වේලුකුමාර් අද උදේ සජබෙට විරුද්ධවුනේ ඇයි ? හිරුණිකාව වයින් කරලා ප්‍රශ්ණ ඇති කරන්න හදනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024
  • වේලුකුමාර් අද උදේ සජබෙට විරුද්ධවුනේ ඇයි ?
    එක එක ඒවා කියලා හිරුණිකාව වයින් කරලා ප්‍රශ්ණ ඇති කරන්න හදනවා
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka

ความคิดเห็น • 187

  • @purawasiyapurawasiya9993
    @purawasiyapurawasiya9993 2 หลายเดือนก่อน +28

    තාම පටන් ගත්ත විතරයි මේ මිනිස්සුන්ගේ හෙළුව දක්වමින් විනෝද වෙන්න ලෑස්ති වෙන්න

  • @sisiragamage1571
    @sisiragamage1571 2 หลายเดือนก่อน +27

    හොරැ සමග හෙලුවෙන්

  • @ChandannaChamara
    @ChandannaChamara 2 หลายเดือนก่อน +37

    සජිතගෙ මාන්‍යය ඔහොමනන් පොඩි මිනිහට කොහොම වෙයිද.දීල කාල වරෙල්ලා

    • @shanthadanasiri6930
      @shanthadanasiri6930 2 หลายเดือนก่อน +1

      අනුරය රටවල්වල ගිහිල්ලා හිඟාගෙන කාගෙන ඇවිලි උගේ මාන්නේ කොහොමද

  • @Qrtar
    @Qrtar 2 หลายเดือนก่อน +29

    #මාලිමාවටඡන්දකෝටියක්

  • @ThompsonPeiris
    @ThompsonPeiris 2 หลายเดือนก่อน +33

    මුන් රට කාල නැත්තටම නැතිකරල සිල්ගත්ත උන් වගේ කතාකරනවා මිනිස්සු මෝඩ නෑ මෙවර මාලිමාවට විශිෂ්ට ජයක්

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 2 หลายเดือนก่อน +11

    රට හදන්න පුලුවන් හොඳම කංඩායම සජබෙ ඉන්නවා කියලා කබීර් හසීම් කියනවා... ඒ කථාව ඇත්තක්ද? මේ අය වෙන ලෝකෙකින් ආවේ නෑ යහපාලන ආණ්ඩුව කලේ මේ අයයි... ආණ්ඩුව කරපු අයගේ හොඳ කොච්චරද කියනවනම් ආර්ථික වර්දන වේගය 7 ඉඳලා 2.5 ට බැස්සුවා...මහ බැංකුව මහ දවල් කැඩුවා, ඒ පුට් නෝට් ගැහැවා, ඒ ගැන පොත් ලියන්ට පගා ගැහුවා, ගෝඨාභය වගේ එකෙක් 69 ලක්ෂයක ඡන්ද ලබාගෙන රටේ ජනාධිපති වුනා... දැන් සමගියේ නායකයා පරාද වුනා... ඔන්න රට හදනවා කියපු අය කොරපු වැඩ ටික...❤❤NPP❤❤

  • @sarathmahanama8421
    @sarathmahanama8421 2 หลายเดือนก่อน +15

    ආයේ.. ලැජ්ජා තියෙනවා නම් ඔය වගේ . ජරා උන් වද්ද ගන්න එපා.

  • @ChandannaChamara
    @ChandannaChamara 2 หลายเดือนก่อน +21

    ඔළුවක් තිබුනට බැහැ ඕයි මොළයක් තියෙනවද කියල බලපන්.මෙතරම් කල් උඹල හොටියනෙ ඕකේ.රටට වැඩක් කලේ නැහැනෙ.පලයල්ල තවත් මේ රට කන්නෙ නැතිව.

