අඬ අඬාහරි ඔබටත් දුක් විදින ජීවිතයෙන් නිදහස්වෙන්න මේ බනපදය අහන්න.පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • සම්පූර්න දේශනය • ඔබේ බොහෝ ප්‍රශ්ණවලට මේ...
    #ven_welimada_saddhaseela_thero
    #bana
    #වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ
    #tiktok.com/@sasarakarahasa
    #www.facebook.c...
    සොදුරු දම් දෙසුමක්..මේ දේශනාව ශ්‍රවනය කල පිනෙන් ඔබේ සිත් සුවපත් වේවා

ความคิดเห็น • 154

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว +3

    Deergayu weva ape hamuduruwane theruwan saranai

  • @sandamalisandamali2525
    @sandamalisandamali2525 ปีที่แล้ว +2

    මට ඔබ වහන්සෙගෙ බන පදයක් අහන්න පින ලැබෙවා.🙏🙏🙏🙏🙏🙏

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +4

    🙏නමෝ බුද්ධාය!🙏

  • @wasanthikumari1889
    @wasanthikumari1889 ปีที่แล้ว +2

    මරනෙද මට බුදු ගුන සිහි වේවා ,,,,,,,සියලු සත්වයෝ සුවපත් වේවා ,,,,,

  • @ChathurangaBogoda
    @ChathurangaBogoda ปีที่แล้ว +4

    Budusarani. 🙏🙏🙏

  • @gaminisarathchandra1705
    @gaminisarathchandra1705 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 .....මාගේ උතුම් නමස්කාරය වේවා .......!!!!!!!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +3

    🙏 නමෝ බුද්ධාය ! 🙏
    සම්මා සම්බුදු සරණයි ! 🙏🙏🙏

  • @udayanganinadeeka2340
    @udayanganinadeeka2340 ปีที่แล้ว +2

    Oba wahanseta theruwan saranai. Namo buddaya!!!

  • @chathu1986
    @chathu1986 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว +1

    🙏🙏🙏bohoma pin ape swamin wahansa🙏🙏🙏

  • @KalyaniPerera-n2e
    @KalyaniPerera-n2e ปีที่แล้ว +2

    Sadu sadu oba wahanseta derga aus lebawa🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻👌👌👌🌸🌸🌸🌸

  • @jayanthadayananda236
    @jayanthadayananda236 ปีที่แล้ว +3

    Obawahanseta deergayuwewa nirogiwewa budusaranai

  • @asokaliyanage3767
    @asokaliyanage3767 ปีที่แล้ว +2

    🌷🌷🌷🙏🙏🙏🙏ඔබ වහන්සේ ට දීර්ඝායු වේවා !!!තෙරුවන් සරණයි !!!

  • @nadeekasrilanka2378
    @nadeekasrilanka2378 ปีที่แล้ว +3

    සාදු සාදු sadu

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 ปีที่แล้ว +5

    පින්වත් ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍යධර්මය අවබෝධ වේවා .....🙏🙏🙏💮🌼🌺🌺🌸🌸🙏🙏🙏

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك ปีที่แล้ว +4

    Taruwansaranayobawahansata

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 ปีที่แล้ว +5

    සාදු .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @yashwantigunawardane449
    @yashwantigunawardane449 ปีที่แล้ว +2

    අනේ ඔබ වහනේසේට නමස්කාර වේවා 🙏🙏🙏බණක් ඇහෙන්නේ නැති මේ කාන්තාර රටේ පොන් එකෙන් උනත් බණ ටිකක් අහල සසර ගමනට මග පාදනවට 🙏🙏🙏🙏🙏මේ බුදු බණ ගොඩක් පැහැදිලි සවන් යොමා අහන්න, තේරුම් ගන්න පලුවන් 🙏🙏🙏🙏🙏ගොඩක් පිං ඔබ වහන්සේට

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනාවම ඇසීමට මගහසර සදාදෙන්න. පින් ඔබට 🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් ඔබ සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! 🙏🙏🙏
    නමෝ බුද්ධාය ! 🙏🙏🙏

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  ปีที่แล้ว +1

      මේ උතුම් ධර්මදාන පින එකසේම අනුමෝදන්කරමි අනුමෝදන් වේවා..

