බිනර පෝ දා අමා දම් ගඟුල 2016 ( Binara Poya Sermon 2016 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 67

  • @indoraja7397
    @indoraja7397 6 ปีที่แล้ว +7

    ගරු සහ මටනම් ඔබ ඔබ වහන්සේගේ දේශනාව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මට හිතට එතරම්ම සතුටක් දැනෙනවා වහන්සේගේ දේශනාව අහන හැම වෙලාවකම මම හොදින් එක අහනවා ඔබ වහන්සේට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 10 หลายเดือนก่อน

    2023 වසරේ ධර්ම දේශනාවක්
    ලබාදෙන්න 🙏🙏🙏🙏
    මම ලංකාවේ නෙමෙයි ඉන්නෙ ගෙෘවරවනීය පින් වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ලංකාවට ආවම යනව
    ඒ උතුම් මුනිවරයා දකින්න 🙏🙏

  • @indraniliyanarachchi350
    @indraniliyanarachchi350 2 ปีที่แล้ว

    යතාර්ථය ඈත්වේ නම් ජිවිතෙ අපායකි ,යාතාර්ථය අතිෂයෙන් සුන්දරයි ඒ ඔබ වහන්සේ දේශනා කරන දහමයි

  • @indoraja7397
    @indoraja7397 6 ปีที่แล้ว +2

    ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගේ දේශනාව මම සි අසන්නෙමි අසා සිටිමි ඔබ වහන්සේට බුදු සරණයි සාදු සාදු

  • @thilinakumara2359
    @thilinakumara2359 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු . නිර්මලයි...අපේ හාමුදුරුවනේ....මම සසරේ පිං කරලා තියනවා..ඔබවහන්සේගේන්. දහම අහන්න.සාදු සාදු සාදු.

  • @indoraja7397
    @indoraja7397 6 ปีที่แล้ว +1

    ගරු ස්වාමීන් වහන්ස ඔබ ඔබ වහන්සේගේ දේශනා වහලා මගේ හොදටම දැන් නිවිලා හිතට හරි නිදහසක් දැනෙනවා ඔබ වහන්සේ බුදු කෙනෙක් අපිට සත්‍යය කියල දෙන්න ආපු

  • @jayam1429
    @jayam1429 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු !
    මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට !
    සම්මා සම්බුදු සරණයි !
    විශිෂ්ට දේශනාවක් ..
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃...

  • @malmichaturaniliyangeliyan174
    @malmichaturaniliyangeliyan174 8 ปีที่แล้ว +6

    අනෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්ස නිසා අද මම නිදහසේ හිතන්න පුරැදු වෙලා තියෙනවා කොහෙමද දුක නැතිව ඉන්නෙ අපි ඉන්නෙ කුවෙටි රටෙ මගෙ අයියා කුවෙටි hospital එකෙ එයා ගොඩක් අසරන වෙලා එයා දකිද්දී මගෙ හිත කඩා වැටෙනවා .ඔබ වහන්සෙට පින් සිද්ධ වෙන්න දෙශනා අහලා හිත හිය කරගන්නවා .සාදු ..සාදු ...සාදු

    • @AxlrSoundLabs
      @AxlrSoundLabs 8 ปีที่แล้ว +4

      Everything happens for a reason, do not reject sickness, it is part of life. I used to reject sickness, I got sick all the time, as soon I accept is as part of my life and fully welcome all sicknesses/diseases. They are no way near me, I still welcome them as I want to get sick and enjoy some rest on bed, LOL.
      About your brother, what you have to do is forget that your brother got sick, it's over, and happily do what needs to be done. Simple as that.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 ปีที่แล้ว +1

    නමස්කාර වෙීවා හිමියණි

  • @samuweerasekara2990
    @samuweerasekara2990 8 ปีที่แล้ว +11

    Budun pahala una.apith newan dakimu....Budda wachanaya asa.sadu sadu sadu.

