මුළු ඇඟම පන නැතිවෙන හෙළිදරව්වක් ගම්මන්පිල කරයි..අනුර හදිස්සියේම ඊයේ කටුවාපිටියට ගියේ මේකද..?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • මුළු ඇඟම පන නැතිවෙන හෙළිදරව්වක් ගම්මන්පිල කරයි..අනුර හදිස්සියේම ඊයේ කටුවාපිටියට ගියේ මේකද..?
    දෙස් විදෙස් උණුසුම් පුවත් ලද සැනින් ඔබට ගෙන එන " ලංකාවේ පළමු ඔන්ලයින් පත්තරය "
    පත්තරේ අපත් සමග හැමදාම එකතුවී, අපගේ වීඩියෝ නරඹන ඔබට ස්තුතියි..නැවතත් මෙවැනි වූ වටිනා වීඩියෝවකින් හමුවෙමු..ඔබට සුබ දවසක්..!!
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Facebook - / paththarawistharaupdates
    » Instagram - / paththare_page
    » WhatsApp Channel - whatsapp.com/c...
    » Tik Tok - www.tiktok.com...
    » පත්තරේ වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න -
    paththare.com

ความคิดเห็น • 408

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 4 ชั่วโมงที่ผ่านมา +59

    විදේසිකයෙකුගෙන් යටි මඩි ගහපු මුදල් ඒ මනුස්සයන්ට දෙන්න.මෙයාගේ නඩුවත් ඉදිරියටගෙනෙන්න.

  • @shenimutu3283
    @shenimutu3283 3 ชั่วโมงที่ผ่านมา +51

    මොන බයිලද මේ කියවන්නෙ. අත්දැකීම් තියෙන මිනිස්සු රටට කරපු දේවල් හන්ද නේද රට බංකොලොත් වුනේ?

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 7 นาทีที่ผ่านมา

      අත්දැකීම් තියෙන මිනිස්සුන්ට කරගන්න දුන්නේ නැත්තේ ජේවීපි එකයි එල්ටීටී එකයි. මේ රට විනාශ කලා ගිනි තියලා, අහිංසක මිනිස්සු මරා දාලා ඒ පසුබෑම ඒ කකුලෙන් ඇදිල්ල මේ රට විනාශ වුණා කියන එක තොපි නොදන්න වුනාට මේ රටේ බහුතරයක් මිනිස්සු දන්නවා😡😡ඒ නිසා කට පියාගෙන හිටපල්ලා නොදන්න ත්‍රස්තවාදී කණ්ඩායමකට සුදුහුණු ගාන්න ලෑස්ති වෙන්නැතුව😡😡😡

  • @Gaminikumara51
    @Gaminikumara51 3 ชั่วโมงที่ผ่านมา +50

    වඳ කොත්තූ වඳ ජංගි පැලෝපීය නාළ කැලණියේ නයා ධම්මික පැණිය මහතීර් මෙහමඩ් ලී ක්වාන් යූ වැනි දේශපාලන සුරංගනා කතා තුළින් ඔබ අන්දවා ඔබගේ වර්තමානයත් ඔබ දරුවාගේ අනාගතයත් කාබාසිනියා කළ මේ දේශපාලන තක්කඩි නැවත පාර්ලිමේන්තු ව පැත්ත පළාතේ නොයැවීම රටත් තම දරුවන්ගේ අනාගතයත් ගැන සිතන හැම මවකගේ සහ පියෙකුගේ අනුලංඝනීය වගකීමකි

    • @JPLUSSRI
      @JPLUSSRI 3 ชั่วโมงที่ผ่านมา +2

      Mu boru kiyana ballek

    • @Gaminikumara51
      @Gaminikumara51 2 ชั่วโมงที่ผ่านมา

      මුන් හැබෑ වටම දේශපාලන තක්කඩි මුන් වගේ එවුන් රටක් පාලනය කරන්න නවෙයි දන්න කියන මිනිහෙකුගෙ වත්තක් පිටියක් වත් බලා ගන්න නිර්දෙශ නේකළ යුතු අපතයො

  • @srilankaelle
    @srilankaelle 3 ชั่วโมงที่ผ่านมา +37

    ඉල්ලන් කෑම ......ජනාධිපති තුමාට ලංකාවේ ඕනෑම තැනකට යන්න නිදහසක් තියෙනවා .....ඉවසීමෙන් ඉන්න....තවමත් 50%නෑ..එනවා ....නොවෙම්බර් 14 ....