  • @menakericeproductspvtltd169
    @menakericeproductspvtltd169 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වාහන්සෙට තෙරුවන් සරනයි ..සාදු සාදු සාදු ..

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @OshadiGamage547
    @OshadiGamage547 ปีที่แล้ว +1

    පිං ඇති සැමටම ඇසෙවා 🌹🌹🌹🌹🙏🙏🙏සාදු සාදු සාදු

  • @PathmaNishanthi
    @PathmaNishanthi ปีที่แล้ว +2

    sadu sadu🌹🌹🌹🌹🌹

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +10

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, සාදු සාදු සාදු

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 ปีที่แล้ว +9

    අපිට මේ සසරින් එතෙර වන්න මේ සන්සාරෙ හමු උන මේ උතුම් කල්‍යාණී පින්වත් සුවම්න් වහන්සේලා මතු සන්සාරේදිත් හමුවේවා මේ සන්සාරෙ මිය යන මොහොතේ මට බුදු බණ පමණක් සවනට ඇසේවා පින්වත් සුවම්න් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 ปีที่แล้ว +11

    සියලුදෙනාටම දර් මය අවබෝධ වේවා.,,,,,,,,,,,,,,,,,,,,,,

  • @niroshibandara6674
    @niroshibandara6674 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @seelaranie1528
    @seelaranie1528 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu oba wahanseta theruwan saranai

  • @VeenaAup
    @VeenaAup ปีที่แล้ว +2

    Ane අපේ පින්වත් හාමුදුරුවන්ට sammaa sambudu saranai sabu sabu sabu මාගේ namaskaaraya වේවා අපේ පින්වත් හාමුදුරුවනේ සියලු සතුන් ලොව සුව පත් වෙත්වා නමෝ buddhya

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්ස මත්ද්‍රව්‍ය භාවිතය ගැන බණක් දේශනා කරන්න🙏🙏

  • @Damayanthi-em8sp
    @Damayanthi-em8sp ปีที่แล้ว +3

    අහන අහන වාරයේ epa wenna bana ඔබ වහන්සේට ලක්ෂ වාරයක් pin ape හාමුදුරුවනේ !!!!!!!

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  ปีที่แล้ว +2

      th-cam.com/video/BoSpeQbRwSA/w-d-xo.html සම්පූර්න දේශනය

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 3 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 ปีที่แล้ว +3

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 මාගේ නමස්කාරය වේවා.

  • @champashirani2046
    @champashirani2046 ปีที่แล้ว +3

    🙏 🙏 🙏 මාගේ නමස්කාරයම වෙිවා ..

  • @prabhaninadeeshani7015
    @prabhaninadeeshani7015 7 หลายเดือนก่อน +1

    Mama kochchara hoda kalath mata senasiimak nehe hamuduruwane.

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏
    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි සුවපත්හාවය ලැබේවා සුවපත් වේවා ....

  • @nilanthaweerasingha247
    @nilanthaweerasingha247 ปีที่แล้ว +36

    ඔබවහන්සේ ට කෝටි වරායක් පිං අපිව දැනුවත් කරලා මෙ සසර දුකින් එතෙර වීමට ඉඩ සලසා දීමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා පින්වත් ස්වාමින්වහන්සේ ට

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว +5

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට වටිනා .බණ.දේශනාවක් කියලා .අප.මේ සසර.දුකින් ගොඩ.දාන්න දරන.ශක්තිය ධෛර්ය .ඔබ වහන්සේට නිදුක් නිරෝගි ..සුවය ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @earandatihamamalipussapaku6876
    @earandatihamamalipussapaku6876 ปีที่แล้ว +1

    Apaga pinwt suwamin wahasa maga namskara wawa

  • @NalaniWeerathunga
    @NalaniWeerathunga ปีที่แล้ว +10

    සාදු සාදු සාදු අප⁣ගේ පින්වත් ස්වාමීන් වහන්සේට මා⁣ගේ නමස්කාරය වෙිවා බොහෝ කලක් සුවසේ වැඩ වාසය කරත්වා🙏🙏🙏

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه ปีที่แล้ว +4

    සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලෑබේවා 🙏☸️

  • @amithasurangani9265
    @amithasurangani9265 ปีที่แล้ว +1

    Theruwan saranai ...
    sadu sadu sadu ☸️

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indraniperera2037
    @indraniperera2037 ปีที่แล้ว +3

