JURALIYA || EPISODE 26 || ජුරාලියා || 01st January 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น •

  • @ChristopherSepion
    @ChristopherSepion 2 วันที่ผ่านมา +65

    මුලදි වගේ නෙවෙයි දැන් කතාව මෙලෝ රහක් නෑ කියන අය කවුද ?

    • @luckyperera8345
      @luckyperera8345 2 วันที่ผ่านมา +2

      Aththamai

    • @chathurangakumara6179
      @chathurangakumara6179 2 วันที่ผ่านมา +1

      වෙන එකක් බලපන්කො 😂

    • @ChristopherSepion
      @ChristopherSepion 2 วันที่ผ่านมา

      @chathurangakumara6179 අනික් ඒවාත් ඒ වගේ තමයි බං.😘😘😘😘😘😘

    • @Bobesinu-w5r
      @Bobesinu-w5r 2 วันที่ผ่านมา

      kala baluwe na hutho😊

    • @rasikakularathna6
      @rasikakularathna6 2 วันที่ผ่านมา +1

      තාම පිට කවර යන්නෙ බං බලමු

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 2 วันที่ผ่านมา +12

    ජුරාලියා කියන්නෙ මුල් දවස් ට්කේනම් සුපිරියටම තිබුන දියමන්ති ට්ක සෙනරත්ට දුන්නට පස්සෙයි,සුල්තාන්ගෙ පුතාගෙ සීන් පටන් ගත්තට පස්සෙ මුලින් තිබ්බ ලස්සන ,කුතුහලය නැති වුනා දැන්නම් මේක බලන්නත් කම්මැලියි මන් මේක බලන්න ගත්තෙම සුපුන් අයියගෙ වැඩක් නිසා ඒත් මේකනම් දැන් සෙට් වෙන්නෙ නෑ වගේ ස්වර්නවාහිනීයෙ අනිත් කතා සේරම මරැ ඒකයි තාම මේක බලන්නෙ ඒත් දැන්නම් බලන්න තරම් ලොකු ආසාවක් නෑ එක්කො මුලින් තිබ්බ ගැම්ම ආයෙ තියෙන්න ඕනි එහෙම නැත්තම් අඩු episode ගානකින් මේක end වෙන්න ඕනි කියල හිතෙනව ?

  • @thusitharajanayaka8346
    @thusitharajanayaka8346 2 วันที่ผ่านมา +18

    ආරම්භය නියමයි, දැන් නම් චොර වගේ...

  • @ShilpaHansa-s7c
    @ShilpaHansa-s7c 2 วันที่ผ่านมา +12

    හැමදාම මේ කතාව pone එකෙන් බලන අය මේ පැත්තට

  • @udayaindrajithliyanageuday3260
    @udayaindrajithliyanageuday3260 วันที่ผ่านมา +3

    කෙල්ලෙක් කොල්ලො දෙන්නෙක් ඉන්න එක අවුල් නේද අනික එහෙම බෝඩිං වල ඉන්න දෙන්නෑ...... කපල් ඉන්නවා නම් රෙජිස්ටර් සහතිකයක් දෙන්න ඕනි

  • @DeepalJayalath
    @DeepalJayalath 2 วันที่ผ่านมา +3

    සරත් අයියා ❤

  • @udayaprasanna2280
    @udayaprasanna2280 2 วันที่ผ่านมา +8

    දැන් නම් වැඩකට නෑ මේ කතාව

  • @peirissd3756
    @peirissd3756 16 ชั่วโมงที่ผ่านมา

    සමහර තැන් හරිම බොළඳයි.අතාත්විකයි.මේ කතාව මීට වැඩිය හොඳට කරන්න තිබුණා.

  • @incrediblemoments2021
    @incrediblemoments2021 2 วันที่ผ่านมา +5

    මේකේ හොද නලුවෙකුට කියලා ඉන්නේ ටයන්න කියවෙන එකා විතරයි..😂

  • @Disna0608
    @Disna0608 2 วันที่ผ่านมา +17

    මේකට දාන්න තිබ්බෙ ජුරාලියා නෙවේ ජරමර අස්සේ බර කරත්ත කියල😅

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 2 วันที่ผ่านมา

      තනිකර ගොන් ආතල් ගොඩයි....තාත්වික දෙයක් දානවා නම් ඒත් කමක් නැ
      ..😂😂😂😂😂😂

  • @kavishkajano4830
    @kavishkajano4830 2 วันที่ผ่านมา +6

    මේ කතාවේත් තාර පොකුන තියෙනවා😅

  • @jayanthaperera2391
    @jayanthaperera2391 2 วันที่ผ่านมา +2

    නාට්‍යය මුලින් හොඳයි පස්සේ එකතුවුන කෑලි..සුල්තාන්ගේ පුතා සහ අයගේ ආගමනය රසවත් නෑ නාට්‍ය දික්කිරීම සඳහා කරපු වැඩක්

