Lumicus 2W Multicolor Laser Sinhala Full Review | Bluetooth / DMX Control | Lumicus Lighting Laser

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Lumicus 2W Multicolor Laser Sinhala Full Review | Bluetooth / DMX Control | Lumicus Lighting Laser
    මම අද ඔයාලට අරන් ආවා Lumicus 2W Multicolor Laser එක ගැන full Review එකක්.
    මේකේ සුවිශේෂී දේ තමයි අපිට අවශ්‍ය දෙයක් Draw කරලා ඒක මේ Laser හරහා View කර ගැනීමට පුළුවන්.. එවගේම මේකෙ ගොඩක් Light රටා වගේම ගොඩක් Animations තියෙනවා.. මේ සියල්ල ම මම මේ විඩියෝ එක හරහා සරලව ඔයාලට කියලා දෙනවා..
    ඉතිම් යාළුවනේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කිලා මම ඔයාලට මතක් කරනවා...
    අනිත් අයටත් වීඩියෝ එක share කරලා දැනුවත් කරන්න. ඒ වගේම #Thisara_Bro Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.....
    ඔයාලට මෙික මිල දී ගන්න අවශ්‍ය නම් මේ Facebook Page එකට ඇවිත් Massage එකක් දාන්න,
    / lumicus.storelk.3
    ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
    Thanks for Watching...!
    #Lumicus_Lighting
    #Lumicus_2W_Multicolor_Laser_Sinhala_Full_Review
    #Lumicus_2W_Multicolor_Laser
    #Lumicus_Lighting_Laser
    #Multicolor_Laser_Sinhala_Full_Review
    #Thisara_Bro

ความคิดเห็น • 19