ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🙏🙏🙏🙏Ganadewiyani oba wahanse mata godak pihita una.
ඝණදෙවිනි ඔබ වහන්සේගේ පිහිට ලබා දෙන්න.🙏🙏
Ganadeviyani pihita wenna..oba saththyai
⁰⁰l
Ganadaviyani mage lokuma pathuma ituwawa!!!
me manthaya ahaddima mage hithata sanaseemak danuna.ane devidune mata phita dennako.mata dawas 21 athulatha guna dennako ea thramata mama asaranai devidune.mata me maga pennu akkata thawa thawath diunu wewa!
අවුරුදු 3කට වැඩි කාලයක පටන් විදේශගතවීමට උත්සහ දරනවා. මාගේ ගණදෙවියනි එය සාර්ථක කර දෙත්වා!!!!!
මගේ කථිකාචාර්ය සිහිනය සැබෑ වේවා !ගණපති දෙවියන්ගේ පිහිටයි .
❤❤❤
ගණදෙවියන්ගේ ආශිර්වාදයෙන් උසස්පෙළ A 3 ක් ලබා ගෙන මගේ වෛද්‍ය සිහිනය සැබෑ වේවා.මගේ අත් දේකෙන් මිනිස්සුන්ව සුවපත් කරන්න හැකියාව ලැබේවා.
ඔබේ බලාපොරොත්තුව ඉශ්ට වෙවා බොහො දෙනෙකුගේ ජීවිත සුවපත් කර මහා පිනක් කරගන්න ඔබට අවස්ථාව සැලසේවා
ඔබේ බලාපොරොත්තු ඉටු වේවා
ඔබට තෙරුවන් සරණයි 🙏 ගණ දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
ඔබගේ පැතුම ඉටු වෙිිවා.
එම සිහිනය කරා යෑමට හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා..🙏🙏
මන් පොඩි කාලෙ ඉදන්ම ගණදෙවියො අදහනවා.ගණදෙවියොන්ගෙන් ඉල්ලලා තියන තියන හැමදේම මට දීලා තියනව 🙏 මන් ගොඩාක් ආදරෙන් භක්තියෙන් අදහන්නේ🙏
මටත් ගනදෙවියන් සත්‍ය වශයෙන් තවමත් බැතිමතුන්ට පිහිට වෙනවා
Hi
Oya wadinna widiya kiynna puluwnda matath.wenama phnk tiynwda
මටත් ගන දෙවියන් ගේ පිහිට ගොඩාක් තියනවා ඉල්ලන හැමදෙම ඉටු කරලා දිලා තියවා මට ලොකු විශ්වසයක් තියනවා 🙏❤️ අනේ ගනදෙවියනේ මට මගේ නිපුන් තිමිරගේ අවන්ක අදරේ ලබා දෙන්න අපි දෙන්නව ඉක්මනින් ම ලන් කරලා දෙන්න..මගේ ගණ දෙවි පැටියට ගොඩාක් පින් 🙏❤️
මටත් ගණදෙවියන් ඉල්ල හැමදේම දෙනවා ඒ වගේම දුන්නා ගොඩක් පින් ගණදෙවියනි 🙏🙏🙏❤මන් හැමදාම වැදලා යනවා වැඩට හැමදේම හොද විදියට වෙනවා
මම පුරුද්දක් ව්දියට හැම ව්භාගයකටම යන්නේ ගණ දෙවියන්ට වැදලා. හැමදේම හොද ව්දියට ව්සදෙනවා. මිනිස්සුන්ට දඩුවම් දෙන්නේ නැති උතුම් දෙව්යන් වහන්සේ තමයි ගණ දෙවියන් 🙏🙏🙏🙏
Ado udara. Sirawatama bn
කරුණාවන්ත වෛද්‍යවරියක් වෙලා රෝගින් සුව කරන්න ගනේශ්ගෙ ශක්තිය ධෛර්ය මා ඇතුලු යහපත් බලාපොරොත්තු ඇති සියලු දෙනාට ලැබේවා....❤️🥺 2024 a/l ලියන සියලුම දෙනාට හොදින් exam ලියන්න හැකි වේවා !
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.ගන දෙවියන්ට මගේ නමස්කාරය..........👌👌👌👍👍👍
👍👍👍👍
මේ ගාථාව මැණික් පහේ ගාථාවද 🤔
2023 A/l ලියන සෑම දෙනාට වගේම..අනෙකුත් ඉගෙනුම ලබන සෑම දෙනාටම ගන දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌺🌺🌼
ඔබට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා......!
මගේ ශක්තිය මගේ ගණ දෙවියෝ,,,, මට විතරක් නෙවෙ හැමෝටම පිහිටවෙන්න දෙවියනේ,,, පිනක් කරන හැමවෙලෙම අපෙ ගණ දෙවියෝ සිහි කරල පින් අනුමෝදන් කරන්න,,,,ගණ දෙවියන් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උතුම්ම දෙය ඒක 🙏🙏🙏 ජය ගනේශ් 🙏
ගන දෙවියන්ගෙ පිහිටෙන් කොරොනා වසන්ගතයෙන් ලෝකවාසීන් සියලු දෙනමා සුවපත් වේවා 🙏
@@nisansalapriyadarshani2110mpl
Gana.daweyani nana nuwana pahada de pihita labala danna.bohoma pin.🙏🙏🙏
මේකනම් ඇත්තක්..මගෙ ලොකුම බලාපොරොත්තුව ඉටු උනා..එදා ඉදන් මන් මේක අහනව වගේම ගණ දෙවියන්ව අදහනවා..
Aththenma
@@chanusanju229 aththak
Oy davse koi velaved asuvee,kochhra kalayak asuvada
Hi🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌺🌷🥀🌹🥀🌹🌹🌹🌹🌹🌹🌻🌻🍀🍀🍀🍀🍀🍀🍀☘️🍀🍀🍀🍀🍀🍀☘️☘️☘️🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
Math gana dewiyanta adarei❤️🙏
අනෙ ගනදෙවියනි අපෙ මල්ලිට ඉක්මනින් කතා කිරිමට ශක්තිය ලබා දෙන්න 🙏🙏🙏
එසෙම වේවා🙏❤
එසේම වේවා 🙏❤
ඒසෙම වෙිිවා
Ana gana dewiyane mema daruwata pihita wenna 🙏
ඉක්මනින් කතා කිරීමට හැකියාව ලැබේවා🙏🙏
මගේ රත්තරන් දරුවෝ තුන් දෙනාට..ඔබ වහන්සේගේ නුවණ ලැබි මේ ධරණි තලයට ඵලදායි මිනිසුන් වීමට වාසනාව..ශක්තිය ලැබේවා..
එසේම වේවා
මේක අහන හැම කේනාම කරඇති පිං ගනේෂ්ට ලැබේවා !