    • @ChristopherSepion
      @ChristopherSepion 2 วันที่ผ่านมา

      @@jayanthaperera2391 සුල්තාන්ගේ පුතා ග් සූඩයා 🤣🤣🤣🤣💐

  • @Nilanthiperera-t6o
    @Nilanthiperera-t6o 2 วันที่ผ่านมา +8

    එකම නලූවො ඉන්නේ කතා සෙරමගෙ හොයන්න බැහැ කතාව මොකක්ද කියලා නැති අය බලලා ගන්න ඒක හොදයි

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 2 วันที่ผ่านมา

    ලස්සනයි

  • @samithriasalage3501
    @samithriasalage3501 5 ชั่วโมงที่ผ่านมา

    Soo funny 😅

  • @MCESPRO6996
    @MCESPRO6996 2 วันที่ผ่านมา +2

    සරත් ඔහොම ගිහින් ගෑනු දෙන්නම තියාගනී වගේ 😂

    • @ChristopherSepion
      @ChristopherSepion 2 วันที่ผ่านมา

      @@MCESPRO6996 සරත්ව චෙක් කරල බලල ග්‍රමසේවක ආහාර මුද්දර දෙකක් ගන්න කීවා

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 2 วันที่ผ่านมา +5

    මට නම් මේ කතාව ට ආසම නෑ. සමාජයට කිසි ආදර්ශයක් නෑ. මෙහෙම දේවල් පෙන්නන්නේ ai.

    • @kaviduoshada7375
      @kaviduoshada7375 2 วันที่ผ่านมา

      බලන්නේ නැතුව ඉදපන් පකෝ 😂😂

  • @sabhikisihasya1850
    @sabhikisihasya1850 2 วันที่ผ่านมา +2

    මේක දැන් කාටුන් එකක් වෙලා තියෙන්නේ. අප්පිරියයි.😮😮

  • @dilandhanuka232
    @dilandhanuka232 2 วันที่ผ่านมา +1

    7:21 හිතන් හිටපු විදිය හරි එහෙනම් ඒ විදියටම.ජුරාලයාගේ තාත්තා ලියතඹරාගේ කලින් husband තමයි

  • @YvonneFernando-ow2zy
    @YvonneFernando-ow2zy 2 วันที่ผ่านมา

    Nice to see you again Shasha❤

  • @prabashwarakavinda96
    @prabashwarakavinda96 2 วันที่ผ่านมา +1

    Hamotama suba aluth aurudak ada episode aka nam maru juraliyage waliya tamai waliya

  • @SamiduNanayakkara-t7u
    @SamiduNanayakkara-t7u 2 วันที่ผ่านมา +3

    Hi❤

  • @prabathsameera2706
    @prabathsameera2706 2 วันที่ผ่านมา

    සරා තමා සරා😂

  • @NileeshaLiyanage-tc5ij
    @NileeshaLiyanage-tc5ij 2 วันที่ผ่านมา

    Ow.ow.dan hari na

  • @incrediblemoments2021
    @incrediblemoments2021 2 วันที่ผ่านมา +2

    කොහෙන්ද බන් මේ ලාමක නලුවෝ හොයාගන්නේ..බන්..😂

    • @ChristopherSepion
      @ChristopherSepion 2 วันที่ผ่านมา

      @@incrediblemoments2021 ලාමක ටිං ටිං

  • @thimalkanirmal2006
    @thimalkanirmal2006 2 วันที่ผ่านมา

    14:00 😂😂

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 2 วันที่ผ่านมา

    ❤❤🌹🌹

  • @himaliwickramasinghe6784
    @himaliwickramasinghe6784 วันที่ผ่านมา

    ඇමතිට ඉන්න ගෑනි හැම වෙලේම දත්මිටි කාගෙන කතාකරන්නෙ ඇයි... 😂

  • @Rmd289
    @Rmd289 2 วันที่ผ่านมา

    බෝඩිමත් මරු..😂😂😂😂❤❤

  • @DarshanaNilantha
    @DarshanaNilantha 2 วันที่ผ่านมา

    Ammoo sarooo

  • @PushpaniDamayanthi
    @PushpaniDamayanthi 2 วันที่ผ่านมา

    අයියෝ මෙි කොල්ලො දෙන්නයි කෙල්ලයි නිසා දැන් බෝරින් වගේ😢

    • @ChristopherSepion
      @ChristopherSepion 2 วันที่ผ่านมา +1

      @@PushpaniDamayanthi උන් මේ කතාවට වැඩක්ම නෑ

  • @dilandhanuka232
    @dilandhanuka232 2 วันที่ผ่านมา

    19:33 අඩේ මේ අර දියමන්ති ටික ගත්ත එකා නේද කලු සල්ලි දීලා.බලන් ගියාම පොර ඇමතිව දන්නවනේ.