  • @nadeeshasahasna
    @nadeeshasahasna 3 ปีที่แล้ว

    Oba wahanseta godak pin

  • @indoraja7397
    @indoraja7397 6 ปีที่แล้ว

    ගරු ස්වාමීන් වහන්ස මම ඩුබායි වල සේවය කරන්නේ නිදසක් නං ඇත්තෙම නැහැ ඒත් මම විවේක තියෙන හැම වෙලාවකම ඔ ම ඔබ වහන්සේගේ දේශනාව හොඳින් අසා සිටිමි

  • @wasapofficial6480
    @wasapofficial6480 6 ปีที่แล้ว

    Methana Bana ahana kawuruwath samna sambudu kenek gena ahalawath ne ane pawu pinak nethi kama..mewage sundara wachana walata ahuwela uthum budu rajanan wahansege dharmaya magahera gannawa Sri sathdarmaya peni peni..mulawenuth mulawata yanawa..ahinsaka minissu rawataka mula kirima monatharam pawakda..budurajanan wahanse namak thiya rahathan wahanse namakgewath adumagane shrddhanusari bikshuwakage gunawath ne me swamin wahanse laga..hithin mawagena mulawaka petalila..budda wachanaya nemei deshana karanne..sathyawabodala lebethwa..sadu sadu sadu..

  • @dmpdhamayanthi5042
    @dmpdhamayanthi5042 8 ปีที่แล้ว +4

    අපට බුදු කෙනෙක් පහළ උනා ඔබ වහන්සේගෙ බන අසා දුකෙන් නිදහස් උනා

  • @prageethchinthana2753
    @prageethchinthana2753 8 ปีที่แล้ว +7

    විශිෂ්ටයි..

  • @jayasuriyakuranage8404
    @jayasuriyakuranage8404 8 ปีที่แล้ว

    budu pianani oba wahansege muvin nikmena siyalu wadan mage sitata senasimak jayak wage denenawa.

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 9 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස,සියයට සියයම බැරි වුනත්,ආසන්න වශයෙන් ක්ෂිතිජය පිළිබඳව අදහස දෙන්නට හැකියාව,මට තියෙනව,ඒක මට කළ හැකියි. 🙏

  • @susilpriyantha2232
    @susilpriyantha2232 5 ปีที่แล้ว

    එක දෙසනාවක්වත් අපි ගැන අනුකම්පාවෙන් සොවාන් වෙවෙිදිය කියාදෙන්න

  • @latamangeshkar1501
    @latamangeshkar1501 6 ปีที่แล้ว

    මම කුවේට් සිට bana අහන්නෙ

  • @SUMDAC
    @SUMDAC 4 ปีที่แล้ว

    සාදු

  • @110prasanga
    @110prasanga 6 ปีที่แล้ว

    ane apita anukampakara me loketa wedama karapu muniwarayan wahanse. mechara pehediliwa desana karalath me moda minisun bena bena paw purawaganna andama.
    wena kisi kenek nokiyuu kathwak

  • @aneeshaasmin2944
    @aneeshaasmin2944 7 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු🙏

  • @ranjanishanika536
    @ranjanishanika536 8 ปีที่แล้ว

    saadu saadu saadu godak pahadili godak hoda bana katawak oba wahanse ta godak pen

  • @lmg9536
    @lmg9536 7 ปีที่แล้ว

    wishwaya gana bududahame kiyawena wiya thawa saralawa dana ganna kamathi

  • @kalumduminda2542
    @kalumduminda2542 8 ปีที่แล้ว +1

    theruwan sarani himiyane....