  • @PhIrangani
    @PhIrangani 4 ชั่วโมงที่ผ่านมา +66

    ගම්මන්පිල නොවැම්බර් 14 ගෝ හෝම්

  • @av4732
    @av4732 4 ชั่วโมงที่ผ่านมา +43

    මෙයාගෙ පච අහන්නේ නැත

  • @SarathLokuliyanage
    @SarathLokuliyanage 3 ชั่วโมงที่ผ่านมา +16

    කොහෙන්හරි හෑල්ලක් අල්ලගන්නවා,තමන්ගේ වැඩනැද්ද මුන්ට,ටිකක් ඉවසලා බලංඉඳපං කුහකකම පැත්තකට දාපං

  • @TIKTOKANDSONG
    @TIKTOKANDSONG ชั่วโมงที่ผ่านมา +25

    තොපෙ උපදෙස් මොකටද අනුර වැඩේ ගානට කරයි .කලබල නොවී ඉදපන් .

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 9 นาทีที่ผ่านมา

      😅😅ඔහු අනුර ඇතුළු කණ්ඩායම කොයි තරම් අපරාධ කන්දරාවක් කළාද ඔය බලය ගන්න ගොඩනැගිලි පුච්චලා දාලා අහිංසක මිනිස්සු මරා දාලා මාර විදිහට කළා ගානට😡😡යනවා මෙතන නොගන්න මඟුල් නොදන්න එවුන්ට සහතික දෙන්න😡😡අනුර ඇතුළු කණ්ඩායම කරපුවා ගානට මුළු රටම දන්නවා මුළු ලෝකෙම දන්නවා😡😡😡

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 4 ชั่วโมงที่ผ่านมา +55

    කටුවා පිටියට යන්නේ නැතිවඋබෙි ගෙදරටද එන්න කියන්නේ.

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e ชั่วโมงที่ผ่านมา +16

    Go, Home Gammampila,,, බොරු කියන එකේ ඉවවරයක් තියෙන්න ඕන, මොනවා කිව්වත් දැන් වැඩක් නැ, මාලිමාවට ඡන්ද දෙන එක වැඩි වෙලා,,

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 3 ชั่วโมงที่ผ่านมา +25

    ගොම්මන්පිලයා 😂මගෙන් ගත්තු රුපියල් 100/දීලා හිටපන් .😂

    • @kavindhayaanu6759
      @kavindhayaanu6759 ชั่วโมงที่ผ่านมา +1

      අඩේ මගෙනුත් ගත්තා 700.00ක්

  • @jananipperera298
    @jananipperera298 3 ชั่วโมงที่ผ่านมา +16

    අම්මෝ..Thank u මෙචිචරකල් රැගුවට...නිවං පල

    • @JPLUSSRI
      @JPLUSSRI 3 ชั่วโมงที่ผ่านมา

      😂❤

  • @lalithMadugoda
    @lalithMadugoda 3 ชั่วโมงที่ผ่านมา +11

    මහතිර් ලීක්වාන්‍ ගේන්න ගහපු ප්‍රහාරය ගැන මුන් දැන් බයිලා කියන්නෙ

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 3 ชั่วโมงที่ผ่านมา +14

    ඔන්න බයිලා ගහන්න ඇවිත්

  • @hasangikiriarachchi8544
    @hasangikiriarachchi8544 2 ชั่วโมงที่ผ่านมา +5

    දැන් බලාගෙන යනවිට මෙි සේරම දැන. ගෙනත් නිහඩව හිටියට. ඔබ ත්‍රමා හිරගත. කලයුතුයි.

  • @disnasenanayake9890
    @disnasenanayake9890 ชั่วโมงที่ผ่านมา +8

    තමාලා පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ වෙච්ච දේවල් නේද පාස්කු ප්‍රහාරය දන් කට වහගෙන ඉන්න අනුර ජනාධිපතිතුමා ඒවා බලාගනී පිවිතුරු නමටත් ලජ්ජයි😂😂😂😂

  • @sureshnishanthaliyanage3617
    @sureshnishanthaliyanage3617 3 ชั่วโมงที่ผ่านมา +7

    මොලේ කලදක් හරි තියෙන ඕනම කෙනෙකුට තේරෙනව මුන් මොන තරම් කුහක හැත්තක්ද කියලා...