  • @DimuthuGayan-s8g
    @DimuthuGayan-s8g 2 วันที่ผ่านมา

    Hi

  • @wimalpushpakumara
    @wimalpushpakumara 2 วันที่ผ่านมา

    අපරදේ කාලය 👎😭

  • @samanlalani1766
    @samanlalani1766 2 วันที่ผ่านมา

    පිස්සු ලියා දැන්

  • @gaminiranasinghe-q9b
    @gaminiranasinghe-q9b วันที่ผ่านมา

    මල විකාරයක්නේ යකෝ මේක

  • @bandulapathmasiri3858
    @bandulapathmasiri3858 วันที่ผ่านมา

    Katawa hodai ara gon joke daanna y tube un 2nna nattnam

  • @chamindaweerasekara7921
    @chamindaweerasekara7921 22 ชั่วโมงที่ผ่านมา

    marila eka dawasada me gani

  • @NiroshaPathiraja
    @NiroshaPathiraja 3 ชั่วโมงที่ผ่านมา

    Meka balana eka nawatthuwa. Melo rahak naha dannam.

  • @yasarathnebasnayake6812
    @yasarathnebasnayake6812 2 วันที่ผ่านมา +1

    Wedak nehe

  • @lalinwickramasinghe9819
    @lalinwickramasinghe9819 2 วันที่ผ่านมา

    Now, this story gonna be a very boaring😢 actors are not acting well😂

  • @AnojaEkanayake-d1p
    @AnojaEkanayake-d1p 2 วันที่ผ่านมา

    Yako me kathawe therumak thiaywa sjpiri youbibe eken aduven baluwata tv eken katiyabasaven balanwa

  • @Aravindadarmadasadarmadasa
    @Aravindadarmadasadarmadasa 2 วันที่ผ่านมา

    Mewa hadana un hithana inne lankwe tv balana un harakk කියලා .ජාතික රූපවාහිනී eke hari itn eke hari drama balanna .ewa වැදගත්

  • @ThanojaNuwan
    @ThanojaNuwan 2 วันที่ผ่านมา

    ඇත්තටම කාතාව චොර.

  • @nilushaperera310
    @nilushaperera310 วันที่ผ่านมา

    පිස්සු චරිත ටිකක් දාගෙන... හානවා කතාව

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 วันที่ผ่านมา +1

    Pissu kathawak Juraliya newei Jaraliya

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 2 วันที่ผ่านมา

    කොහේ තියෙන නීතිද දන්නෑ මේවා මේවා. මුංගෙ කටවල්පාන නැද්දමිනිහ ගෑණු ගන්න තරමට ඉන්න ගෑනුන්ට ඉඩ දෙන්න පිස්සු හැදෙයි

  • @chamindaweerasekara7921
    @chamindaweerasekara7921 22 ชั่วโมงที่ผ่านมา

    poddakwath galwla na hodata helawenawa miniya

  • @VinoshiniNugawela
    @VinoshiniNugawela วันที่ผ่านมา

    Devil act like blind here also

  • @susanthadissanayake1648
    @susanthadissanayake1648 วันที่ผ่านมา

    Getting worse

  • @Tharangani-o2v
    @Tharangani-o2v 2 วันที่ผ่านมา

    විකාරයක් දැන් මේක

  • @SunilS-zf1un
    @SunilS-zf1un 2 วันที่ผ่านมา

    ONNA.OKA.AMUGONAK

  • @ChulaPemakanthi
    @ChulaPemakanthi วันที่ผ่านมา

    Lama kathawak wagei

  • @VinoshiniNugawela
    @VinoshiniNugawela วันที่ผ่านมา

    Pissu kathawak

  • @samanlbj
    @samanlbj 2 วันที่ผ่านมา

    What A WASTE,

  • @NalakaKumara-v2q
    @NalakaKumara-v2q 2 วันที่ผ่านมา

    Katavta t samanyoo dala .chor karnva

  • @SunilS-zf1un
    @SunilS-zf1un 2 วันที่ผ่านมา

    NIYAMA.GANIKAWO.TIKAK.INNA

  • @laxmanjaya1783
    @laxmanjaya1783 2 วันที่ผ่านมา +2

    ආරම්භය නියමයි, දැන් නම් චොර වගේ...