා ජයවෙවා රනිල් රාජපක්ෂල මෙරටින් බන්ගවෙවා

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 19 วันที่ผ่านมา +5

    මාලිමා රජයක් බිහි වේවා 🙏🙏🙏

  • @dayanandakularatne4918
    @dayanandakularatne4918 16 วันที่ผ่านมา +2

    මේ රටේ නීතිය කොහේද ක්‍රියාත්මක වෙන්නේ ?? පුද්ගලයාට වෙනස් වෙනස් අන්දම ක්‍රියාත්මක වෙන්නේ. ටැටූට ,පියුමීට , වසන්ත මුදලිගේට , ඩයනාට , ක්ලබ් වසන්තගේ අනියම් බිරිඳක් (සතුව තිබී හමුවූ ගිනිඅවිය ) නීතිය ක්‍රියාත්මක වීම ! මෙම ක්‍රමය වෙනස් කල යුත්තේ මාලිමා ආන්ඩුවක් මගින් පමනි. ❤❤❤❤❤❤❤❤

  • @hs...4977
    @hs...4977 19 วันที่ผ่านมา +49

    නීතීය අකූරටම කරන්නනම් මාලීමා රජයක් අවශ්‍යයි මහජනතාව

    • @chamilaroshini5592
      @chamilaroshini5592 19 วันที่ผ่านมา +1

      Ata thamai

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 18 วันที่ผ่านมา

      THAWA KALIKAWA ATO GATHTHU AMBALAMA MALI MAWE INNETH JVP MINEE MARUWO TIKANE BAN KUPPI LAMPUWATH THAHANAM KARAPU RATA PURA BEESHANAYAK KARAPU EUN KOHOMADA BAN RATA ALOKAMATH KARANNA NEETHIYA AKURATAMA KARANNE WAHAL JEPPONGE comments walata PUPENUTH HINA YANAWANE THARI DARA GONO. GONA UNATA KAMANNE NAHA UMBAA NOKIYA HITU

  • @sudanapoli6016
    @sudanapoli6016 19 วันที่ผ่านมา +14

    Good news sir budusaranai anura presidente srilanka budusaranai malima jaya veava budusaranai ❤❤❤

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา

      Sajabe rajayak pahadil❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dailymale2934
    @dailymale2934 16 วันที่ผ่านมา +2

    පාස්කු ප්‍රහාරයේ අය තාම නිදැල්ලේ. ඒක ISS කිව්වා. මේකත් විදේශි රටක් ඉඳන් කලාලු.කොච්චර නම් මේ පාලකයෝ දුර්වලද මේ චුටි රටට security දෙන්න බැයි නම්. අකුලගෙන යන්න මේ පාර කතිරේ දෙන්නේ.

  • @dpsnmuditha7708
    @dpsnmuditha7708 19 วันที่ผ่านมา +7

    අනිවාර්යෙන් ප්‍රභල දේශපාලඥයෙක් සමිබන්ද ඇති.

    • @user-de9pn9xq9v
      @user-de9pn9xq9v 18 วันที่ผ่านมา

      නාකි ම.නා.

  • @OWeerasinghe
    @OWeerasinghe 19 วันที่ผ่านมา +69

    මේවා මේ විදිහට වෙනකොට අනුර සහෝදරයගෙ ආරක්ෂාව තවත් දැඩි කරන්න ඕන නේද!.
    එතකොට කන්ජිපානි ලංකාවෙ ඉදලා ඉතා පහසුවෙන් අත ගසලා පැනලා ගියා වගේ....?.
    එදා එහෙම කන්ජිපානිට පලායන්න පාර හැදුව බලවත්තු අද මේ වර්තමානය හදා ගන්නද එදා ඔහුට පලායන්න පාර හැදුවෙ.......?.

