Early childhood educator; a demanding profession in Canada. කැනඩාවේ ඉල්ලුම වැඩි රැකියාවට මග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 33

  • @AnuradhaGodellawatte
    @AnuradhaGodellawatte 9 หลายเดือนก่อน +1

    Great Topic 👍

  • @anuruddharathnayake.4400
    @anuruddharathnayake.4400 9 หลายเดือนก่อน

    Ivone senavirathna teacher.mama teachergen Bandarawela SJC eake igenagaththa.mage jewithe hambauna supiri teacher kenk.❤️🙏

    • @SimplyIvone
      @SimplyIvone  9 หลายเดือนก่อน

      😂😂❤❤Thank you for your comment. Love you.

  • @MarianAgalawattage-ke4if
    @MarianAgalawattage-ke4if 9 หลายเดือนก่อน

    wow dear excellent .good luck 🥰😍🤩❤

    • @SimplyIvone
      @SimplyIvone  8 หลายเดือนก่อน

      Thank you! Cheers!

  • @nirmalalakmali8852
    @nirmalalakmali8852 11 วันที่ผ่านมา

    මම ලංකාවේ primary teacher kenek ව්ද්‍යාපීඨ..university of kelaniya degree 1 kala.thawa post graduate diploma 1 kara NIE eke.work experience eka 13 years.. husbandta Canada PR 1 lebunata passe mamath mehe awa.. video 1 dekkata passe matath asa hithuna. Early childhood course 1 karanna.. eka kara ganna puluwan path 1 mata kiyanna please…

    • @SimplyIvone
      @SimplyIvone  11 วันที่ผ่านมา

      @@nirmalalakmali8852 no no. You can go on my pathway. Tell you how later.

    • @nirmalalakmali8852
      @nirmalalakmali8852 11 วันที่ผ่านมา

      @ thank you very much.

  • @udeshikalakmali2559
    @udeshikalakmali2559 8 หลายเดือนก่อน

    Great topic

  • @Isadnkhhs6788
    @Isadnkhhs6788 2 หลายเดือนก่อน

    Madam mama early childhood education top up degree ekak karala inne...mata canada awoth early childhood educator kenek widihata weda karanna puluwan da...experience aniwarenma oni da

    • @SimplyIvone
      @SimplyIvone  หลายเดือนก่อน

      If you come here, work permit thibunoth work karanna puluwan. Visitor avidin nam baha.

  • @KrishanRoo
    @KrishanRoo 8 หลายเดือนก่อน

    කැනඩා depend ena kenkta nursery diploma and experience thiyna job ekak hoya ganna puluwanda? Ehama knkta monwda illana sudusukam?

    • @SimplyIvone
      @SimplyIvone  3 หลายเดือนก่อน +1

      @@KrishanRoo ඔයාට depend visa එනකොට nursing experience තිබුනොත් nursing job එකක් බැහැ. Care giver එකක් හෛයා ගන්න පුලුවන්.

  • @NadeeshaChandrasekara-ib6nz
    @NadeeshaChandrasekara-ib6nz 3 หลายเดือนก่อน

    Early childhood educator හැටියට ඉගෙන ගන්න එනවා නම් spouse ට ඔපන් වර්ක් පර්මිට් එක ලැබෙන්නෙ නැ කියලා මැඩම් මේ විඩියො එකෙ සදහන් කරා නව නීතී අනුව.එතකොට ලිමිටඩ් පැය ගනනක්ද spouseta වැඩ කරන්න අවස්තාව ලැබෙන්නෙ??ඒ ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද .ස්තුතියි

    • @SimplyIvone
      @SimplyIvone  3 หลายเดือนก่อน +1

      @@NadeeshaChandrasekara-ib6nz වැඩ කරන්නම බැහැ. මාස්ටස් කරන්න එනවා නමි විතරක් work permit හම්බු වෙනවා. Early childhood education master එකක් නෙමේ.

    • @SimplyIvone
      @SimplyIvone  3 หลายเดือนก่อน +1

      මේ රටේ work permit නැතිව කිසිම තැනක රස්සාවල් දෙන්නේ නැහැ. හරිම විදියට එන්න. ඔයා මුලින් එන්න. පස්සේ එයාව ගෙන්න ගන්න. ඒක හොද program එකක්. රස්සාවල් තියෙනවා.