    Sadu sadu පින්වත් ස්වම්න් වහන්සේ

  • @tharunethu6942
    @tharunethu6942 ปีที่แล้ว +1

    සාදු සාදු 🙏🙏

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +5

    ඔබවහන්සේට අනන්ත වාරයක් පින් බුදු පසේ බුදුන් බවයට පත් වෙව නිදුක් නිරෙගි වෙවා හදවතට දැනෙන බන තෙරැවන් සරනයි

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය!!! සාදු!!!සාදු!!!සාදු!!!
    තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මාගේ ද සියලු සත්වයන්ගේ ද භයංකර සසර දුකින් අතමි දී නිවන් දකින්න ලැබේවා!!!නිරන්තරයෙන්ම සත්පුරුෂ අැසුර ලැබේවා!!!
    නිවනම වෙත්වා!!!

  • @chandrikaa958
    @chandrikaa958 ปีที่แล้ว +8

    සාදු !!!සාදු !!!!සාදු පින්වත් ඔබ වහන්සේට නමස්කාර වෙිවා මගේ 🙏🙏🙏

  • @malanipathirana7667
    @malanipathirana7667 ปีที่แล้ว +3

    Oba. Vhansata.. Pin.... 🙏🌹. Mam. Darama.....
    Dasana.. Ahla.. Mama.... 🌹navata.....
    🌹🌹🙏🙏..එප්ද්ව්න...
    🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว +7

    Sadu sadu sadu.🙏🙏🙏🙏🙏

  • @Samantha-gh3po
    @Samantha-gh3po ปีที่แล้ว +3

    සාදු ..සාදු ...සාදු ☸️🙏🙏🙏

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك ปีที่แล้ว +3

    Sàdu sàdu sàdu òbawahnsagabànamamahmadamaahanawa

  • @SamanthiKumari-j9v
    @SamanthiKumari-j9v ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeherath5504
    @nadeeherath5504 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌼🌼🙏🌼🙏🌼🙏

  • @gaminiambanpola2873
    @gaminiambanpola2873 ปีที่แล้ว +2

    සියලු දෙනාටම සිරි සද්ධර්මය ශ්‍රවණය වේවා. අධර්මය දුරුවේවා.
    සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපන්න ඵලයෙන් නිදුක් වේවා. සකදාගාමී ඵලයෙන් නිරෝගී වේවා. අනාගාමි ඵලයෙන් සුවපත් වේවා. අරහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා. පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!

  • @herathmudiyanselageasankeu4357
    @herathmudiyanselageasankeu4357 ปีที่แล้ว +5

    මම වෙනස් උනා

  • @priyanthineela1001
    @priyanthineela1001 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🌹🌺🙏

  • @sriyanifernando522
    @sriyanifernando522 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 ปีที่แล้ว +2

    සාධූ!සාධූ!සාධූ!

  • @tosharitosharii3582
    @tosharitosharii3582 ปีที่แล้ว +3

    🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @mayonakalanka4048
    @mayonakalanka4048 ปีที่แล้ว +12

    මට නමි මැරෙන මොහොතේදීත් මෙි බණ පද අහන්න ලැබෙිවා !
    ඔබවහන්සේ ඇතුලු සියලු අසපුවාසී පින්වත් ස්වාමීන්වහන්සේලා ට මාගේ නමස්කාරය වෙිවා !!!
    නමෝබුදධාය !

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  ปีที่แล้ว

      th-cam.com/video/BoSpeQbRwSA/w-d-xo.html සම්පූර්න දේශනය

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සේ ට බොහොම පින්🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +1

    මෙතරම් ලස්සනට ලෝකය ගැන පැහැදිලි කර දෙන ධර්මය අසන්ට ලැබීම මා කළ පිනක පලයක් මයි ඔබ වහන්සේට දීර්ඝායු වේවා!සාධු!සාධු!සාධු!❤️❤️❤️

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه ปีที่แล้ว +4

    මාගේ ලොවිතුරැ තථාගත අමා මැනි බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @PathimiPathimi
    @PathimiPathimi ปีที่แล้ว +2

    බුදුසරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ 🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @kasunchamara5755
    @kasunchamara5755 ปีที่แล้ว +2

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏😊🍂 . මේ සසර භයානකයි . ඉක්මනින් පින්කරගන්න.! 🌼🌼🌼

  • @mihirlakshan4003
    @mihirlakshan4003 ปีที่แล้ว +2

    සාධූ!සාධූ!සාධූ!තෙරුවන් සරණයි!ඔබ වහන්සේට.නමෝ බුද්ධාය!🙏🙏🙏

  • @thusadanuwansith6203
    @thusadanuwansith6203 ปีที่แล้ว +7

    🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @mgsl1003
    @mgsl1003 ปีที่แล้ว +6

    Sadu sadu sadu sadu sadu sadu sadu........ .......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻

  • @nimminilmini9032
    @nimminilmini9032 ปีที่แล้ว +4

    🙏🙏🙏☸️

  • @dinusharasadaree6091
    @dinusharasadaree6091 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට අනන්ත වාරයක් පින්.

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว +6

    Saadu Saadu Saadu 🙏🙏🙏🙏

  • @malijayaruwan2802
    @malijayaruwan2802 ปีที่แล้ว +8

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අපපීන්වත් ස්වාමීන් වහන්සේ ට
    දිර්ගායුශලැබෙවා තෙරුවන් සරණයි 🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸

  • @piyumalmadusanka1036
    @piyumalmadusanka1036 ปีที่แล้ว +4

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸

  • @devikadevi9713
    @devikadevi9713 ปีที่แล้ว +6

    🙏🙏🙏සාදු සාදු සාදු පිං මදි වෙන් නැති ඒකයි තවමත් සංසාර ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුෂ සුවය පතමි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .🙏🙏🙏

  • @saumayapriyangika5885
    @saumayapriyangika5885 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +10

    Inspirational !! 🙏 පින්වත් ස්වාමින්වහන්සෙට බොහෝම පින් මේ උතුම් පහදාදීමට ... අප කෙරෙහි ඇති අනුකම්පාව දයාව හදවතට දැනුන විශිෂ්ට බණ දේශනාවක්... 🌸🙏🙏🙏🌸

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  ปีที่แล้ว

      th-cam.com/video/BoSpeQbRwSA/w-d-xo.html සම්පූර්න දේශනය

  • @hfhfnhgj2626
    @hfhfnhgj2626 6 หลายเดือนก่อน +1

    🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @UserUser-vt8zd
    @UserUser-vt8zd ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏 පුදුම සැනසීමක් ඔබ වහන්සේගේ බණ සවනය කිරීමෙන්

  • @sureshasanka4632
    @sureshasanka4632 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +3

    ගරුතර පිංවත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ... සියලුම දෙනාට ධර්මාවබෝධයම වේවා ..
    බුදු ගුණ අනන්තයි🙏
    බුදු ගුණ අනන්තයි🙏
    බුදු ගුණ අනන්තයි🙏
    බුදු සසුන බැබලේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජානන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
    මාගේ නමස්කාරය වේවා 🙏
    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏
    අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champaperera6953
    @champaperera6953 ปีที่แล้ว +4