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา

      Sajaetajaawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @swarnasuraweera283
      @swarnasuraweera283 19 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅🇱🇰😭🫣😭

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 19 วันที่ผ่านมา

      ​@@user-fb2wq7it1u මාලිමාවට ජයෙන් ජයම වේවා

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 19 วันที่ผ่านมา

      ​@@user-fb2wq7it1useratama issara uba english igena ganin ekko kiyapan Sajith Jalani Balawegeta Jayawewa kiyala😂😂😂😂.Pav Haiyyo Ara Range Bandarala hodai eka hoo kiya kiya yanava

    • @ranjiniperera-cg1si
      @ranjiniperera-cg1si 19 วันที่ผ่านมา

      @@anushkasirinivas7599ha ha😁

  • @raviliyan2669
    @raviliyan2669 19 วันที่ผ่านมา +7

    වසන්තව තනිවම ඝාතනය කිරීමට ඕනෑ තරම් අවස්ථා තියෙද්දිත් මේ තුන්දෙනාව එක තැනකට කොටු කරගත්තේ ඇයි? කකුල් වලට තබා නිදහස් කළ අයගේ සම්බන්ධතාවය කුමක්ද? ඊට සම්බන්ධ යෙන් වාහන දෙකේ අයිතිකරුවන් හෝ පාවිච්චි කළ අය හෙලි නොකරන්නේ ඇයි?

  • @nelkafernando1187
    @nelkafernando1187 19 วันที่ผ่านมา +13

    ඔන්න සනිල් රාජපක්ශලගෙ කෙරුවාව😮😮

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 18 วันที่ผ่านมา

      Ranila nemei ban mineemaru PALL horu rajapaksha Parai chande lan wela minee MARANA eka unge winodanse. Bari wela hire yanna wei kiyala Sakshi close karanawa. Puka dena nisa piymi ithuru wela innawa

  • @santhasantha1110
    @santhasantha1110 19 วันที่ผ่านมา +14

    මෙවගෙ සාකච්චා වැඩියෙන් කරන්න ඕනි කාලයක් මෙ

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา +1

      Me rajayabhorunge thakkadinge vanhakarayinhe haul anduwak horage magen pena ahannaepa

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 19 วันที่ผ่านมา

      ඔව්, ඒක හරි.

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 19 วันที่ผ่านมา +52

    මාලිමාවට ජයවේවා

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา

      Sajabeta Jaya ßikrui❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา +1

      Minimaru jeppo kawadawath enne na 😂😂😂😂😂😂😂😂😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา

      Sajabe rajayak thawa poyadekkain

    • @SenarathGajasinghe
      @SenarathGajasinghe 19 วันที่ผ่านมา

      Great

    • @dumindagunasena7652
      @dumindagunasena7652 19 วันที่ผ่านมา

      ක්ලබ් වසන්ත ගාව කුඩු සල්ලි
      සාජබෙ සජිත් ගාව කැසිනෝ සල්ලි වෙනසක් නෑ බොලෞ

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 19 วันที่ผ่านมา +21

    මේ රටේ වසන්න ලැජ්ජයි අැත්තටම පියුමි වගේ ම අපරාද රැළ්ලක් වගේම මිනීමරු වන් ස්ත්‍රී දුසකයන් පර අඹුවන්ගේ පාරාදීසයක් වෙලා උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්න තඩි පූසො ටික කල්ල මරේ කියල ව්‍යාපාරිකයින් ගෙ තුරුලට වෙලා සුර සැප විදින වනචර පාලකයන් අාශ්‍රය කරමින් රට වැසූ පාදඩයො ටික එලවා දමමු ස්තූතියි නීතිඥ තුමනි

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 19 วันที่ผ่านมา +7

    ලංකාවෙ මහලොකු නීති පහක් තිබුනාට පොදු කාටත් සම නීතියක් විනයක් නැති අසමජ්ජාති සක්කිළි රටක් සහ ක්ලබ් වසන්තව ඝාතනයට එකම මිනීමරුවො රාජපස්සලා පුත්තලම් බූරුවාට දුන්න වගේම හොර රහස් හෙලිවෙන්න කලින්.. කෝ පුත්තලම් බූරුවගෙ ගැන කිසිම කතාවක් නැහැ.. බොරුවට KPI ලියලා මහජන විමසුම වෙනතකට යැවෙන අයුරින් 🙌 ලංකාවෙ බූරුවෝ ඉන්නවා කියලා රාජපස්ස මිනීමරුවෝ හිතනවා මෙවැනි කශේරුකාවන් තියෙන නීතිඥයන් හිටියත් රටේ පාලනය කරපු එවුන් වසර 76 ක් තිස්සේ ඉන්නේ.෴👉🙌👌✅☠️☠️☠️☠️☠️🐕🐕🐕🐕🐕👺👹🫵🏽

  • @SLANYTUBE
    @SLANYTUBE 19 วันที่ผ่านมา +42

    රටේ හොඳ මිනිස්සු මැරුණා ඕන තරම්.. මේ සක්කිලි භල්ලෝ කොහෙද හිටියේ?..

