Hirunika Premachandra with Oshow Ayata Idak | හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඕෂෝ ඇයට ඉඩක් සමඟින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2022
  • ඩොක්ටර් සාෆි වඳ කරේ අම්මලාව නෙවේ විමල්, ගම්මන්පිල, රතන ඇතුළු නඩය | දුමින්ද සිල්වා සමඟ මගේ දැන් වෛරයක් නෑ.
    හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඕෂෝ ඇයට ඉඩක් සමඟින්
    Former Parliamentarian and National Organiser of Samagi jana balawegaya Hirunika Premachandra Speaks to Oshow Ayata Idak.
    ------------------------------------------------------------------------------
    Subscribe: / @oshowonline
    #hirunikapremachandra
    #hirunika
    #sudharmanethicumara
  • บันเทิง

ความคิดเห็น • 169

  • @chandrawijethunga3226
    @chandrawijethunga3226 2 ปีที่แล้ว +54

    දැනුවත්ව යන ඔබතුමිය ගෙ ගමන සාර්ථකයි. පුතෙ මීනීමරු රාජපක්ෂලාට මිනිසුන් තිබුණ භය නැති කලෙ ඔබයි. රටේ සුභසිද්ධිය වෙනුවෙන් පෙනී සිටීම වැදගත්. මිනිසුන්ට සත්‍යය වැටහෙවායි පතනවා. ඔබට තෙරුවන් සරණයි.

  • @fathimamohamed182
    @fathimamohamed182 2 ปีที่แล้ว +84

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ,ඔබ යකඩ ගැහැණියක්. ඔබ මුළු රටටම ආදර්ශයක්. මුළු මහත් ගැහැණු ජාතියටම ශක්තියක්. ඔබට තෙරුවන් සරණයි 🙏

  • @tikirimanike4773
    @tikirimanike4773 2 ปีที่แล้ว +37

    කාන්තාවක් හැටියට ගොඩක් සතුටුයි ඔබතුමිය ගැන,

  • @rosakatu5477
    @rosakatu5477 2 ปีที่แล้ว +12

    අග්‍ර ගනයෘ ජනපතිනි සිරිමාවෝ බණ්ඩාරනායක, < චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, (ඉදිරියට)

  • @mohameduwais6291
    @mohameduwais6291 2 ปีที่แล้ว +14

    දියණියනි! ඔබතුමිය වගෙ ශක්තිමත් යකඩ ගැහැණු වර්තමනයෙ තව තවත් අවශ්‍ය
    ම මොහොතක වැඩි වැඩියෙන්
    බිහිවෙවා! ඔබතුමිය ඇතුලු ආදරණීය දරුවන්ද නීරොගීමත්
    වාසනාවන්ත

  • @noorfarhana1712
    @noorfarhana1712 2 ปีที่แล้ว +9

    Hirunika 👏👏👏💪💪💪we are with you. Appreciate your courage & concern for the people of our motherland.

  • @tikiriwijewardena6594
    @tikiriwijewardena6594 2 ปีที่แล้ว +6

    ආදරණිය හිරුනිකා ඔබතුමියගේ කථා ඇසු දා සිට ඔබගේ අවංක බවට මම හරිම කැමතියි. ඔබ‍ට මඩ ගැසූ අයට ප්‍රඥව තියෙන අය රැවටෙන්නේ නෑ.

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 2 ปีที่แล้ว +29

    සක්තිමත් කන්තාවක් .ජය වේවා

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 ปีที่แล้ว +4

    යකඩ ගැහැණු අතර එක්කෙනෙක් දිරිය මතාවක් ඇයගේ නායකත්වයට දිරිමත් කරමි මම ජයන්ත දේව දරැවෙක් අපේ සමාජය ට අවශ්‍ය වෙලාව පෙරට ඒම තුලින් දුරගමනක් යන්න පුලුවන් ජේසු පිහිටයි 🇱🇰⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏🙏

  • @SeekersMontessori
    @SeekersMontessori 2 ปีที่แล้ว +9

    Seriously, the mindset of OUR PEOPLE need to be cleaned up. Thank you for a good discussion.