Jya ganesha😛😌😛😌😛👆☝️👨👩👧👦👨👩👦👦👨👩👧👦👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
💙💙💙
ගණ දෙවියනි මේ ලෝකේ හැමෝටම පිහිට වෙන්න ,අාශිර්වාද කරන්න
Jai ගනේෂ්
ජයග්‍රහණය ❤❤❤
මගේ රත්තරන් ගනේශ දෙවියෝ හැමදාමත් මට පිහිට උනා මගේ පැතුම් ඉටු වේවා ඉක්මනට කොරෝනා වෛරසයෙන් ලෝක වාසී සියලුම ජනී ජනයා ආරක්ෂා වේවා මගේ සියලුම පැතුම් ඉටු වේවා සාදූ සාදූ සාදූ.......
මේක ඇත්ත .මම ලක්ෂි මෑනියන්ගේ එකත් අහනවා.මේක upload කරපු අයට ගොඩාක් පිං
Mokakda aka ? Apitath kiyanna puluwana
ගන දෙවියනි ඔබ වහන්සේ චිරාත් කාලයක් දෙවියන් අතර වැජ්බේවා!! මතු බුදු බව ලැබේවා අප කරනා සියලුම පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා 🙏🙏
විහග ආකාශ් පුතාගේ කැස්ස දුරු කර දෙන්න මගේ ගන දෙවියනි......
මා ඇතුලු සරසවි වරම් පතන හැමොගේම පැතුම් සපල වෙව.............ජය ගනේශ් 🥰🥰🥰🥰🥰💪💆.......................
ආදරණීය ගනේෂ්... මගේ හිතේ තියන බලාපොරොත්තුව ඒ අයුරින් ම ඉටු වේවා... !!! ❤️❤️
ගණ දෙවියන් සත්‍යයයි.. හැම දෙයක්ම සාර්ථක වුණා මගේ. 🙏🙏🙏
WasanaGm yaluwaKohomada oyata Yalu wa eten
ජය ගනේශ...ජය ගනේශ...ජය ගනේශ...❤️❤️❤️❤️ මා කරන පින් ද ඔබ වහන්සේට අනුමොදන් වේවා.......🙏🙏🙏🙏🙏
එතකොට ඔයා පව්නෙ
Malsha Bhashini Dilrangi unwahanse bhoma pin athi kenek 🙂
මගේ ගණදෙවියනේ මේ ලෝකවාසි සියලු දෙනාට ඔබ ආශිර්වාද කරන්න.මතු බුදු බව ප්‍රාර්තනා කරන ගන දෙවියනේ මම මගේ පවුලේ සියලු දෙනා ලෝකවසි සියලු දෙනා ආරක්ෂා කරන්න සදු සාදු සාදු🙇🙇🙇
උතුම් වු ගන දෙවියනේ... මගේ සියලු ම පැතුම් ඉටු කර දෙන්න..ඔබ වන්සේට මගේ නමස්කාර ය වේවා..
2021 O/L ලියන හැමොටම ඝණදෙවි නුවණ ලැබේවා...🙏🙏🙏🙏
ඔබගේ එ සිතුවිල්ල එවිදියට සපල වේවා ගණ දෙවියන්ගේ අරක්ෂාව ලැබේවා .
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
ආදරෙයි ගණ දෙවියනි... අපේ කරදර දුරු කරදෙන ඔබ වහන්සේට ගොඩාක් පින්.... 🥰🥰🥰🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගනෙශ් දෙවියනේ......විහග අකාශ් පුතාගේ සියලු ම සතුරු කරදර දුරු කර සතුරන් නැති කර දමන්න..සියලු දෙනාටම ගන දෙවියන් පිහිටයි......
Mama hamadama ganadewiyanta pin denawa mage dinuka prabath puthuta balaporoththu Wana rakiyawa ikmanin labewa!!!
අනෙ ගන දේවියනේ මාගෙ හිත සුවපත් කර දෙත්වා
උතුම් ගණදෙවි ashirwada balayen මාගෙ අයියගේ පුතා තාරකා ගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා!!! සාදු සාදු සාදු
මගේ ඳගකාර පුංචි පුතාටත්,දුවටත් ගණදෙවි නුවණ ලැබේවා!!!
2021 AL exam karana hemotama gana dewi shirwadaya lebewa🙏🙏🙏 om sri ganeshaya namha🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජය ගනේශ්❤️ ආදරණීය ගෞරවනීය ගණ දෙවිදුන්ට මාගේ නමස්කාරය🙏
BhagyaGm yaluwaKohomada oyata
(^_-)≡★🎉
ගණ දෙවියනි ආදරෙයි ගොඩක් මගේ සියලු බලාපොරොත්තු ඉටු වෙලා සතුට උදා වෙවා
ඕම්... නමඃ ශ්‍රී ගණාය🙏🙏🙏හැමෝටම ගණ දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
ගනදෙවියන්ගෙ පිහිටෙන් කොරොනා වසන්ගතයෙන් ලෝකවාසීන් සියලු දෙනමා සුවපත් වේවා 🙏 ජය ගනෙශ්
දෙවියනේ මගේ මහත්තයාගේ සුරාව නවත්වලා දෙන්න දෙවියනේ මටයි මගේ දරුවන්ටයි පිහිටක් වෙන්න දෙවියනේ
ගනපති දෙවියන්ගේ පිහිට ලැබේවා ❤️❤️❤️🙏🙏🙏🌼🌼🌼
මගේ රත්තරන් දරුවෝ දෙනාට ඔබ වහන්සේගේ නුවණ ලැබේවා...!
මේක ඇත්තක්. මගේ ලොකු සිහිනයක් සැබෑ උනා. ගණදෙවි පිහිට සියලු ලෝක වාසින්නට ලැබේවා 🙏🙏🙏🙏
මාගේ් සියලුම යහපත් ප්‍රාර්ථන ඉෂ්ට වේවා 🙏
උතුම් වූ ගණ දෙවියනි... මගේ අයියව ආරක්ෂා කරලා දෙන්න 🙏🙏🙏 හැම අවස්ථාවකම පිහිට වුනා වගේ පිහිට ෙවන්න ගණ දෙවියනි... 🙏🙏🙏
ලෝකවාසි සියලුම දෙනාටම යහපතක්ම වේවා ...තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටෙන් සියලුම දෙනාටම සියලු බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වේවා ...සුවපත් වේවා ....!
අපේ ගනේෂ් ගේ පිහිට සියලු ලෝකවාසීන් හට ලැබේවා!!!!🙏🙏🙏
අනේ මගෙ ගන දෙවියනේ මගේ අයියා මත් උවදුරෙන් සදහටම බේරා දෙන්න මගේ ගන දෙවි පැටියෝ අනේ ඔයාට ගොඩාක් පින් 🙏🙏🙏 මගේ ගන දෙවියනේ මට පිහිට වෙන්නකෝ මගේ දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏
මගෙ දරුවන්ට අධ්‍යාපන සාර්ථක වෙවා ගනපති දෙව්දුනි !