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +2

    සාධූ සාධූ.. ඔබ වහන්සේට උතුම් වූ නිවන අවබෝධවේවා..🙏🙏🙏🙏

  • @hemamalikosinna7900
    @hemamalikosinna7900 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්වහන්සේට. ඔබවහන්සේගේ ධර්ම දේශණා අහන්නේ හරිම කැමැත්තෙන් ශ්‍රද්ධාවෙන්. ගොඩක් අලුත් දේ , සැකතිබූ දේ, දැනගෙන හිටිය වුනත් ඒවා නැවතත් අහන්න වුනත් හරිම හොදින් අහනවා.
    අද ඇසල පෝය ඔබ වහන්සේ නොපෙනෙන්න හිටියා වුනත් සුමධුර හඩින් බණ ඇහුවා. සම්බෝධි පූජාවටත් අපි සහබාගී වුනා. රුවන්වැලිසෑය ඉදිරිපිට ඉදගෙන බණ ඇහුවා. අපේ හාමුදුරුවනේ අගෝස්තු පොහොය දිනයේදී ඔබවහන්සේගේ ධර්ම දේශණා වක් අහන්න සිල් ඇත්තන් වන අපි බොහොමත්ම කැමැත්තෙන් බලන් ඉන්නවා. තෙරුවන් සරණයි හැමෝටම .
    අපේ හාමුදුරුවනේ රුවන්වැලිසෑයට අපි දන්න අසනීපව ඉන්න කෙනෙක්ගේ ජීවිත පූජාව කරන්නේ කොහොමද? ඉක්මනට දේශණා කරන්න අපේ හාමුදුරුවනේ අනුන්ව පූජා කරන විදිහ. ඔබවහන්සේගේ දුරකතන අංකය සොයා ගන්න අපි ගොඩක් මහන්සි වෙනවා. තවම බැරිවුනා. දන්නව නම් කවුරුන් හෝ දෙන්න . ලොකු පිනක්, උදව්වක්. ඒ වගේම ගොඩක් පින්. තෙරුවන් සරණයි හැමෝටම අද මෙහි බණ අහන හැමෝටම ත්.

  • @sujanikumari8388
    @sujanikumari8388 ปีที่แล้ว +1

    Oba vahanseta theruvan saranai. Oba vahanse desana bana asana siyalu sathvaya nivan avabodaya labathvaaa. Navan mahata sitha pahadevaa. Mahana venna sithuvillak thiyanava iya mata itu kara ganna labevaaa saadu saadu saadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  ปีที่แล้ว

      මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූP

  • @swarnadamayanthi3825
    @swarnadamayanthi3825 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏 🙏🙏 namo buddaya 🌼🌼🌼🌼🌼🌼

  • @kdsk4411
    @kdsk4411 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය අපෙ හාමුදුරුවනේ ⁣අපි නොදන්න දේවල් කියලා දිලා අපිව මේ සසර දුකින් අත මිදෙන්නට මග පෙන්වන ඔබ වහාන්සේ ට දිර්ඝායුස ලැබෙවා තුනුරුවන් ගෙම පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  ปีที่แล้ว

      මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ

  • @DaniDani-lg8px
    @DaniDani-lg8px ปีที่แล้ว

    Taruwan saranai oba wahansata niwan dakitwa

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  ปีที่แล้ว

      මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ..

  • @DiduniHiriburagamage-dw4lj
    @DiduniHiriburagamage-dw4lj ปีที่แล้ว +1

    🙏

  • @sisirakumara6130
    @sisirakumara6130 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් පසු සිත යහමගට යොමු කිරීම ට හැකි විමෙන් ඔබ වහන්සේට මහා පින් රැස් වේවා 🙏🙏🙏

  • @asinsanagimhani6318
    @asinsanagimhani6318 ปีที่แล้ว +3

    මගේ ජීවිතේ කල කිරුණ වෙලේ ඔබ වහන්සේගේ බණ පද වලින් තමයි මන් හැමදේම අවබෝද කරගත්තේ අපේ හාමුදුරුවනේ..

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  ปีที่แล้ว

      th-cam.com/video/BoSpeQbRwSA/w-d-xo.html සම්පූර්න දේශනය

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @Sauwandechathurika-ln7cr
    @Sauwandechathurika-ln7cr ปีที่แล้ว

    Matath gdak prashna thiyenawa eth me bana adaddi mata puduma sanasimak labenawa... oba wahanseta gdak pin.. apita mewani budu guna kiya denawata ... theruwan saranai🙏

  • @SujathaIndrana
    @SujathaIndrana ปีที่แล้ว

    මම හිත හදාගන්නේ ඔබ වහන්සෙගෙ දර්ම දෙශනා අහලා.මම කසාද ජිවිතේ ගොඩක් දුක් වින්දා.ඔබ වහන්සේට ගොඩක් පින්.මහත්තයා වෙන සම්බදයක් පටන් අරගෙන.මමත් පැව්දි වෙන්න කැමතියි මේ දුකින් නිදහස් වෙන්න.සසර ගමන කෙට් කර ගන්න.ඔබ වහන්සේට තුනුරුවන් සරනයි 🙏🙏🙏

  • @ainsika8839
    @ainsika8839 ปีที่แล้ว

    Sadu.sadu.sadu