  • @malkapeiris5524
    @malkapeiris5524 2 ปีที่แล้ว +18

    Someone needs to take the lead in this struggle for a better tomorrow. Hirunika, ur stronger than the whole parliament put together. Start it sooner than later. The majority in the country will join you. I'm sure of that.
    Kudos to you !!!!!

  • @jassimjiffry1870
    @jassimjiffry1870 2 ปีที่แล้ว +4

    සිරිමාවෝ මැතිනියට පස්සේ දැකපු යකඩ ගැහැණිය "හිරුණිකා"ආඩම්බරයි කෙල්ලේ ❤

  • @vijesirijayakodi8436
    @vijesirijayakodi8436 2 ปีที่แล้ว +6

    ඉහලම ඇගඊමක දිය හැකි වැඩසටහනකි කාලීනවශයෙන් ස්ත්‍රින් වෙනුවෙන් ඉදිරියට යන්න දිරිගැන්විමක් නිසාත මෙවැනි වැඩසටහන් තරිණියන් සම්බන්දකරන්න දිරියකාන්තාවන් පෙලගස්සවා අනාගත දුදරුවන්නව රැකගන්නට හඪක් නගන්න වැඩසටහන මෙහෙයපු ඔබතුමියට ඉදිරියටයන්න ශක්තිය දයිර්‍යිය වසනව ලැබෙවා තෙරුවන්සරනෙපිහිටයි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 ปีที่แล้ว +27

    ගිය ආණ්ඩුවේ හිටපු අයට සහ මේ ආණ්ඩුවේ ඉන්න අයට නැවත ඡන්දය දෙන්න එපා දැන්වත් හිතපල්ල මුන් පාර්ලිමේන්තුවට යන්න කලින් වත්කම සහ දැන් වත්කම කොහොමද කියලා හිතන්න මුන් වැටුපෙන්ද කෝටිපතියන් බවට පත් වෙලා තියෙන්නේ කියලා 😂😂😂😂😂

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +21

    කියපුව සේරම ඇත්ත හැබැයි ඔබේ නායකයගෙ තාත්ත කාලෙත් හොඳ හොඳ දේවල් උනා නීතිය එයාලට ඕන විදිහට අඩුවැඩි වශයෙන්.225 පාර්ලිමේන්තුවට මොකටද 15කට වඩා අඩුවෙන් සියලු ඇමතිවරැ සහ මංත්‍රීල හිටියහම හොඳටම ඇති මේ දූපතට ඒකත් ප්‍රසිද්ධියෙ කිව්වනම් තමා හොඳ හිරැණිකා...

    • @jayaweerawijekoon1409
      @jayaweerawijekoon1409 2 ปีที่แล้ว +6

      පුතානෝ ගේ තාත්තා (ප්රේමදාස ජනාධිපති) ආරම්භ කරපු ඇඟලුම් කම්හල් ටික නිසා තමයි දැනටත් රටට ඩොලර් ටික එන්නේ.... මොනවා වුනත් දැන් ඉන්න පිස්සත් එක්ක සංසංඳනය කරන කොට ප්රේමදාස මහතා දහස් වාරයකින් හොඳයි... දුගි දුප්පත් ජනතාව ගැන ඉතාමත් සංවේදී වු නායකයෙක් ඒ වගේම දෙකොන පිච්චෙන විලක්කුවක් වගේ තිබුණ (LTTE සහ JVPයුද්ද එකවර සිදුවීම) රටේ ඕනැම පුද්ගලයෙකුට පුංචි වෙලඳාමක් හරි කරලා දියණුවෙන්න ඕනතරම් අවශ්ථාව තිබුණා... රටේ ඕන තරම් කන්න බොන්න තිබුණා දැනට වඩා ලක්ෂ වාරයක් ඒ යුගය හොඳය.... රට මේ තරම් මහා අර්බුදයකට පත්වෙලා තියෙද්දී කහපාට ටී සර්ට් ඇඳගෙන ඕස්ටේලියා ශ්රීලංකා මැච් බලන්න ගිය පියුරු බබාලා වගේ හැඟීමක් දැනීමක් නැති අපේ රටේ තරුණයන් ගේ දැන ගැනීම සඳහයි.... ..

