හිස් වූ කථානායක පුටුවට තරඟ වඳින අලුත් මුහුණවල් තුන මෙන්න | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 49

  • @pradeepjayasundara4741
    @pradeepjayasundara4741 2 ชั่วโมงที่ผ่านมา +10

    පුතාණෝගෙ උපාධිය මොකක්ද කියලත් කියන්න ඕන.

    • @GlobelHambantota
      @GlobelHambantota ชั่วโมงที่ผ่านมา

      ලපයා
      😂😂😂😂😂😂😂

    • @PTJayatissa-g3b
      @PTJayatissa-g3b 30 นาทีที่ผ่านมา

      ඒව හොයන්න උඹලට මතක්උනේ දැන්ද...

  • @koekloeren3797
    @koekloeren3797 2 ชั่วโมงที่ผ่านมา +9

    එකම විශ්වාසය මාලිමාවම පමණය

    • @PTJayatissa-g3b
      @PTJayatissa-g3b 23 นาทีที่ผ่านมา

      මාලිමාවෙ විශ්වාසෙ භංග වෙලා බොරැ කියලම.තව ඉන්නවලු.

  • @koekloeren3797
    @koekloeren3797 2 ชั่วโมงที่ผ่านมา +7

    නාමල්ට, සජිත් ගේ උපාධිය හොයන්නම වෙනවා

  • @SaSs-o1n
    @SaSs-o1n 2 ชั่วโมงที่ผ่านมา +2

    නව කථානායක තනතුර සදහා. ටිල්වින් සහෝදරයා ගේ නම මා යෝජනා කරමි.

  • @shanthabandaranayaka
    @shanthabandaranayaka ชั่วโมงที่ผ่านมา +2

    දැන් සජිත්ගේ O/L. A/L සහතික ඉදිරි පත් කරන්න වේ යි

  • @sisirakarunaratne3428
    @sisirakarunaratne3428 3 นาทีที่ผ่านมา

    මේ ප්‍රශ්නය කතා කිරීමට විපක්ෂයට කිසිම සදාචාරාත්මක අයිතියක් නොමැත

  • @gaminisamaraweera379
    @gaminisamaraweera379 ชั่วโมงที่ผ่านมา +2

    ඔලුවට දාන එක දාල ඉන්නව දැක්කම තේරුනා

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk 44 นาทีที่ผ่านมา +1

      ඔලුවට දාන එක වැඩක් නෑ මොලේ තියෙනවනම් වැඩ කරන්න

    • @PTJayatissa-g3b
      @PTJayatissa-g3b 28 นาทีที่ผ่านมา

      ඔලුවට දාගෙන ඉන්නෙ බොරැවත් එක්කමනෙ.​@@AaSs-gx4yk

    • @waruniekanayake2227
      @waruniekanayake2227 19 นาทีที่ผ่านมา +1

      රන්වල TV එකේවත් දැකල නැද්ද කතානායක පාර්ලිමේනිකුවේ කතාකරනවා

    • @PTJayatissa-g3b
      @PTJayatissa-g3b 18 นาทีที่ผ่านมา +1

      ඒක දාගෙන නිකං හිටියෙ නෑ.ඒ අසුනෙ ඉදගෙන සභා නායකට කථා නායකතුමා කියනව. අඩුතරමෙ නිවිස් වලින්වත් බලල නෑ වගෙ.🤔

  • @malakageeganage2543
    @malakageeganage2543 2 ชั่วโมงที่ผ่านมา +1

    ඊකගට අජිත් පී පෙරේරා 😊

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g 49 นาทีที่ผ่านมา

    කෞශල්‍යා ආරියරත්න කතානායක තනතුරට ඉතා සුදුසුයි .

  • @gamagekumara2363
    @gamagekumara2363 ชั่วโมงที่ผ่านมา

    රිලව් වෙනුවෙන් පෙනී සිටින අජන්තාටත් උපාධියක් තියෙනවා

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g 46 นาทีที่ผ่านมา +2

    අනේ උඹලගේ සුජාතභාවය. දූෂිත දේශපාලුවෝ බණ කියනවා😂

    • @PTJayatissa-g3b
      @PTJayatissa-g3b 27 นาทีที่ผ่านมา +1

      දූශිතයො ගියාම පච බලවෙිගෙ ගෙනල්ල තියෙන්නෙ.