  • @Chandimallika
    @Chandimallika 3 ชั่วโมงที่ผ่านมา +5

    අත්දැකීම් වැඩි ආණ්ඩුවලින් රටේ මිනිස්සු භාගයක් විතර දැන් කොහොමත් හාමත් කරල මරල දාල තමයි තියෙන්නේ.

  • @dhanushkarajakaruna4842
    @dhanushkarajakaruna4842 ชั่วโมงที่ผ่านมา +6

    වෙන එකෙක් ජනාදිපති උනානම් තවමත් උන්ගෙ පාටි ඉවර නෑ. ඒත් අපෙ ජනාධිපති අනුර කුමාර සහෝදරය පත්වුන දවසේ සිට රෑ දවල් දෙකේම මහන්සි වෙන්නේ තොපි හප කරල දාපු අපේ ලක්මෑනිව හොද තැනකට ගන්න. මහ මැතිවරයෙන් තොපිට පාඩමක් උගන්වන්න අපි මග බලාගෙන ඉන්නෙ. ලෑස්ති වෙලා හිටු ගොමය.

  • @Nudhrjmmmttiarachchi7357
    @Nudhrjmmmttiarachchi7357 ชั่วโมงที่ผ่านมา +5

    ඔය තොරතුරු මොකටද ඒ අයට,ඒක අධිකරණ පද්ධතියක් හරහා තමයි නියමාකාරයෙන් විසදන්නේ.... තමුන්ට පිස්සුද

  • @tiudartiudar473
    @tiudartiudar473 3 ชั่วโมงที่ผ่านมา +3

    මැතිතුමනි ඔබ කියන විදියට මින් ඉදිරියට ජනාධිපතිතුමා සියලුම වැඩ කරාවි බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @lalithwasantha8870
    @lalithwasantha8870 3 ชั่วโมงที่ผ่านมา +5

    පැහැදිලි කිරීමට බොහෝම ස්තූතිය

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 ชั่วโมงที่ผ่านมา +6

    අනේ ඉතින් කාලෙ කා දමන් නැතිව දැන්වත් තමන්ගෙ වැඩක් කරගෙන හිටියා නම් කොච්චර හොඳද..

  • @YohanAbhishek-u4m
    @YohanAbhishek-u4m 3 ชั่วโมงที่ผ่านมา +15

    ගම්මන්පිල උබල තමා මේ රටේ මේ අපරාධ වලට වග කියන්න ඕන උබල බලං හිටපන් නීතියට පිටින් අනුර වැඩ කරන් නෑ

  • @roobanranasinghe
    @roobanranasinghe 3 ชั่วโมงที่ผ่านมา +5

    වර්තමාන ජනාධිපති ඔබට වඩා බුද්ධිමත් ඒවගෙම ජනතා හිතවාදි යි.ඔහු තාම පත්වෙලා සති දෙකයි.ටිකක් බලාගෙන ඉන්න .

  • @sriyaniweerasinghe3444
    @sriyaniweerasinghe3444 3 ชั่วโมงที่ผ่านมา +9

    නොදකින් තොපි ලැජ්ජ නැති හැටි

  • @AnilKannangara
    @AnilKannangara 3 ชั่วโมงที่ผ่านมา +8

    බලශක්ති ඇමැති විදියට පනතේ කුමන වගන්තිය යටතේ ද ? නිවස පිළිසකර කර ගැනීමට මුදල් ප්‍රතිපාදන භාවිතා කළේ ????

  • @SonnyListon-rb4er
    @SonnyListon-rb4er ชั่วโมงที่ผ่านมา +5

    යකෝ, තෝ සීමා සහිත මැෂින් රිසායකල් සමාගමේ සුදු මහත්තයගෙන් ගත්ත ඩොල්ලර් ලෂගානට නඩු දැම්ම. තෝ එක යට ගැහුවා.
    තොට ඒම නඩුව නැවත වැටෙනවා ශුඅර්

  • @sirilhitihamu5562
    @sirilhitihamu5562 2 ชั่วโมงที่ผ่านมา +4

    ජනාධිපති තුමා අවලංගු කාසි වලට ඕනෑ පාලනය ක් නෙවෙයි කරන්නේ , එක පාරම රටෙහි ආර්තික ය වට්ටවා ගන්න තරම් මෝඩ නැහැ

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 2 ชั่วโมงที่ผ่านมา +3

    කියවපල්ලා මොන මොනවා හරි ,වෙලාවට හරිම දේ සිදු කරයි අනුර ජනාධිපති ..