සාදු සාදු මගේ අම්මා,මල්ලී ,සැමියා මගේ පවුලේ සමගිය,සතුට දියුණුව වැඩිවේවා.යන එන හැම මගකම ඝණදේවීයෝ ආරක්ෂා කරගනිත්වා අපිව ඝණදේව් පිහිට අපිට ලැබේවා🙏🙏
Obata gana deviyange pihita labewa....!
ගණ දෙවිදුනේ, ඔබගේ දිව්‍ය නෙතින් අප දෙස බලනු මැනවි . ඔබගේ පිහිට හා ආශිර්වාදය අප වෙත ලබා දෙනු මැනවි . ඔබ මතු බුදු වීමට වරම් ගනු මැනවි 🙏🙏
O
Sathyak!!
Jaya ...ganesha.
මගේ ගනූ.... ආදරෙයි ඔබවහන්සේට හැමදාමත් මං...🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ගන දෙවියනි ආශිර්වාද කරන්න ඔබවහන්සේ මේ පාර උසස්පෙල ලියන අපිට ඔබවහන්සේ පිහිටවෙන්න දෙවියනි
මගේ හිතේ තිබෙන ප්‍රාර්ථනා මෙන්ම සියලු දෙනගේම ප්‍රාර්ථනා ඉශ්ට වේවා!!!!"
magea duwageath puthageath ...පදිංචිය ස්තාවර වේවා!!! ..ස්තාවර වේවා !!!ස්තාවර වේවා ...!!!!🙏🙏🙏🙏🚘
ගණදෙවි පිහිට මටත් ලැබෙනවා 🙏🙏🙏මම ගොඩක් කල් වදින්නේ 🙏ගණදෙවි යෝ හැමෝටම උදව් කරනවා විස්වාස යෙන් අහන්න 🙏🙏🙏🙏🙏🙏
ගණ දෙවියන් දහන්සේගේ ආනුභාවයෙන් මාගෙ අද්‍යාපන කටයුතු මෙන්ම ජීවීතයද, සියලූම දෙයින් ජය ලැබේවා.....මතක ශක්තිය දිනෙන් දින වැඩිවේවා...ඔබ වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා....🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
ජය ගනේෂා❤️❤️ ගන දෙවියන්ට මාගෙ නමස්කාරය. ගනදෙවියනි ඔබවහන්සේ මට ගොඩාක් පිහිට උනා...
2020 ස . පෙළ ව්භාගේට පෙනි සිටිය මගේ පුතාද අනිත් දරුවන්ටද ගණ දෙවියන්ගේ පිහිටේන් සතුටු දයක පූති පලලැබේවා.
ගණ දෙවියන්ට නමස්කාර වේවා.. පින් අනුමෝදන් වේවා.. මට හැමවෙලාවකදිම, ගොඩක් අවස්තාවන් වලදී පිහිටවෙනවා මගේ ලගින්ම ඉදන් .. ඔබ වහන්සේට අනන්ත වාරයක් පින් අනුමෝදන් වේවා.. නමස්කාර වේවා.... ඕම් ගනේශයාය නමහ්ං ❤️❤️🙏🙏
ඝණ දෙවියන්ගේ පිහිටෙන් මගේ අම්මට සනීප වේවා!!!🙏🙏🙏🔱🕉
මගේ දෝනිගේ විබාගය සමත් විමට අශිර්වාද කරන්න ගනේශ් .ස්තුතිය මගේ දෙවිදුනේ
මේ මොහොතේ විභාගයට මුහුනදෙන මගේ පුතාට ඔබ වහන්සේගේ නුවන ලබාදෙනු මැනවි මගෙ අප්පච්චි.........🙏🙏🙏🙏🙏🙏🙏🙏✍️✍️✍️✍️
Ane gana deviyani mage mahaththayage viyapara sarthaka karala lagadi viyurtha kirimata balaporoththu wena apage viyapara katayuthu sarthaka wewa mage mahaththayatath mage amma thaththa araksha karala denna kisima dukak ape paulata enna dennepa man oyawa godak adahanawa oya mata issara heenenuth avith ashirwada karanawa ane apita pihita wenna ganesha!!!!
ගනේශ,ඔබ වහන්සේගේ පිහිට ලැබී මගෙත් මගේ පව්ලේ අයගෙත් මේ ලෝක වාසි සියලු දෙනාගෙත් ප්‍රාර්තනා ඉටු වී මේ කොරෝනා වසන්ගතය සදහටම ලොවෙන් තුරන් වෙත්වා.අපේ අධ්‍යාපන කටයුතු විභාග සියල්ම සාර්ථක වෙත්වා ....🙏🙏🙏🙏
මගෙ ඝනූ ❤️❤️❤️🙏 ඔබවහන්සේ ආශිර්වාදයක් හැමදාටම ❤️❤️🙏
2023 o/l liyana mage duwata ganadewiyange phita🎉 araksawa lebewa 🎉 mage ganadewiduta namaskaraya❤❤❤❤
2020 A/L exam liyana mage duwa athulu siyalu daruwanta ගන දෙවි පිහිට නොඅඩුව ලෙබෙවා!!!!!!!!
Lebenawa aniwaren
Tao Yanthraya langa thabaganna. Asiri Wanigarathna F S Shop siyalu wisthara ahaganna.
Thank yoy👍👍👍
Gana deyyo liwwath exam fail
ගොඩක් ගෞරව කරන ආදරේ කරන දෙවි කෙනෙක්...❤️❤️මා කරන පින් ද ගනදෙවියන් වහන්සේට අනුමෝදන් වේවා...🙏🙏🙏🙏🙏
apa penuth anumotan Wawa!
ඕම් ශ්‍රී ගණේෂාය නමහා....🙏🌸🌸🌸
😍😍
මේක ඇත්තක් සියලු දෙනාටම ගණ දෙවියන්ගේ පිහිටයි..🙏
ගන දෙවිදුනි පිහිටවේවා අප මුලුලෝතලයට අදුරු රෝ බිය දුරුකරන්නට වඩිත්වා
මේ කොරෝනා වෛරසයත් නැති වේවා එහෙම නේද
උතුම් ගණපති තුමන්ගෙ පිහිටෙන් මගේ පැතුම් මේ අදම ඉස්ට සිද්ද කර ගන්ඩ ගණ දෙවි පිහිටත් ආසිර්වාදයත් ලෑබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගණදෙවි පිහිටෙන් ලෝකවාසි සියළු දෙනා ආරක්ෂා වෙිවා
ගණපති දිව්‍යරාජෝතතමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏
මසක් පුරාවට මා විදි විශාල පීඩාවකින් දුකකින් ගන දෙවිදුන් මා මුදවා,මට සතුට සැනසීම උදාකර දුන්නා.ඔබත් ගන දෙවියන් පිලිබද බක්තියෙන් හිතේ ඇති ඕනෑම ප්‍රශ්නයක් ගැන දෙවිදුන්ට කියා පිහිට ඉල්ලන්න.ඒකාන්තයෙන්ම ගන දෙවිදුන් ඔබට පිහිට වෙනවා.
