"නාමල් BACK වෙලා" - "මාධ්‍යයට එහෙම කිව්වාට මහින්ද දුන්නේ රනිල්ට" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    "නාමල් BACK වෙලා" - "මාධ්‍යයට එහෙම කිව්වාට මහින්ද දුන්නේ රනිල්ට" - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 104

  • @judefernando9508
    @judefernando9508 12 วันที่ผ่านมา +34

    අපිට සති හතරක් ඇති කක්කුස්සි කටවල් බෙදලා , ටකරන් කෑළි බෙදලා , ගුල්ලෝ ගහපු හාල් බෙදලා , සිල් රෙදි බෙදලා , ජොනියගෙ කසිප්පු බෙදලා මේ මෝඩ සිංහලයන්ව ගොනාට අන්දවන්න.

    • @tulipoi
      @tulipoi 12 วันที่ผ่านมา +1

      Meka nam ඇත්තට ඇත්ත

    • @priyanammuni3546
      @priyanammuni3546 12 วันที่ผ่านมา

      @@judefernando9508 👍👍👍👍

  • @sameerafonseka2538
    @sameerafonseka2538 12 วันที่ผ่านมา +9

    මේ පාර අපි පවුල් පිටින්ම මාලිමාවට ඡන්දය දෙනවා

  • @priyanammuni3546
    @priyanammuni3546 13 วันที่ผ่านมา +14

    චමූ හොඳට නැමිලම දෙන්න ...එතකොට ඔයත් ගොඩ ඔයාගෙ ලොක්කත් ගොඩ.

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb 12 วันที่ผ่านมา +10

    රටේ ජනතාවගේ සල්ලි වලින් සුරසැප විදින හිගන හැත්ත ...කාපුව වමාරන්න තොපිට වැඩිකාලයක් නෑ...මාලිමාවට ජයවේවා ❤❤❤

    • @priyanammuni3546
      @priyanammuni3546 12 วันที่ผ่านมา

      @@UdayaPushpakumara-ne2mb 👍👍👍👍

  • @user-ql1vm3rd2d
    @user-ql1vm3rd2d 13 วันที่ผ่านมา +14

    අයියො.....රෙදි left

  • @redheart4894
    @redheart4894 12 วันที่ผ่านมา +12

    මොන විජ්ජා දැම්මත් තොපි ඔක්කොම පරද්දනවා.එකෙන්ම මාලිමාවට

  • @judefernando9508
    @judefernando9508 12 วันที่ผ่านมา +9

    උම්බෑ උම්බෑ උම්බෑ 🐂🐂🐂🐂🐂🐫🐫🐫🐫🐫🐒🐒🐒🐒🐒🐵🐵🐵🐵🐖🐖🐖🐖🐖🐂🐂🐂🐂

  • @ChamindaThuduwge
    @ChamindaThuduwge 12 วันที่ผ่านมา +4

    නිවන් සුව

  • @aruna7900
    @aruna7900 13 วันที่ผ่านมา +19

    මේ පාර සජිත්වයි‍, රනිල් රාජපක්ෂවයි ‍, එනිකුත් කුක්කන්වයි එකට තියල පරද්දනවා.. මම NPP එකට චන්දෙ දෙනවා දෙනවාමයි