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 2 ปีที่แล้ว +2

    An iron woman, a great lady above all a great mother who feels for any child just as same as her own. So very proud of you dear lady minister Hirunika.

  • @swarnajayasingha8113
    @swarnajayasingha8113 2 ปีที่แล้ว

    Annee mama Godak adaraya karana edithara kanthawak Hirunika methiniya. Budusaranai devipihitai ❤❤❤❤❤❤🙏🙏🙏

  • @samsungpro7311
    @samsungpro7311 2 ปีที่แล้ว +13

    කාන්තාවන්ගේ භූමිකාවේ රැජින ඔබයි. ඔබ රැජිනක් ඩයන කුමරිය වගේම ලෝකයක් ආදරය කරන රැජින විදියට අපි ඔබ තුමියව දකිනව. වීර කාන්තාවක් ඔබ බුදු සරණයි.

  • @ranilsuranga4649
    @ranilsuranga4649 2 ปีที่แล้ว +9

    "O"Show හොද වැඩසටහනක් ලෙස ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කර සිටිනවා.. ඒ වගේම අද මෙම වැඩසටහනට ගෙන්වු ඇය නම් හිරුණිකා යකඩ ගැහැනිය, අපගේ ගෞරවය, ආදරයට පාත්‍ර වු එඩිතර කාන්තාවක් කීවොත් මා නිවැරදිය.. ජනතාවගේ භය නැතිකර ඔබ අරගලයට මුලින් ගත් පන්නරය මෙන්ම ඉදිරියේදීද, අප අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා නව වැඩපිළිවලයන් ඔස්සේ තව තවත් වීරෝදාර ක්‍රියාන්විතයන් කර ගෙන යාමට අධිෂ්ඨාන කරගෙන ඇතිබව.. ඔබට ඒ ශක්තිය ඇති හෙයින්, ඒ සදහා විශ්වයේම ශක්තිය ධෛර්යය ලැබේවා! ඔබගේ පවුලට දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙන්න කියා මාගේ ප්‍රාර්ථනයයි.. " ජනතාවගේ අරගලයට ජයම වේවා!" 🙏🥰💪🏻💪🏻💪🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰💕💕💕💕🌹🌹🌹🌹

  • @sperera3473
    @sperera3473 2 ปีที่แล้ว +5

    වචනයේ පරසමාප්ත යෙන් ම යකඩ ගැහැණියක්.. බුදු සරණයි ඔබට.. 🙏

  • @sathyojahthanbhavaahnandhan
    @sathyojahthanbhavaahnandhan 2 ปีที่แล้ว +4

    God bless you and your Mission hirunika madam.

  • @mangalaperera4698
    @mangalaperera4698 2 ปีที่แล้ว +11

    Yes Madam, positive thinking is the most powerful energy.

  • @malvisoriya1309
    @malvisoriya1309 2 ปีที่แล้ว +6

    ජයවේවා
    තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි ඔබ සැමට

  • @angelicarossi6842
    @angelicarossi6842 2 ปีที่แล้ว +5

    හිරැනිකා මැඩමි ජය වෙිවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 ปีที่แล้ว +1

    Lankava vani ratakata ona oba vani kaanthaavak hiru jayawava !!! Api oba samagai !!❤👍

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +6

    ඔබේ එඩිතර කම ගැන ආඩම්බරයි. ඒ වගේම රංජන් වගේ අවංක වෙන්න. ඔබේ ගමන කාටවත් නවත්තන්න බැරි වේවි. එහෙම වෙන්න කියලා සුභ පතනවා. හොද දරුවන් ලබන්නත් ඔබ පින්කරලා

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +5

    රටට අගය කරනවා හිරැනිකා මැඩම් ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ අපි ඔබ සමඟයි 🙏🙏🙏🙏✅ ☎️☎️❎❎ ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ කුවේට් 🇰🇼

  • @ranukajayawardena4986
    @ranukajayawardena4986 2 ปีที่แล้ว

    God Bless 🙏❤

  • @m.b.mishak4601
    @m.b.mishak4601 2 ปีที่แล้ว

    ජය වේවා!