ඔබට දෙවි පිහිටයි...!
Kohomada karanna oni matath kiyala dennako,prashna godaka inne
මා කරනා සියලු පින් ගන දෙවියන්ට අනුමෝදන් වේවා. 🙏🙏🙏🙏🙏
මගෙ පාර්තනා වලට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ගණ දෙවියනි......!!!
අනිවාර්යයෙන්ම දෙයි
බොහොම ස්තූතියි...🙏
@@janujcshehara8290 ඒක මොකක්ද අපිටත් බලාපොරොත්තු තියවනවනේ 😊
මගේ ඉගෙනීමේ කකටයුතු සාර්ථක වේවා !!! ලෙඩ දුක් කරදර වලින් අත් මිදේවා !!! සියලුම ලෝක වාසීන්ට යහපතක් ම වේවා !!! 🙏🙏🙏
ගණ දෙවි පිහිට හැමෝටම ලැබේවා.. මෙය සත්‍යයක් 🙏🙏❤😊
මගේ සියලුම වැඩ සාර්ථක කරගැනීමට බාදක දුරු කර අශිර්වාද කරන්න ගනේශ් මගේ දෙවිදුනේ ස්තුතිය .මා කරනා පින් අනුමොදන් වේවා
ගණ දෙවියන්ගේ පිහිට සියලු දෙනාටම ලැබේවා!
ගන පිහිටෙන් මගේ මනසික පිඩා දුරු වේවා මට මේ රාජකාරි ස්තානයෙන් වෙනත් ස්තානයකට මාරුවිමක් ලැබේවා සියලු දෙනාටම ගනදෙවි පිහිටයි.
ඔබ සැමට ගණ දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏!!!!!!
ගණදෙවියන් හැම විටම මට උදව් කරනවා. ඔබ වහන්සේ හැම විටම මට පිහිට වෙනවා. ඔබ වහන්සේට බොහොම ස්තූති. සියලු ලෝ සතුන් හට ඔබ වහන්සේගේ පිහිටයි ලැබේවා!
ගනදෙවියන්ගෙ පිහිටෙන් දර්ශන අයියාව ආරක්ෂා කරලා දෙන්න 🙏🙏🙏🙏
මම දන්නවා ඔබ වහන්සේ මා දිහා බලාගෙන ඉන්නවා කියලා....❤
මගේ ප්‍රාර්ථනාවන් හැකි ඉක්මනින්ම සැබෑ වේවේ!ගණ දෙවියනේ ඒ සදහා ඔබගේ ආශිර්වාදය මා හට ලැබේවා...
සාදු.. සදු.. covid 19 තුරන් වෙන්න ඔීනි🙏🙏🙏🙏🙏😊😊
මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ඝණදෙවි පිහිටයි ආරක්ෂාවයි සියලු දෙනාට 🙏
ගණදෙවියණි ගොඩක් පිං මට පිහිට උනාට 🙏මා කරපු සියළුම පිං ඔබ වහන්සේ ට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා 🙏🙏🙏🙏
ඔබට ගණ දෙවියන්ගේ පිහිටයි...!
කසුන් සදලි ගේ සියළු අපල දුරු වි නිරොගි වෙවා අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ගනේෂ් වර දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා 🙏🏽🙏🏽🙏🏽
ganeshwara appachi mage puthuge visa gasu gaman balapatharaya heta dunedin labadenna mage devidune 🙏🙏🙏
සියලු ලෝකවාසීන්ට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා!
🙏🙏 ගණ දෙවියනි මා විසින් කරනු ලබන සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා!
මගේ නුවන වැඩි කර දෙන්න ගණේෂ් නමෝ නමෝ ගණේෂ්
විස්වයට ස්තුතියි... මෙම විඩියෝව ශ්‍රවනය කිරිමේදි මුලු සිතම නිවෙනවා. ප්‍රස්න ඔක්කොම ඉවරෙටම ඉවරයි.. .ගන දෙවියන්ට අපි කියන්නෙ පුල්ලයාර් අත්තප්පා කියලයි. අපගේ පුල්ලයාර් අත්තප්පට, මාගේ ඉටු දෙවියන්ට මා කරන පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා......💐💐💐💐💐💐💐💐👏👏👏👏👏👏👏
මගේ රත්තරං ඝන දෙවියනේ.. මා හට සුදුසු යහපත් වටිනා නව නිවසක් ගැනීමට ලැබේවා... මා හට පිහිට වෙන්න මගේ ඝන දෙවියනේ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
මගේ ගනදෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලුම ප්‍රශ්න කරදර විසද ගන්න ඔබ වහන්සේගේ පිහිට ආරක්ශාව මග පෙන්වීම ලබා දෙන්න දෙවියනේ...🙏🙏🙏🙏මාගේ පින් පොතේ තියෙන සෑම පුනය ක්‍රියාවක්ම මාගේ ගනදෙවියන්ට හේතු වේවා වාසනා වේවා ඒ පින් බලයෙන් දිවය සැප දිවය බලය ලබත්වා ....සාදූ සාදූ සාදූ ....🙏🙏🙏🙏🙏
ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා සියලුම දෙනාට 🙏🙏🙏
ඔබටත් ගණ දෙවි පිහිට ලැබේවා...!
ගණ දෙවි රාජෝත්තමයන් වහන්සේගේ පිහිටෙන් ආරක්ෂාවෙන් මාගේ මතක ශක්තිය ධාරණ ශක්තිය වැඩි වේවා!! මාගේ උසස් පෙළ විභාගයෙන් සමත්වී මාගේ වෛද්‍ය සිහිනය සැබෑ කර මිනිසුන්ව මාගේ දෑතින් සුව කිරීමට අවස්ථාව උදාවේවා!! 🙏🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වේවා!!🙏🙏
මේ ස්තෝත්‍ර, බොරු කියල පැත්තකට දාන්න එපා.මේක සම්පූර්ණ ඇත්ත ...ඔයාලත් අනිවාර්යයෙන්ම අහන්න.ගණ දෙවියො ඔයාලටත් පිහිට වේවි ....🙏🙏🙏🙏🙏🙏🙏
ගණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ,මට A/ L A 3 ලබාගෙන් ,මගේ ගුරු සිහිනය සැබෑවක් වී ,සුවහසක් පිරිසකගේ නැනැස පෑදීමට මට ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා ,ඔබ වහන්සේට මගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏
ප්‍රණාම්‍ය සිරසා දේවම්ගෞරී පුත්‍රම් විනායගම්භක්තාවාසම් ස්මරේ නිත්යම්ආයුර්කාමා ත සිද්දයේ...ගනේශාය නමහ🌎🙏
Ganadevi phitai....
🙏🙏🙏🙏Ganadewiyani oba wahanse mata godak pihita una.