  • @සුජාතාඅබේරත්න
    @සුජාතාඅබේරත්න 4 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷

  • @dmpdhamayanthi5042
    @dmpdhamayanthi5042 8 ปีที่แล้ว

    මගේ සිත ටිකක් නිදහස් දැන්

    • @ktgramyalathaa5525
      @ktgramyalathaa5525 8 ปีที่แล้ว +1

      ma bana asanney israel sita magey hitath harema nidahas

  • @ktgramyalathaa5525
    @ktgramyalathaa5525 8 ปีที่แล้ว

    you tube aken sama banakma ahanava sasara apayen goda gaththey oba vahansey pamanai sadu sadu sadu

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @isharamadushanka289
    @isharamadushanka289 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kristenhanby4811
    @kristenhanby4811 3 ปีที่แล้ว +1

    මේ දේශනය අහද්දි මාව තෘප්තිමත් වෙනවා භාග්‍යවතුන් වහන්ස

  • @geethakumuduniranasinghe8747
    @geethakumuduniranasinghe8747 8 ปีที่แล้ว

    Oba wahansata Durgau wewa !

  • @PM-ui2ul
    @PM-ui2ul 8 ปีที่แล้ว

    pegunu duvillath raththaran bagyawathun wahansa!

  • @imaluvin
    @imaluvin 4 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nishwijetunge8843
    @nishwijetunge8843 2 ปีที่แล้ว

    💕💕💕💕🙏

  • @nupasmith7138
    @nupasmith7138 7 ปีที่แล้ว

    The best !!!

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว

    Athi wshishtai sumin wahansa

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว

    Athi wishistai saminwahansa

  • @indikadinesh4235
    @indikadinesh4235 8 ปีที่แล้ว

    sadu sadu sadu

  • @satan3034
    @satan3034 8 ปีที่แล้ว

    Great...

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @mallikamenike1809
    @mallikamenike1809 6 ปีที่แล้ว

    nidahasthane wiswa sampradaya

  • @dmpdhamayanthi5042
    @dmpdhamayanthi5042 8 ปีที่แล้ว +1

    මා බන අසන්නෙ සෞදි සිට

    • @niroshasadusadusadu3064
      @niroshasadusadusadu3064 8 ปีที่แล้ว

      Sadu sadu ssdu

    • @niroshasadusadusadu3064
      @niroshasadusadusadu3064 8 ปีที่แล้ว

      Mama Kuwait enne hamadama
      oba.wahansege bana ahanawa sitha.sathutin

    • @فيصلفيلصدد
      @فيصلفيلصدد 8 ปีที่แล้ว

      ඔයාකොහෙඉන්නේමමනම්ඉන්නේදම්මාම්වල

    • @فيصلفيلصدد
      @فيصلفيلصدد 8 ปีที่แล้ว

      අනේමටත්කියන්නකොමුහුනුපොතටමැෂේඡ්යවනවිදිහ

    • @somadasamr3262
      @somadasamr3262 8 ปีที่แล้ว

      Dmp Dhamayanthi

  • @srilankabeach6573
    @srilankabeach6573 8 ปีที่แล้ว +1

    supiri

  • @19910717ify
    @19910717ify 8 ปีที่แล้ว

    great

  • @indoraja7397
    @indoraja7397 6 ปีที่แล้ว

    🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀

  • @ktgramyalathaa5525
    @ktgramyalathaa5525 8 ปีที่แล้ว

    you tube

  • @boralugodagesaman217
    @boralugodagesaman217 6 ปีที่แล้ว

    අනේ බූරු හුකන්නො. හරක්ට කියපන් ඔය බන. සත්තු දැක්කම සංවාසයෙ යෙදෙන්න හිතෙන ගෑනිට දුන්න සහතිකයක් . සෝතාපන්නයි. ඒක ප්‍රසිද්ධියේ කීම පමනයි කලේ. සෝතාපන්නයි . හරිම ලේසියිනේ මේක hikizzz...
    මෙයා කාම ආසවක් ආවම ඒකෙන් පිච්චෙනවලු. ඒ තුල ජීවත් වෙනවලු.

  • @malikamalika3875
    @malikamalika3875 7 ปีที่แล้ว +1

    oba wahanseta sadu sadu sadu

  • @douglasdikmadugodage3230
    @douglasdikmadugodage3230 2 ปีที่แล้ว

    🙏🌼🌼🌼

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว

    🙏🙏🙏