    • @lmchinthaka9588
      @lmchinthaka9588 12 วันที่ผ่านมา

      අනුර ගෙදර එකට 10 දානවා

    • @priyanammuni3546
      @priyanammuni3546 12 วันที่ผ่านมา

      @@aruna7900 ජයෙන් ජය.👍👍👍

  • @plncriccom
    @plncriccom 12 วันที่ผ่านมา +4

    අපි මාලිමාවට ❤❤❤❤❤

  • @prasheen3656
    @prasheen3656 12 วันที่ผ่านมา +8

    ඇරපු නයා අතේ මාට්ටු😂

  • @habbyKitchan
    @habbyKitchan 12 วันที่ผ่านมา +4

    මහින්දට කල්පනාව නැ යකූ

  • @chinthakabandara2633
    @chinthakabandara2633 12 วันที่ผ่านมา +3

    මුන් ඔක්කොම රගපානවා

  • @shannath3889
    @shannath3889 12 วันที่ผ่านมา +3

    මු අසරණයි බන් 😀

  • @Userleo-messi
    @Userleo-messi 13 วันที่ผ่านมา +8

    කමෝන් චමූ 😂😂😂😂

  • @PradeepGanidhu-zr8ye
    @PradeepGanidhu-zr8ye 13 วันที่ผ่านมา +15

    නෑමොලයා ලෙෆ්ට්

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 12 วันที่ผ่านมา

    නෝමෝලේ නිකන් ඉන්න වේලාවට මේ කොමේන්ට් කියවන්න රටේ පුදූම අදරයක් තියේන්නේ තොට ...මාලිමාවට ❤❤❤❤

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 13 วันที่ผ่านมา +3

    Amu gawaya meka

  • @user-fx6ic9th3o
    @user-fx6ic9th3o 13 วันที่ผ่านมา +4

    puken yanna wenne....me para......

  • @priyanammuni3546
    @priyanammuni3546 13 วันที่ผ่านมา +6

    බලලා මල්ලෙන් එලියට....5.10.එතුමා මාද්ද්‍යයට කියන කතාවනෙ එ්....එතකොට මාද්ද්‍යයට එකයි, කරන්නෙ තව එකයි......බත් කන හරක්ට දැන ගැනීම පිනිසයි..😂😂

    • @Ushan442
      @Ushan442 12 วันที่ผ่านมา +1

      Ochchara dewal hithanna ape wahallunta mole na …
      Anika arakku bothalei bath packet ekai dunnama oya okkoma iwarai

    • @priyanammuni3546
      @priyanammuni3546 12 วันที่ผ่านมา

      @@Ushan442 👍👍👍👍👍

  • @user-gn3iz4ml5b
    @user-gn3iz4ml5b 12 วันที่ผ่านมา +4

    NPP❤❤❤❤

  • @user-cy1xx8ym6t
    @user-cy1xx8ym6t 13 วันที่ผ่านมา +5

    oh ka hora

  • @balangodatech5678
    @balangodatech5678 12 วันที่ผ่านมา +2

    😂😂😂 මොන හිපාටුවෙක්ද මුන් ගෙනත් ආතල් දෙන්නේ. කමුදිත ගවයා

  • @MeshanThilakarathna
    @MeshanThilakarathna 12 วันที่ผ่านมา

    පුටිිටුව ගහගන්ඩ කිවිවනමිි හරි back එකේ

  • @user-vw1nc8tj9w
    @user-vw1nc8tj9w 12 วันที่ผ่านมา

    අනේ නාමලයෝ😂😂😂😂කොහෙන් හිනා වෙන්නද මං දා😂😂😂😂

  • @redheart4894
    @redheart4894 12 วันที่ผ่านมา +3

    නාඩගම්කාරයෝ

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 11 วันที่ผ่านมา

    මාලිමාවට ජය.💜️

  • @stevemarkcrusaders1849
    @stevemarkcrusaders1849 12 วันที่ผ่านมา

    පොහොට්ටුවේ ලකුණ දැන් තියෙන්නේ... තොපේ මිනී පෙට්ටි උඩ...

  • @ChamindaThuduwge
    @ChamindaThuduwge 12 วันที่ผ่านมา +1

    Npp ජයවේවා

  • @pansinduinduwra7118
    @pansinduinduwra7118 13 วันที่ผ่านมา +4

    😂😂 ayyo

  • @user-ce7lv9rm9s
    @user-ce7lv9rm9s 12 วันที่ผ่านมา

    ආය ඉතින් හිනෙන් තමයි නාමල්

  • @priyanammuni3546
    @priyanammuni3546 13 วันที่ผ่านมา +8

    ගූ චමුදිත බොරැ රඟපෑම් එපා...අපි මාලිමාවට ..එච්චරයි.