ඝණදෙවිනි ඔබ වහන්සේගේ පිහිට ලබා දෙන්න.🙏🙏
Ganadeviyani pihita wenna..oba saththyai
⁰⁰l
Ganadaviyani mage lokuma pathuma ituwawa!!!
me manthaya ahaddima mage hithata sanaseemak danuna.ane devidune mata phita dennako.mata dawas 21 athulatha guna dennako ea thramata mama asaranai devidune.mata me maga pennu akkata thawa thawath diunu wewa!
අවුරුදු 3කට වැඩි කාලයක පටන් විදේශගතවීමට උත්සහ දරනවා. මාගේ ගණදෙවියනි එය සාර්ථක කර දෙත්වා!!!!!
මගේ කථිකාචාර්ය සිහිනය සැබෑ වේවා !ගණපති දෙවියන්ගේ පිහිටයි .
❤❤❤
ගණදෙවියන්ගේ ආශිර්වාදයෙන් උසස්පෙළ A 3 ක් ලබා ගෙන මගේ වෛද්‍ය සිහිනය සැබෑ වේවා.මගේ අත් දේකෙන් මිනිස්සුන්ව සුවපත් කරන්න හැකියාව ලැබේවා.
ඔබේ බලාපොරොත්තුව ඉශ්ට වෙවා බොහො දෙනෙකුගේ ජීවිත සුවපත් කර මහා පිනක් කරගන්න ඔබට අවස්ථාව සැලසේවා
ඔබේ බලාපොරොත්තු ඉටු වේවා
ඔබට තෙරුවන් සරණයි 🙏 ගණ දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
ඔබගේ පැතුම ඉටු වෙිිවා.
එම සිහිනය කරා යෑමට හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා..🙏🙏
මන් පොඩි කාලෙ ඉදන්ම ගණදෙවියො අදහනවා.ගණදෙවියොන්ගෙන් ඉල්ලලා තියන තියන හැමදේම මට දීලා තියනව 🙏 මන් ගොඩාක් ආදරෙන් භක්තියෙන් අදහන්නේ🙏
මටත් ගනදෙවියන් සත්‍ය වශයෙන් තවමත් බැතිමතුන්ට පිහිට වෙනවා
Hi
Oya wadinna widiya kiynna puluwnda matath.wenama phnk tiynwda
මටත් ගන දෙවියන් ගේ පිහිට ගොඩාක් තියනවා ඉල්ලන හැමදෙම ඉටු කරලා දිලා තියවා මට ලොකු විශ්වසයක් තියනවා 🙏❤️
අනේ ගනදෙවියනේ මට මගේ නිපුන් තිමිරගේ අවන්ක අදරේ ලබා දෙන්න අපි දෙන්නව ඉක්මනින් ම ලන් කරලා දෙන්න..මගේ ගණ දෙවි පැටියට ගොඩාක් පින් 🙏❤️
මටත් ගණදෙවියන් ඉල්ල හැමදේම දෙනවා ඒ වගේම දුන්නා ගොඩක් පින් ගණදෙවියනි 🙏🙏🙏❤මන් හැමදාම වැදලා යනවා වැඩට හැමදේම හොද විදියට වෙනවා
මම පුරුද්දක් ව්දියට හැම ව්භාගයකටම යන්නේ ගණ දෙවියන්ට වැදලා. හැමදේම හොද ව්දියට ව්සදෙනවා. මිනිස්සුන්ට දඩුවම් දෙන්නේ නැති උතුම් දෙව්යන් වහන්සේ තමයි ගණ දෙවියන් 🙏🙏🙏🙏
Ado udara. Sirawatama bn
කරුණාවන්ත වෛද්‍යවරියක් වෙලා රෝගින් සුව කරන්න ගනේශ්ගෙ ශක්තිය ධෛර්ය මා ඇතුලු යහපත් බලාපොරොත්තු ඇති සියලු දෙනාට ලැබේවා....❤️🥺
2024 a/l ලියන සියලුම දෙනාට හොදින් exam ලියන්න හැකි වේවා !
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.ගන දෙවියන්ට මගේ නමස්කාරය..........👌👌👌👍👍👍
👍👍👍👍
මේ ගාථාව මැණික් පහේ ගාථාවද 🤔
2023 A/l ලියන සෑම දෙනාට වගේම..අනෙකුත් ඉගෙනුම ලබන සෑම දෙනාටම ගන දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌺🌺🌼
ඔබට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා......!
මගේ ශක්තිය මගේ ගණ දෙවියෝ,,,, මට විතරක් නෙවෙ හැමෝටම පිහිටවෙන්න දෙවියනේ,,, පිනක් කරන හැමවෙලෙම අපෙ ගණ දෙවියෝ සිහි කරල පින් අනුමෝදන් කරන්න,,,,ගණ දෙවියන් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උතුම්ම දෙය ඒක 🙏🙏🙏 ජය ගනේශ් 🙏
ගන දෙවියන්ගෙ පිහිටෙන් කොරොනා වසන්ගතයෙන් ලෝකවාසීන් සියලු දෙනමා සුවපත් වේවා 🙏
@@nisansalapriyadarshani2110mpl
Gana.daweyani nana nuwana pahada de pihita labala danna.bohoma pin.🙏🙏🙏
මේකනම් ඇත්තක්..මගෙ ලොකුම බලාපොරොත්තුව ඉටු උනා..එදා ඉදන් මන් මේක අහනව වගේම ගණ දෙවියන්ව අදහනවා..
Aththenma
@@chanusanju229 aththak
Oy davse koi velaved asuvee,kochhra kalayak asuvada
Hi🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌺🌷🥀🌹🥀🌹🌹🌹🌹🌹🌹🌻🌻🍀🍀🍀🍀🍀🍀🍀☘️🍀🍀🍀🍀🍀🍀☘️☘️☘️🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
Math gana dewiyanta adarei❤️🙏
අනෙ ගනදෙවියනි අපෙ මල්ලිට ඉක්මනින් කතා කිරිමට ශක්තිය ලබා දෙන්න 🙏🙏🙏
එසෙම වේවා🙏❤
එසේම වේවා 🙏❤
ඒසෙම වෙිිවා
Ana gana dewiyane mema daruwata pihita wenna 🙏
ඉක්මනින් කතා කිරීමට හැකියාව ලැබේවා🙏🙏
මගේ රත්තරන් දරුවෝ තුන් දෙනාට..ඔබ වහන්සේගේ නුවණ ලැබි මේ ධරණි තලයට ඵලදායි මිනිසුන් වීමට වාසනාව..ශක්තිය ලැබේවා..
එසේම වේවා
මේක අහන හැම කේනාම කරඇති පිං ගනේෂ්ට ලැබේවා !