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา

      Jayawewa sajaetasajithtaaduwaki mewa oyamu❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 19 วันที่ผ่านมา +6

    ගමේඉන්න අහින්සක කෙල්ලො රවටලා කොළඹ ගෙනැත් දේශපාලුවන්ට විකුනපු ක්ලබ්වසන්ත පාදඩවනචරයෙක්.

  • @nimalbandara676
    @nimalbandara676 19 วันที่ผ่านมา +9

    හරියටම හරි very correct 100% agree excellent speech ජනතාව දැන් ජාතික ජනබලවේගය සමග එකතුව අවසන් NPP ජයවේවා

    • @geethamala7835
      @geethamala7835 19 วันที่ผ่านมา +1

      Yes its verry thruth...but all the time we must have to taking care of.anura kumara monthre........so hope every thing will be ok.. N GOD BLESSED FOR HIME 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 """

  • @fgffg1768
    @fgffg1768 19 วันที่ผ่านมา +8

    අපි නමි ඕක හිතනවා. පියුමි ගෙ කේස් ඵක යට ගහන්න ත් වසන්ත සෑහෙන දේවල් දන්නවා

  • @kumaradesilva4052
    @kumaradesilva4052 19 วันที่ผ่านมา +11

    යුක්තිය මෙහෙයුම...... 🤣🤣🤣🤣

  • @nissankamayadunna532
    @nissankamayadunna532 19 วันที่ผ่านมา +16

    දූෂිත පාලකයන් යටතේ ක්‍රියාත්මක වන ද නිලධාරීන් ගැන කවර කතාද

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา

      Nyukthiye mehema bihiliesk thanikara😅😅

  • @upulsamantha1752
    @upulsamantha1752 19 วันที่ผ่านมา +27

    මාලිමා රජය ආපු ගමන් මේ කාලකන්නි සේරම නිතිය ඉදිරියට ගේන්න ඕනි අනිවාරෙන්

    • @jayanthiweerasinghe5047
      @jayanthiweerasinghe5047 19 วันที่ผ่านมา +1

      ඇයි එයාගෙ තරුන මිනීමරපුවත් එලියට ගන්න

    • @ranirmala2886
      @ranirmala2886 17 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂🎉

    • @CandrikamalaniMalanl
      @CandrikamalaniMalanl 17 วันที่ผ่านมา

      😮 අපි ඉවසිල්ලෙන් ජයවේවා

    • @KasunSilva-po6ow
      @KasunSilva-po6ow 15 วันที่ผ่านมา

      P.k

  • @stanleyyapa9727
    @stanleyyapa9727 19 วันที่ผ่านมา +54

    ජාතික ජනබලවෙගයට ජය වෙවා අපේ ජනාධිපති අනුර කුමාර සහොදරයට ජයවේවා

  • @hgkalum2239
    @hgkalum2239 19 วันที่ผ่านมา +25

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

    • @panoramablue9191
      @panoramablue9191 19 วันที่ผ่านมา

      NPP නම කැව දුමිරිය බල් ාලා වර් ජනය ෙකාරල

    • @angelicarossi6842
      @angelicarossi6842 16 วันที่ผ่านมา

      💣💣💯💯💣💣💬💣

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 19 วันที่ผ่านมา +36

    Malimawata ජයවේවා !!!!!!!!!!!!

