ඔයත් ඔයාගේ බබාට කෑගහනවද ?📱phone ඉල්ලලා බබා අඩනවද ? බබා control කරන්න බැරිද ?
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- මගේ දෙවනි රැකියාව විදියට මම පෙර පාසල් ගුරුවරියක් විදියටත් ,open university එකේ මා ලද අධ්‍යාපනයත් නිසා ,මම ලැබූ අත්දැකීම් ද එකතු කර ගෙන ඔයාල වෙනුවෙන් මේ video ඉදිරිපත් කරන්න මම
හිතුවා ❤️❤️
අද කාලේ දෙමාපියන්ට වගේ ම ගොඩක් දෙනාට වැදගත් වෙයි කියලා මම හිතනවා..
මම දැන් මගේ රැකියාවට සමු දීල යි තියෙන්නෙ ❤️😭.....
ඉතින් ඔයාල subscribe කරල මාත් එක්ක එකතු වෙන්න 🌹🌹
srilankan
art & craft
#handwork
#pre school activity
#motivation
#Green Gray
❤❤❤
Sadde nam madi