Jya ganesha😛😌😛😌😛👆☝️👨👩👧👦👨👩👦👦👨👩👧👦👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
💙💙💙
ගණ දෙවියනි මේ ලෝකේ හැමෝටම පිහිට වෙන්න ,අාශිර්වාද කරන්න
Jai ගනේෂ්
ජයග්‍රහණය ❤❤❤
මගේ රත්තරන් ගනේශ දෙවියෝ හැමදාමත් මට පිහිට උනා මගේ පැතුම් ඉටු වේවා ඉක්මනට කොරෝනා වෛරසයෙන් ලෝක වාසී සියලුම ජනී ජනයා ආරක්ෂා වේවා මගේ සියලුම පැතුම් ඉටු වේවා සාදූ සාදූ සාදූ.......
මේක ඇත්ත .මම ලක්ෂි මෑනියන්ගේ එකත් අහනවා.
මේක upload කරපු අයට ගොඩාක් පිං
Mokakda aka ? Apitath kiyanna puluwana
ගන දෙවියනි ඔබ වහන්සේ චිරාත් කාලයක් දෙවියන් අතර වැජ්බේවා!! මතු බුදු බව ලැබේවා අප කරනා සියලුම පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා 🙏🙏
විහග ආකාශ් පුතාගේ කැස්ස දුරු කර දෙන්න මගේ ගන දෙවියනි......
මා ඇතුලු සරසවි වරම් පතන හැමොගේම පැතුම් සපල වෙව.............ජය ගනේශ් 🥰🥰🥰🥰🥰💪💆.......................
ආදරණීය ගනේෂ්... මගේ හිතේ තියන බලාපොරොත්තුව ඒ අයුරින් ම ඉටු වේවා... !!! ❤️❤️
ගණ දෙවියන් සත්‍යයයි.. හැම දෙයක්ම සාර්ථක වුණා මගේ. 🙏🙏🙏
Wasana
Gm yaluwa
Kohomada oyata Yalu wa eten
ජය ගනේශ...ජය ගනේශ...ජය ගනේශ...❤️❤️❤️❤️ මා කරන පින් ද ඔබ වහන්සේට අනුමොදන් වේවා.......🙏🙏🙏🙏🙏
එතකොට ඔයා පව්නෙ
Malsha Bhashini Dilrangi unwahanse bhoma pin athi kenek 🙂
මගේ ගණදෙවියනේ මේ ලෝකවාසි සියලු දෙනාට ඔබ ආශිර්වාද කරන්න.මතු බුදු බව ප්‍රාර්තනා කරන ගන දෙවියනේ මම මගේ පවුලේ සියලු දෙනා ලෝකවසි සියලු දෙනා ආරක්ෂා කරන්න සදු සාදු සාදු🙇🙇🙇
උතුම් වු ගන දෙවියනේ... මගේ සියලු ම පැතුම් ඉටු කර දෙන්න..ඔබ වන්සේට මගේ නමස්කාර ය වේවා..
2021 O/L ලියන හැමොටම ඝණදෙවි නුවණ ලැබේවා...🙏🙏🙏🙏
🙏🙏🙏
ඔබගේ එ සිතුවිල්ල එවිදියට සපල වේවා ගණ දෙවියන්ගේ අරක්ෂාව ලැබේවා .
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
ආදරෙයි ගණ දෙවියනි... අපේ කරදර දුරු කරදෙන ඔබ වහන්සේට ගොඩාක් පින්.... 🥰🥰🥰🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගනෙශ් දෙවියනේ......විහග අකාශ් පුතාගේ සියලු ම සතුරු කරදර දුරු කර සතුරන් නැති කර දමන්න..සියලු දෙනාටම ගන දෙවියන් පිහිටයි......
Mama hamadama ganadewiyanta pin denawa mage dinuka prabath puthuta balaporoththu Wana rakiyawa ikmanin labewa!!!
අනෙ ගන දේවියනේ මාගෙ හිත සුවපත් කර දෙත්වා
උතුම් ගණදෙවි ashirwada balayen මාගෙ අයියගේ පුතා තාරකා ගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා!!! සාදු සාදු සාදු
මගේ ඳගකාර පුංචි පුතාටත්,දුවටත් ගණදෙවි නුවණ ලැබේවා!!!
2021 AL exam karana hemotama gana dewi shirwadaya lebewa🙏🙏🙏 om sri ganeshaya namha🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජය ගනේශ්❤️ ආදරණීය ගෞරවනීය ගණ දෙවිදුන්ට මාගේ නමස්කාරය🙏
Bhagya
Gm yaluwa
Kohomada oyata
(^_-)≡★🎉
ගණ දෙවියනි ආදරෙයි ගොඩක් මගේ සියලු බලාපොරොත්තු ඉටු වෙලා සතුට උදා වෙවා
ඕම්... නමඃ ශ්‍රී ගණාය🙏🙏🙏
හැමෝටම ගණ දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
ගනදෙවියන්ගෙ පිහිටෙන් කොරොනා වසන්ගතයෙන් ලෝකවාසීන් සියලු දෙනමා සුවපත් වේවා 🙏 ජය ගනෙශ්
දෙවියනේ මගේ මහත්තයාගේ සුරාව නවත්වලා දෙන්න දෙවියනේ මටයි මගේ දරුවන්ටයි පිහිටක් වෙන්න දෙවියනේ
ගනපති දෙවියන්ගේ පිහිට ලැබේවා ❤️❤️❤️🙏🙏🙏🌼🌼🌼
මගේ රත්තරන් දරුවෝ දෙනාට ඔබ වහන්සේගේ නුවණ ලැබේවා...!
මේක ඇත්තක්. මගේ ලොකු සිහිනයක් සැබෑ උනා. ගණදෙවි පිහිට සියලු ලෝක වාසින්නට ලැබේවා 🙏🙏🙏🙏
මාගේ් සියලුම යහපත් ප්‍රාර්ථන ඉෂ්ට වේවා 🙏
උතුම් වූ ගණ දෙවියනි... මගේ අයියව ආරක්ෂා කරලා දෙන්න 🙏🙏🙏 හැම අවස්ථාවකම පිහිට වුනා වගේ පිහිට ෙවන්න ගණ දෙවියනි... 🙏🙏🙏
ලෝකවාසි සියලුම දෙනාටම යහපතක්ම වේවා ...තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටෙන් සියලුම දෙනාටම සියලු බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වේවා ...සුවපත් වේවා ....!
🙏🙏🙏
අපේ ගනේෂ් ගේ පිහිට සියලු ලෝකවාසීන් හට ලැබේවා!!!!🙏🙏🙏
අනේ මගෙ ගන දෙවියනේ මගේ අයියා මත් උවදුරෙන් සදහටම බේරා දෙන්න මගේ ගන දෙවි පැටියෝ අනේ ඔයාට ගොඩාක් පින් 🙏🙏🙏 මගේ ගන දෙවියනේ මට පිහිට වෙන්නකෝ මගේ දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏
මගෙ දරුවන්ට අධ්‍යාපන සාර්ථක වෙවා ගනපති දෙව්දුනි !