  • @NandanaPadmakumara
    @NandanaPadmakumara 3 ชั่วโมงที่ผ่านมา +6

    එල්ලෙන්න තුත්තිරි ගස් සොයනව

  • @SujiDisanayk
    @SujiDisanayk 2 ชั่วโมงที่ผ่านมา +4

    යකෝ පාර තෝටේ මිනි මැරැවේ මේ සති දෙකක් තිස්සේ තිබුණු දෙයක් නෙවෙයි මීට කලිනුත් තිබුණා මේ ආන්ඩුවට ඇගිලි දික් කරන්න එපා මිනිහෝ

  • @newtonmuhandiramge359
    @newtonmuhandiramge359 2 ชั่วโมงที่ผ่านมา +4

    තොපි මෙම මැතිවරණයෙන් ගෙදර.තොපි රටටම අවශ්‍ය නැති වුන්. දැන් මිනිස්සු රැවටෙන්නේ නෑ.

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 ชั่วโมงที่ผ่านมา +3

    නරියා කියනව්දි යට පයි ල් අදින්නෙනැ නරියො වෙලා වට අනුර සහොදර යා පයි ල් ඇද ලා ග
    නියි ❤❤😢😢

  • @nishantharosa673
    @nishantharosa673 3 ชั่วโมงที่ผ่านมา +4

    ඔයාට හොඳ තර්කන බුද්ධියක් ගොන් තර්කන බුද්ධියක් තියෙන බව ඇත්ත හැබැයි ඒ වාර්තාවල තියෙන තොරතුරු බුද්ධි අංශ විසින් විශ්ලේෂණය කර අත්අඩංගුවට ගත යුතු දැනට නිදැල්ලේ සිටින මෙය සැලසුම් කර ක්‍රියාත්මක කළ ඊට දායකවූ සියලූම දෙනාව එක මිටට ගන්නවා සිකුරුයි ඔහොම පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ඔබතුමාටත් ඒ වලට කරගහන්න වෙයි

  • @donameriyan
    @donameriyan 3 ชั่วโมงที่ผ่านมา +3

    රටේ නාමේ විදේශික. කාන්තාවට ඇරලා කෑවා
    මුන්. මේ නැෂනල් සුට් ගහලා රටම කෑව
    කඩිනමින් මු ඇරස් කරන්න 😂😂😂😂

  • @ArunaSamarawickramaLiyanage
    @ArunaSamarawickramaLiyanage ชั่วโมงที่ผ่านมา +2

    අනුර ජනාධිපති පාර්ලිමේන්තු මංත්‍රී වෙලා ඉද්දි කිසිම බයක් නැතුව දාපු සද්දේ නැත්නම් හිටපු ඇමැතිල රටටම කෙහෙළිය කරලා.

  • @Max00-x5b
    @Max00-x5b ชั่วโมงที่ผ่านมา +3

    ගම්මන්පිල පොඩ්ඩක් ඉවසගෙන ඉන්න දැන් අවුරුදු ගානක් හිටපු එකේ මාසයක් දෙකක් ඉන්න බැරිකමක් නෑ අපිටත් ඒ සම්බන්ධව අයිතියක් තියෙනවා ලිහලා බලන්න තියෙන එක ඔබල බලන්න ඕන නෑ ඒ නිසා ගම්මං පිල පොඩ්ඩක් ඉන්න

  • @KeerthiAdikari
    @KeerthiAdikari 2 ชั่วโมงที่ผ่านมา +3

    අනුර කුමාර ට උපදෙස් දෙන්න ඔබ කවුද.

  • @GaminiAbeysundara
    @GaminiAbeysundara 2 ชั่วโมงที่ผ่านมา +2

    මහත්තයෝ පව් නොදී ,ඔහෙලගෙ ව්‍යාපාරය ක් කරගෙන ඉන්න. කොහොමත් බුද්ධිමත් මිනිස්සු ඔහෙලව ආයෙ තෝරන්නෙ නෑ

  • @PiyaA1234
    @PiyaA1234 ชั่วโมงที่ผ่านมา +4

    V8නැති නිසා සෝකෙ ගහලා ටික දවසක් ඉන්න ඔයා පරාදයි පාතාල ගැන ටිරාන් ගෙන් අහන්න කිරි දුන්නේ කව්ද කියලා අපි දන්නවා