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา +1

      Minimaru jeppo th rata vibasakarala miimaruwe ohoma thama😂😂😂😂😂

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 19 วันที่ผ่านมา +1

      ඔය මෝඩ කතා කියලා මාලිමාව වට්ටන්න බැහැ . සියලුම බලතල තියෙන වත්මන් පාලක පන්තිය තමයි මාලිමාවට හොඳටම බයවෙලා ඉන්නෙ . මිනීමැරුම් නෙවෙයි එක කෙස්ගහක වැරැද්දක් තිබ්බානම් මාලිමාවේ කවුරුවත් අද එලියේ තියෙන්නේ නැහැ .මනුස්සයෙකුට නෙවෙයි තිරිසනෙකුට උනත් ඒක තේරෙනවා . පුද්ගලික වාසි බලාගෙන ගොන් කතා කියන්න එපා .

  • @lte4-kq6pw
    @lte4-kq6pw 19 วันที่ผ่านมา +7

    එ්.වෙිඩික්.කරැවො.දෙන්නා.අැති.ඔය.මන්තුි.කියන.කාලකන්නියෙක්ගේ.ගෙදර..කොහේ.හරි.රටකට.යවනකන්...ඔය.පාස්කු.මිනිමරැවත්..රටෙි.පාලකයන්ගේ.ගෙවල්වල..බලන්න.නැද්ද.කියල.

  • @ThushariThalagalage
    @ThushariThalagalage 19 วันที่ผ่านมา +10

    Npp❤ ජය ජය ජය ජය

  • @chithragunawardana5610
    @chithragunawardana5610 19 วันที่ผ่านมา +4

    රාජ.පක්ශලා කියන්නෙ රටට පිලිලයක්.රටට සාපයක් . පියුම් ආරක්ෂා කරන්නෙත් මේ අය තමයි

  • @zareenathurna7199
    @zareenathurna7199 19 วันที่ผ่านมา +4

    අනිවාර්යෙන්ම එක ඇත්ත එයාලා ඉන්නවා ඒ පිටිපස්සේ මිනී මෝරෑ ඉන්න රටක් චන්දේ ලං වෙන කොට අනිවාර්යෙන්ම එයාලා ඉන්නවා

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 19 วันที่ผ่านมา +17

    Npp

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา

      Inimaru kabba jeppo 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @PrinceMo-ii3cl
      @PrinceMo-ii3cl 19 วันที่ผ่านมา

      Ane pako Ripley 100k demma kiyala siya denek wenne ne. Sajiya kiyanne pimpiyek. Oka ta chande illanna denne ne ranila.

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 19 วันที่ผ่านมา +5

    හැම. ෙදයකටම. වරද මහින්ද

    • @desilvachandima3750
      @desilvachandima3750 19 วันที่ผ่านมา +2

      මහින්ද විතරක් නෙවෙයි සියලුම කාලකන්නි දේශපාලකයින් ..

  • @TMD460
    @TMD460 19 วันที่ผ่านมา +25

    Solution is npp only

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา

      Onley solution ajaberajayak❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dilaniperera7509
    @dilaniperera7509 19 วันที่ผ่านมา +72

    මාලිමාවට ජයවේවා. . ❤️

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา +1

      Sajabe rajaknewa ewaakaraujayawewasajae

    • @malkimanendra5706
      @malkimanendra5706 19 วันที่ผ่านมา

      ​@@user-fb2wq7it1u😂😂

    • @MaheshWitharana
      @MaheshWitharana 16 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 19 วันที่ผ่านมา +11

    කන්ජිපාන මහත්මයාට කියන්න ඕනි අපේ රටේ කුඩු මුදලාලිල ටික ඉවර කරලා දෙන කියලා ගොඩක් පින් කන්ජිපාන මහත්මයාට

    • @swarnasuraweera283
      @swarnasuraweera283 19 วันที่ผ่านมา +2

      💯✅💯✅💯✅💯✅💯✅😂😂

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 19 วันที่ผ่านมา

      😁😀👍

    • @inokadilhani9652
      @inokadilhani9652 19 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @dinushanwickramasinghe-vr7yp
      @dinushanwickramasinghe-vr7yp 19 วันที่ผ่านมา

      Aniwaryen

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 16 วันที่ผ่านมา

      ඔයා කංජිපානිගෙන් එවැනි ඉල්ලීමක් කරන්නෙ කංජිපානි කරන ව්‍යාපාර මොනවද කියල දැනගෙනද ? .