සාදු සාදු මගේ අම්මා,මල්ලී ,සැමියා මගේ පවුලේ සමගිය,සතුට දියුණුව වැඩිවේවා.යන එන හැම මගකම ඝණදේවීයෝ ආරක්ෂා කරගනිත්වා අපිව ඝණදේව් පිහිට අපිට ලැබේවා🙏🙏
Obata gana deviyange pihita labewa....!
ගණ දෙවිදුනේ, ඔබගේ දිව්‍ය නෙතින් අප දෙස බලනු මැනවි . ඔබගේ පිහිට හා ආශිර්වාදය අප වෙත ලබා දෙනු මැනවි . ඔබ මතු බුදු වීමට වරම් ගනු මැනවි 🙏🙏
O
Sathyak!!
Jaya ...ganesha.
මගේ ගනූ.... ආදරෙයි ඔබවහන්සේට හැමදාමත් මං...🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ගන දෙවියනි ආශිර්වාද කරන්න ඔබවහන්සේ මේ පාර උසස්පෙල ලියන අපිට ඔබවහන්සේ පිහිටවෙන්න දෙවියනි
🙏🙏🙏
මගේ හිතේ තිබෙන ප්‍රාර්ථනා මෙන්ම සියලු දෙනගේම ප්‍රාර්ථනා ඉශ්ට වේවා!!!!"
magea duwageath puthageath ...පදිංචිය ස්තාවර වේවා!!! ..
ස්තාවර වේවා !!!
ස්තාවර වේවා ...!!!!🙏🙏🙏🙏🚘
ගණදෙවි පිහිට මටත් ලැබෙනවා 🙏🙏🙏මම ගොඩක් කල් වදින්නේ 🙏ගණදෙවි යෝ හැමෝටම උදව් කරනවා විස්වාස යෙන් අහන්න 🙏🙏🙏🙏🙏🙏
ගණ දෙවියන් දහන්සේගේ ආනුභාවයෙන් මාගෙ අද්‍යාපන කටයුතු මෙන්ම ජීවීතයද, සියලූම දෙයින් ජය ලැබේවා.....මතක ශක්තිය දිනෙන් දින වැඩිවේවා...ඔබ වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා....🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
ජය ගනේෂා❤️❤️ ගන දෙවියන්ට මාගෙ නමස්කාරය. ගනදෙවියනි ඔබවහන්සේ මට ගොඩාක් පිහිට උනා...
2020 ස . පෙළ ව්භාගේට පෙනි සිටිය මගේ පුතාද අනිත් දරුවන්ටද ගණ දෙවියන්ගේ පිහිටේන් සතුටු දයක පූති පලලැබේවා.
ගණ දෙවියන්ට නමස්කාර වේවා.. පින් අනුමෝදන් වේවා.. මට හැමවෙලාවකදිම, ගොඩක් අවස්තාවන් වලදී පිහිටවෙනවා මගේ ලගින්ම ඉදන් .. ඔබ වහන්සේට අනන්ත වාරයක් පින් අනුමෝදන් වේවා.. නමස්කාර වේවා.... ඕම් ගනේශයාය නමහ්ං ❤️❤️🙏🙏
ඝණ දෙවියන්ගේ පිහිටෙන් මගේ අම්මට සනීප වේවා!!!🙏🙏🙏🔱🕉
මගේ දෝනිගේ විබාගය සමත් විමට අශිර්වාද කරන්න ගනේශ් .ස්තුතිය මගේ දෙවිදුනේ
මේ මොහොතේ විභාගයට මුහුනදෙන මගේ පුතාට ඔබ වහන්සේගේ නුවන ලබාදෙනු මැනවි මගෙ අප්පච්චි.........🙏🙏🙏🙏🙏🙏🙏🙏✍️✍️✍️✍️
Ane gana deviyani mage mahaththayage viyapara sarthaka karala lagadi viyurtha kirimata balaporoththu wena apage viyapara katayuthu sarthaka wewa mage mahaththayatath mage amma thaththa araksha karala denna kisima dukak ape paulata enna dennepa man oyawa godak adahanawa oya mata issara heenenuth avith ashirwada karanawa ane apita pihita wenna ganesha!!!!
ගනේශ,ඔබ වහන්සේගේ පිහිට ලැබී මගෙත් මගේ පව්ලේ අයගෙත් මේ ලෝක වාසි සියලු දෙනාගෙත් ප්‍රාර්තනා ඉටු වී මේ කොරෝනා වසන්ගතය සදහටම ලොවෙන් තුරන් වෙත්වා.අපේ අධ්‍යාපන කටයුතු විභාග සියල්ම සාර්ථක වෙත්වා ....🙏🙏🙏🙏
මගෙ ඝනූ ❤️❤️❤️🙏 ඔබවහන්සේ ආශිර්වාදයක් හැමදාටම ❤️❤️🙏
2023 o/l liyana mage duwata ganadewiyange phita🎉 araksawa lebewa 🎉 mage ganadewiduta namaskaraya❤❤❤❤
2020 A/L exam liyana mage duwa athulu siyalu daruwanta ගන දෙවි පිහිට නොඅඩුව ලෙබෙවා!!!!!!!!
Lebenawa aniwaren
Tao Yanthraya langa thabaganna. Asiri Wanigarathna F S Shop siyalu wisthara ahaganna.
එසේම වේවා
Thank yoy👍👍👍
Gana deyyo liwwath exam fail
ගොඩක් ගෞරව කරන ආදරේ කරන දෙවි කෙනෙක්...❤️❤️මා කරන පින් ද ගනදෙවියන් වහන්සේට අනුමෝදන් වේවා...🙏🙏🙏🙏🙏
apa penuth anumotan Wawa!
ඕම් ශ්‍රී ගණේෂාය නමහා....🙏🌸🌸🌸
😍😍
මේක ඇත්තක් සියලු දෙනාටම ගණ දෙවියන්ගේ පිහිටයි..🙏
ගන දෙවිදුනි පිහිටවේවා අප මුලුලෝතලයට අදුරු රෝ බිය දුරුකරන්නට වඩිත්වා
මේ කොරෝනා වෛරසයත් නැති වේවා එහෙම නේද
උතුම් ගණපති තුමන්ගෙ පිහිටෙන් මගේ පැතුම් මේ අදම ඉස්ට සිද්ද කර ගන්ඩ ගණ දෙවි පිහිටත් ආසිර්වාදයත් ලෑබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගණදෙවි පිහිටෙන් ලෝකවාසි සියළු දෙනා ආරක්ෂා වෙිවා
ගණපති දිව්‍යරාජෝතතමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏
මසක් පුරාවට මා විදි විශාල පීඩාවකින් දුකකින් ගන දෙවිදුන් මා මුදවා,මට සතුට සැනසීම උදාකර දුන්නා.ඔබත් ගන දෙවියන් පිලිබද බක්තියෙන් හිතේ ඇති ඕනෑම ප්‍රශ්නයක් ගැන දෙවිදුන්ට කියා පිහිට ඉල්ලන්න.ඒකාන්තයෙන්ම ගන දෙවිදුන් ඔබට පිහිට වෙනවා.