  • @rayanfernando7184
    @rayanfernando7184 2 หลายเดือนก่อน +14

    හොරු සමඟ එකමුතුව හෙලුවෙන් 😂

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 2 หลายเดือนก่อน +8

    Kudu මුජිබර් අවජතක බල්ලා යහපාලන්‍ය කාලෙ රනිල් බල්ලා එක්ක එකට හොරා කේව

  • @K.Rangana
    @K.Rangana 2 หลายเดือนก่อน +6

    හිරු එකට ඕන විදියට සජිය වැඩ කරද්දි මිනිස්සු උන් එක්ක ඉදීද

  • @sunethpathirage219
    @sunethpathirage219 2 หลายเดือนก่อน +3

    බම්බුවෙ ප්‍රතිපත්ති

  • @kalindukassapa
    @kalindukassapa 2 หลายเดือนก่อน +5

    පාටි ඉවරයි පටි රෝල්

  • @WhimsyToonVerse
    @WhimsyToonVerse 2 หลายเดือนก่อน +1

    අවුරුදු 75ක් තිස්සේ ජාතිය මංකොල්ලකෑ හොරු නඩය, සැප්තැම්බර් 21 වැනිදා දේශපාලන භූමියෙන් සදහටම තුරන් කරනවා ,
    තව සති දෙකකින් එතෙර වෙසෙන අපි හැමෝම අපේ දුප්පත් ජනතාව දිනවන්න ලංකාවට එනවා - මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @LuckyLucky-ii2sm
    @LuckyLucky-ii2sm 2 หลายเดือนก่อน +2

    අනිත් එකා දෙවනගල පන්සලට අයිති පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විශාල ඉඩම් ප්‍රමාණයක් සහරාන්ලගෙ ඤාතීන්හට ලබාදුන් එකා

  • @h7y3n8
    @h7y3n8 2 หลายเดือนก่อน +14

    වයින් කරන්න මුකුත් ඕනෙ නෑනෙ ප්‍රසිද්ධියේ කියන්නකො සජබෙ ආණ්ඩුවකින් මිනීමැරුවන්ට,ස්ත්‍රී දූෂකයන්ට,කුඩුකාරයින්ට ජනාධිපති සමාව දෙන්නෙ නෑ කියලා.ඉවරනෙ ඔක්කොම ප්‍රශ්න එතකොට 😂

  • @claudefernandopulle7339
    @claudefernandopulle7339 2 หลายเดือนก่อน +1

    මාලිමාව දිනවමු❤

  • @dssobandula2001
    @dssobandula2001 2 หลายเดือนก่อน +3

    හොරු සමග හෙළුවෙන්... ජයවේවා..

  • @SugathKulasekara
    @SugathKulasekara 2 หลายเดือนก่อน +8

    මාලිමාවට ජය වේවා

  • @priyanammuni3546
    @priyanammuni3546 2 หลายเดือนก่อน +3

    එකෙක් ගියාට පස්සෙ තමයි රනිල්ගෙන් උදව් ගත්ත කියලා කියන්නෙ....

  • @somapalakarunaratne4308
    @somapalakarunaratne4308 2 หลายเดือนก่อน +4

    මුජිබර් මන්ත්‍රීතුමනි, අපරාධ නඩුවක වැරදි කාරිය වී සිර දඩුවම් නියම වීඇප පිට එළියට ආ කෙනෙකුට නාමයෝජනා දීම පවා යහපත් පක්ෂයකට ගැලපෙන්නෙ නෑ නේද?

  • @sriranthafernando1561
    @sriranthafernando1561 2 หลายเดือนก่อน +2

    හොදම කන්ඩායමලු පක්ෂයෙ කිසිදු තීරණයක් කන්ඩායමෙ එකෙක්වත් දන්නැහැ බස්බෙදන්න සල්ලි කොහෙන්ද ඇහැව්වම ඒක දන්නෙ සජිත් ලු හිරුනිකා ගෙන මන්ත්‍රී කමගැන ඇහැව්වොත් එච්චරයි ඒකාධිපති පක්ෂය ක්😢😢😢😢😢

  • @AnaBro-l6u
    @AnaBro-l6u 2 หลายเดือนก่อน +12

    නම සමගිය පක්she ඉන්න eun යනවා හේතුව දන්නේ ne 😂😂😂

  • @samanthaprabath7644
    @samanthaprabath7644 2 หลายเดือนก่อน +5

    #මාලිමාවටකෝටියක් #අපිනෙචන්දෙදෙන්නෙ

  • @hemalidarmapala7071
    @hemalidarmapala7071 2 หลายเดือนก่อน +6

    මේ මහලු හොර නඩේ එලවනවා සත්තයි සහතිකයි විස්වාසයි ඒකාන්තයි ... මාලිමාවේ ජය ඉස්තීරයි සහතිකයි විස්වාසයි ඒකාන්තයි ... අනුරට කෝටියක් ...

