කුරුණෑගල FAB CEYLON එකේ තිත්ත ඇත්ත l Kurunegala FAB Real Food Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Kurunegala FAB Ceylon Real Food Review
    #foodreview #cheesekoththu #asmr
    Discover the authentic taste of Sri Lanka with our in-depth review of Kurunegala FAB Ceylon. We delve into their real food offerings, exploring the rich, traditional flavors that make this dining spot a standout. From delectable local dishes to unique culinary experiences, find out why Kurunegala FAB Ceylon is a must-visit for food enthusiasts. Get an honest assessment of their menu, ambiance, and service, and learn how this gem in Kurunegala redefines Sri Lankan cuisine.
    Kurunegala FAB Ceylon review
    Sri Lankan food review
    Authentic Sri Lankan cuisine
    Kurunegala dining experience
    FAB Ceylon restaurant review
    Real food Kurunegala
    Best Sri Lankan restaurants
    Traditional Sri Lankan dishes
    Kurunegala food guide
    FAB Ceylon restaurant Kurunegala
    ..................................................................................................................................................................
    Other Social Media Platforms
    Facebook Page:- / thadiyaikulayai
    TikTok :- www.tiktok.com...
    Whatsapp Channel: - whatsapp.com/c...
    Contact US :- 0778594483 (Whatsapp or Normal Call )
    Thadiya :- MIYURU RAVISHAN
    Kulaya :- PASINDU KULATHILAKA
    #mukbang
    #basmathi
    #basmathirice
    #frenchfries
    #sausages
    #chicken
    #eating

ความคิดเห็น •

  • @abeelashini
    @abeelashini 5 หลายเดือนก่อน +18

    අප්පට කෙල්ලෝ දෙන්නේක් වගෙ යකොව්ව් රැවුල කපලා 😅 අවුලක් නෑ අදත් නියමයි සුපිරි අයියලා❤

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน +1

      ආදරෙයි❤️ මල්ලි 😁❤️

  • @kavindavirag
    @kavindavirag 5 หลายเดือนก่อน +3

    සුපිරි මල්ලි ජයවේවා දිගටම කරගන යමූ 😍❤

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน +1

      ආදරෙයි❤️ අනිවාර්යයෙන් අයියා 😁

  • @Kulaya297
    @Kulaya297 5 หลายเดือนก่อน +8

    කෝ like එකක් දාගෙන යන් බලන්න kurunegla fab එකට සෙට් එක 🤪🤪❤

  • @cocwisthare
    @cocwisthare 5 หลายเดือนก่อน +6

    ගැම්මක් ❤

  • @shiraniwakwella4051
    @shiraniwakwella4051 5 หลายเดือนก่อน +5

    Kurunegala fab eke video ek danakamma blan hitiya aya koo 😍😘🤗

  • @RasikaPushpakumari-f4p
    @RasikaPushpakumari-f4p 3 หลายเดือนก่อน +1

    Dennage real nam deka maru mama saudi inne wada iwara wela aniwa video balanawa kule aiyata thamai godakma kamathi supiri adath dennama ❤❤❤❤❤❤

  • @devmarasingha6572
    @devmarasingha6572 23 วันที่ผ่านมา

    kemath balu service ekath balu. nikan place ekai namai witharai... kisima watinawamak na gewana gaanataa.. patta ganan

  • @SriyaniFernando-p8b
    @SriyaniFernando-p8b 5 หลายเดือนก่อน +5

    අඩෙි දෙන්නම රැවුල කපල පිලි වෙලයි.ලස්නයි සුපිරි 😋😋

  • @oscar7018
    @oscar7018 5 หลายเดือนก่อน +5

    තව මොනා හරි කමුද fab එකෙන් ❤

    • @Kulaya297
      @Kulaya297 5 หลายเดือนก่อน +1

      ගේමු ගේමූ...😋

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      කමුකො කමුකො එහෙනම් 😁

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ChamiduPramod-z4h
    @ChamiduPramod-z4h 5 หลายเดือนก่อน +4

    adoooo thanks aaaaaaa kiyala kiyalaanthimata dunna😅

  • @MinuraNethsara56
    @MinuraNethsara56 5 หลายเดือนก่อน +2

    Supiri❤️

  • @Hansi875
    @Hansi875 5 หลายเดือนก่อน +1

    Maru vedio Eka..raula nathuwa aul thadi aiye 😢

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      ආදරෙයි❤️ වවමුකොඅපි තඩියගේ රැවුලත් 😁

  • @dilinidinethma6878
    @dilinidinethma6878 5 หลายเดือนก่อน +1

    නියමයි ❤️

  • @Krishanjaguar
    @Krishanjaguar 5 หลายเดือนก่อน +4

    ඔය වගේ කඩ කාරයොන්ට කරන්න තියෙන හොදම දේ තමා පර්ස් එක දාලා ඇවිල්ල කියලා ගෙදර යන්වා වගේ මාරු වෙන එක😂😂😂😂😂