ඔබට දෙවි පිහිටයි...!
Kohomada karanna oni matath kiyala dennako,prashna godaka inne
මා කරනා සියලු පින් ගන දෙවියන්ට අනුමෝදන් වේවා. 🙏🙏🙏🙏🙏
මගෙ පාර්තනා වලට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ගණ දෙවියනි......!!!
අනිවාර්යයෙන්ම දෙයි
බොහොම ස්තූතියි...🙏
@@janujcshehara8290 ඒක මොකක්ද අපිටත් බලාපොරොත්තු තියවනවනේ 😊
මගේ ඉගෙනීමේ කකටයුතු සාර්ථක වේවා !!! ලෙඩ දුක් කරදර වලින් අත් මිදේවා !!! සියලුම ලෝක වාසීන්ට යහපතක් ම වේවා !!! 🙏🙏🙏
ගණ දෙවි පිහිට හැමෝටම ලැබේවා.. මෙය සත්‍යයක් 🙏🙏❤😊
මගේ සියලුම වැඩ සාර්ථක කරගැනීමට බාදක දුරු කර අශිර්වාද කරන්න ගනේශ් මගේ දෙවිදුනේ ස්තුතිය .මා කරනා පින් අනුමොදන් වේවා
ගණ දෙවියන්ගේ පිහිට සියලු දෙනාටම ලැබේවා!
ගන පිහිටෙන් මගේ මනසික පිඩා දුරු වේවා මට මේ රාජකාරි ස්තානයෙන් වෙනත් ස්තානයකට මාරුවිමක් ලැබේවා සියලු දෙනාටම ගනදෙවි පිහිටයි.
ඔබ සැමට ගණ දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏!!!!!!
ගණදෙවියන් හැම විටම මට උදව් කරනවා. ඔබ වහන්සේ හැම විටම මට පිහිට වෙනවා. ඔබ වහන්සේට බොහොම ස්තූති. සියලු ලෝ සතුන් හට ඔබ වහන්සේගේ පිහිටයි ලැබේවා!
ගනදෙවියන්ගෙ පිහිටෙන් දර්ශන අයියාව ආරක්ෂා කරලා දෙන්න 🙏🙏🙏🙏
මම දන්නවා ඔබ වහන්සේ මා දිහා බලාගෙන ඉන්නවා කියලා....❤
මගේ ප්‍රාර්ථනාවන් හැකි ඉක්මනින්ම සැබෑ වේවේ!ගණ දෙවියනේ ඒ සදහා ඔබගේ ආශිර්වාදය මා හට ලැබේවා...
සාදු.. සදු.. covid 19 තුරන් වෙන්න ඔීනි🙏🙏🙏🙏🙏😊😊
මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ඝණදෙවි පිහිටයි ආරක්ෂාවයි සියලු දෙනාට 🙏
ගණදෙවියණි ගොඩක් පිං මට පිහිට උනාට 🙏මා කරපු සියළුම පිං ඔබ වහන්සේ ට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා 🙏🙏🙏🙏
ඔබට ගණ දෙවියන්ගේ පිහිටයි...!
කසුන් සදලි ගේ සියළු අපල දුරු වි නිරොගි වෙවා අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ගනේෂ් වර දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා 🙏🏽🙏🏽🙏🏽
ganeshwara appachi mage puthuge visa gasu gaman balapatharaya heta dunedin labadenna mage devidune 🙏🙏🙏
සියලු ලෝකවාසීන්ට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා!
🙏🙏 ගණ දෙවියනි මා විසින් කරනු ලබන සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා!
මගේ නුවන වැඩි කර දෙන්න ගණේෂ් නමෝ නමෝ ගණේෂ්
විස්වයට ස්තුතියි... මෙම විඩියෝව ශ්‍රවනය කිරිමේදි මුලු සිතම නිවෙනවා. ප්‍රස්න ඔක්කොම ඉවරෙටම ඉවරයි.. .ගන දෙවියන්ට අපි කියන්නෙ පුල්ලයාර් අත්තප්පා කියලයි. අපගේ පුල්ලයාර් අත්තප්පට, මාගේ ඉටු දෙවියන්ට මා කරන පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා......💐💐💐💐💐💐💐💐👏👏👏👏👏👏👏
මගේ රත්තරං ඝන දෙවියනේ.. මා හට සුදුසු යහපත් වටිනා නව නිවසක් ගැනීමට ලැබේවා... මා හට පිහිට වෙන්න මගේ ඝන දෙවියනේ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
මගේ ගනදෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලුම ප්‍රශ්න කරදර විසද ගන්න ඔබ වහන්සේගේ පිහිට ආරක්ශාව මග පෙන්වීම ලබා දෙන්න දෙවියනේ...🙏🙏🙏🙏
මාගේ පින් පොතේ තියෙන සෑම පුනය ක්‍රියාවක්ම මාගේ ගනදෙවියන්ට හේතු වේවා වාසනා වේවා ඒ පින් බලයෙන් දිවය සැප දිවය බලය ලබත්වා ....සාදූ සාදූ සාදූ ....🙏🙏🙏🙏🙏
ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා සියලුම දෙනාට 🙏🙏🙏
ඔබටත් ගණ දෙවි පිහිට ලැබේවා...!
ගණ දෙවි රාජෝත්තමයන් වහන්සේගේ පිහිටෙන් ආරක්ෂාවෙන් මාගේ මතක ශක්තිය ධාරණ ශක්තිය වැඩි වේවා!! මාගේ උසස් පෙළ විභාගයෙන් සමත්වී මාගේ වෛද්‍ය සිහිනය සැබෑ කර මිනිසුන්ව මාගේ දෑතින් සුව කිරීමට අවස්ථාව උදාවේවා!! 🙏🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වේවා!!🙏🙏
ඔබට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා......!
මේ ස්තෝත්‍ර, බොරු කියල පැත්තකට දාන්න එපා.මේක සම්පූර්ණ ඇත්ත ...ඔයාලත් අනිවාර්යයෙන්ම අහන්න.ගණ දෙවියො ඔයාලටත් පිහිට වේවි ....
🙏🙏🙏🙏🙏🙏🙏
ගණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ,මට A/ L A 3 ලබාගෙන් ,මගේ ගුරු සිහිනය සැබෑවක් වී ,සුවහසක් පිරිසකගේ නැනැස පෑදීමට මට ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා ,ඔබ වහන්සේට මගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏
ප්‍රණාම්‍ය සිරසා දේවම්
ගෞරී පුත්‍රම් විනායගම්
භක්තාවාසම් ස්මරේ නිත්‍යම්
ආයුර්කාමා ත සිද්දයේ...
ගනේශාය නමහ🌎🙏
Ganadevi phitai....