  • @Wasala-f1y
    @Wasala-f1y 2 หลายเดือนก่อน +5

    malimawata jayawewa ,

  • @RasminNK
    @RasminNK 2 หลายเดือนก่อน +2

    Npp ❤❤❤❤❤❤

  • @nipunnethsara8417
    @nipunnethsara8417 2 หลายเดือนก่อน +2

    Npp jayawewa

  • @gajabamuthuarachchi9862
    @gajabamuthuarachchi9862 2 หลายเดือนก่อน +3

    පුලුවන් නම් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පුරවලා පෙන්වන්න.

  • @DISSANAYAKADissanayaka-wm8lu
    @DISSANAYAKADissanayaka-wm8lu 2 หลายเดือนก่อน +1

    Npp jayawewa ❤❤❤❤🎉

  • @karuapp6083
    @karuapp6083 2 หลายเดือนก่อน +1

    මේ අයට දැං කියන්න දෙයක් හොයා දඩාවතේ යනව...පව්... මාලිමාව ට කෝටියක් සමග

  • @kalindukassapa
    @kalindukassapa 2 หลายเดือนก่อน +3

    ආර්ථික team එකක් හිටියට team එක lead කරන්න ඉන්න පොර අවුල්නෙ

  • @sarathmahanama8421
    @sarathmahanama8421 2 หลายเดือนก่อน +7

    ඕකුන් යන්නේ නිකන් නෙවේ ජනතාව ගොන්නු නෙවේ..

  • @Nadiyakawidiha
    @Nadiyakawidiha 2 หลายเดือนก่อน +3

    උඹලට තාම හිතාගන්න බෑ රනිල් ගැන

  • @chamindashiram3932
    @chamindashiram3932 2 หลายเดือนก่อน

    ක්‍රියාකාරී ප්‍රායෝගික වැඩපිළිවෙළ සහිත කණ්ඩායම සමග පෙරට❤❤❤❤❤❤🎉🎉🎉

  • @chandimaprasad9263
    @chandimaprasad9263 2 หลายเดือนก่อน +5

    මුජබර් ඔයා මන්ත්‍රීකම දාලා ආවේ ඊට වඩා කන්න පුලුවන් නගරාධිපති පුටුවට තරගකරන්නනේ. හොරු සමග රට හදන්නෙ කෙහොමද අනේ.

  • @andytwinbrook8960
    @andytwinbrook8960 2 หลายเดือนก่อน +1

    ගැස් ටැංකිය පුපුරන්න රනිල් හදන්නේ කියක් මේපාර අවසන් ගමන යයිද?

  • @Azr900
    @Azr900 2 หลายเดือนก่อน +2

    හොරු සජබෙ ඉතුරු වෙනව ඡන්ද මැෂින් ටික රනිල් ගාවට යනව දැනටමත් රනිල් දෙවනි ස්ථානයට ඇවිත් ඉවරයි දැන් රනිල්ට ගේම තියෙන්නෙ අනුර එක්ක ඒ ගේමත් රනිල් ගහනව සුපිරියට විජයග්‍රහණය ස්ථීරයි සිලින්ඩරයට ජය

  • @sandeepanitharuka105
    @sandeepanitharuka105 2 หลายเดือนก่อน +4

    සජියා බන්ග වේවා

  • @LathaMadurawala-ws9li
    @LathaMadurawala-ws9li 2 หลายเดือนก่อน

    ජයවේවා සජිත් ප්‍රේමදාස මහතාට ජයවේවා.