  • @SLASIBRO
    @SLASIBRO 5 หลายเดือนก่อน +2

    ජරාව place එකක් kandy කුරුණෑගල දෙකම 😅 නිකන් කනව වගේ customer's service අන්තිමයි ❤ anyway good video

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      ඇත්තමයි 😒 උන්ගේ සල්ලිවලින් අපි කනව වගේ උන් හැසිරෙන්නේ 😖 thanks asi bro ❣️

  • @pcguid3006
    @pcguid3006 5 หลายเดือนก่อน +2

    මරු බං සුද්දලා අදත් සුපිරි ඈ... මචං තඩිය තොප්පිය set na bn 💝

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      ආදරෙයි❤️ කොන්ඩේ කාපලනේ අපේ තඩියා ඒකනෙ ඔය 😁

  • @Quizowl_
    @Quizowl_ 5 หลายเดือนก่อน +5

    මන් FabCelon එකෙන් බිරියානි එකක් ගෙන්නුවා රු. 1600/ ක් උනා, රසයි හැබැයි, portion එක තමා මදි, එක් කෙනෙකුට කන්න ඇති බාස්මතී රයිස්

  • @nobody8630
    @nobody8630 3 หลายเดือนก่อน +2

    Their portion is not enough but expensive

  • @dishanproduction7251
    @dishanproduction7251 5 หลายเดือนก่อน +4

    patta padui

  • @dhanushkadhanushka1224
    @dhanushkadhanushka1224 5 หลายเดือนก่อน +4

    මල්ලි ..ඔව්වා දාපු ගමන් කෑම හොඳට දෙනවා..පස්සෙ ඉතිං ඔක්කොම හුචස්....මටනම් බඩ පැලෙන්න කන්න දෙන ගමේ කඩේ තරම්..ඔය කෙහෙම්මල් වලින් කන කෑම හරියන්නෙ නෑ...බොරුවට සල්ලි ගෙවනවා විතරයි ..

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      ඇත්තම කතාවක් අයියා ඒක නම් 😁❤️

  • @oscar7018
    @oscar7018 5 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @sandunipavithra
    @sandunipavithra 5 หลายเดือนก่อน +4

  • @wathsaladhananjani6094
    @wathsaladhananjani6094 5 หลายเดือนก่อน +6

    අපිට තඩි ඕනේ ආපහු 😫😫තඩි නැතුව පාළුයි .😉😉

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      තඩීගේ මල්ලි අවුල්ද 😁

  • @damiduviran3428
    @damiduviran3428 5 หลายเดือนก่อน +4

    ❤🥰

  • @gayunmanusara5790
    @gayunmanusara5790 5 หลายเดือนก่อน +2

    Thadiya kulaya❤❤❤

  • @akilarajarathna182
    @akilarajarathna182 4 หลายเดือนก่อน

    Food reviews krata hriytm standard rice portion size ekkwt dnnwd dennm. Single rice portion ekkt gram 300- 350 k portion ekk wenne okkoma 400- 450 grm wenne.waasiyata lokuwt Bada pirenna knwnm hndiye kottu kden kaawnm mru 👍

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  4 หลายเดือนก่อน

      තෑන්ක්ස් යාලු ❤ ආදරෙයි❤️

  • @user-by6ox3ny2c
    @user-by6ox3ny2c 5 หลายเดือนก่อน +1

    Kawda thadiya dan? Thamath halmasso size eke

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      තඩියා තමයි ඔය කැප් එකක් දාන් ඉන්න්‍ර් යාලු 😁

  • @kavindachathumina4853
    @kavindachathumina4853 5 หลายเดือนก่อน +2

    මාත් කුරුනෑගල😊

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      ආදරෙයි❤️ කුරුණෑගල කොහෙද යාලු 😁

  • @yasithaherath5786
    @yasithaherath5786 5 หลายเดือนก่อน +5

    ammata kurunegala kollo dennek ela ela onna ehenam subscribe kara.