  • @palle.gedara6033
    @palle.gedara6033 2 ชั่วโมงที่ผ่านมา +2

    මි මහ පිසිසුනේ කියවන්නේ මුන්ට දැන් දරාගන්න බැරිව ඉන්නේ කුහකයෝ මුන පාර්ලිමෙින්තු යවන්නැතුව ඉන්න මහ ජනතාව දැනගත යුතුයි

  • @jeewanthadeshappriya2886
    @jeewanthadeshappriya2886 2 ชั่วโมงที่ผ่านมา +3

    Gammanpila මහත්තයා ඔය ඉන්නෙ අපේ ජනාධිපති ඔයා බයවෙන්න එපා එයා ඔය ඔක්කොම කරනවා .ඔයාලා තප්පුලනව කියලා ඔයාලයට තෙරෙනවා නෙද

  • @Upalimaximas422
    @Upalimaximas422 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් ගම්මන්පිලගේ ඇග කිලිපොලාගෙන
    යනවා ඇති. දැන් විමලයත් එක්ක ගෙදර
    පලයන්.

  • @asankaweerasinghe4722
    @asankaweerasinghe4722 2 ชั่วโมงที่ผ่านมา +3

    මුන් පවු බන්. මුන් තමයි රටට කෙලව්වෙ

  • @sandaruwansithijaya1760
    @sandaruwansithijaya1760 3 ชั่วโมงที่ผ่านมา +3

    මොකෙක්ද මේ අන්තිමට කතා කරපු එකා... පාතාලයක් ගැන කියවන්නෙ හිකනලා

  • @nelsonweerasinghe8679
    @nelsonweerasinghe8679 3 ชั่วโมงที่ผ่านมา +5

    ජනාධිපතිට උපදෙස් දෙන්න උඹ කවුද? උගතෙක්ද? සුද්දිගෙන් ගත්ත සල්ලි ගෙව්වද?

    • @shamaranaveera9857
      @shamaranaveera9857 50 นาทีที่ผ่านมา

      මොකක්ද අනේ සුද්දිගේ කතාව

  • @HarrisDhanapalaDonSimonPataban
    @HarrisDhanapalaDonSimonPataban 2 ชั่วโมงที่ผ่านมา +3

    අනේ පලයන් යන්න. ආයිත් රටට කෙලවන්න හදනවා.

  • @BasilGoiwansa
    @BasilGoiwansa 2 ชั่วโมงที่ผ่านมา +3

    අනේ ගෙං මං නැති පිල ජනාධිපතිකුමාට බෙරැ චෝදනා නොකර බලන් හිටපන් ඉස්සහට වෙන දේවල්

  • @ramani4012
    @ramani4012 2 ชั่วโมงที่ผ่านมา +3

    පලයව් යන්න අකුරක් නෑර ⁣ලස්සනට කතන්දරය කියෙව්ව.හැබැයි ලකුණු දෙන්නෙ නොවැම්බර් 14 උදේට හොදේ බලාගෙන හිටපන් පුතේ පලවෙනි සැරේටම campus යන්න .පුලුවන්

  • @thilinihansikadesilva1703
    @thilinihansikadesilva1703 55 นาทีที่ผ่านมา +1

    මුන් ෆයිල් වලට මෙච්චර බයයි කියලා අද ඔප්පු වුනා.... ෆයිල් එලියට දාන්නෙ උඹලට කැටයම් දාන්න බැරිවෙන්න ම....සියලු සාක්ෂි එකතු කරගෙන....නීතියේ සාධාරණත්වය ආරක්ෂා කරන්න අපේ ජනාධිපති සහෝදරයා වේයෙක් වගේ කරුණු එකතු කරනවා...Be patient gamma......😅😅😅

  • @lakshmanjayasundara1695
    @lakshmanjayasundara1695 3 ชั่วโมงที่ผ่านมา +4

    මේකa බොරු කියන්නේ .ema priksana පටන් අරන් .

  • @RuwanKarunaratne-l5m
    @RuwanKarunaratne-l5m 3 ชั่วโมงที่ผ่านมา +3

    සාසනෙ ව්කුනල හොරු පස්සෙ දුවන අමන දෙස පාලුවො...