  • @afzaalanas1647
    @afzaalanas1647 2 หลายเดือนก่อน +2

    NPP EKKATA JAYA,SAJIYA KIYANNE MODA HARAK

  • @nishanthabolsing
    @nishanthabolsing 2 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවේවා

  • @antonchinthaka6338
    @antonchinthaka6338 2 หลายเดือนก่อน +17

    සජබෙ හොරුන්ගෙ නවාතැන

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk 2 หลายเดือนก่อน +1

    Patta horu patta horu eka mitata. Horunta jayawewa

  • @Azr900
    @Azr900 2 หลายเดือนก่อน +2

    තව සති දෙකයි සජිය යන්නෙ හෙලුවෙන් 😂

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 2 หลายเดือนก่อน +4

    කබිර් පුන්ඩයන්ඩි පෝඩා අම්මා ඕක වා සූත යෙප්පුඩි කල්ලේන්

  • @ruwannissanka6734
    @ruwannissanka6734 2 หลายเดือนก่อน +1

    උඹලා ඉදලා කොරපු හැටි මදිද
    මාලිමාවට රටට ජනතාවට ජයවේවා 2024 වසරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ❤

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 2 หลายเดือนก่อน +1

    Sajith matudunyi jayavava ☎️ ❤🎉❤🎉❤🎉❤🎉❤

  • @ChamilaSusantha-r6o
    @ChamilaSusantha-r6o 2 หลายเดือนก่อน +3

    Next president sajeth congratulations petroleum jss union susantha 🎉

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk 2 หลายเดือนก่อน +2

    ❤❤(අ)සමගි සමගි බලවේගය.. අපේ පැත්තෙ පාරක් තියෙනව සමගි මාවත කියල.. ඒකෙ ඉන්න උන් එකාට එකා තරහයි.. LOL 🤣🤣

  • @Azr900
    @Azr900 2 หลายเดือนก่อน +1

    ගෑස් නැතුව ඉන්න බෑ මල්ලි ඒකයි ගියේ 😂

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu1018 2 หลายเดือนก่อน +1

    එක ඇත්තක් කිව්වා.
    හිරැනිකා වයින් කරන බොනික්කියක් කියලා.

  • @chanu6681
    @chanu6681 2 หลายเดือนก่อน +1

    #HoruSamagaHeluwenSajith

  • @LuckyLucky-ii2sm
    @LuckyLucky-ii2sm 2 หลายเดือนก่อน +4

    හිරුත් එක්කත් නැහැ සදුත් එක්කත් නැහැ .සහරාන් සමග

  • @SoysaGunarathna
    @SoysaGunarathna 2 หลายเดือนก่อน

    ජය ජය ජය ජය ජය ජය ජය නියත ජයක් ලබන සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත්

  • @gampalagewimalfonseka5027
    @gampalagewimalfonseka5027 2 หลายเดือนก่อน +1

    SJB.Duka.dawasa

  • @gaminigamage4338
    @gaminigamage4338 2 หลายเดือนก่อน +2

    මාලිමාවට නියත ජයක් .

  • @rohanamunasingha7583
    @rohanamunasingha7583 2 หลายเดือนก่อน +1

    සජිත් ගෙ ප්‍රතිපත්ති ප්‍රකාසය රටට ඉදිරිපත් කරනවද පුතා.....😂😂😂😂

  • @sarathmaddumage5439
    @sarathmaddumage5439 2 หลายเดือนก่อน +2

    NPP NPP NPP NPP NPP 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭ANURA ANURA ANURA ANURA 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @samanthaprabath7644
    @samanthaprabath7644 2 หลายเดือนก่อน +5

    කබීර් අක්කර 12අර්ගෙන රනිල්ගෙ පැත්තට යන්නෙ කවද්ද

  • @thusharanadeesh6403
    @thusharanadeesh6403 2 หลายเดือนก่อน +17

    මාලිමාව ට කොටි යයි 🎉🎉🎉

  • @lakmalpradeep7050
    @lakmalpradeep7050 2 หลายเดือนก่อน +1

    Paka thamj

  • @Perera123-q8i
    @Perera123-q8i 2 หลายเดือนก่อน

    SJB එකෙ 11 දැනටමත් රනිල් ගාවට ගිහිල්ලා ❤❤❤❤❤.......hirunika රනිල් ගාවට යනවා ❤❤❤❤

  • @DhanushkaWarnakulasooriya-e9l
    @DhanushkaWarnakulasooriya-e9l 2 หลายเดือนก่อน +4