    • @Kulaya297
      @Kulaya297 5 หลายเดือนก่อน +3

      Adareii 😍😍

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน +1

      ආදරෙයි❤️ යාලුවා වීඩියෝ දාලා තියෙන්නෙ ගොඩක් ඒවත් බලමු නේ 😁

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

    • @yasithaherath5786
      @yasithaherath5786 5 หลายเดือนก่อน

      @@thadiyaikulayai6544 aniwaren

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      ආදරෙයි❤️

  • @Sewwandiperera8308
    @Sewwandiperera8308 5 หลายเดือนก่อน +4

    ඒක චීස් කොත්තවක්ද ගෝවා සලාදයක්ද

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      සලාදයක් වගේ නේ 😁

  • @SunithaBandara
    @SunithaBandara 5 หลายเดือนก่อน +1

    supiriyak kolo

  • @Malisha-xt6yz
    @Malisha-xt6yz 5 หลายเดือนก่อน +4

    Yaniso kana video ekk gendoo

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      මොකක්ද යාලුවා තේරුනේ නැ 😁

  • @thusith_vlogs
    @thusith_vlogs 5 หลายเดือนก่อน +2

    පෙට්ටි කඩ හොදයී මචන්ලා.... ඕවගේ නම විතරයි

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน +1

      සිරාවටම අයියා ඒක නම් ඇත්ත ❤️

  • @travelwithpasiya11
    @travelwithpasiya11 5 หลายเดือนก่อน +3

    🥵🥵

  • @DonRaveen
    @DonRaveen 5 หลายเดือนก่อน

    ❤‍🔥

  • @ShehanSenavirathne
    @ShehanSenavirathne 3 หลายเดือนก่อน +2

    3 potion සවල් පාරකුයි කෝක් 4කුයි ගත්තා 7000+ charge කරා. පට්ටම පාඩුයි. මුල් දවස් ටිකේ සුපිරියටම දුන්න නිසා තුන්වෙනි වතාවටත් ගියා. ආයෙ නොයන්න තීරනේ කරා එදානම් පට්ටම අවුල් කෑම එකත්.

  • @g.k.chansani7462
    @g.k.chansani7462 5 หลายเดือนก่อน +4

    2600t cheese kottu eknm padui thma

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      ඔව් යාලුවා චීස් නැ නේ ඒකේ 😁

  • @shiranthafernando8686
    @shiranthafernando8686 5 หลายเดือนก่อน +4

    ඉතින් බන් උබලට 2600ට චීස් දාලා නැත්තන් කොන්දක් තියන් ගිහින් ඕක දිග හැරලා පෙන්වන්න බැරි ඇයි

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      අපේ යුතුකම අපේ සබ්ස්ක්‍රයිබර්ස්ලව දැනුවත් කරන එක යාලුවා 😁 අපි ඕවට බල කරන් නැ මෙහෙම කැම දෙන්න කිය කිය ඒකයි ❤️

    • @shiranthafernando8686
      @shiranthafernando8686 5 หลายเดือนก่อน

      @@thadiyaikulayai6544 උබලා වගෙ උන් ඉන්නකන් සජියා ජනාධිපති වෙනවා සත්තයි 😁

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      අප්පා ඔව් නේද 😂 මහින්ද රාජපක්ෂ ජනාධිපති උනේ ඔයාලා වගේ අය නිසාද 😂 ( කුලයා හෝ තඩියා තාම චන්දෙයක් දමා නැ 2024 තම පලවෙනියට දෙන්නේ )

    • @danukamax4206
      @danukamax4206 3 หลายเดือนก่อน

      @@shiranthafernando8686 ado aththa kathawa

  • @SriyaniFernando-p8b
    @SriyaniFernando-p8b 5 หลายเดือนก่อน +6

    2600ට නම් පාඩුයි😢😢😢

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      එකෙන්ම පාඩුයි 🥺

  • @maheshariyawansa4474
    @maheshariyawansa4474 5 หลายเดือนก่อน

    ගිය සතියේ සිකුරාදා ගියේ. සවල් රයිස් එකක් ගත්තා. සෝස් වලින් නාවලා. ඒක සොස් රයිස් එකක්. එච්චරයි😂. වයිෆ් කිව්වා ගෙදරදී බත් පිඟානට සොස් දාලා කෑව නම් හරි කියලා.

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      අප්පා 😂 ඒකනේ එච්චර සෙට් නැ තමා කෑම 😁 ඒ උනාට ගාන් නම් 😂

  • @hirushadilan1977
    @hirushadilan1977 5 หลายเดือนก่อน +1

    E kottuwa r 500 wath watin ne nu eka nedda okunta cl ekak dia baninna uttalta

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      වැඩක් නැ යාලුවා 😒 කොච්චර කීවත් වැඩක් නැ උන් හුරගෙන කන්ව අපිව 🥺

  • @nikesharajakaruna360
    @nikesharajakaruna360 5 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️💪💪💪

  • @thilinarupasinghe7968
    @thilinarupasinghe7968 5 หลายเดือนก่อน +6

    Worst Place

  • @slcrazygaming1122
    @slcrazygaming1122 5 หลายเดือนก่อน +1

    Adoo😢

  • @SANKA_VLOGS
    @SANKA_VLOGS 5 หลายเดือนก่อน +7

    බර කිරන්න එක්ක ගන්න සහෝ ඒක වටිනවා

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      ගන්න ඔනි යාලු ඉස්සරහට ගමුකොඅපි නේද ❤️