  • @sujanivasana8870
    @sujanivasana8870 2 ปีที่แล้ว

    Obata theruwansarani

  • @sharmaleeperera3399
    @sharmaleeperera3399 2 ปีที่แล้ว

    Great lady 👍 Stay blessed

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว

    Good hirunika madam apiwa baragannako oyata dalada samidui pihitai Jaya jaya 🙏🙏🙏❤️

  • @sammaditthitv9998
    @sammaditthitv9998 2 ปีที่แล้ว +8

    ඔය වීරත්වය වගේම සමාජසේවය අවංකව මනුෂ්‍යත්වය වෙනුවෙන් ම කරන්න .ඔබෙී ගමන කිසිවිටෙකත් වැළක්විය නොහැකිය .රන්ජන් රාමනායක වගේ ජනතා හදවත්වල ජීවත්වෙන්න .

  • @DotasRecipes
    @DotasRecipes 2 ปีที่แล้ว

    Great 👍

  • @sithymohideenthambi1961
    @sithymohideenthambi1961 2 ปีที่แล้ว +1

    Madame your always speaks true , always your right, god bless you continue your job all the best

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +5

    හැත්තෑ හතර තුල ලැබුණු හැමදෙම හොරා කෑවෙත් මාරුවෙන් මාරුවට පක්ෂ විපක්ෂයම තමයි,අද දරුවෙකු ට ඉගෙන ගන්න කඩදාසි කෑල්ලක් නැති තරමට හොරා කෑවා

  • @fawmymohammed4117
    @fawmymohammed4117 2 ปีที่แล้ว +1

    I am proud of you 👍

  • @r.bathapaththu7089
    @r.bathapaththu7089 2 ปีที่แล้ว +3

    correction. It was not only you and Rajitha who didn't blame Dr.Safi.
    Anura and NPP also did not endorse the injustice done to him. So, be transparent. Mind you, I have no political party. I have appreciated your actions and others when due. we closely monitor all of you.
    Gota go home is a must and all opposition parties must get together for that common cause. You can do your party politics after that.

  • @dilukafernando6363
    @dilukafernando6363 2 ปีที่แล้ว +1

    respect ❤️❤️🙏

  • @janavisonali2754
    @janavisonali2754 2 ปีที่แล้ว +6

    Nice. Informative.

  • @mnanasmahmood4049
    @mnanasmahmood4049 ปีที่แล้ว

    💐💐💐

  • @champaratnayake7181
    @champaratnayake7181 2 ปีที่แล้ว

    👍👍👍

  • @ashokumarmanoja801
    @ashokumarmanoja801 2 ปีที่แล้ว +2

    ❤❤❤💐💐👌

  • @roshanfernando5749
    @roshanfernando5749 2 ปีที่แล้ว +3

    Great woman!God bless you

  • @mnanasmahmood4049
    @mnanasmahmood4049 ปีที่แล้ว

    🙌🙌🙌

  • @deepanealaaris6743
    @deepanealaaris6743 2 ปีที่แล้ว +5

    Great women so much respect ❤

  • @canthydvs8170
    @canthydvs8170 2 ปีที่แล้ว

    Nibhitha kaanthawa obai jayawewa

  • @mnanasmahmood4049
    @mnanasmahmood4049 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kanthimendis1689
    @kanthimendis1689 2 ปีที่แล้ว

    Mama ada edamma kmate keneke obata jaya lak maney

  • @threshasabarimuth6407
    @threshasabarimuth6407 2 ปีที่แล้ว +1

    Amazing wonderful rock lady really she is rock star bless you mom

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 2 ปีที่แล้ว +1

    Hirunika ❤🇱🇰🌹

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 2 ปีที่แล้ว

    👍

  • @bottom0043
    @bottom0043 2 ปีที่แล้ว +1

    Pls background music eka stop ✋️ karnna harima amarui ahanna

  • @rajithasamarasinghe2682
    @rajithasamarasinghe2682 ปีที่แล้ว

    Den aiyth Ranjata back side eka denna patan gaththada?