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 34 นาทีที่ผ่านมา +1

    අත්දැකීම් අඩු ආන්ඩුව. ටීකක් ඉවසන්න කැප්ටන් විතරයි පිටියේ ඉතිරි 113 ට වැඩි ටීම් එකක් එන්න ඉන්නව. ඊට පස්සේ බලන්න අත්දැකීම් .මාලිමාවට ජනතාව චන්දය දුන්නේ බඩුමිල අඩුකර ගන්නවත් එක එක වරප්‍රසාද වලටවත් නෙවෙයි .එහෙම නම් පුතානෝට දෙනවනේ .

  • @HeshanPathirana-y3z
    @HeshanPathirana-y3z ชั่วโมงที่ผ่านมา +1

    මේවා අහන්න වැය කරන් ඩේටා ටික අපරාදේ😢😢

  • @chandimachandima2135
    @chandimachandima2135 2 ชั่วโมงที่ผ่านมา +1

    🙏🏽🙏🙏🏽🙏 ස්තුතිය දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතිය

  • @BandaraEkanayaka-ws1co
    @BandaraEkanayaka-ws1co 2 ชั่วโมงที่ผ่านมา +3

    උබ කියන වදහට කරන්න
    ජනාධිපති සුදානමි නැ ..තවම පරික්ෂන යනව..
    වාචාලඑපා....උබටත් නඩුවක් තියෙනව නේද

  • @antonwijerathne
    @antonwijerathne 2 ชั่วโมงที่ผ่านมา +3

    ඔයා බොරු පඩ ෂෝ දාලා ඊළඟ ඡන්දයට මිනිස්සු රවටන්න ඔය කරන්නේ. දැන් තමා අපි හුස්මක් ගන්නේ. එක එකා කොටවන්නේ නැතිව පැත්තකට වෙලා සිද්ධ වෙන දේ බලා ඉඳපන්. කන්ට,බොන්ට දෙන තැන මාධ්‍යකාරයෝ ඉන්නවා. මාධ්‍යවේදීන් නැහැ.

  • @ChandraWijerathna-lr8pp
    @ChandraWijerathna-lr8pp 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔය මාලු කට අරින්නැතුව ඉන්න බැරිද ගදයි හැ

  • @sunillokuarachchi7722
    @sunillokuarachchi7722 4 ชั่วโมงที่ผ่านมา +10

    Palayan ban yanna. Api balagannam.

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 3 ชั่วโมงที่ผ่านมา +3

    බොරු කියන්න එපා හලෝ හැමදාම කලේ රට වනසන්න උදව් කල එක විතරමයි

  • @RuwanKarunaratne-l5m
    @RuwanKarunaratne-l5m 3 ชั่วโมงที่ผ่านมา +4

    උබ කියනකන් හිටියෙ කියවන්න...අනෙ පල ගෙම්බො යන්න...

  • @anurakarunarathna3191
    @anurakarunarathna3191 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔයාලා එදා මෙදා නොකිව්වෙ මොනවාද

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 2 ชั่วโมงที่ผ่านมา +2

    ගොම්මන් පිල බහුකාපන් ටොයිලට් කටා

  • @sigirisuncap2693
    @sigirisuncap2693 13 นาทีที่ผ่านมา

    හොර වාර්තා කියවලා පලක් නැ නිවැරදිව විවෘත මනසින් සොයමු. මෙයාලගෙ කෙරැවාව රට වාසින් දන්නවා.

  • @wasalasamaranayake8503
    @wasalasamaranayake8503 2 ชั่วโมงที่ผ่านมา +2

    පලයන් යන්ඩ මැත දොඩන් නැතිව

  • @RamyalathKumari
    @RamyalathKumari 3 ชั่วโมงที่ผ่านมา +2

    දැන්කට්ට්යඛයවෙලාමෙකටිටියතමාහොරුබයවෙන්න

  • @NeviljayashanthaMasewgepranand
    @NeviljayashanthaMasewgepranand ชั่วโมงที่ผ่านมา +1

    යකෝ ඒ වාර්තාව එතන ගිහින් කිව්වම හරියනවද යකෝ

  • @TharangaKalum-wl8sl
    @TharangaKalum-wl8sl 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔයා හිතන එක නෙවෙයි අපෙ AKD කරන්නෙ බලාගෙන ඉන්ඩ

  • @DilukaLakmali-hu9co
    @DilukaLakmali-hu9co 2 ชั่วโมงที่ผ่านมา +2

    ඉලත්තටිටු මුණා පල යන්න..