    • @wij3072
      @wij3072 12 วันที่ผ่านมา

      Anna dabulle malimawe kanthawo ekamitata phone 📱 garagena

  • @lmchinthaka9588
    @lmchinthaka9588 12 วันที่ผ่านมา +1

    නාමල් බැසිල්ගේ වල්ගේ එල්ලිලා රනිල්ට ජැක් ගැහුවොත් නාමල් ඉවරයටම ඉවරයි

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 12 วันที่ผ่านมา +1

    රටේ අහිංසක අසරණ ජනතාව සමග අවංකව ගනදෙනු කිරීමට පුරුදු පුහුණු වෙන්න
    💚💚💚💚💚💚💚💚💚
    ජනතාවට රක්ෂාව ලබා
    දීලා චන්දය ලබා ගැනීම සාධාරණ බව ඔබ කඩේ යන දේශපාලන පක්ෂයට යෝජනා කරන්න.
    පොදු මහා ජනතාව එයාලට භෞතිකව ආදරය කරන අයට පමණක් ආදරය කරන බව හොඳට මතක තියාගන්න.
    අවංක වෙන්න සාදාරණ වෙන්න යුක්ති ගරුක වෙන්න
    සදාතණික ධර්මයට අවනත වෙන්න කැමති
    දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම,
    ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින්
    සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින්
    ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න.
    ජනතාව ආදරය කිරීම කියන්නේ,
    ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව,
    හොඳට මතක තියාගන්න.
    ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර,
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්,
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්,
    ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය.
    ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන,
    ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට සහ එම ආයතනයේ සේවක සේවිකාවන්ට ප්‍රදර්ශනය කරන
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත.
    ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත.
    ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත.
    ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය
    දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න
    ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.
    මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව,
    හොඳට මතක තියාගන්න.
    ඒ කියන්නේ,
    පරාජිතයන් වශයෙන් මිය යන්න වෙනව.
    මරණයෙන් පසුවත් නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්,
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට අවුරුදු දස දහස් ගනනින් සංසාර දුක විදවන්න වෙනව.
    සංසාර දුක සතුන් දෙස බලලා කරුණාවෙන් නිවැරදිව අවබෝධ කර ගන්න.
    අවංක වෙන්න.
    සාධාරණ වෙන්න.
    යුක්ති ගරුක වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @ranakodi6468
    @ranakodi6468 12 วันที่ผ่านมา +1

    මේ වගේ කාලකන්නින්ටද රට බාරදෙන්න වහල්ලුන්ට හොදයි මුන්

  • @nilanthapatabendige1808
    @nilanthapatabendige1808 12 วันที่ผ่านมา +1

    මු ට රෙවිල ඉන්නේ

  • @chandanapriyantha166
    @chandanapriyantha166 12 วันที่ผ่านมา +1

    Malimawata jayawewa!!!

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 12 วันที่ผ่านมา +2

    නෝමලයා....😂😂😂😂

  • @tishanmadukka6798
    @tishanmadukka6798 12 วันที่ผ่านมา +1

    Npp❤

  • @chamathmalinda97
    @chamathmalinda97 12 วันที่ผ่านมา +1

    මුන් කාවද බන් තවත් රවට්ටන්නේ

  • @dinushaperera6526
    @dinushaperera6526 13 วันที่ผ่านมา +3

    Me wage kalakanni sakkili ballo thopi genawata hota gu gahalath madi

  • @Hasunaldimel
    @Hasunaldimel 12 วันที่ผ่านมา

    රටක් ආර්ථිකය සමාජය විනාස කරපු හැත්ත

  • @winielts
    @winielts 12 วันที่ผ่านมา

    We need to see only Malimawa on Ballot paper.

  • @WeerasingebandaraWeerasi-uo8ir
    @WeerasingebandaraWeerasi-uo8ir 12 วันที่ผ่านมา

    මොනවා කීවත් උබලා පරදිනවා.