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 19 วันที่ผ่านมา +6

    කො අප්ප වෙඩික්කාරයො දෙන්න 😊

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 19 วันที่ผ่านมา +79

    පියුමි පිටුපස කුඩු කාරයෙක් ඉන්නව කිව එ වසන්ත තමයි

    • @ndhunter5280
      @ndhunter5280 19 วันที่ผ่านมา +1

      වසන්ත නෙමේ බන් ඒ

  • @athulachandana7883
    @athulachandana7883 19 วันที่ผ่านมา +61

    NPP රජයක් ආප දවසක සියලු ඇත්ත එලිදරව් වෙන පාලනයක් දැකීමට හැකි වේවි .
    තරාතිරමක් නැතුව සියලුම මිනිස්සුන්ට නීතිය සාදාරණව ක්‍රියාත්මක වේවි .

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา

      Labana hade heenadakapan uba

    • @geethamala7835
      @geethamala7835 19 วันที่ผ่านมา +1

      ​@@user-fb2wq7it1umuge ammata REDENNA dila thiyenawa me rata kana hora heththa .😁😁😁😁

    • @geethamala7835
      @geethamala7835 19 วันที่ผ่านมา +1

      Malimawata jaya Niyathai.. jaya wewa 🙏🏻🙏🏻🙏🏻

    • @chamindabandara9380
      @chamindabandara9380 19 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @KasunSilva-po6ow
      @KasunSilva-po6ow 15 วันที่ผ่านมา

      P.k

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 19 วันที่ผ่านมา +9

    අනෙ මන්දා...
    අනුර ඉක්මනින් රටේ ජනපති වෙන්න ස්වාභාදම් මෑනියනි❤

    • @milindasenaratna1334
      @milindasenaratna1334 19 วันที่ผ่านมา

      අනුර ආවත් සජිත් ආවත්මේ කිසිම දේකට
      පිලිතුරු සපයන්නේ නැහැ . පුලුවන් නම් මට
      බැනපල්ලා .මේක තමා ඇත්ත .

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 19 วันที่ผ่านมา

      ​@@milindasenaratna1334ඒක ඔයාගෙ පුද්ගලික මතයක් නිසා අපිට කමක් නෑ.

  • @antonchinthaka6338
    @antonchinthaka6338 19 วันที่ผ่านมา +40

    මාලිමාවේ පාලනයක් තුල නිතිය ක්‍රියාත්මක වෙනවා

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 18 วันที่ผ่านมา

      Oww oww aniwaryenma 88,89 wage kuppi lampuwath paththu karanna bari vidihata unge kala neethiya nam hodatama kriyathmaka korai.

  • @ruwanthilakarathnakaluwa1054
    @ruwanthilakarathnakaluwa1054 19 วันที่ผ่านมา +23

    Npp❤

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา

      Gobajeppoth minimaruwo

  • @lankamailbox
    @lankamailbox 19 วันที่ผ่านมา +12

    AKD ❤

  • @dailymale2934
    @dailymale2934 16 วันที่ผ่านมา +1

    මේ පාස්කු ප්‍රහාරයේ දෙවන
    කොටස කියා හිතන්න බැරි මිනිස්සු කතිරේ ගහන්නෙත් අන්ඳයෝ වාගේ. සත්‍ය සමහරු ගේ ඔලුවට ඇනලා වක් කරන්න ඕනේ.පව් මේ රට.

  • @thennakoonabayarathna6887
    @thennakoonabayarathna6887 19 วันที่ผ่านมา +16

    Malimawata jaya wewa

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา

      Sajaetajayawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dailymale2934
    @dailymale2934 16 วันที่ผ่านมา +1

    රටේ චන්දය නොතියන්න ලොකු උත්සාහයක.

  • @NushathSamadika-ix9so
    @NushathSamadika-ix9so 19 วันที่ผ่านมา +3

    Piumi ගේ වගේ ජීවිත දකිනකොට wow එකක් නෙවෙයි හිතෙන්නේ කලකිරීමක් වැඩි කල් දුවන්නේ නෑ කියලා නම් sure

  • @bandaranayake441
    @bandaranayake441 19 วันที่ผ่านมา +4

    ඊලග වෙඩ් උණ්ඩ එපිසෝල් එක කාගෙත් සුන්දරී පියුමි..කුඩු බිස්නස් සමුහ ව්‍යාපාරියන්ගේ නම් හෙළි කරයි කියන බයට ෂොට් එකනම් දෙනවා...