    • @Lily-d6s2w
      @Lily-d6s2w 25 นาทีที่ผ่านมา

      දේශපාලුවෝ කව්ද ..හොරුන්ට කඩේ යන මුට්ටියා

  • @shamilahameed4164
    @shamilahameed4164 ชั่วโมงที่ผ่านมา +1

    Apo ඔයාලා පිරිසිදු කරන්න දෙයක් නැහැ.
    Ubala හොරු හැත්ත
    ජනතාවගේ මතය wipaksha yata යටත්ව කරන්න ඔනි නැහැනේ.
    ඔයාලගෙ ආණ්ඩුව කාලේ ජනතාව ගැන හිතුවා නම්
    Wal ballane

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 2 ชั่วโมงที่ผ่านมา +2

    Ubalage Sajith ge education certificate aka gennalla penwanna

  • @rohiniswarnalatha1475
    @rohiniswarnalatha1475 ชั่วโมงที่ผ่านมา

    කටිටිය හරි සතුටින් වගේ නේද.අනුන්ගෙ රෙදි හෝදන්න කලින් තමුන්ගේ කුණු හෝද ගත්තනං නරකද

  • @indranikamala3974
    @indranikamala3974 2 ชั่วโมงที่ผ่านมา

    විස්වාස බන්ගය..හොදට........රෝල්.කරල........කරන්න.තියන්නෙ.ඒකයි

  • @NizamDeen-y3h
    @NizamDeen-y3h 2 ชั่วโมงที่ผ่านมา

    Laxman nipunuhrachi is the best.

  • @sriyanimangalika805
    @sriyanimangalika805 44 นาทีที่ผ่านมา

    Authorities please arrest Asoka Ranwala He is a rogue who was to destroy Sri Lanka

  • @NimalRanjith-r2p
    @NimalRanjith-r2p ชั่วโมงที่ผ่านมา

    වෙහෙර ගිලපු එකාල අග්ගලා ගැන ප්‍රශ්නකරනව. අනේ යනව හලෝ....

  • @wickramagesarath3363
    @wickramagesarath3363 ชั่วโมงที่ผ่านมา +1

    Pala ponnayo

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢😢

  • @rickymclaren3722
    @rickymclaren3722 ชั่วโมงที่ผ่านมา

    අපේ මතය නෙමෙයි.. උඹලගේ මතය

  • @hemaranawaka90
    @hemaranawaka90 2 ชั่วโมงที่ผ่านมา

    Ranwala Mahaththayage Asawak Itu wuna Dawasakata Hari Kathanayaka Thoppiya Daganna

  • @anuraherath5255
    @anuraherath5255 ชั่วโมงที่ผ่านมา

    Pullman Tharamak KADE palayan, Dan Sapada?

  • @PTJayatissa-g3b
    @PTJayatissa-g3b 26 นาทีที่ผ่านมา

    විශ්වාස භංගයට බයඋනාද මහත්තයො..

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana ชั่วโมงที่ผ่านมา

    Apikiyane. Jantawa, asokaranwalage, pamanaknewi, danata,vwida, gatalu. Adyapana sudsukam, gana, awiswasa, sakstan. Matuwa. Atiwla tiyena, paksa, vipaksa, siyalu, denage, adyapana,sudsukama, ha, usaviyaka, waradikruekda, yannaatulu, toraturu. Helikalauti, mokada, uttarita. Thanata. Illumkarana, kota. Mepanakalak, niyamita, adyapana, sudsukam, baluwenane, vipakse andupakse, bedayak, natiwa. Dan225,,ma. Swehhawen, atenatnam, piarata, namigna, gena,upadi,adiya, samath, awsanavlbage, sahatika, haki. Ikmanin, jatawata, idripatkalauti. Kiya. Madahas karami, mamadutuwa, janasakaya,lekanya, thoraturu, ganiddi, hamuduruwange, pawa,usasma, adyapana, ganavimasanawa,

  • @Janakasasanka
    @Janakasasanka 2 ชั่วโมงที่ผ่านมา

    Katha nayaka nwei parlimethu lekm wariya ain krena aya paksh grhi

  • @MerenchigeSantha
    @MerenchigeSantha 2 ชั่วโมงที่ผ่านมา

    Maddumuyo onna kelawila ajithtai sajithtay ibala patan gatta gema den api iwara karannam ok

  • @priyantharanjith6197
    @priyantharanjith6197 2 ชั่วโมงที่ผ่านมา

    tope mataya apata epa balloo