  • @athaulla64
    @athaulla64 13 วันที่ผ่านมา +3

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nishanthavelal2827
    @nishanthavelal2827 12 วันที่ผ่านมา +3

    Npp

  • @nishandesilva7219
    @nishandesilva7219 12 วันที่ผ่านมา +1

    නිවන් සුවම ලැබේවා😍😍😍😍
    අවජාතක රට කාපූ ගූ කන සක්කිලි හිගන හොර මැද මූලන හැත්ත😂😂😂😂😂😂 වරෙන් වරෙන් එනකන් අපි බලන් ඉන්නේ එනකන්😂😂😂😂

    • @sarachannel6794
      @sarachannel6794 12 วันที่ผ่านมา

      නිවන් සුව ලැබෙන්නෙ කුසල් කරපු මිනිස්සුන්ට.පව් කරපු මිනිස්සුන්ට නිවන් සුව ලැබෙන්නෙ නෑ.එහෙම මිනිස්සුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කලොත් ඔයාටත් එයාලත් එක්ක අපායෙ යන්න පුලුවන් වෙයි.

  • @user-ig3kr8ju6e
    @user-ig3kr8ju6e 12 วันที่ผ่านมา

    මේ පාරනම් එපා

  • @user-ig3kr8ju6e
    @user-ig3kr8ju6e 12 วันที่ผ่านมา

    මුන් ඉතින් හැමදාම කරේ බොරැවනේ කටින්ම කියපු එක හොදයි.

  • @DammikacosthaDammika-lx9oe
    @DammikacosthaDammika-lx9oe 12 วันที่ผ่านมา +1

    Oun okkoma gedara

  • @malindagodakanda1340
    @malindagodakanda1340 12 วันที่ผ่านมา

    තව පෝය 3යි නෙහ්

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 12 วันที่ผ่านมา

    කාලකන්නි අලි පොහොට්ටු සජබේ සේරම එකයි සජිත් ආවම විදේශ නය හම්බෙනවා ඩොලර් හම්බෙනවා කියලා මිනිස්සු කියනවා ඒ උනාට එහෙම වෙන්නේ නෑ හොරුන්ට තවත් සල්ලි දෙන්න මිනිස්සු බලාන නෑ මෝඩ නෑ

  • @buddhikakithulgoda325
    @buddhikakithulgoda325 12 วันที่ผ่านมา +1

    😂😂😂

  • @sunnasunna8934
    @sunnasunna8934 11 วันที่ผ่านมา

    අඩේ මේකා දේශපාලනය ගැන මෙලෝ දෙයක් දන්නේ නෑනි😂😂😂 නාමල්ට අැඩිලා යකූ අහිංසක මිනිසුන්ගේ සල්ලිවලින් සැප විදින අවජාතක බල්ලෝ තොපිට ලගදිම හෙනවදිනවා නාමල් බල්ලා

  • @user-mv8dh5xv2u
    @user-mv8dh5xv2u 12 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂😂

  • @floraperera181
    @floraperera181 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

    • @Michaelmj88
      @Michaelmj88 12 วันที่ผ่านมา

      Jvp npp ❤❤

  • @user-rq1jf3mg6w
    @user-rq1jf3mg6w 12 วันที่ผ่านมา

    Annnneeee

  • @anuruddikapremathilaka1304
    @anuruddikapremathilaka1304 12 วันที่ผ่านมา +1

    Chamuditha aiye oya onawata wadiy

  • @awimala24apura71
    @awimala24apura71 12 วันที่ผ่านมา

    පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ලක්ෂ ගණන් රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණයකාර ජාතියක් බවට පත්වූයේ ඔවුන් අතරින් බහුතරයක් ගුණ හීනයෝ වූ නිසාය.
    Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි බහුතරයක් ආගම දහමෙන් වැඩක් නැතැයි කියති.
    නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. එකල මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රටෙ කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය.
    ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා මිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ.
    නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් පෙනී සිටිමින් වන්දනාමාන වත්පිළිවෙත් නොකරන්නේ නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය

    • @Hasunaldimel
      @Hasunaldimel 12 วันที่ผ่านมา

      හරි අපි කියෙව්‍වා😂

  • @manjumanju-ru1sb
    @manjumanju-ru1sb 13 วันที่ผ่านมา +3

    topita aye Denne na parayoo rata kapu pakku

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 12 วันที่ผ่านมา

    Chandayak thiyala balapan mokada wenne kiyala.😅😅😅

  • @lakshankawinga6961
    @lakshankawinga6961 12 วันที่ผ่านมา +1

    Ane Ubata henama gahala marilama palayan

  • @user-qr6gl8jj7m
    @user-qr6gl8jj7m 12 วันที่ผ่านมา

    Chamoditha Maha pandithyaek..