  • @desilvachandima3750
    @desilvachandima3750 19 วันที่ผ่านมา +4

    මේක මේ දේශපාලනය සහ මුලින්ම වෙනස් නොකර කවදාවත් හරියන්නේ නෑ.අනිවාර්යයෙන්ම nppය ගේන්න ඕන

  • @zareenathurna7199
    @zareenathurna7199 19 วันที่ผ่านมา +2

    අපේ පොලීසිය විස්වාස නැහැ රාජපක්ෂලා ඉන්නකමී

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 19 วันที่ผ่านมา +23

    Piumi කියන්නේ පට්ටම wesiyak
    ලංකාවේ unta Hodath
    Wesiyo තමයි

    • @ashokawithanage8216
      @ashokawithanage8216 19 วันที่ผ่านมา +3

      වසන්න්ත ගේ party වල ඒ කාලේ ඔය ගෑනිත්,ශ්‍රීමාලි ෆොන්සේකා ,කියන නිලියොත් හිටියා.

    • @thakshisenani3075
      @thakshisenani3075 19 วันที่ผ่านมา +1

      Okitath ahema kala nam..oya widiyatama yanna wai..wapurapuwa thamai nela ganne😢😢😢😢😢

    • @airanganijayalath1799
      @airanganijayalath1799 19 วันที่ผ่านมา

      Attamai..salliwalata..wesiyo..hodai

  • @jayatissahathanadurage9260
    @jayatissahathanadurage9260 11 วันที่ผ่านมา

    Good job let's go right ahead thank you both of you

  • @thanujakumarai7658
    @thanujakumarai7658 18 วันที่ผ่านมา +1

    වසන්තම කියන්නේ හොද නායකයෙක් ඕන , දේශපාලනයට බනිනවා, ජන්දයකදී සේරම කියන්නම් කියනවා , අන්න එතනදි වැඩේ වරද්දන්න ඇති සේරම එලි කරයි කියලා

  • @chinthasenadira3220
    @chinthasenadira3220 19 วันที่ผ่านมา +1

    🙏 බොහොම ස්තුතියි

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk 19 วันที่ผ่านมา +1

    Respect ඔබතුමාට...🌷

  • @judyferdinando1222
    @judyferdinando1222 19 วันที่ผ่านมา +7

    🔴🎉🌹🌼🔴🎉🌹🌼🔴
    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්
    ස්තුතියී නීතීඥ මහතානෙනී

  • @stanleyyapa9727
    @stanleyyapa9727 19 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤ජාතික ජනබලවෙගයට ජය වෙවා

    • @MaheshWitharana
      @MaheshWitharana 16 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @dineshdarshana8623
    @dineshdarshana8623 19 วันที่ผ่านมา +2

    100% හරි රාජපක්ෂලා තමයි ඕක යට ඉන්නේ එගොලන්ගේ ඉත්තෙක් පොලිස්පති පත් කරගත්තේ ඕවට තමයි

  • @sabirrathee6815
    @sabirrathee6815 19 วันที่ผ่านมา +1

    Malimawata Jaya wewa! Ranil Rajapaksha banga wewa!!!

  • @amaliwickramarachchi9288
    @amaliwickramarachchi9288 19 วันที่ผ่านมา +6

    NPP ❤ ❤❤❤

  • @sriyanilmini5163
    @sriyanilmini5163 19 วันที่ผ่านมา +1

    Thanks Sir good explanation

  • @asithathushan9487
    @asithathushan9487 17 วันที่ผ่านมา +1

    මේපාර හරියට මොලේ පාවිච්චි කලේ නැත්නම් මේ වෙන දේවල් අහන්නෙ දකින්නෙ නැත්නම් රට විනාසයි

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 19 วันที่ผ่านมา +2

    මේවා කුඩු ගෙන්වන ජාලයේම කොටස් . සැක හිතුනු ගමන් එක එකාව අයින් කරනවා. ඕක පටන් අරන් කොච්චර කල්ද? ආණ්ඩුවේ හා පොලිසියේ, හමුදාවල උනුත් ඔය ජාලයේ ඇති. මේ ක්‍රමය වෙනස් කරන තුරු මේවා සිදුවෙයි. එර්කටයි මාළිමාව බලයට ගෙන ආයුත්තෙ.