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 2 ชั่วโมงที่ผ่านมา +2

    අනේ නයිදේ...කටවහගෙන ඉදු

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 2 ชั่วโมงที่ผ่านมา +1

    තොපිට ඉන්නේ මැතිතුමාලා .තොපි ඉන්නේ අපිට උඩින්නේ.වරෙල්ලකෝ මැතිතුමාලා එක්ක අපි වාගේ සොක්කොන්ගෙන් ජන්දෙ ඉල්ලන්න.

  • @banduap
    @banduap 3 ชั่วโมงที่ผ่านมา +3

    මූ මොකාටද එන්න හදන්නේ?

  • @Kanthiherath-y4t
    @Kanthiherath-y4t ชั่วโมงที่ผ่านมา +1

    මු ගම් බයිලගහනව. මුන් මතක්කරන්න ඕන දේවල්ද. ජනාතදිපති හරි වෙලාවට ඒ දේවල් එලියට ගනියි වසලයෙක් බුරනව.

  • @NiranjalaSarojani-hx4no
    @NiranjalaSarojani-hx4no ชั่วโมงที่ผ่านมา +1

    කටුවාපිටියට උබ ගිහින් කෙලින් උත්තරයක් දිලා වරෙන්කො ඔය කියන ලිපි ලේඛන ටික අරන් ගිහින්.උබලගෙ උපදෙස් ඔනේ නැ කරන්න ඔනේ ටික වේලාවට කරයි.

  • @SusanthaBandara-df5tw
    @SusanthaBandara-df5tw 2 ชั่วโมงที่ผ่านมา +1

    තරයේ මතක් කරනවලු...😂😂😂

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 ชั่วโมงที่ผ่านมา +1

    පිල්ලියා හිතාන ඉන්නෙ ඔද මනරියා මම තමයි කියලා නෑ ඔයා ට වැරදි ලා ඉස්සර නරයො❤

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 ชั่วโมงที่ผ่านมา +1

    මුන්ට.බලන්ඉන්නබැ.ඇස්වලට.කටුගහානවා.වගේ

  • @JayampathiKumara-ev8em
    @JayampathiKumara-ev8em ชั่วโมงที่ผ่านมา +1

    තොපි බලාගන ඉන්නේ රටට හරියනකං...නෙවෙයි රටට කෙලවෙලා...තොපේ කෙරුවාව නො 14ඉවර කරනවාමය

  • @sujithasenvi
    @sujithasenvi 3 ชั่วโมงที่ผ่านมา +3

    පච ගම්මන්පිල

  • @wasanthapushpakumara7223
    @wasanthapushpakumara7223 2 ชั่วโมงที่ผ่านมา +2

    පිස්සු තදවෙලා....

  • @NilminiChandrakanthi-f2l
    @NilminiChandrakanthi-f2l 3 ชั่วโมงที่ผ่านมา +2

    තොට කාලා ඉන්න බැහැ දැන්

  • @samarakoonamg7703
    @samarakoonamg7703 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ ඔය කියන විදියේ වාර්තා තිබුනාන්ම් ගොම්මන්පිලලට නීතියට යන්න තිබුනා ඔය පහාරය වෙලාදැන් කොච්චර කල්ද දැන් මොකද හදිසිය අදාල අංශ හොයලා දෙයි බලන් ඉන්නයි තියයෙන්නෙ උත්තර නම් උත්තර තමයි අනුර දුන්නෙ

  • @GayanSanjaya-y7c
    @GayanSanjaya-y7c ชั่วโมงที่ผ่านมา +1

    ගුලි කාලද මු මොනවද මේ කියන්නේ ඒ මිනිහා තාම අවා විතරයි හිටපන් 3/2 ගන්නකම්

  • @nandanaprasad5221
    @nandanaprasad5221 ชั่วโมงที่ผ่านมา +1

    වද ජන්ගියා පලයං බං යන්න . දැන් මගුලක් කියවනවා . තොපි ඉවරයි

  • @m.sfernando1800
    @m.sfernando1800 20 นาทีที่ผ่านมา

    අත්දැකීම් මොකටද ආන්ඩුවකට. අත්දැකීම් තියෙන අය නේද රට මේ තත්ත්වයට ගෙනාවෙ. මේ ආන්ඩුවට සති දෙක තමයි. නමුත් ආන්ඩුව කරන අය ප්‍රායෝගික අත්දැකීම් බහුල, මහජනයා ගැන හිතන, සංවේදී දක්ෂයන් පිරිසක් නිසා ඔබතුමන්ලා බාදා නොකර මාස දෙක තුනක් නිහඬව ඉන්නඑක තමයි වැදගත් , අපි දන්නව ගම්මන්පිල කවුද , විමල් කවුද කියනඑක.😮