  • @sathyojahthanbhavaahnandhan
    @sathyojahthanbhavaahnandhan 2 ปีที่แล้ว +1

    Hirunika is Great.

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 2 ปีที่แล้ว +1

    Highly respect you

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +3

    අනුන්ගේ ගිනි රැස් කළහම ඒ ගිනි යම් දවසක ගිනි ගන්න වා, එයයි දෙශපාලුවන්ගෙ ගෙවල් වල ට වුනෙ

  • @esalasl9442
    @esalasl9442 2 ปีที่แล้ว +1

    Background music nisa kisi deyak ahen na

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +1

    Akknm atha...oya nm සුපිරි kanthwak..mam ලංකා we itya nm mamth anwa
    ..

  • @jayaratnasenaraththalagoda5662
    @jayaratnasenaraththalagoda5662 2 ปีที่แล้ว

    Obawaniweera kanthawan 10k hitiyanam ratatama athi obata jaya

  • @michaelchrysostom6530
    @michaelchrysostom6530 2 ปีที่แล้ว +3

    Greeting from Vanni, do something in Vavuniya also

  • @mnanasmahmood4049
    @mnanasmahmood4049 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @VISHUMS
    @VISHUMS 2 ปีที่แล้ว +7

    Good Work♥️🤘

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 2 ปีที่แล้ว

    🥰💜️

  • @Bhantekusala
    @Bhantekusala 2 ปีที่แล้ว +2

    බත් ඇටය ගැන අදයි දැනගත්තෙ.

  • @chathurikakaushalya8646
    @chathurikakaushalya8646 ปีที่แล้ว

    Me hirunika patta lassnai.political nokara modeling hri acter Kenek ehuma wuna nam ftt🤤❤️

  • @ramawickkramagamage7927
    @ramawickkramagamage7927 2 ปีที่แล้ว +8

    හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියනි ජයවෙවා ජයවෙවා ජයවෙවා අනාගත නායිකාව

  • @florencerosario621
    @florencerosario621 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @alfabonde5054
    @alfabonde5054 2 ปีที่แล้ว +3

    එහෙනම් රතනත් කසාද බැදලා වගේ

  • @mnanasmahmood4049
    @mnanasmahmood4049 ปีที่แล้ว

    💋💋💋

  • @inokaperera7479
    @inokaperera7479 2 ปีที่แล้ว +3

    Only person who talks strongly and act..if she becomes head of the party she will lead them strongly

  • @riznasajahan7302
    @riznasajahan7302 2 ปีที่แล้ว +1

    Very strong nice lady 😊😁 good luck 🤞

  • @nethushannethushan2884
    @nethushannethushan2884 2 ปีที่แล้ว

    Jayawewa hirunika. Madam

  • @mnanasmahmood4049
    @mnanasmahmood4049 ปีที่แล้ว

    🙏☎️💐

  • @jayaweera.badagostharavadi7218
    @jayaweera.badagostharavadi7218 2 ปีที่แล้ว +2

    Jayama wewa

  • @rosakatu5477
    @rosakatu5477 2 ปีที่แล้ว +2

    ලංකාවේ සිටින දේශපාලනීය ඕනෑම පිරිමින් කියා, කියා ගන්නා

  • @susilratnaweera5482
    @susilratnaweera5482 2 ปีที่แล้ว

    Oyata Budusaranai. Devipihitai Puthe kawada hari ape rate Adikarana Amathi vewaaaa!!!!!!!!!!!!!!!