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 19 วันที่ผ่านมา +1

    හොඳ පැහැදිලි කිරීමක්

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m 19 วันที่ผ่านมา +1

    හොද පැහැදිලි කිරිමක්

  • @sunethradissanayake641
    @sunethradissanayake641 19 วันที่ผ่านมา +14

    කවුරැ කවුරැ මොන මොන සෙල්ලම් දැම්මත් 2024 වසර රට ජිවානුහරණය කරන වසරයි.
    මාලිමාවට ජයම වේවා !

    • @milindasenaratna1334
      @milindasenaratna1334 19 วันที่ผ่านมา +1

      කව්රු ,කෙසේ කීවත් සජිත් ආවත්, අනුර ආවත් කවදාවත් මේ ගොල්ලන් මේවා එලියට අදින්නෙ නැහැ .

    • @user-de9pn9xq9v
      @user-de9pn9xq9v 18 วันที่ผ่านมา

      පක තමා

  • @solomonsralph3353
    @solomonsralph3353 17 วันที่ผ่านมา +1

    ගාතනය කලේ කවුද නෙවෙයි, ඒ ගාතනය පිටුපස හිටිය මහමොළකරුවෝ කවුරුත් ද යන්නත් සොයා බැලිය යුතුය.

  • @manelperera5336
    @manelperera5336 17 วันที่ผ่านมา +1

    මෙිවා කතාකරකර ඉදලා හරියන්නේ නැහැ නව රජයක් රටට යහපත්රටක් ගොඩනගාගන්නනමි මාලිමාව තොරාගමු.

  • @upulkatulanda2972
    @upulkatulanda2972 7 วันที่ผ่านมา

    මීට මාස කිහිපයකට පෙර පොලිස්පති පත්වීමත් සමඟ භාරත තෙන්නකෝන් මහතා ඉතාම පැහැදිලිව. ප්‍රකාශ කලා ඉදිරිය ඉතාම අපූරු බව

  • @thilakananda7832
    @thilakananda7832 16 วันที่ผ่านมา +1

    මෙක පස්කු වගෙ යට යවි මෙවට රජපක්සල වග කියන්න ඔන

  • @lalranjith7320
    @lalranjith7320 17 วันที่ผ่านมา +1

    වෙනසක් කරන්නනම් මාලිමාව රජයක්මයි.

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t วันที่ผ่านมา

    මේවට තමා කියන්නේ කෝකටත් තෛලේ කියලා පස්ස පැත්තෙන් වාතයක් ගියත් ඒකත් රාජපක්ෂලා හින්දා කියනවා

  • @asithathushan9487
    @asithathushan9487 17 วันที่ผ่านมา +1

    මේ වීඩියෝ ඔක්කොම බැලුවම රාජපක්ෂ ල තමයි මුල.හොරකම් දූෂණය මොනව උනත් රාජපක්ෂ ල. මේ යුගය ඉක්මනින් මේ රටින් තුරන් වේවා මාලිමාවට ජය වේවා

  • @user-mz5hn5eb5l
    @user-mz5hn5eb5l 19 วันที่ผ่านมา

    Great speech.your great ✅

  • @KASSALK-lb8ke
    @KASSALK-lb8ke 17 วันที่ผ่านมา +1

    රාජපක්ෂලා මේ රටට පිල්ලියක්. කාළකණ්ණි මුන්ගෙ පවුලට ⚡ ම ගහන්න ඕන.

  • @asitha6087
    @asitha6087 19 วันที่ผ่านมา +1

    මෙක උනේ ලංකාවේ ඇතුලේම්.කරෙ කවුද කියලා දැන්දන්නවා.අනික වෙඩි තියපු එවුන් එන්නෙ.හොදට ඇදලා පැලදලා.ඩෙක්ස් සූදාලා..අනිවාර්යයෙන් උන් දෙන්න රටින් පැන්න අනිවාර්යයෙන් 👎