  • @rehanihewage7320
    @rehanihewage7320 3 ชั่วโมงที่ผ่านมา +2

    පිස්සු hukan නැතිව hitu buuruwa

  • @GayanSanjaya-y7c
    @GayanSanjaya-y7c ชั่วโมงที่ผ่านมา +1

    මු හැමදාම කලේ මයික් ගොඩක් ලගට ඇවිත් දොඩවපු ඒක විතරයි කරපු වැඩක් නැ ආවේ සිල් රෙද්ද දාගෙන දැන් ඉන්නේ කොහොද මු 😊

  • @WeerarathnaGardige
    @WeerarathnaGardige 4 ชั่วโมงที่ผ่านมา +6

    Meka dan nikam buranava thava inna venava pareekshana kala uthui

  • @ruwanjayawardana190
    @ruwanjayawardana190 3 ชั่วโมงที่ผ่านมา +2

    අනේ කොටෝ උබලගේ වද කතා දැන් බොරු බව මිනිස්සුන් දන්නවා පාර්ලිමේන්තු යන්න වෙන්නෙ නැ පව්.

  • @AgaminaJayasankaLiynage
    @AgaminaJayasankaLiynage 3 ชั่วโมงที่ผ่านมา +3

    අංක එකේ 🦊

  • @lakshilapinto6172
    @lakshilapinto6172 ชั่วโมงที่ผ่านมา +1

    මුනුත් ඒ කාලයේ හිටියා නේද ? ඒ කාලේ කියන්න තිබ්බනේ..ඇයි මේ අමුතු කැක්කුම් . ඔයාට වඩා අනුර ජනාධිපති තුමාට බුද්දිම්ත්ව කටයුතු කිරිමට හැකිය ... ආයෙත් එහෙට මේහෙට පනින්නට නොහැකි නිසා ත් පාර්ලිමේන්තුව දැකිය නොහැකි නිසාත් මරු විකාර හැදිලා..😂😂😂😂

  • @Nudhrjmmmttiarachchi7357
    @Nudhrjmmmttiarachchi7357 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා මාධ්‍ය සාකච්ඡා දැම්මාට නොවැම්බර් 14 ජන්දය මාලිමාව ට

  • @deshapriyanishal4750
    @deshapriyanishal4750 ชั่วโมงที่ผ่านมา +1

    මුන්ට .ගහලගෙදරයවන්නඔිින.පරහැත්ත

  • @RathnasiriBandara-ik7ho
    @RathnasiriBandara-ik7ho ชั่วโมงที่ผ่านมา +1

    ඇයි කලබල.ඒක අනුර කරයි.ඔයා පැත්තකට වෙන්න.ඔයාල ඒ කාලේ කොපුව අපි දන්නවා

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 ชั่วโมงที่ผ่านมา +1

    කියන්න දෙයක් නැති උනාම බොරුවට බුරන්ඩ එපා...කරන දේවල් නියමිත වෙලාවට කරයි ..ඔයාලට තියෙන්නේ බලාගෙන ඉන්න හොඳේ

  • @IndunilKarunatilaka
    @IndunilKarunatilaka 19 นาทีที่ผ่านมา

    තමා ගැන නියම තක්සේරුව බලා ගන්න පහළින් ඇති comments ටික බලන්න මහත්තුරු ටික.

  • @M.D.S.Hemantha-i1z
    @M.D.S.Hemantha-i1z 3 ชั่วโมงที่ผ่านมา +1

    කළු කන්නාඩි දාලාද ඉන්නෙ

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 12 นาทีที่ผ่านมา

    පැත්තකට වෙලා ඉදපන් බං වැඩෙ කරනකන් ජන්දෙ දුන්න අපිට නම් හදීසියක් නෑ.....

  • @shamaranaveera9857
    @shamaranaveera9857 59 นาทีที่ผ่านมา

    යනඑන මං නැති එකාට කටට පණ ඇවිල්ලා කොනක් අල්ලගෙන කටමැත දොඩෝනවා 😠😠😠 ලෑස්තිවෙලා හිටපන් 14 ගෙදර යන්න රෙදිටික පොට්ටනි බැඳගෙන 😠😠 චික් මේ වගේ රට වනසන අපතයෝ 😠😠