    හොරු සමග හෙලුවෙන්

  • @dileepasaranga7227
    @dileepasaranga7227 หลายเดือนก่อน

    උන් උන් රට හදනවා නෙමෙයි වරප්‍රසාද බලන් එහෙට මෙහෙට.පනිනවා ....

  • @Perera123-q8i
    @Perera123-q8i 2 หลายเดือนก่อน

    රනිල් ආයෙත් ජනාධිපති sure ❤❤❤❤

  • @harshaganage2363
    @harshaganage2363 2 หลายเดือนก่อน +1

    මාර ඔස්තාර්ල් ඉන්නෙ 😆😆😆මාලිමාවට ජයම වේවා

  • @gaminijayasooriya3252
    @gaminijayasooriya3252 2 หลายเดือนก่อน

    අනේ ජබීර් හන්තානෙ අක්කර පහලවේ සිහිනය

  • @motivator1757
    @motivator1757 2 หลายเดือนก่อน +1

    සජිත් ඔච්චර ම ෂුවර් නම් උන් ඉන්න එපැයි සජිත් ළග.

  • @proadsnetworks
    @proadsnetworks 2 หลายเดือนก่อน +2

    Gas නැතුව ඔය එකෙකුට ඉන්න පුලුවන්ද ?

  • @devikajayawardhana2547
    @devikajayawardhana2547 2 หลายเดือนก่อน +2

    සජබයට ජයවේවා!

    • @mrsing5685
      @mrsing5685 2 หลายเดือนก่อน

      Ai dan oya sajabeta jaya wewa kiyanne

  • @mevanseresinhe170
    @mevanseresinhe170 2 หลายเดือนก่อน +1

    මුන්ට සජිත්ගෙ ගැනිගෙ කොස්සෙන් කන්නෙ ඉස්සෙල්ලා . ඉට පස්සෙ කියයි සජිත්ගෙ ගැනි කොස්සෙන් ගහයි කියලා හිතුවෙ නෑ කියලා 😂😂😂😂😂😂😂

  • @Perera123-q8i
    @Perera123-q8i 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් රනිල් ආයෙත් ජනාධිපති වෙනවා ❤❤❤කියලා

  • @SugathAnanda-y5p
    @SugathAnanda-y5p 2 หลายเดือนก่อน +2

    තොපි ඉවරයි

  • @mjay234
    @mjay234 2 หลายเดือนก่อน

    #සජිත්ආවොත්අරක්කුතහනම්ලු

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g 2 หลายเดือนก่อน +4

    ඔව් රැඩිකල් විදිහට කරන්නේ හොරකම් විතරයි .

  • @udayaaththanayaka2624
    @udayaaththanayaka2624 2 หลายเดือนก่อน +1

    හොරු අව්ත් ප්‍රතිපත්ති ගැන කතා කරනව ,මෙවර රටම මාලිමාවට ✌ ජය

  • @Duran-m5y
    @Duran-m5y 2 หลายเดือนก่อน

    උන් ගියාට පාක්ශිකයො රනිල්ට චන්දෙ දෙන්නෙනෑ.එක තමයි ඇත්ත .

  • @nilanthiSilva-u4b
    @nilanthiSilva-u4b หลายเดือนก่อน

    හිරුනිකාට තැනක් නොදුන්නොත් සජිත්ට චන්දෙ අඩුවෙයි

  • @DulipHettiarachchigamage
    @DulipHettiarachchigamage 2 หลายเดือนก่อน +4

    මොලේ තියෙන ඵකෙක් ඔකට ජන්දය දෙන්නේ නැ😂😂😂මේ සැරේත් යාලේ තමයි ❤❤

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 2 หลายเดือนก่อน +4

    අනේ පව් මංතුීතුමා.සජිය දිනනකන් ඉන්නවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @incognito4344
    @incognito4344 2 หลายเดือนก่อน +2