  • @Piumal769
    @Piumal769 5 หลายเดือนก่อน +1

    චීස් කොත්තුනම් ඉතින් cottage තමා

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      එකෙන්ම ලගදිම කමු 😁❤️

  • @hewa7799
    @hewa7799 5 หลายเดือนก่อน +1

    Devil chicken kottuw nm rahai

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน +1

      එහෙම්ද කාලා බලන්නම්කො 😁

  • @Thishuka
    @Thishuka 5 หลายเดือนก่อน +1

    උබලා දෙන්නා ගිය අත්මෙ බත් හැලියකට වැලි දලාද කොයිද කන හැම කැමකම ගල්😂😂

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      එවුව බොරු කතා යාලුවා 😁 හදන තැනේ පිරිසිදු අපිරිසිදුකම අනුව තමයි ඒක ❤️

  • @Piumal769
    @Piumal769 5 หลายเดือนก่อน +1

    2600 ට හරියන්ඩ ගල් හරි දාන්ඩ එපැයි බලපන් මැනික් ගලක්ද හැපුනෙ කියල

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      අනේ මන්ද මැනික් ගලක් දැම්මත් පාඩුයි හැබැයි 😁

  • @gayunmanusara5790
    @gayunmanusara5790 5 หลายเดือนก่อน +3

    Fab ek 👎🏻👎🏻👎🏻

  • @Piumal769
    @Piumal769 5 หลายเดือนก่อน +1

    කුලයට සෝමාලියන් හිගන්නෙක්වත් වැහිලද

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      වැහිලා වැහිලා 😁

  • @wishwadanumgaweshakaya2192
    @wishwadanumgaweshakaya2192 5 หลายเดือนก่อน +5

    Subscribe karapalla pako.100k me aurudda weddi gahanna o ne

  • @Piumal769
    @Piumal769 5 หลายเดือนก่อน +1

    උබලට vegetable කොත්තුවක් දීල තියෙන්නේ

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      හැබැයි හරියට ගැලපෙන ගාන නම් ගත්තා 😁

  • @GAMING_TENISON
    @GAMING_TENISON 5 หลายเดือนก่อน

    අඩෙ උඹලා Rs.800 ගෙනාපු chis kotuwa හොඳයි බන්😂😂

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      සිරාවටම යාලුවා ❤️

  • @rio-bh6tb
    @rio-bh6tb 5 หลายเดือนก่อน

    ❤❤😊

  • @ashan3297
    @ashan3297 5 หลายเดือนก่อน +6

    Dinehut පලයන් ඔයී මගුල් සේට් නෑ😢

    • @Kulaya297
      @Kulaya297 5 หลายเดือนก่อน +2

      ඉක්මනට එකෙනුත්. Video එකක් ගේන්නම් අපී....🙃😘

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน +1

      Dinehutඑකේ මොනාද හොද අපිට රිවීව් කරන්න 😁

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

    • @ashan3297
      @ashan3297 5 หลายเดือนก่อน

      @@thadiyaikulayai6544 එකේ බීරියානී හොද , නාසියත් හොදයී , බන්දේසීයත් සුපිරි 😌😌

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      බන්දේසිය කිවුවෙ මොකක්ද යාලුවා නාසියත් එහෙනම් අපි ගේන්නම්කො ❤️

  • @Yt__Warning
    @Yt__Warning 5 หลายเดือนก่อน

    රැවුල කැපුවට පස්සෙ සුදු වෙලා 😂💔

  • @chamaaameme624
    @chamaaameme624 4 หลายเดือนก่อน +1

    හරිම ගොන්😂

  • @ravindulakshan1071
    @ravindulakshan1071 5 หลายเดือนก่อน +1

    තොපි කියන විදියට දෙන්න බැ කොත්තු පිස්සු ගෝතයො දෙන්නෙක්

    • @lol321f.
      @lol321f. 5 หลายเดือนก่อน

      2600 ta ?

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      එහෙමද කාල බලන්නකො ඔයත් 😁

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  5 หลายเดือนก่อน

      රත්තරන් දාලාවත් දෙන්න ඔනි උන් දෙන විදිහට 😂

  • @furyeditzzz_z
    @furyeditzzz_z 5 หลายเดือนก่อน +6

  • @himashadivindu1590
    @himashadivindu1590 5 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @HiranLasitha-z3z
    @HiranLasitha-z3z 5 หลายเดือนก่อน +4

  • @sadaharithaperera1218
    @sadaharithaperera1218 5 หลายเดือนก่อน +3