    • @NadeeshaChandrasekara-ib6nz
      @NadeeshaChandrasekara-ib6nz 3 หลายเดือนก่อน

      @@SimplyIvoneස්ත්තුති මැඩම් රිප්ලයි එකට.මම psychology special degree එකක් තියෙනවා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ .මම දැනට අවුරුදු 6 ලංකාවේ ජාතික ලමා ආරක්ෂන අදිකාරියෙ වැඩ කරනවා Child protection Officer කෙනෙක් විදියට .මට වෙනත් මාස්ටර්ස් එකකට කැනඩාවට ඇවිත් .ඒ අතර මෙම ඩිප්ලෝමා එක කර ගන්න බැරි වෙයිද? Spouse වර්ක් පර්මිට් එකක් නැතිව අමාරු නිසා.නමුත් මං ගුරු වුර්තියට ආසයි.

    • @SimplyIvone
      @SimplyIvone  3 หลายเดือนก่อน

      @@NadeeshaChandrasekara-ib6nz I accepted your request. Send you a message later.

    • @shainimalaha21
      @shainimalaha21 หลายเดือนก่อน

      දැනට වෙනත් field එකක degree holder කෙනෙක්ට early childhood educator කෙනෙක් වෙන්න canada එන්න බලාපොරත්තුවක් තියෙනවනම් ලන්කාවෙදි හදාගන්න ඔනේ සුඩුසුකම් මොනවාද?

  • @ashikadeshani7520
    @ashikadeshani7520 8 หลายเดือนก่อน

    Denata early childhood four year bachelors degree ekak thiynawa. Master of education apply karala Canada awoth Early childhood educator pathway ekta ynna puluwanda? Three year work experience thiynawa same field

    • @SimplyIvone
      @SimplyIvone  3 หลายเดือนก่อน

      @@ashikadeshani7520 පුලුවන්. Good pathway. ❤️❤️

  • @GeethamaliEkanayake
    @GeethamaliEkanayake 9 หลายเดือนก่อน

    How can I apply for a early childhood education program..can you please send me more details and process about applying.how much money do I provide..

    • @SimplyIvone
      @SimplyIvone  3 หลายเดือนก่อน

      @@GeethamaliEkanayake apply by yourself through the government website. Or through an immigration lawyer.

  • @dilaniabesinghe984
    @dilaniabesinghe984 9 หลายเดือนก่อน

    Lankawe teacher kenekuta Ielts nathiva teacher kiyala preschool ekakin offer latter ekak awoth eka boruwakda ??ehema wenna puluwan da?

    • @SimplyIvone
      @SimplyIvone  9 หลายเดือนก่อน

      මේක කැනඩාව. ලොකයේ ජිවත් වෙන්න හොදම රට. ප්‍රධාන භාෂාව English. ලමා කාලයේ වර්ධනය ඉතාම වැදගත් ලෙස සලකන රටකට English ගැන වටිනාකමක් නොදි කෙනෙක්ව ගෙන්නන්න තියෙන උවමනාව මොකක්ද කියන එක ගැන මම දෙවරක් හිතන්න කියලා තමයි ඔයාට කියන්නේ. එහෙම වෙන්න බැහැ කියලයි මට හිතෙන්නේ.

  • @harshaneeperera7206
    @harshaneeperera7206 8 หลายเดือนก่อน

    Is there an age limit to be an Early Child hood Educator ?

    • @SimplyIvone
      @SimplyIvone  3 หลายเดือนก่อน

      @@harshaneeperera7206 no. There’s no age limit.

  • @mashi462
    @mashi462 8 หลายเดือนก่อน

    Teaching work experience nathi kenekta wena bachelor ekak tyena kenekta mekata apply karanna puluwanda ma'am.

    • @SimplyIvone
      @SimplyIvone  3 หลายเดือนก่อน

      @@mashi462 පුලුවන්.

    • @SimplyIvone
      @SimplyIvone  3 หลายเดือนก่อน

      @@mashi462 පුලුවන්. ඔයාගේ කැමැත්ත විතරයි ඔනි.

  • @TissaKumara-i2p
    @TissaKumara-i2p 8 หลายเดือนก่อน

  • @dilaniabesinghe984
    @dilaniabesinghe984 9 หลายเดือนก่อน

    Plz give blog mail link

    • @SimplyIvone
      @SimplyIvone  9 หลายเดือนก่อน

      ඔය උඩ link එක තියෙනවා. “සිත නතරවෙන මොහොත”.