    Kabir daughter getting 12acres from hantana?😂😂

  • @PiyadassanaGamage
    @PiyadassanaGamage 2 หลายเดือนก่อน

    වයින් වෙනවනම් ඉක්මනට රන්ජා ට කියල back side එකට කරගන්න

  • @InnocentDandelion-yu7yn
    @InnocentDandelion-yu7yn 2 หลายเดือนก่อน

    If the policy is good, why are the MPs leaving? It must be clearly understood that an individual's strong desire alone is not sufficient for governance.

  • @kapilabandara7384
    @kapilabandara7384 2 หลายเดือนก่อน +1

    මුනුත් කොහෙ නතරවෙයිද දන්නැ

  • @Sha-vt9io
    @Sha-vt9io 2 หลายเดือนก่อน +2

    Maleemawata koteeyak

  • @methsiriparanavithana6974
    @methsiriparanavithana6974 2 หลายเดือนก่อน

    ජලනි තමයි තීරනය කරන්නෙ මුං නෙවෙයි.
    සල්ලි එන්නෙ පාතාලෙන් නේද ??

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb 2 หลายเดือนก่อน

    සජිත් කරන්නේ පොල්කට්ටට ගෙම්බන් එකතු කරනවා වාගේ වැඩකි

  • @dilipchathuranga2979
    @dilipchathuranga2979 2 หลายเดือนก่อน

    කවට අන්දරේ රජ කලා වගේ තියෙයි...මුලු නගර සභාවම සජිය ලග..හදයි රට..මූ අනිවාර්‍යෙන්ම අරදින්නම ඕනි දෙවියෝ සත්‍ය නම්..අපි මාලිමාවට...

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 2 หลายเดือนก่อน

    අපි තීරණය කරලා තියෙන්නෙ.

  • @Ape965
    @Ape965 2 หลายเดือนก่อน +1

    Welu👉🤑🤑🤑😄

  • @Duran-m5y
    @Duran-m5y 2 หลายเดือนก่อน

    මාලිමාවෙ උන් හැමතැනටම රිංගගෙන මඩ ගහන්ඩ තැන් හොයනව උන්ගෙ කොන්ත්‍රාත් එක .

  • @gaminijayasooriya3252
    @gaminijayasooriya3252 2 หลายเดือนก่อน

    බය වෙන්න එපා ගෙම්බො තව එහෙට මෙහෙට එහෙට මෙහෙට පනිනවා .ආයෙ ඔහෙට පනියි😂😂😂😂😂😂😂😂

  • @sherlockferdinands2691
    @sherlockferdinands2691 2 หลายเดือนก่อน

    Sjb jayawawa

  • @Perera123-q8i
    @Perera123-q8i 2 หลายเดือนก่อน

    සජිත් රාජපක්ෂ .....😢😂😂😂😂😂............රනිල් දින වා

  • @hiranthajayawardana768
    @hiranthajayawardana768 2 หลายเดือนก่อน

    අද පරදින්න අත්සන් කරපු දවසක්

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk 2 หลายเดือนก่อน +1

    Not these leadérs the people who are going to vote for them should be very very schemful.Harmful for their children.

  • @RukshanthaBanneheka
    @RukshanthaBanneheka 2 หลายเดือนก่อน +1

    විසඳුම මාලිමාව පමණයි

  • @WhimsyToonVerse
    @WhimsyToonVerse 2 หลายเดือนก่อน +1

    මේ තක්කඩි රැල මහජන මුදල් සොරාකමින් කවදාවත් රැකියාවක් නොකර අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන ලෝක හොරු නඩයක්-මාලිමාවට ජයෙන් ජය වේවා

  • @wasanthakumara3653
    @wasanthakumara3653 2 หลายเดือนก่อน +1

    ඔයා ලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මහ බැංකු හොරා අල්ලනවා .එහෙම උනේ නෑ කියලා පොත් ලීව අය පක්ෂයේන් අයින් කරනවා කියලා .කියන්න .