  • @aravindhigamage7457
    @aravindhigamage7457 2 ปีที่แล้ว +4

    ❤❤❤

  • @christieperera789
    @christieperera789 2 ปีที่แล้ว +6

    ඒක නම් නියම කතාව. කෝ රතනයා ගොම්මන්පිල විමලයා සහ චන්න කියන චෙෘරයා. විලි ලැජ්ජාවේ බැහැ. මාස කිහිපයකට උඩදිත් චන්නයා කිව්වා වද කරපු ගැහැනායකට රු. මිලියන 100 වන්දි දෙනවා කියලා. ඒවාගේම දෙරනේ අර වන්දි බට්ටයාත් දැන් මොනවාද කියන්න තියෙන්නේ

  • @ilhamrona6623
    @ilhamrona6623 2 ปีที่แล้ว +3

    ❤️

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 2 ปีที่แล้ว

    Well said.

  • @royalcookingsigriya
    @royalcookingsigriya 2 ปีที่แล้ว

    Ionic women ever❤️❤️❤️❤️

  • @galeenanethmini3547
    @galeenanethmini3547 2 ปีที่แล้ว +3

    ❤️👍

  • @chamaraprasad6742
    @chamaraprasad6742 2 ปีที่แล้ว +2

    💯

  • @ROSE-bo2vf
    @ROSE-bo2vf 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹💐💐💐💐💐❤️❤️❤️hadawathima adareyi HIRUNIKA..💐

  • @amanawanjali3134
    @amanawanjali3134 2 ปีที่แล้ว

    ජයවේවා

  • @gertrudevathsalavathsala7432
    @gertrudevathsalavathsala7432 2 ปีที่แล้ว

    Hi Hirunika. We wish you a success. Pls what ever you do, don't be violent, calling R... A... N... L, such a things not a example to youngesters.
    Our Future generation should learn care, share, love, n respect.
    Hope you will move towards what is right. Main thing is don't allow any of your party ppl use you To their own politics. Let god give you wisdom. We are praying for our beautiful country. Join hand and do good for the country.

  • @sehethahamed5977
    @sehethahamed5977 2 ปีที่แล้ว +1

    👌👍

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 2 ปีที่แล้ว +2

    ආයුබෝවන් ගරු මන්ත්‍රී තුමනි ඔබතුමියට ජයවෙවා ඉදිරියට ම යන්න අඩම්බරයි තව තවත් සක්තිමත් වෙවා කලකන්නි යො ටිකක් ඉන්නවා මඩ ගහන උන් එවා ඔයාට කිවත් උන්ටම ආපසු කැර කෙවි බුදු සරනයි ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න සදරනයක් සමගියක් දර්මිස්ට ජාතියක් සමාජයක් බිහීකරන්න උත්සහා ක රන්න උත්සහා කරමු ස්තුතිය 🙏 🙏 🙏

  • @wonderhittv9233
    @wonderhittv9233 2 ปีที่แล้ว

    One of the strong womens in this country. All the best for your political career!

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 2 ปีที่แล้ว

    Really Iron Lady Great 👍God Bless ✌

  • @mnanasmahmood4049
    @mnanasmahmood4049 ปีที่แล้ว

    👍👍👍👍⛽😭😭😭😭

  • @lakshmikandasamy7878
    @lakshmikandasamy7878 2 ปีที่แล้ว

    Good luck

  • @sunithaperera1216
    @sunithaperera1216 2 ปีที่แล้ว +1

    ලොවටම ආදර්ශයක් ඔබතුමිය

  • @AJALEEL99
    @AJALEEL99 2 ปีที่แล้ว

    Anula reined Sri Lanka! Hirunika is more qualified than Gota.! அனுலா அரசு செய்தாள்; அவ்வாறே ஹிருணிகாவும் தகுதி உடையாள்👑

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 ปีที่แล้ว +1

    👍👍👍👍❤❤❤❤

  • @mohomadfarwin9368
    @mohomadfarwin9368 2 ปีที่แล้ว +1

    SUPER SUPER

  • @sampathabekoon6810
    @sampathabekoon6810 2 ปีที่แล้ว +1

    Jayawewa hirunika

  • @jayaweera.badagostharavadi7218
    @jayaweera.badagostharavadi7218 2 ปีที่แล้ว

    🙋

  • @sandya1168
    @sandya1168 2 ปีที่แล้ว +1

    Hirunika you are admired by all women. You give us Hope.
    Good luck to you 👏🏼