  • @gayanNushanga
    @gayanNushanga 12 วันที่ผ่านมา

    😂😂😂😂😂

  • @prageethdananjaya4322
    @prageethdananjaya4322 12 วันที่ผ่านมา

    Npp ekta jaya

  • @Nima155
    @Nima155 12 วันที่ผ่านมา

    Gothayo genna epa oi . Epa වෙනවා . වසන්ත සමරසිංහ aran enna . Npp kawahari kamak na

  • @ranjithmunasinghe4790
    @ranjithmunasinghe4790 12 วันที่ผ่านมา +1

    Muonta..Dan..Ranil..ge..peheta..tamai..Ranil..muonwa..bellatama..hera..karala..teyenne..muon..hora.kapuwa..Helen.. karanawa..nadu..danawa..keyala..baya..karala..teyenne..Ranil..gema..supereyatama..gahala..teyenne

  • @wooeyeofficial
    @wooeyeofficial 12 วันที่ผ่านมา

    😂

  • @nishanthavelal2827
    @nishanthavelal2827 12 วันที่ผ่านมา +1

    Pal bola

  • @fawzars6758
    @fawzars6758 13 วันที่ผ่านมา

    🤮🤮🤮

  • @mwrwasim
    @mwrwasim 11 วันที่ผ่านมา

    Muge thatha and ammage cross eken hapu ballo lami tikka me enna

  • @user-to6we1lk8f
    @user-to6we1lk8f 12 วันที่ผ่านมา

    Thopi.go.home

  • @mahmoodhmowlana7387
    @mahmoodhmowlana7387 11 วันที่ผ่านมา

    Boruwak kiyuwwa 😂

  • @user-sd4sq3mx8j
    @user-sd4sq3mx8j 12 วันที่ผ่านมา

    Ane paw mu

  • @udithalahiru523
    @udithalahiru523 12 วันที่ผ่านมา

    මොනව කිව්වත් කරත් මේ චන්දෙන් ඔයාලට දිනන්න බෑ

  • @ThisaraPerera-cw3bs
    @ThisaraPerera-cw3bs 12 วันที่ผ่านมา

    Satake oluwen galawananawa me para gam pirin api malimawata

  • @ros1420
    @ros1420 13 วันที่ผ่านมา

    Nemolaya peradeema plli aran iwaray.ponilwa e velave berenda dagena den anatha wela 😂😂

  • @dinushaperera6526
    @dinushaperera6526 13 วันที่ผ่านมา

    Mu mona pakayekda mu tani hora

  • @user-fk8is5uc3q
    @user-fk8is5uc3q 12 วันที่ผ่านมา

    🐃🐃🐃🐃🐃🐃🐃🐃

  • @Sachith1985
    @Sachith1985 12 วันที่ผ่านมา

    Tho ahuwenna epa gan kabaraya ata deka thalanawa pakayage

  • @PereraAjith
    @PereraAjith 12 วันที่ผ่านมา

    Namal is the one and only best young leader

  • @chinthaweerasinghe7369
    @chinthaweerasinghe7369 12 วันที่ผ่านมา

    Ranil wikramasingha ❤❤❤❤

    • @Michaelmj88
      @Michaelmj88 12 วันที่ผ่านมา +1

      තු නොදකින් 🤮🤮🤮

  • @wij3072
    @wij3072 12 วันที่ผ่านมา

    Pehedili kathawak jayawewa namal❤❤

    • @Michaelmj88
      @Michaelmj88 12 วันที่ผ่านมา +1

      Huuuuuuuu 😂😂

  • @redheart4894
    @redheart4894 12 วันที่ผ่านมา

    පොඩි මයිනා 😁😁

  • @charithprasanga4385
    @charithprasanga4385 12 วันที่ผ่านมา

    තොපිට දෙන්නෙ ජන්දෙ නෙවෙයි ගූ බාල්දි

  • @SenaratneEdirisinghe-The-pv5pt
    @SenaratneEdirisinghe-The-pv5pt 13 วันที่ผ่านมา

    😂😂😂